tag:blogger.com,1999:blog-6408302481691521967.post8457352352101288936..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: Wi-Fi යනු කෛරාටික ඡන්ද පොරොන්දුවකි - Wi-Fi - A Broken Promiseමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-6408302481691521967.post-48605863362014496972016-09-02T02:04:09.968-07:002016-09-02T02:04:09.968-07:00වොල්ක්ස් වගන් එක අපහු එනවි කියන්නේ කක්කුසි කටා ......වොල්ක්ස් වගන් එක අපහු එනවි කියන්නේ කක්කුසි කටා ........Nomahttps://www.blogger.com/profile/06193811166563334723noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55195027035947761312016-08-31T20:37:40.983-07:002016-08-31T20:37:40.983-07:00විචාරක Wicharaka,
සමාවෙන්න, එය 64KBPS වියයුතුයි...විචාරක Wicharaka,

සමාවෙන්න, එය 64KBPS වියයුතුයි. හැබැයි නව සම්බන්දයෙ ඔබට මෙහෙම ප්‍රශ්නයක් තියනව ඔබ Tab එකෙන් සහ අනෙක් device එකකින් අන්තර්ජාලය තුල youtube යනවනම් ඉතා ඉහල data ප්‍රමාණයක් නව ක්‍රමය තුලදී වැයවෙනවා, ඉට හේතුව ඉතා ඉහල පැහැදිලි තාවයෙන් යුතු youtube movies ලබාදීමයි
ඔබ පරිගණකයෙන් නරබනවානම් ඔබට අදාළ movies අඩු පැහැදිලිතාවයෙන් ලබාගෙන data බේරගන්න පුළුවන්.

ඔව් ඔබ විශේෂ මොඩමයක් ලබාගෙන වේගය පාලනය කිරීමට හැකියාවක් නැත්නම් හොදම දෙය පැරණි පැකේජයේ සිටීමයි.
පවුලේ අනෙක් අය පාවිච්චි කරනවානම් ඔබට පාලනය කිරීම අපහසු වෙයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75679816693788687312016-08-31T12:59:43.876-07:002016-08-31T12:59:43.876-07:00@ ලාංකික සිතුවිලි.
Home Unlimited පැකේජයේ 40GB පැ...@ ලාංකික සිතුවිලි.

Home Unlimited පැකේජයේ 40GB පැන්නට පසු 16 kbps නෙවෙයි 64 kbps වලට අඩු කරනවා. මට දෙතුන් වරක් වෙලා තියනවා. මම දිනකට පැය 10 ක පමණ අන්තර්ජාලයේ ඉන්නවා. ටොරන්ට් බාන ගමන් ඔන් ලයින් ලිපි ලියනවා, ඒ ලිපිවලට අදාළ යූ ටියුබ් වීඩියෝ බලනවා. මේ වේගය හොඳටම ඇති.

අලුත් පැකේජ් වල වේගය සහ මම දවසකට පාවිච්චි කරන ප්‍රමාණය බැලුවම දින කීපයකින් මම කෝටා එක ඉවර කරනන්නවා. අමතර අධික මුදලක් ගෙවන්න වෙනවා තවත් දත්ත ලබාගැනීම සඳහා.

@ මම.

Totally agree with you and sad to hear that you are paying a big money for internet. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46354011444567380322016-08-31T09:11:38.849-07:002016-08-31T09:11:38.849-07:00There is no such thing call unlimited in Sri Lanka...There is no such thing call unlimited in Sri Lanka once you use 40GB quota your speed become 64kbps, problem is all this time you have 512kbps. but for new packages you have 14MBPS connection speed and once you use 60GB quota your spped becomes 64kbps, so what is worth? !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36323008795191108432016-08-31T06:39:10.450-07:002016-08-31T06:39:10.450-07:00Don't be sad Mr. Wicharaka. I work abroad, and...Don't be sad Mr. Wicharaka. I work abroad, and my whole office has 512Kbps unlimited connection only and we pay 60,000 in rupee amount per month. I didn't know that you still have an unlimited volume connection (true the speed is limited to 512Kbps, but what you have is a gem). I don't think any ISP in Sri Lanka offer packages with unlimited volume of data anymore. මමhttps://www.blogger.com/profile/06220531748904150702noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64684429458170066392016-08-31T06:37:06.548-07:002016-08-31T06:37:06.548-07:00මම අවුරුදු 2කට කලින් ඔය Telecom Home Unlimited සම...මම අවුරුදු 2කට කලින් ඔය Telecom Home Unlimited සම්බන්දය වෙනස් කර ගත්ත Web Family/Web Family Plus එකට ඊට හේතුව මෙය 60GB ලබාදීමත් 14MBPS ලබාදීමත් කියන කාරණාවයි
ඔබ 40GB ඉවර කල වහාම ඔබේ සම්බන්දය 16KBPS වලට අඩුවන බව ඔබ දන්නවා ඇති.

නමුත් Web Family/Web Family Plus එකේ 30GB ලැබෙන්නේ උදේ 8 සිට රාත්‍රී සිට රාත්‍රී රාත්‍රී 12 දක්වාත්
30GB ලැබෙන්නේ රාත්‍රී 12 සිට උදේ 8 දක්වාත් ය

ඔබ හරියට බැලුවහම නව පැකේජය Home Unlimited වලට වඩා වටිනවා !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34959582687391946432016-08-31T04:54:48.442-07:002016-08-31T04:54:48.442-07:00api kauruda... natta kapapau wandurooapi kauruda... natta kapapau wandurooරන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78419019839996265842016-08-31T00:51:02.145-07:002016-08-31T00:51:02.145-07:00"හැම ආණ්ඩුවක්ම මෝඩය. යහපාලන ආණ්ඩුව සුවිශේෂයෙන..."හැම ආණ්ඩුවක්ම මෝඩය. යහපාලන ආණ්ඩුව සුවිශේෂයෙන් මෝඩය."
ඒක නෙමේ ඇත්ත. යහපාලනේ වැරදි තියනව. ඒත් හිටිය ආණ්ඩුවට වඩා දාහකින් හොදයි. ලින්ක් එකේ කතාව අහපන් හැමෝම.
https://www.youtube.com/watch?v=n_cHPIgxC10Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66912882108076058662016-08-31T00:24:10.268-07:002016-08-31T00:24:10.268-07:00ඉරාන් වික්‍රමරත්නට රනිල්ගෙන් කුණු බැනුම්.
සිංගප්පු...ඉරාන් වික්‍රමරත්නට රනිල්ගෙන් කුණු බැනුම්.
සිංගප්පුරු ගමනටත් එන්න එපා කියලා.

පොර්ට්සිටිය පිලිබදව හා වෝක්ස්වැගන් කර්මාන්ත ශාලාව පිලිබදව සත්‍ය හෙළි කරමින් මාධ්‍යට ප්‍රකාශයක් කළ ඉරාන් වික්‍රමරත්න කැදවා ඉතා පහත් ලෙස රනිල් වික්‍රමසිංහ බැන වැදී ඇත.සාගල රත්නායක විසින් දිගින් දිගටම ඉරාන් හට දුරකථන ඇමතුම් ලබා දෙමින් සිදු කල ප්‍රකාශය වැරදීමකින් සිදු වූ බව කියන ලෙස බලපෑම් කර ඇති අතර ආණ්ඩුවේ බොරු නිසා තමන් විසින් ගොඩ නගාගත් කිර්ති නාමය විනාශ කර ගැනීමට තමන් සුදානම් නැති බවත් සාගල මෙන් රනිල්ට යට වී සිටින්නට තමන් සුදානම් නැති බවත් ඉරාන් සාගලට පවසා ඇත.ඉන්පසු රනිල් වික්‍රමසිංහ විසින්ම ඉරාන්ට කතා කොට තාම හමුවෙන ලෙස දන්වා ඇත.අද උදැසනම රනිල් හමුවූ ඉරාන්ට සාගල ඉදිරිපටදී ඉතා පහත් ලෙස බැන වැදී ඇති අතර සාගල රත්නායක සිනහසෙමින් ඒ දෙස බලා සිටි බවත් ඉරාන් ව්‍යාපාරිකයෙක් හට පවසා ඇත.

අද දින (31) රාත්‍රියේ රනිල්.ඉරාන් හා තවත් ඇමතිවරු කිහිප දෙනෙක් සිංගප්පුරුව බලා පිටත්ව යාමට සුදානම් කර තිබු බවත් එම ගමනටද ඉරාන්ට සහභාගී නොවෙන ලෙස රනිල් දැනුම් දුන් බවත් ඉරාන් දුක් බරව ප්‍රකාශ කොට ඇත.ආණ්ඩුව ගෙනෙන්නට කැප වූ අයට වඩා ලිංගික කටයුතු වෙනුවෙන් කැප වූ අයට (සාගලට) රනිල් සලකන බවත් ජනතාව තමන් බොරු කාරයෙක් ලෙස නොසිතන පරිදි තමන්ට හැකි දේ සිදු කරන බවත්.තමන් ඉතා පහත් ලෙස කළ දේශපාලනයේ ප්‍රතිවිපාක තමන්ට අත්විදින්නට සිදු වී ඇති බවත් ඉතා ඉක්මනින් දේශපාලනයෙන් සමු ගන්නා බවත් එදිනට රනිල් හා සිදු කල සියලු ක්‍රියාවන් එලියට දමන බවත් තම ව්‍යාපාරික මිතුරාට පවසා ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73187628156592963942016-08-30T20:43:24.878-07:002016-08-30T20:43:24.878-07:00රසික පොන්ස් හැම තැනම කොමෙන්ට් ගහනවා. පව් ඌ. උගේ බ්...රසික පොන්ස් හැම තැනම කොමෙන්ට් ගහනවා. පව් ඌ. උගේ බ්ලොග් එක සින්ඩි වලිනුත් අයින් කරලානේ තියෙන්නේ. දැන් රිදිලා ඉන්නේ උපරිමේට.

මාතේ මං දැක්කා පැරාගේ බ්ලොග් එකෙත් ඌ රිලා තියෙනවා. ගනන් ගන්න එපා එව්වා. මොකද ඌ මානසික ලෙඩෙක් කියලා ඔක්කොම දන්නවා. උගේ බ්ලොග් ඒකෙ දැන් බ්ලොග්කාරයෝ කොමෙන්ට් දාන්න වත් යන්නේ නෑ. ඌම ඇනෝ දාගෙන පොන්න ආතල් තමයි ගන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53175764356939885822016-08-30T20:23:54.618-07:002016-08-30T20:23:54.618-07:00ඕවා මොනාටද අයිසේ ,ප්රජාචංචවාජේ ලැබිලා තියෙන්නේ ඒ ...ඕවා මොනාටද අයිසේ ,ප්රජාචංචවාජේ ලැබිලා තියෙන්නේ ඒ මදැයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63138681101566348002016-08-30T20:16:49.725-07:002016-08-30T20:16:49.725-07:00We need a leader like vickramabahu karunaratne. We need a leader like vickramabahu karunaratne. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41542644122179892882016-08-30T19:48:16.139-07:002016-08-30T19:48:16.139-07:00"හැම ආණ්ඩුවක්ම මෝඩය. යහපාලන ආණ්ඩුව සුවිශේෂයෙන..."හැම ආණ්ඩුවක්ම මෝඩය. යහපාලන ආණ්ඩුව සුවිශේෂයෙන් මෝඩය."
ඇත්තම ඇත්ත. දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47542352876410934072016-08-30T19:37:40.951-07:002016-08-30T19:37:40.951-07:00හෆොයි බුවාව එළියටත් විසික්ක වෙලාද...
කතාවටත් කියනව...හෆොයි බුවාව එළියටත් විසික්ක වෙලාද...
කතාවටත් කියනවනේ "කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල" කියලා...
නොමිළේ wi-fi තියා කිසිම දෙයක් ගන්න තුන් හිතකවත් බලාපොරොත්තුවක් තිබ්බෙවත් නැති නිසා මටනම් මේකේ අවුලක් නැහැ...

හැමදේම නිකං බලාපොරොත්තු වෙන සමාජයකට බනින අතරේ නිකං wi-fi ගන්න හිතන එක ගැලපෙනවද මන්ද...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67027795892938385172016-08-30T18:50:45.459-07:002016-08-30T18:50:45.459-07:00හර්ෂද සිල්වා හිතන්නෙත් ඔහොම නේ...හර්ෂද සිල්වා හිතන්නෙත් ඔහොම නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81873879272363199192016-08-30T18:49:37.382-07:002016-08-30T18:49:37.382-07:00ඩේසි ආච්චිගේ මැනික් සල්ලි එන කොට රට සව්බාග්ගිමත් ව...ඩේසි ආච්චිගේ මැනික් සල්ලි එන කොට රට සව්බාග්ගිමත් වේවී ඉබේම..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15670474148807833192016-08-30T18:18:19.496-07:002016-08-30T18:18:19.496-07:00// Wi-Fi යනු කෛරාටික ඡන්ද පොරොන්දුවකි... හැම ආණ්ඩු...// Wi-Fi යනු කෛරාටික ඡන්ද පොරොන්දුවකි... හැම ආණ්ඩුවක්ම මෝඩය. යහපාලන ආණ්ඩුව සුවිශේෂයෙන් මෝඩය. //

කෛරාටික සහ මෝඩකම කියන දෙක compatible ද බන්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36285692877818396992016-08-30T18:03:22.414-07:002016-08-30T18:03:22.414-07:00මහින්දට හොරා කියන එක දැන්වත් නවත්තපන් බන්. ඔක දැන්...මහින්දට හොරා කියන එක දැන්වත් නවත්තපන් බන්. ඔක දැන් පරණයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30152670615090527732016-08-30T16:26:50.993-07:002016-08-30T16:26:50.993-07:00හැම ආණ්ඩුවක්ම මෝඩය. යහපාලන ආණ්ඩුව සුවිශේෂයෙන් මෝඩය...හැම ආණ්ඩුවක්ම මෝඩය. යහපාලන ආණ්ඩුව සුවිශේෂයෙන් මෝඩය.////////////////// ++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31468007840163038882016-08-30T12:37:38.888-07:002016-08-30T12:37:38.888-07:00ඔබතුමා විසින් කියා ඇති විස්තරයේ සඳහන් කරුණු ඔබතුමා...ඔබතුමා විසින් කියා ඇති විස්තරයේ සඳහන් කරුණු ඔබතුමා තරමටම නැතත්, ඊට ආසන්න මට්ටමකින් මම ද දන්නා බව මා දැඩිව විශ්වාස කරනවා.

මා කිව්වේ මෙයයි. මා දැනට පාවිච්චි කරන්නේ, Sri Lanka Telecom Home Unlimited නමැති, අන්තර්ජාල පැකේජයයි. 2009 දී ලබාගත් මේ පැකේජය, මා අද දක්වා ඉතා සාර්ථකව පාවිච්චි කරනවා. එහි බාගත කිරීම් වේගය තමා 512 kbps වන්නේ. නමුත් මේ වේගයෙන් මම, online video බලනවා. මගේ සියලුම බ්ලොග් ලිපි ලියන්නේ, online සිටිමින්. මා එක් මසකට 40 GB ඉක්මවා බාගත කිරීම් කරනවා ටොරන්ට් මගින්. අගනා චිත්‍රපටි මෙන්ම විවිධ වටිනා මෘදුකාංගත් ඒ අතර වනවා.

මේ පැකේජ් එක අද අලුතෙන් දෙන්නේ නැහැ.

මට දුක හිතුනේ අච්චර වේගයක් ගැන කතාකරන අපි, තවම මෙච්චර පහළ වේගයකින් අන්තර්ජාලයට සම්බන්ධ වීම ගැනයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17757624200082169772016-08-30T09:35:33.953-07:002016-08-30T09:35:33.953-07:00ෆ්‍රී වයිෆයි කෙසේ වෙතත් බලාපොරොත්තුව උනේ තොරතුරු ත...ෆ්‍රී වයිෆයි කෙසේ වෙතත් බලාපොරොත්තුව උනේ තොරතුරු තාක්ශණ ක්ශේත්‍රයේ නව පිබිදීමක් ඇතිවෙයි කියලා.සෝක් එකට ඩොලර් හොයන්න පුළුවන් ෆීල්ඩ් එකක් වෙච්චි.පේ පෑල් කාරිය හදලා ලාබෙට ජාලගතවෙන්න දීල.. හොඳ පණ ඇති සයිබර් ක්‍රයිම් ඉන්වෙස්ටිගේශන් සැට් එකක් බස්සලා සැපේ ඉන්න ඇහැකි නෙව.අමුතුවෙන් මහ ලොකු වියදම් කොරන්න කියලයැ.. වරායෙ පල් වෙන ලක්සුවරි වාහන ටික වෙන්දේසි කොලත් සල්ලි ටිකක් හොයාගන්න බැරියැ..
අනේ අපොයි..

ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67421450228905866392016-08-30T08:54:25.424-07:002016-08-30T08:54:25.424-07:00අනේ, රු. 500 ක විතර ඩේටා ටිකක් දාගත්තනම් පැය විසිහ...අනේ, රු. 500 ක විතර ඩේටා ටිකක් දාගත්තනම් පැය විසිහතරම ෆ්‍රී wi fi තමා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15210495127957729802016-08-30T06:00:49.594-07:002016-08-30T06:00:49.594-07:00මට දුක මුන්ට හොරා කන්න කිසිම දෙයක් සෙට් වෙන්නේ නෑ ...මට දුක මුන්ට හොරා කන්න කිසිම දෙයක් සෙට් වෙන්නේ නෑ නේ... ආන් ඒකට මහින්දගෙ බඹරේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70346371755888908072016-08-30T05:59:02.641-07:002016-08-30T05:59:02.641-07:00මහින්දලට එන්න කියමු
අයේ හොරා කන්න කියමු
එහෙම කනවා ...මහින්දලට එන්න කියමු
අයේ හොරා කන්න කියමු
එහෙම කනවා බලන් හිටං
සතුටු වෙමු අපි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83908203824876734672016-08-30T05:56:54.774-07:002016-08-30T05:56:54.774-07:00මෙයාලත් හොරකම් කරනවා වගේ පෙනේ..
කෘෂිකර්මේ බිල්ඩිම...මෙයාලත් හොරකම් කරනවා වගේ පෙනේ..

කෘෂිකර්මේ බිල්ඩිමට කෝටී 100 ක් සබීතට ගෙවන ලදි.. පරම්පරා හතක් හොඳ බඩු ගහන්න තිබුනා ඒ සල්ලි වලින්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com