tag:blogger.com,1999:blog-6408302481691521967.post8502088660130549953..comments2024-03-28T03:34:33.876-07:00Comments on මාතලන් | Maathalan: රනිල් මහත්තයෝ, බලාගෙන ලොක්කා - Ranil, be careful ...!මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger127125tag:blogger.com,1999:blog-6408302481691521967.post-68062305795134544252016-03-05T23:55:14.060-08:002016-03-05T23:55:14.060-08:00මාතේ දැන් වසරකටත් වැඩියි යහපාලනයට. කරපු දෙයක් කියහ...මාතේ දැන් වසරකටත් වැඩියි යහපාලනයට. කරපු දෙයක් කියහන්කෝ අපිට දැනගන්න. ආසාවෙන් ඉන්නෙ දුන්න පොරොන්දු ඉටු වෙනකන්. කෝ මචෝ හොරු අල්ලන්නෙත් නෑ. වොක්සවැගන් එකේ ජොබුත් නෑ. උඹලාවත් කියහන්කෝ රනිල් අයියට ඒවා දෙන්න කියලා. මොකෝ අපි කිව්වට අහන එකක්යැයි. උඹලාට ඉක්ටා නොතේරෙන ගානට ඉන්න පුළුවන්. ඒත් දුන්න පොරොන්දු අමතක වෙන්න තරම් මානසික අවුලක් නැහැනේ. එතකොට කිව්වේ නැහැනේ ඔය ඉක්කාව ගැන. උඹ උපාධිධාරින්ට ඔච්චර බනින්නේ ඇයි. දොස්තරලාවත් දෙකේ කොලේට දාන්න එපා. උන්ගෙන් එකෙක් දෙන්නෙක් බලු වැඩ කලාට හැමෝම එහෙම නෑ. උඹ ලෙඩ උන වේලාවක (එහෙම වෙන්න එපා) උඹට දෙවියො නෙවෙයි ලෙඩේ ගැන ඩොකෙකුයි ඔන වෙන්නෙ. ඉන්දියානු දොස්තරලාට නම් මම විරුද්ධයි. මොකද උන්ගෙන් අවුරුදු 6ක් විතර බෙහෙත් අරන් තියන නිසා. වෙන ඒවා හොයලා දාන එකේ ඔය ඉක්කාද මොකාද ගැන හොයලා බලපන්කො.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1052823283972501622016-03-05T21:36:12.273-08:002016-03-05T21:36:12.273-08:00ඇත්තමයි බන්. රනිල් තරම් පින් චාන්ස් ලැබුන දේශපාලකය...ඇත්තමයි බන්. රනිල් තරම් පින් චාන්ස් ලැබුන දේශපාලකයෙක් නැති තරම්. පක්ෂ නායකත්වයේ ඉඳලා පින් චාන්ස්.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61063104110024203102016-03-03T11:51:50.673-08:002016-03-03T11:51:50.673-08:00වාර්තාව දැක්කද? ගංජ හීනද?වාර්තාව දැක්කද? ගංජ හීනද?මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71293342746176430832016-02-29T17:36:52.137-08:002016-02-29T17:36:52.137-08:00"මෙයාලා මහින්ද පරද්දුවා කියන්නේ බොරුවක් - මෙය..."මෙයාලා මහින්ද පරද්දුවා කියන්නේ බොරුවක් - මෙයාලා කියන විදිහට තාම හැමතැනම මහින්ද
මහින්ද කොටි පැරද්දුවා කියන්නෙත් බොරුවක් - මහින්ද කියන විදිහට තාම හැමතැනම කොටි"
කවුරු වුණත් එල comment එක!Anonymoushttps://www.blogger.com/profile/00142035041642064833noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75008084063571216912016-02-29T17:21:09.656-08:002016-02-29T17:21:09.656-08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/00142035041642064833noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89764638680576410582016-02-29T17:11:00.654-08:002016-02-29T17:11:00.654-08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/00142035041642064833noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23336385413840238762016-02-29T04:32:52.304-08:002016-02-29T04:32:52.304-08:00there is a point....!!!!there is a point....!!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31962228069852594992016-02-29T04:31:38.091-08:002016-02-29T04:31:38.091-08:00අලියා ගැන කියන තවත් අන්ධයෙක්අලියා ගැන කියන තවත් අන්ධයෙක්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49431811866480129282016-02-29T01:46:32.571-08:002016-02-29T01:46:32.571-08:00Eng.Palitha Abeywardena (President of Sri Lanka En...Eng.Palitha Abeywardena (President of Sri Lanka Engineers Association) speaks at the Mega Rally against Indo-Lanka 'ETCA' Agreement
https://www.youtube.com/watch?v=a2ycNHzCd5oserendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15941250337662913522016-02-29T00:36:16.353-08:002016-02-29T00:36:16.353-08:00හරක් පට්ටි තියෙන අයට මාර පාඩුවක් වෙයි නේ....?හරක් පට්ටි තියෙන අයට මාර පාඩුවක් වෙයි නේ....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20762973919684286072016-02-29T00:35:10.546-08:002016-02-29T00:35:10.546-08:00නාථ සිල්වා කිව්වා නම් ඉතින් ආයේ අහන්න දෙයක් නෑ අමු...නාථ සිල්වා කිව්වා නම් ඉතින් ආයේ අහන්න දෙයක් නෑ අමු ගොබ්බ කතාවක්ම තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90616573321315972772016-02-29T00:33:18.737-08:002016-02-29T00:33:18.737-08:00ඒවට විරුද්ධ් වීමේ ප්‍රතිඵල නේ අදටත් ආන්ඩුවේ රැකියා...ඒවට විරුද්ධ් වීමේ ප්‍රතිඵල නේ අදටත් ආන්ඩුවේ රැකියා හිඟන උපාධීදාරින් ඉන්න රටක් වෙල තියෙන්නේ... නිකන් හම්බ වෙන එකක් නිසා උපාධිවලත් මෙළෝ වටිනාකමක් නෑ...

රනිල්ව දැකලත් තියෙනවා නම් කියන්න තියෙන්නේ අමු බයියෙක් කියලා විතරයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59515247668859586472016-02-29T00:09:05.362-08:002016-02-29T00:09:05.362-08:00This argument looks decent on first look, but it h...This argument looks decent on first look, but it has a major flaw.
Western countries are in difficult economic waters and they will not do anything to damage their relationship with India. If a western country agrees to give us some aid, it'll come only after indian recommendations.
As of now, the only way is China way.
But they also know we are on our knees, so if they grant some help we will have to agree for strict terms and conditions.
ECTA looks to be a dummy, Ranil is checking how deep the water is. Now he knows who are the players that he needs to buy out to suppress any opposition.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53036190478869562402016-02-28T23:43:43.529-08:002016-02-28T23:43:43.529-08:00මට නම් ඊට වැඩිය ටිකක් වයසයි මාතලන්..එක නිසා මහින්ද...මට නම් ඊට වැඩිය ටිකක් වයසයි මාතලන්..එක නිසා මහින්දට කලින් රනිල් ව දැකීමේ වාසනාව මට ලැබුනා. එතුමාගේ විශිෂ්ඨ මොලෙන් හදපු අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්ධව පෙලපාලි ගිහිල්ලා ගුටි කන්නත් පින තිබ්බා. ඒ විතරක් ද එතුමා අපේ අසහනේ නැතිකරන්න හදනකොට හැංගිලා ඉඳලා පන බේර ගන්නත් උනා නේ.Asangahttps://www.blogger.com/profile/12130196506201016474noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50951501493023332872016-02-28T23:22:36.653-08:002016-02-28T23:22:36.653-08:00Pra JayFebruary 28, 2016 at 11:21 PM
රටේ ආර්ථිකය ...Pra JayFebruary 28, 2016 at 11:21 PM

රටේ ආර්ථිකය දියුණුවෙලා ආදායම පහලට ගලා ආවොත් ( වෙයිද, එයිද දන්නෙ නෑ, ඒත් ආවොත් ) මෙහෙ ලොකුම පාඩුව වෙන්නෙ කාටද?
ඒ අය පොල් නෙමෙයි වට්ටක්කා හරි ගහනවා.
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87401945857043646632016-02-28T23:21:18.431-08:002016-02-28T23:21:18.431-08:00This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77151739310263734552016-02-28T23:19:25.682-08:002016-02-28T23:19:25.682-08:00මාතලන්ට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාව.මාතලන්ට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාව.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24733972619553110242016-02-28T23:18:14.994-08:002016-02-28T23:18:14.994-08:00මම ස්වාධීන රූපවාහිනියේ ගිය කොදෙව්වේ කලාව සංවාදය නැ...මම ස්වාධීන රූපවාහිනියේ ගිය කොදෙව්වේ කලාව සංවාදය නැරඹුවා. එයින් මට පෙනුන අන්දමට පොනිලා දැඩි ඇන්ග්ලෝමේනියාවකින් යුත් අයෙක්. ඒ අතින් යැන්කි ඩිකී දෙවියෙක්.
නලීන්ද සිල්වා මහතා දක්වන අන්දමට මේ රජයේ විදේශ ප්‍රතිපත්තිය වන්නේ ඉන්දියාවට සහ බටහිරට ගැතිවීම සහ චීනයට බියවීමයි. එම මතයට මම එකඟයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21222454228836830702016-02-28T22:34:03.281-08:002016-02-28T22:34:03.281-08:00ඔය ඔක්කෝම උඹ කියපු විදියට වෙල තියෙන්නේ....
අපිට ප...ඔය ඔක්කෝම උඹ කියපු විදියට වෙල තියෙන්නේ....

අපිට පිස්සු බං.... අපි අමු හරක්.... වරදක් උනා නම් සමාවෙන්න ඕන...

කරුමේ කියන්නේ රටේ වාසනාවට ඒ අමු මෝඩ හරක් ප්‍රමාණය බුද්ධිමතුන්ට වඩා වැඩි උනා 2015 ජනවාරි 8 වෙනිදා...

ඒක ඉතින් උඹ වගේ බුද්ධිමතුන්ගේ කරුමේ... පොල් ගහලවත් අපේ බුද්ධිය වරධනය කරන්න පිහිට වෙයන් සත්තරනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54750184744619268002016-02-28T21:59:35.163-08:002016-02-28T21:59:35.163-08:00///මිනිස්සුන්ට තොරතුරු දෙන්න පුළුවන්...
බුද්ධිය ද...///මිනිස්සුන්ට තොරතුරු දෙන්න පුළුවන්...

බුද්ධිය දෙන්න බෑ....///

ඒක දැනගෙන ඉන්නවා කියන එකම ලොකු දෙයක් මචං...

දකින්න තියෙන තොරතුරු විශ්ලේෂණය කරලා තීරනේකට එන්න බුද්ධිය ඕනේ තමයි, එහෙම බැරි උන් අනුන්ගේ අදහස් කුළියට අරගෙන ගිරව් වගේ කියවනවා, ඒක තමයි ඇත්ත...

පොඩි එකා බංකරයක් ඇතුලේ බිස්කට් කකා ඉන්නවා, ඒ බංකරේ කාගේද, කවුරු හදපු එකක්ද, මොකක්ද කින්ද මන්ද පේන්නේ නැතිවෙන්න ෆොටෝ එකක් ගහල තියෙනවා...
ඒක අපේ හමුදාවේ බංකරයක් කියන්න හෝ කොටි බංකරයක් නොවේ හෝ කියන්න කිසිම සාක්ෂියක් නැහැ,

ඊළඟ ෆොටෝ එකක තියෙනවා පොඩි එකා මැරිලා ඉන්නවා, එතනම අවට පේන්න තියෙන කකුල් හිමිකරුවන් තුන් දෙනාගෙන් දෙන්නෙක්ම ඉන්නේ සෙරෙප්පු දාලා. ඒ අපේ හමුදාවනම් පුදුම බංකොලොත් හමුදාවක්නේ අපිට තිබිල තියෙන්නේ. අඩු ගානේ සපත්තුවත් නැහැ...

ඒ ෆොටෝ දෙක හරහා කොටි හිතවාදීන් මේක හමුදාවේ ඇඟේ ගහන්න හදනවා. දීපු හරි ගත්තු හරි බුද්ධියක් තියෙනවනම් ඒක පාවිච්චි කරලා හිතල බැලුවොත් ඕක හමුදාවේ ඇඟේ ගහන්න බැරි බව තේරුම් ගන්න බැරි කමක් නැහැ...

මේ ෆොටෝ දෙක බලලා අපේ බුඩ්ඩිමත්ය කියල හිතාගෙන ඉන්න උන් උඩ පැන හුරේ දානවා, අඩු ගානේ ෆොටෝ එකේ Meta Data හරහා කැමරාව කොහේදී, කවුරු, කාට විකුනපු එකක්ද කියල තොරතුරු හොයාගෙනද මේ ගොබ්බයො ඕක හමුදාව පිට පටවන්න හදන්නේ...

එහෙම කලොත් කිසි කරදරයක් නැතුව ඒක මොන පාර්ශවයට අයිති කැමරාවක්ද කියල අහුවෙන නිසා වෙන්න ඇති ඒ ගැන හොයන්නේ නැතුව ෆිල්ම් හද හද කොටින්ගේ දුක විකුණා විකුණා කතන්දර කියන්නේ...
ඒවට අහුවෙන බුද්දිමත් මිනිස්සු ඉන්න රටක් අප්පා මේක...

///පොඩි එකා බිස්කට් කාලා ඌම වෙඩි තියාගෙන මැරිලා බං.. මහින්දගේ කාළේ ඔක්කෝම මැරුනෙ එහෙමයි... 88 - 89 ජේ වී පී කාරයෝ කියන්නේ මක්කත් නොකරපු අහිංසක දරුවෝ ටික්ක.. උන් මරපු උන්ට හෙන හතම ඝහන්න ඕන..

හරි නේ මචෝ දැන් සන්තෝසයිනේ...///

උඹ එක උත්සාහයක් දැරුවද මේ ළමයාගේ මරණය හමුදාව කලා කියල ඔප්පු කරන්න, නැහැ...
"එහෙම ආපු දරුවා නේන්නම් යකෝ බිස්කටුත් කන්න දීලා මරළා දැම්මේ.." කියන එක සාක්ෂියක්ද, තර්කයක්ද...
කවුරුහරි කියපු එකක් ඔහේ කියවන එක විතරයි කලේ...
ඒ නිසා තමයි මේ උඩ කියල තියෙන වගේ ඒවට බංකොලොත් තර්ක කියලා කියන්නේ... ;)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34537063049451405602016-02-28T21:13:56.165-08:002016-02-28T21:13:56.165-08:00රනිල් තත්වය නැති කර ගන්න එක ගැන නම් මටත් කනගාටුයි....රනිල් තත්වය නැති කර ගන්න එක ගැන නම් මටත් කනගාටුයි...

ඒත් යකාගේ හ්/ටියට විමානේ කියන්නැහේ.... බූරුවන්ගේ හැටියටලු පාලනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82282806506312827742016-02-28T21:11:47.910-08:002016-02-28T21:11:47.910-08:00මිනිස්සුන්ට තොරතුරු දෙන්න පුළුවන්...
බුද්ධිය දෙන්...මිනිස්සුන්ට තොරතුරු දෙන්න පුළුවන්...

බුද්ධිය දෙන්න බෑ....

පොඩි එකා බිස්කට් කාලා ඌම වෙඩි තියාගෙන මැරිලා බං.. මහින්දගේ කාළේ ඔක්කෝම මැරුනෙ එහෙමයි... 88 - 89 ජේ වී පී කාරයෝ කියන්නේ මක්කත් නොකරපු අහිංසක දරුවෝ ටික්ක.. උන් මරපු උන්ට හෙන හතම ඝහන්න ඕන..

හරි නේ මචෝ දැන් සන්තෝසයිනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85632272857386050042016-02-28T21:11:02.311-08:002016-02-28T21:11:02.311-08:00උගත් පරිණත දේශපාලකයා වෙනුවට රනිල් මරදානේ චොප්පෙට ඇ...උගත් පරිණත දේශපාලකයා වෙනුවට රනිල් මරදානේ චොප්පෙට ඇක්ට් කරන්න යනඑක නම් කණගාටුයි. මේ ආණ්ඩුවත් පරණ පීල්ලටම වැටෙනබව දැන්නම් හොඳටම පැහැදිලියි.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67515359441898917632016-02-28T21:07:47.772-08:002016-02-28T21:07:47.772-08:00එවා දන්න අය දන්නවා... පාදෙනියත් එක්කෙනෙක්... එද ඉඳ...එවා දන්න අය දන්නවා... පාදෙනියත් එක්කෙනෙක්... එද ඉඳලා ඔය සංගමේ උන්ගේ කටේ පිට්ටු...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24694358431313520052016-02-28T21:06:06.671-08:002016-02-28T21:06:06.671-08:00අවුරුදු 30-35 ට අඩු උන් දෙශපාලනය කියලා හිතාගෙන ඉන්...අවුරුදු 30-35 ට අඩු උන් දෙශපාලනය කියලා හිතාගෙන ඉන්නේ මහින්ද... මොකෝ දැකලා තියෙන්නේ එච්චරනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com