tag:blogger.com,1999:blog-6408302481691521967.post8624595088270511058..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: කහ පාටට බය වූ උන්ගේ (Xanthophobia) පළමු පරාජය මෙය නොවේ.මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-6408302481691521967.post-57793372827472274562022-06-26T06:15:40.208-07:002022-06-26T06:15:40.208-07:00හරී. ඒකට කමක් නෑ එහෙනම්. ඒ පැත්තට ඇවිත් අදහස් දිලා...හරී. ඒකට කමක් නෑ එහෙනම්. ඒ පැත්තට ඇවිත් අදහස් දිලා යන්න එන්න🤗නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4422464991809869202022-06-26T05:26:11.980-07:002022-06-26T05:26:11.980-07:00සින්ඩියේ මොකක්ද ලෙඩක් තියෙනවා කිසිම දෙයක් කරන්න බෑ...සින්ඩියේ මොකක්ද ලෙඩක් තියෙනවා කිසිම දෙයක් කරන්න බෑ...

වෙරි සොරි..ම්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28254722949135098622022-06-26T03:39:56.640-07:002022-06-26T03:39:56.640-07:00මාතලන්,
මේ blog එක ඔයාගේ සින්ඩියට එකතු කරන්න පුලු...මාතලන්,

මේ blog එක ඔයාගේ සින්ඩියට එකතු කරන්න පුලුවන් ද?
email එකකුත් දැම්මා හැබැයි
https://naveensandeepakumara.blogspot.com/2022/06/galleface.html?m=1නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54440187483860602472022-06-25T21:52:50.777-07:002022-06-25T21:52:50.777-07:00මේ අතිරික්තය යම් කිසි සාධනීය ආකාරයකට වැය නොකලොත් ඒ...මේ අතිරික්තය යම් කිසි සාධනීය ආකාරයකට වැය නොකලොත් ඒක විනාශකාරී ස්වරූපයක් ගන්නවා. යුද්ධ සහ විප්ලව කියන්නෙ ඒවට. අරගලය කියන්නෙත් මේ අතිරික්තයේ විනාශකාරී වැයවීමක්. ඒක ඇතුලෙ නිර්මාණය වෙන්නෙ නෙගටිවිටි එකක්. වෛරයක්. ඉරිසියාවක්. කුහකත්වයක්. ඒ අඳුරු සමාජ මානසික නිෂ්පාදනය වෙනුවෙන් සමාජ අතිරික්තය වැයවීමක් තමයි අපිට අරගලය ඇතුලෙ දකින්න පුළුවන් වෙන්නෙ. පෙට්‍රල් පෝලිම් කියන්නෙත් මේ වගේ අතිරික්තය වැයවෙන ආකාරයක්. මේ පෝලිම්වල ඉන්නෙ කන්න බොන්න නැති මිනිස්සු නෙමෙයි. පෙට්‍රල් නැති වුනත් පෝලිමේ ඉඳගෙන රන්ඩු කරමින්, ගිනි තියමින් නැත්තං බොමින්, සාද පවත්වමින් අපි වැය කරන්නෙ මේ ශක්ති අතිරික්තය. ෆේස්බුක් එකේ මේ විදිහට පෝස්ට් දමමින්, එකිනෙකාට බැනගනිමින් අපි වැය කරන්නෙ ඒ අතිරික්තය.

මේ අතරෙ ක්‍රිකට් මැච් එකක් කියන්නෙ මේ අතිරික්තය සතුට ඉපිදවීම වෙනුවෙන් පාවිච්චි කරන තැනක්. කහ කැම්පේන් එකක් කියන්නෙ ඒ සතුට සාමූහිකව බුක්ති විඳීම වෙනුවෙන් නිර්මාණය වුනු සංකල්පයක්. මේ අදහස දෙරනෙන් මතුවුනා වෙන්න පුළුවන්. ඒත් අරගලකාමීන් කිව්වෙ මොකක්ද පක්ෂයක් එදාට එලියට ඇවිත් මේ කහපාටෙහි සතුට බිලිබාගන්නවා කියලා මාන්දමික කතාවක්. නැවත ඒ සතුටට කුහකත්වය ආරෝපණය කිරීමක්. එහෙම දෙයක් වුනේ නෑ. මිනිස්සු කහපාටින් සතුට බෙදාගත්තා. ඒ සතුට කොයිතරම් ප්‍රබලද කිව්වොත් තාමත් නොසතුටේ පිරිස නලියනවා.

මේ ගැන නිර්මාල් හරි කවුරු හරි අදහසක් මතු කරලා තිබුන ඩයස්පෝරාව ගොඩක් සල්ලි එවනවා ඒ අයටත් ස්තුති කරමුද කියල. මේක මේ ක්‍රියාවලිය ගැන නොදැනුවත්කම විසින් නගන ප්‍රශ්නයක්. ඩයස්පෝරාව තමන්ගේ නෑයන්ට සල්ලි එව්වට මේ දේ සිද්ද වෙන්නෙ නෑ. හැබැයි ඩයස්පෝරාව හෝ වෙනයම් කෙනෙක් ක්‍රීඩා උත්සවයක්, සැනකෙලියක් පවත්වනවා නම් එතකොට මේ දේ සිද්ද වෙනවා. මේ සාමූහික සතුට නිෂ්පාදනය නැත්නම් අතිරික්තය වැයවීම සිද්ද වෙන්නෙ එතකොටයි.

මේකෙන් ඩොලර් එන්නෙ නැතිය, මේකෙන් අරක වෙන්නෙ නැතිය කියන ප්‍රලාප සියල්ලත් ආපහු තාර්කික ආර්තික කාරණාවලම හිරවුනු පටු දුක්ඛිත කතන්දර. මේකෙ අරමුණ සතුට. ඩොලර්වලින් ගන්න බැරි තරම් සතුට. මේ වෙලාවෙ අඳුරු හැගීමක වෙලිලා ඉන්න මිනිස් සමූහයකට ඒක රිදී රේඛාවක් වගේ වෙනවා. මහා පරිමාණයෙන් හැම තැනම සිද්ද වෙනවා නම් ඒක ආර්තිකයට ෂොක් තෙරපි එකක් විදිහට වැඩකරනවා. මිනිස්සු එලියට බහින්න, වියදම් කරන්න, සතුටු වෙන්න පෙළඹෙනවා. අපේක්ෂාව ඇති වෙනවා. ඒකයි කඩා වැටෙන ආර්තිකයකට තියෙන හොඳම විසඳුම.

දිලිත් මේ වැඩේ කළා නම්, දිලිත්ට ස්තුතියි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25619795438480409042022-06-25T21:52:41.233-07:002022-06-25T21:52:41.233-07:00මං ක්‍රිකට්ලෝලියෙක් නෙමෙයි. හැබැයි මං සතුටෙහි ලොල්...මං ක්‍රිකට්ලෝලියෙක් නෙමෙයි. හැබැයි මං සතුටෙහි ලොල් වූවෙක්. සෑහෙන පිරිසකගෙ කතාබහට ලක්වුනු මැච් එකට කහපාට ඇඳීමේ කැම්පේන් එකට මං කැමති ඒක සතුටේ නිෂ්පාදනයක් නිසයි.

ලංකාවෙ පොදු මානසිකත්වය අසතුටට බරයි. දුකම උත්කර්ෂයට නංවනසුලුයි. ජනප්‍රිය බුද්දාගම හරහා ආපු මේ නොසතුටෙහි ලැගීම වාමාංශික පක්ෂ විසින් කරට ගත්ත දේශපාලනයයි. ඒක නිසා සතුටේ නිෂ්පාදනයක් සිද්ද වෙන ඕනම තැනකට වම විරුද්ද වෙනවා. ලංකාවෙ වම ආගම වගේම සෙක්ස් සහ මත්ද්‍රව්‍යවලටත් විරුද්දයි. මොකද ඒවා සතුටේ නිෂ්පාදන නිසා.

මේ කැම්පේන් එක දිලිත්ගෙ එකක් කියල කියනවා. ඒක වෙන්න පුළුවන්. දිලිත් කියන්නෙ දක්ෂ ප්‍රොපගැන්ඩාකරුවෙක්. ඒ කැම්පේන් එක කොයිතරම් සාර්තක වුනාද කිව්වොත් ඒක සාර්තක කරන්න වැඩියෙන්ම මැදිහත් වුනේ ඒකට විරුද්ද පාර්ශ්වමයි. කොටින්ම තාම ඒකට බනිනවා. ඒ කියන්නෙ කාලා ඉන්න බැරි තරමට සාර්තකයි. දිලිත් කීපවතාවක්ම මාත් පිලිගන්න කතාවක් මේ අර්බුදය ගැන කියමින් හිටියා. ඒ තමයි පොසිටිව් මානසිකත්වයක් හදන්න ඕන කියන එක. සතුට නිර්මාණය කරන්න ඕන කියන එක. ආර්තික විද්‍යාව ගැන දන්න ඕන කෙනෙක් මේ කාරණය පිලිගන්නවා. අර්බුදයකින් ගොඩඑන්න නම් වැදගත්ම දේ වෙන්නෙ සමාජ අපේක්ෂාව ධනාත්මක දිශාවකට හරවන එක. අන්තිමට ආර්තිකය තීරණය කරන්නෙ සමාජයේ මානසිකත්වය විසින්. වැටෙනවා කියල විශ්වාස කරනවා නම් වැටෙනවා. නැගිටිනවා කියල විශ්වාස කරනවා නම් නැගිටිනවා. කහපාට කැම්පේන් එක ඒ ධනාත්මක මානසිකත්වය ඇති කිරීමේ සාර්ථක උත්සාහයක්. මේ වගේ කැම්පේන් තව තැන්තැන්වල වැඩියෙන් ක්‍රියාත්මක වෙන්න ඕන කියන එකයි මගේ අදහස.

මේ කැම්පේන් එකේ වඩාත් සාර්තක කාරණයක් වුනේ ඒක අන්තර්ජාතික සබඳතාවයක්, විවෘතභාවයක් සහිතව ක්‍රියාත්මක වුන එක. ඒක නිකං අපේ ජාතිය උඩදානවා වගේ කොටුවුනු දුප්පත් කැම්පේන් එකක් නෙමෙයි. අපිට සපෝර්ට් එකක් දීම වෙනුවෙන් වෙනත් ජාතියකට සුබපතන පොහොසත් කැම්පේන් එකක්.

ඕනම සමාජයක පවතිනවා එනර්ජි එක්සස් නැත්තං ශක්ති අතිරික්තය කියල කාරණයක්. මේ ගැන ජෝර්ජ් බටායි විස්තර කරනවා. මේ අතිරික්තය ආර්තිකය කියල අපි හඳුන්වන සීමාවට වඩා විශාල වපසරියක ක්‍රියාත්මක වෙන එකක්. ආර්තිකය නැවතුනා කියල අතිරික්තය නවතින්නෙ නෑ. බටායි කියන්නෙ මේ ශක්තිය යම් ආකාරයකින් නාස්ති වීම අනිවාර්යයක් කියල. මේක වැය කරන ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන එක තමයි නැවත නිෂ්පාදනයට යොමු කරන එක. ඒ කියන්නෙ තව තව නිෂ්පාදන සමාජයට ගේන එක. මේක තමයි පාරිභෝජනවාදය කියන්නෙ. අනවශ්‍ය තරම් නිෂ්පාදන සමාජයට ගේන්නෙ මේ අතිරික්තය වැය කරන්න. අනිත් විදිහ තාර්කිකව ඵලදායී නොවන ආකාරයකින් මේක වැය කිරීම. පිරමිඩ හදන්නෙ, දාගැබ් බඳින්නෙ මෙන්න මේ වැයකිරීමට. ඒ මහා ශක්ති තැන්පත් කිරීම් ඇතුලෙන් මිනිස්සු සතුට උපදවනවා. සමාජයට විශ්වාසය ඇති කරවනවා. පරම්පරා ගානක් ඒ ශක්ති ඝනීභුත කිරීම පවතිනවා.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74687665698386944432022-06-25T21:36:36.604-07:002022-06-25T21:36:36.604-07:00ඒ අහින්තක මන් ගැන වෙන්ටෑ මෙන්සන් කරේ ඉදගෙන ,,, :D ...ඒ අහින්තක මන් ගැන වෙන්ටෑ මෙන්සන් කරේ ඉදගෙන ,,, :D බුකියෙන් අයින් වෙන්න ට්‍රයි කරන්නේ අවුරුදු ගානක ඉදන් තාම බැරි වුණා, ඒත් ගිය සතියේ පටන් ගත්තා දැන් යන්නේ නැහැ, සින්දු ඇනෝ නියමයි ඈAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8382728291698713472022-06-25T21:36:14.713-07:002022-06-25T21:36:14.713-07:00මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය...මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමුවී

අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා

දැන හඳුනා ගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුලක් ඉතිරි වෙලා

එඩ්වඩ් ජයකොඩි
රඹුකන සිද්ධාර්ථ හිමි
එම්. ආර්. චූලසිංහ

http://helageepada.blogspot.com/2011/06/me-ira-hada-yata-hamuvee-aadarayen.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11963235865583359172022-06-25T21:35:49.607-07:002022-06-25T21:35:49.607-07:00පාට පාට සරුංගල්
වෙල පුරාම සරුංගල්
කූරි කොටන සරුංගල...පාට පාට සරුංගල්
වෙල පුරාම සරුංගල්
කූරි කොටන සරුංගල්
ඈතට යන සරුංගල්

ලොකු අයියා හදපු නයා
කැරකි කැරකි ඉහල ගියා
ඔක්කෝටම ඉහල ගියා
පුංචි වෙවී නොපෙනි ගියා

අපි දිනුවා
අපි දිනුවා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75127486190634934562022-06-25T21:35:14.537-07:002022-06-25T21:35:14.537-07:00ඇත්ත තමයි මාතලන් බොස්..කකා නැති අඩුව තාමත් සයිබරේ ...ඇත්ත තමයි මාතලන් බොස්..කකා නැති අඩුව තාමත් සයිබරේ කරක් ගහන අපි හැමෝටම දැනෙනවා.

මොනවා කරන්නද..උන්නැහ ගේ කැමැත්තනේ..අර "පලි" යේ ලියල තියෙනවා වගේ තාමත් මේක නමට හරි ප්රජාතන්ත්රවාදය තියෙන රටක් නේ.

තාමත් අපි හැමෝගෙම ප්‍රාර්ථනාව කකා ආපහු අපි අතරට සම්ප්‍රාප්ත වේවා කියලයි.

ඔබතුමා ගේ ගුරු ජි වෙච්චි..පොඩ්ඩක් වචනයක් දාල බලන්න කෝ...

ආපහු ගෙන්න ගන්න බැරි වෙන එකක් නැහැ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36277416822671779632022-06-25T21:34:33.002-07:002022-06-25T21:34:33.002-07:00ඔහේට ලජ්ජාවක් කියල දෙයක් හෙම ගෑවිලා වත් නැද්ද මේක ...ඔහේට ලජ්ජාවක් කියල දෙයක් හෙම ගෑවිලා වත් නැද්ද මේක ඇතුලෙත් ලින්ක් දා ගන්න?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80873651699187082412022-06-25T21:33:51.080-07:002022-06-25T21:33:51.080-07:00මම මේ පෝස්ට් එක ලිව්වේ, "කතන්දර" ඉස්ටයිල...මම මේ පෝස්ට් එක ලිව්වේ, "කතන්දර" ඉස්ටයිල් එකට. කාට හරි හිතුනොත්, මේක මේ කකාට කඩේ යාමක් කියලා.. පුදුම වෙන්න දේකුත් නෑ.

මොකෝ මහින්ද මහත්තයට, රනිල් ලොක්කට කඩේ යන මට, බ්ලොග් ගුරා වෙනුවෙන් කඩේ යන්න කාටවත් තංහචි දාන්න බෑ නේ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85452290228348341992022-06-25T21:33:27.655-07:002022-06-25T21:33:27.655-07:00මම හිතුවේ අර "සමනළ විප්ලවය" වගේ එකකින්වත...මම හිතුවේ අර "සමනළ විප්ලවය" වගේ එකකින්වත් කකා ආයේ එයි කියලා. කකා නැති නිසා ආතල් කොමෙන්ට්ස් දාන උනුත් අඩු උනා. දැන් ඉතින් එහෙම ආතල් එකක් ගන්න නම්, පැරාගේ අඩවියට යන්න ඕන. එතන ඉන්නවා කොටියා කාපු ඇනෝ කෙනෙක්. ඒවත් පට්ට ආතල්. සීරීයස් පෝස්ට් අස්සෙ උනත්, කික් එකක් දෙන්නේ, ඒ වගේ උන්. මගේ එකෙත් කව්දෝ එකෙක් දානවා "මේකත් පුදුම අනුවේදනීය කතාවක්" කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88032216178751385732022-06-25T21:32:30.106-07:002022-06-25T21:32:30.106-07:00ඔය ඔක්කොම පැත්තකින් තියල බලපුවාම,
කිසිම වැදගත් දෙය...ඔය ඔක්කොම පැත්තකින් තියල බලපුවාම,
කිසිම වැදගත් දෙයක් නැතුව හාල් වෙවී හිටපු ලාංකිකයින් මේ ඡන්දෙන් සෑහෙන සැනසීමක් ලබාගත්තා.බුකිය පොපියන චමත්කාරයක්.
ඒ කියන්නේ..... වෙනකන්ම බලන් ඉන්න වෙනවා මොනව වෙයිද කියලා.
ජයවේවා..!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12632211529556132412022-06-25T21:31:44.716-07:002022-06-25T21:31:44.716-07:00ඔසාම බින් ලාඩන් ගොඩ අරගෙන වහාම පරීක්ෂණයක් කරන්න ඕන...ඔසාම බින් ලාඩන් ගොඩ අරගෙන වහාම පරීක්ෂණයක් කරන්න ඕන. මූව මරල ඔබාමා කරල තියෙන්නෙ යුධ අපරාදයක්.

මීට නව පරපුරේ සහජීවන ඇමෙරිකන් සොන්නයෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30063174124787142622022-06-25T21:31:18.539-07:002022-06-25T21:31:18.539-07:00වාර දෙකක් ඩෙමොක්රැට්ස්ලා දිනලා තිබුන නිසා වෙනසකට ...වාර දෙකක් ඩෙමොක්රැට්ස්ලා දිනලා තිබුන නිසා වෙනසකට රිපබ්ලිකන් පාලනයක් ඕනෑවෙන එක ස්වාභාවිකයි.
ඒත් සැන්ඩර්ස් ආවනම් ට්‍රම්ප් පරදින්න තිබුනාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8478642715886207242022-06-25T21:30:37.706-07:002022-06-25T21:30:37.706-07:00මේ ඇනෝ රසිකය..මේ ඇනෝ රසිකය..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5043239199356607622022-06-25T21:29:23.561-07:002022-06-25T21:29:23.561-07:00හැක.. හැක... හැක....හැක.. හැක... හැක....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47698796671217166272022-06-25T18:26:30.455-07:002022-06-25T18:26:30.455-07:00මාතලන්, මේ කමෙන්ටස් වල භාෂාව හා අන්තර්ගත කරුණු දෙස...මාතලන්, මේ කමෙන්ටස් වල භාෂාව හා අන්තර්ගත කරුණු දෙස බලන්න. මේ ඔබ විසින් නිර්මාණය කර ඇති රසික පිරිසයි. ඔබ ආ ගමන්මග දෙස ආපසු හැරී බැලීමක් කිරීම සුදුසු නැද්ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16815809081020679242022-06-25T08:19:45.448-07:002022-06-25T08:19:45.448-07:00මැල්කම් රංජිත් කැරියගේ කටේ රෙන්න ඕනි, ඌ තමයි වෙසිග...මැල්කම් රංජිත් කැරියගේ කටේ රෙන්න ඕනි, ඌ තමයි වෙසිගේ පුතා මෙතුවක් කාලකෙට හම්බුන ප්‍රතිගාමීම කාදිනල්. රාජපක්ෂලාගේ ගූ කාපු වෙසිගේ පුතා, ඕකාත් අද මේ රටට වෙලා තියෙන දේට වගකියන්න ඕනි මුල් පෙලේ එකෙක්. දැන් ඌ කතා කරන්නේ මොනවත් දන්නේ නෑ වගේ, සිරන්තිගේ පෑඩ් තම්බන් බීපු කැරියෙක් ඕකා. අමු මුසල වෙසිගේ පුතෙක්/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66333266796428247972022-06-25T08:16:09.175-07:002022-06-25T08:16:09.175-07:00වගකීමෙන් කියමි. ඉහත කවිය ඇතුළත් comment එක මා එවූව...වගකීමෙන් කියමි. ඉහත කවිය ඇතුළත් comment එක මා එවූවක් නොවේ. එය කෙසේ කළ එකක්දැයි නොදනිමි. අනෙක් කරුණ මා කිසි විටෙක මගේ අනන්‍යතාව සඟවා comment කරලාත්; කරන්නෙත් නැත.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41271054697613121482022-06-25T03:10:29.099-07:002022-06-25T03:10:29.099-07:00අරගලය ගැන මගේ ඇත්ත අදහස මේ පවතින අරගලකාමයට වඩා රාජ...අරගලය ගැන මගේ ඇත්ත අදහස මේ පවතින අරගලකාමයට වඩා රාජපක්ෂලා වුනත් හොඳයි කියන එකයි. අරගලකාමීන්ට අනුව තමන්ගේ මතයට විරුද්ධ මතයක් දරන්නා ද්‍රෝහියෙකි. හොරෙකි. ඌට අපහාස කළ යුතුය. නින්දා පරිභව කළ යුතුය. හැකි නම් පහර දිය යුතුය.

අරගලයට එක්නොවෙන සියල්ලන්ටද බැන වැදීමේ අපහාස කිරිමේ අයිතිය උන් සතුය. මැච් එකක් බලා විනෝද වීමත් උන්ට අනුව අපරාධයකි. සියල්ලන්ගේ විනෝදය කඩාකප්පල් කිරීම අරගලයේ මූලික කාර්යයක් වී ඇත.

මේ අරගලකාමීන් අනෙක් ජනතාව වෙනුවෙන් මහා වීරෝදාර යමක් කරනවා යැයි ඔවුන්ම ප්‍රකාශ කරමින් සිටී. ඒ මහා එකේ බලයෙන් උන්ට සාමාන්‍ය ජනතාවට ඕනෑම අපවාදයක් අපහාසයක් කළ හැකිය. ඒ කාලෙ තිබුනු රණවිරු ගාය සහ අරගලකාමය යන දෙකම මේ වනවිට සමය. අපි වෙනුවෙන් අරගල කරන්නැයි කවුරුවත් මේ අයට කීවාදැයි දන්නේ නැත.

මේ අරගලය තඩි පිරිමි අරගලයකි. එහි ගැහැනු ඉන්නෙ බැරියර් පෙරලන පිරිමි රිමාන්ඩ් එකෙන් එනකං දුක් කවි ලියන්නයි. අරගල පෙරමුනේ ගෑනුන්ට ඉඩක් නැත. කොටින්ම අරගලයට පණ දුන් හිරුනිකාවත් අරගලකාමීන්ගේ පිලිගැනීමට ලක්වෙන්නෙ නැත. මේ අරගලය තුලින් බිහිකිරීමට බලාපොරොත්තු වෙන ලෝකයට වඩා මේ පවතින ලෝකය මනුස්සය. මනුස්සකම අගයන කෙනෙක් නම් මේ මොහොතේ අරගලයට ප්රතිපක්ෂය.

රාජපක්ෂවාදයේ අපි ප්‍රතික්ෂේප කළ සියලු දේ අඩුවැඩි වශයෙන් අරගලයේ ලක්ෂණ වී ඇත.

'භයානකම දේ ඔබ මකරාට විරුද්ධව සටන් කරද්දී ඔබම මකරා බවට පත්වීමය'Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46847566277504088632022-06-25T03:04:18.821-07:002022-06-25T03:04:18.821-07:00අරගලයට ආසන්නතම (සහ ප්‍රධාන ම) හේතුව: ඉන්ධන, විදුලි...අරගලයට ආසන්නතම (සහ ප්‍රධාන ම) හේතුව: ඉන්ධන, විදුලිය, ගෑස්, ඖෂධ වගේ අත්‍යවශ්‍ය දේවල් නැතිවීමත් එක්ක ජනතාවගේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට බැරිවීම (කෙටියෙන් කීවොත් රට බංකොලොත් වීමේ ආර්ථික අර්බුදය)

රට බංකොලොත් වීමට ආසන්නතම හේතුව: මීට කලින් තිබුණ ආණ්ඩුව විසින් මෝඩකමට හෝ හිතාමතා ම (සමහර විට ඔය දෙකට ම) කරපු "ආර්ථික ඝාතනය" (අවුරුදු හැත්තෑ ගාණක දුර්වල ආර්ථික දේශපාලන ක්‍රමය නිසා ඕක ලේසි වුණා වුණත් මොළයක් සහ අවශ්‍යතා තිබුණ නම් බංකොලොත් නොවී ෂේප් එකේ යන්න ඉඩ තිබුණා)

අරගලයේ මූලික අරමුණ: අර ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුව වුණු ආණ්ඩුව ගෙදර යැවීම. ඒ ඒ ආණ්ඩුවත් එක්ක පුද්ගලික තරහක් නිසා නෙවෙයි; මෝඩකම නිසා හෝ හිතාමතා උන් කරමින් හිටපු විනාශය නැවැත්වීම සහ ඒක ආපහු හැරවීම. ඒ හරහා තමන්ගේ එදිනෙදා ජීවිත කරදරයක් නැතුව පවත්වාගෙන යන්න පුළුවන් වටපිටාවක් හදාගැනීම (එහෙම නැතුව ධනේශ්වරය පෙරලන්න හරි සමාජවාදය ඇතිකරන්න හරි මිනිස්සු මිරිහානට ආවෙ නෑනෙ)

දැන් එතකොට මේ වෙනකොට අර ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුව වුණු ආණ්ඩුව ඩි ෆැක්ටෝ ගෙදර ගිහිං තියෙනව. කඳ ඒක ම වුණත් අලුත් ආණ්ඩුවට තියෙන්නෙ වෙන ඔළුවක්. සමස්තයක් විදියට ගත්තොත් කලින් තිබුණ ආණ්ඩුව විසින් කරපු ආර්ථික ඝාතනය නැවැත්වීමට සහ ඒ විනාශය ආපහු හැරවීමට මේ අලුත් ආණ්ඩුව සතුටුදායක මට්ටමේ වැඩක් දැනට කරමින් ඉන්නව කියල යම් සමබරතාවක් තියෙන ඕන කෙනෙක් හිතනව, මම හිතන්නෙ. ඒ වැඩපිළිවෙළ පර්ෆෙක්ට් නැතිවීම, තාමත් පරණ කඳ තියෙන නිසා කොයි වෙලාවක හෝ අලුත් හිස ගසාදමා පරණ හිස හයිකිරීමේ අවධානම, අලුත් හිසත් ඉදිරියේ දී පිස්සු කෙළීමේ හෝ ෆේල් වීමේ අවදානම වගේ ගොඩක් අවදානම් තිබුණත් දැනට සතුටුදායක මට්ටමකින් දේවල් සිද්ධවෙමින් යනවා.

දේශපාලන වශයෙන් කවුරු මොන ආකෘතියෙ ආණ්ඩුවක් හැදුවත් අඩුවැඩි වශයෙන් යන්න වෙන්නෙ මේ පාත් එකේ ම තමයි, මම හිතන්නෙ. එතකොට මේ අර්බුදයෙන් ගොඩ එනකල් මොන ආණ්ඩුවක් යටතේ වුණත් පෝලිම්, භාණ්ඩ හිඟය, ආදායම් නැතිවීම වගේ මේ ප්‍රශ්න ටිකට මූණදෙන්න වෙනවා. දැන් අපි ඉන්න තත්ත්වයෙ හැටියට ඔය ටිකට මූණ නොදී එක දවසින් ගොඩ එන්න බෑ (ජාජබ හරිනිත් කලින් ම ඕක කීව).

ආපහු සරළ ව කීවොත් ආර්ථික වශයෙන් අපි මේ අත්විදින පීඩාවලට හේතුව මීට කලින් දේශපාලන බලය තිබුණ ආණ්ඩුව. දැන් ඒ ආණ්ඩුව නෑ. දැන් තියෙන ආණ්ඩුව ට්‍රයි කරන්නෙ (අඩුපාඩු සහිත ව) අර ඩැමේජ් එක රිකවර් කරන්න. මේ වෙලාවෙ මොන ආණ්ඩුවක් ආවත් අඩුවැඩි වශයෙන් කරන්න තියෙන්නෙ ඒක ම තමයි. ඒ කියන්නෙ රෝග නිධානය අපි මේ වෙද්දි නැතිකරල තියෙනව. හැබැයි ඒක නිසා ආපු රෝග ලක්ෂණවලින් අපි තාම පීඩාවට පත්වෙමින් ඉන්නවා. රෝග නිධානය තිබුණු තැන ආයෙ කැපුව කෙටුව කියල මේ රෝග ලක්ෂණ අඩුවෙන්නෙ නෑ. ඒව කොහොමත් ඒවට අදාළ කාලය ගියාම තමයි අඩුවෙන්නෙ. ඕන නම් රෝග ලක්ෂණ පාලනයට වේදනා නාශක ට්‍රයි කරන්න පුළුවන්.

සරළ ව කීවොත් ප්‍රශ්නෙ තෙල් පෝලිම් ගෑස්, පෝලිම්, භාණ්ඩ හිඟය නම්, මේ ආණ්ඩුවට විරුද්ධ දේශපාලන ක්‍රියාමාර්ගවලින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන්නෙ නෑ. හෙට මේ ආණ්ඩුව පෙරළලා වෙන මොන ම හෝ ආණ්ඩුවක් ආවත් ඒ ප්‍රශ්නවලට ඒකෙන් කිසිම විසඳුමක් ලැබෙන්නෙ නෑ. එකම දේ ආපහු රෝග නිධානය ඇක්ටිව් වෙන්නැතුව තියාගන්න ඒ එන හෝ ඉන්න ආණ්ඩුව සමත් ද කියන එක විතරයි. මම හිතන විදියට දැනට ආණ්ඩුව ඒ වැඩේ සැලකිය යුතු මට්ටමකින් කරගෙන යනව. ඒකට අදාළ ප්රතිසංස්කරණවාදී "සිස්ටම් චේන්ජ්" ටිකත් හෙමින් වෙන බවක් පේනවා.

හැබැයි විප්ලවීය "සිස්ටම් චේන්ජ්," ධනවාදය හෝ වෙළඳපොළ ප්‍රතික්ෂේප කරන මොකක් හරි වෙන එකක්, නිර්ධන පංති ආඥාදායකත්වයක් වගේ දේවල් බලාපොරොත්තු වුණු අය ඉන්නව නම් ඒ අය බලාපොරොත්තු වෙන දේ පැහැදිළි ව ම සිද්ධවෙන්නෙ නෑ. එදිනෙදා ප්‍රශ්න නිසා පාරට බැස්ස ජනතාව ඒ වගේ විප්ලවීය දේශපාලන න්යායපත්රයකට පාවිච්චි කරන්න බලාගෙන හිටපු අය ඉන්නව නම් ඒ අයට දිගින් දිගට මේ දේශපාලන අරගලය කරන්න හේතු තියෙනවා. ඒ ඇරෙන්න එදිනෙදා ප්‍රශ්න ටික විසඳගන්න අරගලයට ආපු මිනිස්සුන්ට මේ මොහොතේ ආණ්ඩු පෙරලන්න උවමනාවක් නෑ.

ඉතිං අර විප්ලවීය අරමුණ තිබුණ පිරිස කවදත් හිටියෙ සුළුතරයක් නෙ. ඉතුරු කට්ටිය ගෙවල්වට ගියාම ඉතුරුවෙන්නෙ ඒ සුළුතරය තමයි. ඒ ගැන පුදුම වෙන්නවත් දුක්වෙන්නවත් දෙයක් නෑ. අර හිටපු "3%" තමයි ඔය තාම ඉන්නෙ. ඒක වැඩිකරගන්නෙ කොහොමද, ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් එයාලගෙ විප්ලවීය දේශපාලන ඇජෙන්ඩාවලට කැමතිකරගන්නෙ කොහොමද කියල එක ඒගොල්ලො බලාගන්න ඕන; ඒක නිකං කටට වැටෙයි කියල හිතං ඉඳල පස්සෙ ඩිසපොයින්ට් වෙන එක තේරුමක් නෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37995558462080311032022-06-25T02:59:37.141-07:002022-06-25T02:59:37.141-07:00ඕකා හිගන අනාත මානසික ලෙඩෙක්.ඕකා හිගන අනාත මානසික ලෙඩෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-864525604923741002022-06-24T23:21:54.591-07:002022-06-24T23:21:54.591-07:00ඇයි අප අරගල කරන්නේ? අරගල කරලා ජයග්‍රහණ ලබා ගත්තු ර...ඇයි අප අරගල කරන්නේ? අරගල කරලා ජයග්‍රහණ ලබා ගත්තු රටක් තියෙනවද වර්තමානයේ? පාරවල් ගානේ අරගල කර කර හිටියයි කියලා ලැබෙන දෙයක් නැහැ. අපි බලන්න ඕනි මේ වෙලේ බලයේ ඉන්න කෙනාට සහය දීලා මේකෙන් ගොඩ එන්න බලන එක. කුහක ජේවීපී එක උනත් කමක් නැහැ, කඩාකප්පල්කාරී, මිනීමරු, ගිනිතැබීම් සිදුකරන්නේ නැතුව ප්‍රජාත්‍රන්තවාදී විදියට බලයට එනවා නං ඒකට සහය දෙන්න ඕනි.

ජනපති මුලින්ම පොදුවේ කතා කරා ආණ්ඩුවක් පිහිටුවන්න එන්න කියලා. ජේවීපී ආවේ නෑ, සජිත් ආවේත් නෑ. ඒ මොකද ඒ අයට විවේචන ඇරෙන්න කිසිම වැඩ පිළිවෙලක් නැති නිසා. කුහක කමේ, ඉර්ශියාවේ, ක්‍රෝධයෙන් ඉන්න එක තමයි ඒ අයගේ වැඩේ. ඒ තියා මිනිස්සු ක්‍රිකට් මැච් එකක් බලලා සතුටු වෙනවාටත් මේ කුහක අරගලකාරයෝ විරුද්ධයි. උන් හිතන් ඉන්නේ මිනිස්සු හැම වෙලේම උන්ට සහය දීගෙන, අරගලය ගැන විතරක් කතා කර කර ඉන්න ඕනි කියලා.

දැන් ඉතින් අරගලේ ඉවරයි. කුහක ජේවීපී සහ බංකොලොත් සමගියේ සෙට් එක මේක උස්සන් යනවා. ජේවීපී එකටත් තියෙන්නේ පෙරටුගාමී එක්ක ප්‍රශ්නයක්, ඒ අය එකිනෙකාට ඇන කොටා ගන්නවා අරගලයේ අයිතිය ගන්න.

ඊයෙත් මැච් එක දිහා බලද්දී පෙනුන දේ තමයි ලංකාව අඩුවට දැවිල යනකොට අරගලයට පක්ෂ ය දාල තිබුණ පෝස්ට්වලින් තේරුණේ ඇතැමුන් මේ කහ රැල්ල නිසාම ලංකාව මැච් එක පරදිනකල් හිටියා කියල.

කහපාට ඇඳගෙන වැඩි පිරිසක් මැච් එක බලන්න ආපු එකෙන් පැහැදිලිව පේන්නෙ අරගලකාමීන් කියන දේට ජනතාව අතර ඇති පිලිගැනීමේ තරමයි. කණගාටුවෙන් වුනත් ඇත්ත පිළිගන්න වෙනවා.

අනික කාගෙ කැම්පේන් එකක් වුනත් බංකොලොත් රටක් වුන අපිත් එක්ක සෙල්ලං කරන්න ආපු අනිත් ටීම් එකට ආචාර කිරීම ලස්සන අදහසක්. ඒ නිහතමානීකම සංකල්පයක් විදිහට හරි පුරුදු වෙන එක වටිනවා.

ඒක මැච් එක දිහා බලන් ඉන්න වෙන රටවල මිනිස්සුත් දකිනවා. ලංකාවට තියෙන එකම ඇත්ත සම්පත අපේ රටේ ඉන්න හදවත් ඇති මිනිස්සු. ඒක ඔය කියන 2500 සංස්කෘතික බම්බුවක් නෙමෙයි. ඒක අපේ ජීවිත ඇතුලෙන් එන එකක්. අපේ විවෘත හිනාවෙන් එන එකක්. කොයිතරම් පහත් වැඩ තිබුනත් මිනිස්සු විදිහට අපි එහෙම මනුස්සකම් තියෙන ජාතියක් කියල පිටරටවල උන් යම් තරමකට විශ්වාස කරනවා.

මේ කහපාට කැම්පේන් එක කතා කරන්නෙ ඒ හැගීමට. ඒක ආදරනීය එකක්. මේ වෙලාවෙ බංකොලොත් රටක ඉන්න හදවතක් ඇති ජාතියක් කියන එක හොඳ මතක් කිරීමක්.

ඒ ලස්සන වැඩේ අලකරන්න උත්සාහ කළ හැම කෙනෙක්ම තමන් ඉන්න පහත් තැන සළකුණු කළා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9042524630579572852022-06-24T23:10:44.851-07:002022-06-24T23:10:44.851-07:00ඛෙත්තරාමේ හුත්තලා ඛෙත්තරාමේ හුත්තලා Anonymousnoreply@blogger.com