tag:blogger.com,1999:blog-6408302481691521967.post8742761676787706395..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: චීන මකරා ඉඹලා පිලිගත යුතුය…මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6408302481691521967.post-64238567214446298612020-10-14T23:17:40.847-07:002020-10-14T23:17:40.847-07:00Copied from Lankaenews:
තක්කඩි රාජපක්ෂලා සහ හෙංචයි...Copied from Lankaenews:
තක්කඩි රාජපක්ෂලා සහ හෙංචයියෝ මෙම ව්‍යාපෘතිවලට විරුද්ධ වන හේතුව පැහැදිලිය. ඒ අන් කිසිවක් නිසා නොව ඉතා අඩු පොලී අනුපාත සමගින් තරඟකාරී පදනමින්, නවීන දියුණු තාක්ෂණය සමගින් ක්‍රියාත්මක කරන JICA සහ ADB ව්‍යාපෘති වල පවත්නා සුපිලිපන්නතාව මත අනිසි ලෙස කොමිස් හිමි නොවීම නිසා ය. ව්‍යාපෘතිවල උපරිම ප්රථිලාභය මැදමූලනට නොව රටේ ජනතාවට හිමි වන නිසා ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56830387433803181062020-10-10T09:12:18.742-07:002020-10-10T09:12:18.742-07:00ඇත්තටම මාතේ ආසියාව නැගිටින්නේ චිනය නිසා මොකද ඕනම අ...ඇත්තටම මාතේ ආසියාව නැගිටින්නේ චිනය නිසා මොකද ඕනම අධරාජ්යවාදයකටම න්‍යයාත්මක පදනමක් තියෙනවා වගේම චීන අදිරාජ්යවාදයටත් න්‍යයාත්මක පදනමක් තියෙනවා, හැබැයි ලංකාවේ අපි කරන්නේ කලයුතු දේ ගැන කතා කරනවා විතරයි කරන ක්‍රමය ගැන කතා කරන්නේ නෑ. චින්නු විප්ලවයෙන් පස්සේ ටික කලක් කචල් වේගෙන ආවත් ඩෙං ෂියාඕ බලයට පත්වූ පසු වේගයෙන් සංවිධානය වෙලා දැවැන්ත සංවර්ධනයකට යන ගමන්ම ඉදිරියේ ලෝක බලවතා වෙන්න කල්පනා කරලා ඒ අනුව කටයුතු කරනවා ඒ ක්‍රමයත් එක්කම එ්කේ එක් එලයක් තමයි සිංගප්පූරුව. (දකුණු කොරියාව, හොංකොං, තායිවානය ඒ සමගම නැග ආ ආසියාවේ ආර්ථික බලවේග)

මාතට මතක ඇති ඩෙං සහ ලී ක්වාන් යූ අතර ඇතිවන ප්‍රසිද්ධ සංවාදය සහ ඒ සමග ගම්‍ය වන අනාගත ආසියානු සැලසුම් ආදිය. ලංකාවේ අපි තාමත් ඒ සංවාදය වත් හරියට පැහැදිලිව කියවගෙන නැහැ කියල හිතනවා ඉතින්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13112636760857559622020-10-10T02:19:34.397-07:002020-10-10T02:19:34.397-07:00💖💖💖💖💖💖💖💖💖💖මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52842716777435489092020-10-10T02:19:08.611-07:002020-10-10T02:19:08.611-07:00😨😨😨😨😨😨😨😨😨😨😨😨මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43635042418669369462020-10-10T02:17:43.436-07:002020-10-10T02:17:43.436-07:00නෑනෑමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65605077475179276142020-10-10T02:17:31.262-07:002020-10-10T02:17:31.262-07:00රිප්ලයි කොමෙන්ට් එකට රෙස්පාරිප්ලයි කොමෙන්ට් එකට රෙස්පාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3715356026878839152020-10-10T01:24:29.536-07:002020-10-10T01:24:29.536-07:00AnonymousOctober 9, 2020 at 10:03 AM
අනේ පල බූරුව...AnonymousOctober 9, 2020 at 10:03 AM

අනේ පල බූරුවෝ යන්ඩ.

විමලගෙයි, ගෙම්බන්පිලයගෙයි ක්‍රමවේදයේ දිනපු චන්දෙ මොකද්ද ?

2015 ජනාදිපතිවරණය පැරදෙද්දී, මහමැතිවරණය ඇප නැතිව පැරදෙද්දී විමලයාගේ කටේ මොකක්හරි ඔබලද තිබුනේ ???

විමල, ගෙම්බා දිනවපු චන්දෙ මොකක්ද CIA එකට ඕන විදියට අහිංසක මිනිස්සුන්ට බෝම්බ ගහලා චන්දෙ දිනුව එක මිසක්.............

තොපි වගේ අවුරුදු 72ක් රැවටුණු හරක් හොදයි මැදමුලන තණකොළ කන්ඩමAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26732761629588350312020-10-09T21:08:31.541-07:002020-10-09T21:08:31.541-07:00@ AnonymousOctober 9, 2020 at 3:18 AM
අනේ බන් විම...@ AnonymousOctober 9, 2020 at 3:18 AM

අනේ බන් විමල් වීරවංස වගේ දේසපාලන සක්කිලියෙක් ඉන්නවද ලංකාවේ වෙන ?

විමලාවතී ඔච්චර එක එකාට හයිය දුන්න නම් ඕකාට එක එකාට පාච්චල් නොවී උගේම හයියෙන් තනියෙම ඉල්ලන්න කියපන්කො..............

එක එකාට හයිය නෙවෙයි බන් බලු මැක්කට බල්ලා නැතිව පැවැත්මක් නැති බවව විමලාවතී දන්නවා.
ඒ නිසා තමයි ඔය තරමටම පාච්චල් වේවි තව ලජ්ජා නැතිව එල්ලිලා ඉන්නේ.

88/89 රට වෙනුවෙන් දිවි පුපු කොල්ලෝ ටිකට පින් සිද්දවෙන්න එතන තැන හදාගත්තා,

ජවිපෙ මහින්දව බල්ලෝ නාවන්න වගේ යුද්දෙට අරන් ගිහින්, සරත් ෆොන්සේකාගේ සහ රණවිරුවන්ගේ කැපකිරීමට පින් සිද්දවෙන්න මහින්ද පොරක් උනාම මහින්දගේ පක්කලි වැඩ කරලා, විමල්ගේ කට ගණිකා වෘත්තියේ යොදවලා එතන කීයක්හරි හොයාගන්න එල්ලිලා හිටියා.

2015 මහින්ද පැරදුනාම බැසිල්ගේ කොමිස් වලට වහල්වුණු හිටපු UNP දැන් පොහොට්ටු ප්‍රාදේශීය සභා හොරුන්ගේ බලවේගය බිම්මට්ටමේ ඒකරාශී වෙනකොට, CIA පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු මරුන එක පාවිච්චි කරලා ආය මහින්දගේ රෙද්ද අස්සේ එල්ලිලා ඉන්නවා.

විමල්ම දන්නවා පොහොට්ටුව අතරේ එයාව කොච්චර කොන් උනාද කියලා. බොහොම අමාරුවෙන් කතාවක් පවා ඉල්ලගත්තේ...........

අනික පොහොට්ටුවේ මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීම්වලට විමල්ගේ මාධ්‍ය ඒකකය නොගෙන්වා කොන් කළා කියලා විමල් අඩුවේ ප්‍රසිද්දියේ............

දැන් ඉතින් අප්‍රසිද්දියේ පාච්චල් උන විමල්ට, ප්‍රසිද්දියේම පාච්චල් වෙන්න වෙලා තියනවා.............

ඔච්චර බලයක් තියනවා නම් ඉල්ලපන්කෝ තනියෙන්, එක එකාට හයිය දෙනවා කියකිය පාච්චල් නොවී..........

ප්‍රේමදාසගේ සෙරෙප්පු සුප් මතක් වෙනවා විමලාවතී දක්කහාම................
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19553425043139906172020-10-09T18:38:44.741-07:002020-10-09T18:38:44.741-07:00මේ මාතලන් පොන්නය තෝ තොගේම බ්ලොග් එකේ ලියපු ඒවා ආපස...මේ මාතලන් පොන්නය තෝ තොගේම බ්ලොග් එකේ ලියපු ඒවා ආපස්සට ගිහින් කියවල බලපන්. තොට තෝ ගැනම ලජ්ජා හිතෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87014356124073883072020-10-09T10:03:16.284-07:002020-10-09T10:03:16.284-07:00මාතගේ ගේ විශ්ෂ්ලේෂනය හරියටම හරි.
විමල් ගම්මන්පිල...මාතගේ ගේ විශ්ෂ්ලේෂනය හරියටම හරි.

විමල් ගම්මන්පිලගේ ක්‍රමවේදයන් චන්ද දිනන්න පුලුවන් නමුත් ආන්ඩු කරන්න බෑ. මනෝරාජික පිස්සු ජවිපෙ වගේ විකාර විහිළු කාරයන්ට වඩා ප්‍රායෝගිකව හොඳ උනත් රටක් වශයෙන් පාලනය කරන කොට ගැලපෙන්නේ නැහැ

බැසිල්ල වගේම ගෝඨ වගේ ප්‍රායෝගික නායකයන්ට තියෙන උගතෝකෝටික ප්රශ්නය මෙයයි. මේකට මොකද කරන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75911290338607819092020-10-09T07:26:28.056-07:002020-10-09T07:26:28.056-07:00දේශපාලනේට බැස්සට පස්සෙ අචාර්ය මරුවින් සිල්වගෙයි අ...දේශපාලනේට බැස්සට පස්සෙ අචාර්ය මරුවින් සිල්වගෙයි අචාර්ය හර්ශ සිල්වගෙයි වෙනසක් නැහැ. දෙන්නම එකම මට්ටමේ ගොන්නු බවට පත් වෙනව

2015-2020 වහපාලන යුගෙන් ඉගෙන ගත්තු ලොකුම පාඩම තමා රට හදන්ඩ නම් උගත්තු පාර්ලිමේන්තු යවන්ඩ ඕනේ කියන්නෙ ලොකුම ගොන් කතාව බවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-720863180957073912020-10-09T06:40:58.259-07:002020-10-09T06:40:58.259-07:00ඒමම කියන්න එපා මාතලන්, ඇයි ඉන්දියාවේ Jockey ජෝක්කු...ඒමම කියන්න එපා මාතලන්, ඇයි ඉන්දියාවේ Jockey ජෝක්කු මහන එවුන්ටත් කොරන්ටයින් නැතුව ලංකාවෙ ඉන්න පුලුහන්නං තකහනියක් සීතා නෝනිට කුඩයක් අරන් ආපු චීනෙ ළමයි මක්කටයි කොරන්ටයින් කරන්නේ. හර්ස සිල්වට පිස්සු!

එක රටක් එක නීතියක්
රැස්පොට් ස'
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4091721011651223962020-10-09T03:18:43.415-07:002020-10-09T03:18:43.415-07:00අන්තෝනියෝ කළු ගල් වල ඔළුව ගහන්නේ හයිය මිනිස්සු බං....අන්තෝනියෝ කළු ගල් වල ඔළුව ගහන්නේ හයිය මිනිස්සු බං.

විමල් එලවනවලු
විමල් අනාථ කරනවලු
විමල්ට පැවැත්මක් නෑලු

ඇත්ත මිත්‍රයා .

විමල්ගේ මුළු දේශපාලනයම තිබ්බේ එලවීම් ආපසු හරවන්න

අනාථ කිරීම් නවත්වන්න පැවැත්මක් නැති තැනවලට පැවැත්මන් හදන්න.

විමල් කියන මිනිහා හැමදාම කළුගල් වල ඔළුව ගහගත්තා. 88/89 ශාරීරිකව මරන්න බැරි වුන විමල්

අද දේශපාලනිකව මරන්න බැරි තරම් හයියයි.

ඒ හයිය ගත්තේ මේ මහපොළවේ මිනිස්සු හදපු බැදීම් වලින්.

විමල් ජවිපයට දුන්නේ
මහින්දට දුන්නේ
ගෝඨාභයට දුන්නේ ජනතාව දුන්න ඒ හයිය.

මේ මහපොළව පිටින් පිහියෙන් අනින හතුරා ගෙනුත්

ඇතුලෙන් කොනිති ගහන හතුරන්ගෙනුත් බේරාගන්න පුළුවන් එකාට විමල් ඒ හයිය ලබා දෙනවා.

අද වුනත් විමල් ජවිපයට ඒ හයිය දුන්නොත් ජවිපය නවතින්නේ 2004 ජවිපය හිටපු තැනට ගිහිං. විමල් කියන්නේ රට වෙනුවෙන් කළුගල් වල ඔළුව ගහගන්න එකෙක් කියන එක රටේ පිලි අරං ඉවරයි.

දුටු ගැමුණු මහ රජුගේ කථාව ලස්සන වෙන්න දසමහා යෝධයන් ගැන කියවෙන්න ඕන.

විමලුත් ඒ වගේ. රටට හතුරු සුමන්දිරන්ලා ගේ ඉදන් පක්‍යසෝති සරවන මුත්තුගේ ඉදන් වන්ද්‍රිකා මංගල දක්වා කොටස එක පිලකට එනකොට විමල් අනිත් පැත්තේ ඉන්නවනම්

මුළු රටම දන්නවා විමල් හිටගත්ත පැත්ත රටේ පැත්ත කියලා.

විමල් හිට ගන්න පැත්ත රටේ ජාතිකවාදී පැත්ත ඒ පැත්ත කීතු කීතු කරලා බෙලහීන කරන හීන අධිරාජ්‍යවාදයට අදත් තියනවා.

ඒක කදවුරේ ඇතුලතින් බිලී බා ගත්ත හඩවල් අතරින්

විමල් පලයං කියන හඩ හදන්න පුළුවන්.

විමල් යාවි. කවදාහරි යාවි. ඒ විමල්ට ඕන අවස්ථාවේ හෝ වෙනත් පලයං කියන අයට ඕන අවස්ථාවකවත් නෙවේ.

තීරණාත්මකවම ජනතාව රාජපක්ෂ කදවුරේ ජාතිකවාදයට පැවැත්මක් රාජපක්ෂලා අතින් මේ රටේ සිවුකොනට ආරක්ෂාවක් නෑ කියලා කෑ ගහලා කියන්නේ කවදාද

අන්න එදාට විමල් එලියට බහිනවා අද පලයං කියලා සරදම් කරන අය ඉදපං කියලා වැද වැටුනත් එදාට යනවා

ජවිපයෙන් එලියට ඇවිත්
බිංදුවටත් වඩා පාතින් පටන් ගත්ත විමල්ට

ආපහු ගිහිං ජනතාව එක්ක යන්න පුළුවන් දුරක් යන්න බැරි කමක් නෑ.

හැබැයි විමල් යන්නේ මේ රට ගිලගන්න හදන සැලසුම් වලට පරාද වෙලා නෙවේ

ඒ සැලසුම් වලට උත්තරය රාජපක්ෂ කදවුර නොවන බව මහපොලවේ ජනතාව නිගමන ලියන කාලෙට.

විමල් කියන්නේ අද තනි පුද්ගලයෙක් නෙවේ.

විමල් ලාංකික ජාතික ව්‍යාපාරයන්ගේ ජාතිකවාදයේ සීමිත සලකුණු වලින් එකක්. ගිලිහිලා ගිය ලාංකික සමාජවාදයේ අධිරාජ්‍ය විරෝධී ජාතිකවාදී භූමිකාවේ සක්‍රීයම වර්ථමාන සලකුණ විමල්.

අපි කළුගල් වල ඔළුව ගහනවා.

පුළුවන් නම් නතර කරපල්ලා හිර ගෙවල් වල දාපල්ලා අපි මහින්ද ආපහු ගේනවා කීවෙත් කළුගලේ ඔළුව ගහගන්න එපා කියනකොට.

රට වෙනුවෙන් කළුගලේ ඔළුව ගහපං කියලා අපි විමල්ට කෑගහලා කීවා

විමල් ඒක කලා .එයට හිමි පලිගැනීම් ඉවසා ගත්තා අපට ආඩම්බර වෙයං කීවා.

ඔව් රාජපක්ෂලා රට තවමත් විශ්වාස කරන තැන
අපි ඔවුන් අතින් රටේ අරක්ෂා විය යුතු තැන් වලට වගවෙනවා

ඒ වගවීම බිදෙන තැන් වලට පහර දෙනවා.

උරුම කළුගල් වල රට වෙනුවෙන් ඔළුව ගහන එකනම්

මුළු දේශපාලන ජීවිතය තුළම ඒක කරනවා.

අපි ඒකට තමයි විමල් තියලා තියෙන්නේ ජාතික නිදහස් පෙරමුණ තියලා තියෙන්නේ අපි එහෙයියෝ නෙවෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31367190364785614522020-10-09T02:45:33.572-07:002020-10-09T02:45:33.572-07:00ඔය කොයි අප්පුහාමිලත් අපි වගෙමයි. ආත්මාර්ථය 1st.ඔය කොයි අප්පුහාමිලත් අපි වගෙමයි. ආත්මාර්ථය 1st.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20128296796243094252020-10-08T23:52:46.279-07:002020-10-08T23:52:46.279-07:00ලංකාවේ සති දෙකක් හිටිය පලමු චීන කොරෝනා රෝගී කාන්තා...ලංකාවේ සති දෙකක් හිටිය පලමු චීන කොරෝනා රෝගී කාන්තාව ස්තුතිය ප්‍රකාශකලේ සිංහලෙන්.

ජීවිත කාලෙන් බාගෙකට වඩා ලංකාවේ හිටිය ආතර් සී ක්ලාක් සිංහලෙන් අත්සනක් ගහන්න පෙලඹෙන්න තරම්වත් සිංහල ජාතියට ගරුකලේ නෑ.

චීන මකරා ඉඹලා පිලිගත යුතුය…anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9744695555382832552020-10-08T22:53:56.625-07:002020-10-08T22:53:56.625-07:00MCC එකට විරුද්ධව රාජපස්සලා මොකුත්ම කිව්වෙ නැද්ද?MCC එකට විරුද්ධව රාජපස්සලා මොකුත්ම කිව්වෙ නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42809714676532692092020-10-08T22:51:01.424-07:002020-10-08T22:51:01.424-07:00අනේ මාතලන් ගොන් කම ප්‍රදර්ශනය කරන්නේ නැතුව ඉන්න.ලං...අනේ මාතලන් ගොන් කම ප්‍රදර්ශනය කරන්නේ නැතුව ඉන්න.ලංකාවේ අපනයන වල හොඳම ගැනුම්කරුවන් කවුද? චීනද?Anonymousnoreply@blogger.com