tag:blogger.com,1999:blog-6408302481691521967.post8783779271401735479..comments2024-03-28T02:35:27.675-07:00Comments on මාතලන් | Maathalan: චන්ද්‍රිකාව කඩා වැටීම බටහිර කුමන්ත්‍රණයක් - Satellite falls is a western conspiracy මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-6408302481691521967.post-3586918274769296752015-10-29T07:10:56.880-07:002015-10-29T07:10:56.880-07:00අනෙ සොරි මචෝ..
උඹ් කියපු දේ සහතික ඇත්ත. එතුමා සම ...අනෙ සොරි මචෝ..

උඹ් කියපු දේ සහතික ඇත්ත. එතුමා සම කරන්න පුළුවන් හොඳම උදාගරණේ උඹ අරගෙන තියෙන්නේ. එකම වෙනස ජුන්ඩා ඉතරයි.

එතුමට මක්කා මක්කා හරි උනොත් හෙම උඹ ගිනි තියා ගනින්. පැස්ටෝල් මගේ ගානේ.. ලයිටරෙත් තව කවුරු හරි දේවී..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18858023376980063152015-10-29T06:28:08.833-07:002015-10-29T06:28:08.833-07:00එතුමා..... අනේ ගොනෝ... මූ එතුමෙක්ද... ගොන් රජෙක්.....එතුමා..... අනේ ගොනෝ... මූ එතුමෙක්ද... ගොන් රජෙක්.. තොපි වගේ ගොන්නුන්ගේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69148977242979882162015-10-29T06:02:24.440-07:002015-10-29T06:02:24.440-07:00එහෙම කරන්නේ ලසන්තලා එක්නැලිගොඩ ලා වගේ යමක් හරියට ල...එහෙම කරන්නේ ලසන්තලා එක්නැලිගොඩ ලා වගේ යමක් හරියට ලියන මිනිස්සුන්ට. එක එක දවසට කුලිය ලැබෙන විදියට කුරුගාන මේවගේ රියදුදරු මහත්තුරු ගැන මොකටද බන් එච්චර වද වෙන්නේ. අරක්කු කාලයි රුපියල් 1000 දෙනවා නැති නම් මරදානෙන් ගොනක් ගස්සවනවා. පහුවදාට බල්ලා වගේ කියන දේ ලියනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47181626129778510472015-10-29T05:02:06.915-07:002015-10-29T05:02:06.915-07:00මම කල්පනා කෙරුවේ අපේ සිංහලයන්ට වඩා දෙමෙල්ලු කොයි ත...මම කල්පනා කෙරුවේ අපේ සිංහලයන්ට වඩා දෙමෙල්ලු කොයි තරම් හොඳද? ජයලලිතා රිමාන්ඩ් එකට දැම්මා කියලා දෙමළු සියදිවි නසා ගත්ත ඒ වුනාට අපේ උන් වීරවංශ නොකියන දේවලුත් කියනවා කියලා හිතාගෙන එතුමාට අපහාස කරනවා. එක අතකට කන්‍යා ධර්මපාල තුමාටත් ඕකම වුනානේ!!!!anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79534550206284211542015-10-29T04:16:20.160-07:002015-10-29T04:16:20.160-07:00අම්මපා හැබෑව... අම්මපා හැබෑව... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74465938956303657552015-10-29T03:03:37.481-07:002015-10-29T03:03:37.481-07:00එහෙම කියන්න එපා උන්ට පිස්සු නෑ
උන් පිස්සන්ට තමන්ග...එහෙම කියන්න එපා උන්ට පිස්සු නෑ
උන් පිස්සන්ට තමන්ගේ දේවල් මාකට් කරනවා.
කොන්ස්පිරසි තියරි කියන්නෙ හොඳට අළවි කරන්න පුලුවන් භාණ්ඩයක්. ඇමරිකාවෙ වුනත් පිට සක්වල ජීවීන් ඉන්නවා, උන් එනවා , මිනිස්සු පරීක්ශනයට ගන්නවා, ගෑණු ගැබ්බර කරනවා, මිනිස් වෙස් ගෙන රජයේ උසස් ස්ථානවල ඉන්නවා ලෝකෙ අල්ලගන්න ආදී නට් තියරීස් අදහන පිස්සො ඉන්නවා උන්ව අවුස්සන මාකට් කරන වෙනම කට්ටියකුත් ඉන්නවා.
ලංකාවෙ දූපත් ලිං මැඩි xenophobia කට්ටියට පිටසක්වල ඒවවගේ නෙමෙයි බටහිර කුමණ්ත්‍රන මාකට් කරන එක ලේසියි . බලය හා සල්ලි අතින් ඉතා ලාභදායී හොඳ රිටර්න් එකක් ලැබෙන භාණ්ඩයක්

වීරවංසලා ලිංමැඩි xenophobia විකුණන් කන හොඳ වෙලෙන්දෝPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78591652984484027442015-10-29T02:49:41.119-07:002015-10-29T02:49:41.119-07:00වැටෙන මගුලක් අඩු ගණනෙ මත්තලටවත් වැටුනනම් ප්ලේන් නැ...වැටෙන මගුලක් අඩු ගණනෙ මත්තලටවත් වැටුනනම් ප්ලේන් නැතිවුනාට චන්ද්‍රිකා වුනත් බස්සන එයාපෝර්ට් එකක් අපි හැදුවා වී දාන්නෙ ඊරිසියාවට ඒවා වලක්වන්න කියල රිලා ප්ලෑටූන් එක ලව්ව කියවල විරෝදතාවකුත් කරවන්න තිබුනාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10875902228697317702015-10-29T02:43:14.889-07:002015-10-29T02:43:14.889-07:00හොර කච්චේරියක් මොකටද හොර ආණ්ඩුවක්ම දාගත්තනෙ අවුරුද...හොර කච්චේරියක් මොකටද හොර ආණ්ඩුවක්ම දාගත්තනෙ අවුරුදු 4 ක් තිස්සෙ
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13839197623678393132015-10-29T01:58:11.676-07:002015-10-29T01:58:11.676-07:00ඕක විමලේ ඉන්න කිට්ටුවකට වැටුනොත් මල් හතයි... පට්ට ...ඕක විමලේ ඉන්න කිට්ටුවකට වැටුනොත් මල් හතයි... පට්ට කතා ටිකක් අහ ගන්න පුළුවන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60730068624700552782015-10-29T00:24:21.204-07:002015-10-29T00:24:21.204-07:00මල් හතයි. ඕක ගාල්ල මුහුදට වැටෙනවා කියල තිබුණ , විම...මල් හතයි. ඕක ගාල්ල මුහුදට වැටෙනවා කියල තිබුණ , විමලේට හොද ටොපික් එකක්.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88465003780480199962015-10-29T00:19:27.832-07:002015-10-29T00:19:27.832-07:00විමලයට නෙමෙයි උන්ගේ සෙට් එකටම පිස්සු තද වෙලා ඉන්නේ...විමලයට නෙමෙයි උන්ගේ සෙට් එකටම පිස්සු තද වෙලා ඉන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65277654003247115032015-10-29T00:18:50.587-07:002015-10-29T00:18:50.587-07:00තෑන්ක්ස් මැන්ඩෝ... එහේදි දෙනවලු කෑම.. අම්බානක... අ...තෑන්ක්ස් මැන්ඩෝ... එහේදි දෙනවලු කෑම.. අම්බානක... අර දුනේෂ් කොලුවා කියන්නේ කන්න දුන්න හැටි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9341227056958808012015-10-29T00:17:41.554-07:002015-10-29T00:17:41.554-07:00පිස්සුද බං... රොකට් එකක් නෙමෙයි යවලා තියෙන්නේ, පත ...පිස්සුද බං... රොකට් එකක් නෙමෙයි යවලා තියෙන්නේ, පත මිසයිලයක්.. තව ටික දව්සක් උන්නා නම් ප්ලූටෝවලට හාල් යවනවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30924689078415997552015-10-29T00:16:15.936-07:002015-10-29T00:16:15.936-07:00හතර හිනා...හතර හිනා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42536881089801617602015-10-29T00:15:35.532-07:002015-10-29T00:15:35.532-07:00ඉතින් මට පාන්ද බං...ඉතින් මට පාන්ද බං...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1891177668804299402015-10-29T00:15:01.384-07:002015-10-29T00:15:01.384-07:00යහපාලනේ හන්දා දැන් රූට් එක වෙනස් කරලා... නැත්නම් ම...යහපාලනේ හන්දා දැන් රූට් එක වෙනස් කරලා... නැත්නම් මැදමුලනටලු ඒම් කරලා තිබ්බේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74458691252271307282015-10-29T00:14:03.372-07:002015-10-29T00:14:03.372-07:00මේ දවස්වල ලයිෆ් ඉන්ෂූරන්ස් දෙන එක නවත්තලාලූ...මේ දවස්වල ලයිෆ් ඉන්ෂූරන්ස් දෙන එක නවත්තලාලූ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76001141531234075592015-10-29T00:13:13.412-07:002015-10-29T00:13:13.412-07:00එකෙන්මඑකෙන්මමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32613335964870575312015-10-29T00:12:42.089-07:002015-10-29T00:12:42.089-07:00අනේ සමාවෙන්නෝන... ඕන් හැදුවා...අනේ සමාවෙන්නෝන... ඕන් හැදුවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24944974831369851112015-10-29T00:11:38.715-07:002015-10-29T00:11:38.715-07:00අපිට නම් ගොඩ යන්න තිබුනා.. ඒත් මූ ඉන්නේ ඌට ගැපෙන න...අපිට නම් ගොඩ යන්න තිබුනා.. ඒත් මූ ඉන්නේ ඌට ගැපෙන නියම තැන.. මහින්දත් ඌගේ පස්සේ නේ බං... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5384122568456847312015-10-29T00:10:32.437-07:002015-10-29T00:10:32.437-07:00හොල්මන්ද බේරේ පොල්කොලහොල්මන්ද බේරේ පොල්කොලමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18768621705625035232015-10-29T00:09:49.321-07:002015-10-29T00:09:49.321-07:00මම දන්න තරමට විමල් කොල්ලෝ ගහන්නේ නෑ බං.. ටොයි කෑලී...මම දන්න තරමට විමල් කොල්ලෝ ගහන්නේ නෑ බං.. ටොයි කෑලී වලට තමයි ගහන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53463762536418659512015-10-29T00:08:39.002-07:002015-10-29T00:08:39.002-07:00කොහේ කොහේ තියෙනවද දන්නේ නෑ නේ... අනික ඉතින් වීසා ග...කොහේ කොහේ තියෙනවද දන්නේ නෑ නේ... අනික ඉතින් වීසා ගහපු එකකුත් වෙන්න එපාය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63022363622935970942015-10-29T00:07:45.838-07:002015-10-29T00:07:45.838-07:00ඔයාට බෑ සිරිසේන...ඔයාට බෑ සිරිසේන...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12699538748535308832015-10-29T00:07:09.801-07:002015-10-29T00:07:09.801-07:00උඹලා වව්ලෝ උනාට, රෑට මිනිස්සු බුදි බං..උඹලා වව්ලෝ උනාට, රෑට මිනිස්සු බුදි බං..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com