tag:blogger.com,1999:blog-6408302481691521967.post8846827849008039282..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: හැලපයාගේ පාටිය, Smirnoff, Absolute & Vodkaමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger89125tag:blogger.com,1999:blog-6408302481691521967.post-19322260046563459082015-09-08T11:30:02.237-07:002015-09-08T11:30:02.237-07:00මොකෝ නැත්තේ, බීලා තියෙනවා .......උණ හෙම්බිරිස්සාව ...මොකෝ නැත්තේ, බීලා තියෙනවා .......උණ හෙම්බිරිස්සාව හැදුනම.....!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86825655568700710762015-08-30T03:17:49.409-07:002015-08-30T03:17:49.409-07:00උඹලගේ පිඩිත පන්තියේ සීමාව කොතනද අනේ මන්දා බන්
...උඹලගේ පිඩිත පන්තියේ සීමාව කොතනද අනේ මන්දා බන්
'ඔබේ වාසනාව ගැන' නෙවෙයි මෙතනට ගැලපෙන්නේ හැල්පේ උත්සාහයේ ප්‍රතිපලයි 1982 රුපියල් 300 කින් දිරි දීමනාවක් ලබාගෙන 1986 රුපියල් 736 මුලික වැටුපකින් පටන් ගත් ජිවන සටනේ උත්සාහය .
අප හිතුවේ බ්ලොග් කලාව කියන්නේ හරවත් දෙයක් ලියා තබන තැනක් කියා
අයි මේකට කොමෙන්ට් අඩු
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8060498667487086162015-08-29T23:53:44.426-07:002015-08-29T23:53:44.426-07:00ස්තුතී kenji.
අපරාදෙනේ කලින් ඒ දේවල් ගැන දැනු...ස්තුතී kenji.

අපරාදෙනේ කලින් ඒ දේවල් ගැන දැනුවත් කරලා තිබ්බනම් එයා චන්දෙට ඉල්ලන්නේ නෑනේ. අපරාදේ :p Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73870812753444820672015-08-29T07:53:39.719-07:002015-08-29T07:53:39.719-07:00Sorry Macho
The book is "the Burghers"
...Sorry Macho

The book is "the Burghers"

by

J B Mullerමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30129876826578534842015-08-28T21:46:02.171-07:002015-08-28T21:46:02.171-07:00පීඩිත පංතියේ අයවලුන් වන අපට සිංගල් මෝල්ට් ගහන්නට ල...පීඩිත පංතියේ අයවලුන් වන අපට සිංගල් මෝල්ට් ගහන්නට ලැබෙන්නේ සල්ලිකාර යාලුවෙක්ගෙන් පිං අඩියක් ලැබුණොත් පමණයි.නැතිනම් ඔය මොන මොනවා හෝ බාල වර්ගයේ රහමෙරක් පාවිච්චි කර සතුටු වෙමු.
ඔබේ වාසනාව ගැන ඇනෝ මගේ සතුට පිළිගන්න!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12938576564340532882015-08-28T21:21:39.461-07:002015-08-28T21:21:39.461-07:00බර්ගර් ඔප් සිරි ලංකා කියලා බ්‍රෝහියර් මහත්තයගෙ පුස...බර්ගර් ඔප් සිරි ලංකා කියලා බ්‍රෝහියර් මහත්තයගෙ පුස්තක රත්නයක් මචෝ...

හැන්රී... ඔහේ බර්ගර්ද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48717867431337555712015-08-28T21:06:43.252-07:002015-08-28T21:06:43.252-07:00බෝම ඉස්කෝතුයි විස්ලේසොනේට...බෝම ඉස්කෝතුයි විස්ලේසොනේට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13642606324344102782015-08-28T18:53:11.295-07:002015-08-28T18:53:11.295-07:00බීපු වෙලාවට අපේ මොළ අස්පට් නිසා ගෑණු ලස්සන ලෙස මැව...බීපු වෙලාවට අපේ මොළ අස්පට් නිසා ගෑණු ලස්සන ලෙස මැවී පෙනෙයි,මඟුල් ගෙවල් වල යද්දී ගෑණු පාට පාට ඇඟ පුරා උලාගෙන යන නිසා උන් ලස්සනයි කියා උන්ම සිතන නිසා උන්ගේ මොළ අස්පට්.
නිගමනය - දෙපාර්ශවයේම මොළේ අස්පට් වෙලාවට සුන්දර ලලනාවන් මැවී පෙනේ.(මෙතන පොදු සාධකයක් ලෙස බොන්න නැත්නම් එය මඟුල් ගෙයක් නොවන වග දැඩිව තීරණය කර ඇත.)
ජේකබ් කොල්ලාhttps://www.blogger.com/profile/10373048909423336532noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80626310590935327802015-08-28T16:22:56.339-07:002015-08-28T16:22:56.339-07:00මේ දවස්වල සිංගල් මෝල්ට් ගහන අපිට ඉරිසියාව කෙසේදයත...මේ දවස්වල සිංගල් මෝල්ට් ගහන අපිට ඉරිසියාව කෙසේදයත් උඹලා ගැන දුකයි බන්
අනේ මන්දා බන් .....වෙලාවක සෙට්වෙයන් ......එතකොට තේරෙයි වෙනස .....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17444688875185673042015-08-28T07:32:35.568-07:002015-08-28T07:32:35.568-07:00අර යාලුවා දීපු ලංසි පොත කාල් ම්යුලර්ගෙ එකක්ද?
Und...අර යාලුවා දීපු ලංසි පොත කාල් ම්යුලර්ගෙ එකක්ද?
Under the Jam Fruit Tree
Yakada Yakaa
etc
etc
?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67776016341582305812015-08-28T06:46:51.154-07:002015-08-28T06:46:51.154-07:00ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට ත...ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ මහත්මිය ස්විට්සර්ලන්තයේද පුරවැසිකම ලබා ඇති හෙයින් ඇයට මන්ත්‍රී ධූරයෙහි දිවුරුම් දීමට නොහැකි වෙතියි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිඥවරු කියති.
පසුගිය මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඇය 63955 මනාප ඡන්ද ලබා තේරී පත්වූවාය.
අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එන්.මොහොමඩ් මහතා පවසනුයේ කුමාරසිංහ මහත්මිය නාමයෝජනා බාර දෙන අවස්ථාවේ බලපැවැත්වූ නීතිය අනුව එම ප්රශ්නය මතු කළත් ඇගේ නාම යෝජනාව අවලංගු කළ නොහැකි බවයි. නාම යෝජනා අවලංගු කැරෙනුයේ කරුණු හතරක් මත බවත් මොහොමඩ් මහතා කියයි. එනම්, නාම යෝජනා ලැයිස්තුවේ අපේක්ෂකයා අත්සන් කර නොමැති වීම, පක්ෂ ලේකම් අත්සන් කර නොමැති වීම, අවශ්‍ය ප්‍රමාණයේ අපේක්ෂකයන් නොමැති වීම හා දිවුරුම් දී නොමැති වීම යන කරුණු මතයි.Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29581516090549065812015-08-28T06:43:47.622-07:002015-08-28T06:43:47.622-07:00>>බෙන්ස් එක කොහේ හැදුවම මක් වෙනවද බං කාරෙක බ...>>බෙන්ස් එක කොහේ හැදුවම මක් වෙනවද බං කාරෙක බෙන්ස් නම්...<<
+++++++++++++++++++++++++++++++++++++++++++++Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35734850428810938572015-08-28T06:23:18.205-07:002015-08-28T06:23:18.205-07:00මට හිතා ගන්න පුළුවන් උඹ රුසියාවෙදි මොන ආතල එකක් ගත...මට හිතා ගන්න පුළුවන් උඹ රුසියාවෙදි මොන ආතල එකක් ගත්තද කියලා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82869518312843605132015-08-28T06:22:38.000-07:002015-08-28T06:22:38.000-07:00කවදත් ෆන් එකේ තමයි ඉන්නේ මචෝ....කවදත් ෆන් එකේ තමයි ඉන්නේ මචෝ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37529795039782104392015-08-28T06:22:00.617-07:002015-08-28T06:22:00.617-07:00මඩ ගහන්න ගියොත් අපිත් කාලකන්නි පොලිටික්කෝ ගානට වැට...මඩ ගහන්න ගියොත් අපිත් කාලකන්නි පොලිටික්කෝ ගානට වැටෙනවා නේද ලොක්කෝ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37935410788624045102015-08-28T06:21:08.731-07:002015-08-28T06:21:08.731-07:00වොඩ්කා එක උනත් දේශීය ක්‍රොමේට ගැහුවාම කිසි අවුලක් ...වොඩ්කා එක උනත් දේශීය ක්‍රොමේට ගැහුවාම කිසි අවුලක් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50654740992054711612015-08-28T06:20:17.507-07:002015-08-28T06:20:17.507-07:00පරක්කු වෙලා ආවම ඔහොම තමයි....පරක්කු වෙලා ආවම ඔහොම තමයි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50004180405482717952015-08-28T06:19:33.062-07:002015-08-28T06:19:33.062-07:00බෙන්ස් එක කොහේ හැදුවම මක් වෙනවද බං කාරෙක බෙන්ස් නම...බෙන්ස් එක කොහේ හැදුවම මක් වෙනවද බං කාරෙක බෙන්ස් නම්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4068317756175758322015-08-28T06:18:44.674-07:002015-08-28T06:18:44.674-07:00රෝහිණී එහෙම්මම අමතක උනා නේ මෙයා....රෝහිණී එහෙම්මම අමතක උනා නේ මෙයා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23913364558988261412015-08-28T06:17:55.800-07:002015-08-28T06:17:55.800-07:00මෑතකදි පත්තරයාගෙන් ත්‍යාගයක් ලෙස ලද දංකොටුව ඉස්පැස...මෑතකදි පත්තරයාගෙන් ත්‍යාගයක් ලෙස ලද දංකොටුව ඉස්පැසොල් එකක්, නොම්මර එකේ බ්‍රැන්ඩි එකක් ලෙස හඳුන්වා දෙමින් මස්සිනා හා පොඩි ආතල් එකක් ගත්තෙමි...

ඇත්තටම අපේ බඩු පෙරාපු සත්තරන් වලටත් වඩා අගේය... කොත්තමල්ලි වලින් පෙරාපු එක බීලා නැතෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34609542571378546022015-08-28T06:15:28.168-07:002015-08-28T06:15:28.168-07:00එයා, ඔයා එන්න කලියෙන් ගියා.. ඒකයි කියන්නේ අපායට ගි...එයා, ඔයා එන්න කලියෙන් ගියා.. ඒකයි කියන්නේ අපායට ගිඅයත් කලින් පල කියලා,,,,මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73131056985684605082015-08-28T06:14:40.433-07:002015-08-28T06:14:40.433-07:00කාමරේ මක්කු මක්කුද දන්නේ නෑ උන්නේ...කාමරේ මක්කු මක්කුද දන්නේ නෑ උන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91830428474628474492015-08-28T06:14:00.696-07:002015-08-28T06:14:00.696-07:00එහෙම්ම මෙව්වා එකකුත් නෑ....එහෙම්ම මෙව්වා එකකුත් නෑ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61789400518010100232015-08-28T06:13:35.643-07:002015-08-28T06:13:35.643-07:00මට නම් ඉතින් ලංකාවෙදි බල්ලන්ට ගහන එක තරම් වෙනත් දෙ...මට නම් ඉතින් ලංකාවෙදි බල්ලන්ට ගහන එක තරම් වෙනත් දෙයක් නොමැත...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33654359142389320382015-08-28T05:23:09.417-07:002015-08-28T05:23:09.417-07:00බිව්වමත් ගෑණු ලස්සනයි, මඟුල් ගෙවල් වල යනකොටත් ලස්ස...බිව්වමත් ගෑණු ලස්සනයි, මඟුල් ගෙවල් වල යනකොටත් ලස්සනයි.. ඇයි බං අනිත් වෙලාවට ලස්සන නැත්තේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com