tag:blogger.com,1999:blog-6408302481691521967.post8847260202277440668..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: සිංහලෙන් බ්ලොග් ලිවීම.. - Blogging in Sinhalese Language මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-6408302481691521967.post-46708465192547894752014-03-17T00:37:03.138-07:002014-03-17T00:37:03.138-07:00@කෙන්ජි - :v@කෙන්ජි - :vSashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83432088591777274472014-03-17T00:36:38.430-07:002014-03-17T00:36:38.430-07:00බුකියට ගිහින් මම දවල්ට කැවෙ කේ.එෆ්.සී. එකෙන් කියල ...බුකියට ගිහින් මම දවල්ට කැවෙ කේ.එෆ්.සී. එකෙන් කියල ෆීලින්ග් ග්රේට් කියල ස්ටේටස් දානව වගේ නෙමෙයි.ඩේටා කපාගෙන බ්ලොග් එකක් කියවන්න.කියවල හිතන්න.ලියන්න ට්රයි කරන්න.සංවාද ගොඩනගන්න.බැනුම් අහන්න.සතුටු වෙන්න තමන්ගෙ වෙලාව වෙන් කරන්න වෙනමම උණක් තියෙන්න ඕන මං හිතන්නෙSashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33475803574082203722014-03-16T22:36:18.411-07:002014-03-16T22:36:18.411-07:00මොකක්ද...?මොකක්ද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23508216389656226292014-03-16T22:35:46.146-07:002014-03-16T22:35:46.146-07:00එව්වා හොඳ වැඩ මචෝ...එව්වා හොඳ වැඩ මචෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20050620903729583542014-03-16T22:35:09.380-07:002014-03-16T22:35:09.380-07:00ඒ උනාට සම හරක් මේක දාලා බුකියේ පිස්සු කෙලිනවා. බුක...ඒ උනාට සම හරක් මේක දාලා බුකියේ පිස්සු කෙලිනවා. බුකියේ තියෙන්නේ එවෙලේ ආතල් එකක්. ඕන් ඊයේ එකෙක්ව යාන්තන් ආයෙත් ඇදලා ගත්තා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67371268031370810982014-03-16T22:33:53.657-07:002014-03-16T22:33:53.657-07:00ගනන් ගන්න එපා මචෝ... දන්න කියන අයට කියහන් පුළුවන් ...ගනන් ගන්න එපා මචෝ... දන්න කියන අයට කියහන් පුළුවන් තරම් ඉක්මනට ලියන්න පටන් ගන්න කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78938748592009103172014-03-16T22:32:46.142-07:002014-03-16T22:32:46.142-07:00මොකක්ද මචංමොකක්ද මචංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51485522251569029552014-03-16T22:32:12.890-07:002014-03-16T22:32:12.890-07:00අනේ මේ... නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහගන්නේ නැතිව...අනේ මේ... නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහගන්නේ නැතිව.. මේන් මෙහෙ නිකන් හිටහන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83379968601311510952014-03-16T22:31:05.377-07:002014-03-16T22:31:05.377-07:00කොහොමෙයි මගේ ගෝලයන්ගේ වැඩ... උන් මගේ ගෝලයෝ නම් නෙම...කොහොමෙයි මගේ ගෝලයන්ගේ වැඩ... උන් මගේ ගෝලයෝ නම් නෙමෙයි... යාළුවෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54100864521810868372014-03-16T22:30:05.148-07:002014-03-16T22:30:05.148-07:00සින්ඩියකට ගිහින් වෙලාවක ඔක්කෝම කියවපන්. ටිකක් කියව...සින්ඩියකට ගිහින් වෙලාවක ඔක්කෝම කියවපන්. ටිකක් කියවගෙන යනකොට උඹේ චියිස් එකක් නෙමෙයි නම් ආයේ පැත්ත පලාතේ යන්න එපා. බොක්කට වදින එකක් නම් බ්ලොග් රෝලේ එල්ල ගනින්. බ්ලොග් රෝල ගැනත් පාඩමේ තියෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79920378262811074552014-03-16T22:28:12.421-07:002014-03-16T22:28:12.421-07:00එව්වා හොඳ වැඩ..එව්වා හොඳ වැඩ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86294829513291871352014-03-16T22:27:36.942-07:002014-03-16T22:27:36.942-07:00සහන් ලියන්නේ නැති එක ගැන, මටත් ඇත්තරම කනගාටුයි.. ඌ...සහන් ලියන්නේ නැති එක ගැන, මටත් ඇත්තරම කනගාටුයි.. ඌ ඉන්න ඕන එකෙක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49376262803422572732014-03-16T22:26:30.937-07:002014-03-16T22:26:30.937-07:00බොහොම ඉස්තූතියි... දෙයක් ඉගෙන ගත්තා නම් එච්චරයි......බොහොම ඉස්තූතියි... දෙයක් ඉගෙන ගත්තා නම් එච්චරයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14057488139512581352014-03-16T22:24:19.031-07:002014-03-16T22:24:19.031-07:00එල්ලන හැටි පාඩම් මාලාවේ තියෙනවා...එල්ලන හැටි පාඩම් මාලාවේ තියෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15827045292877353542014-03-16T22:23:31.148-07:002014-03-16T22:23:31.148-07:00Happy Blogging Shehan....!!!Happy Blogging Shehan....!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19507263063363957842014-03-16T22:22:55.888-07:002014-03-16T22:22:55.888-07:00උඹේ ලිවිල්ල බොහෝම ඉස්තරන්... දිටම ලියහන්.. එකයි වැ...උඹේ ලිවිල්ල බොහෝම ඉස්තරන්... දිටම ලියහන්.. එකයි වැදගත්ම දේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25744731923303162842014-03-16T22:21:57.424-07:002014-03-16T22:21:57.424-07:00එක එකාට ඕන විදියට නෙමෙයි අපි ජීවත් වෙන්න ඕන... අපි...එක එකාට ඕන විදියට නෙමෙයි අපි ජීවත් වෙන්න ඕන... අපිට ඕන විදියටමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38091140542054381252014-03-16T22:21:06.892-07:002014-03-16T22:21:06.892-07:00උඹටත් එසේම වේවා...උඹටත් එසේම වේවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29603923452975506242014-03-16T21:40:56.337-07:002014-03-16T21:40:56.337-07:00ඔන්න හරි ඔන්න හරි කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25916710201329385732014-03-16T20:46:47.719-07:002014-03-16T20:46:47.719-07:00බොහොම වැදගත්. මාත් එල්ලගන්නං අර ගැජට්ටුව
බොහොම වැදගත්. මාත් එල්ලගන්නං අර ගැජට්ටුව
රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36153764470208136972014-03-16T20:14:15.900-07:002014-03-16T20:14:15.900-07:00>> ( නැත්තෙන් නෑ ) << :) :)>> ( නැත්තෙන් නෑ ) << :) :) Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20722933391709187322014-03-16T20:13:13.027-07:002014-03-16T20:13:13.027-07:00This comment has been removed by the author.Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7721542762069411182014-03-16T20:08:52.754-07:002014-03-16T20:08:52.754-07:00මමනම් බ්ලොග් කියවන්න ආස උනේ බුකිය එපා වෙලා හිටපු ක...මමනම් බ්ලොග් කියවන්න ආස උනේ බුකිය එපා වෙලා හිටපු කාලෙක.බුකියෙ වගේ පිස්සො අඩුයි ( නැත්තෙන් නෑ ) Sashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44505074125041156472014-03-16T16:48:37.008-07:002014-03-16T16:48:37.008-07:00අපොයි ඔව්, මගෙත් යාලුවෝ ගොඩක් ඉන්නවා ලියන්න ඉතාම ද...අපොයි ඔව්, මගෙත් යාලුවෝ ගොඩක් ඉන්නවා ලියන්න ඉතාම දක්ෂ අය.. ඒත් කොටන්න දන්නේ නැතුව...
කියන්න දෙයක් නෑ වැඩේ පංකාදු පහයි.
ඔන්න මමත් පේජ් කෑල්ලක දැන්වීම එල්ල ගත්තා...

ප.ලි. - මගේ බොගත් පටං ගත්තු දවස් වල අඩු'පාඩු හදා ගන්න උදව් කරපු හැමෝටම ස්තුතියි !Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54144515348389519552014-03-16T10:58:11.598-07:002014-03-16T10:58:11.598-07:00නිදහස් අදහස්........ඔයා මාර පොරක්නේ. ඔයාගේ අදහස් ව...නිදහස් අදහස්........ඔයා මාර පොරක්නේ. ඔයාගේ අදහස් වලට හරියන ඒවා.... කියවලා බලලා ඔයාමනේ හොයාගන්න ඕන....ඔයාට හරියන අදහස් ලියනවා මිසක්..ඔයාගේ අදහස්වලට හරියන ඒවා විතරක් කියවනවා කියන එක?Anonymousnoreply@blogger.com