tag:blogger.com,1999:blog-6408302481691521967.post8920078963000245208..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: ජනපති සිරිසේන මයා. වෙත ආදරයෙන් - To Mr. President with Loveමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-6408302481691521967.post-82105100772935709452015-03-03T21:10:58.504-08:002015-03-03T21:10:58.504-08:00Niyama lipiyak :)Niyama lipiyak :)Gossip Lankahttp://www.lankagossipgirlnewslk.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10081360944466109442015-03-02T18:33:33.682-08:002015-03-02T18:33:33.682-08:00මේ මුස්ලිම් අය ඔක්කෝම මහින්ද ගාවත් උන්නා.. එකෙක් න...මේ මුස්ලිම් අය ඔක්කෝම මහින්ද ගාවත් උන්නා.. එකෙක් නඩු කාරයට තර්ජනේ දාලා උසාවියට ගල් ගැහුවා.. මහින්ද මොකක්ද් කළේ.. එයා එක්ක ඕන එකක් කලාට අවුලක් නෑ නේ.. පට්ට දේශප්‍රේමේ.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76374045154329924732015-03-02T18:29:15.246-08:002015-03-02T18:29:15.246-08:00ඔව්... පිලිගත් ක්‍රමයට පටහැනිව කරණ ක්‍රියාවන් වලට ...ඔව්... පිලිගත් ක්‍රමයට පටහැනිව කරණ ක්‍රියාවන් වලට එක එක ආකාරයේ අර්ථ කථන දිය හැකියිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73318577498555355612015-03-02T10:45:00.998-08:002015-03-02T10:45:00.998-08:00konda kelin nathi sinhala jathiyata kela wennama w...konda kelin nathi sinhala jathiyata kela wennama waadakaranna puluwan horu nathi anduwak palanaya karana janadipathi kenek , jaya wewa obathumata muslim rajyayak godanagala apita kelonawataAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76556190697515575612015-03-02T08:53:03.393-08:002015-03-02T08:53:03.393-08:00එජාපයත් මෛත්‍රීව බිල්ලට දෙනවා කියල හිතෙන්නේ නැද්ද?...එජාපයත් මෛත්‍රීව බිල්ලට දෙනවා කියල හිතෙන්නේ නැද්ද? මට එහෙම හිතුනේ අගවිනිසුරු හබය ගැන තිබුන විවාදයේදී. අගවිනිසුරු පත්කිරීම වඩා නිවැරදි ලෙසට කිරීමට තිබුන බවමගේ මගේ අදහසයි. කෙසේ වෙතත් ඒ පිලිබඳ විවාදයේදී එජාපයේ මූලික හා එකම තර්කය වූයේ කුමක්ද? මෙවැනි අදහසක් නොවේද? :

"මේ පත්වීම ජනාධිපතිගේ ක්‍රියාවකි, එනම් ඔබලාගේ (නිදහස් පක්ෂයේ) නායකයාගේ ක්‍රියාවකි. එබැවින් කරුණාකර ඔබගේ නායකයා ප්‍රශ්ණ කරන්න."

නීති තර්ක ඉදිරිපත් කරමින් වඩා ප්රබුද්ධ සංවාදයක් කිරීමට තිබුණ අවස්ථාව මෙවැනි දෙකයි පනහේ තර්කයක් ඉදිරියට දමාගෙන කිරීම තුල එජාපය සිදුකලේ ඇඟ බේරාගැනීමක් නොවේද?පාර දිගේ - Paara Digehttps://www.blogger.com/profile/14504399020864796342noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2679514472021227292015-03-02T08:17:01.246-08:002015-03-02T08:17:01.246-08:00
සියලු ඇනෝලා ගෙන් මා ඉල්ලා සිටින්නේ මේ හඩු බ්ලොග් ...
සියලු ඇනෝලා ගෙන් මා ඉල්ලා සිටින්නේ මේ හඩු බ්ලොග් එකට නොපැමිනෙන ලෙස සහ කමෙන්ට් නොකරන ලෙසයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2846498674682617002015-03-02T08:14:59.602-08:002015-03-02T08:14:59.602-08:00දැන් එයාට ඩිම්බ මෝචනය වෙන කාලය,ඒකයි
සියලු ඇනෝලා ග...දැන් එයාට ඩිම්බ මෝචනය වෙන කාලය,ඒකයි

සියලු ඇනෝලා ගෙන් මා ඉල්ලා සිටින්නේ මේ හඩු බ්ලොග් එකට නොපැමිනෙන ලෙස සහ කමෙන්ට් නොකරන ලෙසයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3969782909883731632015-03-02T07:48:42.788-08:002015-03-02T07:48:42.788-08:00මචන් සජ්ජෝ ,
ඔය ඇනෝ හොල්මන් වලට උත්තර දෙන්න උඹේ ව...මචන් සජ්ජෝ ,

ඔය ඇනෝ හොල්මන් වලට උත්තර දෙන්න උඹේ වෙලාවයි, වචනයි ඩේට යි නාස්ති කරන්න එපා බන්.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23383434879136638212015-03-02T07:23:18.038-08:002015-03-02T07:23:18.038-08:00දැන් දැන් පෙනේ පුප්පනවා කියලයි ආරංචිය...දැන් දැන් පෙනේ පුප්පනවා කියලයි ආරංචිය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62321391702687363792015-03-02T07:22:29.087-08:002015-03-02T07:22:29.087-08:00අදහස් වලට බොහොම ස්තූතියි...අදහස් වලට බොහොම ස්තූතියි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49688773814008116322015-03-02T07:21:14.385-08:002015-03-02T07:21:14.385-08:00සම හරක් හිතනවා ටයි කෝට් දාගත්තම ඒක මහත්මා දේශපාළණය...සම හරක් හිතනවා ටයි කෝට් දාගත්තම ඒක මහත්මා දේශපාළණය කියලා... කොහොමත් ඔය මහත්වරු වැඩි පිරිසක් මහත්හොරු...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87590881950484294942015-03-02T07:19:19.132-08:002015-03-02T07:19:19.132-08:00කලින් එක්කෙනාගේ සෙකට්‍රිලා නම් බැලුවා.. මෙයාගේ කොහ...කලින් එක්කෙනාගේ සෙකට්‍රිලා නම් බැලුවා.. මෙයාගේ කොහොමද දන්නේ නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55524120144608665932015-03-02T07:18:22.902-08:002015-03-02T07:18:22.902-08:00වීදී නාට්ටි පෙන්නුවේ ගල් යුගේ... මේ සයිබර් යුගය......වීදී නාට්ටි පෙන්නුවේ ගල් යුගේ... මේ සයිබර් යුගය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40724675380857126562015-03-02T07:17:27.713-08:002015-03-02T07:17:27.713-08:00ඇනෝ උත්තරේ දීලනේ...ඇනෝ උත්තරේ දීලනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9335991597198811832015-03-02T04:44:13.916-08:002015-03-02T04:44:13.916-08:00කියන්න හිතට ආපු ගොඩාක් දේවල් හැමෝම කතා කරල තියෙනවා...කියන්න හිතට ආපු ගොඩාක් දේවල් හැමෝම කතා කරල තියෙනවා.. මෛත්‍රී මහත්තයා ගැන මට හිතෙන්නේ අර පෙනේ කරන්නැති නයාගේ කතාවේ වගේ.. ඕන වෙලාවටත් පෙනේ නොකර හිටියම ගෑණු දර බඳින්න ගන්නවලු.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25106533550018895742015-03-02T04:23:33.653-08:002015-03-02T04:23:33.653-08:00ඇනෝ උත්තරේ එල +++++++++++++++++ඇනෝ උත්තරේ එල +++++++++++++++++සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73994625821647530262015-03-02T03:28:16.933-08:002015-03-02T03:28:16.933-08:00බොහෝ දෙනෙක් අධිකරණ ඇමති, නීතිඥවරු, විනිසුරුවරු, අධ...බොහෝ දෙනෙක් අධිකරණ ඇමති, නීතිඥවරු, විනිසුරුවරු, අධිකරණ කාර්යයමණ්ඩල වල කාර්යයභාරය පිළිබඳ අනවබෝධයකින් අදහස් දක්වන්නෝය. මනා විනයක් පවත්වාගතයුත්තෝ විනිසුරුවරුවරුමය. මෙරට මෑතදී හිටපු අගවිනිසුරුවරු මේ අතින් බොහෝ විවේචනයට ලක්වූහ. වත්මන් අගවිනිසුරුතුමා ප්රමුඛ විනිසුරුවරුන්ගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ නැවත අධිකරණය වඩා විශ්වාසනීය සහ සාධාරණ ස්ථානයක් බවට පත්කරන ලෙසයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38482274148795706962015-03-02T03:10:05.235-08:002015-03-02T03:10:05.235-08:00විජේදාස රාජපක්ෂ කියන්නේ දේශපාලකයෙක්. ඔහු පාර්ලිමේන...විජේදාස රාජපක්ෂ කියන්නේ දේශපාලකයෙක්. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීකෙනෙක් වෙලා අමාත්‍යධූරය ලබාගත්ත කෙනෙක්. එතකොට ඔහුට පුලුවන් දේශපාලන කටයුතු සාමාන්‍ය පරිදි කරන්න. අධිකරණ ඇමති කලයුත්තේ රටක යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීමත් රජය නියෝජනය කරමින් මහජනයා වෙනුවෙන් චූදිතයන්ට එරෙහිව අධිකරණයට පැමිනිළි ගොනු කිරීමත් වේ. මේ සමගම ඔහුට වෙනත් දේශපාලකයන් මෙන්ම දේශපාලන කටයුතුවල යෙදියහැකිය. නමුත් අගවිනිසුරු ප්රමුඛ විනිසුරුවරුන් අතිශය අපක්ෂපාතී සාධාරණ තීන්දු ලබාදීමට කැපවන බැවින් ස්වාධීන මෙන්ම ඉතා ප්‍රවේසමින් සියළු පුද්ගලික කටයුතු පවා කළයුතුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85076678968593044322015-03-01T23:36:03.481-08:002015-03-01T23:36:03.481-08:00මේ සංකල්පය මුලින්ම ඇතිවෙන්නේ ජයවර්ධන මහතාගේ කාලයේ....මේ සංකල්පය මුලින්ම ඇතිවෙන්නේ ජයවර්ධන මහතාගේ කාලයේ. සංකල්පයක් කියන එකක් ඇතිවෙන්න පුළුවන් එක වතාවයි.
කොග්ගල නිදහස් වෙළඳ කලාපය කියන්නේ ජයවර්ධන මහතාගේ සංකල්පයේ දිගුවක් පමණයි.

1978 -කටුනායක, 1982 -බියගම සහ 1991 -කොග්ගල ඇරඹුනා.

රනිල් දායක උනේ මින් කොග්ගල වෙළඳ කළාපය සඳහා පමණයි. නමුත් එය සංකල්පයක් නොවේ.
ගමින් ගමට ගාමන්ට් ෆැක්ටරි ඇති කිරීමේ අදහස ප්‍රේමදාස මහත්තයාගේ කියල තමයි මට මතක. ඉන් ගමට සිදුවූ සේවය සෑහෙන විශාලයි.
ගමේ ඉඳගෙන රැකියා කිරීමේ හැකියාව ලැබීම නිසා "නිදහස් වෙළඳ කළාප" නිසා ඇතිවන සමාජීය ගැටළු රාශියකට විසඳුම් ලැබෙනවා.

කොග්ගල වෙළඳ කලාපය වෙනුවෙන් ඉතිරි සියළුම වෙළඳ කලාප සහ හුදෙකලා ගාමන්ට් (හෝ එවැනි වෙනත් කර්මාන්ත ශාලා) ඇති කිරීමේ ගෞරවය රනිල් ට පමණක් දෙන්න කතා කරනවා කියන්නේ විහිළුවක්.

නිසි ගෞරවය හිමි විය යුත්තන්ට ලැබිය යුතුයි...

මෙන්න මේ ලින්ක් එකේ තියෙන පොතේ පිටි අංක 144-145 හරිය බලන්න.

https://books.google.lk/books?id=SxO0eISluqEC&pg=PA144&lpg=PA144&dq=history+of+free+trade+zones+in+sri+lanka&source=bl&ots=9jagT2ZkXg&sig=qn54WXymq22op9A_M4Cn5NMiTVw&hl=en&sa=X&ei=-Ar0VMLWEsXhuQSUw4KQDA&ved=0CCAQ6AEwATgU#v=onepage&q=history%20of%20free%20trade%20zones%20in%20sri%20lanka&f=false ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52867657860087343702015-03-01T23:32:27.430-08:002015-03-01T23:32:27.430-08:00ඇවන්ට් ගාඩ් සීන් එකේ මට නම් තියෙන්නේ විජේදාසගේ සදා...ඇවන්ට් ගාඩ් සීන් එකේ මට නම් තියෙන්නේ විජේදාසගේ සදාචාරය පිළිබද ප්‍රශ්නයක්.මේ සිද්දියේ විතරක් නෙමේ තිස්සගේ නඩුව දවසෙත් විජේදාස උසාවි ඇවිත් තිබ්බේ.අධිකරණ ඇමති ස්වාධින පුද්ගලයෙක් වෙන්න ඕනේ.ආයතනවල/පුද්ගලයින්ගේ නීති උපදේශක වෙන්න හොඳ නැහැ.

කල් නොමරා ව්‍යවස්ථා සංශෝධන ගෙන්න රජය කටයුතු කරන්න ඕනේ.නැතිනම් වෙන්නේ මේ ජරා සිස්ටම් එකම වෙනසක් නැතුව ඉදිරියටත් එහෙම්ම තියෙන එකයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1809420668295486822015-03-01T23:20:27.354-08:002015-03-01T23:20:27.354-08:00මුලින් කියන්න බැරි උනා.... නැත්නම් ඇනෝලා වැඩි උනාම...මුලින් කියන්න බැරි උනා.... නැත්නම් ඇනෝලා වැඩි උනාම කොමෙන්ට් රිප්ලයි ඔක්කොම එකම ඇනොගෙ කියල උබල මාව පට්ට ගහයි.... මම

සබරෙ ඇනෝ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26009239844786230832015-03-01T22:54:31.492-08:002015-03-01T22:54:31.492-08:00//
මීට,
කවදත්, රාජ්‍ය නායකයාට හිතැති...
මාතලන්.//

මීට,
කවදත්, රාජ්‍ය නායකයාට හිතැති...
මාතලන්.//

වෙන්ඩ බෑ. පහුගිය කාලෙ රජතුමාව පට්ට ගැහුවෙ. මේ ලිපිය එඩ්රස් කරපු පුද්ගලයට බලන්න ලැබුනොත් නියමයි.
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45217021557790673442015-03-01T22:31:28.140-08:002015-03-01T22:31:28.140-08:00හොරු සමග හෙළුවෙන්...(?)හොරු සමග හෙළුවෙන්...(?)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77751888297909818792015-03-01T22:21:31.811-08:002015-03-01T22:21:31.811-08:00You are correctYou are correctAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24750073151195011202015-03-01T22:17:42.440-08:002015-03-01T22:17:42.440-08:00 වෙන මොනවා නැතත් මහින්ද මහත්තයා කාන්තා පරපුරට ලැදි... වෙන මොනවා නැතත් මහින්ද මහත්තයා කාන්තා පරපුරට ලැදියි. Anonymousnoreply@blogger.com