tag:blogger.com,1999:blog-6408302481691521967.post9012043724889649322..comments2024-03-28T02:35:27.675-07:00Comments on මාතලන් | Maathalan: සිංහ ලේ සහ තුවා ලේ (23+) - Zoophilia & Narcissistic (13+)මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger119125tag:blogger.com,1999:blog-6408302481691521967.post-91330816064837091052016-01-02T10:55:09.263-08:002016-01-02T10:55:09.263-08:00(අව)ජාතකයන්ට නොතේරෙන සිංහලේ...!
දෑ හිතකාමී තරුණයන...(අව)ජාතකයන්ට නොතේරෙන සිංහලේ...!

දෑ හිතකාමී තරුණයන් තුළ දැවැන්ත රැල්ලක් ඇතිවෙමින් පවතී. සිංහලේ යන්න ගැසූ ස්ටිකර්, ටී ෂර්ට්, ටැටූ දැවැන්ත ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. නමුත් මේ අතර ඇතැම් මුග්ද අදහස් දරන සර්වාගමික මිත්‍යාවෙන් අන්ද නිවටයන්ට මෙය ඇසේ කටු ඇනෙන්නාක් මෙනි. ඔවුන් සිංහයා ගෙට රිංගුවාදැයි අසමින් මේ නැගී එන රැල්ල යටපත් කිරීමට නිරර්ථක උස්සහයක ගනිමින් ඇත. අප එවන් පුස්වෙඩි වලට බිය විය යුතු නැතිවුවත්, සිංහලේ යන්නෙහි අරුත මනාලෙස දැන සිටීම වැදගත් යැයි මම සිතමි.

(01.)මොකද්ද මේ සිංහලේ..?

සිංහල + එහි
සිංහල + ඒහි
සිංහලේ

සිංහලේ යන පදය සැදී අත්තේ උක්ත ආකායරටය. “එහි, යන්නෙන් වසන්නේය යන ඇරුත් දෙයි”. සිංහලයන් වසන්නේය යන්නෙන් සිංහලේ යැයි ව්‍යවහාරයට පැමිණ ඇත. යම් දිවයිනක සිංහලයන් වසන්නෙද එය සිංහලය නොහොත් සිංහලේ වන අතර. සිංහලයන්ට අයිත රට සිංහලේ රාජ්‍ය නොහොත් සිංහලේ රට වෙති.

(02.) සිංහල යනු කුමක්ද..?

සිංහල යන පදය සැදී ඇති ආකර දෙකක් ප්‍රධාන වශයෙන් දැකගත හැක. එහි පළමු වැන්නනම් .

01. සිවු+හෙළ
සී+හෙළ
සිංහල

යනුවෙන් දැකගත හැක. සිවු හෙළය යනු “යක්ෂ, නාග,රාක්ෂ,දේව යන සිවුකුල පදනම් කරගත් ජාතිය, සිංහලයන් යනුවෙන් ව්‍යවහාරයට එකතු වූ බව එක පිළිගැනීමකි.

2. සිහි එලවාගත් යනු අරුතින් ගැනේ.

සිහි+එල
සී+හෙල
සිංහල

එලබගත් සිහියෙන් යතුව යම් ජාතියක් පසුවුනිද ඒ සිංහලය යි., යන අරුත එයින් ගම්‍ය වේ.

ඔය කවර ඇරුතින් ගත්තද සිංහලයන් යනු ඉතා උතුම් ජාතියක් බව පැහැදිළිය.

(03.) සිංහලයන් සිංහ සළකුණ භාවිතා කරන්නේ මන්ද...?

සිංහලයන් විසින් සිංහ සලකුණ භාවිතා කරන්නේ චිත්රාක්ෂරයක් ලෙසය, එනම් සිහ සළකුණින් උධාරතර බව, අභිමානවත් භව, උතුම් භව ආදී සංකල්පයන් විධ්‍යමාන වෙයි. එ අරුතින් අපද සිංහල ජාතියේ ඇති උතුම් බව සංකේතවත් කිරීමට සිහ ලකුණ අතීතයේ සිටම භාවිතයට ගෙන ඇත.

පොතේ ගුරු බොරු ඉතිහාස කතාවටල රැවටුන ඇතෙමෙක් සිංහභා නැමති බේගලය ගෙඩිපිටින්ම ගිල, සිංහයාට ජාතක වූ බව කියැවෙන මිත්‍යා කතාවේ එලබ සිටිති. විද්‍යාත්මකව ගෙන බැලීමේදී ද එය විය නොහැක්ක කි. එහෙන් අප අඥාණයන්ගේ බේගල් හා විරුද්ධවාදීන්ගේ මුග්ද කියමන්වලට යට නොවී සිංහලේ යලි දිනාගැනීමේ සටන නොපමාව ඇරබිය යුතුය.

මවුබිම නැත්නම් මරණය.., සිංහලේ සදාකල් දිනේවා..!

අරඹේපොල රතනසාර හිමිallLankahttp://www.alllankablog.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51649913229491017322015-12-25T07:03:05.549-08:002015-12-25T07:03:05.549-08:00Mr.Mathalan
Please see this
https://theruamknatha....Mr.Mathalan
Please see this
https://theruamknatha.wordpress.com/2015/12/18/%e0%b6%85%e0%b6%b1%e0%b7%9a-%e0%b6%ad%e0%b7%9c%e0%b6%b4%e0%b7%92%e0%b6%bd%e0%b7%91-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84-%e0%b6%bd%e0%b7%9a/BWhttps://www.blogger.com/profile/11946528036075404946noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22552487096853359302015-12-25T00:10:58.184-08:002015-12-25T00:10:58.184-08:00අන්තර්ගතේ නොතේරුණු හින්දානේ මිගාර පිස්සු කෙලින්නේ....අන්තර්ගතේ නොතේරුණු හින්දානේ මිගාර පිස්සු කෙලින්නේ....Anonymoushttps://www.blogger.com/profile/10134769842836572845noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90376182710844719882015-12-25T00:08:14.001-08:002015-12-25T00:08:14.001-08:00ඔබ වහන්සේ ප්‍රකාශ කරන සත්‍යය අනෙක් පෘතක්ජනයන්ට නොත...ඔබ වහන්සේ ප්‍රකාශ කරන සත්‍යය අනෙක් පෘතක්ජනයන්ට නොතේරෙන එකම තමා වරද....මේ සිංහබාහු කතාවම සම්පුර්ණයෙන්ම මිත්‍යාවකි. සිංහ ලේ ඇත්තේ සිංහයන් තුල පමණකි..නමුත්, සුනඛ ලේ මිශ්‍ර වුවන්, සිංහ ලේ වර්ණනා කරති.Anonymoushttps://www.blogger.com/profile/10134769842836572845noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89817837989878743922015-12-25T00:01:25.273-08:002015-12-25T00:01:25.273-08:00උඩ බලාගෙන කෙළගහනවා කියන්නේ මේවාට තමා. තිරිසෙනෙකුට ...උඩ බලාගෙන කෙළගහනවා කියන්නේ මේවාට තමා. තිරිසෙනෙකුට දාව ජාතියක් ගොඩනැගුනු හැටි ඇහුවාම අපිටත් පිස්සු හැදෙනවා. සිංහයා කැලේ රජා කියලා හිතාගෙන ඉන්න අය මේවා පස්සේ දුවනවා. දැන් කාලේ ඉන්න උන්ගේ තිරිසන් වැඩ දැක්කාම, සත්‍ය වශයෙන්ම ජාතිය ගොඩ නැගී තියෙන්නේ තිරිසනෙක් ගෙන් බව පැහැදිලිවම පෙනෙනවා..අනේ මුන්ගේ සිංහ..ලේ?Anonymoushttps://www.blogger.com/profile/10134769842836572845noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34387770332262419332015-12-22T22:57:20.488-08:002015-12-22T22:57:20.488-08:00මිගාර මහත්තයො හරිම ශොරි ආ. වානරයා කියල වෙනස් කරගන්...මිගාර මහත්තයො හරිම ශොරි ආ. වානරයා කියල වෙනස් කරගන්නකො. මේක Scientific Journal එක්ක නෙවේ නෙ. මාතලන් මහත්තයගේ බලොගේ. Hominidae කුලය ගැන විද්‍යාත්මක ලිපියන ඔය වගේ වැරැද්දක් උනා නම් මහාසාර අපරාදයක්. හඳ පෙන්නනකොට ඇඟිලි ගැන කතාකොරන්නේ නැතිව මගේ විද්‍යාත්මක දැනුම ගැන ප්‍රශ්ණ නොකර අන්තර්ගතේ ගැන කියමුකෝ බලන්න.
Anonymoushttps://www.blogger.com/profile/09978475498261414259noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77241165888041952032015-12-22T18:08:49.189-08:002015-12-22T18:08:49.189-08:00දුටුගැමුණු රජ වෙලා කරෙත් මහින්ද කරපුවම තමයි... දුටුගැමුණු රජ වෙලා කරෙත් මහින්ද කරපුවම තමයි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18134675569964199092015-12-22T18:08:15.119-08:002015-12-22T18:08:15.119-08:00(අව)ජාතකයන්ට නොතේරෙන සිංහලේ...!
දෑ හිතකාමී තරුණයන...(අව)ජාතකයන්ට නොතේරෙන සිංහලේ...!

දෑ හිතකාමී තරුණයන් තුළ දැවැන්ත රැල්ලක් ඇතිවෙමින් පවතී. සිංහලේ යන්න ගැසූ ස්ටිකර්, ටී ෂර්ට්, ටැටූ දැවැන්ත ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. නමුත් මේ අතර ඇතැම් මුග්ද අදහස් දරන සර්වාගමික මිත්‍යාවෙන් අන්ද නිවටයන්ට මෙය ඇසේ කටු ඇනෙන්නාක් මෙනි. ඔවුන් සිංහයා ගෙට රිංගුවාදැයි අසමින් මේ නැගී එන රැල්ල යටපත් කිරීමට නිරර්ථක උස්සහයක ගනිමින් ඇත. අප එවන් පුස්වෙඩි වලට බිය විය යුතු නැතිවුවත්, සිංහලේ යන්නෙහි අරුත මනාලෙස දැන සිටීම වැදගත් යැයි මම සිතමි.

(01.)මොකද්ද මේ සිංහලේ..?

සිංහල + එහි
සිංහල + ඒහි
සිංහලේ

සිංහලේ යන පදය සැදී අත්තේ උක්ත ආකායරටය. “එහි, යන්නෙන් වසන්නේය යන ඇරුත් දෙයි”. සිංහලයන් වසන්නේය යන්නෙන් සිංහලේ යැයි ව්‍යවහාරයට පැමිණ ඇත. යම් දිවයිනක සිංහලයන් වසන්නෙද එය සිංහලය නොහොත් සිංහලේ වන අතර. සිංහලයන්ට අයිත රට සිංහලේ රාජ්‍ය නොහොත් සිංහලේ රට වෙති.

(02.) සිංහල යනු කුමක්ද..?

සිංහල යන පදය සැදී ඇති ආකර දෙකක් ප්‍රධාන වශයෙන් දැකගත හැක. එහි පළමු වැන්නනම් .

01. සිවු+හෙළ
සී+හෙළ
සිංහල

යනුවෙන් දැකගත හැක. සිවු හෙළය යනු “යක්ෂ, නාග,රාක්ෂ,දේව යන සිවුකුල පදනම් කරගත් ජාතිය, සිංහලයන් යනුවෙන් ව්‍යවහාරයට එකතු වූ බව එක පිළිගැනීමකි.

2. සිහි එලවාගත් යනු අරුතින් ගැනේ.

සිහි+එල
සී+හෙල
සිංහල

එලබගත් සිහියෙන් යතුව යම් ජාතියක් පසුවුනිද ඒ සිංහලය යි., යන අරුත එයින් ගම්‍ය වේ.

ඔය කවර ඇරුතින් ගත්තද සිංහලයන් යනු ඉතා උතුම් ජාතියක් බව පැහැදිළිය.

(03.) සිංහලයන් සිංහ සළකුණ භාවිතා කරන්නේ මන්ද...?

සිංහලයන් විසින් සිංහ සලකුණ භාවිතා කරන්නේ චිත්රාක්ෂරයක් ලෙසය, එනම් සිහ සළකුණින් උධාරතර බව, අභිමානවත් භව, උතුම් භව ආදී සංකල්පයන් විධ්‍යමාන වෙයි. එ අරුතින් අපද සිංහල ජාතියේ ඇති උතුම් බව සංකේතවත් කිරීමට සිහ ලකුණ අතීතයේ සිටම භාවිතයට ගෙන ඇත.

පොතේ ගුරු බොරු ඉතිහාස කතාවටල රැවටුන ඇතෙමෙක් සිංහභා නැමති බේගලය ගෙඩිපිටින්ම ගිල, සිංහයාට ජාතක වූ බව කියැවෙන මිත්‍යා කතාවේ එලබ සිටිති. විද්‍යාත්මකව ගෙන බැලීමේදී ද එය විය නොහැක්ක කි. එහෙන් අප අඥාණයන්ගේ බේගල් හා විරුද්ධවාදීන්ගේ මුග්ද කියමන්වලට යට නොවී සිංහලේ යලි දිනාගැනීමේ සටන නොපමාව ඇරබිය යුතුය.

මවුබිම නැත්නම් මරණය.., සිංහලේ සදාකල් දිනේවා..!

අරඹේපොල රතනසාර හිමිsamarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69789589459779803422015-12-22T18:07:40.754-08:002015-12-22T18:07:40.754-08:00හා මචෝ... ඔන්න කිව්වා... මහින්ද හොරෙක් නොවෙයි... හා මචෝ... ඔන්න කිව්වා... මහින්ද හොරෙක් නොවෙයි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11494076391035452022015-12-22T18:05:04.379-08:002015-12-22T18:05:04.379-08:00මට නම් එහෙම අවුලක් නෑ... මොකෝ මම නම් දන්නවා මේකේ අ...මට නම් එහෙම අවුලක් නෑ... මොකෝ මම නම් දන්නවා මේකේ අති බහුතරය මී හරක් කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27042897733468066672015-12-22T18:03:36.745-08:002015-12-22T18:03:36.745-08:00වෙන කොහෙන්දෑ ඉතින් ජාලෙන්ම තමයි..වෙන කොහෙන්දෑ ඉතින් ජාලෙන්ම තමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36044753538033057822015-12-22T11:17:53.771-08:002015-12-22T11:17:53.771-08:00එක්කෝ දෙමළෙක් පුකේ ඇරල. නැත්තං උන්ගේ ලේ සල්ලි බුදි...එක්කෝ දෙමළෙක් පුකේ ඇරල. නැත්තං උන්ගේ ලේ සල්ලි බුදින උලමෙක්. සද්දෙ ඩයස්පෝරිකයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84398400027114094442015-12-22T11:14:41.924-08:002015-12-22T11:14:41.924-08:00තාම නැට්ට තියෙන වඳුරගෙන් පැවතෙන එකෙක් ඔන්න ඇවිත්තාම නැට්ට තියෙන වඳුරගෙන් පැවතෙන එකෙක් ඔන්න ඇවිත්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21458886491628801962015-12-22T07:39:36.343-08:002015-12-22T07:39:36.343-08:00චමල්කයෝ ඇනෝ නැතුව එන්ඩ මයෙ අප්පා!චමල්කයෝ ඇනෝ නැතුව එන්ඩ මයෙ අප්පා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14455873854365041832015-12-22T07:29:15.742-08:002015-12-22T07:29:15.742-08:00මොකද බං හුතුකම කියන්නෙ?මොකද බං හුතුකම කියන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72558931228114238632015-12-22T07:28:17.722-08:002015-12-22T07:28:17.722-08:00ගහෙන් බහැපු එකාගෙ මී මුනුපුරාලා තමයි හරියටම දන්නෙ ...ගහෙන් බහැපු එකාගෙ මී මුනුපුරාලා තමයි හරියටම දන්නෙ බැස්සෙ වඳුරෙක්ද වානරයෙක්ද කියලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61044648558550332052015-12-22T07:25:33.852-08:002015-12-22T07:25:33.852-08:00ගෝඨාභය කියන මිනීමරුව් පාදඩයා බලයට එන්න උත්සාහ කරනව...ගෝඨාභය කියන මිනීමරුව් පාදඩයා බලයට එන්න උත්සාහ කරනවා නම් ආණ්ඩුව මොනවා කළත් නැතත්, මේ රටට ජාතියට ආදරය කරන සෑම සත් පුරුෂයෙක්ම එය වැළක්වීම පිණිස තම තමන් උපරිමයෙන් කළ හැකි දේ කළ යුතුයි. ඔහු වැනි පාදඩ ඒකාධිපතියෙක් බලයට අවොත් ආයෙත් මේ රට ලේ විලක් වේවි. එහෙම උත්සාහයක් යන්තම් වත් දකින්නට ඇති නම් පක්ෂ, ජාති, ආගම් භේදයෙන් තොරව සෑම දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයකුම ඊට උපරිමයෙන් එරෙහි විය යුතුයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31995169226369974602015-12-22T07:18:55.947-08:002015-12-22T07:18:55.947-08:00සමරේ, ඔය දොඩම් කතාව උඹේ අතේ රෝලක් නේද? නැත්නම් දීප...සමරේ, ඔය දොඩම් කතාව උඹේ අතේ රෝලක් නේද? නැත්නම් දීපන් පිළිගත හැකි මූලාශ්‍රයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27164806289262313222015-12-22T07:16:02.439-08:002015-12-22T07:16:02.439-08:00කවුරු හරි හොර ගණයෝ ටිකක් උන්ට පාක්කුඩම් දීපු මහ රජ...කවුරු හරි හොර ගණයෝ ටිකක් උන්ට පාක්කුඩම් දීපු මහ රජා වීරයා කරලා පොතක් ලිව්වාම අද ඉන්න ගොන් හරක් ටත් ඒ වගේ තවත් ඇත්තක් නෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67796805127610914202015-12-22T07:12:34.384-08:002015-12-22T07:12:34.384-08:00ඔය අවජාතිකවාදී නරුම රැල කැරකිලා කැරකිලා එන තැන අපි...ඔය අවජාතිකවාදී නරුම රැල කැරකිලා කැරකිලා එන තැන අපි දන්නවා. මේ අයගේ එකම පරමාර්ථය මහින්ද හොරාට බැරිනම් ගෝඨාභය හොරාට ආයෙත් රට බාරදීලා උන්ගේ පවුලට රටේ සාරය උරා කන්න ඉඩ දෙන එක. මේවට කලබල බෙන්න දෙයක් නෑ. උඹලා පුක ඉරා ගත්තට මේ රටේ ජනතාව ආයමත් රාජපක්ෂ හොරුන්ට කන්න රට බාර දෙන්න සූදානම් නෑ. අපි ජනවාරි අට වැනිදා මේ රටේ සාමකාමී විප්ලවයක් කළේ උස්මුරුත්තාව හැදෙන කල් හොරා කාලා හිටි හොරු එළවන්න මිසක් ආයෙත් ඒ හොර පවුලට රට බාර දෙන්න නෙවෙයි. මේ ආණ්ඩුවේ මොන වැරදි තිබුණත් ඒ පරයින්ට ආයෙත් අපේ මව් රට විනාස කරන්න අපි ඉඩ තියන්නේ නෑ. රාජපක්ෂගේ පුක ලෙවකන අවජාතිකවාදියනේ තොපි අඬ අඬා ඉඳපියව්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5741901675320558362015-12-22T06:12:09.152-08:002015-12-22T06:12:09.152-08:00karanna bari saha puluwan dewal godaak keruwa plac...karanna bari saha puluwan dewal godaak keruwa place ekak hadaa ganna, namuth ekakwath success une naha, matanam hithenne mekath udata enna dangalana asaarthaka uthsahayak witharai. penenna danenna samaajaya(world) metharam diyunu wela thiyena yugayaka jeewath wena jaathiyak hatiyata Ai me gooththrika yugayakata yanna dhagalanne kiyala hithaddi (kohe hitiyath) laankikayo hatiyata rate gana puduma dukak hithata danenne. Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6749702986898025562015-12-22T05:34:56.359-08:002015-12-22T05:34:56.359-08:00ප්රභාකරන් මරපු එක වැරදියි කියන එක හින්ගලයෙක් දැකල...ප්රභාකරන් මරපු එක වැරදියි කියන එක හින්ගලයෙක් දැකලා තියෙනවද...? ප්‍රශ්ණයක අගක් මුලක්, ප්රස්තුත කාරනයක් මෙළෝ මළදානයක් පේන්නේ ඈ හිස්ටීරියාව හැදුනාම.

ඊශ්‍රායලය දොඩම් අරගෙන ගියා නම් ඒක ඌගේ ටැලන්ට් එක අපේ ගොන්කම.. ඒකට මාතලන් මක්කා කොරන්නද..?

ඔහේලා වගේ මහත්තුරු හිතාගෙන ඉන්නේ මේක මහා ජාතියක් කියලා.. ඉන්දියාවේ උන්වත් මේ රට දන්නේ නෑ.. මේක වඳවෙලා යන ජාතියක්.. බුද්ධියක් තියෙන උන් පිටරටවලට යනවා.. අන්තීමෙදි නොම්මර එකේ මී හරක් ටිකක් මේකේ ඉතිරි වෙයි.. ඔහේලා වගේ උන්ට තියෙන්නේ අති සෙරේස්ට ජාතියේ මහා වංශේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේර බේර ගල් යුගේටම යන එකයි..

ඔහේලා වගේ ඔක්කෝම බයියන්ට අබ සරණයි..
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-171189997067724602015-12-22T05:21:54.597-08:002015-12-22T05:21:54.597-08:00ඔක්කොමත් හරි මම මේ කල්පනා කලේ මේ මනුස්සයා ඕනම කරන ...ඔක්කොමත් හරි මම මේ කල්පනා කලේ මේ මනුස්සයා ඕනම කරන වෙලාවට ලොවෙත් නැති ෆොටෝ පෝස්ට් එකට කොහෙන් හොයා ගන්නවද කියලා.

කවි ටික සුපිරියි ඈ.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9538896325767772832015-12-22T05:19:31.751-08:002015-12-22T05:19:31.751-08:00අපේ උන් නම් දෙකේම සම්මිශ්‍රණයක්...අපේ උන් නම් දෙකේම සම්මිශ්‍රණයක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51116230081985904682015-12-22T05:18:34.134-08:002015-12-22T05:18:34.134-08:00ඔඅතන තියෙන්නේ ගුහා කේස් එකක්.. අම්මා ගුහාවට රිංගලා...ඔඅතන තියෙන්නේ ගුහා කේස් එකක්.. අම්මා ගුහාවට රිංගලා තියෙනවා.. සිංහයා අම්මගේ ගුහාවට රිංගලා තියෙනවා.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com