tag:blogger.com,1999:blog-6408302481691521967.post9141482176572314785..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: රොකට් රෝහිණි, රොකට් සහ තිලාපියා - Rocket Rohini, Rokets & Thilapiya මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger85125tag:blogger.com,1999:blog-6408302481691521967.post-17395650708686122152014-06-27T00:30:06.363-07:002014-06-27T00:30:06.363-07:00ආතල් ස්ටෝරි එකක්නේ .මට මිස්වෙලා තිබිනේ. දැන් යනවා ...ආතල් ස්ටෝරි එකක්නේ .මට මිස්වෙලා තිබිනේ. දැන් යනවා ඉතිරිය බලන්න.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63271049037972115782014-06-02T02:35:13.477-07:002014-06-02T02:35:13.477-07:00රොකට් එකට වගේ මේකෙ ඉතුරු ටිකටත් වෙච්ච දෙයක් නැතිවෙ...රොකට් එකට වගේ මේකෙ ඉතුරු ටිකටත් වෙච්ච දෙයක් නැතිවෙයිද දන්නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18105888912512363382014-06-01T04:15:50.338-07:002014-06-01T04:15:50.338-07:00ඕයේ අනෝජා අක්කි රවින්දර මාමාත් එක්ක ඉන්නේ... ඒකනේද...ඕයේ අනෝජා අක්කි රවින්දර මාමාත් එක්ක ඉන්නේ... ඒකනේද??දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65254109249575497892014-05-31T22:56:16.065-07:002014-05-31T22:56:16.065-07:00Goda kaleka idan awata adamai comment ekak watune,...Goda kaleka idan awata adamai comment ekak watune,echcharata kora wela giyapu kathawa.Dewani kotasa haleida?සෝලිතhttps://www.blogger.com/profile/02315696879630731566noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51186427053825840462014-05-31T02:40:08.688-07:002014-05-31T02:40:08.688-07:00සැක් සැලලිහිනිය පාරදයි නොවැ වැනිල්ලට.මරු බොලෙසැක් සැලලිහිනිය පාරදයි නොවැ වැනිල්ලට.මරු බොලෙAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4791983149323212322014-05-30T22:18:46.534-07:002014-05-30T22:18:46.534-07:00එහෙමද,සැක් අම්මපා මං හිතාගෙන හිටියෙ කෑම කියල නොවැ,...එහෙමද,සැක් අම්මපා මං හිතාගෙන හිටියෙ කෑම කියල නොවැ,වස වැරැද්දයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42006752709723190902014-05-30T20:55:08.985-07:002014-05-30T20:55:08.985-07:00මම කොටස් දෙකම කියවලා තියෙන්නේ මාතේ....ආපහු ගිහින් ...මම කොටස් දෙකම කියවලා තියෙන්නේ මාතේ....ආපහු ගිහින් හොයාගත්තා අමාරුවෙන්, එතකොට තමයි මතක් උනේ..වෑසැයිනේ සෑර්...ඒ මදිවට මේ ලොකේ නැති පෙති ගහනවනේ ෆුල් ඔෆ්ෂන් නිසා..ඉතින් මතකෙට කෙලවෙලා මේ දවස්වල....
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41478142933986552972014-05-30T20:49:32.565-07:002014-05-30T20:49:32.565-07:00Sorry, the page you were looking for in this blog ...Sorry, the page you were looking for in this blog does not exist.
මෙන්න මෙහෙම් එකක්නේ එතන තියෙන්නේ මචො.... කැළනියෙ හිටිය කූඩැල්ලන්ට වෙච්ච දේම වෙලාද පෝස්ට් එකට?
අනික මට කියලා දියන් කොහොමද කමෙන්ට් එහෙක ලින්කුවක් අමුනන්නේ පෝස්ට් එකක කරන්වා වගේ කියලා..chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84110045686121818642014-05-30T20:41:34.988-07:002014-05-30T20:41:34.988-07:00මම හිතන්නේ ගෑණූ පිරිමි බෙදයක්, පන්ති බේදයක් නෑ.. ඕ...මම හිතන්නේ ගෑණූ පිරිමි බෙදයක්, පන්ති බේදයක් නෑ.. ඕපාදූප වලට... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78248598072245691852014-05-30T20:40:54.248-07:002014-05-30T20:40:54.248-07:00එහෙම එකක් යැව්වේ නෑමයි කියලා.. හෙළුපාල කියන්නේ...එහෙම එකක් යැව්වේ නෑමයි කියලා.. හෙළුපාල කියන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4158508339462446542014-05-30T20:40:13.498-07:002014-05-30T20:40:13.498-07:00දකුණේ උදවිය නේ ආයිබෝවන්ඩ.. ඔහේ මේ දවස්වල ලියන්නේ ම...දකුණේ උදවිය නේ ආයිබෝවන්ඩ.. ඔහේ මේ දවස්වල ලියන්නේ මම අප්පිරියම කරණ දේ.. ඒ නිසයි කොමෙන්ට්ස් නොකලේ.. මම හිතන්නේ ඔහේ ඒ බව දන්නවා.. අවුලක් හිතන්න එපා සත්තරනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26487387040919394932014-05-30T20:38:50.051-07:002014-05-30T20:38:50.051-07:00ඇත්ත කතා....ඇත්ත කතා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78308408773577293712014-05-30T20:38:28.559-07:002014-05-30T20:38:28.559-07:00උඹ බනින එක සාධරණයි බං...උඹ බනින එක සාධරණයි බං...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89748450437144391672014-05-30T20:37:56.928-07:002014-05-30T20:37:56.928-07:00බොහෝ විට.....බොහෝ විට.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90314309044798144592014-05-30T20:37:30.317-07:002014-05-30T20:37:30.317-07:00නෑ නෑ... මට කියන්න අමතක උනා... මොන්ටිකාළෝ වල කතාවක...නෑ නෑ... මට කියන්න අමතක උනා... මොන්ටිකාළෝ වල කතාවක්... අර 90210 වගේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34842510525263787932014-05-30T20:36:46.934-07:002014-05-30T20:36:46.934-07:00එසේ නම්.. එසේය.. වචනය පවා දිරියක් ගෙන දේ...එසේ නම්.. එසේය.. වචනය පවා දිරියක් ගෙන දේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8814510142494892122014-05-30T20:36:09.253-07:002014-05-30T20:36:09.253-07:00උඹ හරි රාජ්... ආන්ඩුවේ ළොකු නිලයක් දරණ නෝනා කෙනෙක්...උඹ හරි රාජ්... ආන්ඩුවේ ළොකු නිලයක් දරණ නෝනා කෙනෙක් ඉන්නවා මගේ ෆෑන් කෙනෙක්.. එයා මට අම්බානක බැනලා එවලා.. අනංගයෝ කොහෙද ඊතල විඳින්නේ වනචර වැඩ වලට කියලා.. දැන් ඉතින් එයාට දෙන උත්තරේ දාන්න වෙනවා ඉස්සෙල්ලම..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12056119513459607952014-05-30T20:34:22.429-07:002014-05-30T20:34:22.429-07:00මම මේ උඹ ලියපු විදියට එකක් ලියන්නේ කොහෙමෙයි කියලා ...මම මේ උඹ ලියපු විදියට එකක් ලියන්නේ කොහෙමෙයි කියලා ට්රයි කරනවා ගොඩක් කල් ඉඳන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62042250262208535492014-05-30T20:33:41.321-07:002014-05-30T20:33:41.321-07:00අද සෙට් උනේ මචෝ.. ඒදා අර 20-20 ෆයිනල් බලපු සෙට් එක...අද සෙට් උනේ මචෝ.. ඒදා අර 20-20 ෆයිනල් බලපු සෙට් එකත් එක්ක.. ඇත්තටම එකෙක් මරු ඇට ටිකක් ගෙනත් තිබුනා.. කෙලින්ම හඳේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90139381367222248922014-05-30T20:32:40.049-07:002014-05-30T20:32:40.049-07:00මේවා ඉතින් ගම් වල සාමාන්නිය කතා.. ඒව හැබයි පට්ට රහ...මේවා ඉතින් ගම් වල සාමාන්නිය කතා.. ඒව හැබයි පට්ට රහයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80482519919630731752014-05-30T20:32:01.892-07:002014-05-30T20:32:01.892-07:00මොකෝ නොදා ඉන්නේ.. අනිවා... දානවා.. හුජ්ජා අත් කොහො...මොකෝ නොදා ඉන්නේ.. අනිවා... දානවා.. හුජ්ජා අත් කොහොමෙයි බං.. තද කොරාන ඉන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34457343841009674102014-05-30T20:31:04.422-07:002014-05-30T20:31:04.422-07:00කැලණියේ මොකෑ බං කූඩැල්ලෝ නැත්තේ මේන් මේ කතාව කියවහ...කැලණියේ මොකෑ බං කූඩැල්ලෝ නැත්තේ මේන් මේ කතාව කියවහන්කෝ, පරණ ඒවා මිස් වෙලා ඇති නොවෑ...

http://maathalan.blogspot.com/2012/11/leach-worm.htmlමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7872891658324726832014-05-30T20:29:20.550-07:002014-05-30T20:29:20.550-07:00මතක් වෙන ඒවා ඔක්කෝම ලියන්නම්කෝ.. හැලපයට තමයි ඉතින්...මතක් වෙන ඒවා ඔක්කෝම ලියන්නම්කෝ.. හැලපයට තමයි ඉතින් පින් අත් වෙන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35229862547543204962014-05-30T20:28:25.087-07:002014-05-30T20:28:25.087-07:00හුඤේ හඤ්ඤචෙ හුඤ්ඤච හන්ඤෑ ලිඤේ හැඤූඤේහුඤේ හඤ්ඤචෙ හුඤ්ඤච හන්ඤෑ ලිඤේ හැඤූඤේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26083940848497968212014-05-30T20:26:23.049-07:002014-05-30T20:26:23.049-07:00දේශෝ.... උඹ සෙයිලම සෝ එක බලලා තියෙයි...දේශෝ.... උඹ සෙයිලම සෝ එක බලලා තියෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com