tag:blogger.com,1999:blog-6408302481691521967.post9180297068042020100..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: කොටස් වෙළද පොළ මාෆීයාව - CSE Manipulators මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-6408302481691521967.post-21861057968377138392020-05-25T01:04:37.271-07:002020-05-25T01:04:37.271-07:00What is the shere market
How to invest
I want mor...What is the shere market
How to invest
I want more details plzAnonymoushttps://www.blogger.com/profile/10085746272431664867noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57346330101032839712012-09-19T23:17:37.241-07:002012-09-19T23:17:37.241-07:00ඕක ගැන එක්ස්ප්ලේන් කරන්න එන එකෙකුටවත් බෑ සාමාන්‍ය ...ඕක ගැන එක්ස්ප්ලේන් කරන්න එන එකෙකුටවත් බෑ සාමාන්‍ය මිනිහෙකුට තේරෙන විදියට ඔය ගැන කියලා දෙන්න. ඔක්කොම එන උන් රනිල් වගේ අය. අපිට් දුන්න නම් අපි දන්නවා සාමාන්‍ය මිනිහට කියලා දෙන විදිය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7383655841944816032012-09-19T21:16:10.549-07:002012-09-19T21:16:10.549-07:00තව එකක් තමයි අර සෙටිපිකේට් තියාගෙන රාමුකරගෙන ඉන්න...තව එකක් තමයි අර සෙටිපිකේට් තියාගෙන රාමුකරගෙන ඉන්නවනම් ඉතින් දෙල්කඳ පොලන් තමයි මාරු කරගන්න වෙන්නේ ගන්න සෙටිපිකෙට් හුවමාරුවට දාලා තියන එක තමා නුවනට හුරු Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62059293653674391522012-09-19T21:06:28.942-07:002012-09-19T21:06:28.942-07:00ඒක තමයි කරුමෙ.. බොහොම අගේ ඇති බොගක් නේ දාලා තියෙන්...ඒක තමයි කරුමෙ.. බොහොම අගේ ඇති බොගක් නේ දාලා තියෙන්නේ. ජය වේවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31053530167694828582012-09-19T20:58:35.892-07:002012-09-19T20:58:35.892-07:00මට නම් ඉතින් ඕවා තේරුම් ගන්න බොහෝම අමාරුයි මහත්මයා...මට නම් ඉතින් ඕවා තේරුම් ගන්න බොහෝම අමාරුයි මහත්මයා.

මමත් බ්ලොග් අඩවියක් අටව ගත්තා. මෙතනින් බලා සහයෝගයක් ලබා දෙන්න.

http://ithihaasaya.blogspot.com/Inamaluwe Buddadasahttps://www.blogger.com/profile/00465014421653557620noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33654029541897458802012-09-19T19:34:24.259-07:002012-09-19T19:34:24.259-07:00සහතික ඇත්ත.... මෙයාලට කන්නවත් රටක්, ආර්ථිකයක් තියෙ...සහතික ඇත්ත.... මෙයාලට කන්නවත් රටක්, ආර්ථිකයක් තියෙන්න එපාය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80952670698524175412012-09-19T19:33:17.124-07:002012-09-19T19:33:17.124-07:00සහතික ඇත්ත බලය පවත්වා ගැනීමේ කපටි නුවණ අනිත් දේවලට...සහතික ඇත්ත බලය පවත්වා ගැනීමේ කපටි නුවණ අනිත් දේවලටත් තිබුන නම්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30693307668270542182012-09-19T19:31:31.728-07:002012-09-19T19:31:31.728-07:00මෙන්න බුද්ධිමත් මිනිසුන්මෙන්න බුද්ධිමත් මිනිසුන්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12844499298398015412012-09-19T19:31:02.133-07:002012-09-19T19:31:02.133-07:00ඇන් ඇස් බී සභාපති දෙන්න ගියෙත් ඒ වගේම ගේමක් තමයි.....ඇන් ඇස් බී සභාපති දෙන්න ගියෙත් ඒ වගේම ගේමක් තමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89989971572813498202012-09-19T14:34:03.097-07:002012-09-19T14:34:03.097-07:00කලින් කොමෙන්ටුව දාපු අනාමයි මේ. ෂමා වෙන්න, කියන්න...කලින් කොමෙන්ටුව දාපු අනාමයි මේ. ෂමා වෙන්න, කියන්න ගිය දේ කියන්න අමතක වුණා හිතේ තියෙන වෙගෙටම (මම කලින් ලොක්කව මාකට් කොරපු පොරක්, එකයි මේ).

මේ ගොය්ය මේ පැත්තක තියෙන, කලින් කිසිම දූෂිත පාලකයෙක් ඇත නොතියපු පැති වලටත් කිසිම හේතුවක් නැතිව කෙලවනවා. කොටස් වෙළදපොල එකක් විතරයි. ඉතාම දූෂිත සනත් ගුණතිලක පාලන සමයේ උනත් මේ ආයතන වලට නම්බුකාර විදිහට පවතින්න ඉඩ දුන්නා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58556175791363153162012-09-19T14:20:23.592-07:002012-09-19T14:20:23.592-07:00කුරහන් රාළ අත ගැසූ සෑම දෙයක්ම නැති බංගස්තාන වී ඇ...කුරහන් රාළ අත ගැසූ සෑම දෙයක්ම නැති බංගස්තාන වී ඇත.

ක්‍රිකට් - මම දැන් නොබලමි
අධිකරණය - මාර ජෝක් බං
පොලීසිය - රටේ ලොකුම හෙනය
නීතිපති - ලොක්කගේ කක්ක හෝදනවා
කලාව - ජක ඇතුළු පිරිසගේ වන්දිභට්ට කලාව පමණක් පෝෂණය වේ.
ආගම - පූජක වහන්සේලාට පිසිදු වන්නට කතෝලික සහ ඉස්ලාම් ආගම වලට තවම කුරහන් තොන්ඩුව දැමීමට හැකි වී නැත.
අද්යාපනය - එහෙම එකක් තිබුනද?
ආර්ථිකය - කබුරාලගේ උඩට නගින ප්‍රස්ථාරයි හම්බන්තොට දියුණුව ගැන කතාවයි විතරයි. චීනෙට ජන්ගියත් ණයයි.
ගැනුන්ගේ පතිවත සහ දැරිවියන්ගේ කන්‍යාභාවය - ප්‍රාදේශීය සභා විෂය පථයට අයත් දෙයක් වී ඇත.
තෙල් සංස්ථාව - පැට්‍රොල් ටික ගහගෙන ටික දුරක් යනකන් ඇඟේ ලේ නැ. මග හිටියිද කියල.

ඉතින් මෙහෙම යනකොට නම් හිතනවා යුද්දේ විතරක් දිනුවේ කොහොමද කියල. එක්කෝ වෙලා තියෙන්නේ අර මොකෙක්දෝ එකෙක් පිහිනීමේ තරගය දිනුව වගේ. පස්සෙලු දන්නේ මූව කවුදෝ වතුරට තල්ලු දාල. පීනලා තියෙන්නේ පන බයට. එහෙම නැත්නම් මේක සම්පූර්ණයෙන්ම ජනරාල්ගේ දක්ෂ කම.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39594310780360299302012-09-19T11:55:15.687-07:002012-09-19T11:55:15.687-07:00ඉඩකඩම් විකුණා හෝ කොටස් වෙළඳ පලේ ආයෝජනයක් පටන් ගනිම...ඉඩකඩම් විකුණා හෝ කොටස් වෙළඳ පලේ ආයෝජනයක් පටන් ගනිමි :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78873997248355600032012-09-19T10:59:19.716-07:002012-09-19T10:59:19.716-07:00සේවක අර්ථසාධකේ කොටස් වෙළදපොල අස්සෙ රිංගවලා කියලයි ...සේවක අර්ථසාධකේ කොටස් වෙළදපොල අස්සෙ රිංගවලා කියලයි ආරන්චිය...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12034709792108461132012-09-19T09:44:21.277-07:002012-09-19T09:44:21.277-07:00බඩේ පාර කතාව කිව්වෙ නිකමට මාතලන් අයියා... මේ දවස් ...බඩේ පාර කතාව කිව්වෙ නිකමට මාතලන් අයියා... මේ දවස් වල මගේ ක්ලයන්ට්ලව මාකට් එකෙන් ඈත් කරල තියෙන්නෙ කොහොමත්... සෙලිං විතරයි... :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36523196763911402252012-09-19T08:27:48.808-07:002012-09-19T08:27:48.808-07:00ඇත්ත. බොර දියේ මාළු බාන මගේ යාළුවොත් ඉන්නවා. ඒත් අ...ඇත්ත. බොර දියේ මාළු බාන මගේ යාළුවොත් ඉන්නවා. ඒත් අහිංසක මිනිස්සු. මිනිස්සුන්ගේ අරමුදල්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55128502269098739422012-09-19T08:26:46.336-07:002012-09-19T08:26:46.336-07:00ගේම දන්න පිරිස අඩුයි... ගේම දන්න පිරිස අඩුයි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32113366569044585312012-09-19T08:26:23.389-07:002012-09-19T08:26:23.389-07:00රනිල් ආවත් මේ හොරු ටික එයාට සෙට්වෙයි...රනිල් ආවත් මේ හොරු ටික එයාට සෙට්වෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15893523300023730402012-09-19T08:25:28.888-07:002012-09-19T08:25:28.888-07:00අම්මි කියලා තියෙන්නේ බත් කන අතින් පුක කහන්න එපා කි...අම්මි කියලා තියෙන්නේ බත් කන අතින් පුක කහන්න එපා කියලා. නුහුරු අතින් කැසුවට කැසෙන්නේ නෑ. සත පහක් හොයාගන්නත් නෑ. ඒ නිසා හොයාගන්න පුළුවන් අඩුම වටිනාකමක් තියෙන කාසියෙන් තමයි කසන්නේ.
කෝමද උත්තරේ.
උඹේ පරිවර්ථන කෙටි කාතාවක් වගෙනේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42139780270587817582012-09-19T08:23:19.781-07:002012-09-19T08:23:19.781-07:00ඒක තමයි මටත් තියෙන ප්රශ්නය. පාළකයින්ටත් මේ රටේ ඉන...ඒක තමයි මටත් තියෙන ප්රශ්නය. පාළකයින්ටත් මේ රටේ ඉන්න ඕනම නැද්ද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20625511028742636032012-09-19T08:22:32.500-07:002012-09-19T08:22:32.500-07:00අර ඇමරිකාවේ ගේම් දුන්න ටැමිල් පොරට කෝමද දුන්න ගේම ...අර ඇමරිකාවේ ගේම් දුන්න ටැමිල් පොරට කෝමද දුන්න ගේම (මට නම අමතකයී) කම්බ හොරෙක් කියලා හැම ටී වී එකේම පත්තරේම දාලා මාර මඩක් නේ දුන්නේ. ඒ දෙමලෙක් නිසා. මෙහේ කොහොමද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25317173034095796402012-09-19T08:20:37.729-07:002012-09-19T08:20:37.729-07:00ඕක තමා කරුමේ....ඕක තමා කරුමේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89019855799380644712012-09-19T08:20:12.474-07:002012-09-19T08:20:12.474-07:00ඔබ හරියට හරි...ඔබ හරියට හරි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67467369724713760592012-09-19T08:19:43.201-07:002012-09-19T08:19:43.201-07:00බය නෑ... සියළුම තැන් වල ඉන්නා පුද්ගලයින්ගේ. කර අඹා...බය නෑ... සියළුම තැන් වල ඉන්නා පුද්ගලයින්ගේ. කර අඹා අවසන්ය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24439994279489337512012-09-19T08:18:53.651-07:002012-09-19T08:18:53.651-07:00සමාවෙයන් සාතන්. බඩේ පාර ගැහුවා නෙමෙයි. ඇත්ත කතා කල...සමාවෙයන් සාතන්. බඩේ පාර ගැහුවා නෙමෙයි. ඇත්ත කතා කලා පමණයි. මේක ඕනනම් 2500 ක් දකියි. ඒත් සති දෙකෙන් අමතකයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48090681335363980102012-09-19T08:17:43.028-07:002012-09-19T08:17:43.028-07:00බ්‍රෝකර් සමාගම් පමණක් නොව. සියළුම ආයතන වල තත්වය එස...බ්‍රෝකර් සමාගම් පමණක් නොව. සියළුම ආයතන වල තත්වය එසේමය. විගනන සමාගම් වල තත්වය ගැන කතා කර පලක් නැත. මම එය අත්දැකීමෙන්ම දනිමි. සාර්ථක ව්‍යාපාරිකයකු වූ ලලිත් කොතලාවල නැතිකලේ, එක කාළකන්ණි ගනකාධීකාරයකු බව අද සියළු දෙනාම දන්නා කාරණයකි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com