By - Maathalan
මින් පසු පාතාලයින් ඔබ ආයතනය මංකොල්ලකෑමට පැමිනියහොත්
- කිසිසේත්ම බියට පත්ව කළබල කිරීමට හෝ ඇඳි වතේ රී ගැන්මට හෝ හුජ්ජා කර ගැන්මට යාමෙන් වලකින්න.
- ඔවුන්ද මානව හිමිකම් සුරකින, උතුම් වූ මනුෂ්‍යයින් බව සලකන්න.
- ආයතනේ සියලුම ගණුදෙනු කරුවන් පසුව පැමිනෙන ලෙස දන්වා පිටත් කර හරින්න.
- සිකුරිටි කරුවන්ට හදිසි නිවාඩු ලබා දී ඔවුන්ට සැලකිය යුතු මුදලක් ලබා දී ළඟම ඇති තැබෑරුමක් වෙත පිටත් කර හරින්න.
- CCTV රැකොඩින් හා සිස්ටම් එක Off කර තබන්න (පසුව අධිකරණය , පොලීසිය හා රක්ෂණ ආයට්තන වලින් ඔබට හිරි හැර සිඳු විය හැක.)
- ඔවුන්ගේ නායකයාට ආයතන්යේ මුල් පුටුවේ ඉඳ ගැනීමට සලස්වන්න (ප්‍රාදේශීයේ එකා පොලීසියේ පුටුවේ ඉඳ ගන්නවාක් මෙන්.)
- ඔවුන් කෑමට ප්‍රිය දෑ කාරුණිකව විමසා, ළඟම ඇති ඉහළම රෙස්ටුරන්ට් එකෙන් වහා ගෙන්වා දෙන්න.
- ඔවුන් පානයට කැමති බීම වර්ග ගැන විමසා, වහාම ඒවාද සමග ෂන්ඩි හා බයිට්ද ලබා දීමට කටයුතු කරන්න.
- ඔවුන් කුඩු ගංජා වැනි දෑ භාවිතා කරයි නම් කෙසේ හෝ ඒවා සපයා දෙන්න.
- ඔවුන් සමඟ ඔවුන් කැමති ගීතයක් ගායනය කරමින් ඔවුන් උද්ධාමයට හා විප්ශික්තභාවයට පත් කරන්න. (කොර කරන්න.)
- කා බී සතුටු වූ පසු ඔබ ආයතනයේ සේවිකාවන් දූෂණය කිරිමේ පහසුකම් සලසා දෙන්න
- එම ක්‍රියාවන් අගයන්න. එය ඔවුන්ගේ මානුෂික අයිතිවාසිකම් ලබා දීමක් බව සේවිකාවන්ට වටහා දෙන්න.
- ආයතනයේ ඇති භාන්ඩ මුදල් හා අවශ්‍ය නම් සේවිකාවන් වුවද රැගෙන යන ලෙස දන්වන්න.
- ඔවුන් එයින් සෑහීමකට පත් වන්නේ නැත්නම්, ඔබ නිවසේ හා බැංකුවල ඇති මුදල් සියල්ල ඔවුන් වෙත ලැබීමට කටයුතු කරන්න.
- වහාම රථ වාහන කුලියට ලබා දෙන ආයත්නයකට කතා කොට, අධි සුඛෝපව්හෝගි බස් රථයක් ගෙන්වා දෙන්න. (ඔවුන් බීමත්ව සිටිනා බැවින් රථ වාහන පොලිසීයෙන් ඔවුන්ට කරදර හිරිහැර පැමිණිය හැක.)
- ඔවුන් පැමිණි යතුරුපැදි රැගෙන යාම සඳහා වෙහිකල් කැරියර් පහසුකම් සලසා දෙන්න.
- බස් රථය පැමිනෙන කාළය අතර තුරදි, පන්සලේ හාමුදුරුවන්ට කතා කොට, උන්වහන්සේ වැඩමවා, පාතාල සාමාජිකයින්ගේ ආරක්ෂාව පතා, පිරිත් නූල් ගැට ගසා, පිරිත් පැන් ඉස, ඔවුන්ගේ රැකියාව තව තවත් වැඩි දියුණු වීමට ප්‍රාර්ථනා කරන්න.
- ස්තූතී කතාවක් පවත්ව ඔවුන්ගේ ක්‍රියාව පසසන්න.
- නැවතත් ආයතනයට පැමිණිය යුතු නොවන බවත්, දිනපතා, සති පතා , මාස් පතා හෝ ඔවුන් කැමති ආකාරයකට ඔවුන්ට අවශ්‍ය දෑ ලබා දෙන ලෙස ද්වීපාර්ශවීය ගිවිසුමකල එළඹ අත්සන් කර පිටපත් හුවමාරු කර ගන්න.
- වහාම තොග වෙළඳ ආයත්නයකට කතා කොට, හාල් පොල් සිල්ලර අඩංගු කන්ටේනරයක් ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කරන්න.
- මෙමගින් ඔබේ ජීවිතයද අනි සියළු අයගේ ජීවිතද වැනසී යාම වලකිනාතර..
- උතුම් වූ බුද්ධ ධර්මයේ සඳහන් ආකාරයට තමන් උපයනා දෙයින් එක කොටසක් නොව, කොටස් සියල්ලම දන් දී ඇති බැවින්...,
- ඒ උතුම් බෝධියකින් සසර කෙලවර පත්න්නා වූ උතුම් වූ නිවනින් සැනසීමට මේ කර ගත් මහා පුණ්‍යකර්මය හේතු වේවා... වාසනා වේවා කියා... පැන් වඩා නමස්කාරය කියා... දෙවියන්ට ඒ පින් අනුමෝදම් කොට, හන්දියේ ඇති බුදු හාන්දුරුවන්ට මල් පහන් සුවඳ දුම් පුදා ප්‍රාර්ථනා කරන්න..
පාතාලයින්ගේ අයිතිවාසිකම් දිවි හිමියෙන් සුරකිමු!
ReplyDeletehttp://uduwaage.blogspot.com/2018/06/blog-post_24.html
ReplyDeleteමාතලන් ෆේස්බුක් එකේ සෑම තැනම මේ ගැන කියවමින් යනවා දැක්කා මම.
ReplyDeleteපොලිසිය මේ වගේ කෙනෙක් අත්තඩංගුවට අරං, අයුධ පෙන්නන ගිහිං මැරුණම ඒකට හුරේ දානවා කියන්නේ ඔබගේ නොදනිම.
දැන් බලන්න ඉස්සර වාස් ගුණවර්ධන ඉද්දි, මේ වගේ අයුධ පෙන්නන ගිහිං මිනිස්සු මැරුණා. අනුර සේනානායකත් එහෙම කරා. හැබැයි ඒ අය දැන් හිරේ. එතකොට අර මැරුණ අය ඇත්තම අපරාධකරුවන්ද?
අඟුලාන තරුණයන්ගේ ඝාතනය මතකද? එහිදීත් පොලිසිය කිව්වේ මේ වගේම, එම තරුණයන් අපරාධකාරයන් කියලා. හැබැයි පස්සේ බලද්දී ඒ සමානය තරුණයන් හතර දෙනෙක්. ඒ අය මැරුවේ OIC ගේ අනියම් බිරියට විහිළුවක් කරා කියලා.
ඊළගට බලන්න කොටකෙතන මිනීමැරුම් සදහා පොලිසිය අත්තඩංගුවට ගත්ත අර පාසල් දරුවා. පොලිසිය තරයේම කිව්වේ ඔහු තමයි මිනීමරුවා කියලා. ඔහුට පහර දීල බලෙන් පාපොච්චාරණයක් අරගෙනත් තිබුන. එත් ඔහු නිර්දෝෂී අයෙක්. මේ සිද්ධියේදී මේ වගේ සැහෙන දෙනෙක් අත්තඩංගුවට අරං පොලිසිය කිව්වේ මොවුන් තමයි මිනීමරුවෝ කියලා. මාධ්‍යයත් ඒක එහෙම්ම දැම්මා. හැබැයි බොහෝ දෙනෙක්ට එරෙහි චෝදනා ඔප්පු කරගන්න බැරුව ඒ අය එලියට දැම්මා. ඒත් ඒ සමහරක් දැන් මානසික ලෙඩ්ඩු. සමහරු සියදිවි නසා ගත්තා.
මාලබේ ස්ලිට් එකේ නිපුන රාමනායක සිසුවාගේ සිදුවීම මතක නැද්ද?
ඔබගේ අතින් සිදුවන රිය අනතුරක් නිසා ඔබ හිරගතව සිටිනා විට පොලිසිය ඔබගේ වාහනයට මත්ද්‍රවය දමා, එවැනි නඩුවකටත් ඔබව පැටලවීමේන් පසු ඔබ මේවා තේරුම් ගනීද?
මා දන්නා තරුණයෙක් පසුගිය මස පොලිසියෙන් අත්තඩංගුවට ගෙන තිබුනා. චෝදනාව මත්ද්‍රව්‍ය ලග තිබුනා කියලා. හැබැයි ඒ තරුණයා නම් තරයේම කියන්නේ ඔහු ලග කිසිම මත්ද්‍රව්‍යයක් තිබ්බේ නැහැ කියලා. පස්සේ පොලිසිය කිව්වා මත්ද්‍රව්‍ය ලග තිබ්බා කියලා උසාවියේදී පිළිගත්තොත් දඩයක් ගෙවලා එලියට එන්න පුළුවන්, නැත්තං අවුරුදු ගානක් නඩු කියන්න පුළුවන් කියලා. කරන්න දෙයක් නැති තැන අර තරුණයා පොලිසිය කිව්ව විදියට වැරැද්ද පිලිඅරං දඩ මුදලක් ගෙවලා එලියට ආව.
දැන් මේ වගේ නිරපරාදේ කීදෙනෙක් අපරාධකරුවන් කර ඇත්ද පොලිසිය සහ ජනමාධ්‍ය. වැලිකඩ ඝාතන වලදී මාධයේ ගිය පට්ටපල් බොරු දැන් හෙළිදරව් වේලා ඉවරනි. එතිනදී රථවාහන අනතරු වලට හිරේ ගිය අයත් දරුණු අපරාධකරුවන්කරලා මාධ්‍යය කතා කලේ. ඔබ වැනි අයත් ඒකම තමයි කරන්නේ.
ඔබ එතරම් උගත්, සමාජය ගැන ගැඹුරින් බැලීමේ හැකියාවක් ඇති අයෙකු නොවන බව ඔබගේ කොමෙන්ටු මගින්ම බොහෝ දෙනෙක්ට පෙනී ඇති නිසා ඔබගේ මෙම අදහස් ගැන නම් පුදුම වෙන්නේ නැහැ.
හැබැයි හැලපයා ඉහල දමා ඇති කොමෙන්ටුව මගින් ඔහුගේ සැබෑ ස්වරුපය පෙන්නුම් කරනවා. ඔහු එවැනි ලද බොළද අයෙක් කියා නම් කිසිම දිනක මා සිතුවේ නැහැ.
කෙසේවෙතත් මෙහිදී මෙලෙස පොලිස් අත්තඩංගුවෙ සිටියදී, අයුධ පෙන්නන ගොස් මියයාම ගැන ප්‍රශ්න කොට කතා කරේ මංගල සමරවීර ඇමතිවරයා විතරයි. ඔහුට ශිෂ්ඨ සම්පන්න සියලු දෙනාගේ ආචාරය හිමි විය යුතුයි.
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි මාතලන්, ඔබ කලින් කියලා තිබ්බා මට මතකයි මේ වගේ ගෝත්‍රික රටකට මොන ජනමාධ්‍ය නිදහසද කියලා. ඒක නම් ඇත්ත තමයි. ෆ්‍රී ඔන්ලයින් එකවුන්ට් එකක් හදන් ඔබත් පෙන්නුම් කරන්නේ ඔබත් අමුම අමු ගෝත්‍රිකයෙක් කියලා විතරයි...
Anonymous June 24, 2018 at 8:11 AM
Delete///වැලිකඩ ඝාතන වලදී මාධයේ ගිය පට්ටපල් බොරු දැන් හෙළිදරව් වේලා ඉවරනි. ///
????
දන්නැහැ.
2012 නොවැම්බර් 9 වැනිදා පටන්ගෙන 10 වැනිදා උදේ දක්වා බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වුණු STF මෙහෙයුම නිසා චැපල් වාට්ටුවේ රඳවු සිරකරුවන් කෑකෝ ගසමින් එහි දොරටුව වෙත පැමිණ ඇත. එවිට එස්ටීඑෆ් භටයන් චැපල් වාට්ටුව තුළට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත. ඇතැම් කඳුළු ගෑස් උණ්ඩ පුපුරා ගොස් නැති අතර ඒවා එළියේ සිටි සිරකරුවන්ට ලැබීමෙන් පසු ඔවුන් ඒවා එස්ටීඑෆ් භටයන් දෙසට දමා ගසා ඇත. මුළු ප්‍රදේශයම කඳුළු ගෑස්වලින් පිරීගොස් ඇති අතර, බන්ධනාගාර නිලධාරීන් මෙන්ම එස්ටීඑෆ් භටයන් දැඩි අපහසුතාවට පත්ව ඇත. ඉන්පසු එස්ටීඑෆ් භටයන් බන්ධනාගාර දොරටුව වෙත පසුබැස ඇත. ඇතිවුණේ මාරාන්තික තත්ත්වයකි. සිරකරුවෝ නොපිපිරුණු කඳුළු ගෑස් ටින් එස්ටීඑෆ් නිලධාරීන් වෙත එල්ල කළහ. ඒ අතර, ඔවුහු බන්ධනාගාරයේ තිබුණු ආයුධ ගබඩාව කඩා තුවක්කු පැහැරගත්හ. එස්ටීඑෆ් පසු බැස බන්ධනාගාරයෙන් පිටවිය. ඊට පසු යුද හමුදා සෙබළු බන්ධනාගාරය තුළට ගියෝය.
පසුව මේ තුවක්කු පැහැරගත් සිරකරුවන් පිරිස ඝාතනය කොට තිබුණි. ඝාතනය වුණු සිරකරුවෝ බන්ධනාගාර භූමිය තුළ තැනින් තැන මැරී වැටී සිටියෝය. මෙහෙයුම නිමවූ පසු රඳවුවන්ගේ අත තිබී එකතු කරගත් තුවක්කු ආපසු බන්ධනාගාර නිලධාරීන්ට භාරදෙන ලදි.
ඝාතනය වුණු සිරකරුවෝ දරුණු අපරාධකරුවන්, සමහර අය මරණීය දණ්ඩනය නියම කරන ලද්දෝය.
Only way to eradicate underword in SL is, carefully identify the underworld members & kill them ASAP. (Search, interrogate & destroy principle) No more Sri Lankan legal processes please. It always takes 15 years and most of the time these gangs get freedom inside prison & they have jolyful life & plan and execute even better crimes while living inside prisons of SL. Our Islam Sharia law is the best option for SL but many stupid Islamophobic Sinhalese nationalists have wrong understanding on that system.
Delete- Nawaz
හිරෙ ගියා නම් මාස දෙක තුනකින් එක්කො ඇප, නැත්නම් හිරෙ ඉදන්ම පාතාලෙ මෙහෙයවනවා. මරන එක හොදයි..විකල්ප නෑ දැන්.
Delete# AnonymousJune 24, 2018 at 8:38 AM
Deleteඑහෙනම් හොයලා බලන්න. මේ ගැන ලිපි පෙළක් 'රාවය' සහ 'අනිද්දා' යන පත්තර වැල ගියා. කසුන් පුස්සවෙල 'රැස' පුවත්පතටත් ලිව්වා. එයාගේ ෆේස්බුක් එකෙත් ඇති.
වැලිකඩ ඝාතන 27 දී උසාවියෙන් වැරදිකරුවන් වෙලා දඩුවම් විදින අය හිටියේ 14 යි.එයිනුත් ම්නිමරුම් වලට වරදකරුවන් උන අය හිටියේ 4 යි. අනික් සේරම හොරකම්, මත්ද්‍රව්‍ය ලග තබා ගැනීම, රියානතුරු වගේ දේවල් වලට වැරදිකරුවන් උන අය.
ඊළගට ඉතිරි 13 න් දෙනාම සැකකරුවන් විතරයි. ඒ දේ ඔබටත් වෙන්න පුළුවන්. උබේ අතින් රිය අනතුරක් උනොත්, ඇතැම් විට ඔබටත් දිනක් දෙනක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්නට වෙයි. ඔබට එහෙම වේලා, ඔබව මරා දාලා, උබට දරුණු අපරාධකාරයෙක්ගේ ලේබලය පොලිසියෙන් සහ මාධ්‍යයෙන් ඇලව්වා නං කොහොමද?
දැන් උබ මාතරදී පොලිස් අත්තඩංගුවේදී මැරුණ කෙනා විවිද අපරාධ, මිනීමැරුම් වලට සම්බන්දයි කියලා පොලිසිය කියනවා. ඕක ඇත්තද කියලා කවුද දන්නේ?
///වැලිකඩ ඝාතන 27 දී උසාවියෙන් වැරදිකරුවන් වෙලා දඩුවම් විදින අය හිටියේ 14 යි. එයිනුත් ම්නිමරුම් වලට වරදකරුවන් උන අය හිටියේ 4 යි. අනික් සේරම හොරකම්, මත්ද්‍රව්‍ය ලග තබා ගැනීම, රියානතුරු වගේ දේවල් වලට වැරදිකරුවන් උන අය.//
Deleteකියලා කසුන් පුස්සවෙල, 'රාවය' සහ 'අනිද්දා' යන පත්තර කියනවා. ඕක ඇත්තද කියලා කවුද දන්නේ?
කුමන ආකාරයක අපරාධකරුවකු වුවත් නීතියට පිටින් මරනයට පත්කිරීම අනුමත කරන්න ශිෂ්ඨ සම්පන්න අයෙකු විදිහට පුලුවන්ද?
බැහැ. මම අනුමත කරන්නේද නැහැ. "ලබ්බට තැබූ අත තමයි පුහුලට" කියලා කියනවනේ. අද සැබෑ අපරාධකරුව මැරුවට අනාගතයේ ඔබවත් මාවත් මෙලෙස මරා දමාවි.
හැබැයි පොලිස් නිලදාරියෙකු මරා දැමූවකු සුපිරිම ප්රජාතන්ත්රවාදය ඇති කියන ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ වත් ඉතිරි වන්නෙ නැත.
නැතිනම් බින් ලාඩන් තවමත් ජීවතුන් අතර සිටිය යිතුය. බින් ලාඩන්, ඉතිරි Al Qaeda සේරම සැකකරුවන් විතරයි. විවිද අපරාධ, මිනීමැරුම් වලට සම්බන්දයි කියලා ඇමරිකාවේ මාධ්‍යයෙන් කියනවා. ඕක ඇත්තද කියලා කවුද දන්නේ?
AnonymousJune 24, 2018 at 8:11 PM
Deleteකසුන් කිව්වට පිලිගන්න එපා. වැලිකඩ ඝාතන ගැන පත්කරපු කොමිසමේ වාර්තාව ඇසුරින් කසුන් ඔහුගේ ලිපි ලියලා තියෙන්නේ. එම ලිපිවල කොමිෂන් වාර්තාව තිබෙනවා. අන්න එහි තමයි මියගිය 27 දෙනා අතුරින් මිනීමැරුම් වලට වරදකරුවන් වෙලා ඉන්නේ හතර දෙනයි කියලා තියෙන්නේ. මිය ගිය සියලුම දෙනාගේ නම් ගම්, කරපු වැරදි සියල්ල එහි තිබෙනවා.
මාධ්‍ය සහ පොලිසිය මුලින් කිව්වා වගේ දරුණු අපරාධකරයන් නෙමේ ඒ සියලු දෙනා.
විදෙස් රටවල් ගැන ඔබ කතා කර ඇති නිසා ඒ ගැනත් කියන්නම්. ඒ රටවල් වල මේ වගේ අහිංසකයන් හිරේ දාලා ඔවුන්ට දරුණු අපරාධකරුවන්ගේ ලේබලය මාධ්‍ය සහ පොලිසිය අලවනවද?
ඔබට හෙට දිනයේ මෙවැනි දෙයක් සිදුවුවහොත් එබට එය වැටහේවි.
//එම ලිපිවල කොමිෂන් වාර්තාව තිබෙනවා. අන්න එහි තමයි මියගිය 27 දෙනා අතුරින් මිනීමැරුම් වලට වරදකරුවන් වෙලා ඉන්නේ හතර දෙනයි කියලා තියෙන්නේ. මිය ගිය සියලුම දෙනාගේ නම් ගම්, කරපු වැරදි සියල්ල එහි තිබෙනවා. //
Deleteමචං ඔය වෙල තියෙන්නේ මිනීමැරුම් වලට වරදකරුවන් වෙච්චි උන්ට මරන දඬුවම් දීපු එක නෙවෙයි. අන්න ඒදේ කරන්ඩ ගිහින් ඔය කියන අනිත් උන් මැරුන නම් ඔය උඹල කියන කතාවේ තේරුමක් තියෙනව.
මෙතන ඇත්තටම උනේ හිරේ ඉන්න හිර කාරයො ටිකක් ඒකේ අයුද අබඩාව කඩල තුවක්කු අරන් වෙඩි තියන්ඩ ගත්තු එකයි ඒකට පාලනය කරන්ඩ Sඨ්F උන් වෙඩි තිබ්බ එකයි. හිරකරුවන්ට උසාවියෙන් ලැබිල තිබ්බ දඬුවම මොකක් උනත් උන් තියන වෙඩි වැදුනොත් ඕන එකෙක් මැරෙනව. හිරේ ඇතුලේ සිල් ගත්තු උපාසක මහත්තයෙක් උනත් තුවක්කුව අරන් වෙඩි තියෙන කොට ඊට සරිලන විදිහට උත්තර දෙන්ඩ වෙනව
අපේම කියල සුපිරි පාතාලයක් හරි යහපාලය යටතේ දියුනු වෙනව කියල හිතල හිතහදාගන්න 2015-01-08 ඡන්දෙ දුන්නු මට දැන් පුළුවන් මාතලන් බ්‍රෝ.
ReplyDelete+++++++++++++++++++++++
Deleteහුටන් ටත් පාතාලයේ සම්බන්දකම් තියනවා වගේ නැත්නම් පාතාලය බය නැතුව මෙහෙම රගපාන්නේ කොහොමද මාත?
ReplyDeleteමියගිය පොලිස් නිලධාරීයා ගැන දුක් වෙනවට වඩා අර පාතාලයේ හොරුන් ගැන දුක්වෙන NGO කට්ටිය (NGO හොරුන්) ඕනේ තරම් ඉඳියි මාතලන්. පුංචි දරු දෙන්නටත්, බිරිඳටත් වුන අහිමිවීම මිල කල හැකිද? හරිම දුක හිතෙන සිද්දියක්.
ReplyDeleteපොලිසියේ ඉන්න යම් යම් අය නිසා පොලිසියට විවිධ චෝදනා එල්ල උනත් තමන්ගේ ජීවිත ආරක්ෂාව පරදුවට තියල මේ පොලිස් කණ්ඩායම නිර්භීතව ක්‍රියා කරලා තියනවා, ජීවිතේ නැති උන නිලධාරියාගේ දරු පවුලට වෙන වේදනාව මකන්න කාටවත් බෑ.
ඒ නිසා අපි ඔවුන්ගේ සේවය අගය කරන්න නිහතමානී වෙන්න ඕන දේශපාලනේ හැම මගුලටම ඇදගන්නේ නැතිව.
///මියගිය පොලිස් නිලධාරීයා ගැන දුක් වෙනවට වඩා අර පාතාලයේ හොරුන් ගැන දුක්වෙන NGO කට්ටිය (NGO හොරුන්) ඕනේ තරම් ඉඳියි මාතලන්. ///
DeleteNGO කට්ටිය කියන්නෙද? කියන්නේ මෙච්චරයි, "මහින්දගේ කාලේ උනානම් ඒක වැරදියි, ඒත් යහපාලනය යටතේ උන නිසා ඒකේ වරදක් නෑ." හොදයි නේද? ����
ගිය රජයෙන් කල විට වැරදි ලෙස පෙනුනත් දැන් එය වරදක් ලෙස නොපෙනේ, මේ අප පත්කල රජයක් බැවිනි.
-මීට නිර්මාල්, කීර්ති ඇතුලු NGO නඩය
හික්කඩුව, නාරිගම, වෑවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ. පෙ.ව 7.50-7.52 ත් අතර මෙම ඝාතනය සිදුව තිබෙන බව හික්කඩුව පොලීසිය කියයි.
ReplyDeleteමෙසේ වෙඩිතබා ඝාතනය කර ඇත්තේ නවාගත්තකොලවත්ත, කලූපේ, හික්කඩුව ලිපිනයේ පදිංචි ඉනාෂි චමින්ද කුමාර (30) නැමැති අයයි. ඝාතනයට ලක් වූ අය පාපැදි තරග සදහා සහභාගී වන්නෙකු බවත් ඒ සදහා පෙර පුහුණුවීම් වල නිරත වෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙන බවත් හික්කඩුව පොලීසිය ඒ නිසාම හික්කඩුවේ පොඩි ලැසීගේ හා මනෝජ් මෙන්ඩිස්ගේ පාතාල කණ්ඩායම් දෙක අතර තිබෙන බල අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදු වන්නට ඇතැයි (පොලීසිය) විශ්වාස කරයි. සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ලැබී නොමැති බවත් පැති කීපයක්ම ඔස්සේ පරීක්ෂණ පවත්වන බවත් හික්කඩුව පොලීසිය කියයි.
කොටහේනේ දී දැන් ටිකකට කලින් සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ReplyDeleteජම්පටා වීදියේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසිනි.
වෙඩි තැබූ පුද්ගලයන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. චෞරයින්ට ශ්‍රී ලංකාව චිකාගෝවක් කිරීමට ඉඩ නොදිය යුතුයි.
පාතාල කණ්ඩායම් දිවයින පුරා හිස ඔසවා තිබේ. තිස් වසරක යුද්ධය පැවති කාලයේ බොහෝ පිරිස් කොළඹ නොගියේ බෝම්බ බිය නිසාය. වර්තමානයේ ද ජනතාව බැංකුවකට හෝ යෑමට දැඩි බියක් දක්වයි. ඒ පාතාල කුවක්කු කරුවෙකුගේ වෙඩි පහරට කොයි මොහොතේ හෝ ලක් වේවී යන බිය නිසාය. රටක නීතිය වල් වැදුන විට මෙවන් දෑ අරුම පුදුම දේ නොවේ. මිනිස් ජීවිතයක වටිනාකම් ජාතියෙන් ගිලිහී යමින් තිබේ. එය ශ්‍රී ලංකේය ජාතියේ ඛේදවාචකයකි. ශ්‍රී ලංකේය ජාතිය ශිෂ්ඨ සම්පන්න ජාතියක් ලෙස ලෝක සිතියම තුල ඔසවා තැබිය හැක්කේ ජාති ආගම් පක්ෂ පාට භේදයෙන් තොරව සියල්ලන් එක් වුව හොත් පමණි. එසේ නොමැතිව තම තමන්ගේ කාලයන් පිළිබදව කතා කිරීමෙන් පලක් නැත. වත්මන් කාලය නිවැරදි කර ගත හැක්කේද පෙර පාලකයින්ට දොස් පැවරීමෙන් නොවේ. වත්මන් වගකීම නිවැරදිව ඉටු කල නොහැකි නම් බලයට පත් කිරීමෙන් තමන් බරපතල වරදක් සිදුකර තිබෙන බවට අනාගතයේ ජනතාව තීරණය කරනු ඇත.
ReplyDeleteසාක්ෂිකරුවන් නොමැතිව
ReplyDeletehttps://transyl2014.blogspot.com/2015/04/blog-post_12.html
https://www.washingtonpost.com/graphics/national/police-shootings/?noredirect=on
DeleteThis is how it happens in the USA no less, who preaches us how to protect human rights of those who've been found to have killed unarmed people.
None of those on this list have at least been suspected of such crimes. The police have suspected that they would shoot back at police while they were stopped for traffic offences or some thing similar.
The below is what the attorney general had to say of one such incident where a 17 year-old unarmed person was shot dead by police. Their jury finally acquitted the police officers involved.
https://www.nbcnews.com/storyline/michael-brown-shooting/holder-slams-ferguson-cops-racist-money-grubbing-practices-n317491
AnonymousJune 25, 2018 at 6:09 AM
Deleteමගේ අදහස නම් තම නියම නමින් එන්නේ නැතිව ඇනෝ කොමෙන්ට් වලින් අපහාස කරන පුද්ගලයන් තුල නිවට භාවය,බිය, ඉන්සෙකියුරිටි හැඟීම්, හීනමානය සහ තම පියා කෙරෙහි අවිඥානික වෛරය තිබේ. ඒ නිසා ඔවුන් ඇනෝ කොමෙන්ට් වලින් තමන් පිලිබඳ සුරක්ෂිත බවක් ලබා ගනිති. මේ පුද්ගලයන් ගේ පියවරු මොවුන්ට කිසි දිනෙක රෝල් මොඩ්ල් වී නැත. ඒ නිසා මොවුන් තම නම (identities) සඟවා ගැනීමට මහත් වෙහෙසක් දරති. මේ නිවට නියාළු බවේ එක් මැනිෆෙස්ටේෂන් එකකි.
AnonymousJune 25, 2018 at 8:25 PM
Deleteඅනේ ඇනෝ පකෝ තොත් පඩ ටෝක් දෙන්නේ හරි නමින් ඇවිල්ලද
විචා 88/89 කාලේ දෙමෝදර රෙල්පාරේ දී අහිසකයින් හට වෙඩ් තියලා මැරුවෙත් මේ වගේ කියලා අඟහරු කියන බ්ලොග් එකේ පන්පොරි ගැහුවේ උගේ විඉට කම් පෙන්වන්න නේ
ඕකා කැන්සර් හැදිලා මලේ ඒ සාපෙට
සිංහ රෙජිමේන්තුවේ පසු පෙලේ සැපයුම්කරුවෙකු ලෙස ඉදිරිපෙළ රණවිරුවන් ගහලා අල්ලගත්තු බංකර් මුරකරපු කුක්කෙක් .
ලෝකට පෙන්නුවේ නිකම් 58 සේනාංකයේ අණදුන් මේජර් ජෙනරාල් වගේ
බොල්ග් ලියන උන් දන්නා පුක .......
මාතලන්
ReplyDeleteමිනීමස් කෑමට සහ මිනිස් රුධිරයේ රස පහස නිබදව බැලීමට රස ආශාව ඇති චාමර ඉන්ද්‍රජිත් නම් මිනිස් වෙස් ගත් තිරිසනාගේ මරණය අයුධ පෙන්නන ගොස් මියයාම ගැන ප්‍රශ්න කොට කතා කර, කරන සියලු කුහක දේශපාලකයන් හෝ කුමන තැනැත්තකු වුවද, මොහුකල අපාරාධ ගොන්න සාධාරිකරණය කරමින් සිටී නම් ඔහු හෝ ඇය, තමන් වැදු මවට පියාට කරන්නේ මේ ලොව සිදුකරන අන්ත පහත් ම කිව නොහැකි වාක්‍ය මාලාවකට ලක් කරලීමයි.
මිනිස් වෙස් ගත් තිරිසෙනකු සාධාරණය කරනු ලබන්නේ එවන් ම මිනිස් වෙස් ගත් නපුන්සකයන් හෝ තිරිසනුන් ය. මාතර යුධ පිටියක් කල තිරිසන්නු හයදෙනා ජීවත් විය යුතු නැත. මීට පෙර බැ0කුවක් කොල්ල කා එහි සිටි ආරක්ෂක නිලධාරියා මරා දැමුවේද මුන්, නැවත මුන් කරන්නේ මෙවැනි ක්‍රියා බව අප හොදින් දන්නා කරුණකි. පවුල් පිටින් මුන්ගේ ආදායම් මාර්ගය මෙයයි.
මුන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙලන ඕනෑම එකෙක් අමුම අමු තිරිසනෙකි. ද්‍රෝහියෙකි. කාළකණ්ණියෙකි. සක්කිලියෙකි. අවජාතකයෙකි.!!!!!!!!!��
http://www.dw.com/en/philippine-police-conducted-vigilante-killings-human-rights-watch-says/a-37777193
ReplyDeletehttps://www.washingtonpost.com/graphics/national/police-shootings/?noredirect=on
DeleteThis is how it works in the US: Quoted below some of the incidents reported
in Washington Post link above. Not a single police officer was at least indicted in courts related to these.
LIST OF SHOOTINGS
DECEMBER 2015
Keith Childress, an unarmed 23-year-old black man, was shot on Dec. 31, 2015, in Las Vegas, Nev. Las Vegas Metropolitan police were helping a U.S. Marshals Task Force serve a warrant on Childress for charges in Arizona. Officers mistook a cellphone Childress was holding for a weapon.
MALEUNARMEDBLACK18 TO 29
LasVegasSun.comLasVegasSun.comShare on FacebookShare on Twitter
John Randell Veach, a 39-year-old man, was shot on Dec. 30, 2015, in a gas station in Rawlins, Wyo. Rawlins police were responding to a report of a person selling drugs in the parking lot of a convenience store.
MALE30 TO 44UNDETERMINED THREAT LEVEL
Rawlins Daily TimesShare on FacebookShare on Twitter
Fred Perez, a 55-year-old Hispanic man armed with a knife, was shot on Dec. 30, 2015, in an apartment in Fresno, Calif. Fresno police responded to a report of a disturbance. When officers arrived, they saw Perez inside the residence stabbing a woman.
MALEDEADLY WEAPONHISPANIC45 AND UPATTACK IN PROGRESS
ABC30 FresnoYOURCENTRALVALLEYShare on FacebookShare on Twitter
Siolosega Velega-Nuufolau, a 50-year-old woman armed with a knife, was shot on Dec. 29, 2015, in Santa Nella, Calif. Velega-Nuufolau stood in a neighbor's driveway screaming for someone to call 911. When a Merced County sheriff's deputy arrived, she threatened him with a knife. Police said she was a veteran and had mental health problems.
FEMALEDEADLY WEAPONMENTAL ILLNESS45 AND UP
fresnobeeShare on FacebookShare on Twitter
Tien Hua, a man of Asian heritage armed with an unknown weapon, was shot on Dec. 29, 2015, in a house in Rosemead, Calif. Los Angeles police were searching for Hua in a murder investigation. He barricaded himself in a residence, leading to an hours-long standoff.
MALEDEADLY WEAPONUNDETERMINED THREAT LEVEL
NBC Southern California ABC7 Los AngelesShare on FacebookShare on Twitter
Corey Jason Achstein, a 28-year-old white man with a toy weapon, was shot on Dec. 28, 2015, in Suffolk, Va. Suffolk police received multiple 911 calls about a man chasing people with a gun. After a brief encounter, police shot the man. Police later said the weapon was a BB gun.
MALETOY WEAPONWHITE18 TO 29ATTACK IN PROGRESS
WAVY-TVWTKR.comShare on FacebookShare on Twitter
wow what a country, no courts needed, no evidence, no lawyers. you would love this kind of police murders till you are a victim of one. You would start to question the legality of such action till you get shot like dog because you offended a police officer. but then it would be too late.
ReplyDeleteලෝකයේ දියුණු යයි සම්මත රටවල පොලිසියන් අපරාධ කරුවන්ව ආයුද සොයන්නට යයි රැගෙන ගොස් කෙටි පාරෙන් එලොව යවන්නේ නැත. ඒ මන්ද යත් උසාවිය යන උත්තරීතර ආයතනය විසින් අපරාධ කරුවාට ලැබියයුතු ඉහලම දඬුවම එක දශමයකුදු අඩුවක් නොමැතිව ලබාදෙන වග පොලීසිය ඉන්තේරුවෙන්ම දන්නා නිසාය. ඒ සමගම තමුන්ගේ අත්අඩංගුවේ සිටිනා සිරකරුට අල්පෙනෙති තුඩකදු හානියක් සිදුවුවහොත් එම සිරකරු භාරව සිටිනා නිළදරුවන්ටද උසාවිය නම් උත්තරීතර ආයතනය විසින් නිසි දඬුවම් ලැබී රැකියාවෙන්ද දොට්ට වැටෙනා වග නීතිය රකිනා නිළදරුවන්ද සක්සුදක් සේ පැහැදිලිව දන්නවාය. තවද , අපරාධයක් සිදුව ඇතිනම් එයට අදාළ දඬුවම අනිවායෙන්ම අපරාධකරුට ලැබෙනා වගද මහජනතාව හෙට ඉර පායනවා සේ විශ්වාස කරනවාය. තත්වයක් තරාතිරමක් නොමැතිව නීතිය සැමට එක සේ ක්‍රියාත්මක වන බව දන්නා සියල්ලෝම නීතියක් බිඳින්නට සිහිනෙන්වත් සිතන්නේ නැත. මන්ද යත්, සියල්ලටම ඉහලින් නීතිය තදින් ක්‍රියාත්මක වන වටපිටාවක් සහ ක්‍රමයක් එම රටවල් තුල
ReplyDeleteතදින් ස්ථාපිතව තිබෙනා නිසාය.
ලංකාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. එකම වරදට වුවත් චූදිතයාගේ තත්වය තරාතිරම සහ ඇසුරු කරනා පුද්ගලයින්ගේ තරාතිරම අනුව ලැබෙන දඬුවම වෙනස් වෙන්නට බොහෝසේ ඉඩකඩ තිබෙනවාය. එකම වරදට වුවත් පුද්ගලයන්ගේ තත්වය සහ තරාතිරම අනුව ලැබෙනා දඬුවම්ද එකිනෙකාට වෙනස් වන්නටද බොහෝසේ ඉඩ තිබෙනවාය. පාතාලයා ඇත්තටම පොලිසියට අවියකින් දමගසන්නට උත්සහකල අවස්ථාවේ පොලිසිය තම ආත්මාරක්ෂාව පතා පාතාලයාට වෙඩි තැබුවාද, එසේත් නැතිනම් පාතාලයාට නීතියෙන් ලැබෙන දඬුවම ගැන විශ්වාසයක් නොමැති නිසා පොලිසිය විසින් පාතාලයා කෙටි පාරෙන් එලොව යැව්වාද කියා පූර්ව නිගමන වලට එළැඹෙන්නට අපිට අයිතියක් නොමැත. මන්ද සිද්දිය ඇසින් දකින්නට අප එම ස්ථානයේ නොසිටි නිසාය.
ඒ අවු අස්සේ සිද්දිය අරභයා බුකිගතවූ දෙපිරිසක් දෙපැත්තට වී මරාගන්නවාය. කට්ටියක් කියන්නේ පාතාලයාගේ මියයාම හරි ෂෝයි හොඳ වැඩේ කියාය. තව කට්ටියක් කියන්නේ පොලිසියට මිනිසුන්ට දඬුවම් දීමට නීතිමය අයිතියක් නොමැති නිසා පොලිසිය හරිම නෝටියි සහ වැඩේ හරීම කැතයි කියාය. නිරීක්ෂණ සහ නිගමනයන් එසේ වුවත් හෙට දිනයේ අපගේ නිවස හෝ වෙළඳ ව්‍යාපාරය මංකොල්ලා කන්නට ඉඩක් නැතය කියා තහවුරු කොට කියන්නට අප කාටවත් නොහැක්කේ අනාගතය ගැන පේන කියන්නට අප නොදන්නා නිසාය. එසේම හෙට දිනයේ අප පොලිස් අත්අඩන්ගුවේදී මියයන්නට විදිහක් නැතයයි තහවුරු කොට කියන්නට අප කාටවත් නොහැක්කේද අප අනාගතය ගැන පේන කියන්නට නොදන්නා නිසාය. රටේ තත්වය බොහෝ සේ අනපේක්ෂිත නිසා, හොරාද පොලිස්ද , පොලිස්ද හොරාද යන මැයෙන් තීන්දු තීරණ වලට එළඹෙනවාට වඩා සිතන්නට යමක් මෙම සිද්දිය තුල නැතිදැයි මහජනයා වශයෙන් සිතාබැලිය යුතුය.
නීතිය රකින්නන් සහ නීතිය කඩන්නන් යන දෙකුලකයෙන්ම අගතියට පත්වන මහා පොදු සාධකය වූ මහජනතාව වශයෙන්, මේවූ හොරා පොලිස් සෙල්ලම ඇතුලේ එක් පාර්ශවයකට ඇඟිල්ල දික් කරන්නට හැකිද යන්න ජනතාව ගැඹුරින් සිතා බැලිය යුතුය. කොයියම් ආකාරයෙන් හෝ බලය තිබෙන්නා වූ උදවිය නීතිය තඹේකට මායිම් නොකරනවා යන්න ජනතාවට රහසක් නොවූ යුගයක පොලිසිය සහ පාතාලය සමග ඇතිවූ සිද්දිය ඇතුලේ තිබෙනා තිත්ත සත්‍යය නම් හොරා සහ පොලිස් යන දෙපිරිසටම නීතිය අවලංගු කාසියක් බවට පත්වී තිබීම නොවේදැයි බුද්ධියෙන් සිතාබැලියයුතු මනාය. එවන් දුක්ඛිත තත්වයක් රටට දායාද කල අතීත වර්තමාන මජර දේශපාලනය තුලින්, ජනතාවට කාගේ ආරක්ෂාව නැතත් නීතියේ ආරක්ෂාව ලැබෙනවා යන්න යමෙකු සිතා සිටිනවානම් එය හුදෙක් තම තමුන්ගේ චිත්ත සන්තාන තුල ඇතිවූ ෆැන්ටසියක් පමණක් නිසා ජතාව වශයෙන් අප ලැජ්ජා විය යුතුය. මන්ද යත් මෙම මජර ක්‍රමය හතලිස් අටේ පටන් අද දක්වා පවත්වාගෙන යෑමට කතිරය ගැසුවේ මහජනතාව වන අප නිසාය.
අත්අඩංගුවට ගත් කොස්ගොඩ තාරක නමැති පාතාල නායකයා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යද්දී එහි රැඳවියන් විසින් ඔහුව පිළිගැනීමට උත්සවයක් සූදානම් කර තිබුණු බව වාර්තා වේ.
Deleteමෙම කටයුත්ත සිදු කර ඇත්තේ ඔවුන්ගේ ප්‍රධානියා වන පාතාලයේ “ගෝර්ඩ් ෆාදර්” ලෙස හඳුන්වන ඩුබායිහි සැඟවී සිටින මාතර මාකඳුරේ මධුෂ්ගේ නියෝගය මත බවද වාර්තා වේ.
කොස්ගොඩ තාරක බන්ධනාගාරය වෙත රැගෙන ආ අවස්ථාවේ උණුසුම් අන්දමින් ඔහු පිළිගෙන ඇති රැඳවියන් පිරිස ඔවුන්ගේ කර පිටින් මෙම පාතාල නායකයා බන්ධනාගාරයට රැගෙන ගොස් ඇති බවද කියැවේ.
බන්ධනාගාර ගතවූ කොස්ගොඩ තාරකගේ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමට මෙන්ම ඔහුගේ සියලු අවශ්‍යතා සපුරන ලෙසද මධුෂ් තම ගෝලබාලයන්ට උපදෙස් ලබාදී ඇති බව ද වාර්තා විය.
නමුත් බන්ධනාගාර ප්‍රකාශකයින් මෙම කතාව අසත්‍ය බව පවසා ඇතත් මේ සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා පළව තිබෙන අතර බන්ධනාගාරයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමට කටයුතු කළ බව මේ ගැන විමසීමේදී බන්ධනාගාර ප්‍රකාශකයකු පවසා තිබේ.
පොලිස් නිලදාරියෙකු මරා දැමූවකු සුපිරිම ප්රජාතන්ත්රවාදය ඇති කියන ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ වත් ඉතිරි වන්නෙ නැත.
නැතිනම් බින් ලාඩන් තවමත් ජීවතුන් අතර සිටිය යිතුය. බින් ලාඩන්, ඉතිරි Al Qaeda සේරම සැකකරුවන් විතරයි. විවිද අපරාධ, මිනීමැරුම් වලට සම්බන්දයි කියලා ඇමරිකාවේ මාධ්‍යයෙන් කියනවා. ඕක ඇත්තද කියලා කවුද දන්නේ?
මට හිතාගන්න අමාරු, මිනි 10,15 මරන මේ වගේ පාතාලේ එව්වන්ගේ මානව හිමිකම් ගැන කතා කරන පිරිසකුත් මේ රටේ ඉන්නවනි. පහු ගිය ආණ්ඩුවට මඩ ගැහුව්වා අර වැලිකඩ හිටපු එව්වන්ගේ මානව හිමිකම් කඩවුණා කියලා (UNP & JVP සෙට් එක). ඊට පස්සේ පාතාලේ හුරතල් කරලා හැමදාම මිනි මරණ තත්වෙට රට පත් කලා. අද අපේ රටේ නිතිය හා සාමය බල්ලට ගිහිල්ලා. අපේ රටේ සම හරක්ට තේ රෙන්නේ නැනි මේ පතලේ එව්වෝ වෙනුවෙන් කතා කරන උන් කතා කරන්නේ ඩොලර් වලට කියලා. ඔය කෑ ගහපු සෙට් එකම මේ යහ පාලනේ ගේන්නත් එකෙන්ම කඩේ ගියා.
මට පත්තරයක් දීපන් කියව කියව ඉන්න !
ReplyDeletePlease follow this link,
ReplyDeletehttps://gadyanohothkavi.blogspot.com/?m=1
You'll get blog newspaper ��
මාතලන්,
ReplyDeleteඅර චාමර කියන එකාව ආයුද පෙන්නන්න එක්ක ගියෙත් රටේ අපරාධකාරයෝ අඩු කරන්න නෙවේ, එකා ලග තිබ්බේ H&K Maschinepistole mini MP5 වෙපන් එකක්, ඒක පාවිච්චි කරන්නේ ජනාධිපති ආරක්ෂක අංශය, අගමැති ආරක්ෂක අංශය සහ ඇමැති ආරක්ෂක අංශය විතරයි එකත් තෝරාගත් අය සදහා පමණයි issue කරන්නේ. අපේ පොලිසිය දැකලවත් නැහැ (එකනේ Mini Uzi එකක් කියල කිවේ), STF, SF, COMMANDO පාවිච්චිකරන්නේ H&K MP5 මිස Mini Uzi නෙමේ.
පොලිසිය දැන් කියන්නේ පාතාලයා සතුව තිබූ ගිනි අවියේ අංකය මකා දමා ඇති බවය. පාතාලයෙකුට තමා සතු ගිනි අවියේ අංකයක් තිබුනත් එකය; නැතත් එකය. මන්ද යත් කොහොම වෙතත් ඔහු සතු ගිනි අවිය නීති විරෝධීය. අංක මකා දමා ඇත්නම් එය කර ඇත්තේ ඒකා නොව පාතාලයට එම බඩුව දුන් ප්‍රභූ ආරක්ෂකයන්මය.
අත් අඩංගුවට ගෙන පැය 24 ක් යාමට මත්තෙන් චාමර ඉන්ද්‍රජිත් පාතාලයාට ‘ගහලා දාන්නේ’ දිවි පිදූ පොලිස් නිලධාරියා පිළිබඳ ඇති කැක්කුමකට නොව ඔහු පසු පස සිටින ප්‍රභූ හෝ ප්‍රභූ ආරක්ෂකයන් වසන් කිරීමටය.