හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
මල්ලී කී කව
➖➖➖➖❤️
පුන්සඳ නැතේ දිවයුරු නෙත්සරය..... හෙලා
රන්කඳ පහස කිරණින් විඳ උමතු...... වෙලා
පොල්කඳ සේම ලිය වැල රැඳි පහත..... බලා
පින්මද නිසා තපසෙමි ඉමි බකන්........ නිලා
- කාව්ව සිරෝමනී මාතලන් -
#කුප්පකවි
.
බකං නිලා සිටියත් මගේ කෙළින් වෙලා....
කැඩපත් පවුර.....මොනව හරි කුරුටු ගාලා යන්න
බකං නිලා සිටියත් මගේ කෙළින් වෙලා....
ReplyDelete