Apr 15, 2024

රොහාන් පෙරේරා.... කනත්තේදී සුන්නත් කිරීම


රොහාන් පෙරේරා....

කනත්තේදී සුන්නත් කිරීම 

➖➖➖➖➖➖➖➖➖⭕


සම-හරක් රොහාන්ගේ මරණය වෙලාවේ කොළඹ කනත්තෙන් එච් ආර් ජෝතිපාල වීප්ලවයක් එයි කියලා බලාන උන්නා. හැබයි රොහාන්ගේ අම්මා ඒ වැඩේ කෑවා. 


රොහාන් පෙරේරා කියලා රැවටුනේ මොහොමඩ් කෙනෙක්ට කියලා දැනගන්න කොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මොකෝ එයා එයාගේ ජොබ් එක 100% සාර්ථකව කරපු බුවෙක්. ඒ මෑණියන්ට අපේ ගෞරවය අනිවාර්යයෙන් හිමි වෙන්න ඕන... අවසාන මොහොතේ හෝ රොහාන් කියන්නේ මොකෙක්ද කියලා ලෝකෙටම පෙන්නුවට.


මේ රොහාන් මොහොමඩ් විසින් සුන්නත් කොට ඔහු වෙත වන්දනා මාන කරපු... ඔහුගේ ගුණ ගායනා කරමින් බුකියේ හෑලී ලියපු, කොමෙන්ට් දාපු සෙට් එක දිහා බැලුවාම.... බොහෝම පැහැදිලිවම පේන දේවල් කීපයක් තියෙනවා.


🔺මේ සියල්ලන්ම අරගලයේ හිටපු උන්...


🔺මේ සියල්ලන්ම වගේ අපේ රට, ජාතිය, සඟිස්කෘතිය වගේම විශේෂයෙන් බුද්ධාගමට කුඩු වෙන්න ගහන... ඒකට කෙලවෙනකන් බලාගෙන ඉන්න සෙට්ටෙක.


🔺සියල්ලන්ම අනුර කුමාරයා රජ වෙනකන් බලාන ඉන්න වහල්ලු නැත්නම් පෙරට්ටෝ.. 


🔺සියල්ලන්ම වගේ නඟරෙන් බැහැර ග්‍රාමිය ගං කබරුන් ලෙස ඉපද, කොළොම්පුරේට පෑහෙන්න දඟලන අය වීම...


🔺ඒ වගේම දීප්ති විරෝධීන් වීම.


ඇත්තටම මේ ලියන්න යන දේවල් අපි ලියන්න කරන්න ඕන දේ නෙමෙයි... මේවා වෙන්න ඕන රාජ්‍ය බුද්ධි අංශ වලින්. ඒත් ඉදිරියේවත් ඒ දේවල් සිද්ද වෙන්නේ නෑ.


අරගලය ඉවර උන් ගමන් පාස්ටර් සෝභිත දෙසුවේ... දැන් සිංහල බෞද්ධ බලවේගය ඉවරයි කියලා.... අමතක කරන්න එපා රොහාන් මොහමඩ්ලගෙ ප්‍රජාව අරගලේට බුරියානී දුන්නා විතරක් නෙමේ... මුල්ම දවස්වල වන් ගෝල්ෆේස් එක ඉස්සරහා ගාළු පාරේ දන ගහගෙන මක්කමට වැන්දා. ඒ වගෙම බයියන්ට නෙලලා බේරේ දැම්මෙත් එයාලා. ඒ වගේම ඝෝඨා නිවන් යවන්න මිරිහානට සෙට් වුනෙත් එයාලා... 


දළදාව ගිනි තියලා පටන් ගන්න ඕන කියලා ප්‍රසිද්ධියේ කියන සන්නලා... දළදාව මොන ලබ්බක්ද කියන සේපාල්ලා... සිද්ධාර්ථගේ පුරුෂ ශක්තිය ප්‍රශ්ණ කරන ශක්තිකලා වගේම... මෝඩාභිමානේ අමන ගෑණුත් බිහිවෙන්නේ රොහාන් මොහොමඩ්ලා ආරම්බ කරපු පන්ති වලින් පන්නරය ලබපු අයගෙන්. 


ව්‍යවස්ථාවේ එකම වගන්තියෙන් බුද්ධාගමට කින්ඩි දාපු උන් එලියට එන්නෙත්, ආගම වෙනුවෙන් කතා කරපු එකා හිරේ යන්නෙත් මේ ඉගැන්වීම් වලින් හදපු කැරැක්ටර් හේතුවෙන්.


මොහොමඩ් පෙරේරගෙ පෞද්ගලික ජීවිතේ අපිට වැදගත් වෙන්නේ මේ හේතුව උඩ. බුවා දාපු සෙල්ලම් මොහොමඩ් කියන නමෙන් කරන්න බෑ. අනික ඒ ජාතියේ ගෑණු සිංහල තකතීරු ගෑණූ වගේ මරිමෝඩ හැත්ත නෙමෙයි. 


එහෙම අමන ගෑණූ සෙල්ලම් බඩු වගේ තියාගන්නේ ආසියානු බෞද්ධ ස්ත්‍රියගෙ රෙද්ද ගලවලා. ඒවා ළොකු දේවල් වගේ දැකපු ග්‍රාමිය ගං කබර පිරිමි මොහොමඩ්ව  "බුද්ධා" කර ගන්න තරම් අම්බරුවෝ වෙනවා.


මම හිතන්නෙ බුවා දිප්තිගෙන් කැඩිලා යන්නත් මේක හේතුවක් වෙන්නැති. දීප්ති කවදාවත් බුද්ධාගමටවත් රට ආගම ගැනවත් ගහලා නෑ.


ඔක්කොම සෙට් වෙලා දීප්තිට ගැහුවට, මොහොමඩ් පෙරේරගෙ මරණය කරන්නෙත් මම දන්න තරමට දීප්තී. දීප්තිට ගහන්නේ දීප්තිගෙ දේශපාලනික ගමන, රොහාන් මොහොමඩ්  දායකයන්ගේ ගමනෙන් වෙනස් ගමනක් වීම නිසා.


අමතක කරන්න එපා...


ප්‍රභාකරන්ගේ කොටි හමුදාවෙත්, ප්‍රභාකරන් වගේම තමිල් චෙල්වම් කියලා හිනාවෙන ත්‍රස්තවාදියොත් හිටියා...


ඒ නිසා සහරාන්ලා වගේම රොහාන් පෙරේරලත් තව ඉන්න පුලුවන්.....


සිංහළ බෞද්ධ ස්ත්‍රියගේ රෙද්ද ගැන කියන්න කියපු බුවාට අන්තීමේදි සාම්ප්‍රදායික මුස්ලිම් ස්ත්‍රියකගේ කැමත්තට ඉඩ දෙන්න සිඳුවීම දෛවයේ සරදමක්ම නෙමෙයිද ආයිබන්ඩ...


විලි ලැජ්ජාවේ තන්තෝසේ බෑ ඕයි.....

.

 

40 comments:

  1. ඉතාම ලස්සනට ලියල තියෙන පෝස්ට් එකක් මාතා, සහතික ඇත්ත ඒ වගේම ජන අරගල කාරයින්ට ඝෝඨාභය උන්නැහේත් අරගලය මෙහෙයවපු ඇමරිකන් ඉන්දියන් ලොක්කන්ට බයනොවී පුටිං වගේ ඔය විදිහට පහර දුන්නා නම් තවමත් ජනාධිපති පුටුවේ ඉන්නවා. මෝඩ නන්දසේන උන්ට තේරෙන බාසාවෙන් ලේ බේරෙන්න ඉල ඇට කැඩිලා මාස ගණනකට
    එකතැන් වෙන්න නෙලලා අරිනවා වෙනුවට අරගල කරුවන්ට ගෝල්ෆේස් පිටියේ ස්ථානයකුත් වෙන්කර දුන්නා. සර්පයින් හුරතල් කරන්න යාමේ ප්‍රතිඵල. ලංකාවේ දැනුම් තේරුම් අත්දැකීම් තිබූ පුරාණ පඬිවරු දුටු තැන විෂඝෝර සර්පයා අතනාරිනු මෝඩයා කිව්වේ කට කසනවාට නොවෙයි. රනිල් බියගම අසුනේ ඉන්න කාලේ සිටම සර්පයෝ හඳුනනවා. බටලන්ද ලයිට් වර්ෂන් එකක් විදියට මේ විදිහට එලෝ එලෝ ගැසුවා නම් ගූ බයේ හැංගෙන ගොන් රැට්ටලා බට්ටිලා බෙට්ටලා හුට්ටලාශකියන දාර පොන්සි රැළ පළාතට එන්නේ නැත.

    ReplyDelete
  2. ඇත්තටම මාතලන් මුහම්මද් රොහාන් පෙරේරා ගැන වඩාත් විස්තරාත්මක ලෙස කිව්වොත්
    රොහාන් පෙරේරා හා සූෆී ඉස්ලාමය අතර අන්තර් සබැඳියාව ගැනත් සාකච්ඡා කිරීමට අවශ්‍යයි

    රොහාන්ගේ සිරුර ඔහුගේ සැබෑ ආගම අදහන මහමදික ඥාතීන් බලහත්කාරයෙන් “පැහැර ගෙන යාම” ගැන මට තියෙන්නේ බලවත් උත්ප්‍රාසයක්.

    දාර්ශනික සංකල්ප අනුව ආගමික බෙදීම විසින් ‘නිදහස් මිනිසා’ මරණයෙන් පසුවත් නිදහස් නොකරන බව අපට උගන්වනවා. රොහාන් පෙරේරාගේ අකල් මරණය ගැන මට තියෙන්නේ බලවත් කම්පාවක්. ඔහු මට මුළින්ම මුනගැහෙන්නේ ලංකාවේ මම දේශපාලනයට සබැඳිව හිටපු 1985 – 86 කාලේ. එයා දැන සිටියා මම එවකට ජවිපේ දිගු කාලීන ක්‍රියාධරයෙක් හා එහි සංස්කෘතික ව්‍යාපාරයේ ප්‍රධානියෙක් බව.

    නමුත් මගේ විෂන් එක සහ තින්කින් කැපෑසිටි එක ඉක්මනින්ම අවබෝධ කරගත්ත රොහාන් මට කවදාවත් එයාගේ මතවාද පටවන්න ආවේ නෑ. ඒ වන විට මම ෆොයැබෑක්ගේ තිසීස ‘කම්කරු මාවතෙන්’ [විප්ලවවාදි කොමියුනිස්ට් සංගමය - දැන් සමාජවාදී සමනතා පක්ෂය] කියවලයි සිටියේ. අපි මිත්‍රයෝ වුණා. එහෙත් අපේ දේශපාලන මත වාද ගැන කවදාවත් වාද කළේ නෑ.

    මට මතකයි මගේ මිත්‍රයන් අතරෙන් ඔහුගේ දේශණාවලට අනුගත නොවුනේ මංජුල [නීතීඥ පතිරාජ] හා සේනාධීර [ ගුණතිලක - පෙරටුගාමී සමාජවාදි පක්ෂය] පමණයි.

    ReplyDelete
    Replies
    1. මොහොමඩ් ෆස්ලි හෙවත් රොහාන් පෙරේරාගේ කොන කැපුවේ මොකෙන්ද කියලා හැකි ඉක්මනින් මහාචාර්ය නලින් සිල්වා ට දන්වන්න.
      kalaya.org යේ දැවෙන පස්නයකට ඔබේ සහය දෙන්න. කුඩා ෆස්ලී සුන්නත් කරන තැන සිටිය කවුරු හරි ඉන්නවද?

      Delete
    2. @ Anno 9.53 AM April 15

      ඔවු ඔබ කියන කතාව ඇත්ත කියල මමත් හිතනවා. ඒ වගේම මට හිතෙන්නේ රොහාන් තමන්ගේ මතවාද කියන්න ඕන ශ්‍රාවකයෝ කවුද කියල හරියටම තොර ගන්න දැන සිටියා. ඔහුට ‘ගුරු’ වෙන්න පුළුවන් හැම කෙනාගෙම පුත්ගලික ජිවිතය ඇතුල් වුණා.

      මම හිතන්නේ මෙය ඔහු උරුම කර ගන්නේ සූෆි ඉස්ලාමයෙන්. සුෆීවරුන්ට හැම විටකම ජීවමාන ගුරු කෙනෙක් ඉන්නව. ඒ ගුරු තමයි ජීවත්විමට උපදෙස් දෙන්නේ. ලෙඩට දුකට පිහිට වෙන්නේ. ඔවුන් මිය ගියාම අවුලිහාවරයෙක් (හරියට ඥාති දෙවියෙක් වගේ?) වෙනව.

      ඒ වගේම ඔහුගේ සිරුර භුමිදාන කරන්නේ පල්ලිය ඇතුලේ. පස්සේ ඒ මත සියාරමයක් (සමාධියක් ?) හදනව. මේ අවුලිහාවරයා ඔවුන්ගේ ගැලවුම්කාරය වෙන්නේ. මට මේ ‘ගුරුන්’ ගණනාවක්ම ලංකාවේ නැගෙනහිරදි හමුවුණා. (‘ලංකාවේ වහාබ් වාදයේ ඉතිහාසය’ නමින් මම ලියන පොතේ මේ ගැන විස්තර කෙරෙනව)

      රෝහාන් පෙරේරා සම්ප්‍රදයික සූෆී සමාජයට හූඟාක් ඉහලින් හිටියේ. ඒත් එහි සංස්කෘතික ජාන ඔහුගේ ශරීරය තුල තිබුණ.

      ඔහු ඒ නිසා සිංහල බෞද්ධ සමාජයට ඇතුල් වුණා, රොහාන් පෙරේරා නමින්. ජයවර්ධන පාලනය යටතේ නන්නත්තාරව වු නාගරික තරුණ බෞද්ධ උපාසකවරු ඒ කාලේ හිටියේ රිදෙන්නේ නැති සමාජ පෙරලියක් සොයමින්. ඔවුන්ට හමු වූ ‘පසේ බුදුවරයා’ රොහාන් පෙරේරා. බලන්න, රෝහාන් කියන්නේ ජේ. ආර්. රෝහණ විජේවීරට කතා කරපු විදිහ. ‘රෝහණ’ කියන්නේ රුහුණෙන් පැමිණි තැනැත්තා යන්න හැඟවීම. එහි නාගරික ව්‍යවහාරය ‘රොහාන්’ යන්න. ‘පෙරේරා’ කියන්නේ පෘතුගීසී නමක්. එයින් හඟවා සිටින්නේ ඔහු ‘බයිලා’ වර්ගයේ හයි බ්‍රිටයක් කීම.

      ඔහු තමන්ගේ සම්ප්‍රදාය (ඉස්ලාමීය සුෆී දර්ශනය) ඉදිරියට ගෙන ගියා. එය ඔහුගේ සංස්කෘතිකමය ජාන උරුමයයි. ඔහුට සුෆී මුස්ලිම් සමාජයේ නැති ගෝලයන් අතිවිශාල පිරිසක් සිංහල බෞද්ධ සමාජයේ දී මුණ ගැසුනා. ඔවුන්ට අවශ්‍ය නවීන මොඩිෆයිඩ් බෞද්ධ ‘ධර්මය’ දේශණා කළා. මම හිතන්නේ සිංහල බෞද්ධයන්ට සමීපතම ආගමික කණ්ඩායම සුෆි මුස්ලිම්වරු කියලයි. ඔවුන් අවුරුදු 1000 වැඩි කාලයක් ලංකාවේ ජීවත් වෙනව. අපි ඔවුන්ගේ ඇදහිම්වලට හරිම සමීපයි.

      එහෙත් රොහාන්ගේ සිංහල බෞද්ධ ගෝලයෝ කරන්න ගියේ නලින් ද සිල්වා ඇතුළු සිංහල බෞද්ධයන් තිසාහාමිට කරපු දේ කරන්න. 1998 දී විතර නාගරික බෞද්ධයෝ දඹාණේ තිසාහාමිගේ මළ ගෙදරට ගිහින් ඔහුට ‘පාංශකූළයක්’ දුන්න.

      එතකොට ද සිල්වා නලීන්ගෙන් ඇහුවම “ නෑ දෙවි කෙනෙක් වෙන්න යන තිසාහාමි ඇයි නිවනට යවල විනාස කරන්නේ කියල” එතකොට මම බීබීසීයේ සිංහල අංශයේ වැඩ. නලීන් මට කීව මේ බෞද්ධ රටේ ගොත්‍රික නායකයාට බෞද්ධ විදිහට අවසාන කටයුතු කරන්න ඕන කියල.

      මම හිතන්නේ රොහාන්ගේ අවමඟුලටත් මේකම තමා ඔහුගේ නාගරික ගෝලයෝ කරන්න ගියේ.

      වාසනාවට වැද්දන්ට වඩා සුෆී මුස්ලිම් ස්ම්ප්‍රදාය බලවත් ඒ නිසා රොහාන් මරණයෙන් පසු අනාගමිකයෙකු නොවී අවුලිහාවරයෙකු වුණා. දැන් ඔහුගේ ගෝලබාලයන්ට කරන්න තියේන්නේ ‘සියාරමක්’ (සමාධිය?) තනා වන්දනමාන කිරීමයි. රොහාන්ගේ ඥාතීන්ට අනේකවාරයක් ස්තුතියි. ඔහුට උරුම ඉස්ලාමීය සූෆී සම්ප්‍රදායික විදියට අල්ලාහ් දෙවියන්ට ස්තූති වන්නට ඔහුට දිව්‍ය මය ජන්නත්ගාමී සාර්ථක අවසානයක් දුන්නාට. අල්ලාහ් අක්බර්

      Delete
  3. ඇයි මාතලන් ලාංකික පශ්චාත් නූතනයන් 'මොහමඩ් සෆීර්' රෝහාන් පෙරේරා (බුද්ධා) හැටියට බාරගත්තේ? සිංහල බෞද්ධ ගොන් කම ද?

    ReplyDelete
  4. ඔය මොහමඩ් සපීර් රොහාන් පෙරේරා ගැන කතාව කොච්චර කල් තියෙයිද? මට පේන විදියට ඔහු තවත් එක් වෙන්න prophet කෙනෙක් දිවැසිවර යෙක් වෙන්න උත්සාහ කරපු මිලියන ගණනක පිරිසෙන් කෙනෙක්, බොහෝ විට ආර්ථිකය දුෂ්කර ඇති

    මෙවැනි වෙලාවකත් අබ්බ ගොබ්බ වෙලා විසිරිලා රනිල් ගාව ඉන්න දීප්තල, මහින්ද ගාව ඉන්න ධම්මල, සැරෙත් සැරේ ජේ.වී.පී .එකට යන එන නිර්මාල්ලට සන්නස්ගලලට අතීත කාමයක් එක්ක පොඩි චූන් එකක් ගන්න මේ මොහොතේ මාතෘකාවක් විතරයි කියලයි මම විශ්වාස කරන්නේ

    නමුත් ආගමික උන්මාදය අඩුම රටක් වන මේ දිනවල වේගවත් ආර්ථික වර්ධනයක් විශේෂයෙන්ම IT industry එකේ ලොකු වේගවත්ම සංවර්ධනය දැකගත හැකි එස්තෝනියාවෙ හිටපු දවස් කීපය, මට එහෙදි මුණ ගැහුනු ධනුශ්ක ගුණතිලක මල්ලීත්, නිමෙශ් ගුණවර්ධන මල්ලිත් හින්දා ඉතාමත්ම අර්ථවත් වුණා... ජර්මනියටයි පසුව රුසියාවටයි යටත්වෙලා හෙම්බත් වෙච්ච ජාතියක් හැටියට,1991 නිදහස් වෙලා අද වෙනකොට ලෝකයේ ඉතාමත් ම දියුණු ජාතියක් වෙලා ඉන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන එක අපේ රටටත් හුගක්ම වැදගත් කියලයි මට දැනුනේ

    ReplyDelete
  5. කොහොමද උඹට පරණ දෙයියා එහෙම නැත්නම් ඩිලීට් මේ ලිස්ට් එකට දාන්න අමතක වුනේ? ඌ කිව්ව ගංජා කතාව මතකද? මේ දවස්වල බුකිය අතෑරලා වගේ. අභීතයා උඹටත් පොල්ලක් තිබ්බද? දළදාව ගිනි තියලා පටන් ගන්න ඕන කියලා ප්‍රසිද්ධියේ කියන සන්නලා... දළදාව මොන ලබ්බක්ද කියන සේපාල්ලා... සිද්ධාර්ථගේ පුරුෂ ශක්තිය ප්‍රශ්ණ කරන ශක්තිකලා වගේම... මෝඩාභිමානේ අමන ගෑණුත් බිහිවෙන්නේ රොහාන් මොහොමඩ්ලා ආරම්බ කරපු පන්ති වලින් පන්නරය ලබපු අයගෙන්.

    ReplyDelete
  6. නිර්මාල් රංජිත් දේවසිරි පින්ගොනාගේ ටෝක්ස් දැක්කා ද බන්?

    //අධියථාර්ථවාදී (Surreal) නාට්‍යය ජවනිකාව//

    බලන්න ඒ වචනවල තියෙන ලෙන්ගතු බව. මෘදු බව. වැරදිලාවත් සිංහළ බෞද්ධයො ටිකක් ඉදිරිපත් වෙලා ඔය වගේ මනුස්සයෙකුට බලෙන් පාංශුකූලයක් දුන්න නම් මේක ඉතින් කැත නැතුව ගෝත්‍රික වැඩක් කියල කියන්න තිබුණු දෙයක්නෙ. හරිම ආදරණීයයි Nirmal Dewasiri, හරිම ආදරණීයයි.

    ReplyDelete
  7. මට නම් මේක දැනෙන්නේ සිංහල බෙෳද්ධ සංස්කෳතියේ විශාලතම ජයග්‍රහණයක් ලෙසටයි !

    මුස්ලිම් රටක් නොවුනු ලංකාවේ ගෝත්‍රික මුසල්මානුවෙකු වීත් තම නිදහස් අදහස් දරන්න බැරි නිසා ව්‍යාජ අනන්‍යතාවක් ගොඩ නගාගෙන සිංහල බෙෳද්ධ මහා සමාජයේ සාමාජිකයෙකුව ලෙස තම නිදහස් අදහස් ප්‍රකාශ කරමින් සිංහල බෞද්ධ ආගමික විශ්වාස සහ සංස්කෘතිය දැඩි විවේචනයට භාජනය කරමින් පවා කිසිදු උපද්‍රවයකින් තොරව ඉතාම සුවසේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම ප්‍රසිද්ධ මාධ්‍ය වල පවා බෞද්ධ දර්ශනය සංස්කෘතික අංග විවේචනය කරමින් සිටීමට ඉඩ දීම ලාංකික සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතාම නිදහස් ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කර ඇති බව ලොවට පසක් කොට ඇති බවයි, එසේ කලක් ලාංකික බෞද්ධ බහුතර සමාජයක සුවසේ බලවත් දාර්ශනිකයකු සේ දශක ගණනාවක් ජීවත්ව සිට මිය යාමයි. ඊට පසු මළමිනිය ඔහුගේ මුල් ආගමේ ගෝත්‍රික ජනතාව ඇවිත් පැහැරගැනීම පවා බහුතර බෞද්ධ සමාජය ඉවසා සිටීම ඉතාම සුන්දර දෙයක් ඒත් ලංකාවේ නිරාගමික වගේ පෙනී සිටින බෞද්ධ විරෝධී ගෝත්‍රික අන්තවාදීන්ට නම් ඒ මෳත කලේබරයට නම් ඉතිං මොක කලහම මොකද, බෙෳද්ධ වත් පිලිවෙත් හැර 🤔

    ReplyDelete
  8. මාතලන්ගේ මේ පෝස්ට් එකේ අදහස් වලට එකඟ වෙන්න පුලුවනි මොකද ඔය විකල්ප දේශපාලන අදහස් දරනවා යැයි කියාගන්න ගොඩක් උන්ට තියෙන්නේ මේ වගේ ව්‍යාජ ජීවිත, ලස්සනම වැඩේ කියන්නේ මුස්ලිම් අනන්‍යතාව සඟවා ගන්න ගමන් ඒ අනන්‍යතාවට හානි වන මතවද කිසිවක් ප්‍රසිද්ධියේ ඉදිරිපත් නොකර ව්‍යාජව තනාගත් බොරු සිංහල බෞද්ධ ප්‍රතිරූපයේ ඉඳන් තමන්ට අදාල නොවන වෙනත් ආගමික විශ්වාස දරන ලංකා බෝද්ධන්ගේ සිත් රිදවමින් සිංහල බෞද්ධ දහමට සහ සංස්‌කෘතියට දැඩි ලෙස අපහාස කරමින් සහ ද්වේෂ සහගත පරිභව කරමින් ඇරියස් කවර් කරගැනීමයි. ලංකාවේ නිරාගමික නමින් පෙනී සිටින බහුතරයක් ඒබ්‍රහමික ආගම් අදහන අය දෙවියන් වහන්සේට නමස්කාර කරන නමුත් අදේවවාදී නිදහස් අදහස් ප්‍රකාශ කළ සිද්ධාර්ථ ගෞතම (බුදුන්) ඔවුන්ට පෙන්නන්න බැරි ඔහු ඔවුන්ගේ මනඃකල්පිත දෙවියන් වහන්සේ නමැති සංකල්පය ප්‍රතික්ෂේප කළ නිසා විය යුතුයි.

    ReplyDelete
  9. අඩෝ

    #Hallelujah!

    “ඇකඩ'මේනියා' කාරයන්ගෙ කවි, ගී, නිසඳැස් සහ හෑලි අහල ඊයේම අපි මෑන්ව ‘සාන්තු’ වරයෙක් (මදැයි) කොලා"

    #දෙවියනි_ඔබ_මැව්_ලොව_පුදුමයි
    #අල්ලාහු_අක්බර්
    #නිවන්_සුව

    😂😂😂

    ReplyDelete
  10. ඔය රොහාන් පෙරේරා කියන එකාත් අර කුරුසි කරතියාගෙන හෙලුවෙන් කොලඹ පාරවල් වල ඇවිද්ද හැලිවලන් පොන්නයා වගේ තකතීරු මලහොල්මනක් නේද? මන්දමානසික අපත හොල්මන්, පහුගිය කාලේ අපි
    කොවිඩ් බැලුවා, දැන් ඉදිරියට ඉරාන ඊශ්‍රායල ප්‍රශ්න එක්ක ලෝක යුද්දෙත් බලපල්ලා. පසුවට ආහාර හිග, නියගය, දරිද්‍රතාවය, පිරිහීම, හොරකම ඊට පස්සෙ බොහොමයකට තේරෙයි මේ ලෝකයේ අපිට කියල වෙනස් කරන්න පුලුවන් දෙයක් නැහැ කියලා. එතකොට නුබලට තේරෙයි මේ කුණු ගොඩක් උඩ ඉන්නෙ කියලා. ඊට පස්සෙ උබල අප්‍රමාදී වෙයි. එතකන් උබලා ලොකු තර්ක ගෙනෙයි, විවාද කරයි, මෙයා හිටියනම් හරි කියයි. ඔහොම යමු. විනාශයන් තමා කුසල් සිත් අප්‍රමාදී කරවන්නෙ අනිත් උන් විවාද කරනවා සෑමදේම පාලනය කලහැකියි සිතමින් දුකෙන්ම මිය යනවා 🙏

    ReplyDelete
  11. මාතා උමා ඔය ඉරාන ව්‍යපෘතියක් නිසා ඊශ්‍රායලය ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ලංකාවේ මේ ඉරාන ව්‍යපෘතිය වලකන්නට විවිධ උපක්‍රම යෙදුවා. මේ සඳහා ඔවුන් ප්‍රධාන වශයෙන් ජවිපෙ යොදාගත්තා. උමා ඔයේ විශාල කුහරයක් ඇති බව සහ මේ ව්‍යාපෘතිය නිසා ජල මූලාශ්‍ර හිදෙන බව කියමින් ජවිපෙ සමන්ත විද්‍යාරත්න කියන පට්ට මෝඩ කටහැකර වාචාලයා යොදාගෙන ඌව ෆෝම් කරලා පච ප්‍රචාර වලින් ලංකාව පුරාම සෑහෙන ජනතාවක් නොමඟ යවමින් ලොකු ජවුසමක් නැටුවා. ඒ අනුව ජවිපෙ සහ සමන්ත විද්‍යාරත්න යන අයව ඔවුන්ට අවශ්‍ය විදියට චෝදනා නිර්මාණය කරලා ඔවුන්ව පෙරකී රටවල බුද්ධි අංශ හරහා මෙහෙයවුනා. අද ඊශ්‍රායලය ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එක මිටට තබා අභියෝගාත්මකව දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඔවුන් මෙතෙක් දැරූ ලෝක ආධිපත්‍යය දෙදරවා හරින්නට ඉරානය සමත් වුනා. ඔවුන්ට මේ ශක්තිය ලැබෙන්නේ ඊට දැවැන්ත පිටුවහලක් දේමින් බලගතු රූසියාව සිටින නිසා. චීනයත් යටින් සපෝට්, නමුත් ඊශ්‍රායලය ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය එකතුව වලකාලීමට උත්සාහ කල ඉරාන ව්‍යපෘතියක් වූ උමා ඔය එසේ කඩාකප්පල් කිරීමට නොහැකි වීම සුභ අනාගතයක පෙර නිමිත්තක්. ඉරානයේ ප්‍රහාරය හමුවේ ඊශ්‍රායලය දැවැන්ත අර්බුදයකට පත්වෙන්නේ කෙසේද ඒ ආකාරයෙන්ම එම ඉරානය විසින් ඉදිකල උමා ඔය ප්‍රහාරයේ බලපෑමෙන් ජවිපෙ සහ මාලිමාවද තව දුරටත් තම පැවත්ම සම්බන්ධයෙන් අර්බුදයකට පත් වනු නිසැකයි, උමාඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට ලංකාවට ඉරාන ජනපතිවරයා පැමිණෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සමග එක්ව උමා ඔය ව්‍යාපෘතිය පළමු අදියර විවෘත කර තවත් මෙගා වොට් 60 ක ජලවිදුලි බලයක් ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට නියමිතයි.

    ReplyDelete
    Replies
    1. @ Anonymous

      ඔවු ඒක සම්පූර්ණ ඇත්ත කතාවක්, ඔයිට වැඩිය බරපතල ලෙස පරිසර හානියක් ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශවලට සිදුකරමින් එවකට දුම්බර මිටියාවත යටකරලා වික්ටෝරියා හු#ත හදනකොට ඔය ඉරාන විරෝධී ඇමරිකන් යුරෝපීය රටවල කැම්පේන් කඩේ ගිය බුකියේ උනුත් මාධ්‍ය කාරයයි ජවිපෙ මාලිමා කයිපඩයොයි එකෙක්වත් සද්ද නෑ එතකොට pre feasibility, feasibility සහ environmental impact assessment ඔක්කොම පාස්. මොකද ඒක උන් වැඳගෙන රසකරකර පුප ලෙවකන සුද්දගේ වැඩක් නේ.
      චීනය පෝර්ට් සිටි හදනකොට තමා මාලිමාවේ තොපිට කලුගල් මදි වෙලා සීගිරියත් කඩන්න වුනේ.
      චීනයේ කාබනික පොහොර එනකොට තොපිට ඒවා ගූ නැව්. ඇමෙරිකාවේ මළකුණු, නරකාදිය පිරවූ නැව් එනකොට තොපි දන්නෙත් නෑ පාලමක වැදිලා පාලම කඩා වැටෙනකම්ම.. පල මාලිමා පිස්සු #කන්නා.

      Delete
  12. මේ කාලයේ පහල වූ අවලෝකිතේශ්වර සහ විශ්ව බුද්ධා වැනි පිස්සෝ පිටුපස යන මානසික අනාථයෝ වගෙ ඒ කාලයේ රෝහාන් බුද්ධා පිටුපසත් ගම්මාන වලින් නගරයට පැමිණි ගෝතයෝ රොද බැන්දා.

    ReplyDelete
  13. රොහාන්ගෙ දර්ශනය කුමක් වැනී,
    පිපිඤ්ඤා සලාදයක් බ්‍රේක් ඔයිල් වලින් ඩ්‍රස් කලා වැනිය.
    කන්නත් බෑ විසික්කන්නත් බෑ,
    මේ බ්ලෙන්ඩ් එක සමහරුන්ට නම් මාරයි රැඩිකල්ය.
    සලාදය කාපු උන් ඉන්ෂා අල්හා! විනාසයි.
    සලාදය දැකලා ඒ ගැන යම් අදහසක් සිතේ පහල වු උදවියගෙ ශරිරය තුලට දෙවියන්ට එරෙහි වූ සාතන්ගෙ ආත්මය ඇතුලු වී ඇත. ඔවුන් තුල ඇති සාතන් රොහාන් ගැන විවිධ අර්ථකතන ලබාදෙයි.
    නමුත් දෙවියන් වහන්සේ අවසානයේ මොහොමඩ් ෆස්ලී තුල වු රොහාන් පෙරේරා නම් සාතන්ගෙ ආත්මය විනාශ කර ඔහුව ස්වර්ගයට පිටත් කර හරින ලදී.

    රොහාන් නිසා ඔල්මාද වූවන් සුවපත්වීම සදහා දවටගහ පල්ලියට සිකුරාදට එන්න.(සුන්නත් වීමට සුදානම්ව එන්න)
    අල්හා දෙවියන් විශ්වාස කරන්න.උන්වහන්සේ ඔබට ආදරෙයි. අකිකරුකම් වලට සමාවදෙනවා නිසැකය.

    ReplyDelete
    Replies
    1. This is hilarious mate 😂 Well written 🤣

      Delete
  14. ඔය මාතලන්ගේ මේ පෝස්ට් එකෙන් තමයි මමත් දැන ගත්තේ මරු ආතල් වැඩක් වෙලා - රොහාන් පෙරේරා කියලා බෞද්ධ විරෝධී පොරක් මැරිලා කියලා, මම හොයල බැලුව කවුද මොකක්ද මේ සීන් එක කියල එතකොට තමයි දැනගත්තේ රොහාන් පෙරේරා කියන ඔය මෑන් X කණ්ඩායමේ බවත් මෑන් X කණ්ඩායමේ ලොකු පොරක් බවත්.

    මම නම් එහෙම කෙනෙක් හිටපු බව දැනගත්තේත් මාතලන්ගේ මේ පෝස්ටුව සහ ඒ හා සමගාමීව දැකපු ෆේස්බුක් පෝස්ට් වලින්.

    මම X කණ්ඩායමෙන් දන්නෙ නිර්මාල් දේවසිරියි, දීප්ති කුමාර ගුණරත්නයි විතරයි.මේ රොහාන් පෙරේරා X කණ්ඩායමේ ලොකු පොරක් කියල දැනගත්තේ ඒකා මළාටත් පස්සේ කියහන්කෝ

    මෑන් ටියුෂන් දාලා මෑන් ගේ ගෝලයොන්ට දර්ශනය උගන්නලා. මෑන් අදහන් වඳින බැතිමත්තු ටිකකුත් බිහි වෙලා.

    දීප්තිලා වගේ නොමිලේ වැඳුම් පිදුම් විතරක් නෙවෙයි මේ රොහාන් කාරයා මිනිහාගේ අද්භූත දර්ශනය උගන්නන්න සල්ලිත් අරන්.

    ගෝලයොන්ගේ වයිෆ්ලා උස්සලා උන්ට ගහනවා වගේ කොටු පනින වැඩත් කරලා. හැබැයි බහුතර ගෝලයො මිනිහට මල් තියලා වඳින සයිස් ලු.

    මිනිහා වැඩිපුරම උගන්නලා තියෙන්නෙ සිංහල බෞද්ධ සමාජයේ කාන්තාවන්ට තියෙන පීඩා.

    සිංහල පිරිමියා කාන්තාව යට කරන් ඉන්න හැටි. කාන්තාවන්ට විමුක්තිය ලඟා කරගන්න හැටි.

    කාන්තාවට විමුක්තිය ලඟා කර ගන්න නම් සිංහල බෞද්ධ සංස්කෘතිය අවසන් කරන්න ඕන හැටි වගේ ගැඹුරු දාර්ශනික කාරනා.

    පස්සෙ මෑන් එක පාර අතුරුදහන් වෙලා.කාලෙකට පස්සෙ මෑන් මැරිලා.
    රැවුල වවාගත්තු, නළලෙ හිල් පෑදුනු පුද්ගලයෙක් ලු මිය ගිහින් තියෙන්නෙ.

    බැන්ඩඩ් ඇඳලා, ක්ලීන් ශේව් කරලා ඉඳපු රොහාන් පෙරේරා නෙවෙයි.

    බැලින්නම් රොහාන් පෙරේරා කියලා බුවෙක් ඉඳලා නෑ.

    මෑන් උපතින්ම මුස්ලිම්. නම මොහොමඩ් නිසාර් ෆස්ලි.

    බොරු නම් දාන් සිංහල සමාජයට ඇවිත් කාන්තා විමුක්තිය ලබා දෙන්න.

    නමුත් තමන්ගේ සමාජයේ තියෙන කාන්තා හිංසන ටික මෑන් හිතාමතාම සඟවලා.

    නමුත් ඔහුගේ මව, සොයුරිය සහ සහකාරිය අඳින්නෙ ඇඟම වැහෙන කළු ආගමික නිල ඇදුම.

    නිසාර් ෆස්ලි රොහාන් වෙලා කොළඹ ඇවිත් බෞද්ධ සංස්කෘතියට දෙහි කපලා ආයෙම නිසාර් ෆස්ලි වගේ මැරිලා.

    මිනිහගේ අවසන් කටයුතු වුනත් වෙලා තියෙන්නෙ මහමද් සංස්කෘතිය සහ ඉස්ලාම් ආගමේ අවසන් කටයුතු කරන විදියට.

    මිනිහව අඳහන 'රැඩිකල්, ලිබරල්' ගෝලයො පවා අසරණයි.

    අඩුම තරමේ මිනිහා මුස්ලිම් නම, තමන්ගේ ඇත්ත අනන්‍යයතාවය හංගලා මහා සමාජයට ආවේ ඇයි කියන ප්‍රශ්නේ ඉස්සරහත් මිනිහගේ ගෝලයො නිහඬයි.

    රොහාන් පෙරේරාගේ සිදුවීම තනි සිදුවීමක් නෙවෙයි.

    අද සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇද කුද පෙන්නන ගොඩ දෙනෙක් උපතින් නිසාර් ෆස්ලි ලා.

    උන් වහන්සේලා මැරෙන්නෙත් නිසාර් ෆස්ලි ලා විදියටමයි.

    අතරමග කාලය විතරක් රොහාන් පෙරේරා ලා වෙලා බෞද්ධ සංස්කෘතිය විනාශ කරන මිෂන් එකකට වැඩ කරනවා. එච්චරයි.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම පුදුම කැම්බි තරියෙක් නේ...

      Delete
  15. රොහාන් පෙරේරා ගිරා ගේ (ගිරිරාජ්) කතුරු මිතුරු වගේ, දීප්ති කුමාර ගුණරත්න සිකුරු හතේ වගේ, නිර්මාල් දේවසිරි සුහද කොකා වගේ.. තව ටිකක් පැහැදිලි කළොත් ඇත්තටම ගිරිරාජ් කෞශල්‍ය කියන්නෙ ආයාසයෙන්, දෙපැත්ත කැපෙන වචන, කුණුහර්ප පාවිච්චි කරන්නෙ නැතුව දෙබස් පාවිච්චි කිරීමෙන් විතරක් ප්‍රේක්ශයකව හිනස්සවන්න උපන් හපන්කමක් තියෙන අධ්‍යක්ෂවරයෙක්..

    ඉතින් ගිරිරාජ්ගෙ මේ වෙනකන් ආපු හැම ෆිල්ම් එකකම වගේ එහෙම iconic කොමඩි දෙබස් තියෙනවා. සිකුරු හතේ දෙබස් එහෙම අපිට කටපාඩම් වෙන තරමටම ඒක බලලා ඇති. හැබැයි ඒත් ඇතිවෙන්නෙ නෑ.. සුහද කොකත් සිකුරු හතේ තරමට නැතත් පට්ට dialogs සෙට් එකක් තිබුනා ❤️❤️

    ඉතින් කාලයක් බලාගෙන ඉන්න සලස්වලා සිනමාශාලා වලට නිකුත් කරපු කතුරු මිතුරු කියන්නෙත් ඒකේ තිබුන කොමඩි clip නිසාම නිකුත් වෙන්නත් කලින්ම සෑහෙන ජනප්‍රිය උන සිනමා නිර්මාණයක්. කට්ටිය social media හරහා share උන ඒ clips බලලා ෆිල්ම් එක release වෙනකන් දත කට මැදගෙන බලන් හිටියෙ..

    හැබැයි ඉතින් ෆිල්ම් එක ගිරිරාජ්ගේ කලින් ෆිල්ම් දෙකත් එක්ක සසඳලා බැලුවොත් ගොඩක් පැතිවලින් පහල මට්ටමකින් නිර්මාණය උන සිනමාපටයක් කියලා තමයි මට හිතෙන්නෙ. ඇත්තටම ෆිල්ම් එකේ වටිනා කියන දේකට තියෙන්නෙ අපි ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින් බලපු කොමඩි කොටස් ටික විතරමයි. අතිදක්ශ රංගන ශිල්පීන් උන ජයලත් මනෝරත්න සහ මහේන්ද්‍ර පෙරේරා දෙන්නා ඒ සීන් ටිකනම් මාරම ලස්සනට ඇදගෙන ගියා.. රොඩ්නි සහ ප්‍රියන්ත දෙන්නත් ඒකට හොඳ සපෝට් එකක් දුන්නා..

    ඉතින් කොටස් වශයෙන් බැලුවොත් සිනමාපටයෙ මුල් භාගයෙදි වැඩිපුර තිබුනෙ අන්න ඒ වගේ එකකට එකක් සම්බන්ධ නැති කොමඩි සීන් කීපයක්. ඒ ටික බලන් යද්දි හිනාවෙවී බලන්න පුලුවන් වෙලාව යනවා තේරෙන්නෙ නෑ...

    ෆිල්ම් එක වර්චස් වෙන්න පටන්ගන්නෙ අතිජාත මිත්‍රයො උන කරණවෑමියා සහ ටේලර් ගේ දුවයි පුතයි සීන් එකට එන්ටර් උනාම.. අලුත් මුහුණු දෙකක් පෙන්නන්න ඕන නිසා උන් දෙන්නව ගත්තට මොකද ඔහේ දෙබස් කටපාඩමෙන් වගේ කියන් යන එක ඇරෙන්න රඟපෑම පැත්තෙන් කිසිම දෙයක් උන් දෙන්නගෙන් පෙනුනෙ නෑ. උන් දෙන්නා ඉන්න සීන් උනත් හෙනම boring. හරියට පෝදා නාට්ටියක දෙබස් වගේ සමහර තැන්...😂🙏

    ඊලඟට අවසන් භාගෙදි අර තාත්තලා දෙන්නගෙ සීන් පොඩ්ඩක් අඩුවෙලා ලමයි දෙන්නගෙ කොටස් වැඩිවෙන්න ගන්නවා. එතනදි තමයි ෆිල්ම් එක ප්‍රේක්ශකයට එපාවෙන්න පටන්ගන්නෙ. කීයට මේක ඉවර වෙයිද කියලා හිතෙන මට්ටමට ඒ එපාවීම යනවා. මොකද ලමයි දෙන්නා කොලඹ යනවා, ඉගෙනගන්නවා, තරඟ දිනනවා, හැමෝම හොඳයි කියනවා, ආයෙ රට යනවා, ආයෙ තරඟ දිනනවා...😅😅😅 හරියට සිරිමත් ගෙ කතාව වගේ කිසිම අවුලක් නෑ උන් දෙන්නට, අනික කිසිම තරඟකාරීත්වයක්, ගැටුමක් නෑ ඒ සීන් වල. උන් දෙන්නා design කරපු ඇඳුමක්, haircut එකක් වත් පෙන්නන්නෙත් නෑ.. ඔහේ නිකන්ම් සීන් ටික ඇදිලා යනවා විතරයි...

    ReplyDelete
    Replies
    1. අන්තිමට තමයි හොඳම ආතල් එක. දුවයි පුතයි ඔක්කොම දිනලා ගෙදර ඇවිත් මෙන්න තාත්තලා දෙන්නා මෙච්චර කාලයක් හම්බකරන් කාපු තැන කඩලා බිඳලා දාලා එතන අලුතෙන් සුපිරි බියුටි සැලෝන් එකකුයි ඇඳුම් කඩේකුයි දානවා... ගමේ කඩමණ්ඩිය එහෙමමයි. හැබැයි අලුත් කඩේ නිකන් වෙනම ලෝකෙකින් පහත් උනා වගේ...😅😅 මෙච්චර දේවල් කරපු ලමයි දෙන්නට තාත්තලා දෙන්නව මතක් වෙන්නෙ පොල්තෙල් පහන දල්වන්න පටන්ගනිද්දි.. ඒපාර උන් දෙන්නා හෙනම scripted සාම්ප්‍රදායික ගුණ වර්ණනාවක් කටපාඩමින් කියනවා... හරියට නිකන් සිත නිවන කතා එකේ අන්තිම සීන් එක වගේ ඒක...

      ඇත්තටම මට හිතුනෙ ගිරිරාජ් සෑහෙන කල්පනා කරලා අර කොමඩි සීන් ටික ලස්සනට ලියලා තිබුනට ඒවට ගැලපෙන්න ලස්සනට ගලාගෙන යන විදියෙ කතාවක් නිර්මාණය කරන්න මේ වතාවෙදි බැරි වෙලා කියලයි. අන්තිමට ආදර්ශමත් කතාවක් පෙන්නන්න ගිහින් ආදර්ශෙ බලන කෙනාට බලෙන් පොවන්න යන මට්ටමටම ගිහින්... අනික ලමයි දෙන්නගෙ දෙබස් ලිව්වෙත් ගිරිරාජ්මද කියලත් සැකයි මටනම් 😌😌

      තව සීන් දෙකතුනක් තිබුනා අගක් මුලක් නැති මොකට එහෙම සීන් එකක් දැම්මද කියලා හිතෙන ඒවා. අර චණ්ඩියා කප්පම් ගන්න එන සීන් එකේදි උන්දැගෙ ගෝලබාලයො ටික එක ගුටිය ගානෙ කාලා බිම පතබෑවිලා ඉද්දි චණ්ඩියා බයෙන් පැනලා යනවනෙ. හැබැයි ඌ ඊටපස්සෙ පෙන්නන්නෙම නෑ. අඩුගානෙ ගමේ චණ්ඩියෙක් විදියට උන නවනිංගිරා වැඩේට රිටන් එකක් දෙන්නවත් ඌ එන්නෙ නෑ.. අනික අර බාබර් හොරාට අරගෙන පොලීකාරයට දෙන රුපියල් 15,000/= ට උන දෙයක් පෙන්නන්නෙත් නෑ..😅😅 ඔය වගේ අවසානය නිකන් කලබලේට කරලා ඉවර කරලා දාලා වගේ පේන තැන් කිහිපයක්ම තියෙනවා...

      ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ කතුරු මිතුරු කියන්නෙ ගිරිරාජ්ගෙ පරණ ෆිල්ම් වගේම හොඳ මතකයෙ රැඳෙන කොමඩි සීන් කිහිපයක්ම තිබුන නමුත් හොඳ කතාවක් ගොඩනගාගන්න අසමත් උන සිනමාපටයක් කියලයි. සිකුරු හතේ වගේ ඇඟට නොදැන අවසාන වෙන ලස්සන කතාවක් මේකෙ නෑ. හැබැයි ජයලත් මනෝරත්න සහ මහේන්ද්‍ර පෙරේරා දෙන්නගෙ රඟපෑම ගැනනම් කියන්න වචන නෑ.. ඒ දෙන්නා නැත්නම් මේ ෆිල්ම් එකේ ඇති දෙයක් නැතිතරම්... ඒ තමයි ගිරාගේ ෆිල්ම් ඇසුරින් ඔය මොහමඩ් රොහාන් ගැන කියන්න පුළුවන් විදිහ, මේක ගැන ඔයාලගෙ අදහසුත් කියාගෙන යන්න...

      Delete
  16. ෆස්ලී මුහමදු රොහාන්ලා කරන්නේ ලංකාවේ ජන මනස තුල අලුතින් ප්‍රශ්න නිර්මාණය කිරීමට උඩගෙඩි දීම, මේ නිසා රටේ බෞද්ධයන් තම ආගම විනාශ වෙයි කියා බය භීත වී එය රැකගැනීමට සංස්කෘතිය විනාශ නොවී බේරාගැනීමට උත්සාහ කිරීම දක්‌නට ලැබෙන අතර සුලු ජාතික ජනබලවේග මේවායින් චූන් වී ඊට පිකප් වේ, ඇත්තටම රොහාන්ලාගේ වැඩ වලින් රටේ ප්‍රශ්න වැඩිවෙන තරමට සතුටු වෙන්නේ අනුරලා. මොකද ප්‍රශ්න වැඩි තැනක කරන දේශපාලනයක් විතරයි මාලිමාව ඇතුලු ලංකාවේ විපක්ෂය ගාව තියෙන්නේ.

    රුපියල ඉහළට ඒම අඩු වෙන එක ජෙප්පොන්ට ඇහේ කටු අනිනවා වගේ. එයාලා ආසම කරකිරියාගන්නම දෙයක් නැතිව අපි මැටි කකා වගේ ඉන්නවනම් තමා. ජනතාවට පුලුවන් තරම් ප්‍රශ්න වැඩිවෙන්න ඕන එයාලගේ දේශපාලනය කරන්න.

    ඒකයි උමාඔයේ හිල ගැන කියුවේ. සාම්පූර් බලාගාරේ නැවැත්තුවේ.. පෝර්ට් සිටි එක හදන්න ලංකාවේම තියෙන ගල් මදි කියුවා. ඒවගේ ටොම්භ පච බිල්ලෝ මව මව දේශපාලනය කරන්නේ ඒකයි. බලාගාර හද්ද්දී උද්ඝෝෂණය කරලා ඒක වැහුවොත් දන්නවනෙහ් අවුරුදු කිහිපයකින් විදුලි අර්බුදයක් එනවා කියලා. ඒම ප්‍රශ්නේ එද්දී තමා එයාලා ආස.

    උදාහරණ තියේ එලිවෙන්කම් කියන්න. ජෙපි නායකයන්ගේ දේශපාලනය ඉවර වෙන්නේ ලංකාව කියන රට සංවර්ධිත වෙච්ච දවසකට විතරයි.. ඒ නිසාම ඒක ඒහෙම නොවෙන්න , එනම් රටේ සංවර්ධනය නතර කරන්න පුලුවන් රට විනාශ මුඛයට ඇදගෙන යන්න දාන්න පුලුවන් හැම සෙල්ලමම දාන්නේ ඒකයි ජවිපෙ ජාතික ජනබලවේගය විසින්.

    ReplyDelete
  17. මාතා රොහාන් පෙරේරා ගැන කියන කොට මට මතක්වෙන්නේ ගල#ගොඩ අක්₹ තේ නාන#ක්සාර හාමුදුරුවෝ (බ්ලොක් වීම නවතාගැනිමට) යම් පිරිසකට හිතරිදෙන දේවල් කිවු නිසා අවුරුදු හතරක් හිරේ ගියාම ඒක හොදයි. හැබැයි සිංහලයාගේ මහා සංස්කෘතික මංගල්‍ය හාස්‍යයට ලක්කරලා සිංහලයන්ගේ හිතරිදෙන දේවල් කලාම ඒකට නීතිය ක්‍රියාත්මක කිරිම අවුල්.

    ඇත්තටම මොකක්ද බං උබලාගේ ඔය ජාතිවාදය? හිතරිදිමනම් කරුණ, නානසාර හිමිට වගේම අනිත් අයටත් නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.

    හැබැයි මේ වගේ දේවල්වලින් දේශපාලන වාසිගන්න හදනවානම් ඒකටත් විරුද්ධයි. ක්‍රියාත්මක වෙන්න ඕනේ නිතියයි!

    ReplyDelete
  18. ලෙල්ලම් චක්‍රවර්ති අති සූක්ෂම කඩි නැල්කාරයා දැන් හරියට හිඟන්නාගේ තුවාලේ වගේ පහස්කු බෝ හොම්බෙ මාකටින් කරන් කනවා. ලෝක කපටි තකතීරු ජෙප්පන් ඒකාට ලිඛිතව දෙනවනම් ඔවුන්ට පුළුවන්කමක් තියෙන්න ඕනේ දළ# දා මහ ලිගාවට බෝ හොම්බ ගහපු එවුන්වත් හොයලා ඔවුන්ට නීතියානුකූලව දඬුවම් කරනවයි කියලා කියන්න.

    ReplyDelete
  19. ලොව දැඩි ලෙස සාකච්ඡාවට දක්වූ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණ ගණනකට පදනම් වූ සුවිශේෂ සාහිත්‍ය ග්‍රන්ථය පිළිබඳව වැඩිදුර සාකච්ඡාවක්

    ඉතා භයානක කුණාටුවක් මධ්‍යයේ ගැලි නෞකාවක් වරායට අදිනා වහල් සිරකරුවන් ගණනකි. චන්ඩ මුහුදු රළින් මෙන්ම වැසි දියෙන් ඔවුන් මුලුමුනින්ම තෙත්ව ඇති මුත් ඔවුන් ඒ නොසලකා ගැලිය වරායට අදිති. ඔවුන් සෑම දෙනාම තම වෙහෙස නිවා ගැන්මට ශබ්ද නගා ගී ගයති.

    "බිම බලපල්ලා! බිම බලපල්ලා!
    මියෙන තෙක් තොප මෙහි සිටිය යුතුව ඇත.
    නුඹට ඉහලින් ඉන්නා දෙවියෙක් නම් නැත.
    ඊට යටින් අපාය නම් ඇත!"

    තව වසර විස්සක් ගෙවිය යුතුව ඇත.
    එහෙත් මා කල වරදක් නම් නැත.
    ආදර ජේසුනි මාව අසනු මැන."

    මිනිසෙක්ව ඉපද එහෙත් මිනිසෙක්ව ලෙස දිවි ගෙවීමට තරම් පිං නොමැති පව්කාරයින් සිය ගණනක් මැද දෙවෙනියට කඹය අදින මිනිසා මේ චිත්‍රපටියේ කථා නායකයා වේ. ඔහු නමින් ශෝන් වැල් ශෝන් නම් විය.

    ලොව අසහාය ලේඛක වික්ටර් හියුගෝගේ - Victor Hugo - Les Miserables/පීඩිතයෝ, දුක්ඛිතයෝ එනම් මනුතාපය නම් වූ අති විශිෂ්ඨ නව කථාව ඇසුරුන් සැදුනු මේ චිත්‍රපටිය සංගීත ඔපෙරාවක් ලෙසින් 2012 වසරේ නිර්මාණය කෙරුනකි. Tom Hooper විසින් අධ්‍යක්ෂනය කල මේ චිත්‍රපටිය Academy Awards සම්මානවලට පාත්‍ර වූ චිත්‍රපටියකි. මෙහි ප්‍රධාන චරිතය වූ VaelJean චරිතය Hugh Jackman විසින්ද, දුෂ්ඨයා-Javertගේ චරිතය Russel Crowe විසින් රඟ දැක්වෙන අතරම සෙසු චරිත Anne Hathaway, Amanda Seyfried වැනි නලු නිලියන්ගේ රංගන දායකත්වයෙන් හැඩ ගැන්වූවකි. 1980දී ගීතමය දෙබස් හා සංවාද ඇතුලත් සංගීත ඔපෙරාවක් වූ මෙහි සංගීතය Claude Michael Schönberg නම් සංගීත ශිල්පියා විසින්ද පද වැල් හා තනු නිර්මාණය Alain Boublil විසින්ද නිර්මාණය කර අතර මෙය ලොව දෙවන දීර්ඝම සංගීත ඔපෙරාව විය.

    වැල් ශෝන් යනු පාන් ගෙඩියක් සොරකම් කල වරදට වසර විස්සක සිර දඬුවමක් ලද්දෙකි! ජීවිතය පුරාවටම දුක, කාළකන්නිකම හා පීඩිතබව හැරුනු කොට අන් කිසිවක් අත් නොදුටු ඔහු තුල ඇත්තේ සමාජය පිළිබඳව දැඩි ක්‍රෝධයක් හා වෛරයකි. ඔහු සිරගෙයි සිට පැමිනෙන කල කිසිවෙක් ඔහුට රැකියාවක් දීමට හෝ කරුණාවක් දැක්වීමට ඉදිරිපත් නොවේ. ඔහු සමාජයෙන් පිටමං කරන ලද්දෙක් වීම ඊට හේතුවයි. එහෙත් අහම්බයකින් මෙන් බිෂොප්වරයෙකුගේ නිවසට පැමිනීමෙන් පසුව ඔහු එහිදී ඔහු ජීවිතය තුල කිසිදා අත් නොවිඳි මිනිසත්බව අත් දකියි. නමුත් එදින රාත්‍රීයේදී ඔහු බිෂොප් නිවසින් වටිනා භාණ්ඩ රැසක් සොරකම් කොට පළා යයි. පසු දින යලි අත් අඩංගුවට පත්ව පොලිස් නිලධාරියන් විසින් ඔහුව රැගෙන ආ කල බිෂොප්තුමා එකී භාණ්ඩ තමා විසින්ම ඔහුට පරිත්‍යාග කොට ඇති බව පවසා ඔහුව නිදහස් කරවයි. ඒ වෙනුවෙන් ඔහුගෙන් කෙරෙනා එකම ඉල්ලීම වන්නේ තම සාපරාධී දිවියෙන් බැහැරව ධාර්මික ගුණවත් ජීවිතයක් ගෙවනා ලෙසයි.

    ඉන් අනතුරුව අපට දැකීමට ලැබෙන වැල් ජෝන් චරිතය වෙනස් වේ. ඔහු නගරයේ දානපති නගරාධිපතිවරයා වේ. ඔහුගේ කාරුණිකත්වය යටතේ සේවය කරනා මිනිසුන් රැසකි. නගරයේ සුභ සිද්ධිය උදෙසා ඔහු කර ඇති සේවය ඉමහත්ය. එහෙත් ඔහු වැළලූ ඒ අතීතය යලි ගොඩදැමීමට එක් අඳුරු මිනිසෙක් පැමිනෙයි. ඔහු වැල් ජෝන්ගේ සිරගෙයි ප්‍රධානියා වන ජැවර්ට් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම Les Miserables සිනමාවට නැගුනු වාර ගණනාවකි, මීට පෙර ලංකාවේ තොටවත්තයන් හඬකැවූ 1978 සිනමා නිර්මාණය මෙන්ම 1998 දී සිනමාවට නැගුනු චිත්‍රපටියේ ප්‍රබන්ධ චරිත රඟ දැක්වූයේ Liam Neeson, Geoffrey Rush, Uma Thurman, Claire Danes, Hans Matheson යන විශිෂ්ඨ රංගන ශිල්පීන් මගිනි. එසේම ටෙලි නාට්‍ය මාලා රැසකටද මේ කෘතිය මග පෑදීය. 1862 දී මුල්ම වරට මුද්‍රනය කෙරුනු මේ ග්‍රන්ථය 1934, 1935, 1937, 1952, 1958, 1972, 1980, 1982, 1995, 1998, 2000, 2007 2010, 2012, 2018 වසරවලදී සිනමාවට නැගුනු බැවින් ලොව වැඩිම වාරයක් සිනමාවට හැරවූ ග්‍රන්ථයක් ලෙස Les Miserables මුල් පොත හැඳින්වීමට හැකිය.

      සාහිත්‍ය විචාරකයෝ මෙන්ම පොදුවේ බොහෝ දෙනා 19වන සියවසේ බිසිවූ ශ්‍රේෂ්ඨතම කෘතියක් ලෙසද මෙය සැලකේ. මානව වාදය, යුක්තිය හා සාධාරණත්වය, නීතියේ භූමිකාව, ආදරය පමණක් නොව දේශපාලනය, දර්ශනවාදය සේම ඉතිහාසය පවා ඇතුලත් මෙය කොටින්ම 19වන සියවසේ ප්‍රංශය පිළිබඳව හැදෑරීමට හැකි කෘතියක් ලෙස සැලකෙයි. මුල් ප්‍රංශ පිටපතේ අඩංගු වන වචන සංඛ්‍යාව 655,478කි! එනම් දළ වශයෙන් පිටු 2783කි! වෙලුම් වශයෙන් 5කි. පරිච්ඡේද 365කි! වික්ටර් හියුගෝ මේ කෘතිය රචනා කිරීමට වැය කළ කාලය ආසන්න වශයෙන් වසර 17කි!

      මේ පිළිබඳව වික්ටර් හියුගෝගේ අදහස් මෙසේය.

      "මේවනවිට පාඨකයා අතට පත්ව ඇති මේ කෘතියේ මුල සිට අග දක්වාම සවිස්තරාත්මකව ඇත්තේ මානව අභිවෘද්ධියයි. එය නපුරේ සිට යහපත දක්වාත්, අයුක්තියේ සිට යුක්තිය දක්වාත්, ව්‍යාජයේ සිට සත්‍යය දක්වාත්, ගණදුරේ සිට ආලෝකය දක්වාත්, ගිජුබවේ සිට හෘද සාක්ශිය දක්වාත්, දූශිතබවේ සිට ජීවිතය දක්වාද, තිරිසන්බවේ සිට යුතුකම දක්වාද, අපායේ සිට ස්වර්ගය දක්වාද, ශුන්‍යත්වයේ සිට දෙවියන් දක්වාද වේ. මුලදී රකුසෙකුව සිට අවසානයේ සුර දූතයෙක් බවට පත්වීමයි."

      පැහැදිලිවම හියුගෝ මෙහිදී දක්වා සිටින්නේ මිනිසාගේ මිනිසත්බවේ ප්‍රගමනය පිළිබඳවය. මුලදී පාපයෙන් කිලිටිව හා නපුරෙන් දැවෙමින් සිටිනා ශෝන් වැල් ශෝන් සාන්තුවරයෙක් දක්වාම වර්ධනය වීමට හේතු වන්නේ ඔහු බිශොප්තුමාගෙන් අත්විඳි කරුණාවයි. එනම් මිනිසෙකුට තවත් මිනිසෙක් කෙරේ කලහැකි ධනාත්මක බලපැවැත්මයි. මෙහි අඩංගු තේමාවන් පිළිබඳව සාකච්ඡා කරනා කතුවරයා මෙසේ පවසයි.

      "මේ කෘතිය සෑමදෙනා විසින්ම කියවනු ඇත්දැයි මට කිව නොහැකි මුත් මෙය සෑමදෙනාටම ලියවුනකි. එය එංගලන්තය මෙන්ම ස්පාඥ්ඥයද ආමන්ත්‍රනය කරයි. ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය අයර්ලන්තය සේම වහල් වෙළඳාම් කරනා රජයන් සේම ප්‍රවේණිදාසයන් සිටිනා රටවලටද මෙය අදාලය. ලොවම අපිරිසුදු කරනා මානව වර්ගයාගේ වණවී ඇති තුවාල සිතියම්වල ඇති රතු හා නිල් රේඛාවලින් නොනවතියි. මිනිසා අඥානව හා බලාපොරොත්තු විරහිතව කොහේ හෝ ඉබාගාතයෙන් ඇවිද යත්ද, කොහේ හෝ පාන් කෑල්ලක් වෙනුවෙන් ගැහැනියක් තමුන්ටම මිලක් ඉල්ලයිද, දරුවන් ඉගැනීමට පොතක් නොමැතිව හෝ උනුසුම් වීමට උදුනක් රහිතව කොහේ හෝ සිටියිද, Les Miserables දොරට තට්ටු කොට "දොර අරිනු. මම නුඹ උදෙසා පැමින සිටිමි!" යනුවෙන් පවසනු ඇත.

      මෙම ග්‍රන්ථයේ සිටිනා බොහෝ චරිතයන් සැබෑ ජීවිතයේ හියුගෝහට මුන ගැසුනු පුද්ගලයන් හා ඒ අත්දැකීම් ඇසුරින් නිර්මාණය වූ ඒවාය. ශෝන් වැල් ශෝන්ගේ ජීවිතය වෙනස් කරනා බිෂොප්වරයාගේ චරිතය ගොඩනගා තිබුණේ ජනහිතකාමි හා අතිශය ක්‍රිස්තු ධර්මානුකූල දිවියක් ගෙවූ Bienvenu de Miollis නම් බිෂොප්වරයා විසින් බව කියවේ.

      Delete
    2. එමෙන්ම 1829 දී Victor Hugo පාන් ගෙඩියක් සොරකම් කල වරදට අසරණයෙක් සිරගත කරනා අයුරු අත්දුටු අතර එය කථාවේ ශෝන් වැල් ජීන් චරිතය නිර්මාණයට වස්තු බීජය වූවාට සැක නැත. ඒ සිරකරු අශ්ව කෝච්චියට නගිනා අතරතුර තම මව් සමග කෙලි සෙල්ලම් කරනා දැරිවිය දුටුවේය. මේ මව හා දැරිවිය ෆැන්තිනේ හා කොසෙට්ගේ චරිත ගොඩනැගීමට පාදක වන්නට ඇත.

      වැල් ශෝන්ගේ චරිතය නිර්මාණයේ ලා Eugène François Vidocq නම් හිටපු අපරාධකරුගේ ජීවන අත්දැකීම් උපකාර විය. කලක් අපරාධකරුවකුව සිට පසුව ව්‍යාපාරිකයෙක් සේම රහස් පරීක්ෂකයෙක් පවා වූ ඔහු දානපති හා ජනහිතකාමී ක්‍රියාකලාප නිසා ප්‍රසිද්ධියක් ඉසුලුවේය. මේ මිනිසා එක් දිනක් ඔහුගේ කඩදාසි කම්හලේ සේවය කරමින් සිටි සේවකයෙක් කරත්තයකට යටව සිටිනු දුටු ලදුව ඔහුව බේරා ගත්තේය. Les Miserables කෘතියේ වූ ශෝන් වැල් ශෝන්ද මේ අයුරින්ම ෆෝචලෙවන් නම් කරත්තයකට යට වුනු මිනිසෙක් බේරා ගනියි. එසේම වික්ටර් හියුගෝ බොහෝ සිරකරුවන් ඇසුරු කොට ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු Les Miserables ග්‍රන්තයේ ඇතුලත් කොට තිබුනි. ඔහුගේ අනෙක් සාහිත්‍ය නිර්මාණ වන Claude Gueux හා The Last Day of a Condemned Man/මරණ දඬුවමට කැප වූ මිනිසෙකුගේ අවසන් දවස යන කෘතිවලද මේ චරිතය නිර්මාණය කිරීමට මූලික වූ විස්තර ඇතුලත් වුනු බවට සඳහන්ය.

      වික්ටර් හියුගෝ විසින් Toulon සිපිරිගෙයි වෙත ගොස් මේ කෘතිය සඳහා තොරතුරු ලබාගෙන ඇත. මේ සිරගෙදර සිරගත කෙරුනු සිරකරුවන් ඉතා දුක්ඛිත දිවියක් ගත කළ අතර ඔවුන්ගේ සැබෑ ජීව දත්ත ශෝන් වැල් ශෝන්ගේ කටුක අත්දැකීම්වලට පාදක විය. මෙසේ සිර මැදිරි පිළිබඳව සටහන් යෙදූ වෙනමම පොත් ඔහු පවත්වාගෙන ගිය අතර ඉන් එකක ඔහුගේ නවකතාවේ ප්‍රබන්ධ චරිතය සඳහා නාමය ලෙස ශෝන් ට්‍රෙජීන්/ JEAN TRÉJEAN ලෙස සඳහන් කොට තිබුණු අතරම එය පසුව ශෝන් වැල් ජීන්/ Jean Valjean ලෙස වෙනස් කෙරුනි.

      මෙහි ඇතුලත් වූ බොහෝ සංවාද හා සිදුවීම්ද වික්ටර් හියුගෝගේ සැබෑ ජීවිතයේදී සිදුවුනු සිදුවීම වීමද විශේෂයකි. මේ සිදුවීම් අතර 1841 වසරේදී නගර ශෝබනියක්ව පොලිස් ප්‍රහාරයකට ලක්වීමෙන් බේරාගැනීම- ශෝන් වැල් ශෝන් ෆැන්තිනේව පොලිස් පරීක්ෂක ජැවර්ට්ගේ ග්‍රහනයෙන් මුදවාගැනීම, 1832 දී පැරිස් නගරයේ කැරළි කෝලාහලය අතරතුර සැරිසැරීම- ශෝන් වැල් ජීන් මැරියස්ව සොයමින් ඇවිදීම, කුණු කසල අවුස්සමින් සිටි මැහැල්ලක් හා කුඩා දඟකාර කොලුවෙක් අතර ඇතිවන බහින් බස්වීමක්- ගැව්‍රොච්/ Gavroche හා මහලු සිඟන්නියක් අතර වූ දෙබසක් වැනි බොහෝ සමාන වන සිදුවීම් තිබුණි.

      සමස්ථ කථාව පුරාවටම මෙහි ගැටුම නිර්මාණය වන්නේ ශෝන් වැල් ශෝන් හා ජැවර්ට් අතර පවතිනා විරුද්ධාභාසය හමුවේය. වැල් ශෝන් යනු විශම සමාජය විසින්ම බිහි කරනු ලදුව ඒ නිසාම සමාජයෙන්ම වෛර කිරීමට හා පළිගැනීමට පෙළඹුනා වූද පසුව එක් ගුණවත් මිනිසෙකුගේ ක්‍රියා කළාපය හේතුවෙන් සමාජය යහපත් කොට තමුන් වැනි තවත් අසරණයන් බිහිවීමෙන් වැළැක්වීමට අදිඨන් කරගන්නා ලෙස තීරණාත්මක සදාචාරාත්මක වෙනස්වීමකට බඳුන්වන මිනිසෙකි. එමෙන්ම කිතු දහමේ මූලිකම ප්‍රතිපත්තියට වූ සමාව ප්‍රදානයේ වැදගත්කම ඔහුගේ චරිතය ඇසුරින් හෙලි වේ. සමාව ලබාදීමෙන් සැබැවින්ම සිරකරුවන් දෙදෙනෙක් නිදහස් කෙරේ. මින් එකෙක් සතුරාය. අනෙකා වෛරය හා පළිගැනීම යන යදම් මාංචු වලින් සිර කෙරූ තමාවමය.

      එහෙත් මේ ප්‍රධාන චරිතයේ විරුද්ධවාදියා වන ජැවර්ට් ඊට සම්පූර්නයෙන්ම පරස්පර වෙයි. ඔහු සමස්ථ බටහිර සාහිත්‍යයේදී බිහිවූ පාරිශුද්ධම එහෙත් අසරණම නීතිවේදියාද වෙයි.

      Delete
    3. ඔහුම සඳහන් කරනා පරිද්දෙන් ඔහුගේ පියා සොරෙකි. එසේම ඔහු තමුන්ගේම සමාජ කුළය හා ස්ථරය කෙරේ වෛරයෙන් පසුවන අයෙක් නමුත් මෙකී සමාජ විෂමතාවය අසාධාරණ බවට තීරණය කිරීමේ සමාජ විචක්ශනය නොමැති පුද්ගලයෙක් වේ. ඔහුගේ අඳුරු අතීතය තුල ඔහු සිත් පිත් නැති මිනිසෙක් බවට පත්වීමට දෙමාපියන් කළ භූමිකාවක්ද අවබෝධ නොවේ. එසේම ඔහුගේ උත්පත්තිය මෙසේ දුගී හා අසරණ එකක්ව තිබියදීත් ඔහු දුගියන් හා අසරණයන් කෙරේ මෙසේ වෛරී සහගත ආකල්පයක් දක්වන්නේ ඔහුට තමුන්ගේම සමාජ පන්තිය කෙරේ ඇතිවන පන්ති වෛරය නිසා විය හැකිය. ඔහු තම සත්‍ය
      දෙමාපියත්වය/ මාතෘපිතෘත්වය කෙරේ ඇත්තේ හීනමානයකි. ඔහු පොලිස් නිලධාරියෙක් බවට පත්ව තමුන්ට වඩා ඉහල සමාජ පන්තිය ආරක්ෂා කරමින් පහල සමාජ පන්තිය පීඩනයට පත් කරනා ඔහු වැරදි පන්ති විඥ්ඥානයක් ඇති කර ගනියි. මෙලෙස ජැවර්ට් සමාජයේ පීඩිතයෙක් හා ගොදුරක් වුවද ඔහු පසුව ඔහු එකී සමාජ ගොදුරුකරණ ගිලටීනයේ උපාංගයක් වීමට හේතුව ස්වකීය සමාජ පන්තිය කෙරේ වූ වෛරයත් වැරදි සමාජ විඥානය බවට නිගමනය කළ හැකිය.
      සමාජයේ මහා අපරාධ කරනා ඉහල සමාජ
      ස්ථරවල හිඳිනා පුද්ගලයන් වෙනුවට හුදෙක් පාන් කැබැල්ලක් සොරකම් කළ අසරණයෙක් ලුහුබැඳීමට තුඩුදුන් කරුණු මෙසේය.

      එහෙයින් පාඨක හා ප්‍රේක්ශක අපට කළ හැකි එකම උපන්‍යාසය නම් ඔහු තම දෙමාපියන්ගේ රැකවරණය වෙනුවට නීතියේ පිළිසරණ විශ්වාස කළ අයෙක් ලෙස හඳුනා ගැනීමය. ඔහුගේ දෙමාපියන් සිටිය යුතු ස්ථානයේ පමණක් නොව මනුෂ්‍යත්වය සේම දේවත්වය වෙනුවට පවා ඔහු ආදේශ කරන්නේ නීතිය හා යුක්තිය වේ. නීතිය ඔහුගේ දිවියේ පරමාදර්ශය වේ. සමාජය මෙසේ වල්වැදීමට ප්‍රධාන හේතුව නීතිය නොමැතිවීම බව තරයේ විශ්වාස කරනා ඔහු නීතිය ස්ථාපිත කිරීම දේව කාර්යයක් ලෙස අදහයි. සොරෙකු වූ ඔහුගේ පියා හට කිසිදා රඟ දැක්වීමට නොහැකි වූ පිතෘ භූමිකාව රඟ දක්වන්නේ නීතිය වේ. ඇතැම් දරදඬු පියවරුන්ගේ පුත්‍රයන් ඔවුන් වයසට ගොස් මියයන තෙක්ම තම පියාට බියව සිටිනු ඔබ දැක ඇත. කුඩා වරදකට පවා ඉන පටියෙන් පුතාගේ තට්ටමට තළනා පියවරුන් ඔබ දැක ඇත. එහෙත් ඔවුන්ගේ පුත්‍රයන් සැමවිටම උත්සාහ කරන්නේ තම ඒකාධිපති පියාව තෘප්තිමත් කිරීමටය. මෙය වනාහි මනෝ ව්‍යාධිමය තත්වයකි. ඔවුන්ගේ දරුවන් අසරණ නමුත් තම දරදඬු පියා හැමවිටම නිවැරදි යැයි ඔවුන් විශ්වාස කරති. ජැවර්ට් ද මෙවැනි පුද්ගලයෙක් යැයි තීරණය කිරීමට අපට සිදු වේ. කෙතරම් අනම්‍ය වුවද නීතිය සාවද්‍ය වීමට නොහැකි බව ඔහු පවසයි. හුදෙක් පාන් කැබැල්ලක් සොරකම් කිරීමේ වරදට මිනිසෙක්ව සිරගත කිරීම කෙතරම් දරුණු දන්ඩනයක් වුවද ඔහුට තම පියා හා පරමාදර්ශය වන නීතිය වැරදි බව අවබෝධ කරගත නොහැකි වේ. දරදඬු පියෙකුගේ විශාලම ගොදුර තම යටහත් පහත් බියගුලුම දරුවා වන ලෙසින්ම අනම්‍ය නීතියේ අවාසනාවන්තම ගොදුර වන්නේ එය ක්‍රියාත්මක කරනා අනවබොධී පොලිස් නිල දරුවන්ය. මෙහිදී ජීන් වැල් ජීන් මෙන්ම ජැවර්ට්ද පීඩිතයෙක් ලෙස තීරණය කිරීමට අපට සිදු වේ. එහෙත් අවසානයේ නීතිය යනු නොවරදින පරම දර්ශනයක් නොව ඊට වඩා ධර්මයක් ලොව පවතින බවට ඔහු ලබනා ආත්ම අවබෝධය එක්තරා ආකාරයක සදාචාරාත්මක හා මානුෂීය වෙනසක් බව ස්ඵුට කරයි.

      Delete
    4. මීට අමතරව Les Miserables චිත්‍රපටිය පිළිබඳව සාකච්ඡා කිරීමේදී එහි ඇතුලත් විප්ලවය හා ආශ්‍රිත වැදගත් සිදුවීම් කිසිසේත්ම අමතක කළ නොහැක්කකි. ප්‍රංශය යනු ලොව අන් සියලු රටවලට විප්ලවය පිළිබඳව කිරි පොවා පෝශනය කළ රටක් වේ. මෙහි සඳහන් විප්ලවය වන 1832 ජූනි විප්ලවය ඉමහත් අනුවේදනීය අයුරින් දක්වා ඇත.

      ජූනි කැරැළ්ල ලෙස හැඳින්වෙන මෙය 1832 වසරේ ජූනි මස පැරිස් නගරයේ ජනරජවාදීන් අභිනව Louis Philippe රජුට එරෙහිව කරා වූ එරෙහිවීමකි. එහෙත් විවිධ පාර්ශවයන් ඔවුන්ගේ දේශපාලන අරමුණු සපුරාලනු පිනිස මෙයට සහයෝගය දැක්වූ බැවින් එය එක්තරා "කැඳ හැලියක්" විය. පෙර රජු වූ Bourbon රාජ වංශයේ දහවන චාල්ස් රජු රාජවංශයට පක්ශපාතී යලිත් රජ වංශිකයෙක්ම බලයට පත්කළ යුතු බව සිතූ රාජ ආධාරකරුවන් සේම
      Naepoaliyan Bonaparte පාර්ශවකරුවන් මෙයට සහභාගී වූහ.

      දේශපාලන වශයෙන් ගල් ගැසූ දෙබරයක් මෙන් තිබූ ප්‍රංශය ආර්ථික වශයෙන් පවා මේ සමාජයේ දැඩි ලෙස පීඩා ලැබුවේය. කුසගින්න හා දරිද්‍රතාවය හේතුවෙන් අඩු ආදායම්ලාභී මිනිසුන් දුක් විඳි අතරම 1832 වසරේදී පැරීසිය පුරා කොලරා රෝගය පැතිර ගියේය. විශේෂයෙන්ම සනීපාරක්ශක පහසුකම් අඩු ජනාවාසවල මෙය දැඩිවම පැතිරගිය අතර ලක්ශයකට ආසන්න පිරිසක් මේ හේතුවෙන් මිය ගියහ. මෙයින් එකල ප්‍රංශයේ සුවිශේෂී දේශපාලන චරිත දෙකක් වන Casimir Perier හා Jean Maximilian Lamarque ද ගොදුරු වූහ. මේ අතරින් Maximilian Lamarque පොදුජන වීරයෙක් ලෙස සැලකුම් ලැබුවේය. Les Miserables චිත්‍රපටියේ සඳහන් වන්නේ ඔහු පිළිබඳවය. දේශපාලන නිදහස හා මානව අයිතිවාසිකම් පිළිබඳව නොතැකූ පිලිප් රෙජිමය ඔහු දැඩිව විවේචනය කළේය.

      විප්ලවයට මුල් වූ ජනරජවාදීන්/ Republicans විශ්ව විද්‍යාල සිසුන්, නීති සිසුන් වැනි රැඩිකල් පන්තියේ තරුණ පිරිස් වලින් සමන්විත වූ අතරම ඔවුන් විවිධ රහස් සංවිධාන මගින් මෙහෙයවනු ලැබුනි. එසේම පැරිස් කම්කරු පන්තිය අඩු ආදායම්ලාභී ජනතාව, ඉතාලිය ජර්මනිය වැනි රටවල් වලින් පැන ආ සරණාගතයින් වැනි ජන සමූහ වලින් සමන්විත විය.

      විප්ලවයෙන් වසර 30 කට පසුව මුද්‍රනය වූ Les Miserables ග්‍රන්ථය මේ විප්ලවය පිළිබඳව විචාරාත්මක ලෙස විග්‍රහ කරයි. ඔහු පෞද්ගලිකවම මේ විප්ලවය අත් දුටුවේය. එකී සමාජ තන්ත්‍රයේ පැවති අසාධාරණය හේතුවෙන් විප්ලවවාදීන් කැරළි ගැසීම අතිශයෙන්ම සාධාරණ වුවද එය එක්තරා ආකාරයක "ළදරු වළිප්පුවකි."

      යම්කිසි දේශපාලන මතවාදයක් ඉසුලූ මැරියස් වැනි චරිත හැරුනු කොට මේ රැඩිකල් ව්‍යාපාරයට උරදුන් බොහෝ පිරිස් ඒ කිසිදු ලෙසකින් දැනුමෙන් සන්නද්ධ නොවූ බව පැහැදිලිය. Les Miserables ග්‍රන්ථය විශාල ලෙස සමාජ සංශෝධනයක් ඉදිරිපත් කරනා කෘතියක් බවට මෙයින් යලි යලිත් තහවුරු වේ. වික්ටර් හියුගෝ සඳහන් කරනා පරිදි කවර සමාජ ප්‍රතිසංස්කරණයකට වුවද මිනිසුන් ඒ පිළිබඳව අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීම දිගුකාලීන යහ පැවැත්මකට මග පාදයි. නොඑසේ නම් හුදෙක් ලේ වැගිරූ කෲරතර විකාර ජයග්‍රහනයකින් රටම තිබුණාටත් වඩා අන්ත තත්වයට වැටීමකට වඩා වැඩි යමක් නොමැති බව වේ.

      මේ 1789 වසරේ ඇති වූ ප්‍රංශ විප්ලවය මිනිසුන් දැනුමෙන් පෝශනය කරා වූ අරගලයක් වූවා නම් එතරම් කෲර ප්‍රතිවිපාක ඇති නොවන්නට ඉඩ තිබුණා මෙන්ම යලිත් වරක් කැරළි ගැසීමට අවශ්‍යතාවයක්ද පැන නොනගිනු ඇත. විප්ලවය, අරගලය, සමාජ සාධාරණත්වය වැනි වචනවල අර්ථය පවා නොදන්නා රැව්‍රොච් වැනි අසරණයන්ගේ මරණ පිළිබඳව කතුවරයා සානුකම්පිතව පෙන්වයි.

      කෙසේ හෝ වේවා අවසාන වශයෙන් පැවසිය යුත්තේ Les Miserables කෘතිය එදා මෙදා තුල බටහිර සාහිත්‍යයයේ බිහිවූ වැඩිම බලපෑමක් ඇති කරනා කෘතිය බවයි. එසේම ඒ ඇසුරින් බිහි වූ සිනමාව ඒ අවිචාරී සමයේ සිදු වූ සමාජ සංසිද්ධීන් යලිත් පුනරාගමනය නොවීමට මානව දයාව හා සහකම්පනය ඇති කරයි. වෙනකක් තබා Les Miserables
      සිංහල අනුවාදයක් ලෙසින් 1956 වසරේදී "දුප්පතාගේ දුක" යනුවෙන් සිනමා නිර්මාණයක් බිහිවීමෙන් මෙහි ශ්‍රේෂ්ඨත්වය වටහා ගත හැක. එසේම අනාගතයේදීත් සිනමාවේ කොතෙක් අග්‍ර ඵලයන් නිර්මාණය වුවද සහෘද මිනිස් වර්ගයා කෙරේ සානුකම්පිත භාව හා හැඟීම් ඇති කරනු පිනිස Les Miserables කෘතිය සිනමාවට නැගෙනු ඇත.

      තොරතුරු මූලාශ්‍ර:
      මනස්තාපය- Les Miserables සිංහල පරිවර්තනය,
      Les Miserables චිත්‍රපටිය 2012
      Les Miserables චිත්‍රපටිය 1998
      Wikipedia Encyclopedia

      Delete
  20. රොහාන්ට හෝ පස්ලිට හෝ නිදහසේ ඉන්න දීලා තම තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න උත්සහ කරන්න.
    ඊනීයා ශෝක වීම් සහ පට්ට පච ශෝකාලාප ඇති.
    මෙතැන් සිට ඔහු ගැන ලිපි ලිවීමේ,පොත් අච්චුගැසිමේ සහ ගුණානුස්මරණ උත්සව කිරීමේ කාලයයි.

    ReplyDelete
  21. ඔය බොරු රොහාන් වගේ fake Buddhist මොහම්මදු ලෙබ්බේ වගේ ලංකාවේ බෞද්ධ සංස්කෘතියට සහ සිංහල බෞද්ධ සමාජයට දැඩි ලෙස පහරදෙන බොහොමයක් සිංහල බෞද්ධ විදිහට රඟන ඇත්තටම බෞද්ධ නොවන අන්‍යාගමික අය ඔවුන්ගෙ ඇත්ත ජීවිතය වෙන ජාති ආගම් හරහා රහසිගතව වෙනවා .දැන් සමහරු සිවුරු කට්ටියත් අන්දවනව. මුදලට ගිජු ඇතැම් බෞද්ධ භික්ෂූන් ඔවූන් මුදලට ගෙන ඔවුන්ගේ පොලිටිකල් ඇජෙන්ඩාවට යූස් කරනවා ඒ වගේම ඒවටම හරියන පක්ෂ දේශපාලන ව්‍යාපාරත් ලංකාවේ තියෙනවා විශේෂයෙන්ම වාමාංශික පක්ෂ.

    ReplyDelete
  22. ඔය මොහොමඩ් රොහාන් ෆස්ලිගේ සැබෑ අනන්‍යතාව පිළිබඳව හෙළිදරව් වුණාට සැබෑ අනන්‍ය තාව හෙළිදරව් නොවන බොදුනු විරෝධී ව්‍යාජ බොදුණුවන් ගොඩක් ඉන්නව නේද විශේෂයෙන්ම බෝර්න් එගෙන් සහ කතෝලික කට්ටිය තමයි මේක වැඩියෙන්ම කරන්නේ දැන් තමන් බොරුවට බෞද්ධ කියා අගවමින්, ඒ වගෙම ගමෙන් ආපු හීනමාන ගං කබරයන් වන ගංජා ගුරා ,සෝමේ කියන ගොබ්බ පඟරනැට්ටා,සේපාල් වාචාල නාකි හිවලා ,SL Vlog යාචක රැල වැනි හීනමාන පොෂ් වෙන්න බැරි ගංකබර හිඟන හාල්කෑලිත් ඔය USAID සහ NGO ව්‍යාපෘති හරහා ලැබෙන ගතමන්ට් වෙනුවෙන් තැටිය රත් වෙච්ච වෙලාවෙ රොටිය පුලුස්සගන්නට සමාජ මාධ්‍ය හරහා දැවැන්ත ලෙස ඔය සිංහල බෞද්ධකම කියන එක විවේචනය කරමින් මිනිස්සුන් අවුස්සලා රට අස්ථාවර කරන වැඩේ දිගටම කරනවා, මහජන අවධානය වෙන අතකට යොමුකර විදේශ රටවල න්‍යාය පත්‍ර වලට අනුව ක්‍රියාත්මක වන ලංකාවේ ආණ්ඩුවට අවශ්‍ය ජනප්‍රිය නොවන දේවල් කරගන්න ඒක යොදාගෙන තිබෙන බවකුත් පේනවා නේද?

    ReplyDelete
  23. ඔය වගේම පහුගිය වසර කීපය තුල කොරෝනාවලින් වුන එක හොඳක් තමයි මංගල සමරවීර සහ කීලී මහාරාජා අභාවප්‍රාප්ත වී ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ලංකාව තුල නැතිවුන එක.

    උදාහරණ විදිහට මංගල සමරවීර හිටියනම් මේ මොහොතේ ඊලඟ ජනාධිපතිවරණෙදී එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය ඇතුලු බටහිර කඳවුරේ රටවල්වල නියත තේරීම වෙන්නෙ මංගල.

    ඔය X කණ්ඩායමට තනිකරම අරමුදල් සැපයුවෙ මංගල සමරවීර,රුවන් ෆර්ඩිනැන්ඩස්ලා එක්සත් ජනපද සහ යුරෝපීය සංගමයේ අනුග්‍රහය යටතේ ඔවුන්ගේ කැම්පේන් වෙනුවෙන්. ඔය කණ්ඩායමට පොත් සඟරා අච්චු ගහන්න සම්මණ්ත්‍රණ තියන්න වියදම් කෙරුවෙ මංගලලා තමයි. මංගලගෙ දිගුකාලීන ප්‍රොජෙක්ට් එකේ කසකාරයො තමයි රොහාන්, දීප්ති, චින්තන ධර්මදාස වගේ අය

    ReplyDelete
  24. මාතා පාලිත තෙවරප්පෙරුම අපේ හිතවතා අභාවප්‍රාප්ත වුණා, මේ මොහොතේ පාලිත තෙවරප්පෙරුම, සනත් නිශාන්ත සහ ශ්‍රී ලංකාවෙ ජනමූල දේශපාලනය පිළිබඳව විචාරාත්මක ලෙස විග්‍රහ කරන්න අවශ්‍ය බවයි මගේ අදහස

    පාලිත තෙවරප්පෙරුමගෙ මරණය පිළිබඳව සමාජ ජාල වල පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව ජනතාව කම්පා වෙනවා දැකිය හැකියි.

    ඒ ඇයි..?

    ලංකාවේ න්‍යායාත්මක සහ ප්‍රායෝගික ලෙස බෙදෙන දේශපාලඥයන් දෙකොටසක තෙවරප්පෙරුමලා දෙවෙනි කොටසට අයත් ප්‍රායෝගික දේශපාලඥයන් නිසාම පාලිත තෙවරප්පෙරුමලා නව ලිබරල්වාදය තුල පට්ට ආදර්ශමත් චරිත නොවන නමුත් ඔහුගේ මරණයේදි බොහෝ දෙනා කම්පා වෙන්නේ ඔහු ජනතාව තුලින් පැමිණ ජනතාව අතර ජීවත් වූ චරිතයක් නිසායි.

    ගංවතුරේදි මුලින්ම වතුරට බහින්නෙ, පාරට බැස කුණු කානු සුද්ද පවිත්‍ර කරන්නෙ, විටෙක කුණු ට්‍රැක්ටරය එලවන්නෙ, කොවිඩ් සමයෙ බත් උයාගෙන ගෙයින් ගෙට යන්නෙ මේ තෙවරප්පෙරුමයි.

    මේ ජනමූල දේශපාලඥයො මිනිසකුගේ උපතේ සිට මිය යාම දක්වා සෑම අවස්ථාවකදීම ඔවුන් සමග ඇලී ගැලී එක ගොඩේ වැටී ජීවත් වෙති. දරුවෙකුගෙ අකුරු කියවීමෙ, මල්වර උත්සවයෙ, ඉලව් ගෙදර දක්වාම ඔවුන් ජනතාව සමග බද්ධ වී සිටිති.

    එහෙත් නූතන ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය තුල මන්ත්‍රීවරයෙකුගෙ කාර්යභාරය එය නොවේ.

    මන්ත්‍රීවරයෙකු යනු මහජනතාවගෙ සුබසිද්ධිය උදෙසා ප්‍රතිපත්ති සහ නීති සම්පාදයෙකි.

    එහෙත් නීති සම්පාදනයට පාර්ලිමේන්තුවට පැමිණි ලංකාවේ බහුතරයක් මහජන නියෝජිතයන් ජනතාවගෙ ගඳ සුවඳ, සැබෑ ප්‍රශ්න හඳුනන්නෙ නැහැ. ඔවුන් ඉතාමත් දක්ෂ කයියාවරුන් පමණි.

    ලංකාවෙ මහ පොලවෙ දේශපාලනය වෙනස්. තෙවරප්පෙරුම මහා පොලවෙ වැඩකරන ජනමූල දේශපාලඥයෙක්.

    ජාතික දේශපාලන තලයෙ සමාජ ජාල වල බලගතු සුලු පිරිසක් විසින් සැලසුම් සහගතව මහත් සේ විවේචනයට ලක්ව වන සනත් නිශාන්ත, ප්‍රසන්න රණතුංග, නිමල් ලංසා, මහින්දානන්ද, ජොන්ස්ටන්, රෝහිත අබේගුණවර්ධනලාත් එවැනි මහ පොළොවෙ දේශපාලඥයින්.

    ඔවුන් අංකුරයෙ පටන් මහ පොලව බදාගත් දේශපාලඥයන්. ඔවුන්ගෙ මූලයන් මහ පොලව බදාගෙන ශක්තිමත්ව පැතිර ඇත.

    මහමැතිවරණයකදි ඔවුන් පරාද වීමට ඇති ඉඩකඩ බොහෝ අඩුයි. ඔවුන් තමන්ගෙ ප්‍රාදේශීය දේශපාලනයෙ ඉතාමත් සක්‍රිය සහ ජනප්‍රිය චරිත නිසයි.

    පාලිත තෙවරප්පෙරුම චණ්ඩියෙකි. නගරං කාරයෙකි. බාහු බලයෙන් ප්‍රශ්න විසඳන්න යන්නෙකි. මේ සියල්ලම ඈත ඉතිහාසයෙ නායකයෙකු පත් කරන ගැනීමේදි තිබූ මූලික සුදුසුකම්.

    ඉතිහාසයේ දි නායකයෙකු වූයේ ඒ සමාජය තුල ජීවත් වූ ශක්තිමත්ම පුද්ගලයායි.

    එහෙත් පශ්චාත්නූතනවාදය තුලදි මෙම ක්‍රමය ප්‍රතික්ෂේප විය.

    ඒ වෙනුවට ටයි කෝට් අඳින ජී. ඇල් පීරිස්, නාලක ගොඩහේවා වැනි උගතුන් යැයි කියාය ගත් පිරිසක් දේශපාලනය හයිජැක් කළෝය.

    ඔවුන් කිසිදාක ජනමූල නායකයින් වූයේ නැත. ඔවුන් දේශපාලන රැලිවලට වෙරළට ගොඩ ගැසූ කෝම්බ පමණි.

    ජී ඇල් පීරිස් වැනි උගතුන් සහ වියත් මග වැනි ආටෝප දේශපාලඥයන් දේශපාලන තරාදියෙ එක් පසෙකටත් පාලිත තෙවරප්පෙරුම තරාදියෙ අනික් පසටත් දැමුවහොත් තෙවරප්පෙරුමගෙ පැත්ත බර වැඩියි.

    ජනමූල දේශපාලඥයින් මිය යන්නෙ නැත.

    අටවා ගත් පුහු බටහිරෙන් ඉම්පෝර්ට් කල න්‍යායාත්මක දේශපාලනය තුල තෙවරප්පෙරුමලා හරසුන් මිනිසුන් ලෙස නාමකරණය කලත් ජනතාවගෙ සිත් සතන් තුල පාලිත තෙවරප්පෙරුමලා සදා නොමියෙන චරිත වෙයි.

    ටයි කෝට් අඳින ජී ඇල්, නාලකලාට වඩා සරම කැහැපොට ගහගෙන බජාර් එකට බහින පාලිත තෙවරප්පෙරුමට මම නම් කැමතියි.

    ReplyDelete
  25. මාත, රොෂාන් ෆස්ලී නීෂ් මාකට් එකක් හදාගෙන තමන්ගේ ආගමික ව්‍යාපාර සාර්ථක කරගත් හාදයෙක්, ඒ වගේම තව අයටත් ඔය ක්‍රමවේදය අනුව සාර්ථකත්වය ලබාගැනීමට අවස්ථාව තියෙනවා, නමුත් විශේෂයෙන්ම කිව යුතුයි ලංකාවේ ගොඩක් ව්‍යාපාර ලංකාව ඇතුලේ පටන් ගන්නේ රැල්ලට. ෆෝක්ස් කරන්නේ තව කෙනෙක් කරන එක කොපි කිරිල්ල මිසක් අලුත් දෙයක් දෙන්න නෙවෙයි. ඒකෙන් වෙන්නෙ කාටවත් ඒකේ දෙයක් ලබාගන්න බැරිවීම හා සියල්ල විනාශ වී යෑමයි. උදාහරණ ඕනෑ තරම් කියන්න පුලුවන්. රැල්ලට යන ඕනේ දෙයක් ඉතා ඉක්මනින්ම කෙලවෙලා යනව. දේශපාලනයත් එහෙමයි.නමුත් නිශ් මාකට් කේටර් කරල පටන් ගත්ත ගොඩක් දේවල් ඉතාම සාර්ථක ව්‍යාපාර ලෙස අදත් අපිට දකින්න පුලුවන්

    ReplyDelete
  26. කොල්ලන්ට පිට්ටනියක් වෙනුවෙන් කතා කරපු එකාට බැනලා,
    ඌරු කොටුවට කරන්‍ට් වයර් ඇද්ද එකා පොරක් කරපු රටක්😞

    ReplyDelete
    Replies
    1. මං මේ නිකමට කල්පනා කරේ.. එදා අර මීගමුවේ පිට්ට්නිය වෙනුවෙන් විවිධ පාර්ශ්ව ගෙනැල්ලා කතාකරන දවසේ සුරංග කියලා සජබ පාක්ෂික පොරක් ඔක්සිජන් කන්නද කියලා අහපුවාම ඒක විසඳන්න දෙපැත්ත බැලන්ස් කරන්න කතා කරපු සනත් නිශාන්තයා වෙනුවට පාලිත අය්යා එතන හිටියානම් මේ වහල් හැත්ත දේවානිව එදා සාරියෙන් එල්ලන්නේ .🤭🤭

      අරූ වෙන එකෙක් කියපු කතාවකට නිකම්ම බුලි කරා අවුරුදු ගානක්, ඇයි ඉතින් anonymous ඇනෝ ලට රට බේරලා දෙන්න සේව් ශ්‍රී ලංකා කියලා හෑෂ් ටැග් ගහපු අමුම තකතීරු මී හරක්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්න ද ඉතිං?

      Delete
  27. Blog එක සෙට් වුනේ අදයි.මගේ හිතේ තියෙන අදහස්ම ල්ස්සනට වචන කරලා තියෙනවා.. ❤️

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න