ස්වේච්ඡා සේවයේ නියුතු මහාචාර්යවරුන් වෙත මඩ හා අසත්‍ය චෝදනා එල්ල කරමින් ආන්ඩුව වැට්ටවීමේ උත්සාහයන් ලත් තැනම ලොප් කළ යුතුමය.
➖➖➖➖➖➖➖➖➖➖⭕➖
අපේ රටේ මිනිසුන් මහා කුහක ගුණමකු මිනිසුන් බව නැවත නැවත කියන්නට සිඳුවීම ඉතා කනගාටුවකි.
දැන් ඔවුන් උත්සාහ කරමින් සිටිනුයේ අති විශාල ජනවරමකින් බලයට පැමිණි අභිනව ආන්ඩුව අප්‍රසාදයට පත්කොට ජනතව තුල කළකිරීමක් ඇතිකිරීමටය.
අවුරුදු 76 ක් තුල විනාශ කොට ආර්ථික වශයෙන් බංකොලොත් කළ රටක් මාස දෙකකින් ගොඩ දැමීමට ජනතාව විසින් පත්කොට එවා ඇත්තේ ප්රාතිහාර්යයන් පෑ හැකි ඉන්ද්‍රජාලිකයින් නොව, ඒ ඒ විශයයන් පිළිබඳව ලොව මුල් පෙලේ විශ්ව විද්‍යාලවලින්, එනම් රුහුණු පිහිටි මායා යන ප්‍රදේශයන්හි ඇති ලෝක ප්‍රකට විශ්ව විද්‍යාලවලින් මෙන්ම ඉන්දියාව, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ජපානය ආදී ලොව කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතන තුලින් ඉහළම ගෞරව උපාධි වලින් සමත් ඒ ඒ විශයයන් පිළිබඳ අවබෝධයක් හා දැණීමක් ඇති ලෝක ප්‍රසිද්ධ විශේෂඥයින් පිරිසකි.
ඔවුන් මේ මොහොත වන විට පැවති සිස්ටම් එකේම ගමන් කිරීම ඇත්තක් වුවද, එය වෙනස් කිරීමේ අධ්‍යයන කටයුතු වල නිරත වෙමින් සිටි. ඒ සඳහා බොහෝ විට ඉතා සුළු කාළයක් හෙවත් වසර තුනක් හෝ පහක් ගතවිය හැක.
ඔවුන් බලයට පත්කල ජනතාව ඒ බලය ඔවුන් වෙත ලබා දුන්නේ, කිසිඳු සහනයක් ආධාර හෝ සහනාධාරයන් බලාපොරොත්තුවෙන් නොව, ඕනෑම කැපකිරීමක් කිරීමේ පරණ වූත් පවිත්‍ර වූත් චේතනාවෙන්මය. එබැවින් ඔවුනට ඉදිරියටත් තවත් වසර 10 වුවද එම අපහසුතාවයන් දරාගැන්ම සුළු කටයුත්තකි.
බලයට පත් පිරිස, ඒ වෙනුවෙන් කිසිඳු වැටුපක්, දීමනාවක්, නිළ නිවසක්, වාහනයක් හෝ ආහාර තබා, ටැප් වතුර වීදුරුවක් හෝ ලබා නොගෙන රටේ පුනරුදය වෙනුවෙන් සේවය සලසන්නේ ස්වේච්චාවෙන් වීම හොර නඩයකට දරා ගැනීම අපහසුය.
නිළධාරින් විසින් එවන් අනවශ්‍ය වියදම් සඳහා වෙන්කරනු ලබන මුදල් සියල්ලම, පැලවත්තේ ඇති මහාභාන්ඩාගාරය වෙත නැවත හරවා යනු ලබන්නේය.
එවන් උතුම් පිරිසකට මඩ ප්‍රහාර එල්ල කරමින්, අසත්‍ය පුවත් නිර්මාණය කරමින්, ආන්ඩුව අපහසුතාවයට පත් කිරීම ආරම්බ කිරීමට උත්සාහ කළේ නැවතත් රට තුල ජාතිවාදය වැපිරීමෙනි. මියගිය ත්රස්තවාදීන් වෙනුවෙන් කිසිඳු සැමරුම් උත්සවයක් නොපැවති උතුරේ, එවන් සැමරුම් ඇති බවට ගෙනගිය අසත්‍ය ප්‍රචාරයන් ලත් තැනම ලොප් වූයේ එහි කිසිඳු අත් අඩංගුවට ගැනීමක් සිඳු නොවීමෙන් බව ජනතාව දැන් අවබෝධ කරගෙන අවසානය.
ඒ බව ස්වාධීන මන්ත්‍රීවරයෙක් වන හොනරබල් ජොස්තර අර්චුනා මහතාද පාර්ලිමේන්තුව තුල ඔප්පු කරමින් සිටිනුයේ ඊළම මෙන්ම ප්රභාකරන්ද පට්ට පතුරු ගසමිනි.
දැන් ඔවුන් උත්සාහ කරමින් සිටින්නේ මේ උගත් බුද්ධිමත් විචක්ෂණශීලි බහුශ්‍රැත මහා ප්‍රාඥයින් වන ආචාර්ය මහාචාර්ය පිරිසට මඩ ගසමින්, ඔවුන් එවන් පිරිසක් නොව හොර උපාධි හා ආචාර්ය මහාචාර්ය පට්ටම් සහිත අම්බ හාල්පාරුවන් පිරිසක් බවට අසත්‍ය ප්‍රචාරයන් ගෙන යාමටය.
අප මෙම ආන්ඩුව පත්කරගත්තේ මෙවන් අසත්‍ය ප්‍රචාර ඉදිරිපත් කරන්නන්ට තව දුරටත් රඟන්නට ඉඩ දීමට නොවේ.
එම නිසා අප පොලීසියට කිසිඳු බලපෑමක් නොකරන පොලිස් ඇමතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මහාචාර්‍ය් නිර්මාල් රංජිත් දේවසිරි, හිටපු චන්ද කොමසාරිස් මහින්ද දේශප්‍රිය, විදර්ශන කන්නන්ගර, පුබුදු ජයගොඩ, කුමාර කළුආරච්චි මෙන්ම දේශද්‍රෝහී සුනන්ද දේශප්‍රිය වැනි සිවිල් ක්‍රියාකාරිකයින් PTA පනත හෝ ICCPR යටතේ ඇප ලබා දීමට නොහැකි වන සේ ඇතුලට දැමිය යුතු බවට බලපෑම් කරනා ලෙසය.
එමෙන්ම හොනරබල් අධිකරණ ඇමතිතුමාගෙන් අප ඉල්ලා සිටින්නේ පවත්නා නීතී මේ සදහා ප්‍රමාණවත් නොවනා හෙයින් හිස ගසා දැමීමේ නීතීය වහාම පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කොට අනුමත කර ගන්නා ලෙසය.
මන්ද මෙවන් පිරිස් සිවිල් සමාජයේ තවදුරටත් රැදීම ආන්ඩුවේ ඉදිරි ගමනට බොහෝ සෙයින් අනතුරුදායක විය හැකි බැවිනි.
මාස දෙකක් යාමටත් මත්තෙන් නාඩූ හාල් සහ පොල් සම්බල් කන ජනතාව පොහොසත් පිරිසක් බවට පත්කිරීමට තරම් ආන්ඩුව සමත්වීම මොවුන්ට දරාගැනීමට නොහැකිව ඇත.
ටුඩේ වී ඕල් ඔෆ් කැන් සේ
වී හැව් ඒ ඩ්‍රිම්
ඕල් ඔෆ් අස් ආ වෙරි හැපි
නව් සී ලංකා පීපල් ආ වෙරි හැපී
ගෝ අහෙඩ්.... ගෝ අහෙඩ්...
#ParlimentJokes #කොළඹසන්නිය
.
අඹ ගහ මුදුනේ ටකේ බදින්නේ..
ReplyDeleteටකේ ලනුව ගෙන පකේ බදින්නේ.. ජාමෙන් ජාමෙට පක නැගිට්න්නේ..
පක නැගිට්න විට ටකේ වදින්නේ..
උඹලා අප්පයි අපේ අප්පයි කුඹුරු කොටනවා
උඹලා අප්පාගේ වකුටු පුකට කපුටෝ කොටනවා
ලප කුමාර ඇට ගෙම්බා
ලල් කාන්තගේ පුක ඉම්බා
අජිත් ධර්ම තට්ට කොටා
පච ලපයට පුක දුන්නා
අඩෝ carry වැඩ කරන්න එපා who Thore වදපු අම්මට බන්නන්න එපා, වෙනදට මන් දාන කමෙන්ට් එක මෙන්න වෙන කව්ද දාලා...!!
Deleteස්වස්ති සිද්ධම් !!
ඔබ දෙදෙනාටම සෙත් වේවා!
Delete@උඩින්ම ඉන්න ප#යො දෙන්නා,
Deleteඅඩෝව්! බොලා දැනගනිව් මේ වැඩේ මුලින්ම කලේ මන්.. 2022දී.. ඔරිජිනල් නිදී මහතමයාත් කලබල උනා එකවුන්ට් එක හැක් වෙලා කියලා...!!!
කොපි කලාට කමක් නෑ. But remember! Alwayas පූජාච පූජනීයා නං whoකන්නලා!!!!!
- ඔරිජිනල් නිදී කොපිකරන්නා!!!
මාතලන්ගේ අදහසට යමක් එකතු කරන්න ඕන, මෙන්න මේ කාරණා ගැන හිතල බලන්න;
ReplyDelete🔻අමතක කරන්න එපා අනුරට බාර දුන්නෙ 🔻
⭕ ➡️ ඩොලර් බිලියන 06 ක විදේශ සංචිත තියෙන රටක්...
⭕ ➡️ තෙල් පෝලිං, ගෑස් පෝලිං, හාල් පෝලිං, පොල් පෝලිං මොනවත්ම නැති රටක්..
⭕ ➡️ උද්ධමනය සෘණ කරපු රටක්...
⭕ ➡️ ජාතිවාදී කලබල වලින් තොර ඉතාම සාමකාමි රටක්..
⭕ ➡️ කිසිම යුද්ධයක් නැති රටක්...
⭕ ➡️ ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා සියල්ලම සාර්ථක වෙච්ච රටක්...
⭕ ➡️ විදේශ සංචාරකයො මිලියන 02 ක් එන තත්වෙට පත් කරපු රටක්...
⭕ ➡️ ඩොලර් එක 300 ට පහලින් තිබ්බ රටක්...
⭕ ➡️ කොටස් වෙළඳපළ ස්ථාවර කල රටක්...
⭕ ➡️ විදේශ ප්‍රේෂණ එක මාසෙකට ඩොලර් මිලියන 500 පන්නපු රටක්... වසර පුරාම මාස නවයක්
⭕ ➡️ පොල් ගෙඩිය 60 -70 ට තිබ්බ රටක් අද පොල් 220 යි..
⭕ ➡️ හාල් කිලෝ 220ට තිබ්බ රටක්.. අද හාල් 450 යි..
⭕ ➡️ පුන්නක්කු නං වැඩිකරලා නෑ. චන්දෙ දීපු එවුං වෙනුවෙන් ඒක හරි කරපු එක ලොකු දෙයක්.
⭕ අපි 2015 පන්නලා ජනෙල්පඩියේ එල්ලපු මැදමුලනේ නාකිමයිනා මහින්දවත්, අපිම එලවලා දාපු නන්දසේන ගෝඨාභයවත් බාර ගත්තෙ මෙහෙම රටක් නෙවේ.. මයිනා බාර ගත්තෙ විසිපස් වසරක ලොව භයානකම ත්‍රස්තවාදී යුද්ධයක් පැවැති රටක්...
( ඒ අවස්ථාවේදී අනුරලා හැසිරුණේ කොහොමද...?)
⭕ නන්දසේන බූරුවා රට බාර අරගෙන මාස 03 ක් යනකොට ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් පහල වූ දරුණුතම වසංගතයකට මුහුණ දෙන්න සිදු උනා..
( ඒ අවස්ථාවේදී අනුරලා හැසිරුණේ කොහොමද..?)
⭕ රනිල් රට බාර ගත්තේ දරුණු ආර්ථික අවපාතයක් තිබ්බ රටක්...
( ඒ අවස්ථාවේදී අනුරලා හැසිරුණේ කොහොමද..? )
⭕ ගැටළු නැති රටක් ලෝකෙ නැහැ.
ඒත් අනුරට බාර දුන්නෙ අනික් නායකයන්ට සාපේක්ෂව සෑහෙන්න ප්‍රශ්ණ අඩු රටක්..
මෙහෙව් රටක් තමයි අපිත් ඡන්දේ දීලා අනුර කුමාර දිසානායකට මේසැරේ බාර දුන්නේ, චන්දෙ දීපු දාර බයියොන්ට ඌ මාස හතරක් ඇතුලත මෙහෙම නවලා පූම්කේ ඇරියා නං...?
ඉස්සරහට කොහොම අරීවිද ?
පොල් ගෙඩිය 220 යි අද...හාල් 450 යි..
මේ රටේ බත් කන මිනිස්සුන්ටයි මුං මේ කෙළවන්නේ...
මාතලන්
ReplyDeleteලංකාවේ නව කතානායක ධූරය දරන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අශෝක රන්වලගේ Wikepedia page එකේ මුලින් ඔහු දාලා තියෙනවා ඔහුට මොරටුව විශ්ව විද්‍යාලේ Chemical engineering degree එකක් තිබෙන කෙනෙක් විදියට. නමුත් මේ ගැන සමාජයේ දැඩිලෙස විවේචන එල්ල වීම සමග ඒක පස්සෙ වෙනස් කරලා තියෙනවා ඔහු මොරටුව විශ්ව විද්‍යාලෙ NDT ඩිප්ලෝමාවක් ලබා ගත් කෙනෙක් විදියට. ඒ වෙනස් කරලා තිබෙන විදිය පහත URL එකේ තිබෙන ලිපියේ පෙන්වනවා.
අශෝක රන්වල PhD එක ගත්තා යැයි ඔහු පවසන ජපානේ වසූදා විශ්ව විද්‍යාලය (Waseda University) පුද්ගලික විශ්ව විද්‍යාලයක්. අශෝක රන්වල එම විශ්ව විද්‍යාලයෙන් PhD එකක් ලබා ගත් බව එම විශ්ව විද්‍යාලය තහවුරු කර නොමැති බවත් ඔහුගේ PhD එකට අදාල නිබන්ධනය හෝ කිසිඳු research publication එකක් සොයා ගැනීමට නැති බවත් මේ ලිපියේ සඳහන් වෙනවා
https://slguardian.org/exclusive-are-speaker-ranwalas-academic-credentials-fabricated/
මේ ගැන විස්තර පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
මන්න පෝතලන්!
ReplyDeleteසේපාල් අමරතුංග පොඩිකාලෙත් ට්‍රාන්ස් ෆෝබිකයෙක් සහ හෝමෝ ෆෝබිකයෙක්ද?
@ ජගත්
Deleteසේපාල අමරසිංහ කියන පොල් බූරුවා උපතින්ම මන්දබුද්ධිකයෙක් හරියට කෙබර කුමාර වගේ, ඒ මදිවට තව ඌ අංගවිකල විරූපී නිසා හීනමානයෙන් පෙලෙන එකෙක්, ඒ නිසා ජනප්‍රිය වෙන්න බොරුවට මාලිමා විගඩමේ එල්ලිලා එක එක කුණුහරුප කියනවා, මතකනේ දළදාවට ලබ්බක් කියලා ඌට විරුද්ධව කෙනෙක් උසාවියට ගිහින් ඒකෙන් ඌට දඬුවම් නියම වුණා, ඕකා තව ටික දවසකින් මාලිමාවට විරුද්ධව එන විශාල රැල්ලට සෙට් වෙලා ආණ්ඩුවට බනින්න පටන් පටන් අරගෙන ආණ්ඩුව පතුරු ගහයි, අර ඒකාලේ නන්දසේනට කඩේ ගිය සුදා වගේ උන් මාලිමා රැල්ලේ පීනලා දැන් පැත්ත මාරු කරලා ආණ්ඩුවට පලු යන්න බනින එක ඌත් පටන්ගනී.
@ Jagath Pathirana
Delete69 ලක්ෂයේ “රණවිරු ගායට” එහා භයානක එකක් 68 ලක්ෂයේ “පුප රුදාව”..
අනේ මේ මාතලන්
ReplyDeleteඋක් කන්නේ නැතුව හිටපන්,
යකෝ බැරි එවුන්ට බෑම තමයි... යුද්ධෙකුත් නෑ... කොරෝනාත් නෑ... භාණ්ඩාගාරේත් හිස් නෑ... විපක්ෂ එකක්වත් උද්ඝෝෂණයක්වත් කරන්නේ නෑ.. වෘත්තීය සමිති වර්ජන කරන්නේ නෑ... ආණ්ඩුවට වැඩ කරන්න බැරි වෙන අංචි ඇදිලි එකක්වත් නෑ...
ඔය එකක්වත් නොකර තියද්දීත් රනිල් දීලා ගිය තත්වෙන්වත් රට මේන්ටේන් කරගන්න බෑ...රටේ එක ප්‍රශ්නයක් හරියට විසඳා ගන්න බෑ කියන්නේ පට්ට අසාර්ථක ආණ්ඩුවක් තියෙන්නේ... තොපේ මහ එකා කාල කන්නි පච කුමාර බේසික http බේසාවා සහ උගේ හරක් වහල් http බිංදුසාරල හැත්ත මේ වතාවේ නාන්නේ බේරේ වැවේ නෙවෙයි තව ටික දවසකින් ටොයිලට් වලවල්වල...
මාතයියේ, ඔයාලා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරන්න පහුගිය කාලේ වැඩ කළා, අපි හැමෝම වගේ බහුතරයක සාමාන්‍ය ජනතාව වන අපි, කොටින්ම කියනව නම් මේ රටේ මිනිස්සු බහුතරය ඔයාලා ඒ දවස්වල ඔය npp එකෙන් කියපු හැම දේම විශ්වාස කලා..මොකද ඒවා කීවෙ දින දීල..ඒ නිසා පරන ආන්ඩු කියපු කරපු දේ දැන් මේ මිනිසුන්ට වැඩක් නෑ..අද හාල් කිලෝ එක +පොල් ගෙඩිය =500යි දෙකටම.. ඒ නිසා මහ පොලොවේ යතාර්තය හොයන්න..ඔයාල ආන්ඩුව ගත්තෙ මොන තරම් බොරු පොරොන්දු අනිවාර්යයෙන්ම කරනවා කියලද..? ඒ මොනවත් කරන්න කිසිම ආකාරයක සැලසුමක් වත් ඕනකමක් වත් අපට පේන්නේ නෑ, අඩුම ගානේ ඒවා ඇත්තටම කරන්න ඕනකමක් තියෙනවා වගේ පේනවනම් අපට ඒකත් ඇති ඒත් එහෙමවත් නෑ බොරුවට රගපාන බවයි දැන් දැන් අපට තේරෙන්නේ... කරුණාකරලා දැන්වත් හරියට වැඩක් කරන්න පටන් ගන්න කියලා ආණ්ඩුවේ ලොක්කන් වන නායක සහෝදරවරුන්ට කියලා ඉක්මනින්ම මොනව හරි කරන්න නැත්නම් රටම ඉවරයි, මේ සැරේ අපට බලාපොරොත්තුවක්වත් නෑ
ReplyDeleteඅනෙක දැන් මට මෙතන නිවන් සැප පතන්නෙපා.. හොඳට මතක තියාගන්න මොකද මාත් මේපාර චන්දෙ දුන්නේ npp එකට... අපට ඕන මේ රට ගොඩනගන්න මිසක් කුණුහරුප අහගෙන අවලාද සාප අහගෙන ලේ කෝප කරගන්න නෙමෙයි ඒක හොඳට මතක තියාගන්න ඕන හරිද?
මුන් කියපු අතේ පැලවෙන නැව් බොරු වලට ඇන්දිලා ඉන්න උන් කොච්චරද කියනවානම් හෙන බිස්නස් කාරයොත් ඉන්නවා...... උන් හිතන්නෙ මහ කෙබරයා දොර ඇරන් බහින එක තමා ලොකුම වියදම් අඩුව කියල......හනේ නොදකින් මේ වගේ අමුම මරිමෝඩ වෘෂභ හැතිකරයක්... 😵💫
ReplyDeleteඅඩෝ මෙන්න තව එකෙක්, කැතයි හොඳේ...
Deleteස්වස්ති සිද්ධම් !
ඔබලා දෙදෙනාටත් සෙත් වේවා!
Deleteමේක බලහන් බන්,
ReplyDeletehttps://www.facebook.com/share/v/eRsz2GpR5aBKTAiv/
මුන්ට ඔහොම වෙලා මදි, චන්දෙට කලින් ඔය ටික කියපු අයට අම්මා මතක් කර කර අමු තිත්ත කුණු හරුපෙන් කමෙන්ට් දැම්මා....
සති ගණනාවක් ගිනි කාෂ්ඨක අව්වේ වේලිලා, මහ රෑ මොර සූරන වැස්සේ තෙල්, ගෑස්, ඖෂධ පෝලිම් වල මැරුන එවුන් බේරා ගත්තම, ඇහුවා........
"තෙල්, ගෑස්, හාල්, බෙහෙත් ද ජීවිතේ කියන්නේ" ..... කියලා.
උඹලා ......
"දූෂණය නැති කරලා රට දියුණු කලොත් ඇති"
"නොකා,නොබි, බෙහෙත් නොගෙන ජීවත් වෙන්න පුළුවන්".....
කියලා "පොර ටෝක්" දීලා චන්දය දුන්නා නම්, දැන් ඉතින්.......
"බඩජහරි කමට"......
හාල් නැහැ
පොල් නැහැ
බෙහෙත් නැහැ
භූමි තෙල් ගණන්
ළමයි බඩගින්නේ
කිය කියා "මර ලතෝනි" දෙන්නේ නැතුව, බඩගින්නේ ඉඳලා රටට ආදර්ශයක් දීපල්ලා.
අවුරුදු 5ක් පොඩ්ඩක් බඩගින්න ඉවසපල්ලා....
තව අවුරුදු 5 කින් ඊළඟ ජනාධිපති චන්දෙට මාසෙකට කලින් අර ෆයිල් 400 තියෙන දූෂණ ගැන පරීක්ෂණ ආරම්භ කරයි.
"බඩ ගැන හිතන්න එපා. රට ගැන හිතපල්ලා".
දැන් ජවිපෙ නායකයොත්
පාර්ලිමේන්තු මන්ත්‍රි නිල නිවාස
කැන්ටිමේ කෑම
මන්ත්‍රී වැටුප්
මන්ත්‍රී විශ්‍රාම වැටුප්
මන්ත්‍රී වාහන වරප්‍රසාද (දැන් යන්නේ බස් එකේ)
ගන්නේ නැහැ.
කන්න නැහැ කියලා අඬන්න එපා. ලැජ්ජා නැද්ද ❓ ❓ ❓ ❓
🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣
යකෝ අර මොංගල් කෙබර පම්කයා ඒ දවස්වල 'ඩොලර් බිලියන 41ක් කියන්නෙත් ණයක්ද, ඊයා! ලැජ්ජයි' කීයලත් කිවුවා !!
ReplyDeleteහොඳ දේට අපි කවුරුත් හොඳයි කියන්න ඕනෙ. කුහක විය යුතු නෑ. ඒත් සහල් මෝල් හිමියන් කිව්වෙ නාඩු වල පාලන මිළ 220/= අයින් කරන්න කියලා. ඒ අය කිව්වෙ කඩ වලට 218/= ට දෙනවා. කඩ වල අයට රු. 2/= ක ලාභය මදි කියලයි මේ ප්රශ්නය ඇති උණේ. ඉතින් දැන් නාඩු 230/= කරලා. ඉතින් මොකක්ද කළා දණ ගැස්සුවා කියන්නෙ? හිඟයක් හැදුවා. රටින් ගෙන්වනව කිව්වට ඒකත් ඕපන් කළා. ඒකෙන් කම්පිටිශන් එක වැඩි වෙලා ඉන්දියන් එක්ස්පෝර්ටර්ස්ලා අය එක පාරට මිළ වැඩි කළා. ඒකෙනුත් ඔය කියන අඩුවක් වෙන්නෙ නහැ. මේ කයියනායක කළේ ගෝටාභය දාපු පාලන මිළ තව රු. 10/= කින් වැඩි කළ එක විතරයි. ඒකට උඩ පණින බොලා ගැන දුකට වඩා කියන්න තියෙන්නෙ බත් බොලාගෙ කෑමක් නෙමේ. ඒකයි මෙච්චර කල් ඔය ගැන මහ පචයා උන්න්දු නොවුණෙ. කාපියව් තණ කොළ. ඒත් මෙහෙම ගියොත් ඒවත් නැති වෙන්න ඉඩ තියෙනව හෙට ඉඳන්. බලපල්ලා.
ReplyDeleteඅයිසේ ළමාතන්, අර මාලිමා හාමිරක් ඡන්දෙට කලින් තප්පු ලෑවා නේ ජනාධිපතිට එක පෑන් පාරෙන් කරන්න පුළුවන් ටොයිස් වැඩ ඕවා, අපි ආවම ක්ෂණිකව ක්‍රියාත්මක කරනවා කියලා... දැන් කෝ? ඒ අරුම පුදුම පෑන හම්බුනා ද?
ReplyDeleteඑහෙමනම් ඔය ගමන්ම අරං එක පෑන් පාරෙන් කරනවා කිව්ව දේවල් සේරමත් දැන්ම කරලා දාන්න කියන්න. රටේ ප්‍රශ්න ගොඩක් විසඳෙනවා එතකොට. මේකත් කළින් වගේම "බොරු සිංහනාද රියල් බලුකෙඳිරිය" වගේ කෙඳිරි ගෑමක්ම විතරක් ම වුණොත් තමයි අවුල 😂😂
මාතලන්, මේ දවස්වල කොහෙද වැඩ? ජොනියාට යන ඕන මං නැති නිසා තිබ්බ රස්සාව නැතිවුණා ද?
ReplyDeleteහාල් මිල පාලනය කරනවා කියලා මාෆියාකාරයන්ගේ ගානට දැන් ඔන්න ගැසට් එක ගහලා, සාමාන්‍ය දැනුමක් තියන කෙනෙකුට තේරෙනවා තොග මිල සහ සිල්ලර මිල අතර රුපියල් පහක වෙනසක් සහිතව වෙළඳාම් කරන්න බැරි බව. නිලධාරීන් මොනවා කිව්වත් ජනාධිපතිටත් මේවා තේරුම් ගන්න හැකියාවක් තියෙන්න ඕනෑ අඩුම තරමේ සාමාන්‍ය බුද්ධියක් common sense වත් නැතිව රටක් පාලනය කරන්න අවශ්‍ය තීන්දු තීරණ ගන්නේ කොහොමද?
ReplyDelete