Dec 16, 2024

ඉකොනොමැට්ටාට අමතක වූ ශෙහාන් සේමසිංහ හා වැල් පාලමේ ඉන්දියා යාම

 



ඉකොනොමැට්ටාට අමතක වූ

ශෙහාන් සේමසිංහ හා

වැල් පාලමේ ඉන්දියා යාම

➖➖➖➖➖➖➖➖🔴➖


අනුර කුමාර ජනාධිපති සඕදරයාගේ ඉන්දියානු ගමන දේශපාලනිකව ගත්කල අති සාර්ථක  ධනාත්මක සංචාරයක් බව මාතලන්ගේ මතයය. එයට අදාලව රනිල්ගේ ඉන්දියානු පෙරගමන මෙන්ම පසුගමනද පෙන්වා දෙමින් සිටිනුයේ ජවිපේ ගොබ්බයන්ගේ ඉන්දියානු විරෝධය බව්වට දමා... රාශ්‍රපඨි දිසානායක... ජියෝ පොලිටික් බලවතුන්ගේ ආශීර්වාදය හා අනුග්‍රහය මධ්‍යයේ.... රනිල්ගේ වැල් පාලමේ ඉදිරියටම යාමට නියමිත බවය.


ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව නිමාවට පත්වීමත්.... කොටස් වෙළඳපල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සිඳුවූයේ.... මේ ආන්ඩුවේ සෙල්ෆි ගහනා වදකහ ගොබ්බයන්ගේ ලබ්බක් නිසා නොව... පෙර ආන්ඩුව ඒ වෙනුවෙන් සිඳුවිය යුතු කරුණු කාරනා සියල්ලම නිමකළ තිබූ නිසාවෙන්මය.


ඒ ගැන පරිපූර්ණ මට්ටමේ ලිපියක් ඉකොනොමැට්ටා විසින් ලියා තිබුනද... ඒ තුල, ඊට වල කැපු හිඟන දේශපාලුවන් ගැන සිහිකැඳවීම් ඇතත්.... ප්‍රශංසාවට ලක්විය යුතු දේශපාලන චරිත අමතක වීම කනගාටුවට කරුණය.


රට වැටී තිබූ තත්වයෙන් ගොඩ ගැන්ම ගැන ජාත්‍යන්තර සංවිධාන හා දැවැන්ත චරිත මඟින් රනිල් වික්‍රමසිංහ අගය කිරීමට ලක් වූ බව සත්‍යයක්ම වුවද,.... ඉකොනොමැට්ටාගේ ගෞරවාදරයට පාත්‍රවන, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මෙන්ම.... ඔහුට අමතක වූ කණ්ඩායමේ දේශපාලන නායකත්වය දරූ ශෙහාන් සේමසිංහද ඇතුලත් විය යුතුම බව මාතලන්ගේ මතයය.


ඔහු පාර්මේන්තුව තුලද ජාත්‍යන්තරයේද මේ වෙනුවෙන් අති විශාල කාර්‍යභාරයක් ඉටු කළේ... ආර්ථික ශාක්ෂරතාවයක් නොමැති, ජවිපේ හා ජජබ ගොබ්බයන්ගේ පමණක් නොව.... දේශපාලන කුහකයකු වන මහා ආර්ථික උස්තාද්ලා සේ පෙනී සිටින හර්ෂ ද සිල්වා, එරාන්, කබීර් වැනි කුහකයින් සේම මැටිමෝල් සජිත්ගේ පාර්ලිමේන්තුවේ ගොන් දෙපැයටද තාර්කිකව නිවැරදි  හා සත්‍ය උත්තර බඳිමිනි.


උන්ගේ කියුම් හා කෙරුවාවන් අමතක වුවද.... වසන්ත සමරසිංහ හා චතුරංග අබේසිංහ යන ජවිපේ හා ජාජබ ගොබ්බයන් දෙදෙනෙකුගේ කියුම් කෙරුම් එම ලිපිය තුලින් ගෙන මෙහි සඳහන් කරණුයේ...., රනිල් හා කණ්ඩායම කළ සියල්ල අමතකව... අද හාල්, පොල් නොව, ලුණුත් නැතිව ඉන්නා ගුණමකු හාල්පාරූ ජනතාවගේ දැණුම්වත් භාවය උදෙසාමය.


වසන්ත සමරසිංහ ගැන

උපුටාගැන්ම

___________________⭕___


// කොටින්ම එකල ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී එම සිදුවීමට පෙර දිනයක ප්‍රකාශ කර සිටියා, අර්ථ සාධක අරමුදලට කිසිදු අතක් නොතිබන බවත්, බැංකුවලින් ලබාගත් ණය පමණක් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරන බවත්. 


එය ඇසුණු වර්තමාන ආණ්ඩුවේ එක ඇමතිතුමෙක් එකල ජනතාව ඇවිස්සීමට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා බැංකුවල තැන්පත් කළ මුදල් ආණ්ඩුව විසින් මංකොල්ලකෑමට යන බවත්, ඊට කලින් ජනතාවගේ මුදල් බේරගන්නා ලෙසත්. 


ඒත් මහ බැංකුවත් මුදල් අමාත්‍යංශයත් එම දෙපාර්ශවයෙන්ම කරපු බියවැද්දීම් වලට යට වීමකින් තොරව, දින කීපයකට බැංකු නිවාඩු දී ජාත්‍යන්තර බැඳුම්කර මිලදී ගැනීම නිසා, දැනටමත් පාඩු ලබා ඇති බැංකුවලින් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් තොරව, ධනාත්මක මූල්‍ය ප්‍රවාහයන්(positive cash flow) ඇති අර්ථ සාධක අරමුදල නිවැරදිව ජනතාවට ලොකු පාඩුවක් නොවන සේ නිවැරදි පරිදි ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කලා. 


එසේ නොකර වඩා ජනප්‍රිය මතය වෙච්ච බැංකු පද්ධතියෙ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කලා නම් සිදු වෙන්නට තිබූ හානිය කියල නිම කරන්න බෑ.


( ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව සිදුකිරීමට බැංකු නිවාඩු දුන් සතියේ , ඒ නිවාඩුව දුන්නේ කාටත් හොරා බැංකු ටික මංකොල්ල කෑමට බව වර්තමාන ආණ්ඩුවේ ඇමතිතුමෙක් ප්‍රකාශ කළා කාටත් මතක ඇති) //


චතුරංග අබේසිංහ ගැන

උපුටාගැන්ම

___________________⭕___


// ඉන්පසු තමයි ඔවුන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ISB ප්‍රතිව්‍යුහගතකරණයට අත ගැහුවේ. මේක තමයි සංකීර්ණම ක්‍රියාවලිය වුණේ. මොකද එවැනි බැඳුම්කර මිලදී ගැනීමෙන් පසුව ඒවා නැවත ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොලේ ඒවායේ වෙළඳපල වටිනාකම් අනුව විකිණෙනවා(bond trading). එවිට එම ISB විශාල කණ්ඩායම් ප්‍රමාණයක් අතරට බෙදී යනවා. ඔවුන්ව එක සාකච්ඡා මණ්ඩපයකට ගෙන ඒම බොහොම අමාරුයි. 


නමුත් එම ISB හිමිකරුවන් වැඩි ප්‍රමාණයක් සාකච්ඡා වට වලට ගෙන ඒමට ඔවුන් දෙදෙනාට හැකි වුණා. මුල් වට වල සාකච්ඡා වලින් එකඟ වූ ප්‍රතිව්‍යුහගතකරණයන් සාර්ථක වූයේ නෑ. 


ඊට හේතුව එම ප්‍රතිව්‍යුහගතකරණයන් imf එකේ ණය තිරසාර කර ගැනීමේ ව්‍යුහයට (DSA) අනුකූල වූයේ නැති වීමයි.


( නව රජයේ තරුණ කේවට්ටයෙක් එකල එම DSA එක ඔවුන් ඉදිරියේදී වෙනස් කරන බවත් දැනටමත් ඒ නව DSA එක සකස් කර ඇති බවත් එකල ප්‍රසිද්ධියේ වහසි බස් දෙඩුවා ඔබලාට මතක ඇති. එහෙත් එම කේවට්ටයන්ගේ වෘෂභ කතා නොසලකා හරිමින් කිසිදු වෙනස් කිරීමකින් තොරව එම DSA එක වර්තමානය දක්වාම පවත්වා ගැනීමට කටයුතු කිරීම ගැන නව රජයේ ඉහළ තීන්දු තීරණ ගන්නා පුද්ගලයන්ටත් මෙහිදී ස්තූතිය පුද කරන්න ඕනේ) //


ඉකොනොමැට්ටා කියන්නාක් මෙන්ම... මෙවන් දේශපාලන අඳබාලයන් පමණක් නොව, මහා ආර්ථික උස්තාද්ලා සේ පෙනී සිටිමින්.... මැතිවරණ සමයේද ඔලමොට්ටල ප්‍රකාශයන් සිඳුකල හඳුන්නෙත්ති සහ නලීන් හෑවගේ මෙන්ම වසන්ත සමරසිංහ හා චතුරංග අබේසිංහ වැනි ගොබ්බයින් හලා දමා.... 


ආර්ථිකය නිවැරදි මාවතේ ඉදිරියට ගෙනයාම.... එහි ගෞරවය හිමි විය යුතු නිළධාරින් හා ආයතන වලට මෙන්ම.... වැදගත් මහත්වරුන් සේ පෙනීයන.... මහාචාර්යවරයකුට හා ආචාර්‍යවරයකුට පවරා තිබීම පිළිබඳව.... අපේ ගෞරවය අනුර කුමාර ජනාධිපති සඕදරයාට පිරිනොනමා සිටීමට තරම් අප කුහකයන් නොවනා බවත් ලියා තැබිය යුතුමය.


සීයාගේ වැල් පාලමේ යාම හැර

වෙන ගමනක් නොමැති බව

සියල්ලෝ අවබෝධ කරගනු ඇත.


ස්වස්ති සිද්ධම්.....!!!!


.

4 comments:

  1. ඉකොනොමැට්ටා කියන්නේ රෂිනි දුව ගැන අසැබි කතා ලියන ඩයල් එක නේද. මිනිහා වනචරයෙක් වගේ

    ReplyDelete
  2. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කොටස් වෙළඳපළේ මේපදවස්වල ඇතිවන පිබිදීම ජෙපි ආණ්ඩුවේ හාස්කමක් ලෙස පෙන්වා දෙන්න ජෙපි වහල්ලු පුක විකාගෙන දගලනවා. මේ ආණ්ඩුව කොටස් වෙළඳපළේ පිබිදීමක් ඇති කිරීම වෙනුවෙන් ගත්තු එක සාදනීය කරුණක් නම් කරන්න පුළුවන්ද? මේ අය කළේ සමාගම් රජයේ පාලනයේ තියා ගන්නවා වගේ ආයෝජකයන් අධෛරයමත් කරණ මරි මෝල් තීරණ. ඒක හින්දා කවුරුහරි ජෙප්පෙක් කොටස් වෙළදපළ පෙන්නන්න ආවොත් පුකට පයින් ගහපල්ලා..අනිත් එක ගිනි තැබීම හුරු දෑතට මොන කොටස්ද..

    ReplyDelete
  3. යිස්රායල් රකිනාදෙවි අනුර රකීවා

    ReplyDelete
  4. ජංගි සුදා රංවලව පතුරු ගහනවා පල් හොරක ගානට දාලා. ඌ NDT කියන එක දන්නෙත් නැහැ..ජංගි සුදා කියන විදියට රංවලව බාස් කෙනෙක්..

    ඒක පැත්තකට තිවුවම ,
    1.
    "රටේ පවතින භීෂණය හමුවේ 1989 ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් තාවකාලි නිවාඩු ලබා ගන්නා මොහු අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට ගොස් 1994 වන විට ජපානයේ ඉහළ තාක්ෂණික විශ්ව විද්‍යාල කිහිපයක මහාචාර්යවරුන්ගේ අධීක්ෂණය යටතේ ජීව රසායනය සම්බන්ධයෙන්ද ආචාර්‍ය වරයෙකු ලෙස තම දැනුම සන්නද්ධ කරගන්නා අශෝක රන්වල සහෝදරයා"reference: Facebook
    👉රංවල PhD එක කරල තියෙනවා කියන්නේ 1994 අද වෙනකං සහතික අරගෙන නැද්ද.ජපානයේ ගිහින් PhD එකක් කරලා ඌට සහතිකය ගන්න මතක් උනේ කතානායක උනාමද.එහෙම නැත්නම් එයා දැනුමෙන් සන්නද්ද වෙලා සහතික එපා කියලද.
    👉 PhD එකක් කරන්න සාමාන්‍යයෙන් MSc or P.dip හෝ තියන්න ඒක කොහෙන්ද කලේ, ඒ ගැන පැහැදිලිව කියන්නේ නෑ, ඒ සහතිකත් ගන්න අමතක උනා කියන්න බෑ, එක නැතුව PhD කලේ කොහොමද.

    👉හරි ඔය ඔක්කොම වෙලත් ආචාර්ය කියලා පෝස්ටර් ගහලා camping එකක් කරන්නම් එක් දැක්කේ නැද්ද.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න