වර්ෂ 2012
➖➖➖⭕
අරලිය ගහ මන්දිරයේ ආලින්දයේ....
මක්කැයි චිචී පුතේ ඔහේ ඔය කොරන්නේ....?
මම සැටලයිට් එකක් හදනවා තාත්තේ....
ඉතින් පුතේ ඕක උඩ යවන්න රොකට්ටෙකක් එපෑය....?
තාත්තා කළබල නැතිව ඉන්නකෝ...
ඕවා උඩ ඇරියා කියලා වැඩක් තියේය පුතේ....?
වැඩක් තියේද නැද්ද කියලා බලාන ඉන්නකෝ තාත්තේ.....
වර්ෂ 2025
➖➖➖⭕
විජේරාම වලව්වේ සාලයේ සිරස නාලිකාව නරඹමින් සිටින මහින්ද රාජපක්ෂ මහතා....
මේ වන විට චිචි යවා තියෙන්නේ රොකට් එකක් නොවන බවත්....
එය ඔරේෂ්නික් මිසයිල් එකක් බවත් වාර්තා වේ..
War Head කීපයක් තියෙන...
වසර 13 කට පෙරයි යැව්වේ යැයි කියනා රොකට්ටුව....
දැන් ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරමින් සිටී....
මේ මොහොත වන විට....
පැලවත්ත සුනේ සුං...
පාර්ලිමේන්තුව කුඩේ කුඩු....
ජනාධිපති මන්දිරේ ඉවරයි...
අරලියගහ මන්දිරයට පැලවත්තෙනුත් ප්‍රහාර....
ඔලුව උස්සගන්න බැරි සයිස්සෙකක් තියෙන්නේ....
තඹුත්තේගම වස්සා නම් අයන්ඩෝම් පද්දතිය ක්‍රියාත්මක කර ඇතත් ඊට එල්ලවු ප්‍රහාරය ඉතා බලවත් වේ....
ලංකාවේ ලොන්ඩරි ඉතරක් නෙමේ...
ලොන්ඩරි ඔප් පැරිස් ඇන්ඩ් ලොන්ඩරි ඔෆ් ලන්ඩන් නොකවුට්....
තනි ඇහැට ඇඬෙන්නේ....
මේ මල් පාර දිගේ එන්න සමදරා.....
මේ අතර
➖➖➖➖
චිචිගේ පොඩි කොලුවා කක්කා දමා කක්කි අනමින් සිටී.....
චී....... චී........ පුතේ.... ඔය මොනවයි ඔය කරන්නේ...
චීයේ මං මේ මැදමුලන වලව්ව හදන්නේ....
ඕවා හදලා වැඩක් තියේය පුතේ..... දැන් හදන්න ඕන....... පැලවත්ත පච ෆැක්ටරිය වගේ එකක්නේ....
ඒක හදන්න නම් චියේ......... හරවලා යවපු ගූ නැව......... ආයේ ගේන්න වෙයි නේද චීයේ....
#මාතලන්
.
ජේවීපී ඩොබිලාට රෙවිලා ඉන්නේ. කාලකන්නි රැලට මාර වැඩේ උනේ.
ReplyDeleteටිල්වින් කාරයා පච ලපයට හොදට අමතලා
Deleteපච කොටා, ආප්ප හරිනි, දණහිස්සයා, වපර වසන්ත, බිග් කුච්චේන්, ලැට් මාලි, බුරම්පියා, කොහොමද මුන්ගේ වැඩ.
Deleteලක්මාල් කන්දෙවිදානෙ (අටම්පහුර)January 17, 2013 at 11:19 PM
ReplyDeleteමේ කක්කා කතන්දරකාරයෝ . අනුන්ගේ පුකවල්වල ඇගිලි නොගහා ඉස්පිරිතාලයකට ගිහින් බොහෙත් ටිකක් ගන්නවා ,
අනුන්ගේ එව්වා අනුමත කොරන්ඩ , ලියන එව්වායේ සදාචාරය හොයන්ඩ කලින් , තමුන්ගේ ගෙදර ඉදන් තුච්ච විදිහට අනිත් එවුන්ට අපහාස කරන එක නවත්තලා දානවා.
එහෙම කරන්නේ තමුන් නෙමෙයි කියලනේ තමුන් කියන්නේ , හරි අපි එහෙමමයි කියමුකෝ , මී බෙට්ටක තරම්වත් මනුස්සකමක් තියන මනුස්සයෙක් නං ඇයි හලෝ ඔය විදිහට අනිත් එවුන්ගේ තිරිසං ආතල්වලට ඉඩදෙන්නේ.
අපිනං ආයිබොවං දෙකයි පනහේ කාලකන්නි කබ්බෝ , තමුන්නැහේ ඉතින් උගත් , බුද්ධිමත් , වැදගත් , පොරනේ , මොකදෑ ඉතින් ඔය දෙලොවටම නැති දහපත්දුරා වැඩ කරන්නේ . ඉන්නවකෝ මහත්තයෙක් වගේ ,
තමුන්නැහේ සිංහල බ්ලොග් ලෝකයේ හෙන පොරක් තමා , ආයේ ඉතින ඒකේ විවාදයක් නැ , අති මහත් සේවයක් කොරලත් තියනවා සිංහල බ්ලොග් වලට ,
ඒ උනාට අමතක කරන්ඩ එපා ලොක්කා , සිංහල බ්ලොග්වල . නිසිබලධාරියාවත් , අයිතිකාරයාවත් නෙමෙයි තමුන්,
නිකං ගුමුට්ටි අතින් අරං එලුවේ හලාගන්නේ නැතුව දැන්වත් ඉන්නවකෝ මනුස්සයෙක් වගේ.
ලක්මාල් කන්දෙවිදානෙ (අටම්පහුර)January 17, 2013 at 11:24 PM
ආ අමතක උනා දැන් ඉතින් මතක් කරලා තමුන්නැහේගේ බල්ලෝ රැල ලෙහලා උසිගන්නනවා,
අහලා තියනවද කතාවක් (කතන්දරකාරයා හින්දා අහලා ඇති)
බල්ලොත් එක්ක බුදියපුවහම මැක්කොත් නැගිටින්ඩ උනේ ඉස්සරකාලේ , දැන් ලංකාවේ බල්ලොත් එක්ක ලැග්ගහම නැගිටින්ඩ වෙන්නේ බලු පැටවු එක්ක
කමෙන්ට් උපුටා දක්වන විට උපුටාගත් ස්ථානය පෙන්වීමට කාරුණිකවන්න
Deleteකැමැත්ත තියෙනකම්, ඒකෙන් වින්දනයක් ලැබෙනකම් ඈත්වෙන්න එපා!
Deleteවපර වසන්තයට අරින්න puke
ReplyDeleteරශිනි දුවට අරිමු පුකේ
Deleteටිල්වින් නාකියාගේ බෙට්ට උරන අජිත් ධර්ම තට්ටයා සල්ලි මාටියා ගහලා මාට්ටු වෙලා නේද
ReplyDeleteෂෝක් බණ ඩිංග
ReplyDelete
ReplyDeleteපොරක් ආවා හොරු අල්ලන්න
පොර විස්වාසයි කියලා ලගට ගත්ත සිකුරුටිලා
පොරට හොරෙන් විස්කි උස්සලා🤌😅
පොර විස්වාසයි කියලා ලේකම් කරලා ලගට ගත්ත කැළණිය විශ්වවිද්‍යාලයේ යාළුවා ඇතුළු පවුල පොරට හොරෙන් රාජ්‍ය දේපල අවභාවිතා කරලා🤌😅
මාතලන් මේ කතාව ඇත්ත ද?
ReplyDeletehttps://youtu.be/UQozmq9jnjw?si=DoMWayzv7IVJWFfe
මේක ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද?
චිචී සම්බන්ද ඔය රොකට්ටුවේ කතාවේ කොහෙවත් කවුරුවත් ලැබුණු ආදායමෙක් ගැන නෙමේනෙ කතා කළේ. හිටපු ජනාධිපතිගෙ පුතෙක්ගෙ විනෝදයට යැව්ව, ආගිය අතක් නෑ කිව්ව රොකට්ටුවකට රටේ ධනයෙන් මිලියන තුන්සිය ගානක් (320 ක්, 340 ක්... ආදී විවිධ අගයන් කියන වීඩියො තාමත් තියෙනවා) වැය කළා කියන වෛරයක්නෙ පැතිරුවේ.
ReplyDeleteදැන් ඒකෙන් ආදායමකුත් උපයලා තියෙනව කාරණයත් අලුත් තොරතුරක්. ඒකෙ ගානෙ ඉල්ලකම් හරිමද, මිලියන, බිලියන වචනෙ වැරදිද සාමානයය ජනතාවට එච්චර වැදගත් නෑ.
අගමැතිගෙ හෙලිදරව්වෙන් වුනේ රාජපක්ෂ හොරාකාපු ඩොලර් ට්‍රිලියනය 18 ඇමරිකා ඩොලර් වගේ, ඩුබායි බැංකුවේ සල්ලි ගොඩ වගේ 2020 සීනි බදු හොරකම් මහා පල් බොරුව, එතකොට උගන්ඩාවෙ හංගපු සල්ලි වගේ, මැරියට් හෝටලයෙ අයිතිකාරිත්වය වගේ කියල තිබුනු මහා පරිමාණ මෙගා කෙප්පයක ඇත්ත නිරාවරණය වෙච්ච එක.
Malithige huththa lewa kanna aasayi
ReplyDeleteමගේ පුක හරිම ගදයි
ReplyDeleteදැනුවත් උනා.. ස්තූතියි!
Deleteමාතා ඇත්තටම ඔන්න ප්‍රොෆෙසර් කාරයෙක් හිටිය. මෙයාගෙ ලොකු පුතා කොළඹ ජනප්‍රිය පාසැලකට ඇතුලත් කරන්න කොච්චර උත්සාහ කරත් බැරිඋනා. මිනිහ ජේවීපී කාරයා නිසා කොහොමත් රජයේ නිලධාරීන් එක්ක කතා කරන කොටත් ගේම ඉල්ලන නිසා වැඩේ තවත් උග්‍ර අතට හැරුණා
ReplyDeleteඔය කාලේ රාජපක්ෂ බයියන්ගේ රජය තිබුණු කාලේ බයි ඇමතියෙක්ට මේ සිද්ධිය ගැන විස්තර දැනගන්න ලැබිලා ඒ රාජපක්ෂ ආණ්ඩුවට සම්බන්ධ මිනිහ ගැන අනුකම්පා කරපු ඇමතියා පොරට කිව්ව, "දැනට ඔය ලඟ පාත ඉස්කෝලෙකට දාන්න, 3 පංතීයේදී විතර මම හොඳ ඉස්කෝලෙකට දාලා දෙන්නම්" කියල.
අනේ බොරුවක් එහෙම නෙමෙයි, කිව්ව වගේම ඇමතිතුමා පොරොන්දුව ඉටු කලා. අපේ ප්‍රොෆෙසර් කාරයට මාර ත්‍රිල්. පළවෙනි දවසෙ මිනිහ වැඩට යන්නෙත් නැතුව, ටයි පොල්ලකුත් දමාගෙන ඉස්කෝලේ ගෙට්ටුව ගාව තමයි හිටියෙ සිකුරිටි කාරය වගේ.
පොඩි එකා ඉස්කෝලේ ඇරිල ඇවිල්ල දෙන්නත් එක්ක ඩුයුටි ෆ්‍රී කාරෙකේ යන ගමන් පොඩි එකා කතාව පටන් ගත්ත. (පොඩියි කිව්වට ඌටත් ආචාර්ය කෙනෙකුගෙ මොලේ.)
"අප්පච්චි, පොඩි කාළේ ඉඳලම මට බොරු ඉගැන්නුව, මට ඇත්තම කියන්න. අපි කොහේ ඉඳලද ආවේ."
පොර දැනගත්ත මේ සැරේ නම් බොරු කියල බේරෙන්න බැරි බව.
"ඕක පුතේ ලොකු කතාවක්, මම ගෙදර ගිහිල්ල කියල දෙන්නම්."
ගෙදර එක්කෙනා එක්කත් මේ ගැන සාකඡ්චා කළා.
"අනේ මං දන්නෙ නෑ. මටනම් ඕව කියන්න බෑ. තමුසෙම කියා ගන්නව."
"පුතේ මම මේක ඔයා තව ටිකක් ලොකු උනාම කියල දෙන්නයි කියල හිතන් හිටියෙ. ඒත් ලොකු ඉස්කෝලෙකට යන එකේ ඔයා මේක දැනගත්තට කමක් නෑ.. මෙහෙන් ඉඳගන්නකෝ....." කියල කතාව පටන්ගත්තා.
මේ යකා, ගෑනීයෙකුයි මිනිහෙකුයි කසාද බඳින හැටි. සංසර්ගය කියන්නෙ මොකක්ද, යෝනිය කියන්නෙ මොකක්ද, පුරුෂ ලිඟුව කියන්නෙ මොක්කද ඒ කාරිය කෙරෙන්නෙ කොහොමද, ආදී වශයෙන් සම්පූර්ණ "ප්‍රජනන පාඩම" පොඩි එකාට දේශනා කලා.
පොඩි එකා ඇස් ලොකු කරන්, කන් කෙලින් තියාගෙන මේක අහගෙන හිටිය.
"දැන් තේරූනාද පුතේ?..., ඒත් ඇයි ඔයා අදම ඕක ඇහුවේ?....."
"ඔයා කියපු මුකුත් මට නම් තේරුනේ නෑ අප්පච්චි....."
"මට එහා පැත්තෙ ඉන්න කසුන් කිව්ව, එයාලා ආවේ අනුරධපුරේ ඉඳන් කියල....."
ඕන්න ඕක තමයි ප්‍රශ්නේ!
අපි බොරුවක් කිව්වම ඇයි එයාල ඒක බොරුවක් නොකියා සද්ද නැතුව හිටියේ? ඒක සාපරාධිමය වරදක්. අපි මේකට එරෙහිව ගන්න පුළුවන් උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්නවා. එහෙම ජනතාව මුලා කරන්න දෙන්න බෑ. අපි බොරුව කියපු වෙලාවෙම එයාල ඒක බොරුවක් කියලා ඔප්පු කළානම් ජනතාව මේ විදිහට රැවටෙන්නෙ නෑනෙ. අපිත් මෙහෙම අපහසුතාවයට පත්වෙන්නෙ නෑනෙ. අපි බලමු..
ReplyDeleteඕන්න ඕක තමයි ප්‍රශ්නේ! :)
Well said 👏 👌 🤪😀😎
Deleteබොරු කියන්න හේතුව හරි හමන් අධ්‍යාපනයක් නැති හොර උපාධි පෙන්වලා ජනතාව රවටපු සරසවි අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන අන්තරේ උද්ඝෝෂණ විතරක්ම කරපු සහ ඊට පස්සේ රස්සාවක් නැතුව වාත වෙච්ච උන් සෙට් එකක් රටේ ආණ්ඩු බලය හිමිකර ගැනීමයි
Deleteරැකියාවක් ඉල්ලා උපාවාස කරන පාරවල් වහන ශ්‍රී ලාංකික උපාධිධාරීන් හරිහමන් වෘත්තීයමය රැකියාව සඳහා අවශ්‍ය කුසලතාවන් වර්ධනය කර ගැනීම පිලිබඳ සිතීම අවමය. ඔවුන් බොහෝ දෙනෙකු සිතන්නේ උසස් පෙළ සහතිකය සහ උපාධි සහතිකය ඉදිරිපත් කල පමනින් ඔවුන්ට රැකියාවක් ලබා ගැනීම සඳහා අයිතිවාසිකමක් තිබන බවයි. එහෙත් ලංකාවට වඩා සංවර්ධිත දියුණු රට වල තත්වය බොහෝ සෙයින් වෙනස්. උපාධි සහතික තිබූ පමණින් කිසිම කෙනෙකු රැකියාවක් සඳහා සුදුසුකම් නොලබයි.
සංවර්ධිත රටවල් අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව අදාල පුද්ගලයාට සොෆ්ට්ස් ස්කිල්ස් හෙවත් මෘදු කුසළතා, සන්නිවේදන කුසළතා , අන්‍ය පුද්ගලයන් සමග කණ්ඩායම් හැඟීමෙන් ක්‍රියා කිරීමේ හැකියාව , ඉනීෂියේටිව් හෙවත් ප්‍රත්‍යුත්ක්‍රම ශක්තිය , ධනාත්මක ආකල්ප ඇති බව , මෝටිවේෂන් හෙවත් අභිප්‍රේරණය , තනිව අධීක්ෂණයකින් තොරව වැඩ කිරීමේ හැකියාව , තැනට සුදුසු නුවන ඇති බව යනාදී දක්ෂතාවන් තිබේද යන්න සොයා බලා සුදුසු පුද්ගලයා ඔවුන් තොරා ගනිති. ලංකාවේ රජයට බඳවා ගත් වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට සමාන මට්ටමේ අය වුණ රැකියා විරහිත උපාධිධාරීන් සමහරක් සමග මා සංවාදයේ යෙදී තිබේ. ඔවුන් ගෙන් සැලකිය යුතු පිරිසක් තුල පසුගාමී ආකල්ප තිබේ. සමහරක් එකල ෆොටෝ කොපි මැෂින් එකක් භාවිත කිරීමට ෆැක්ස් එකක් යැවීමට තබා ටෙලිෆෝනයට හරියකට උත්තර දීමට පවා දැන සිටියේ නැත. මූලික ඉංග්‍රීසිය වැනි ජාත්‍යන්තර විදෙස් භාෂා දැණුම හෝ මූලික පරිගණක දැණුම හෝ ඒ දිනවල මීට වසර විස්සකට පමණ පෙර සිටම බොහෝ දෙනෙකු තුල තිබුනේ නැත. ඒවා වර්ධනය කර ගැනීමටවත් බොහෝ දෙනෙකු උනන්දු වූයේද නැත. ඊට පසුව නූතන යුගයේ පවා ඒ අය තවම එතැනම බව පෙනෙන්නට තිබෙන එක මටනම් ඉතාමත්ම කණගාටුදායක තත්වයකි.
රෝහිතගේ චන්ද්‍රිකාව ජාතික මාතෘකාවක් වීම සමග මාලිමා රජය විසින්ම සෝදා දුන් තවත් මඩක් ජනතා අවදානයට ලක් නොවී යට ගියා.
ReplyDeleteඒ දිලිත් ගේ ඇන්ටිජන් වංචාව.
පශ්චාත් කොවිඩ් සමයේ ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ මිතුරෙකු ලෙස සැලකෙන දිලිත් ජයවීරට එරෙහිව විශාල මඩ ප්‍රහාරයක් එල්ල වුණා.
ඒ කොරෝනා පරීක්ෂණ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල වලින් විශාල ජාවාරමක් සිදු වූ බව කියමින්.
මෙහිදී ගෝඨාභය සහ දිලිත් ජයවීර යන දෙදෙනාම ඉලක්ක වුණා.
දිලිත් ජයවීර පුද්ගලයෙකු ලෙසත්, ඊනියා වංචාවකට සම්බන්ධ කළ ඔහුගේ ආයතනය වූ ජෝර්ජ් ස්ටූවර්ට් ආයතනය නිල වශයෙනුත් මේ චෝදනාවට අවස්ථා ගණනාවකදී පිළිතුරු ලබා දුන්නා.
නමුත් ඒ පිළිතුරු සමාජගත වූයේ නැහැ.
ඇන්ටිජන් වංචාවක් ගැන සෑම තැනකම කතාබහට ලක්වුණා. සමාජගත වුණා.
දිලිත් ලා මොනවා කිව්වත් කොස්සක් තිබෙන බවට බොහෝ දෙනෙක් විශ්වාස කළා.
ඇන්ටිජන් වංචාවක් ගැන කියවූවත් එය සිදු වූ අයුරු ගැන කිසිවෙකුට හෝ අවබෝධයක් නැහැ.
කොටින්ම 'ඇන්ටිජන් හොරා' යැයි කමෙන්ට් කළ 1000 කින් 999 කගෙන් ඇන්ටිජන් හොරකම කුමක්දැයි ඇසුවා නම් ලබා දීමට පිළිතුරක් තිබුණේ නැහැ.
නමුත් මේ සම්බන්ධව ජනතාව තුළ සැකයන් දෙකක් ගොඩනගා තිබුණා.
1) ඉතාම සංවේදි මොහොතක අනිසි ලාභයක් ලබා ගනිමින්, දිලිත් ජයවීර විශාල මුදලකට ඇන්ටිජන් ටෙස්ට් කිට් විකිණූ බව
2) ගෝඨාභය ජනපතිවරයා සමග තිබූ සමීප සබඳකම යොදාගනිමින් ඇන්ටිජන් ටෙස්ට් කිට් විකිණීමේ දී දිලිත් ඒකාධිකාරියක් ලබා ගත් බව.
මේ ඇන්ටිජන් වංචාව පිළිබඳ මඩත් පසුගියදා පාර්ලිමේන්තුවේදී නිදොස්කොට නිදහස් කෙරුණා.
ඒ සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස විසින්.
ප්රශ්නය ඇසුවේ දිලිත්. එහිදි ඔහු ඇන්ටිජන් සම්බන්ධයෙන් වංචාවක් සිදුව ඇත්දැයි මාලිමා රජයේ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් සවිස්තරාත්මකව ප්‍රශ්න කළා.
එයට නලින්ද පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දුන්නා.
සෞඛ්‍ය ඇමතිවරයා විසින් සභාගත කළ නිල වාර්තා වලට අනුව් ඇන්ටිජන් පරීක්ෂණ රජයෙන් සහ පුද්ගලික අංශය යන ද්විත්වයෙන්ම සිදු කර තිබෙනවා.
ඒ සඳහා සැපයුම්කරුවන් 26 දෙනෙකු සහභාගී වී තිබෙනවා.
ඒ අනුව මේ සඳහා ඇන්ටිජන් ටෙස්ට් කිට් සැපයූවේ දිලිත්ගේ ජෝර්ජ් ස්ටූවර්ට් සමාගම පමණැයි ගොඩනගා තිබූ තර්කය බිඳ වැටුණා.
අමතක කළ යුතු නැහැ. කොවිඩ් පරීක්ෂණ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ටෙස්ට් කිට් දෙකක් අනුමත කළා.
ඒ වනවිට එම ටෙස්ට් කිට් දෙකෙහිම දේශීය ඒජන්තයා වූයේ ජෝර්ජ් ස්ටූවර්ට් හෙල්ත් සමාගම.
ඔවුන් දශක කිහිපයක් තිස්සේ එම ටෙස්ට් කිට් වල දේශීය ඒජන්ත ලෙස කටයුතු කළා.
එපමණක් නොවෙයි.
ජෝර්ජ් ස්ටූවර්ට් සමාගම සිය ටෙස්ට් කිට් විකුණා තිබුණේ රුපියල් 940 - 1100 සීමාවේ.
මේ සීමාව ඩොලරයේ එහාමෙහා වීම සහ වෙනත් කරුණු මත රදා පවතිනවා.
මේ ඇන්ටිජන් ටෙස්ට් කිට් විකිණූ සාමාන්‍ය මිල.
ගෙන්වීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගුවන් ගාස්තු ආදී සියලූම වියදම් ඇතුලත් වූ විට ටෙස්ට් කිට් සඳහා ශුද්ධ ලාභය 10% සීමාවක හෝ නැහැ.
සැබැවින්ම මේ ලයිස්තුවේ අඩුම මිලකට ටෙස්ට් කිට් විකුණා තිබූ සමාගම් අතර ජෝර්ජ් ස්ටූවර්ට් සමාගම ඉදිරියෙන්ම තිබෙනවා.
ඒ අනුව අයථා ලාභ කතාවත් බිඳ වැටුණා.
එමෙන්ම ඇන්ටිජන් ටෙස්ට් කිට් හරහා කිසිඳු වංචාවක් සිදු නොවූ බවත්, කිසිඳු සමාගමක් අයථා ලාභයක් ලබා නැති බවත් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැහැදිලි කළා.
මාලිමා රජය බලයට පැමිණීමට චිචී ගේ රොකට්ටුව මෙන්ම දිලිත්ගේ ඇන්ටිජන් වංචාව සහ තවත් සටන් පාඨ සිය දහස් ගණනක් බලපෑවා.
ඒවායේ සැබෑ සත්‍ය එකින් එක මාලිමා රජයේ ඇමතිවරුන් සහ අගමැතිවරිය විසින්ම හෙළිදරව් වීම අතිශය වැදගත්.
මාලිමාවේ අමු ගොබ්බ කෙබර පප්පලා අතෑරපු ටොම් පච ලක්ෂ ගානකින් මේ වගේ අතේ පැලවෙන තව බොරු හාර පන්සීයක් එලිවුනාම ඔය මාලිමාවට උඩ පැන පැන ගිය අවුරුද්දේ ඡන්දේ දීපු 68 ලක්ෂයේ දාර බයිරැල ආයේ රැල්ලට ලබන සැරේ නාමල් නෙවෙයි චිචි වගේ ගෝතයෙක් ජනාධිපති කරන්නත් බැරි නෑ. අනුර වගේ මී වෘෂභ රාජයෙක්ට ඡන්දය දීපු අමු ගවයොනේ ඉතින් ආයේ මොනවද?
ReplyDeleteවේලාසනින් කිව්ව නම් උඹල වගේ මෝඩයෝ සෙට් එක ගැන එලි වෙන්නේ නෑනේ මාතේ . දැන් බලපන් අර ලැම්බොර්ගිනි මනුවර්න, සිරසේ සුරංග ඩෝබියා, සම්මාන ගත්තු සියතේ මාජ්ජවෙදියා වගේ උන් මොන තරම් මෝඩයෝද කියල රටටම පෙනුන නේද ?
ReplyDeleteඇවිදින පුස්තකාල වගේ උගත්තු කියපු හර්ශන නනයක්කර වගේ උන් රොකට් එකෙයි, Sattellite එකෙයි වෙනස දන්න නැතුව රොකට් ගැන NASA එකෙන් අහන මට්ටමේ උන් බවත් තේරුනා. බුවා මැද පෙරදිග රටක හිටියනම් අර ඉරානෙන් ඊස්රායෙලයට ගහපු රොකට් ගැනත් NASA එකෙන් අහයි
අර O/L fail ගොන් රන්ජටත් පුළුවන් උණා උඹල වගේ උන්ව අන්දන්ඩ
කිව්වා බන් 2012 BBC එකටම කිව්වා . කව්රුත් ඇහුවේ නෑ . ඔක්කම ඇහුවේ වසන්ත සහෝදරයා ජගත් මනුවරණ සහෝදරයා අනුර සහෝදරයා සහ හෑවගේ සහෝදරයා කියපු දේවල් විතරමයි අපි ඇහුවේ. කව්ද හිතුවේ ච්චිගේ බල්ලාගේ කරේ මාලේ පවුම් 90 ක් වුනොත් බල්ලට බෙල්ල උස්සගන්න බෑ කියලා . ආපි ඉතින් දන්නවානේ සහෝදරයෙක් කිව්වොත් ඕනෙම එකක් විස්වාස කරනවා සහෝ.
DeleteSaumyage chu bonna aasayi
ReplyDeleteඅවුරුදු ගණනාවක සිටම පටු දේශපාලන වාසි වෙනුවෙන්ම හැරෙන හැරෙන පැත්තට අතේ පැලවෙන බොරුවම දෙසා බාපු මාලිමාවරුන්ට වැරදුනේ මෙලෝ සිහියක් නැතුව බොරු ගොත ගොත හිතලු ප්‍රකාශ කරන්න ගිහිල්ලා,ගැලරිය චූන් කිරීම සඳහා ප්‍රකාශ නිකුත් කරලා,අත්පොළසන් නාදෙට විසිල් පාරට බල්ටි ගහන්න ගිහිල්ලා.
ReplyDeleteදැන්වත් ඔය තකතීරු වැඩේ නවත්තපල්ල පදනමක් ඇති සත්‍යයට මුහුණ දීපල්ලා.තමන් සොයාගත් සත්‍යයට බුද්ධියෙන් විමසමින් උත්තර දීපල්ලා.කාගෙවත් පක්ෂයක දේශපාලනික වශයෙන් පා පිසි නොවී සෘජු කසේරුකාවක් ඇති මිනිසුන්වන්න
දේශපාලුවන්ගෙ වරප්‍රසාද ඉවත් කිරීමත් බොරු ගැලරිය පිනවන නාඩගමක් බවට පත් වුණා නේද?
ReplyDeleteගෝටාභය නම් කොහොමත් වරප්‍රසාද භුක්ති වින්ද කෙනෙක් නෙමෙයි..ජනාධිපති වුවද තමුන්ගේ මිරිහානේ පුද්ගලික ගෙදර හිටියේ..කපටියෙක් නෙමෙයි..ඒකයි ගෙදර යන්න උනෙත්..මෙි රටෙි මිනිස්සුන්ට අමතක උනා කෙරෝනා කාලේ කරපුවා රට වහලා තිබුනු ඒවා එහෙම...ණය නොගෙන මිනිස්සුන්ට වහ කවන් නැතුව රට ගොඩ දාන සැලැස්මක් තිබුනේ ..අද නිදසසේ පාරේ බැහැලි යන්නේ ඒ වගේ මනුස්සයෝ නිසා..දැන් මේකට ඉතිං ජෙපි වහල් මීගව සම්පත අමු කුනුකුණුහරුපෙන්නා comment දායි...
ReplyDeleteටින්නෙක බොයි මිතිල සඳරුවන්
පුක් ගැට්ටේ රතනසාර
ReplyDeleteකක්කා කරයි සුමනපාල
🟥 සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ
ReplyDeleteකරපු මිනිසා... ඇත්ත..
▪️පක්ෂ නායකයගෙ ගේ හදන්න එකතු කරපු
සල්ලි වලට ඇරියා...
▪️බාප්පගෙ පිං පඩියට ඇරියා...
▪️සෞඛ්‍ය අංශ වලට ඇරියා...
▪️ගොවියන්ට ඇරියා...
▪️ගුරුවරුන්ට ඇරියා...
▪️වෘත්තීය සමිති කාරයන්ට ඇරියා...
▪️වාහන හීන වලට ඇරියා...
▪️බදු නැති රටක් හොයපු එව්න්ට ඇරියා...
▪️ඇම්බියුලන්ස් විතරක් VIP කරන්න හිටිය
එව්න්ට ඇරියා...
▪️විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනකම්
බලන් හිටපු එව්න්ට ඇරියා...
▪️කොත්තුව 250ට කන්න බලන් හිටපු එව්න්ට
ඇරියා...
▪️අඩුවට කුක්කු බොන්න බලන් හිටපු එව්න්ට
ඇරියා...
▪️පාතාලෙ නැති රටක් හොයපු එව්න්ට ඇරියා...
▪️උගත් බුද්ධිමත් අය පාර්ලිමේන්තුවේ පිරෙව්වා
කියලා හිතාගෙන හිටිය එව්න්ට ඇරියා...
▪️පිටරටින් හාල් ගේන එක නවත්තනකම් බලා
හිටපු එව්න්ට ඇරියා...
▪️ලුණු, පොල්කිරි වගේ දේවල් පිටරටින් ගේන්න
ඕන නෑ කියලා හිතන් හිටපු එව්න්ට ඇරියා...
▪️උගන්ඩා සල්ලි හොයපු එව්න්ට ඇරියා...
▪️ලැම්බෝගිණි හොයපු එව්න්ට ඇරියා...
▪️චිචීගෙ රොකට් එක අල්ලන් දඟලපු එව්න්ට
ඇරියා...
▪️රත්තරං අශ්වයො හොයපු එව්න්ට ඇරියා...
▪️පෝට්සිටියෙ කළුගල් ගැනපු එව්න්ට ඇරියා...
▪️මත්තල ප්ලේන් හොයපු එව්න්ට ඇරියා...
▪️උමා ඔයේ හිල හොයපු එව්න්ට ඇරියා...
▪️හයිවේ එක හිංදා පාර පනින්න බැරුව හිටිය
බල්ලන්ට ඇරියා...
▪️හයිවේවල ඇඹුල් තියල් ගේන්න යන එව්න්ට
ඇරියා....
▪️කෙටියෙන් කියනවනම් ඩෝසර් කැති උදළු
අරන් ඇවිත් එක මිටට, සුබ නැකතට
ශ්‍රමදානයක් කියලා මල දානයක් කරපු හැට
අට ලක්ෂෙටම ඇරියා😂
🔴 ඕකා පිස්සෙක්, නන්දසේනටත් වඩා හපන් මොංගල් කෙබර පප්පෙක් ඕකාට නම් කතිරේ ගහන්නෙපා කියද්දි උඩ දාගෙන ගිහින් ගහපු උබලට මෙහෙම වෙලා මදි. දැන්වත් පුන්නක්කු කන එක නවත්තලා වේලක් හරි බත් කාපල්ලා😂
දැන් පැලවත්තෙ මඩ බලකායේ රෙදි ලෙෆ්ට් පටන් ගන්න වා බොරු නම් යට comments තියෙනවද බලහන්කෝ 😂😂 එකෙක්වත් නෑ දැන්
#funny #ඩෝබීයො #පැලවත්තේ ජෙපි වහල් මීහරක් #nppsrilanka
#everyonehighlightsfollowers #followers #fypシ゚viralシ
mekai. JVP eka boru kiyaathi , english baruwathi. Me anduwe dooshaa sapekshawa aduy
ReplyDeleteමාතලන්
ReplyDeleteමේ කතාව ඇත්ත ද?
/// මෑතදී ගරු අගමැතිනිය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවට පැවසූ ලෙසම රෝහිත රාජපක්ෂ රොකට් යවනවා කියලා ඩොලර් මිලියන 340 ක් හොරකම් කලා කී බොරු කථාව දැන් 100%ක්ම පට්ට පල් බොරුවක් බව හෙළිදරව් වී අවසානයි. නිර්මාල් සහ අබු-භාරත සිහි විකල්ලෙන් මෙන් යූටියුබ් එකේ නටන්නේ ඒ නිසයි. ඒකෙන් කොහොම හරි ප්රොමිස්කුඅස් ප්රමිස්කාගේ කථාවත් යට ගියා හැබැයි. අනුර කුමාර ලෝක බොරුකාරයෙක් කියලා දැන් ඔහුට ඡන්දය දුන් අය ම කියනවා. මේ තත්ත්වය දැන් වෙනස් කරන්න බැහැ.
නමුත් මේ ප්‍රශ්නයෙන් අප උගත යුතු පාඩම කුමක් ද? ඒ තමයි ඕනෑම පොදු වැඩක් කරන කොට එය තමන්ගේ පුද්ගලික සාර්ථකත්වයක් කියා නොපෙන්විය යුතු බව. ආයතනයක වුණත් ඔබ කිසියම් ව්‍යාපෘතියක් කරනවා නම් කවදාවත් තනියම ලකුණු දාගන්න යන්න එපා. මොකද මිනිස්සු කියන්නේ ස්වභාවයෙන් ම ඉරිසියාකාර හැත්තක්. කිසියම් සුපිරි වැඩක් වෙනවා නම් ඔවුන්ටත් ඕනා එහි පංගුකාරයන් වෙන්න. අපි බුද්ධිමත් වෙන්න ඕනා ඔවුන්ටත් එහි අයිතියක් තිබෙනවා කියා හඟවන්න (Perceived Stake). සමහර විට ඇත්තට ම මුළු වැඩේම ගොඩ දැම්මේ ඔබ විය හැකියි. නමුත් ඔබ කිසිවිටෙක එය තනියම ඔබේ කරගන්න යන්න එපා. හැම වෙලාවෙම සාර්ථකත්වය අනුන්ට බෙදා හරින්න. එතකොට ඔබට ඉරිසියා කිරීම අඩු වෙනවා.
අබු-භාරත කියන්නේ තමන්ගේ ජීවිතයේ කිසිම සාර්ථක දෙයක් නොකළ අහංකාර මූඪයෙක්. කැමරාවක් ඉස්සරහා කච කච ගාලා දොඩවන්න පුළුවන් වුණාට ඔහු තමන් වෙනුවෙන් හෝ තමන්ගේ රට ජාතිය ආගම වෙනුවෙන් හෝ කිසිම අලුත් දැනෙන දෙයක් කරලා නැහැ. කොටින්ම ඔහු සරණාගතයෙක්. තමන්ට සරණක් වෙන්නවත් බැරි අපතයෙක්. ජනාධිපති මන්දිරයේ ඕපාදූප කියන කෝපි කඩේ අබිලිං කෙනෙක්. ඉවසීමක් නැතිව දොඩවන සරල ජීවියෙක්. එවැනි මිනිසුන් තමයි වැඩිපුර සමාජයක ඉන්නේ. ඒ නිසා ඔවුන් සාර්ථක මිනිසුන්ට ඉරිසියා කරනවා. වෛර කරනවා. ඔවුන්ට අනුන්ගේ පුද්ගලික සාර්ථකත්වයන් දරා ගන්න බැහැ.
නිර්මාල් දේවසිරිට වුණත් තියෙන්නේ මේ jealousy complex එකමයි. ඒ නිසා තමයි ඇකඩමිකයෙකු වුණත් facts පිළිගන්න බැරිව තමන්ගේ ද්වේශයට ලක්වන අයට අභූතයෙන් බනින්නේ. ඕනෑම සංවිධානයක මෙවැනි මිනිසුන් ඉන්නවා. ඔබට ඔබේ කාර්යය සාර්ථකව කරගන්න නම් මොවුන්ගේ ඉරිසියාවට පාත්‍ර නොවී සිටිය යුතුයි. ඒ සඳහා කළ යුතු හොඳම දෙය එම කාර්යය, එහි perceived ownership එක සහ එහි සාර්ථකත්වය ඔවුන්ට ම බැර කිරීම. අපට ලකුණු වැඩක් නැහැ. අපට ඕනා කොහොම හරි අපට අවශ්‍ය වැඩේ වෙන්න විතරයි.
අබු-භාරතට නින්ද යන්නේ නැතුව ඇති තමන් සරණාගතයෙක් වෙලා ඉන්න කොට රාජපක්ෂ පුතෙක් ලංකාවට විදේශ විනිමය උපයා දෙනවා කියලා හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් ගත කළා ම. දැන් ඉතින් ඒක සක්කරයටවත් වෙනස් කරන්න බැහැ. දිස් ඉස් පොලිටික්ස්. //
මේක ගැන විස්තර සහිතව පැහැදිලි කිරීමක් ලියන්න පුළුවන්ද?
@ මාතලන්
ReplyDeleteමහජනතාව බදු ගෙවන්නේ ලේ මහන්සියෙන්. ඒත් ඒ මුදල් කොහෙද යන්නේ? මාලිමාවේ හොරු කන්ටේනර් 323ක් හොරෙන් පන්නනවා, රජයේ වාහන කුණු කොල්ලයට විකුණනවා. මේ වගේ හොරකම් ඉවරයක් නැතුව දිගටම යනවා! 😡
අපි ඉල්ලන්නේ විනිවිදභාවය! රජයේ වියදම් සේරම එළිපිට පේන්න ඕන. අපේ බදු මුදල්වලින් අපිට මොනවද ලැබෙන්නේ කියලා අපිට දැනගන්න අයිතියක් තියෙනවා. 😠
මේ හොරකම් නවත්තන්න ශක්තිමත් නීති ඕන. රාජපක්ෂ හොරු, රනිල්ගේ හොරු, මහින්දානන්දලා විතරක් නෙවෙයි, මාලිමාවේ හොරු පවා දැනට කරන මහාපරිමාණ හොරකම් වංචා මහා දූෂණ ආදිය පාලනය කිරීමට සහ විපක්ෂ හොරුටික ආයෙත් බලයට ආවොත් උන්ටත් හොරකම් කරන්න බැරි විදියට ස්වාධීන, ශක්තිමත් සිස්ටම් එකක් හදන්න ඕන. 🛡️
අපිට ඕන:
සම්පූර්ණ විනිවිදභාවය: රජයේ එක එක වියදම ජනතාවට පේන්න ඕන.
ප්රතිලාභ ලැබෙන බදු ක්‍රමයක්: අපි ගෙවන බදුවලින් රටට වෙන දේ අපිට දැනෙන්න ඕන.
දූෂණයට තිත තියන නීති: කවුරු හොරකම් කරන්න හැදුවත් නීතියෙන් දඬුවම් ලැබෙන්න ඕන.
ස්වාධීන පාලන ක්‍රමයක්: පක්ෂ, පාට බේද නැතුව හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් ක්‍රමයක් ඕන.
අපි ඉල්ලන්නේ හොරකම් නැති, අපේ බදු මුදල්වලට වටිනාකමක් තියෙන, විනිවිදභාවයෙන් පිරිපුන් ලංකාවක්! 🇱🇰
මේ නිව්ස් එක බලන්න
//
මේ නිව්ස් එක බලන්න
Delete//
මෑතකදී ලංකාවේ මහජනතාවගේ අවධානයට ලක්වූ, ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා කිහිපයක් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.
වරායෙන් රතු ලේබල සහිත කන්ටේනර් 323ක් හොරෙන් පැන්නවීමේ චෝදනාව
මෙය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට එල්ල වූ ප්‍රධානතම චෝදනාවක්. කොළඹ වරායට පැමිණි රතු ලේබල (Red Label) සහිත කන්ටේනර් 323ක් කිසිදු බදු ගෙවීමකින් තොරව හොරෙන් නිදහස් කර ගත් බවටයි චෝදනාව එල්ල වුණේ. මෙම කන්ටේනර්වල තිබුණේ කුමන භාණ්ඩද යන්නත්, ඒවා නිදහස් කිරීමට බලපෑ දේශපාලන අධිකාරිය කවුද යන්නත් පිළිබඳව විවිධ පාර්ශ්ව ප්‍රශ්න කරනු ලැබුවා. රජයට විශාල බදු ආදායමක් අහිමි වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අවශ්‍ය බවට ජනතාව සහ විපක්ෂය ඉල්ලා සිටියා. නමුත් ආණ්ඩුව මේ ගැන සද්ද නැතුව මේක යට ගහන්න හදනවා
හාල් ටෙන්ඩර මගඩිය
සහල් මිල ස්ථායී කිරීමට සහ හිඟය පාලනය කිරීමට රජය විසින් සහල් ආනයනය සඳහා ටෙන්ඩරයක් කැඳවූ අවස්ථාවේදී මෙම චෝදනාව එල්ල වුණා. ටෙන්ඩරයේදී නීතිවිරෝධී ලෙස යම් සමාගමකට වාසි ලබා දුන් බවත්, සාමාන්‍ය මිලට වඩා වැඩි මිලකට සහල් මිලදී ගැනීමට කටයුතු කළ බවත් චෝදනාවයි. මෙය රජයේ මුදල් අවභාවිතාවක් බවටත්, එමඟින් පාරිභෝගිකයාට සහල් සඳහා අධික මිලක් ගෙවීමට සිදුවූ බවටත් විපක්ෂය චෝදනා කළා. මේකත් තාම විමර්ශන කරලා නෑ
BYD වාහන බදු වංචාව
මෙයද රාජ්‍ය ආදායමට බලපෑ ප්‍රබල චෝදනාවක්. චීන BYD සමාගමෙන් විදුලි වාහන ආනයනය කිරීමේදී බදු සහන ලබා දීමට කටයුතු කළ බවටත්, ඒ සඳහා ආණ්ඩුව දේශපාලන බලපෑම් කළ බවටත් බොහෝ චෝදනා එල්ල වුණා.
මීට අමතරව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඇතුලු විශාල පිරිසකගේ භාවිතයට නවතම 2025 සුඛෝපභෝගී ඩබල් කැබ් රථ 2090ක් ටොයෝටා සමාගමෙන් ආනයනය කරන්නට කටයුතු කිරීමේදීද රජයේ මුදල්වලින් වාහන මිලදී ගැනීමට තීරණය කර ඇති නමුත්, ඒ සඳහා නිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය නොකළ බවත්, වෙළඳපොළ මිලට වඩා බොහෝ වැඩි මිලකට මෙම වාහන මිලදී ගැනීමට සැලසුම් කළ බවත් විවේචකයෝ පෙන්වා දුන්නා.
මේ වගේම නිලධාරීන් භාවිත කරන ලද සුඛෝපභෝගී රජයේ වාහන අඩු මිලට වෙන්දේසියේදීත්
රජයට අයත් වාහන කුණු කොල්ලයට ජාජබ රජය තමන්ගේ හිතවතුන්ට සහ ආධාරකරුවන්ට විකුණා දැමීමට කටයුතු කළ බවට මෙම චෝදනාව එල්ල වුණා. වෙන්දේසියක් හරහා නිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය නොකර, ඇතැම් වාහන වෙළඳපොළ මිලට වඩා බෙහෙවින් අඩු මිලට ලබා දුන් බවටයි චෝදනා එල්ල වුණේ. මෙය රාජ්‍ය සම්පත් අවභාවිතාවක් බවටත්, දූෂණ ක්‍රියාවක් බවටත් විවේචකයෝ පෙන්වා දුන්නා.
තවද රු. 72,000 කටත් වඩා වැඩි මිලකට රජයට මල්ටි ප්ලග් මිලදී ගැනීම
රජයේ කාර්යාල සඳහා මල්ටි ප්ලග් මිලදී ගැනීමේදී මෙය සිදුවූ බවට චෝදනා එල්ල වුණා. වෙළඳපොළේ සාමාන්‍ය මිලට වඩා බෙහෙවින් වැඩි මිලකට මල්ටි ප්ලග් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවටයි චෝදනාව. මෙය රාජ්‍ය මුදල් අවභාවිතාව සහ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ දූෂණයක් ලෙස විවේචනයට ලක් වුණා.
වසන්ත සමරසිංහ ඇමතිවරයාගේ ඉඩම් වංචා දූෂණ චෝදනා
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට එල්ල වූ චෝදනාවක් වන්නේ රජයට අයත් ඉඩම් නීතිවිරෝධී ලෙස තම හිතවතුන්ට සහ ඥාතීන්ට ලබා දීමට කටයුතු කළ බවයි. විශේෂයෙන්ම, ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමේදී නිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය නොකළ බවටත්, පෞද්ගලික වාසි තකා ඉඩම් ව්‍යාපාරිකයින්ට අඩු මිලට ලබා දුන් බවටත් චෝදනා එල්ල වුණා.
මේ වගේම මන්ත්රීනී කෞෂල්‍ය ආරියරත්නගේ ප්‍රාඩෝ වාහන විකාරය
මෙය සේවා අවශ්‍යතා සඳහා වාහන මිලදී ගැනීමේදී සිදුවූ බවට චෝදනා එල්ල වූ සිදුවීමක්. කෞෂල්‍ය ආරියරත්න මැතිනිය ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ සේවා අවශ්‍යතා සඳහා රජයේ මුදල් අධික ලෙස නාස්ති කරමින් මිල අධික ප්‍රාඩෝ රථයක් ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වුණා. රට ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවක, මෙවැනි මිල අධික වාහනයක් මිලදී ගැනීම ජනතා මුදල් අවභාවිතාවක් ලෙස පුළුල් ලෙස විවේචනයට ලක් වුණා.
- අනිද්දා
//
මේ කතා ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
මට මතකයි මීට අවුරුදු හතලිහකට විතර ඉස්සර මම දවසක් ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ නිවසේ කේඩීකේ ධර්මවර්ධනයන් සහ මිල්ටන් මල්ලවආරච්චි හමග පොඩ්ඩක් සෙට් වෙන ගමන් හිටියේ එදා ඔවුන් "කෙසේ කියන්නද ඔබ මා අතහැර" ගීතය නිර්මාණය කරමින් සිටියා. ඔහොම වැඩේ යන අතරෙදී ප්‍රවීණ සංගීත ශිල්පී වර්නන් පෙරේරා, අනිල් භාරතී සමග ක්ලැරන්ස්ගෙ නිවසට ආව. වර්නන්ගෙ අතේ ගීතයක වචන පෙලක් සහිත කඩදාසියක් තිබුණා.
ReplyDeleteඉතින් මිල්ටන් ගෙ සින්දුව ඉවර කරපු ක්ලැරන්ස් වර්නන්ගෙ අතේ තිබ්බ කඩදාසිය ඉල්ලල කියවන්න පටන් ගත්තා. වචන ටික කියවපු ක්ලැරන්ස් එයාගෙ ගිටාරය අතට අරගෙන කිව්වා "මේ වචන ටිකට හරියටම සෙට් වෙන්නෙ 6/8 බීට් එකක්" කියල. ඒ කියල ටේප් රෙකෝඩරය ඔබල ගිටාර් එකෙන් ගීතය වාදනය කරන ගමන් ගායනා කලා. පස්සෙ අනිල් භාරතී ගේ හඩින් සිංදුව කියන්න සැලස්සුවා. ගිතය අනිල්ගේ හඩට හොදින්ම ගැලපුණා. මේ සියල්ලටම ගත වුණේ විනාඩි කිහිපයක් පමණයි.
ඉතින් ඔබ මම බෙහෙවින් ආදරය කරන, අදටත් ඉතා ජනප්‍රිය "ටිකිරිමළී පාසැල් යන පොඩි අඩිපාරේ" ගීතය හැදුණේ මෙන්න මෙහෙමයි. මෙහෙමයි ඒ දවස්වල අපේ පැරණිම මතකයන් මාතලන් දැන් අපි ජිවිතයේ සැඳෑ සමය තනි මංසන්ධියක අතරමංව මව්බිමෙන් පිටත සරත් සමය ගත කරමින් සිටින බව කියන්න ඕනේ, කාලයකට පස්සේ මතක් වෙලා මේ බ්ලොග් එක බැලුවේ බොහොම හොඳයි දිගටම ලියන්න