මහින්ද රාජපක්ෂගේ මෝඩකම්
➖➖➖➖➖➖➖➖➖⭕➖➖
මහින්ද මහත්තයගෙත් හොඳ වගේම නරකත් අඩුපාඩුත් තියෙනවා නේ....
දැන් ලොක්කට හෙට එන්නෙයි කියලා තියෙනවා බයිබරියට.... බයිබරියේ ඉන්නේ ජවිපෙ දේශපාලන බත් ගොට්ටෙක්... බුවා එතන හොරකම් හොයනවා කියලා කරන්නේ... නඩු නැතිව මිනිස්සු හිරේ දානෙකයි... මිනිස්සු මානසිකව වට්ටලා මරලා දාන එකයි....
එයා සිස්ටම් එක සුද්ද කරන්න ආවේ කිව්වට.... එයාගේ සෙට්ටෙක අම්මමෝ නැතිව හොරා කනවා... උන්ට නඩුත් නෑ.... පරීක්ෂනත් නෑ.... සාධාරණව නඩු අහලා.... ගොබ්බ චෝදනා අරගෙන එන උන්ට පලු යන්න බැනපු නඩුකාරයෝ... ආයේ නඩු බලවන්න බැරිවෙන්නම උසස්වීමකුත් එක්ක පැත්තකින් තියනවා.....
සලේ ගැන බොරු සාක්කි දෙන්න බෑ කියපු හමුදාවේ උසස්ම නිළධාරීන්ටත් බොරු චෝදනා එල්ලකරමින් වළං සානිත් එක්ක එකතුවෙලා ඒ අයත් ගෙදර යවන්න වැඩ සිද්ද වෙනවය කියලා ඩෝබින්ගේ පෝස්ට් බැලුවාම පේනවා....
අති හුකුම් කාදිනල් උන්නැහේටයි ලෝගූ මාෆියාවටයි ස්වර්ගයේ තරු පේන්නේ එදාටයි.....
දැන් මේ මහින්ද මහත්තයට එන්න කියන්නේ බයිබරියෙන්ම හදපු බොරුවක් එහෙම නැත්නම් ප්‍රොපගැන්ඩා එකක් ප්‍රශ්ණ කරන්න....
ඇත්තටම ගත්තොත් කපිලත් මෝඩයෙක්.... එයාර් බස් ගණුදෙනුව ඇත්තටම සිඳු නොවුන දෙයක්.... ඒක සිඳු නොවුනේ "බෝයින්ග්" සමාගම ඒකට ලෙඩේ ඇදපු නිසා...
කපිලට ලැබුන මුදල ඇත්තටම ක්‍රිස්මස් හැම්පර් එකක් වගේ එකක්... ඒක පොර අරගෙන තියෙනවා.... ඒක මහින්දලා දැනගන්නෙත් බෝයින්ග් කම්පැනිය ඇදපු ලෙඩෙන්.... එයාර්බස් සමාගම හැම්පර් යවපු සෙට් එකේ ලිස්ට් එක එලියට ආවම....
ගොසිප් ආරංචියක් විදියට ගෝටගෙ කැම්පේන් එකට කපිල ගානක් දීලත් තියෙනවා.... ඒ ගොසිප් එක තමා ආන්ඩුව දැන් ඇත්තක් කරන්න දඟලන්නේ.... කෙසේ හෝ කපිලට නඩු දාන්නෙත් ගෝටගෙ ආන්ඩුවෙන්.... නීතිපති දාපූ ඒ නඩුව උසාවියේ විභාග වෙනවා... ඒකට ඇප පිට තමා කපිලයි නෝනයි දෙන්නම එලියේ උන්නේ....
එහෙම නඩුවක් තියෙද්දිම තමා ආයේ ජේවීපී බ්‍රයිබරියෙන් කපිලව අල්ලලා හිරේ දාන්නේ.... එතනදි තමා ඔය මහ එකාගෙයි පොඩි එකාගෙයි නම් කියපන් නැත්නම් තොට වෙන්නෙත් කෙහෙළියගෙ එකා වගේ මැරෙන්න තමයිය කියලා මැරෙන්න තර්ජනය කරන්නේ...
කෙසේ හෝ මේ කිසිත් නොදැන මහින්ද මේකෙන් හොරා කෑවා කියලා එලියේ ප්‍රසිද්ධියේ කියන එරංග ගුණසේකර වගේ උන්ට.... ලෝයර්ස්ලා වෙච්චි.... මහින්දලා නාමල්ලා සාගර කාරියවසම්ලා මහින්දගේ මාධ්‍ය ප්‍රකාශකලා.... අරුන්ට එරෙහිව අපහාස නඩු නොදාන්නෙ.... ඇත්තටම ගානක් කඩා ගත්තද කියන සැකෙත් අපිට තියෙනවා....
මොකෝ මහින්දලා හොරු කියලා රෙජිස්ටර් වෙලා ලේබල් වෙලා ඉවරයි නේ....
ඉතින් ඒවයෙන් මිදෙන්න නම් මයික් පලලා වොයිස් කට් ආතල් දීලා වැඩක් නෑ ඔය එරංග ගුණසේකරලට දේවානන්ද සුරවීරලට එරෙහිව අපහාස නඩු දාලා ගානක් කඩාගෙන මුන්ගේ ආන්ඩුව තියෙද්දිම සතුරගෙ කට වහලා දාන්නයි තියෙන්නේ...
ස්වස්ථි සිද්ධම් !!!!!
.

ඔවු මේ කතාව නම් සම්පූර්ණයෙන්ම ඇත්ත. හැබැයි මහින්දලා මාලිමාවටත් සල්ලි දීලා ඇති.
ReplyDeleteලිමිණිට පුකේ අරින්න ආසයි
Deleteඅඩේ මාතා මැදමුලනේ නාකි මයිනා මහින්ද හෙට අල්ලස් කොමිසමට ගේනව කියලා මාළිමා පාක්ෂිකයෝ සුරතාන්තයට පත් වෙලා ධාතු පහ කරනවා අපේ වැඩ බලපංලු. අපි මහින්දත් අල්ලස් කොමිසමට ගෙනවා අධිකරණ වලටත් ගේනවලු. ඒක මාළිමා ආන්ඩුව ලබපු ඉහළම ජයග්‍රහණයක්ලු. 😆😁😄
ReplyDeleteඇවිත් අවුරැදු එක හමාරලු. 😄😁😆
අම්මේ ඉතිං.😀😁😀
මාළිමා රජය ඇවිත් කරපු ඉහළම ජයග්‍රහණේ අවුරුදු අසූව පැනපු වල පය ගොඩ පය නාකි මහින්ද වසර එකහමාරක් යනකොට අල්ලස් කොමිසමට කට උත්තරයකට ගෙන්වන එකනම්.
උඔලා සහෝදරවරුණි අද දවසේ පත් කරල තියෙන්නේ හුංඩු මානසිකත්වයේ බූරු රැලක් තමයි.😄😁😆
හැබැයි මහින්ද
බලය අරං වසර එකහමාරක් යනකොට තමන්ට ජන්දය දුන්න ජවිප කාරයන්ටත් ආඩම්බරයි හිතෙන්න
චන්ද්‍රිකා හෝ රනිල් පොළීසියක කට උත්තරයක් ගන්න ගෙනැත් වගේ දේවල් කරලා මාර ලොකු වැඩක් කරා කියලා පාක්ෂිකයන්ට චුන් වෙන්න කීවේ නෑ.
ඒ,වෙනුවට රට බේරා ගන්න මාවිල්ආරුවෙන් යුද්ධය ඇරඔුවා.
කොටින්ම මහින්ද බලය අරං වසර එකහමාරක් යනකොට එල් ටී ටී ඊ ය සහමුලිනි අවසන් කරන පියවර තැබුවා.
රටේ තරුණ තරුණියන්ට යුද්ධයට කර ගහන්න ආරාධනා කලා.
අද අනුරගේ පාළනය
බලය ලැබිලා වසර එක හමාරක් යනකොට.
බාළ ගල් අගුරු නිසා රටේ අනුර ජනාධිපති,වෙනකොට තිබිබ ගෘහස්ථ විදුළි බිළ 32% කින් ඉහළ දාලා.
රටේ සෑම භාන්ඩයකම මිළ මට්ටම 45 % කිට වඩා ඉහළ දාලා.
රටේ ජනාධිපති අනුර ඇමතිකම දරන මුදල් අමාත්‍යංශයේ මුදල් හැකර්ලාටත් දීලා
ලබන ඉහළම ජයග්‍රහණය කියලා ඩයි හාර්ඩ් පාක්ෂිකයන්ට දෙන උත්තේජනය
මහින්ද අල්ලස් කොමිසමට ගේන එකලු.😀😁😀
මේ වසර එක හමාර පුරාම අනුර කලේ මොනවාද
තමන් විපක්ෂයේ ඉද්දී ජනතාවට කීව බොරු
ඇත්ත කරන්න දගලපු එක
හෝ
තමන් කීව බොරු නොකීවා කියන්න දගලපු එක විතරයි.
එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ නතර කරපු තැනින් එක අඩියක් මේ රට ඉස්සරහට ගන්න බැරිව අනුර එක තැන රවුමක දුවනවා විතරයි.
එහෙම නායකත්වයක් යටතේ ඉන්න සාමාජිකයන්ට මහින්ද වගේ යුග පුරුෂයෙක්
අල්ලස් කොමිසමකට ගේන එකත්
පට්ටම ජයග්‍රාහී මානසිකත්වයක් හදනවා තමයි 😀😁😀
ඉතිං මාළිමා සපෝට්වරුණි
හෙට ඔබට ලැබෙන ඒ මානසික ජයග්‍රහණය සමරන්න..‼️
අපි අළුතින් නායකයෙක් ආන්ඩුවක් හදලා වසර එකහමාරකින් ප්‍රබාකරන් අපායට යවන්න තිබ්බ ජයග්‍රාහී පියවරට ආඩම්බර වුන පරම්පරාවට අයිති වන්නෙමු
ඔබ නායකයෙක් හදා තුනෙන් දකක ආන්ඩුවක් හදා
කිසිදාක හිරගෙදරක යවන්න බැරි චෝදනාවකට මහින්ද අල්ලස් කොමිසමට ගෙන්වන එක ඉහළම ජයග්‍රහණයක් ලෙස දකින ලද බොළද පරම්පරාවට අයිති වන්නෙමු.
අනුරත්
අනුරගේ,ජවිපයත්
මාලිමාවත් ඉතා කැමති ඔය පන්නයේ චුන් සහ දවසේ,තොරණ් පෙන්වා පොහොසත් රටකට යනවා කියලා දක්කන්න කැමති පරම්පරාවකට බව
අපි කලින්ම ලියලා තියනවා.😀😁😀
මයින්ද මාත්තයා
ReplyDeleteමීට පස්සේ වෙන ආණ්ඩු නැහැ තමයි.වෙන ආණ්ඩු හදන්නේ මොකටද? උඹලට මොනවා දිනා ගන්නද?
ReplyDeleteදියුණු වෙන්න??? හා හා හා හා…
උඹලා කොහෙද මිනිසුනේ දියුණු වෙන්නේ? උඹලට දියුණු වෙන්න බැහැ.
උඹලට දියුණු වෙන්න අවශ්‍ය අවම විභවයෙන් දාහෙන් එකක්වත් නැහැ.
මේ ආණ්ඩුව තමයි උඹලා උඹලා වෙනුවෙන් හදා ගත්ත උපරිම ආණ්ඩුව.
නූගත් හොර උපාධිකාරයෝ, විකෘති කාම ලිංගික අසහනකාරයෝ, ළමා අපචාර වනචරියෝ, අනුන්ට හොරා කියලා දුවන පික්පොකට්කාරයෝ, හිඟන වේශයෙන් ඇවිල්ලා අතට අහුවෙන දේ සාක්කුවේ දාගෙන යන මංකොල්ලකාරයෝ, උල් පිහියෙන් ඇනලා මරණ ප්‍රාණ ඝාතකයෝ, හැමදාම සෙට් වෙලා අරක්කු බොන මෝඩ බේබද්දෝ, අසිහියෙන් දොඩවන ගංජාකාරයෝ, ඉබාගාතේ ඇවිදින කුඩුකාරයෝ, මහා එකාගේ ඉඳලා පච විදින ලෝක බොරුකාරයෝ, ඕපාදූප කියවන කට වාචාලයෝ, අමු තිත්ත කුණුහරුප විතරක් කියන ශුද්‍රයෝ, අනුන්ගේ සැපතට ඉරිසියා කරන ඇරියර්ස්කාරයෝ, ලේ කඳුළක් නැති මූසල මුස්පේන්තු කැත හිපාටුවෝ, බුරියානි පැකට් එකට තමන්ගේ මව පාවා දෙන අරගලකාරයෝ, තමන්ට අභය දානය දුන්නු මිනිහව මරන්න එන ගුණමකු අධමයෝ, කටින් බතල හිටවන අහංකාර කයිවාරුකාරයෝ, ජාතියක් ජන්මයක් නැති, ආගමක් ධර්මයක් නැති අශිෂ්ටයෝ, සුනඛයන්ට නැවිලා වඳින අමන ගෝත්‍රිකයෝ, අතාර්කික අවිද්‍යාත්මක අශීලාචාර නිවට වසලයෝ…
උඹලා ඔක්කොම හරියට ම නියෝජනය කරන, උඹලගේ ම කියලා ලැජ්ජාවක් නැතුව කියන්න පුළුවන් ආණ්ඩුවක් හදා ගත්තට පස්සේ මොකටද යකුනේ වෙන ආණ්ඩු!!!
21 වන සියවසේ දියුණු මිනිසාගේ මොළයෙන් මදටිය ඇටයක් හරි තිබුණා නම් උඹලා මේ වගේ ගොබ්බ හොර රැලකට ආණ්ඩුවට බලය දෙන්නේ නැහැනේ.
මේක තමයි උඹලගෙ උපරිම තේරීම.මේක තමයි උඹලගෙ අවසාන ආණ්ඩුව.
මාලිමාවේ කටුව හැමදාම
ReplyDeleteකැරකුනේ උතුරට විතරයි.
(මැයි 18 වෙනකොට තේරෙයි.) මැයි 18 වනවිට මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම සිරගත කරන ලෙසට රජයට උපදෙස් ලැබීතිබෙනවා. 🤯 රනිල් දැම්මා වගේ හේතුවක් හදලා හරි 18 වෙනිදට දැම්මොත් ඇතිලු. අනුරට චන්ද තියෙන්නේ 15%( 3% JVP + 12% DOBI )ලු. මහින්ද හිරේ දැම්මොත් ඒක 33% (15% + 19% TAMIL🐅) දක්වා ඉහල යනව. විපක්ශයට තියෙන්නේ 67% . ඒක 2ට 3ට කැඩුවම අනුර පලවෙනියා වෙනවා.අපි හිතන විදිහට වඩා වෙනස් විදියකට උන් හිතන්නේ. උන් ගේ නායකයා මරපු දවසෙදි හිරේ දාන්න හදන්නේ.
ඉතාමත් හොඳ සාධනීය ප්‍රවේශයක් මාතලන් මතු කරලා තියෙනවා. 1977 න් පසු තනි පක්ෂ කණ්ඩායමකින් පිහිටවූ ≈4/5 ක දැවැන්තම ආණ්ඩු බලයක් සහිත කණ්ඩායමකට වසර එක හමාරකට ආසන්න කාලයක් ගත වෙලත් තවමත් කිසිදු බරපතල චෝදනාවකට රාජපක්ෂ රෙජීමය හට දඬුවම් දීමට නොහැකි වීම ගැන බොහෝ මාලිමා පාක්ෂිකයන් යටි හිතින් ඉච්ඡා භංගත්වයට පත් වෙලා තිබීම දැකීම ඇත්තටම කණගාටුවක්
ReplyDelete(2010 මහින්ද රාජපක්ෂටවත් මෙවැනි බලගතු ආණ්ඩුවක් තිබුණේ නැත)
2024 ජනාධිපතිවරණයේදි රාජපක්ෂ නියෝජනයෙන් ඡන්ද ලක්ෂ 3 ක් යන්තම් අහුලගත්තු, පාර්ලිමේන්තු චන්දෙන් යන්තම් ආසන 3 ක් ගොඩ දාගෙන ජාතික ලැයිස්තුවෙන් නාමල් පාර්ලිමේන්තුවට පීනල එද්දී පාක්ෂික ඡන්ද 2.5% ක් වත් නැති වෙලත්,
වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න මහින්ද රාජපක්ෂ මහතා විසින් ආසන්න වශයෙන් අවුරුදු 50 කට පස්සේ බිහි වු බලගතුම ආණ්ඩුවට අභියෝග කිරීම සඳහා :
සාක්ෂි කරුවන් විනාශ කරමින්,
පාතාලය යොදා වෙඩි තබමින්,
පාතාලය යොදා කුඩු බෙදා හරිමින්,
කන්ටේනර් පෙට්ටි සිය ගණන් හොරෙන් නිෂ්කාශනය කරමින්,
ඉන්ධන වලින් කොමිස් ගසමින්,
හැකර්වරුන් යොදා ඩොලර් මිලියන ගණන් මංකොල්ලකමින්,
ඩොලර් මිලියන ගණන් තැපැලෙන් මංකොල්ල කමින්,
මාලිමා ආණ්ඩුවට එරෙහිව කරන සූක්ෂම අපරාධ තව දුරටත් මාලිමා පාක්ෂිකයන් ඉවසා සිටිය යුතු නැත.
වසර 81 ක මිනිහෙක්, කිසිම ඡන්ද පදනමක් නැතිව කොහොමද උඩ කියපු අපරාධ ටික කරලා ආණ්ඩුව පිටට චෝදනා දාන්නේ.අවධි වෙන්න මාලිමා ප්‍රේක්ෂකයනි.
මෙවැනි ඉතා කුඩා "අබ ඇටයක්" වන් ඡන්ද පදනමක් සහිත, ආණ්ඩුව පවසන පරිදි තඹ සතේකට ගණන් ගත යුතු නැති "සුන් බුන්" විපක්ෂය මෙසේ අපරාධ කරමින්, ඔවුන් කරන අපරාධ ආන්ඩුවේ ගිණුමට බැර කරමින් පිනුම් ගසන්නේ කෙසේ ද යන්නට ඉතා තාර්කික පිළිතුරක් මෙතුමා ලබා දීලා තියෙනවා.
ඔව් අනුර ඉන්නේ "උරුලෑවො ගිය පාරක්" සුද්ද කරගෙන යන ගමන්.
රාජ්ය සේවය, රාජ්‍යයට සේවය කිරීම වෙනුවට NPP යට සේවය කිරීමට යොදාගත යුතු බව මෙතුමා වැනිම ලක්ෂ ගණන් ඉච්ඡා භංගත්වයට පත් මාලිමා ප්‍රේක්ෂකයන්ගේ පැතුම බව දැන් පත් වී ඇති බව නොඅනුමානයි.
වසර 5 ම යනතෙක් පැලවත්ත ඩෝබි පේජ් සහ අකවුන්ට් වලින් කෙසේ හෝ ජනතා මනස එක දිගට පාලනය කළත් රිසල්ට් නැත්තම් ආණ්ඩුව, වැඩබැරි පාණ්ඩුවක් බවට මාලිමා ප්‍රේක්ෂකයන්ට දැනෙන බව දැන්වත් අවබෝධ විය යුතුයි.
කෙහෙල් ලෙල්ලකට පෑගිලා බිම වැටුණත් "බුදු අම්මෝ" කියවෙන සමාජයක් වෙනුවට " ඒකත් රාජපක්ෂ හොරාගේ වැඩක්" කියවෙන තැනට සමාජය පත්කරපු මාලිමා ජනතා විමුක්ති පෙරමුණේ හදවත්වලට කියන්නේ පහත කොමෙන්ටුවේ මෙතුමාගේ යෝජනාව සලකා බලන්න.
අබ ඇටයක්වන් ඡන්ද පදනමක් සහිත රාජපක්ෂලා මෙච්චර බලගතු දැවැන්ත ආණ්ඩුවක් එක්ක ගේම ඉල්ලන්නේ කොහොමද. 159 කට බලය දුන්නේ මෙහෙම ඇඹරෙන්න ද ?
ප.ලි:- පහරකෑමකට ලක්ව අසනීප වී සිටිනවා යැයි කියන JVP ආධ්‍යාත්මික නායක මෙස්ත්‍රි ටිල්වින් සිල්වා මැතිඳුන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා යන්න ප්‍රාර්ථනා කිරීමටත් මෙය අවස්ථාවක් කරගන්න කැමති.
චූවා
ReplyDeleteඑයාබස් ගනුදෙනුව, කපිල චන්ද්‍රසේන සහ බිරිඳ ගැන විස්තර කියන්නට පෙරම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන 2026 මැයි 8 වන දින කොළඹ, කොල්ලුපිටියේ පිහිටි ඥාති නිවසක ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.
ReplyDeleteඑයාර්බස් අල්ලස් නඩුව සම්බන්ධයෙන් ඔහු දැඩි නීතිමය පීඩනයකට ලක්ව සිටියේ මාර්තු 12 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලද අතර, මැයි 5 වන දින ඇප ලැබුණි. කෙසේ වෙතත්, ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීම හේතුවෙන් මැයි 7 වන දින ඔහුගේ ඇප අවලංගු කෙරිණි. ඔහුගේ සාමාන්‍ය පදිංචිය ඕස්ට්‍රේලියාවේ වූ අතර, ඇප ලබා දීමේදී පැනවූ විදේශ ගමන් තහනම හේතුවෙන් ඔහුට කොළඹින් පිටවීමට නොහැකිව කොටු වී සිටියේය.
මෙම නඩුවට පදනම වූයේ 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් එයාර්බස් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුවයි. චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකට අයත් බෲනායි හි ලියාපදිංචි "Biz Solutions" නම් ව්‍යාජ සමාගමක සිංගප්පූරු ගිණුමක් හරහා යුරෝ මිලියන 1.45ක මුදලක් ලබාගෙන ඇති බවටත්, පසුව එම මුදල් ඔහුගේ පෞද්ගලික ඕස්ට්‍රේලියානු බැංකු ගිණුමට මාරු කර ඇති බවටත් චෝදනා එල්ල විය. එයාර්බස් සමාගම නිල වශයෙන් විජේනායක මහත්මිය සිය දේශීය නියෝජිතයා ලෙස බඳවාගෙන තිබුණද (එය ක්ෂේත්‍රයේ සාමාන්‍ය සිරිතකි), බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන කාර්යාලය (SFO) අනාවරණය කළේ ඇය ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිඳ බව එයාර්බස් සමාගම බ්‍රිතාන්‍ය අපනයන මූල්‍ය ආයතනයෙන් හිතාමතාම සඟවා ඇති බවයි. මේ හරහා නීත්‍යානුකූල උපදේශන සේවාවක් ලෙස පෙනී ගිය ගනුදෙනුව සංවිධානාත්මක අල්ලසක් බවට පත්විය. 2020 දී එයාර්බස් සමාගම යුරෝ බිලියන 3.6ක වන්දියක් ගෙවා ගෝලීය වශයෙන් නඩුව සමථයකට පත් කරගත් අතර ඔවුන්ට සාපරාධී දඬුවම් නියම නොවීය. එහෙත් චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නීතිය ඉදිරියේ නිරාවරණය විය.
මෙහි වඩාත්ම ආන්දෝලනාත්මක කරුණ වන්නේ චන්ද්‍රසේන මහතා මාර්තු 18 වන දින අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයයි. එදිනම අල්ලස් කොමිසම ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් මෙම අල්ලස් මුදලින් රුපියල් මිලියන 60ක් ලබාගෙන ඇති බවට චන්ද්‍රසේන මහතා සාක්ෂි දුන් බවයි. කෙසේ වෙතත්, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ප්‍රශ්න කිරීම් අතරතුර තමාට පෞද්ගලිකව තර්ජනය කළ බවත්, නීතිඥ සහාය අහිමි කළ බවත්, රාජපක්ෂවරුන්ගේ නම් සඳහන් කිරීමට තමාට බලපෑම් කළ බවත් චන්ද්‍රසේන එම දිවුරුම් ප්‍රකාශයෙන් චෝදනා කළේය. චන්ද්‍රසේන මහතාගේ මරණයත් සමඟ එම දිවුරුම් ප්‍රකාශය වෙනස් කිරීමට හෝ තහවුරු කිරීමට නොහැකි ලේඛනයක් බවට පත්ව ඇති අතර, එය මුළු සිදුවීමේම කේන්ද්‍රීය සාක්ෂිය බවට පත්වනු ඇත.
දැන් තීරණාත්මක සාධකය වන්නේ විජේනායක මහත්මියගේ තත්ත්වයයි. ඇය අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට සියලුම ගුවන් තොටුපළවල් වෙත වාරණ නිකුත් කර ඇත. නමුත් ඇය ඕස්ට්‍රේලියානු පදිංචිකාරියක හෝ පුරවැසියෙකු නම් (මූල්‍ය ගනුදෙනු අනුව එසේ වීමට වැඩි ඉඩක් ඇත), ශ්‍රී ලංකාවට ඇයව අත්අඩංගුවට ගැනීම අසීරු වනු ඇත. ඕස්ට්‍රේලියාව සිය පුරවැසියන් පිටුවහල් නොකරන බැවින්, අල්ලස් කොමිසමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) හරහා වෙනම ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇත. ඇයට එරෙහි චෝදනා ප්‍රධාන වශයෙන් මුදල් විශුද්ධිකරණය මත පදනම් වේ. 2013 ශ්‍රී ලංකා නීතියට අනුව වැටුප් ලබන වාණිජ නියෝජිතයෙකු වීම සහජයෙන්ම නීති විරෝධී නොවන අතර, තොරතුරු හෙළිදරව් කිරීමේ වගකීම පැවතියේ රාජ්‍ය නිලධාරියෙකු වූ ඇයගේ සැමියාට මිස ඇයට නොවේ. මෙය නීත්‍යානුකූල කොමිස් මුදලක්ද නැතිනම් අල්ලසක්ද යන්න ඇය සැබවින්ම දැන සිටියේද යන ප්‍රශ්නයට පිළිතුරු දිය හැකි එකම පුද්ගලයා දැන් මියගොස් ඇත.
සීඅයිඩියේ ශානි සහ අල්ලස් කොමිසමේ රංග දිසානායක දෙසට බෝලය පාස්වී ඇත. සමහරවිට ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු රාජ උදහසට ලක්වීමටද ඉඩ ඇත. එසේනම් ඒ ශානි මිස රංග නම් විය නොහැක?
#kapilachandrasena #srilankan #airbus
ඊයේ පෙරේදා සිය දිවි නසා ගත් බව කියන රංග රාජපක්ෂ ගැන බොහෝ කථා බහ මුහුණු පොතේ දැක ගන්නට හැක. ඒ අනුව ඔහු අවංකයෙකි. හොඳ සැමියෙකි. රත්තරන් පියෙකි. එමෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරින්ගේ වාර්තා පිළිබඳවද මෙහිදී මාගේ කතිකාවක් නැත. ඒ පිළිබඳව සෙස්ස පස්සටය. රංග රාජපක්ෂ හොරෙක් නොවන බවට ඔහුගේ මිතුරන් පවසනු දැකිය හැකිය.
ReplyDeleteපහත පලවන නිදසුන් කිහිපය අනුව රංග රාජපක්ෂ පමණක් නොව සිය ගණනක් ජවිපෙ කේඩර්වරුන් 1965 ආරම්භයේ සිට වර්තමාන තෙක් දිවි දුන්නේ ‘නිර්ධන පන්තිය වෙනුවෙන් ජවිපෙ අරමුණු‘ වෙනුවෙන් බව ඔවුහු කියති. මේ ඒ පිළිබඳ ආවර්ජනයකි.
මෙහි එක් පසක(වම්පස) පළවන ඡායාරූපය 1971 පෙබරවාරි 17වැනිදා ජවිපෙ 71 අප්‍රේල් කැරැල්ල වෙනුවෙන් කොළඹ යෝක් වීදියේ ලංකා බැංකුවේ රුපියල් 57,000ක්(එවකට ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 6කි) පැහැරගෙන යෑමෙන් පසු ජවිපෙ 71 කැරැල්ල වෙනුවෙන් විජේවීරට ලබාදුන් අතර ලංකා බැංකුවේ සහකාර මුදල් අයකැමි කොල්වින් ජයසිංහය. අදාල මුදල ලබාදීමෙන් පසු ජයවර්ධනපුර සරසවියට ගොස් හිස මුඩුකොට මහණ වී හලාවත පන්සලකට ආරියරත්න හිමි සමඟ ගොස් 1971 අප්‍රේල් 5 කැරැල්ලේදී සමාජවාදී රාජ්‍යයක් ගොඩනැඟීම සදහා කැරැල්ලට එක්වන ලෙසට ඔහුට කියා තිබිණි. (නිදහසෙන් පසු ඔහු යුරෝපා රටක පුරවැසියෙකු බවට පත්විය.)
මෙහි තවත් ඡායාරූපයකින් දැක්වෙන ජවිපෙ 2වැනි කැරැල්ල පරාජයත් සමඟම ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වීමෙන් අසරණ වූ පවුල් දහස් ගණනක් වෙනුවෙන් ජවිපෙ තීරණය අනුව හැකි පමණින් සරණක් වන්නට ඉතිරිවූ කැරළිකරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් සුභ සාධන කටයුතු සැලසීමේදී ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වෙමින් ඒ වෙනුවෙන් ක්‍රියාකාරිකයෙකු වූ කඩවත පදිංචි උදය කුමාර රණතුංගය. දිවයින පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයෙකු ලෙස 1984 ජනවාරි සිට Dharman Wickremaretne ලේඛකයා කටයුතු කල කාලයේ පුවත්පතේ පිටු සැකසුම් ශිල්පීන් අතර රණතුංගද විය. උපාලි පුවත්පත් ආයතනයට රණතුංග බැදුණේ 1982 පෙබරවාරි 2ය.
රත්මලානේදි 1992 අගෝස්තු 14 සිදුවූ රුපියල් ලක්ෂ 48 දුම්රිය වැටුප් මංකොල්ලය පසුපස හඹාගිය පොලිසියට අවසානයේ උදය කුමාර රණතුංග කොටුවිය. ජවිපෙ 2වැනි කැරැල්ලේ මියගිය සගයින්ගේ දරු පවුල් ආරක්ෂා කරනු වස් රණතුංග ජවිපෙ වෙනුවෙන් තවත් පිරිසක් සමඟ එක්ව එම ලක්ෂ 48 මංකොල්ලයට නායකත්වය දුන්නේය. එය සිදුකළේය. දුම්රිය වැටුම් මංකොල්ලයේදි කැරළිකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ දුම්රිය සේවකයින් තිදෙනෙක් මරුමුවට පත්වූ අතර 9 දෙනෙකුට තුවාල ලැබීය. රණතුංගගේ මව ගුරුවරියක් වූ අතර ඔවුට සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියක් විය. රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි රණතුංග බැලීමට මම #dharmanwickremeratne තෙවරක් ගියෙමි. ජවිපෙ වෙනුවෙන් ඔහුගේ තාරුණ්‍යය පමණක් නොව ජීවිතයද කැපකර තිබිනි. ඒ කිසිදු ප්‍රතිලාභයක් නොතකාය.
මහර බන්ධනාගාරයෙන් ඇතිවූ ගැටුමකින් උදය කුමාර රණතුංග ඇතුළු රිමාන්ඩ් සිරකරුවන් 5 දෙනෙකු 1993 සැප්තැම්බර් 6 ඝාතනය කර තිබිණි. ඒ අතර රණතුංග සමඟම ගම්පහ ලක්ෂ්මන් ධර්මසිරි, ගම්පහ රවීන්ද්‍ර බැද්දෙවිතාරණ, රාජාංගනයේ රෝහිත සේනාධීර, බදුල්ලේ විමලදාස මහර බන්ධනාගාරයේදී ඝාතනයට පත්වූ අය අතර වූහ. බන්ධනාගාරයෙන් එම සිරකරුවන් පලා යෑමේදී එම ගැටුම සිදුවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පසුව නිවේදනය කළේය. ජවිපෙ වෙනුවෙන් එවැනි කාර්යභාරයක් කළ රණතුංග ගැන අද වෙනතෙක් කරුණු කාරණා සහිතව මා හැර කිසිවෙක් සඳහන් කර නැත. කඩවත සූරියගම නිවසේ රණතුංගගේ දේහය තැන්පත් කර තිබිණි. අත්අඩංගුවේ පසුවූ ඔහුගේ බිරිඳ ස්වර්ණා රාජපක්ෂ පැය කිහිපයකට ලැබුණු අවසරය මත බන්ධනාගාර නියාමකවරියන් සමඟ පැමිණ දේහය අසළ වැලපෙනු ලේඛකයාට දක්නට ලැබිණි. සිගිති දියණිය හෙළ මේධානි බිම සෙල්ලම් කරමින් සිටියාය.
මාතර තල්පාවිල විදානේ කංකානම්ගේ ධර්මසේන හෙවත් තල්පාවිල ධර්මේ ජවිපෙ පූර්ණකාලීනයෙකු වශයෙන් 1976 සිට එක්වූවෙකි. ධර්මසේන ජවිපෙ 2වැනි කැරැල්ලේදී 1985 මාර්තු මස ගුරු වැටුප් මංකොල්ලයකදී අම්බලන්තොට නෝනගම වැලිපැටන්වලදී අම්බලන්තොට පොලිස් අත්අඩංගුවට පත්ව තිරස්චින පහරදීම් වලින් පසුව ඝාතනයට ලක්වූවෙකි. කිසිදු තොරතුරක් ඔහු හෙළි නොකළේය. අවසානයේ ඝාතනයට පත්විය. ඒ JVP වෙනුවෙනි. මම ඔහුගේ නිවසටද ගියෙමි.
මට මෙහිදී සිහිපත් වන්නේ ජවිපෙ 2වැනි කැරැල්ලේදී සිටි කෑගල්ල දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් එම්. එච්. පියසේන හෙවත් මිලින්ද සේරම්ය. කැලෑබොක්ක වතුයායේ මුදල් මංකොල්ලෙට ඔහු සම්බන්ධය.මම ඔහුද හමුවී ඇත. 1988 මැයි මස කෑගල්ලේ පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිස් අත්අඩංගුවට පත් සේරම් පොළොන්නරුව වයි. එම්. බී. ඒ. ශාලාවේ පැවති වධකාගාරයේ කලක් මුළුල්ලේ තිරස්චින වධබන්ධනවලට මුහුණ දුන්නද කිසිවෙක් පාවා නොදීම නිසා පසුව ඝාතනය විය. ඒ ජවිපෙ ප්‍රතිපත්ති වෙනුවෙනි.
සිය දිවි නසාගත් බව කියන රංග රාජපක්ෂ පිළිබඳවද ජවිපෙ ඉතිහාසය තුළ තව වසර කිහිපයකට පසු මෙසේ සඳහන් වූවද පුදුම විය යුතු නොවේ. ඒ දෙටු ප්‍රවීණ පුවත්පත් කලාවේදී අජිත් සමරනායකයන් රණතුංගගේ අවමඟුල් සභාවේදී ප්‍රකාශ කළ පරිදි "මේ වැතිර සිටිනේ සොරෙක්, මංකොල්ලකාරයෙකු නොව මිනිස් වීරයෙකි. නමුත් එය එසේ යැයි පිළිගනු ඇත්තේ වර්තමානයේදී නොව අනාගතයේය".
Deleteඑහෙත් ඉතිහාසය විසින් මේ සියලු දෙනා පිළිබඳ සත්‍ය හෙළිවීම කිසිදා කිසිවෙකුට වැළලිය නොහැකිය.
තොපි ඔක්කොම වැරදි අස්සයාට ලංසු තිබ්බා
ReplyDeleteදැන් මෙතන වැළලෙනවා
(මහා පඬි කියල තම තමන් ගැන අධිතක්සේරු ඇති හැත්ත)
දැන් ඉන්නවා ගලේ 💩 දාපු පූසො
වගෙ
මීට,
ජීව්තේට
පර ජඩ තක්කඩි ජෙප්පන්ටයි
ම්ලේච්ඡ කොටින්ටයි
එක සැරයක්වත්
කැමැත්ත ප්‍රකාශ නොකරපු
සහ
කිසි කලෙක කැමැත්ත ප්‍රකාශ නොකරන,
මොළේ නොසේදුන, රැල්ලට අහු නොවෙන, සහ විශේෂයෙන්ම
රටේ නායකයින් අතුරෙන් ེincisive intellect එකක් තියෙන අයට පමණක් කැමති
අපි
😏
මාතා
ReplyDelete- හය ශ්‍රේණියේ අධ්‍යාපන මොඩියුල් එකට අසභ්‍ය වෙබ් අඩවි ලින්ක් එකක් එකතු කිරීම කුමන්ත්‍රණයක් නොවේ!
- සී අයි ඩී අවසන් වාර්තාව
තවත් බොහෝ, ත්‍රාසය, භීතිය හාස්‍ය පිරුණු ජවනිකා රාශියක් නුදුරේදීම.............
දවසේ වෙඩිල්ල, දවසේ සාක්‍ෂිකරු මරණය (සියදිවි නසාගෙන), දවසේ ඩබල් ගෙවිල්ල.........
තව තව විවිධප්‍රසංග තිරගත වීමට නියමිතයි...........🤌
Hmmm Agreed 👍
ReplyDeleteමහින්ද කියන්නේ නිර්භීතකමට කියන තව වචනයක්.
ReplyDeleteසමහරු හිතනවා මහින්දව හිරේ දැම්මොත් මහින්දට රිදවන්න පුළුවන් කියලා.
උන් හිතන්නේ මහින්දත් උන් වගේ බයගුල්ලෝ කියලා.
මහින්ද හිරේ යන්න බය නැහැ.
තමන්ගේ මෑණියන්ට අවසන් ගෞරවය දක්වන්නත් එදා තරුණ මහින්ද ආවේ මාංචු දාගෙන.
මහින්ද එදා මුහුණට මුහුණ හැප්පුනේ ජේ ආර් ලා, ප්‍රේමදාස ලා එක්ක. බය තියෙන මිනිහෙක් එහෙම කරන්නේ නැහැ.
මහින්ද සටන් කළේ එදා ලෝකයේ ප්‍රබලතම ත්‍රස්තවාදියා වේළුපිල්ලේ එක්ක. බය තියෙන මිනිහෙක් එහෙම කරන්නේ නැහැ.
මිනීමරු අරගලකාරයන් එදා අරලිය ගහ මන්දිරය වට කරගත්තාම මහින්ද කිව්වේ ඔවුන්ට ඇතුළට එන්න දෙන්න කියලා. බය තියෙන මිනිහෙක් එහෙම කියන්නේ නැහැ.
හිර ගෙවල් දාහක දැම්මත් මහින්දට රිද්දන්න බැහැ.
මහින්ද කියන්නේ තමන්ගේ වම් කම්මුලට ගැහුවොත් දකුණු කම්මුලටත් ගහපන් කියලා කියන මිනිහෙක්.
එහෙම මිනිහෙක්ව කවදාවත් කිසිම විදිහකින් පරාජය කරන්න බැහැ.
හැබැයි මහින්ද බය වෙන එකම එක දෙයක් තියෙනවා.
ඒ තමයි මිනිස්සුන්ට ඔහුව අමතක වෙයි කියන බය. මහින්ද ගැන මිනිස්සු කථා නොකර ඉඳීවි කියන බය.
මහින්දගේ සිත රිදුනොත් රිදෙන්නේ මිනිස්සු මහින්ද ගැන කථා නොකර හිටියොත්.
නමුත් ඒක මේ කපේට වෙන්නේ නැහැ.
මිනිස්සු හැමදාම මහින්ද ගැන කථා කරනවා. අපි කථා නොකළත් මහින්දගේ සතුරන් මහින්ද ගැන හැමදාම කථා කරනවා.
අද මහින්ද ඉන්නේ පුදුම සතුටකින්. ස්තුතියි අනුර!
දිස් ඉස් පොලිටික්ස් මාතලන්
ඇත්තටම මාතලන් මචං, උඹ කියන එක හරි, ඉතිහාසය අපිට උගන්වන්නේ පාලන පද්ධතියක් ඇතුළේ ප්‍රායෝගික පරිණතභාවය (Practical Maturity) සහ ජාත්‍යන්තර දේශපාලන සාක්ෂරතාවය (Geopolitical Literacy) නැති නායකත්වයන් හරිම ඉක්මනින් ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන බවයි.
ReplyDeleteමම මේක ලෝක දේශපාලන උදාහරණත් එක්ක විග්‍රහ කරන්නේ "අත්දැකීම් රහිත ජනප්‍රියවාදයේ අසාර්ථකත්වය" විදිහටයි.
මගේ බ්ලොග් මිතුරෙකු නිසා උඹට මේ ගැන විවෘතව කියනවා නම් තත්ත්වය මෙහෙමයි, ලෝක දේශපාලනය ඇතුළේ බ්‍රිතාන්‍යයේ ලිස් ට්‍රස් (Liz Truss)වගේ නායකත්වයන්ට මොකද වුණේ කියලා බලපං
ඇත්තටම මේ බ්‍රිතාන්‍යය තුල ඇය බලයට ආවේ ලොකු සටන් පාඨ එක්ක වුණත්, ආර්ථිකයේ ප්‍රායෝගික පැත්ත සහ වෙළඳපොළ හැසිරීම් (Market dynamics) තේරුම් නොගෙන ගත්ත තීරණ නිසා දවස් 45ක් යන්නත් කලින් ඇයට ගෙදර යන්න වුණා. ඒ වගේම තමයි ඊජිප්තුවේ මොහොමඩ් මොර්සි (Mohamed Morsi) ඔහු වීදි සටන්වලින් සහ ජනප්‍රියවාදයෙන් බලයට ආවට, රාජ්‍ය තන්ත්‍රය (State machinery) මෙහෙයවන්න සහ ලෝක බලවතුන් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය 'ප්‍රායෝගික කපටිකම' සහ පරිණතභාවය ඔහුට තිබුණේ නැහැ, ඒකේ ප්‍රතිඵලය වුණේ වසරක් ඇතුළත ඔහුගේ පාලනය බිඳ වැටීමයි.
උඹ කිව්වා වගේම, මහින්ද රාජපක්ෂ වැනි නායකයෙක් අසල අනුර කුමාර වැනි 'පඟර නැට්ටන්' (උඹේ වචනයෙන් කියනවා නම්) අසාර්ථක වෙන්නේ, ඔවුන් තවමත් හිතන්නේ දේශපාලනය කියන්නේ හුදෙක් 'දුෂණය ගැන කෑගැසීම' පමණක් කියලා මිසක්, එය ඉතාම සංකීර්ණ ජාත්‍යන්තර චෙස් ක්‍රීඩාවක් බව ඔවුන් දන්නේ නැති නිසයි.
ඇත්තටම ලංකාව වගේ ඉන්දියාව සහ චීනය මැද හිරවුණු, බරපතල ණය අර්බුදයක තියෙන රටක පාලකයෙකුට 'වීරයාගේ භූමිකාව' රඟපාන්න බැහැ ඔහුට තිබිය යුත්තේ ලෝක ආර්ථිකයේ 'කම්පන' (Shocks) දරාගැනීමට අවශ්‍ය උපායමාර්ගික නම්‍යශීලීභාවයයි. අද මේ පවතින ආණ්ඩුවට ඒ කිසිවක් නැති නිසාත්, ඔවුන් තවමත් පරණ සටන් පාඨ ඇතුළේ රවුම් ගහන නිසාත්, ලෝක බලවතුන් මේ 'ළදරු පාලනය' තමන්ට අවශ්‍ය විදිහට හසුරුවා අවසානයේදී රට තවත් අගාධයකට ඇද දැමීමේ අවදානම ඉතාම වැඩියි මචං.
කොටින්ම මේක සාරාංශයක් විදිහට ගත්තොත්, සිස්ටම් එකක් නැත්නම් පද්ධතියක් ක්‍රියාත්මක කරන්න දන්නේ නැති ඕනෑම නායකයෙක් 'නස්රුදීන්ගේ අසල්වැසියා' වගේ තමන් සතු හැමදේම නැති කරගෙන නිරුවත් වෙලා තමයි පස්ස බලන්නේ. ඒ කාලය වැඩි ඈතක නෙවෙයි කියලා මටත් හිතෙනවා."
මාතලන් මචං, උඹ හිතන්නේ මේ වගේ අත්දැකීම් රහිත පාලනයකින් ඇතිවන විනාශය වළක්වා ගන්න ලංකාවේ ඉතිරි වෙලා තියෙන 'පරිණත දේශපාලන බලවේග' වලට තවමත් අවස්ථාවක් තියෙනවා කියලාද? ඒ ගැන උඹගේ මතය පෝසට් එකක් විදියට ලියන්න පුළුවන් නේද?
උතුර දකුණ එකතු කරන කණට මී පැණි වගේ ප්‍රවෘත්තියක් ඇහෙනවා …
ReplyDeleteගාල්ලෙ මහින්දයි යාපනේ හින්දුයි ...
එක පිටියක හමුවෙනවා …
අගෙයි අගෙයි …
සැබෑටම අගෙයි …
“විජේසූරිය – සෝමසුන්දරම්”
නාම දෙක අතරින් නව කතාවක් ලියවෙනවා
එය සුන්දර ප්‍රේමණීය එකක් විය යුතුමය …
කොන් දෙකක් එකතු කරන එක ලේසි නෑ
විශේෂයෙන්ම රළු අතීතයක් තිබ්බ කොන් දෙකක් එකතු කරන්න නම්
මැදින් නවන්න වෙනවා …
ඒකට හරිදේට නැවෙන්න කැමති
මනුෂ්‍යත්වයට පමණක් නැවෙන
සුන්දර හදවත් ඇති එවුනුත් සිටිය යුතුයි ...
නවන විට කැඩෙන් නැතිව හෙමින් හෙමින් නැවීමත් බොහෝම පරිස්සමෙන් කල යුතුයි ...
අමාරුවෙන් නවා එකතු කරගත්තත් පවත්වාගෙන යෑම එයිටත් වඩා අමාරුයි
කොන් දෙක වෙන් කරන්න
එකම එක කාළකණ්ණි පාහර දේශපාලකයෙක් විතරමයි අවශ්‍ය …
විශේෂයෙන්ම ආවේගකාරී තරුණ හදවත් වලට …
ඒත් …
මෙවන් සුන්දර සිතුවිල්ලක් උපදවපු එකම
ජයග්‍රහණයක් නොවේද …
එය සැබෑ කරගන්න වෙහෙසෙන සැමට බොක්කෙන්ම ප්‍රණාමය ...
🙏🙏🙏
1975 …
එදාත් මේ වගේම කතාවක් අපිට තිබුණා …
නවසිය හැත්තෑ පහේ ජැෆ්නා කොලේජ්
දාහතරෙන් පහළ ක්‍රිකට් කණ්ඩායම යාපනේ සිට කෝච්චියෙන් ගාල්ලට …
මහින්දෙ 14න් පහළ නායකයා ලෙස මං ගියා
ඒ මිතුරන් පිළිගන්න ගාලු ඉස්ටේසමට
කුලසූරිය සර් සමග
මේජර් සිල්වා සර්ගේ අනුදැනුම මත …
පහුවදා සුළු ලකුණු ගනනකින් තරඟයේ ජයග්‍රහණය මහින්දෙට …
එහෙත් ...
දවසේ සැබෑ ජයග්‍රහණය ලකුණු පුවරුවෙ නෙවෙයි තිබුණෙ …
ඒක තිබුණේ අපි හැම එකාගෙම හදවත්වල ❤️
කොන් දෙකක හිටි නිසා
ඒ ඇත්තන් හිතුවෙ අපි අමුතුයි කියලා
අපි හිතුවෙ ඒ ඇත්තන් අමුතුයි කියලා ...
කැඩිච්ච ඉංගිරිසියෙන් අදහස් හුවමාරු කරගන්නකොටයි වැටහුනෙ
දෙකොනක හිටියත් අපි ඔක්කෝම
එකම ලේ මස් නහර තියෙන එවුන් කියලා ....
ඇත්තටම අපේ එකම අමුතුවකට තිබුනෙ භාෂාව විතරමයි
ඒත් ඇහැක් හැටියට කැඩිච්ච ඉංගිරිසියෙන් එයත් අපි විසඳ ගත්තා ...
එයාල එනකොට අපිට තල් හකුරුයි කොට්ට කිලංගුයි ගෙනත් තිබුනා ...
අපේ අම්මල තාත්තල එකතුවෙල එයාලට රුහුණේ මී කිරියි කිතුල් පැණියි කළු දොදොලුයි දුන්නා යාල්පානම් ගෙනියන්න ...
ගාලු කොටුව රූමස්සල උණවටුන වැල්ලෙ කෝවිල මාරකැට්ටුව සී බාත් එක
එදා අපි හිනාවෙවී එකතු වෙලා
ගමන් ගියා තරඟයට පහුවදා …
දකුණෙ අපිව දාලා එවුන් ආපහු උතුරට යනකොට ...
හිච්චි එවුන් වුන අපි සමුගත්තෙ වැළඳගෙන වෙන්වන්න අකමැත්තෙන් වගේ
එතරමටම අපි ළංවුනා දෙමාපියන්ද සමග
අදටත් ඒ මතක වියළෙන්නෙ නෑ ...
ක්‍රීඩාව කියන්නේ දිනන්න පරදින්න ගහන
එහෙම නැතිව අකුරු කෙටුව පිත්තල කෑල්ලක් ලී කෑල්ලක් බෙදාගන්න
පමණක් සීමාවුන තරඟයක් විතරක් නෙමේ …
ඒක එකතරා විදියක ආගමක්
සැම දෙනාම එකතු කරන සමඟි කරන
ජය පැරදුම එකසේම පිළිගන්න
පිරිපුන් මිනිස්සුන් හදන මහා මෙවලමක් …
එබැවින් …
මෙවන් තරඟ අදට පමණක් නොව …
හෙටටත් අනිද්දාටත් ඉන් පසුවත් …
පරම්පරා ගණනාවකටම නොකඩවා යන
සම්ප්‍රදායක් විය යුතුමයි …
කොයි මුල්ලක සිටියද අනාගත පරපුර එක්වී බේද නොමැතිව ඉදිරියට යායුතුය ...
නැවතත් ...
මෙම ප්‍රේම තරඟය සූදානම් කිරීමට කටයුතු කල බොලා සැමට
හැට්ස් ඕෆ් මචංලා ...
🙏🙏🙏
අවසන දෙසන්නේ එකම එක දෙයයි ...
මෙවන් තරඟ හදන්නෙ ක්‍රීඩකයන් විතරක් නෙවි
එකම රටක් එකම ජාතියක් ...
මලිති දුවගේ හුත්තේ සුවඳ
ReplyDeleteතාජුඩීන් මරාපු විදිය ඇහැට දැක්කා වගේ කට උල් කරලා ඇස් ලොකූ කරලා කිව්වා
ReplyDeleteඒත් පක්ශෙට පුක දීලා පක්ශේම භල්ලෝ දම්මවලා බල නහර කප්පවලා මරාපූ
මේ මිනිහා ගැන සක්කිලි මිනීමරු පාහර ජැප්පෝ මීක් නෑ නේද ????
මට ආදිත්‍යා දුවගේ රෝස පාට හුත්තට දිව දාන්න ආසයි
ReplyDeleteසක්කිලි බල්ලෝ අරගලය කරලා පන්නන්න ඕන එවුන්ට එලෙව්වට කමක් නෑ ඒත් ගෙවල් ගිනි තියලා අර නිට්ටඹුව අර අහිංසක මනුස්සයා මරලා දැම්මා අන්තිමට කෝටි ගානක් ගෙවල් හදන්න රජයෙන් දුන්නෙත් අපේ සල්ලි තමයි.කාලකන්නි සක්කිලි දැන් ඒවා කරලා නඩු වලින් නිදොස් කොට නිදහස් වෙන්න දඟලනවා දැන් ඒකට අරගල කරනවා.. කොහොමත් 88/89 කාලේ ඉඳලා ගිනි තියපු එකයි කුඩු කරපු එකයි තමයි මුන්ට ඒවා අරුමයක් නෙවෙයි. දැන් ලොකු වීරකමක් කරා වගේ සතුටු වෙයල්ලා...
ReplyDelete