Feb 25, 2026

වර්ල්ඩ් කප් ඉවරයි .... මීළඟට

 


වර්ල්ඩ් කප් ඉවරයි

මීළඟට

➖➖➖➖➖😁➖


වර්ල්ඩ් කප් එකට දාපූ සම්මිගෙ වර්ල්ඩ් කප් ඉස්කොඩ්ඩෙක එක ගෙදර... පෙරහර තියෙන්නේ නුවර වුනාට.... ඊයේ අනුර කුමාරට අනුව ඛෙත්තාරාමයෙත් පෙරහරක් තිබ්බා.... 


නිව්සීලෑන්ඩ් ක්‍රිකට් සමාගමේ ටීම් එකත් ළකුණු 86 ට එනකන් පෙරහරක් ගියාට එතනින් පස්සේ පෙරහර නවත්තලා පොරි හැලෙන්න ළකුණු 168 ම කෙලියා...

ඊට අපේ පුල්ටොස් බලකායේ අනිගි සහයෝගයත් ඉවහල් වුනා.....


අර මුරලි කියන්නැහෙ මේ උද්දික පුතාලට රිකැට් ගහන්න බෑ.... මුන් අර ධර්මදාස උන්නැහේ වගේ බඩු ගහන්න දාලා... ඒවා පෝන්හබ් එකට අප්ලෝඩ් කලා නම්... සම්මි සිල්වට මීට වඩා ඉන්කම් එකක් සොයාගන්න පුලුවන්... 


ඒ වැඩේ එහෙම කරන ගමන් අපිට ආසාවට රිකැට් බලන්න හිටන්.... අර ICC එකේ ජේ සා ලොක්කට කියලා ඉන්දියන් ඉස්කොඩ් එකේ නැති.... ඒත් IPL කොල්ලෝ සෙට්ටෙකක් බැස්සුවා නම් උන් රිකැට් ගහයි පොරි හැලෙන්න.....


අනුර කුමාරටත් පුලුවන්... පකිස්තානෙන් හොඳ වකාර්ලා සොහෙබ්ලා වසීම්ලා ටිකක් අගමැතිට කෝල් එකක් දීලා ඉල්ලගන්න.... ඒකට මෝදී අප්ෂෙට් වෙයි කියලා හිතෙනවා නම්.... මෝදිගෙන් හරි ඉල්ලගන්ට පුලුවන්....


ටීම් එකේ තියාගන්න පුලුවන් පැතුමයි, වෙල්ලයි, දුෂ්මන්තයයි ඉතරමයි.... 


අනික් කාලකන්නි දෙන්නා සනයි, මාලින්ගයි... තොපේ වැඩේ තොපේ කාළේ හරියට කරපු නිසා..... අර හරක් පොන්සේකා වගේ ජාතියට පච නොවී.... මුරලිලා සංඝලා මහේලලා අරාලා මහානාමලා වගේ නම්බුව තියාගෙන පැත්තකට වෙලා හිටහල්ලා...


මෝටිවේසොන් කියන්නේ වැල්ලේ කුණුහබ්බ වපුරන එක නෙමෙයි.... උඹලා දෙන්නා ටීම් ටීසේට් දෙකක් දාගෙන ටී වී එකේ මූණ පුක කරගෙන උන්නට අපිට තොපි ගැන අනුකම්පාවක් එන්නෙ නෑ... අපරාදේ උඹලැයි අම්මලා.... දෙන්නම මුන්ට බෝලින් බැටින් දෙකම කියලා දීලා නෑ.... ඒත් හැම එකාටම අලි ඔළුවක් නම් දීලා තියෙනවා....


ඉතින් සම්මි මැතිතුමාට කියන්න තියෙන්නේ.... ඔන්ලයින් බෙටින් වලට මේ ටීම් එකට වෙනම මැච් දීලා.... පුලුවන්නම් අලුත් කොල්ලෝ ටිකක් බස්සලා සී ලන්කට් ටීම් එකක් හදලා මීළඟ වර්ල්ඩ් කප් එකට රෙඩී කරන්නෙයි කියලා.... 


මුන්ගෙ ආයේ හදන්න හරි හැදෙන්න හරි දෙයක් නෑ.... මේ විදියට ගියොත් උඹලැයි ගෙවල්වලට කොල්ලෝ සික්සර් ගහන දවස වැඩි ඈතක නෑ....


ලංකාවේ කවදාවත් එහෙව් දෙයක් වෙලා නැති නිසා ඒක වෙන්න ඉඩ තියන්න එපා....


ටීම් එක උඹේ වුනාට.... ඔය ක්‍රීඩාව අපේ.... 

අපේ හදවතේ ක්‍රීඩාව...


අද මුලු රට

එක මිටකට

උගෙ අම්මට

හමනයි රට


.

Jan 25, 2026

ගුරු සිසු හුටපටේ ඉතාම කෙටියෙන්

 


ගුරු සිසු හුටපටේ

ඉතාම කෙටියෙන්

➖➖➖➖➖➖😁


මේ ගැන මහා පතංගර විශ්ලේෂන හෑලි කයි කතන්දර ඕසෙට බුකියෙ ෂෙයාර් වෙන අතරේ මාත් ආතල්ලෙකට එක එක ඒවා දැම්මේය... මට ඉතින් මරණය කියන්නෙත් ආතල් එකක්ය. මොකෝ හැම එකාම මැරෙණ නිසාමය....


ඕකේ සත්‍ය තත්වය මෙහෙමය.. ඕක ඇත්තටම සාමාන්‍ය දෙයක්ය... අපේ කාළයේ උනත් ඉගෙනීමට අමතරව භාහිර ක්‍රියාකාරකම් වල යෙදුන උන් අතරේ... විශේෂයෙන් ක්‍රීඩාවේ හා කලා ක්ෂේත්‍රයේ මේ දේවල් සාමාන්‍යය. ටීචර්ලා හා සබඳතා තිබූ කොල්ලෝ ඕන තරම් සිටියෝය. ඒ වගේම කටේනායක ආකාරයේ පෙම් හුටපටත් තිබුනේය.


ටියුෂන් සර්ලට ලව් කරන කෙල්ලෝද ඕන තරම් ඉන්නවා වගේම... ඒ කෙල්ලෝ එක්ක යන සර්ලත් ඕන තරම් ඉන්නවාය. සර්ලා කසාද බැඳපු කෙල්ලොත් ඉන්නවාය. විශේෂයෙන් කාන්තා පාසල්වල ඉන්න සර්ලා කියන්නේ ඉතින් ආයේ සුපිරිම ප්ලේබොයිලාය. අජ්ජාපන දෙපාර්තමේන්තුවේ ඉන්නා උනුත් මේවා දන්නා නිසා... කෙල්ලන්ගේ ඉස්කෝලවලට සෑර් කෙනෙක් දාන්නේ නොදමාම බැරි අවස්ථාවකය. කොන්වන්ට් වල තත්වයද එසේමය. එහෙත්, කොන්වන්ට් බාර අය එක්ක මෙන්ම සිසුවියන් එක්ක ක්‍රීඩා කරන අති දක්ෂයෝත් ඉන්නවාය.


කාන්තා පාසල් වල සර්ලා අඩු වුනත්.... පිරිමි පාසල් තුල ටීචර්ලා ඕන තරම් ඉන්නවාය. ඉතින් කෙල්ලෝ වෙනුවට කොල්ලෝ ලව් කරන්නේ ටීචර්ලාටය.


ටීචර්ලත් විශේෂ දක්ෂතා ඇති කොල්ලන්ට මෙන්ම කඩවසම් කොල්ලන්ටත් ලව් කරනවාය... ඔවුන් පාසලේ සිසුන් අතරේ මෙන්ම ඔවුන්ගෙත් වීරයෝය.. කලර්ස් අරගෙන පොරස් වුනාම ටීචර්ස්ලාටත් පිච්චු බම්ප් වෙනවාය....


ඉස්සර  මේ සබඳතා ගොඩනගා ගැන්ම තරමක අපහසු කාරනයක් වුනත්.. කොමියුනිකේසොන් ටෙක්නොලෝජියා එකේ දියුණුවත් එක්ක මේක දැන් ඊසී ගේමක්ය... ඉතින් ගුරුවරු මෙන්ම සිසු සිසුවියොත්... ගියොත් වචනයක් ආවොත් අලියෙක් කොන්සෙප්ට් එක මීට අදාල කර ගන්න පැකිලෙන්නේ නැතිය.


ඔය පොලීසිය කියන සල්ලි කතාව නම් පට්ට බොරුවක්ය..... ඔතන තියෙන්නේ ප්‍රේමයකුත් නෙමෙයිය.... පිස්සුවක්ය... රැල්ලක්ය.... ඒක සාමාන්‍ය දෙයක්ය....


දැන් මා දන්නා තරමින් මේක පිරිමි ඉස්කෝල තුල ට්‍රෙන්ඩ් එකක් නැත්නම් රැල්ලක් වෙලා අවසන්ය... ඒ වගේම ගුරුවර ගුරුවරියන් සමඟ පාටි දැමීම රහමෙර පානය ඉතරක් නොව... මත්ද්‍යව්‍ය භාවිතා කිරීමත් ඕසෙට වාර්ථා වෙනවාය...

ඉතින් චෙක් කොරන කොට ගුරු මණ්ඩලේ බෑග් මලුත් චෙක් කරනා එක හොඳය.


මීට හේතු රාශියක් තිබුනත්.... ඒවා විස්තර කරන්න යන්නේ නැතිය... හැබයි ආන්ඩුවේ ගොබ්බයන්ගෙ රුපියල් 5000 ක් දීමේ ගොබ්බ කතාත්, පාසල් තුල ලිංගික අධ්‍යාපන කතාත්, සමරිසි අයිතිවාසිකම් කතාත්, වරුවන්ගේ නිදහසේ කතාත්... මේවා ප්‍රවර්ධනයට විශාල හේතුවක් බව නම් නොකියා සිටිය නොහැකිය.


පන්සලේ සෙල්ලම වගේම පාසලේ සෙල්ලමුත් දැන් සාමාන්‍යකරණයට ලක් වී අවසානය.... 


ඔය එකක් පමණය.... මාතලන් කියන්නේ බොරුවක් නම් දරුවන්ගෙන් හා ගුරුවරුන්ගෙන් අසා සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි වන්නේය.


ස්වස්ථි සිද්ධම් !!!!

#මාතලන් 

.

ඇල්මෙන් ඔන් ලයින් එනු Sex සුවේ තකා

 




අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා

ඇල්මෙන් ඔන් ලයින් එනු Sex සුවේ තකා

➖➖➖➖➖➖➖➖➖➖🔸🔶🔸➖➖


වේවැල් කෝටු නාරං සියඹලා අතූ

ඒ වගේ නෙමෙයි තඩි පොලු ඇති උතුම් පුතූ

මීයෝ පූසෝ සෙක්ස් චැට් තුල නොපෑ යුතූ

චීචර් යමුකෝ කාමරයට මෙයින් මතූ


අම්මොයි කියා ගෑ සිය ළඟ තෙල් රුවට

යම්මොයි කියා ටීචර් එයි කාමරෙට

බම්මොයි කියා උඩ පැන පැන කොටන කොට

පුණරුද යුගේ පෙනුනයි අපෙ ටීචර්ට

 

අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා

මක්කට වර්ජනය දැන් වැඩි පඩිය තකා

කල් ගිය රෙදි වැරලි ඇඳ කුමකට විඳිනු දුකා

ඇල්මෙන් ඔන් ලයින් එනු කම් සුවේ තකා


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.