සියල්ල අභිබවා කරන
අති ප්‍රබල නීචකුල වශී ගුරුකම්
කොල්ලන්ට
කොයිතරම් ට්‍රයි කලත්
නොම්මරේ ඉල්ලුවත්
හිඟන්නෙක් සේ දුකින්
ආදරේ ඉල්ලුවත්
කිට මරා වැඩක් නැත
හිඟා කා පලක් වෙද..?
කෙල්ලගේ කෙස් ගහක්
රැගෙන විත් හමුවන්න...
කොහෙන් කියලද ඇහුවේ..?
වෙන කොහෙන්දෝ ඉතින්
මල් පුදා වඳින තැන...
දනා ගසා ඉඹින තැන...
කෙල්ලන්ට
කොල්ලා... හොඳ හැන්ඩියාද...?
ඇන්ඩ්‍රොයිඩ්, ටැබ්, තියෙනවාද...?
CBR එකේ..., යන කොට...
ඇහැක් වහලා බලන් නැද්ද...?
ළොකු අයියා, කන පැලුවද..?
ඇන්ඩ්‍රොයිඩ්, ටැබ්, තියෙනවාද...?
CBR එකේ..., යන කොට...
ඇහැක් වහලා බලන් නැද්ද...?
ළොකු අයියා, කන පැලුවද..?
අප්පුච්චා, ගුටි දුන්නද..?
අම්මා, සැර වැර කළාද..?
වහ බොන්නට හිතෙනවාද..?
එපා පන නහගන්න..
පැමිණ මා හමුවන්න.
වරු තුනයි පූජාව...
දින හතෙන් ජයගන්න.
රහසිගත සියළු දෙය...
පරපුරින් පැමිණි එය...
රොඩී දැහැනින් බලා..
බොහෝ අය ගොඩ කලා.
ඔබ දුකට පිහිට වන...!!!
මාතලන් වල්ලියා....!!!
අදම විත් හමුවන්න...
ප්රත්යක්ෂ කරගන්න.
(කිලි නැත)
ගාන කීයද කියලා කීවා නම්...:D
ReplyDeleteකෑල්ල හොඳනම් නොමිළේම තමයි..... :D
Deleteහොහෝ හොහ් හෝ...... ඇතුලේ කැමරා හයිකොල්ලා නෑනේද ගුරුන්නාන්සේ......?
Deleteඅපෝ නෑ ගාල්තැන්නෙ වගේමයි.. ෆුල් සිකුයුරිටි
Deleteමාතලන් විල්ලියා.......... LOL
Deleteමරු....මාත් මේ ගැන දවසක් ලිව්වා මතකයි.
ReplyDelete"හොදයි දරුවා අපි එහෙනම් හැදි ගෑවිලා යන්නම ගුරුකමක් කරමු."
ඔය තියෙන්නේ මගේ කොමෙන්ට් එකත්
Deleteදේවාරූඩයෙන් බ්ලොග් ලියනව වගේ !
ReplyDeleteඅම්මපා මචං ගොන්පීටරේ ගාව ඉඳගත්ත ගමන් ගලාගෙන එන්නේ. මොකක් හරි එහෙම කේස් එකක් තියෙනවා...
Deleteමාතලන් ආචාරියා
ReplyDeleteබ්ලොග් ලොවේ රාජයා
වශියක් කරගන්න
පැමිණ හමුවන්න
(කොන්දේසි විරහිතයි. කෑල්ල ගැන වගකීම් මාතලන් සතුයි.)
අවුලක් නෑ කරදරයක් උනොත් වෙද මහත්තයා ඉන්නවනේ...
Deleteඅර වරහන් ඇතුලෙ නැත කියල දාල තියෙන්නෙ "හි"යන්නෙන් පටං ගන්න එකක්ද ???
ReplyDeleteඕනෙ අයියටත් ඕවම තමා අහුවෙන්නෙ..
Deleteතොට අනික් ඒවා නොපෙනුනාට මෙව්වා නියමෙටම පේනවනේ. මට මතක් වෙන්නේ ඔබා මාමා
Deleteහික්ස්.... ඔව් ඔව් හොදට වශී කරලා දෙයි වගේ.
ReplyDeleteඅත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි
Deleteඒ වගේම රහසිගතයි
හරි ගිය පසු ගෙවන්න ද ?? :)
ReplyDeleteමොකක්ද පසු.... බඩු ෂුවර්.. ආයේ දෙකක් නෑ..
Deleteමංගල සේවෙත් පටන් ගත්ත ගමන් නවත්තපු එකේ මේ ජොබ් එකවත් පටන් ගන්න එක හොදා :)
ReplyDeleteඒවගේද මේවා. පින පලදෙනවනේ... නියමෙටම
Deleteවරහන මක්කටෙයි?
ReplyDeleteතේරුනේ නැත...
Deleteසමාජය වෙලාගත්තු ප්‍රෝඩාවට මෙහෙම හරි විරෝධයක් දැක්වීම සතුටක්
ReplyDeleteඅපිට ඉතින් පුළුවන් මෙහෙම දෙයක් තමයි.. තගා බයිලා එකෙනුත් කළේ ඒකමයි.
Delete"දින හතෙන් ජයගන්න." එහෙම පුලුවන් ද..?
ReplyDeleteමොනවද පුළුවන්ද... මයිල් ගහකුත් ගලවගෙන වරෙන්...
Deleteවිදේශ වල ඉන්න දු පුතුන්ට මුහුදෙන් එහාට බලපාන පරිදි මුකුත් කරගන්න බැරිද? මහනුවර සිට බසයෙන් පැමිණ මැණික්හින්න හන්දියෙන් බැහැල කෝල් එකක් දුන්නහම හරි නේද?
ReplyDeleteඑහෙමත් පුළුවන්. ඒත්
Deleteපැමිනේනම්
අගය කරයි
උඹ මොකෝ වැරදි පාරවල් කියන්නේ...
කෙල්ලන්ට හම්බෙන්න
ReplyDeleteඑන්න කියන්නේ තනියෙන්ද
එහෙම ගියොතින් සුවර්
කොල්ලෙකු ලැබේවිය
ආදරේ කරන්නට කෙසේ වෙතත්
දරු සුරතල් බලන්නට
අනිවා..... ඩෙෆා... බඩු ෂුවර්.... සම්බාවිතාව 50%
Deleteමල් හතයි දොරේ, කවි පෙළ
ReplyDeleteමේ සර්විස් එක වේලාසනින් පටන් ගත්තා නම් අපේ පැත්තෙ ටැබා ගහලා සාටර් වෙච්ච කොලුවෙක් කැටුව මාතලන් වල්ලියා හම්බවෙන්නත් තිබුනා කියලා හිතෙනවා...
ඔය කවි පෙළට ඇතුල් වෙන්න ඕනෙ..එක එක තැන් වලින් අහන්න ගිහින් ව්‍යාජ ගුබ්බෑයම් වලට අහුවෙන්න එපා සහ ජංගම දුරබණුවට අමතා මාර්ගය අසා දැනගන්න කියන වදන් ටිකත්...
මචෝ අනිත් උන්ගේ බඩට ගහන එකත් කැතයිනේ...
Deleteහැක හැක හැක
ReplyDeleteමොකෝ කිචි වගේද... හැක හැක ගාන්නේ...
Deleteකොහෙන් කියලද ඇහුවේ..?
ReplyDeleteවෙන කොහෙන්දෝ ඉතින්
මල් පුදා වඳින තැන...
දනා ගසා ඉඹින තැන...
හික්!
ඇග වස්ත්‍ර ගලවලා
ReplyDeleteදෙහි බෑ අතුල්ලලා
.....ට හදලා
ගුරෙක් කොහෙදෝ අහුවෙලා.
(මාතලන් ද?)
අනේ නෑ මම නෙමෙයි... වෙන එකෙක්.. වෙන්ටෑ
Deleteතැපෑලෙන් කරගන්න බැරිය ?
ReplyDeleteකොල්ලන්ට පුළුවන්.... කෙල්ලොනම් එන්නම ඕන...
Deleteඔහේට ඇහැකිය මටත් රත්තරන් ගුලියක් හදල දෙන්න, අතේ ගුලිකරන් යන්න.
ReplyDeleteඕනම මම ලොක්කගෙන ඉල්ලලා දෙන්නම්
Deleteනියම කවි ටික.
ReplyDeleteමෙන්න ටිකක් ළගින් යන කතන්දරයක්!
විශ්ව ශක්තිය
කියෙව්වා... ඒකත් මරු....
Deleteඇතුලේ උණ්ඩයක් තිබෙන හිස් කබොලක් තිබෙන තැනක් සොයලා දෙන්ට පුලුවන්ද ?
ReplyDeleteබයවන්න එපා පින්වත. තව ටික දිනකින් දෙන්නම්. බඩු මග එනවා...
Deleteමුලින් ගුරුකම නොමිලේ !හරිගියාට පසු ආධාර කරන්න ...එහෙමද?හි හි..
ReplyDeleteඔබේ කැමත්තක් දරුවා....
Deleteඅනේ පව් ගෑණු දරුවෝ ටික
ReplyDeleteඑකනේ මම එයලට පින් කරන්නේ
Deleteමෙන්නෝ මාතලනුත් සාහිත්‍ය මාසෙට බැහැලෝ!
ReplyDeleteඅපෝ නෑ.. මාවත් බෝට්ටුවට දාගන්න යන්නේ.. අපි ඉතින් කළවමේනේ... ඊළඟ එකත් කවි. ෂෙයාර් මාර්කට්...
Deleteගුරුන්නාන්සේ..මහනුවර ඉඳලා දිගන පාරේ මැනික්හින්න හන්දියේ දැන් මේ ඉන්නේ කොතනද ඔය තැන හරියටම..පේන දුර කිව්වා නේද?
ReplyDeleteකන්දට නැග්ගම පේන දුර...
Deleteතොවිල් කරන ඩයල් එකකුත් හොයාගන්න වෙයි වගේ කෙල්ලොන්ට :ප
ReplyDeleteවල්ලියා දැකලද... මල්ලියා දැකලද....?
Deleteමාතලනුත් හොදම බිස්නස් එකකට නොවැ අත තියලා තියෙන්නේ ...
ReplyDeleteඅපිත් ඉතින් ධනවාදි චින්තන අයනේ...
Deleteකොල්ලො වැඩේ නැගල ගියොත් ආණ්ඩුවේ බැංකුවක ඩිරෙක්ටර පට්ටමක් උනත් ගතහැකි.
ReplyDeleteඒකට තමයි ට්‍රයි එක. උඹට විතරයි තේරුනේ...
Deleteඔන්න තවත් බ්ලොග් ව්‍යාපාරිකයෙක්! අපිටත් ඔය වශියක් හෙම කරගන්න උනොත් එන්නම්කො!:)
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
එන්න පුතා අවුලක් නෑ. හැබයි අතනින් මයිල ගහකුත් අරගෙන එන්න. අමතක නොකර
Deleteමාතලන් ගුරු ගැණු උදවියට වැඩි පහසු කම සපයනවද කොහෙද ;)
ReplyDeleteආයෙත් අහලා
Deleteලංකාවෙ ඉන්න පක්ෂ විපක්ෂ පොලිටික්කෝ ටික අල්ලගෙන උන්ගෙ බලයයි...මැදපෙරදිග ඉතාලිය සයිප්‍රස් වගේ රටවල්වල ඉන්න අක්කල නංගිලා ටික අන්දල උන් හම්බකරන තුට්ටු දෙකට කෙලල උන්ගෙ සල්ලියි එකතු කරගෙන ...සෝමක්කගේ වාහිනියෙනුයි ...ලංකාදීප පත්තරෙනුයි මාධ්‍ය අනුග්‍රහයත් ගත්තනම්....රුවන්වැල්ලේ සෝබිතයයි ගාල්තැන්නේ කපුවයි කිච වෙලා ඉන්න වෙලේ උන්ගෙන් කැඩුණු අසරණ සරණ මාකට් එක ගොඩ දා ගතහැකි.ටික කාලයක් ගේම අරන් ගිහින් ප්‍රාඩෝ දෙක තුනක් ගොඩ දාගත්තට පස්සේ ලොක්කත් එක්ක එකට ඉඳන් පොටෝ කෑල්ලක් එහෙම අරගෙන පළාත් සභාවක වගේ රස බලතහැකි..
ReplyDeleteමගේ පරම පැතුම එයයි පුතා....
Deleteමතලන් අයියගේ අළුත් වැඩේ නැගලා යයි වගේ.. :)
ReplyDeleteආයෙත් අහලා... රාවණා යුගයනේ....
Deleteමට ඉරිසියා හිතෙන බ්ලොග් ටිකක් තියනවා, බැරිවෙයිද එව්වායේ වළලන්ඩ හූණියමක් ජීවම් කරගන්ඩ කීයක් ගියත් කමක් නැ,
ReplyDeleteපොඩි ගුරුකමක් කියලා දෙන්නම්. ඇනෝ කෙනෙක් විදියට ගිහින්.. පට්ට කුණුහබ්බ ලියපන්. කොඩිවින පරාදයි. කීප දෙනෙක්ම වහලත් දැම්මා..
Deletekodivinayak karaganna berida?
ReplyDeleteMail galawanna puluwan nam thawa mona washiyakda, me gurata nam game 1k dannama ona.
රේප් කොල්ලත් මයිල් ගලවන්න පුළුවන්. ඒ උනාට වශී වෙන්නේ නෑ. මහ උළු ගෙදර තමයි යන්න වෙන්නේ. මෙයාගේ සාමාන්‍ය දැණීම ... නිල්....
Deleteස්වර්ණවාහිනියේ දැම්මනම් හොද ගානක් හොයා ගන්න පුළුවන් ගුරුන්නාන්සේ... වැඩේ හරි ගිය කෙනෙකුට කියලා දාමුද ඇඩ් එකක්.... හි හි...
ReplyDeleteබඩුම තමයි නොනේ...
Deleteසුවර්ද ගොඩ යයි කියලා...
ReplyDeleteමෙව්වා මලයාලි වලට වඩා ෂුවර්
Deleteගයිල් මාල අක්කව වශී කොරගන්නෙ කොහොමද බන්?
ReplyDeleteලේසියි.... රේසර් එක උස්සපං.. පොඩි කෑල්ලක් ඇති... :D
Deleteඒ පාර මූ මොකාටද එන්න හදන්නේ ...... අනික් උන්ගේ බිස්නස් වලටත් කෙළවන්නද හදන්නෙ ඈ ??? :-)
ReplyDeleteඅපිත් ජීවත් වෙන්න එපැයි පුතා...
Deleteමාත් මේ හොය හොයා හිටියේ උඹ වගේ එකෙක්...
ReplyDeleteඉක්මනට පැමිණ මා හමුවන්න...
Deleteවගකීම් සහතිකේකුත් දෙනවැයි..??
ReplyDeleteඑව්වා ඉතින් ඔහෙලගේ අතේ තමා...
Deleteනූල් පැන්නිලි නෑ නේද?කෙස් ගහක් ගෙනාවම ඇතිද?නැත්තන් කෙල්ලත් පන්නලා අරන් එන්නද?
ReplyDeleteකෙල්ල පන්නල හරි උස්සලා හරි බස්සලා හරි තනියම එවපන්. උඹ එන්න ඕන නෑ
DeleteThis comment has been removed by the author.
ReplyDeleteBada uda shanthikarma karanawada.
ReplyDelete