හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
ඒ පාර මොකාටද එන්න හදන්නෙ...
අනේ ඕකේ අනිත් වර්ෂන් එක නැද්ද? "බිරිදක් නැද්ද කියලා..."මාතලන් බ්ලොග් එකෙන් ඩීල් එක කොරන්ටද බොලා හදන්නේ..
අන්න ලක්ෂමන් අයියගෙ ගල් පිට් එක තරහ වෙලාලු එවන්ටද......??
aluth wadak patan arn wage ruwanwalla sobitha wage wadakda....?
ගෙදර උන්දෑ මේක දැක්කොත් මාතලන්ට අඹ සරනයි !!
එන්න කියන්නේ මොකට ද දන්නෑ නේ!!
අලුත්ම ඇඩ් එක..
දැන් මොකාටද මෙ එන්න යන්නෙ අලුත් අවුරුද්දක් ලබනකොට
අළුත් ප්‍රොජෙක්ට් එකක් වගේ!
ළගදීද පටන් ගත්තේ..සැමියෝ ගැන ඇයි කථා නැත්තේ..
අර 'පින්තූරය පරිස්සමින් ඔබන්න' කියලා තියෙන්නෙත් මේකේ කෑල්ලක්ද?...:D
ළමයින් නැති අයට ළමයි දෙන ගුරුකමුත් කරනවාද?
සැහ්! ප්‍රශ්නේ අහන්න කට හදන් එනකොට ඒක කකා අයියා අහලා නොවැ :D
කෙල්ල ගන් ගෙට කිව්වලු
උඹේ පෝස්ට් එකත් හරි.. සෑම් ශ්‍රීගෙ කමෙන්ට් එකත් හරි...සෑමා වෙන සබ්ජෙක්ට් එකෙක්ද මන්දා???????
උඹ ඒකත් පටන්ගත්තද? එච්චරයි අඩුවකට තිබුනෙ.
පින්තුරේ පරිස්සමින් ඔබන්න..// පින්තුරේ දිහා බලාගෙන මවුස් එක එබුවත් හරි නේද:D...........කවි පන්තිය ගැන කියනවනං, කරන දෙයක් පරිස්සමින් කියලා තමා කියන්ඩ වෙන්නෙ, මේ කාලේ සොසේජස් එකක්වත් විස්වාස කරන්ඩ පුලුවන් කාලයක් නෙමෙයිලුනේ.....
මගේ කමෙන්ට් එක කෝ බං ගිල්ලද උඔ
මේකයි මම කිව්වෙ කරන දෙයක් පරිස්සයින් කියලා..., මේ කාලේ සොසේජස් එකක්වත් විස්වාස කරන්ඩ බැරි කාලයක්ලුනේ.....:D
එන පොට හොඳ නැත. ගන් කෙල්ල ගෙට කිව්වලු.
අළුත් බිස්නස් එකකට අත ගහලා වගේ....
A PIMP!
'සැටිස්ෆැක්ෂන් ගැරනටීඩ්, ඉෆ් නොට් මනි බැක්' කියලත් දාහන්...
ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]
දරු ඵල නැති අයට දරු ඵල කියල යටිං වගේ හීනියට දැම්මනං . . . .ප.ලි.සිරි යහනේ නෑ සහනේ කියන්නෙ කාලෙකට කලිං මොකක් හරි පත්තරේක ගිය වෛද්‍ය උපදෙස් කෑල්ලක නම නේද ????
Wish You A Very Happy New Year filled with lots of love and joy ...
හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්...!!ඒකත් ජයසිරි මංගලම්
මූණ දකින කං මක්කවත් නොකියං;මාතලන් සහෝදරයාට ශුභ නව වසරක් වේවා!
http://myideasgordoniaceylanica.blogspot.com/2012/01/etc.htmlමාතලන් මාමේ මේක බැලූව නම්...
මොකෝ රුවන්වැල්ලේ සෝබිත එක්ක අඩියක් වත් ගහන්න සෙට් උනාද?
@ ලකී - අළුත් අවුරුද්දට අළුත් වැඩක්@ සෑම් ශ්‍රී - තියෙනවා තියෙනවා මොකෑ නැත්තේ@ නරකයා - එවන්න කිසි ප්‍රශ්නයක් නෑ.හැබැයි නොම්මරයක් අරගන්න වෙයි@ ඉන්දික දිසානායක - උන්ට හොඳනම් අපිට නරක් වෙන්න විදියක් නෑනේ.@ සඳරූ - නෝනා දන්නවා මාතලන්ගේ තරම@ පබලූ - හොඳයිනේ@ ලොකු ජෝන් - අලුත්ම වැඩක්@ කැන්ඩියන් - ඔව් අනේ@ අසරණයා - භාගයක් අරන් හවහට ආවනම් හරි@ පොකූ - හ්ම්... හ්ම්.. පොඩි ප්‍රොමෝෂන් එකක්@ කතා - අපොයි ඔව්. ඒකට ඉතින් මාසයක් නොකඩවා පූජාවට එන්න වෙනවා@ පූසා - එයා ඉතින් කවදත් ඉස්සර වෙනවනේ...@ සිතුවිලිමණ්ඩිය - කෙල්ලොන්ට අවුලක් නෑ මේකේ@ අභීත - ඒ වගේ ගතියක් පෙනේ@ රාජ් - අපි ඉතින් ඕල් රවුන්ඩර්ලා නේ@ බුද්ධී- ඒක සැබයි, සැබයි, සැබයි@ වෙද මහත්තයා - කෙල්ලන්ට අවුලක් නැ වෙද මහත්තයෝ. මේ කෙම් ප්‍රථිකාරේ නෝනලට@ දිනේශ් - හැමදාම මෙහෙම ඉඳලා හරියනවයෑ
@ ඉන්දික උපශාන්ත - ඒකමත් නෙමෙයි. එහෙම වෙන්නේ එන අය උඹ ගාවට එව්වොත් නේ@ ඔබා - අනිවා .... ඒක අමතක උනා@ නවම්මාවත - එසේම වේවා....!!! එසේම වේවා...!!!@ ඕනයා - ඕව් බං මටත් පත්තරේ නම් මතක නෑ@ ග්ලිමර් ගර්ල් - විෂ් යූ ද සේම් ස්විට් ගර්ල්....!!!@ පිසාචයා - මළ මගුලක් තමා වෙන්නේ..@ දයල් බතී - ඔබටත් ඒසේම වේවා...!!!@ ගොර්දෝනියා - අනිවාර්යයෙන් බලන්නම්@ දුකා - පොරත් එක්ක නම් තාම බැරි උනා. ඒ උනාට අපේ පොරත් එක්ක නම් ඉඳ හිට සෙට් වෙනවා
මාතලං ගොයියා පේන්න නැත්තෙ බිස්නස් සරුද මන්දා...
මෙව්වා හොඳ වැඩ, මිනිස්සු උනාම කාට කාටත් උදව් කරන්න එපායෑ ...
කැඩපත් පවුර.....මොනව හරි කුරුටු ගාලා යන්න
ඒ පාර මොකාටද එන්න හදන්නෙ...
ReplyDeleteඅනේ ඕකේ අනිත් වර්ෂන් එක නැද්ද?
ReplyDelete"බිරිදක් නැද්ද කියලා..."
මාතලන් බ්ලොග් එකෙන් ඩීල් එක කොරන්ටද බොලා හදන්නේ..
අන්න ලක්ෂමන් අයියගෙ ගල් පිට් එක තරහ වෙලාලු එවන්ටද......??
ReplyDeletealuth wadak patan arn wage ruwanwalla sobitha wage wadakda....?
ReplyDeleteගෙදර උන්දෑ මේක දැක්කොත් මාතලන්ට අඹ සරනයි !!
ReplyDeleteඑන්න කියන්නේ මොකට ද දන්නෑ නේ!!
ReplyDeleteඅලුත්ම ඇඩ් එක..
ReplyDeleteදැන් මොකාටද මෙ එන්න යන්නෙ අලුත් අවුරුද්දක් ලබනකොට
ReplyDeleteඅළුත් ප්‍රොජෙක්ට් එකක් වගේ!
ReplyDeleteළගදීද පටන් ගත්තේ..සැමියෝ ගැන ඇයි කථා නැත්තේ..
ReplyDeleteඅර 'පින්තූරය පරිස්සමින් ඔබන්න' කියලා තියෙන්නෙත් මේකේ කෑල්ලක්ද?...:D
ReplyDeleteළමයින් නැති අයට ළමයි දෙන ගුරුකමුත් කරනවාද?
ReplyDeleteසැහ්! ප්‍රශ්නේ අහන්න කට හදන් එනකොට ඒක කකා අයියා අහලා නොවැ :D
ReplyDeleteකෙල්ල ගන් ගෙට කිව්වලු
ReplyDeleteඋඹේ පෝස්ට් එකත් හරි.. සෑම් ශ්‍රීගෙ කමෙන්ට් එකත් හරි...
ReplyDeleteසෑමා වෙන සබ්ජෙක්ට් එකෙක්ද මන්දා???????
උඹ ඒකත් පටන්ගත්තද? එච්චරයි අඩුවකට තිබුනෙ.
ReplyDeleteපින්තුරේ පරිස්සමින් ඔබන්න..// පින්තුරේ දිහා බලාගෙන මවුස් එක එබුවත් හරි නේද:D
ReplyDelete...........
කවි පන්තිය ගැන කියනවනං, කරන දෙයක් පරිස්සමින් කියලා තමා කියන්ඩ වෙන්නෙ, මේ කාලේ සොසේජස් එකක්වත් විස්වාස කරන්ඩ පුලුවන් කාලයක් නෙමෙයිලුනේ.....
මගේ කමෙන්ට් එක කෝ බං ගිල්ලද උඔ
ReplyDeleteමේකයි මම කිව්වෙ කරන දෙයක් පරිස්සයින් කියලා..., මේ කාලේ සොසේජස් එකක්වත් විස්වාස කරන්ඩ බැරි කාලයක්ලුනේ.....:D
ReplyDeleteඑන පොට හොඳ නැත. ගන් කෙල්ල ගෙට කිව්වලු.
ReplyDeleteඅළුත් බිස්නස් එකකට අත ගහලා වගේ....
ReplyDeleteA PIMP!
ReplyDelete'සැටිස්ෆැක්ෂන් ගැරනටීඩ්, ඉෆ් නොට් මනි බැක්' කියලත් දාහන්...
ReplyDeleteලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]
ReplyDeleteදරු ඵල නැති අයට දරු ඵල කියල යටිං වගේ හීනියට දැම්මනං . . . .
ReplyDeleteප.ලි.
සිරි යහනේ නෑ සහනේ කියන්නෙ කාලෙකට කලිං මොකක් හරි පත්තරේක ගිය වෛද්‍ය උපදෙස් කෑල්ලක නම නේද ????
Wish You A Very Happy New Year filled with lots of love and joy ...
ReplyDeleteහික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්...!!
ReplyDeleteඒකත් ජයසිරි මංගලම්
මූණ දකින කං මක්කවත් නොකියං;
ReplyDeleteමාතලන් සහෝදරයාට ශුභ නව වසරක් වේවා!
http://myideasgordoniaceylanica.blogspot.com/2012/01/etc.html
ReplyDeleteමාතලන් මාමේ මේක බැලූව නම්...
මොකෝ රුවන්වැල්ලේ සෝබිත එක්ක අඩියක් වත් ගහන්න සෙට් උනාද?
ReplyDelete@ ලකී - අළුත් අවුරුද්දට අළුත් වැඩක්
ReplyDelete@ සෑම් ශ්‍රී - තියෙනවා තියෙනවා මොකෑ නැත්තේ
@ නරකයා - එවන්න කිසි ප්‍රශ්නයක් නෑ.හැබැයි නොම්මරයක් අරගන්න වෙයි
@ ඉන්දික දිසානායක - උන්ට හොඳනම් අපිට නරක් වෙන්න විදියක් නෑනේ.
@ සඳරූ - නෝනා දන්නවා මාතලන්ගේ තරම
@ පබලූ - හොඳයිනේ
@ ලොකු ජෝන් - අලුත්ම වැඩක්
@ කැන්ඩියන් - ඔව් අනේ
@ අසරණයා - භාගයක් අරන් හවහට ආවනම් හරි
@ පොකූ - හ්ම්... හ්ම්.. පොඩි ප්‍රොමෝෂන් එකක්
@ කතා - අපොයි ඔව්. ඒකට ඉතින් මාසයක් නොකඩවා පූජාවට එන්න වෙනවා
@ පූසා - එයා ඉතින් කවදත් ඉස්සර වෙනවනේ...
@ සිතුවිලිමණ්ඩිය - කෙල්ලොන්ට අවුලක් නෑ මේකේ
@ අභීත - ඒ වගේ ගතියක් පෙනේ
@ රාජ් - අපි ඉතින් ඕල් රවුන්ඩර්ලා නේ
@ බුද්ධී- ඒක සැබයි, සැබයි, සැබයි
@ වෙද මහත්තයා - කෙල්ලන්ට අවුලක් නැ වෙද මහත්තයෝ. මේ කෙම් ප්‍රථිකාරේ නෝනලට
@ දිනේශ් - හැමදාම මෙහෙම ඉඳලා හරියනවයෑ
@ ඉන්දික උපශාන්ත - ඒකමත් නෙමෙයි. එහෙම වෙන්නේ එන අය උඹ ගාවට එව්වොත් නේ
ReplyDelete@ ඔබා - අනිවා .... ඒක අමතක උනා
@ නවම්මාවත - එසේම වේවා....!!! එසේම වේවා...!!!
@ ඕනයා - ඕව් බං මටත් පත්තරේ නම් මතක නෑ
@ ග්ලිමර් ගර්ල් - විෂ් යූ ද සේම් ස්විට් ගර්ල්....!!!
@ පිසාචයා - මළ මගුලක් තමා වෙන්නේ..
@ දයල් බතී - ඔබටත් ඒසේම වේවා...!!!
@ ගොර්දෝනියා - අනිවාර්යයෙන් බලන්නම්
@ දුකා - පොරත් එක්ක නම් තාම බැරි උනා. ඒ උනාට අපේ පොරත් එක්ක නම් ඉඳ හිට සෙට් වෙනවා
මාතලං ගොයියා පේන්න නැත්තෙ බිස්නස් සරුද මන්දා...
ReplyDeleteමෙව්වා හොඳ වැඩ, මිනිස්සු උනාම කාට කාටත් උදව් කරන්න එපායෑ ...
ReplyDelete