.

.

Oct 16, 2024

පාස්කු ආතල්

 


පාස්කු ආතල්

➖➖➖😁➖


⭕ පාස්කුව ඛේදවාචකයක් වුනේ සාරාන්ලා බ්ලාස්ට් කරගත් දිනයේ පමණය...


⭕ එය එදිනට පෙර මෙන්ම... ඊට පසුව අද දක්වාම ආතල් එකක් හා සල්ලි ගරන මැෂිමක් වී අවසානය....


⭕ බ්ලාස්ට් එක ගැන සින් ගොරා, හරීන් පමණක් නොව... කාදිනල්ද දැනගෙන උන්නේය... හැම පාස්කුවේම ලයිව් දිව්‍ය පූජා පවත්වන උන්නැහේ (මේ වගේ සාතන්ලාට උන් වහන්සේ යනුවෙන් ඇමතීම අපායේ යෑමට හේතු වන්නේය) එදා උදෑසන පූජාවට නොගියේ එනිසාය...


⭕ අභිනවයෙන් පත් වූ... අපේ ණයවන ජනාත්.... කතෝලික චන්ද ලබාගැන්ම සඳහා... ගෝටා මෙන්ම පාස්කුව විකුණාගෙන කෑවත්.... ඊබ්‍රයීම් නානා එයාලාගේ ජාතික ලැයිස්තුවේ උන්නත්... එයා දඩයම කරේ තියාගෙන ගියා කියා එකෙක්වත් කිව්වේ නැතිය....


⭕ මේ සඳහා වාර්ෂිකව දින ගනනක් පුරා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඉවෙන්ට් එකක් වූ පාස්කු විවාදයේදී.... වත්මන් අමාත්‍ය යටත් විජිත මැතිතුමා පැවසුවේ.... සුවිසයිඩ් බ්ලාස්ටර්ලා තුන් දෙනෙක් සමඟ එකම නිවසේ ජීවත් වූ... ඊබ්‍රහිම් සහෝදරයා මේ කිසිත් නොදත් අහිංසකයෙක් කියලාය...


⭕ කෙසේ හෝ කාදිනල් කාරයාගේ දිරච්ච ළණුව කා.... චන්දය දුන් උන්ට කෘතුගුණ සලකන්න කටුවාපිටි ගිහින් පුටුවේ වාඩි වී උන් සඕදර ජනාධිපති තුමාගේ කලිසම ගලවා දැම්මේ වින්දිතයෙක්ගේ අප්පා කෙනෙක්මය....


⭕ ඉන් විලි ලැජ්ජාවට පත් උන්නැහේ කළේ.... කොමසම් ඉදිරිපත් කළ කොමිසම් වාර්තාවල නැති වූ පිටු සොයන්නට.... තවත් කොමිසමක් පත් කරනා බවට පොරොන්දු වී..... හිල් ජොකා පිටින් ලෝගු කාරයන් සමඟ එතනින් පිටවීමය....


⭕ දැන් ඒ සඳහා දාලා තිබෙන්නේ වළං ශානිය... වළං ශානිට සලේ සමඟ ගේමක් තියෙනවාය... ඒ වගේම.... බුදු පිළිම කැඩූ පසු අල්ලාගත් සැකකරුවන්.... දේශපාලන හිතවත් කම් මත නිදහස් කළ බව වළං ශානි පළමුවෙනි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පිලිගත්තේය....


⭕ මේ සඳහා සම්පූර්ණයෙන්ම මුදල් වියදම් කළේ ඊබ්‍රාහිම් සඕදරයා බව... රවී සෙනෙවිරත්න "ජනහඬ" වැඩ සටහනකදි පිලිගත්තේය....


⭕ මේ අතරේ... පිටු නැති වුනා යැයි කියූ කොමිසන් වාර්තාව, ඇමුණුම් එක්කම තමන් ළඟ තිබෙන බවත් එය නෙක්ස්‍ට් මන්ඩේ ප්‍රසිද්ධ කරනා බවත් කී ගොම්මන්පිල තවත් 💣 ක් පත්තු කිරිමෙන්.... යටත් විජිතගේ කලිසම ගැලවී ගියේය....


⭕ මේ දිනවල අප නරඹමින් සිටින්නේ.... පාස්කු විගඩම සීරීස් එකේ නවතම එපිසෝඩ් එකය....


⭕ දන්නා තරමින් කාදිනල් ඉල්ලන මහමොළකාරයා ගැන සඳහනක් මේ වාර්තාවෙත් ඇත්‍තේ නැතිය... 


⭕ වැඩේ අංජබජල් වුනහොත් අනාගතයේදී මෙහි මහමොළකාරයා අනුර කුමාරයාලා කියා කාදිනල් කීවත් මාතලන් නම් පුදුම වෙන්නේ නැතිය.....


කෙසේ හෝ


⭕ මෙහි මහමොළකාරයා සෙවීම යනු.... පන්තියේ පඩයක් ඇරිය එකා සොයනවා වගේ වැඩක්මය... එක එක කාළෙට එන ගොබ්බ පාලකයෝ කරන්නේ... කාදිනල් කාරයාගේ පදයට නටමින් පඩේ ඇරියේ කව්දැයි සොයන්නට පන්තියේ ඉන්නා හැම එකාගේම පුපට නහය තබා පුප බඳාගෙන ඉඹිනා එකය....


⭕ හැබයි ඒ හැම එකාටම.... ලංකාවේ සියළුම පල්ලි වලට කඩු බෙදා හැර තිබූ බව අදටත් අමතකය....


⭕ පඩේ ඇරිය එකා මේවාට හිනා වෙනවා ඇත්තේත් පුපෙන්මය......


⭕ මෙවන් මරිමෝඩ තකතීරූ මූසල ගොබ්බ ජාතියක් විශ්වයේම නැතුව ඇතිය.......


ඒ වගත් මෙසේය.....


.

78 comments:

  1. සිංහල බේද්ධයනි ප්‍රීති වෙයල්ලා. හැමදාම දෙමළ ජාතිවාදයට පුකම දෙන සිංහල කතෝලිකයනුත්, මඩකලපුවේ සිංහලයන් මරද්දී ආතල්ගත් දෙමළ ක්‍රිස්තියානිකාරයොත් “සලාම් බොම්බෙන්“ මැරුනෝය. හලේලුයා! ආමෙන්!!
    සිංහල කතෝලික මතය අනුව මහමොලකාරයා අනිවාර්යයෙන්ම සිංහල බෞද්ධයෙක් වියයුතුයි. එහෙම නැතිනම් කොච්චර සාක්කි ආවත් ඒකා මහමොලකාරයා නෙමේය.

    ReplyDelete
    Replies
    1. Regarding your first point, I do disagree, this is a tragedy against humanity and as a human and according to Buddhist philosophy, you must not happy about such massacre even though they behaved like that against your community

      Regarding your second point, I also had to agree. The SLankan Catholic church using this tragedy fir political campaigns, they used it on behalf of Rajapakses in 2019 and afterwards the used it against Rajapajses around 2022 onwards. Now it's a part of NPPs campaign.

      May be they will use it against NPP from next year onwards, cannot believe them, they are just another tool used by western superpowers for their own benefit. Just stupid pawns. They do it for their living. That's all.

      Delete
    2. මේ කතාව ඇත්ත

      +++++++++

      සිංහල බෞද්ධ ජාතිකත්වය කියන ජාතිවාදී බලවේග නැවත නැගීසිටීමට පටන් අරගෙන, ගමන්පිලයා ගින්දර පත්තු කරන්න පටන් අරගෙන තව ටික දවසකින් මාලිමාවට ඡන්දය දීපු සිංහල බෞද්ධ ජාතිවාදීන් මාලිමාවෙන් කැඩී යාම සිද්ධ වෙයි මහාපරිමාණයෙන්, පාෂ්කු නාඩගම මාලිමා ආණ්ඩුවට දෙපැත්ත කැපෙන පිහියක් වගෙයි අන්තිමට රනිල්ටයි නන්දෙටයි වුණා වගේ කතෝලිකයොත් නැතිවෙයි බෞද්ධයෝත් නැතිවෙයි, ණය දීමෙන් මුදලයි මිතුරයි අහිමි වෙනවා වගේ වැඩක් 🤔

      Delete
  2. පාස්කු බෝම්බෙන් මැරුන අයට යුක්තිය ඉටුකිරීම යනු කුමක්දැයි මට නොතේරේ.
    එයින් අදහස්වන්නේ ලෙයට ලෙයින් පලිගැනීමද? දෙවියන් වහන්සේ ලෙයට ලෙයින් පලිගන්න අවසරදී ඇත්තේ යුදෙව්වන්ට පමණි.

    මට හිතෙන විදියට නම් කතෝලික සභාව කලයුත්තේ මියගිය කතෝලික ජනගහනයට සමාන මුස්ලිම් පිරිසක් කතෝලික ආගමට හරවා ගැනීමට වැඩකිරීමයි. එවැනි දෙයකට නම් මටත් උදව්කල හැක.

    ReplyDelete
    Replies
    1. @ ජගත්

      පලිගැනීම ගැන ඔය කතාව තියෙන්නේ පරණ තෙස්තමේන්තුවේ, නමුත් කතෝලික සභාව වගේම කිතුණූ න්‍යාය අනුව නව තෙස්තමේන්තුව පැරණි තෙස්තමේන්තුවට වඩා උඩින් එන්නේ priority list එකේ, ඒ නිසාම ඔය මතය නව තෙස්තමේන්තූව මගින් supersede වෙනවා.

      Delete
    2. Jagat patirana

      See this video clip, you'll get the meaning

      https://m.youtube.com/watch?v=1fJDTq4hWh8&pp=ygUMeWFoeWEgc2lud2Fy

      🤣

      Delete
  3. ඇත්තටම පාස්කු ප්‍රහාරයේ ජනාධිපති විසින් එළිනොකරන කමිටු වාර්ථාව එහි රහස්‍ය ඇමිණුම් එළි නොදක්වා උදය ගම්මන්පිළ විසින් ලබන සදුදා එළි දැකිවුවහොත්;

    රනිල්,ලග මාස තුනක් තිබුනත් එය එලියට කාන්දු වීමට (ලීක් වීමට ) ඉඩ නොතැබීමත්

    අනුර දිසානායක ජනාධිපති වී සතිතුනෙන් ජනාධිපති මංදිරයෙන් එය ෆොටෝකොපි ලෙස උදය අතට පත්වීමත් ගැන මට කියන්න තිබෙන්නේ.

    ජනාධිපති මංදිරේ ආරක්ෂාවත් එක පැත්තකින් ජාතික වශයෙන් බිදවැටී ඇති බවයි.‼️

    එමෙන්ම එය ජනාධිපතිට පෙර උදය ගම්මන්පිළ රට හමුවේ ප්‍රසිද්ධ කලොත් ආන්ඩුවේ අසමත් කම ප්‍රදර්ශණය වෙනවා

    මක් නිසාද ජවිප රජයකින් සත්‍ය සගවා නොගනී ලෙස කතෝලික ප්‍රජාව තිබ්බ විශ්වාසය බිදවැටෙන අතර උදය ගම්මන්පාළ හෝ, රජය යන කවුරු හෝ,

    ඉස්සර හෙළිකරන වාර්ථා කරුණු මත එය දේශපාපන උවමනාවට කරපු ප්‍රහාරයක් නම් එම කමිටු වාර්ථාව අනුර කුමාර දිසානායකට ජනාධිපති රහස්‍ය ලේඛණ එක්කම එලිකරන අතර එය සගවා ගත්තේ එහි ඇත්තේ,වෙනත් කාරණාවක් බව වැටහෙන්නේය.

    එය රාජ්‍ය බුද්ධි අංශය ගෝඨාභය ජනාධිපති කරන්න සැළසුම්,කරපු ප්‍රහාරයක් නම් එකල නන්දසේන ගෝඨාභය වෙනුවෙන් කඩේ ගිය උදය ගම්මන්පිළ මේ ලැබිච්ච වාර්ථාව හංගා ගත්තත්

    අනුර දිසානායක මෙය හංගන්නේ, නැත. ප්‍රසිද්ධ කරන්න ප්‍රමාද කරන්නේ,හෝ,කෙනෙකුට මෙට හොරකම්,කරගෙන ප්‍රසිද්ධ කරන්න ඉඩ තබන්නේ,නැත ‼️

    කෙසේ,වෙතත් අනුරට කලිං ෆොටෝ කොපි වාර්ථාව උදය ගම්මන්පිළ රටට ඉදිරිපත් කලොත් එය ආන්ඩුවේ මැතිවරණයට ප්‍රබල අවාසියක්ද වන්නේය.

    උදය ගම්මන්පිළ බය නැතුව අභියෝගය භාරගන්නේත්

    ගෝඨාභය / රනිල් / අනුර ⁣ තිදෙනාම ඉතා සංවේදී සාක්ෂි සටහන් මෙම පාස්කු,ප්‍රහාරයට අදාල පත්කල කමිටු කොමිසම් වාර්ථා වල කොටස් හංගා ගන්නේත්.

    මෙහි විදේශීය බලපෑම එළි කිරීමට පත්වෙන ඕනෑම නායකයෙකුට නොහැනි වන ලෙස විදේශ බලපෑමක් පවතින බවට අපට සැක කළ හැකිය. ‼️

    ගෝඨාභය රනිල් වගේම

    අළුත්,ජනාධිපති අනඅර දිසානායකත් මේ වාර්ථා ලග අද ඇඹරෙන්නේ අප හිතන සැබෑ,මොළකාරයා රටේ,ජනාධිපතිට ඉහළින් ස්ථානගත වෙන නිසාම බව දැන් දැන් අපට හිතන්නට කාරණා ලැබෙන්නේය. එය බොහෝදුරට ඉන්දියාව විය හැකිය. (සැකයක් පමණි).

    ඔය වාර්ථාව හෙළිකරන බුද්ධි කරුණු මලාශ්‍ර ජාතික ආරක්ෂාවට තර්ජනයක් වනවා කියන පදනම මත සැගවෙන්නේ ද හිටපු නීතිපති දප්පුල ලිවේරා මෙය සම්බන්ධව මුලින්ම මතු,කරන සැකය අනුර දිසානායකටත්,මෙය එලි දැක්වීමට නොහැකිව බලා සිටීම

    ඔබට සත්‍ය වටහා ගැනීමට අවශ්‍ය මෙවලම්ය. 2018 චීනය විසින් මිලදීගත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැවත 2019 දෙවන වරට පත්වීම වැලැක්විමට චීන විරෝධී රටක් විසින්ම නිර්මාණය කරන ලද උපක්‍රමයක් ලෙස පක්ෂ භේදයෙන් තොරව මේ දෙස බලන ඕනෑම කෙනෙකුට පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර අනුර කුමාර දිසානායක දිගටම මේක වසන් කරන්නේත් එම බලගතු රටේ බලපෑම නිසා වියහැක.

    නමුත් ජනාධිපති,වෙන්න ගෝඨාභය බෝම්බ ගැස්සුවා කියන පදනම් විරහිත කුණු රසය මාකට් කිරීම ඊට වඩා සමාජගත කිරීම පහසුයි. මොකද ගෝඨාභයට විරුද්ධව හතුරන් ගොඩක් ඉන්න නිසා විශේෂයෙන්ම ලංකීය මූවර් (Ceylon moors) ප්‍රජාව මෙම මතය දැඩි ලෙස සමාජ ගත කිරීමට උත්සාහ කරනව ඔවුන්ට එය අවමානයට හේතුවක් වන නීසා.

    ReplyDelete
    Replies
    1. Yes 👍

      Agree with you 💯 %

      Delete
    2. @ Anon

      ඔවු ඔයා අපක්ෂපාතීව ගේන තර්ක බොහෝ දුරට වැලිඩ් වගේ පේනවා, කොහොම උනත් ලබන සඳුදා දක්වා බලමු. මෛත්‍රීපාල සිරිසේනත් පාස්කුව පිටුපස සිටින අය ගැන සඳහන් කළා, ඒත් අන්තිමට සිරිසේනව නිදහස් පක්ෂයෙනුත් එලවලා දාලා දැන් පොර ආගිය අතක් නැත. ගම්මන්පිලටත් ඕක එලියට දාන එක හරිම අවදානම් සහිත නිසා පොරත් ඕක එළියට දාවි කියල මම නම් හිතන්නේ නෑ. කොටින්ම ජනාධිපති අනුරත් ඕක ගැන සැක කරන විදේශ රටට පණ බයයි, රනිල් සහ රාජපක්ෂ පවුලත් දැන් එහෙමයි, නාමලාත් ඒ රට එක්ක ඩීල් දාගෙන ඉන්නේ. බැසිල් කපුටා නම් උගේ දුවත් ඒ රටේ බුද්ධි අංශ ලොක්කෙක් ගේ පුතෙක්ට බන්දලා දීලා තියෙන්නේ, තව දෙයක් ඔය වේදිකාවල මොනවා කිව්වත් ගම්මන්පිල අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්‍ෂ, රනිල්ලා සේරම හොඳම යාලුවෝ, එයාලා කතාවෙලා ගහන ගේම් එකක් වෙන්නත් බොහෝ දුරට ඉඩ තිබෙනවා.

      Delete
  4. ගම්මන්පිල විසින් වාර්තාව ඉදිරිපත් නොකරන තැනට පත්වුව හොත් මොන වගේ තත්ත්වයක් ඇතිවෙයිද. මොකද දැන් මුළු රටම බලාගෙන ඉන්නෙ වාර්තාව එළියට එනකම්

    ReplyDelete
    Replies
    1. ඔවු ඒකත් ඇත්ත, මොකද කොමිෂන් වාර්තාව එළියට දැම්මොත් නීත්‍යානුකූල පියවර ගන්නවා කියලා විජිත හේරත් සහෝදරයා කීවා නේද? ඒ වගේම සති අන්තයේ ආණ්ඩුව අධිකරණ නියෝගයක් අරගෙන ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමට හෝ වාර්තාව හෙළිකරන එක නවත්තන්න ඉඩ තියෙනවා.

      Delete
  5. මේ සම්පූර්ණ වීඩියෝව බලන්න..😀...

    https://www.facebook.com/share/v/6gFkRokf6BG7W2g2/

    පාස්කු ප්‍රහාරය ගැන හොයන්න පත් කරපු ජනාධිපති කොමිසන් වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා එදා හිටපු ආණ්ඩුවලට බලකරපු අනුර ඇතුලු මාලිමා ආණ්ඩුවට දැන් හොර ගල් අහුල අහුල ඉන්නෙ නැතිව ඒ වාර්තා ⁣එළියට දාන්න පුලුවන්..

    ඇයි ඒක නොකරන්නේ..ඒකට උත්තර දෙන්න මාතලන් හරි වෙන කවුරු හරි මාලිමාවට කඩේ යන අය සහ එම පක්ෂයේ කට්ටිය?

    ReplyDelete
  6. මාතලන්ගේ මේ බ්ලෝග් පෝස්ට් එක මාලිමාවේ ආණ්ඩුව Fact checkers හරහා අයින් කරන්නට ඉඩ තියෙනවා. සමරු මුද්දරත් අයින් කරලම දැම්මානේ. 😁

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතින් මාලිමාවේ රෙදි සේරම ගැලවිලා නේ මේ පෝස්ට් එකෙන්, කොහොමත් මාලිමාව දිනවීමට කඩේ ගිය උන් මේ දවස්වල අමු හෙළුවෙන් 😅🤣😂

      Delete
  7. ඇයි ඒ දවස්වල සැරටම සද්දේ දාගෙන අනුර කුමාර කයියනායක ජනාධිපති අපේක්ෂක කාලේ බලය ලැබිලා පැය 24න් එලියට දානවා කියලත් හෙන කයියක් ගැහුවා නේද? කෝ ඒ කිව්ව 24 ඒවා කියක් නම් ගෙවුණත? ඒත් මොකද තාම පරක්කු 😆😆😆

    ReplyDelete
  8. https://www.youtube.com/watch?v=RhZMw_bk9ms
    මෙන්න මෙහෙමයි පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන්නේ.

    ReplyDelete
    Replies
    1. @ ජගත් අයියේ,

      ඔයාට පුළුවන්ද මේ දවස්වල හමාස් එකට සහ හිස්බුල්ලාහ් එකට ගහලා ඒවායේ නායකයන් ඝාතනය කරපු ඊශ්‍රායලය මේ යුද්ධයේදී භාවිතා කරන කෘත්‍රිම බුද්ධිය AI Software වගේම AI based drons ගැන සිංහලෙන්ම විස්තර සහිතව comprehensive විදියට විශ්ලේෂණයක් සහිතව පෝස්ට් එකක් දාලා අනිත් බීලෝග් වල කෙටියෙන් හඳුන්වලා ලින්ක් එක දාන්න පුළුවන්ද? අයන්ඩෝම් එක සහ ඒකේ software වැඩ කරන විදිහ ගැන එතකොට ඉරාන න්‍යෂ්ටික තාක්ෂණය සහ ඉරානය භාවිතා කරන software? ඇමරිකානු චිප් තහනම එක්ක ඉරාන මිසයිල පද්ධතිය සහ පැරණි තාක්ෂණය සහිත පරිපථ සමග නවීනතම තාක්ෂණය සහිත ඊශ්‍රායල සහ බටහිර මූලික අවි ආයුධ එක්ක සටන් කරන්නේ කොහොමද කියල හොයල බලල පැහැදිලි කරන්න පුළුවන්ද?

      Delete
  9. ඔව් ට්‍රෙන්ඩ් එක ඉතාම හොඳයි. කොච්චර ජනප්‍රිය මෙගා සීරීස් එකක් වුණත් දිගටම ඒකාකාරව යනකොට මිනිස්සුන්ට එපා වෙනවා, දෙවැනි ඉනිම සිඳූ වගේ ඒවාට කෙළවුණේ, නාඩගම්කාරයෝ කොලංකාරයෝ වලටත් වුණේ ඒක, අර නන්දසේනගෙ තනි සිංහල ආණ්ඩුවට වුණා වගේ රටේ නැති කෙබර ගහලා බලයට පත් වෙලා ඉන්න කෙබර කුමාරගේ මාලිමාකාරයෝ මෙගා එකටත් බඩු බනිස් වෙමින් තිබෙන්නේ

    මිනිස්සු විශ්වාස කළේ NPP මිසක් JVP නෙවෙයි, මොකද JVP කියන්නෙ තවමත් රහසිගත තැන් වල පන්ති පවත්වන, ඒ පන්ති වල වීඩියෝ youtube වැනි මාධ්‍යයකවත් පල කරන්නෙ නැති, විවාහය ආදී පෞද්ගලික දේ පවා පක්ෂය කියන ආකාරයට කළ යුතු, කිසියම් ආකාරයක මොළශෝධනයකට ලක් කළ පූර්ණකාලීනව පක්‍ෂයේ වැඩ කරන විප්ලවකාරී නැත්නම් එල්ටීටී වගේ කාඩර්ලාගෙන් හැදිලා තියෙන පිරිසක් ඉන්න, නිදහස් මතධාරීන්ට ඉඩක් නැති ඒකාධිපති ගුප්ත දේශපාලන ව්‍යාපාරයක්.
    .
    2019 දි මාලිමාවෙ චන්ද බහුතරය JVP වුණාට දැන් මාලිමාවෙ චන්ද බහුතරයක් නිදහස්මතධාරීන්.
    පොදු ජනතාවට විවෘත නැති රහසිගත ගුප්ත හැසිරීම් සහිත සුලු පිරිසක් නිදහස් මතධාරීන් බහුතරයකගේ ඡන්ද හයිජැක් කරල නිදහස් මතධාරීන්ව රූකඩ කර ගැනීම සුදුසු නෑ විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය සංගම් වල වෙනවා වගේ, ඒ නිසයි බහුතර නිදහස් මතධාරීන් පිරිසක් සමග ඒ වගේ එකක් එච්චරකල් පවත්වාගෙන යන්න වෙන්නේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. ජවිපෙ මාලිමා අදහස් සමාන නොවෙන අවස්ථාවක් සහ ඔවුනොවුන් ගැටෙන මොහොතක් නොබෝ කලකින්ම මතු වෙනව. ඒතැනදි ඔය සියල්ල පුපුරා යනව. මොකද නියම සමාජවාදයක් ස්ථාපිත නොවුණ නිසා.

      Delete
  10. පහුගිය කාලෙ රනිල්ට පුක දීලා පුක වන කර ගත්ත මාතලන් පොන්නයා, හතර අතේ දිවුර දිවුර කිව්වෙ රනිල් දිනුම් කියලා. දේශපාලනය ගැන කිසිම දැනුමක් නැති මේ පොන්නයා, දැන් කියනවා කාදිනල් පාස්කු ප්‍රහාර දැනගෙන හිටියලු. මූ වගේ අමනයෙක් මට හම්බවුණොත්, තොගෙ කටට රෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. He is a JVP bayyek

      Delete
    2. @ වැව් ඉස්මත්ත

      කාදිනල් බය වෙලා තියෙන්නේ මහ මොළකරු එයා බව දැන ගනීවි කියල . 🫠

      Delete

  11. කටෙන් බතල හිටවාලා ඉවරයිලු
    තව වැඩි දොහක් ඉවසන්නට වෙන්නෑලු
    පාලු ගෙයි වළන් බිඳිනෙක ලේසියිලු
    ජලේ මාළු කට හින්දා නැහෙනවලු!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත, මාලිමාවට බරපතලයි.. ඒකයි අනුර ත් වේදිකාවට නැග්ගෙ. දැන් මිනිසුන්ට තේරිලා බොරු කියල ගත්ත බව. මේ පාර ලක්ෂ 40ක් ගන්නව බොරු. ඒ වුණාට ප්‍රබල විකල්ප දේශපාලන ව්‍යාපාරයක් නැති නිසා මේ වතාවෙත් පාලු ගෙයි වලං හෝදන්න මාලිමාවේ උන්ට හැකිවෙලා තියෙනව නමුත් සමාජ මාධ්‍ය ජාල වල මාලිමාව කරපු බොරු සහ පහුගිය කාලේ දිගටම ගහපු පච ප්‍රචාර වලට එරෙහිව තනි තනිව නිදහස් මතධාරී පිරිස් විශාල ලෙස අදහස් ප්‍රකාශ කරන්න පටන් අරගෙන.

      රනිල් රාජපක්ෂ අශුද්ධ සංධානයේ අරමුණ මෙවර මැතිවරණයෙන් මාලිමාවට බහුතර බලය ලැබුණාම ඔවුන් තවත් උග්‍ර ලෙස ජනතාව අතර අප්‍රසාදයට පත්වනු දැකීමයි. එතකොට උන් හැකි ඉක්මනින්ම අනුර ඉවත්කර නැවත බලය ඇල්ලීමට විය හැකියි. අනෙක දැන් ඔය මාලිමාවේ ඉන්න බහුතරය ඉස්සර පොහොට්ටුවේ හිටපූ නාමයෝජනා නොලැබී කැපුනු දෙවෙනි පෙළ සෙට් එකක්, උන් මෙහෙයවන්නේ නාකි මයිනා වෙන්න ඕන, අනුරට උඩින් සහයෝගය දුන්නාට යටින් රනිල්ට මයිනාට කීකරු එවුන් තමයි ගොඩක්ම මාලිමාවේ ඉන්න බව පේන්න තියෙන්නේ. ඒනිසා මේකට විකල්ප දේශපාලන ව්‍යාපාර මොනවාද? උවිඳු විජේවීර ගේ දෙවැනි පරපුර හොඳයි කියල හිතුන වෙලාවකට...🤔

      Delete
  12. මේ සිදුවීම වෙනුවට පොදුවේ රට දියුනු කිරිමට උත්සහ කල හැක්කෙ තමන්ගෙ දේශපාලන ජනප්‍රියතාවය ගැන නොසිතා රට ඉදිරියට යා හැකි දැඩි තීන්දු තීරණ ගත හැකි පුද්ගලයන්ට පමණි……ප්‍රශ්නය ඒ තීන්දු තීරණ ත්‍රියාත්මක කිරිමෙදි රටේ මිනිසුන් කොයි තරම් ඒ සදහා දායක වෙයිද කියන කාරණය.

    ඒ වගේම මේක මම ප්‍රයෝගිකව අත්දැකපු දෙයක් , හැම දෙයක්ම අමතක කරලා ආකල්ප ගැන බලන්න උතුරු ඇමරිකාවේ මිනිස්සු සහ ලංකාවේ මිනිස්සු හිතන විදිහ අහසට පොලව වගේ. ඇමරිකාවේ කැනඩාවේ සාමාන්‍ය මනුස්සයෙක් එක්ක කතාකරත් ඔබට තේරේවි ඔවුන් බහුතරය ආණ්ඩුව හැම දේටම ඇගිලි ගහනවට අකමැති බව (small government ), නමුත් ලංකාවේ මිනිස්සුන්ගේ defalt behaviour එක ඇයි ආණ්ඩුවෙන් මේක කරන්නේ නැත්තේ කියලා. අනික් එක ගොඩක් මිනිස්සු වූර්තිය සමිති වලට කැමති නෑ , ඒ ගොල්ලෝ එක දකින්නේ progress එක අඩුකරන දෙයක් විදිහට.
    ලංකාවේ නිදහසෙන් පස්සේ ගොඩක් වෙලාවට තිබ්බේ වාම වාදී ආණ්ඩු (Left-leaning ) , ජේ ආර් උනත් සමාජ සුභසාදන ගොඩක් අඩුකරන්න ගියේ නෑ , කාලයක් තිස්සේ ගොඩ ගැහිච්ච ආයතනික සුදු අලි සහ ඒ හරහා එන නාස්තිය දුෂණය මේ වාම වාදී ආකල්පවල ප්‍රථිපලයක් මිස හුදකලාව ඇතිවුණු දෙයක් නෙවි.

    අලුත් ආණ්ඩුව දුෂණ නාස්ති අඩුකරන්න කතා කරනවා නමුත් මේකට මුල් වෙච්ච වාම වාදී system එක change කරන්නේ නැතුව අපි යන්නේ හිටිය තැනටම (වෙනස් මුහුණු එක්ක).

    ReplyDelete
  13. එක එක පක්ෂ වලින් මාරුවෙන් මාරුවට ආපු 225 තමයි මේවටත් වැරදි 🙄
    ඉස්සෙල්ල පුද්ගල වශයෙන් තනි තනිවම හැදිලා ඉන්න එපැයි රට හැදෙන්න.
    හැමෝටම ජේසු සමිදු පිහිටයි 🙏

    ReplyDelete
    Replies
    1. ඉස්සර හැමෝගෙම කටේ තිබුණා උගණ්ඩාව කියලා රටක්.

      පුතේ, ඒ රටත් දැන් නෑ! ඒ රටේ හංගපු බව කියපු ඩොලර් ට්‍රිලියන දාහක් වූ ලංකාවෙන් හොරා කාපු සල්ලිත් නෑ 😄

      Delete
    2. මේක ඇත්ත නේද?

      //

      "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නට (වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්) 2019.04.10 දින, එනම් පාස්කූ ප්‍රහාරයට දින 11ක් තිබියදී එම ප්‍රහාරය එල්ල කරන පුද්ගලයන්, ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංක, ඔවුන් යන එන ස්ථාන සහ ඔවුන් ඇසුරුකරන්නන් පිළිබඳව සඳහන් කරමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට නිර්දේශ කරමින් රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් ලිපියකින් දැනුම් දී තිබේ.

      ඔහු එම ලිපිය 2019.04.16 විවෘත කළත් ඊට ක්‍රියාමාර්ග ගෙන නොමැත. පාස්කු ප්‍රහාරය වැලැක්වීමට ඔහුට ඕනෑතරම් අවස්ථාව තිබුණ අතර ඒ අනුව වගවීම පැහැර හැරීම පිළිබඳව නඩුවක් දැනටත් ඔහුට එරෙහිව විභාග වෙමින් පවතී."

      - කමිටු වාර්තා අංක 1

      //

      Delete
    3. මේක බලන්න

      //

      "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නට (වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්) 2019.04.10 දින, එනම් පාස්කූ ප්‍රහාරයට දින 11ක් තිබියදී එම ප්‍රහාරය එල්ල කරන පුද්ගලයන්, ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංක, ඔවුන් යන එන ස්ථාන සහ ඔවුන් ඇසුරුකරන්නන් පිළිබඳව සඳහන් කරමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට නිර්දේශ කරමින් රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් ලිපියකින් දැනුම් දී තිබේ.

      ඔහු එම ලිපිය 2019.04.16 විවෘත කළත් ඊට ක්‍රියාමාර්ග ගෙන නොමැත. පාස්කු ප්‍රහාරය වැලැක්වීමට ඔහුට ඕනෑතරම් අවස්ථාව තිබුණ අතර ඒ අනුව වගවීම පැහැර හැරීම පිළිබඳව නඩුවක් දැනටත් ඔහුට එරෙහිව විභාග වෙමින් පවතී."

      - කමිටු වාර්තා අංක 1

      //

      Delete
  14. මම නම් දේශපාලන කචල් ගැන එච්චරම උනන්දුවක් නෑ, ඒත් මට කියන්න තියෙන්නේ පාස්කුව පිට දාගෙන ලංකාවේ විවිධ ආගමික ජන කණ්ඩායම් අතර භේද බින්න ඇතිකරලීම ඉතාම නරක දෙයක්, රටේ ආර්ථිකය සංවර්ධනය අනාගතය ජනතාවගේ මානසික සෞඛ්‍ය සුරක්ෂිත භාවය දරුවන්ට වගේ හැම දේටම ඒක නරක අතට බලපාන බවයි මට හිතෙන්නෙ

    මම චිත්‍රපට ගොඩක් බලන චිත්‍රපට රසිකයෙක් නීසා මම බලපු හොඳම උදාහරණය ලෙස චිත්‍රපටයකින් මේ ගැන මගේ අදහස කියන්නම්, මාතලන්ට මතකද මීට අවුරුදු 47කට ඉස්සර අපි උපදින්නත් කලින්
    මන්මෝහන් දේසායි විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ 1977 දී නිකුත් කරන ලද Amar Akbar Anthony, අමතක නොවන චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අමිතාබ් බච්චන්, විනෝද් ඛන්නා සහ රිෂි කපූර් වන අතර , කුඩා වියේදී වෙන් වූ සහෝදරයන් තිදෙනෙකු පසුව තරුණ කාලයේ නැවත එක්වීම මෙම චිත්‍රපටයේ කතා තේමාවයි..

    මම මේක මුලින්ම බැලුවේ පාසල් සිසුවකු ලෙස මීට වසර විස්සකට පමණ පෙර, පසුව ආයේත් බැලුවා, ඒ කතාවේ විනෝද් ඛන්නා විසින් කරන පොලිස් නිලධාරියාගේ චරිත නිරූපණය, චමත්කාරජනක මෙන්ම සියුම්. රිශි කපූර් මුස්ලිම් ගායකයා වන අක්බර් චරිතය ඉතාමත් සුන්දරත්වයෙන් ඉදිරිපත් කරන අතර, අමිතාභ් භච්චන් විසින් විනෝදකාමී ක්‍රිස්තියානි කාර්මිකයා වන ඇන්තනීගේ හාස්‍ය රංගනය ඉදිරිපත් කරනවා

    ලක්ෂ්මිකාන්ත්-ප්‍යාරේලාල් විසින් රචනා කරන ලද චිත්‍රපටයේ සංගීතයේ "පර්දා හේ පර්දා" සහ "මයි නේම් ඊස් ඇන්තනි ගොන්සාල්වෙස්" වැනි ජනප්‍රිය ගීත ඇතුළුව බොලිවුඩ් ඉතිහාසයේ සුවිශේෂී වූ අමතක නොවන ගීත ඇතුළත් වේ. මෙම ගීත, චිත්‍රපටයේ වර්ණවත් නර්තන රචනය සහ අතිවිශිෂ්ට නිෂ්පාදන නිර්මාණය සමඟින්, එහි සදාකාලික ජන ආකර්ෂණයට දායක වේ.

    අමර් අක්බර් ඇන්තනී ඉන්දියාවේ විවිධ සංස්කෘතික බැදීම් ඉදිරිපත් කරයි. එහි හාස්‍යය, භීතිය, ආදරය සහ ජීවිතයට වඩා විශාල කථාන්දරවල සම්මිශ්‍රණය එය පරම්පරා ගණනාවක් පුරා ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනා ගත් ආදරණීය චිත්‍රපටයක් ලෙස පවතින බව සහතිකයි...

    අලුත්ම රීමේක් එකක් විදියට Amar Akbar Anthony – සල්මාන් ඛාන්, අමීර් ඛාන් සහ ෂාරුක් ඛාන් සමඝ කත්‍රිනා, දීපිකා නැවත ඇතිකරලීම කෙසේ වෙයිද?

    ෂාරුක් ඛාන්, අමීර් ඛාන් සහ සල්මන් ඛාන් නැවත එය ප්‍රථිනිර්මාණය කළහොත්, මෙය ඉන්දියානු චිත්‍රපට ඉතිහාසය රන් අකුරෙන් ලියවෙන චිත්‍රපටයක් වනු ඇති.

    ලංකාවේත් සිංහල දමිල සමගිය වර්ධනය කිරීම පිණිස ගමිණීගේ සරුංගල්, සෝමරත්නගේ සරෝජා, රත්නම්ගේ අලිමංකඩ වගේ සිනමාපට හැදුවත් මේ වගේ හිතට වදින ලස්සන නිර්මාණයක් තාම ඇවිල්ල නෑ, මම හිතන්නේ සිනමාව කලාව හරහා අපට ජාතිකත්වය ජාතික සමගිය ඇතිකරලීම කරන්න මීට වඩා එෆර්ට් එකක් දාන්න සිදුවේවි. ජාතික ජන බලවේගයේ කලාකාරයෝ ගෝඩක් හිටියට මොකද ඒ අයත් කලින් පක්‍ෂ වල හීටපු කලාකාර සෙට් එක වගේම හෝ ඇතැම්විට ඊටත් වැඩිය කුජීත තවත් නලාකාර පිරිසක් වීම ඉතාමත්ම කණගාටුදායකයි.

    ReplyDelete
    Replies
    1. උඩම Anonymous බ්රෝ,

      ඔවූ ඇත්ත, මේක ගැන වෙනස්ම කියවීමක්, ඇත්තටම කලාව සාහිත්‍ය තුලින් උග්‍ර අන්තවාදී පිරිස් ඇරුණාම මැදහත්ව සිතන පතන බහුතර ජනතාව අතර ආකල්ප වෙනස් කරන්න පුළුවන් බව මමත් හිතනවා, වර්තමාන ලෝකය තුල සාහිත්‍ය පොත් පත් වලට වඩා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට නැත්නම් චිත්‍රපට සහ ටීවී සීරීස් වලින් ඒ දේ කරන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාවේ සිංහල මුස්ලිම් ජනයා අතර සමගිය වර්ධනය කිරීම අරමුණු කරන සහ මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය සිංහල බෞද්ධ ජනතාවට තේරුම්ගත හැකි වන විදියේ හොඳ නිර්මාණ කළ යුතුයි.

      ඉන්දියාවේ ඉන්දු පාකිස්තාන වෛරය ක්‍රෝධය සහ හින්දු මුස්ලිම් ගැටුම් වල නිශ්ඵලතාවය පැහැදිලි කරන ලස්සන චිත්‍රපට ගොඩක් තියෙනවා, ඔය පරණ චිත්‍රපටයක් වන අමර් අක්බර් ඇන්තනි කතාවත් මේ පෝස්ටුව එක්ක ගැලපෙන හොඳ කතාවක්, නමුත් මගේ සිතට වැදිච්ච හොඳම නිර්මාණය වෙන්නේ "භජ්රංගි භෛජාන්" කියන කතාව, සල්මාන් ඛාන් පවන් කුමාර් චතුර්වේදී කියලා හින්දු බ්‍රාහ්මණ තරුණයෙක් විදියට පකිස්ථානයේ සිට ඉන්දියාවට ඇවිල්ල අතරමං වන ගොලු පකිස්ථාන දැරියකට පිහිට වන ඉතාම සුන්දර චිත්‍රපටයක්, සරල කතාවක් වුණත් හිතට දැනෙන විදියට ලස්සනට හදල තියෙන චිත්‍රපටයක්.

      Delete
  15. ලප කොටාගෙ අම්මට බල්ලෝ හුකයි නහුතෙට

    ReplyDelete
    Replies
    1. ඔවු ඒකත් වෙයි තව ටික දවසකින්, උඹත් ෆේස්බුක් එකේ පේජ් එකක් හදාගෙන තියාගනින් "#අනුරගෝහෝම්" වගේ මොකක් හරි නමක් දාගෙන, තව ටික දවසින් හිට් එකක් වෙයි මේ යන විදිහට, ඊට පස්සෙ උඹට පුළුවන් "අරගල නිර්මාතෘ" නැත්නම් අරගලේ මහමොළකරු වගේ නමක් දාගෙන පොරක් වෙන්න 🫤

      Delete
  16. ඉස්සර උගන්ඩාව කියල රටකුත් තිබුණා.🤣 කෝ දැන්?

    ReplyDelete
  17. ඒ වුණාට මාතලන්, ගිය පෝය තමා දුක් විඳින අන්තිම පෝය කියල මාලුමාවුන් කිව්වේ...!!!

    කෝ දැන් දුක ඉවරයි නේද?

    ReplyDelete
  18. System change in reverse. Instead of more transparency, jeppi govt opts for even less transparency. Jeppis putting heart reacts on my Facebook posts and comments cuz communists never understood economics nor even simple words. They might assume that I appreciate their governance, which is particularly evident with sheer stupidity.

    ReplyDelete
  19. මගෙ අදහසනම් ඔය මහ මොළ කාරයො හොයන එකයි, පරණ හොරුයි හොයන එක පැත්තකට දලා අද මෙතන ඉඳන් ආයෙ හොරකම් නොකෙරෙන තැනට, ප්‍රහාර එල්ල නොවෙන තැනට ක්‍රම වෙනස සැකසෙනන් ඕනා.. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තියක් ඉෂඨ වෙන්නෑ මහ මොල කාරයා හොයා ගත්තා කියලා. ඒකෙන් ඒමිනිස්සුන්ට ආයෙ පණ එන්නෙත් නෑ, ආබාධිතයන්ට සුව වෙන්නෙත් නෑ. ආන්න අර එකතු කරගත්තු සල්ලි ටික ආබාධිත වුන අයට මොකක් හර් ඉසහනයක් ලබා දෙන්න වැඩපිළිවෙලකට යොදවනන් පුළුවන්නම් ඒ මිනිස්සුන්ට සෙතක් වෙයි. එත් ඉතින් ඒවාට මොකද වෙන්නෙ කියලා හා හූවක් නෑ වගේ..

    හොරු හොයලා ඇල්ලුවා කියලා ඕකුන් හොරා කාපුවා හොයන්න මෙලෝ යකෙක්ට හම්බෙන්නෑ. ඒක හින්ද බොරුවට කාලෙ කන්න එපා. එහෙම නොවුනොත් අනුරටත් වෙන්නෙ හෝඳ හෝද මඩේ දදා එකතැන පල්වෙවී තවත් ජෝකර් කෙනෙක් වෙන්න මිසක් මේ රට හදන්නනම් නෙමේ..

    ReplyDelete
    Replies
    1. Yes I agree with your views, actually this so called anti corruption (හොරු අල්ලන්න) is also another mythical propaganda made by politicians against their rivals, so do this easter attack justice. Nothing will happen, just another media campaign and a show to cheat common people and drag the government fo another couple of months and keep the people's attention away from critical issues. This new NPP government officials also follows the footpath of their forefathers (previous governments like Good governance since 2015 led by RW) and cannot expect anything better than those, just another menace. What a pity?

      Delete
  20. ඒක දේශපාලන ගේම් එකක් තමයි හැබැයි ඉන්දියාවේ අවශ්‍යතාවයට උන දෙයක් . මෝදි කතෝලික චන්ද ගන්න කරපු දෙයක් .ලංකාවේ පාස්කු ප්‍රහාරය තමයි ඉන්දියාවේ මහමැතිවරණයේදී කතෝලික ප්‍රදේශ වල විකුණන් කෑවේ මෝදි විසින් .

    ReplyDelete
  21. ගොඩගම නගරයට 1 km ,සිතුමින මාවතට මුහුනලා පර්ච්ස් 6.2 හිස් ඉඩමක්,ප්‍රාදේශීය සභා අනුමත ප්ලෑන, 190 ගොඩගම අතුරුගිරිය මාර්යට මීටර් 500 , 125 ගොඩගම මහරගම හයිලෙවල් පාරට මීටර් 500 ( ගොඩගම පීසාහට් එක ලගට), කේආ කරන්න 0710484874

    ReplyDelete
  22. පාස්කු මහමොලකරු කෝලමත් හරියට අර උගන්ඩා බොරුව වගේ ජනතාව රවටන්නට කාලය කා දැමීම වෙනුවෙන් හදන තවත් බොරුවක් විතරයි, ඔය ගැන කතා කරල තේරුමක් නෑ ඇයි ඉතින් අර කොට්ටහච්චි වගේ කෙනෙක් ස්ටේජ් වල “උගන්ඩා සල්ලි ගේන්න එපාද?” ගාල කෑ ගහල අහල පස්සෙ ඒක “ආහ් ඒක මේ... මේ අර මේ... අර තෝමස් ඩිලාරු එකේ ඕඩර් එක්කට ප්‍රින්ට් කරලා යවපු එකක්” කියලා ලිස්සලා යද්දි ඒත් ඒ දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් පෙනී සිටීන අයට කළින් මේ ගෑණි කිව්වෙ බොරු කියන එක වත් තේරෙන්නෙ නෑ වගේ බබා පාට් දානවා. අන්න ඒකයි බොරු සමාජගත කිරීමේ වැරැද්ද. ඒකෙන් එහෙම කරන අයට වගේම බොරු චෝදනා ලබන වින්දිතයින්ට වගේම පොදුවේ රටටම බලපාන විශාල දැවැන්ත ප්‍රශ්නෙයක් වෙනවා ඒක.

    ReplyDelete
  23. දෙවන ලෝක යුධ ඉතිහාසය ගැන ආපහු පොඩ්ඩක් කියවද්දි අහු වුණේ...

    සෝවියට් දේශය එක්ක යුද්ධයට යද්දි ඇඩොල්ෆ් ගොයියගෙ හමුදාවලට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරපු සරල T-34 එකත් එක්ක හැප්පෙන්න යුධ ටැංකි ප්‍රමාණය මදි වුණා. ඉතින් ඒ නිසා එතකොට තිබ්බ පැන්සර් වලට වඩා සරල හයි මොබිලිටි මැදමාවතේ එහෙම ටෑන්ක් එකක් හදන්න එයා තරගයක් තිබ්බා. ඒ තරගෙට පෝර්ශ් සමාගමයි, හෙන්ශල් සමාගමයි තමයි ඉදිරිපත් වුණේ. ෆර්ඩිනන්ඩ් පෝර්ශ් උන්නැහැ ඕක දිනනව කියල කොච්චර ශුවර් එකකින් හිටියද කීවොත් යුධ ටැංකි සීයක්ම කලින් හදලත් තියාගත්තා... AH ලොක්කා ඇපෲවල් එක දුන්නු ගමන් බඩු සප්ලයි කරන්න​.

    ඒ වුනාට තරගෙ දින්නෙ හෙන්ශල් සමාගම​. එයාලා තමයි ටයිගර් එක හැදුවෙ. පෝර්ශ් එකෙන් ඇම්මට හදපු බඩු ටික අපරාදෙ නිසා බොඩි එක යොදාගෙන එලිෆන්ට් කියල යුධ ටැංකි නාශක අවියක් හැදුවා.

    මචං මාතා ... පෝර්ශගෙ ඩිසයින් එක ෆේල් වුණේ ඒකෙ ටරට් එක වේයො කාපු නිසා කියන්නෙ ඇත්තක්ද​? ඒ ටරට් අයින් කරල බොඩිය අරන් එලෆන්ට් එක හැදුවෙ ඒ නිසා කියලා එක්කෙනෙක් කීවා...

    ReplyDelete
    Replies
    1. First of all, you must understand that during World War II tanks were crucial to land warfare, evolving rapidly in design and firepower. This is due to the fact that battle tactics used by the period by all the nations involved with WW2.

      For your question and the said competition, Porsche's turret design for the Tiger tank failed primarily due to issues with weight and complexity. The turret was mechanically complicated, making it less reliable and harder to produce. In contrast, Henschel's design was simpler, more robust, and easier to manufacture.

      Ultimately, the Henschel design won the Tiger tank contract, leading to the production of the Tiger I, which became one of the most famous tanks of WWII. Henschel's design provided a balance of firepower, armor, and production efficiency that proved essential for wartime demands.

      During WW2, it is widely recognised that the overall Best Tank is soviet T-34, which is often considered the best overall tank of WWII due to its combination of armor, firepower, and mobility. Its sloped armor design made it effective against enemy fire, while its 76.2mm gun was powerful enough to engage German armor effectively. By the way, German Panzers and Tiger I also could be appreciated.

      The said German Elefant tank, commonly called "The Elefant" (or Ferdinand) was an early war tank destroyer, known for its heavy armor and powerful 88mm gun. However, it was good at the beginning for ambush and defensive warfare but later stages it wasn't much impressive or not successful due to its lack of mobility, mechanical reliability issues, and the difficulty in supporting it on the battlefield. Its heavy weight made it slow and vulnerable to flank attacks. Later it was equipped with machine weapons to defend against infantry etc.

      Soviet IS-2 also quite expensive but powerful tank, The IS-2 was a heavy tank introduced later in the war. It had excellent armor protection and a powerful 122mm gun, allowing it to effectively counter German heavy tanks. Its design improved upon earlier Soviet tanks, balancing firepower, armor, and mobility, making it a formidable opponent on the battlefield.

      Overall, while different tanks had their strengths and weaknesses, the effectiveness depended on the context of their use and the tactics employed by their crews.

      Delete
  24. අයිසේ මාතලන්,

    ඔන්න ලින්ක් එකක් පහළින් තියනවා...😀

    https://www.facebook.com/share/p/6WgkU2Yov98RRpd4/

    මේක බලන්න, අනුර සහෝදරයාට මේක පෙන්වන්න පුළුවන්ද?

    ReplyDelete
  25. ලංකාවේ වර්තමාන ජවිපෙ ජාජබ රජය ලංකාව තුල ඖෂධ නිෂ්පාදන කිරීමට ආයෝජන රැගෙන ඒමට ආරාධනය කරන ලද කියුබාව මේ දවස්වල කට්ට කරුවලේ කියන්නේ ඇත්ත ද මාතලන්?

    මේ නිව්ස් එක ඇත්ත ද?

    //
    ඊයේ (සිකුරාදා ) කියුබාව පුරාම විදුලිය බිඳ වැටුනේය
    ඊට හේතුව එරට විදුලිය නිෂ්පාදනය කරන බලාගාර 8න් ප්‍රධාන බලාගාරය අක්‍රිය වීමය.

    එම අක්‍රියවීම නිසා අනෙත් බලාගාරද අක්‍රිය විය.

    කියුබාවේ බලාගාර දුවන්නේ ගල් අඟුරු වලිනි.

    කලක සිට කියුබාවේ විදුලිය සැපයුනේ දිනකට පැය කීපයක් පමණි ඇතැම් පළාත්වල දිනකට පැය 20ක් විදුලිය කපනු ලැබිණ.

    කියුබාව තෙල් නිෂ්පාදනය කරන රටකි. තමන්ගේ ඉන්ධන අවශ්‍යතාවයෙන් 50%ක් එරට නිපදවා ගනී එහෙත් දැවී තෙල් යොදාගෙන හෝ රටට විදුලිය සැපයීමට එරට කාලයක් තිස්සේ අසමත්ව සිටි
    ගල් අඟුරු ආනයනය කරන්නට කියුබාවට ඩොලර් නැති වීම විදුලිය නැති වීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ//

    ReplyDelete
  26. අලුත් ජනාධිපතිගේ අලුත් ආණ්ඩුවත් කලින් උන් වගේම හැමතැනටම දාගෙන යන්නේ පරණ යල් පැන ගිය උන්දැලම තමයි. CTB පේන්නැද්ද?

    අර CGR අනතුර ගැන දැක්කම මට මතක් වුණේ ලංකාවේ හිටපු කාලේ මම පොඩි කාලෙකට ට්‍රේනින් හිටපු තැනක් CGR කියන්නෙ. ඒ තරම් නාස්තියක් තව තියෙනවද කියල හිතාගන්ටත් බෑ. ලදුදෙ ට තියෙන ඉඩම් වල පවා ඉඳන් තියෙන්නෙ නාස්තිය.

    ඔය යූනියන් කාල මාෆියාවට එක්ක ඕක කරන්නට බෑ හදන්න ඕන නම් එකම ක්‍රමයයි තියෙන්නේ කරන්ට ඕනෙ ඒකේ ඉන්න සුලු සේවකයගෙ ඉඳන් GM දක්වා මාරු කරල හරි ගෙදර යවල හරි අලුතින්ම මිනිස්සු පත්කරන එක. නැතුව නම් ඕවා හදන්ට ලැබෙන්නෑ. මොකද ඕවයේ ඉන්න බහුතරයක් චේන්ජ් එකක් වෙනවට පුදුම අකමැත්තක් තියෙන්නෙ.

    පාස්කු කේස් එකටත් ඒකාලේ ඉඳන් විමර්ශන කරලා උත්තර හොයාගන්න අසමත්වුණ අයම ආයේ පත්කරලා ඒකාලේ රංජන් රාමනායකගේ ගෙදර වලං හෝදන්න එන්න පොරොන්දු වුණ අය වගේ දේශපාලන පත්වීම් දීපු අයට ඕක විසඳන්න පුළුවන් කියල හිතෙනවා නම් ඌට ඔල්මාදේ තියෙන්න ඕන. මට නම් විස්වාස නෑ ඕක තව දුරටත් වවාගෙන කෑමක් පමණයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. @ Ano 11.31 PM

      ඔවු වාර්තා හෙළිදරව් කරනවට මාලිමාව බය ඇයි?
      මහමොළකරු හෙළිදරව් වෙනවට බයද?

      සහරාන්ගෙ ලැප්ටොප් මොබයින්ෆෝන් අතුරුදහන් කල වලං ශානි ගැන තොරතුරු තියෙන නිසාද?

      //පාස්කු කේස් එකටත් ඒකාලේ ඉඳන් විමර්ශන කරලා උත්තර හොයාගන්න අසමත්වුණ අයම ආයේ පත්කරලා ඒකාලේ රංජන් රාමනායකගේ ගෙදර වලං හෝදන්න එන්න පොරොන්දු වුණ අය වගේ දේශපාලන පත්වීම් දීපු අයට ඕක විසඳන්න පුළුවන් කියල හිතෙනවා නම් ඌට ඔල්මාදේ තියෙන්න ඕන. මට නම් විස්වාස නෑ ඕක තව දුරටත් වවාගෙන කෑමක් පමණයි කියලයි මට හිතෙන්නේ.//

      තෝරදෙණියට ආරක්ෂක ලේකම් කරානං තමයි... විජේවීරගේ මරණෙට සාධාරණයක් වෙන්නෙ 😉

      Delete
  27. පලස්තිනයේ සිටින්නේ මින්සුන් නොව්ද??
    ඹවුන් වෙනුවෙන් පෙනි සිට යුධ වදින අය ත්‍රස්තවාදින්ද??

    තමන්ගේ උරුමය තමන්ගේ නිදහස තමන්ගේ ජිවිතය තමන්ගේ පවුලේ ජිවිතය වෙනුවෙන්
    සටන් වදින අය ත්‍රස්තවාදින් ලෙස හදුන්වය්??

    තමන් ට අය්ති නැති දෙයක් වෙනුවෙන්
    පොඩි ළමය් අද ඊයේ උපන් ළදරුවන් ස්ත්‍රින් ඝාතනය කරන
    පලස්තිනයේ සිටින අයට එක කැම වෙලක් නැහැ කන්න නරති කරන
    ඹවුන්ගේ දේපල විනාශ කරන
    අය විර සෙබලුන් ලෙස හදුන්වය්??

    මනුස්සකම සහෝදරකම
    නිසිලෙස පිලිපදිමු
    ලස්සන ශ්‍රී ලංකාව හදමු

    අපි පොඩ්ඩක් හිතමු

    ReplyDelete
  28. @ Jagath Pathirana

    පාස්කු ප්‍රහාරයෙන් දේශපාලනය කරන්නේ වෙන කවුරුත් නොව කතෝලික සභාවයි. කාදිනල් කියන්නේ ඡන්දය නොඉල්ලා දේශපාලනය කරන පුද්ගලයෙක්.

    2019 පාස්කු දවසේ පල්ලි යන්න එපා කියලා

    2019 සිට පාස්කු ප්‍රහාරයේ ඊනියා මහමොළකරුවෙක් සොයන්න ඉල්ලමින් ඔවුන් සිදු කරන්නේ පවතින ආණ්ඩු පෙරළීමට හෝ අලුත් ආණ්ඩු බිහි කිරීමට අනියමින් සහාය දැක්වීමට රටේ කතෝලික ප්‍රජාව මෙහෙය වීමයි. මීට වඩා දේශපාලනයක් වෙන කොහෙද?

    මේවගෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ඉටු වෙන සාධාරණයක් නෑ.

    ගම්මන්පිල විමර්ශන වලට බාධා කර නැහැ. ඔහු කියා ඇත්තේ වාර්තාව පිටකරන්න කියලා විතරයි. ඒකට සිරිල් ගාමිණී කුලප්පු වෙලා තියෙන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඔය සිදුවීම වුණ දවසේ හරින් ප්‍රනාන්දුගේ තාත්ත හරීන්ට යන්න එපා කියල කියන්නේ ඔහුත් ඒ ගැන දැනුවත් නීසා, ඒ වගේම මේකෙන් දුර ඈත පිටිසර දේවස්ථාන කීපයක් විනාශ වූණත් චීන සමාගමකට අයත් ශැං ග්රීලා හෝටලයට පහර දුන්නත් කාදිනල් ඇතුලු කතෝලික සභාවේ ලොක්කන්ට මොනවත් වුණේ නෑ, ඒ නිසා මේක ඔවුනුත් දැනුවත්ව සිදුවුණ සිදුවීමක් විය හැකියි, අනෙක සිද්ධිය සිදුවුණ දිනවල කාදිනල්වරයා පෙන්වු ඉතාම ඉවසිලිවන්ත හැසිරීමත් සැක සහිතයි, අනෙක කාදිනල් ඒ දවස්වල රාජපක්ෂලා එක්ක ඉතාම සමීපව දේශපාලනය කළේ, මේක රාජපක්ෂ පවුල දැනුවත්ව වුණා කියලා කියනවානම් කාදිනල් අනිවාර්යයෙන්ම දැනුවත්ව සිටිය යුතුයි.

      Delete
  29. දැං ගම්මන්පිල ගොයියාට සිරාවටම කරන්න තියෙන්නෙ ඒ වාර්තා දුන්නෙ ටිරාන් අලස් කියල කියන්න. සියලු ප්‍රශ්න එතනින් ඉවරයි. ආයේ නෝ කතා නෝ සිනා from මාලිමාව 😅🤣😂🤭

    ReplyDelete
  30. මට තියෙන ගැටලු;

    ඉස්සර පාස්කු වාර්තාව කෝ කියලා දවසට තුන් හතර පාරක් අහපු මාලිමා ජෙප්පෝ, දැන් නිකමට "පා..." කිව්වත් විලිරුදාව හැදිලා දඟලන්නේ ඇයි?

    එතකොට මේ කරුණූ පිළිබඳව උත්තර දෙන්න;

    01. පාස්කු එකට මුලටම එන්නේ ඉබ්‍රහිම් හා පුත්තු.

    02. ඉබ්‍රහිම් 205 මැතිවරණයට ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් තරඟ කළා..

    03. ඊබ්‍රාහිම් ජවිපෙට අත දිගහැර වියදම් කරලා තියෙනවා වසර දහයක විතර කාලයක් ජවිපෙ දේශපාලන ව්‍යාපාරයේ කටයුතුවලට...

    මොකක්ද රහස?

    ReplyDelete
  31. මාතලන් මෙන්න මේ ප්‍රශ්න ගැන හිතා බලන්න, ඔබගේ අදහස මොකක්ද මේවා ගැන? මේවාට උත්තර දෙන්න;

    සැළසුම් සහගත පාස්කු ඝාතනය හා
    සැළසුම් සහගත තීන්දුව දැන් කාට ඕනේ විදියටද සකස් කරවන්නේ?

    පොඩි බ්‍රේන් ස්ටෝම් එකක් කරලා බලමු...

    ☣️එම අයගේ පූජනීය ස්ථානවල 🗡 එකතු කලේ ඇයි?
    ☣️ස.රාන්ගේ H.Disk එක FB,Iඅරං ගියේ ඇයි?
    ☣️Aus.ෆෙඩරල් පොලි'ස්ස් වාර්තාව කෝ...?
    ☣️scotlandයාඩ් රහස් පොලීසිය ලංකාවේ මේ සිදුවීම විමර්ශන කිරීමට ඒමට කැමති වූ නමුදු එය ගේන්න ඉඩ නොදුන්නේ ඇයි? ඒ කවුද?
    ☣️තම රටේ අගමැති වූ රජීව් ඝාතනය ගැනවත් කලින් හාංකවිසියක් නොදත් 'රෝ එක' මේ සමූළ ඝාතනය ගැන මෙතරම් විස්තර කලින්ම දන්නේ කොහොමද?
    ☣️කාදිනල සහ හරීන් ඇතුලු මැති ඇමතිවරු සහ සිරන්ති ඇතුලුව වෙනත් VIPs ලා එදා පූජාවට නොගියේ ඇයි?
    ☣️හිටං ව ඒ දවස් වලම පිටරටට පැටෙව්වේ ඇයි?
    ☣️ප්‍රහාරයදාම එතකොට වැඩබලන රාජ්‍ය නායකත්වය දැරූ එවකට අකමැටි වූ බයනැති අග මැටි විකුණන සිංහ වහාම හදිසිනීතිය නොදැම්මේ ඇයි?
    ☣️හදිසිනීතිය දින තුනක් ප්‍රමාද කළේ ඇයි?
    ☣️අකමැති අග මැටි විකුණන සිංහයා එම මොහොතේ පළමුවම ආරක්ෂක මණ්ඩලය නොකැඳවා අදාලම නැති විදේස තානාපතිවරුන් කැඳවූයේ ඇයි?
    ☣️අකමැති අග මැටි විසින් විමර්ශන වල තීන්දු ඒමට පෙර සියලුම වගකීම අයි^සි#ස් සංවිධානයට පැවරුවේ කොහොමද?
    ☣️සති 2කට පසුව අයි^සිස්# සංවිධානය එය බාරගත්තේ ඇයි?
    ☣️අ'යි^සිස්# සංවිධානය ගැන දැන් කවුරුත් කතා නොකරන්නේ ඇයි?
    ☣️තනි පුද්ගලයෙකුට නොහොත් ඊනියා මහ මොළකරුවෙකුට මෙය ලඝු කරන්න තටමන්නේ ඇයි?
    ☣️ අන්තවාදි ideology/මතවාද සරි'යා හා වහ^බ්වා*දය ගැන කෙළ බිඳක් දැන් කවුරුත් කතා නොකරන්නේ ඇයි?
    ☣️ඉන්දීය හෝටලයට ගිය එක් ස්වයං-ඝාත*කයෙකු එහි පුපුරා නොගෙන නැවත දෙහිවලට යන්නේ ඇයි?
    ☣️සයින්දමරුන්දු පාසල කලින්දා විවෘත කලේ කවුරුන්ද?
    ☣️නැ.සරි*යා universityය හා එම ලැයිස්තුගත විශයන් පිළිබඳව් ගැන දැන් කවුරුවත් මීක් නැත්තේ ඇයි?
    ☣️බෞද්ධයින් හා සිද්ධස්ථාන ගැන තිබූ අවුල හා මාරකය එකවරම කතෝලික දේවස්ථාන වෙත හැරුනේ ඇයි?
    ☣️බෞද්ධ සිද්ධස්ථාන වලට මෙම ප්‍රහාරය එල්ලවූවානම් එය මේ තරම් ලෝක මට්ටමින් කතා කරයි ද? එසේ නම් ඒ ඇයි?
    ☣️එදවස එ.ජාතීන්ගේ සාම සාධක හමුදාව ගැන ඉල්ලුමක් හාවක-හූවක් ආවේ ඇයි?
    ☣️ පරීක්ෂා කිරීමකින් තොරව භාන්ඩ තොගයක්ද සමඟ ඇමරිකාණුන් පිරිසක් රට
    තුලට ඒමට එදවස අවසරය කාගෙන්ද?
    ☣️එම පරීක්ෂණ වාර්තා දෙකම මහ ජනතාවගෙන් දැන් වසන් කරන්නේ ඇයි?
    ඒ කවුරුන්ද? කුමක් සඳහාද?
    ☣️එම ප්‍රහාරයට ගොදුරුවූ වින්දිතයින්ගේ සංවිධානය දැන් කෝ? එයාලටත් දැන් ඇත්ත දැනගන්න ඕනේ නැද්ද?
    ☣️නඩු විභාගයෙන් ලැබුනු අති විශාල වන්දි මුදල් බෙදාදීම ගැන වාර්ථා කෝ?
    ☣️එදා ගෙතූ කතාවට අනුව ප්‍රහාරය කලේ ගෝඨා ජනපති කරගැනීම වගේ සරළ කරුණකට නම් ඔය කියන වාර්ථාවේ කරුණු සාමාන්‍ය ජනයාට වසන්කරන්නේ ඇයි?
    ☣️නැවත එවැනි ඝාත*නයන් සිදුනොවීමට මෙතෙක් ගත් පියවරයන් මොනවාද?
    ☣️ ප්‍රහාරය සිදුකර ආණ්ඩු තුනක් පත්වී ඇතත් එම රහස් හා වාර්ථා එළිකිරීමට වඩා වැසීමට බාලධාරීන් තටමන්නේ ඇයි?
    ☣️ඝාත*ක ප්‍රහාරයට පෙනෙන නොපෙනුන හේතු හෙළිදරව් නොකර, නීති දැඩි නොකොට, ඕනෑම අවස්ථාවක ලක්බිම ඕනෑම ස්ථානයක් පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශ වලට නීතිමය රැකවරණය නොදී අවශේෂ පුද්ගල දඬුවම් වලින් කෙළවර කර මෙය වසා දැමීමට කටයුතු කරන්නේ ඇයි?
    ☣️.....
    ☣️.....
    ☣️.....

    මෙවැනි අපරාධ සිරි-ලංකාව තුල පක්ෂ, සංවිධාන හෝ තනි-පුද්ගලයින් විසින් සිය දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට කරන සැළසුම් කියා සිතෙනවා නම්...
    ඔබ එතනම අවසන්...✌️

    ✝️🇺🇸👩‍🦰✡️🇮🇳☪

    ReplyDelete
  32. මං මාලිමාවට හෝ වෙනත් පක්ෂෙකට මෙවර මැතිවරනයේදී චන්දයක් පාවිච්චි කරන්න අදහසක් නෑ. මාලිමාවේ ජවිපෙ අනුර කුමාර ඇතුලු බහුතර අය කියන අසත්‍ය ප්‍රකාශ සහ පරස්පර කතා නිසා මට නම් ඔවුන් ගැන පොදුවේ විශ්වාස නැති වුණත් එහි සමහර හොඳ අයත් ඉන්නව කියල විශ්වාස කරනව

    හැබැයි පාර්ලිමේන්තු නියෝජනය කරන්න හැම පක්ශෙකම දක්ෂ මිනිස්සු ඉන්න ඕනෙ කියල විශ්වාස කරන කෙනෙක් හැටියට මාලිමාවෙ හිතවතුන්ගෙන් කොලබ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වෙන කැටපෙආරච්චි මිත්‍රයට චන්දෙ දෙනවනම් මං කැමතියි.

    මං මාලිමාවට කොලබින් චන්දෙ දුන්නනම් චන්ද තුන වෙන්නෙ කැටපේ, අසිත නිරෝශන සහ එරංග ගුනසේකර. තුන්දෙනාම දේශපාලනය දන්න, අනිත් පාර්ශව වල මතයට ගෞරවනීයව විරුද්ධ වෙන , අවුරුදු හතලිහත් පනිනකම් ගෙදර ඉදල දේශපාලනයට උඩින් පාත් වුන බ්‍රොයිලර් කුකුල්ලු නොවන මිනිස්සු කියල විශ්වාස කරනව.

    ඊට අමතරව පොහොට්ටු කදවුරේ හිටපු මෙවර චන්දයට ඉදිරිපත් නොවන ශෙහාන් සේමසිංහ, සහ මැතිවරණයට තරග කරන මාතරින් ගෑස් සිලින්ඩරෙන් චන්දෙ ඉල්ලන තමන්ගෙ අමාත්‍යංශයේ ඉතාම ප්‍රොග්‍රෙසිව් වැඩ ටිකක් කරපු කංචන විජේසේකර, ගම්පහින් මෙවර ටෙලිපෝන් එකෙන් ඉල්ලන වරුන රාජපක්ශ වගේ අයත් පාර්ලිමේන්තුවෙ ඉන්නවනම් මං කැමතියි.

    ශෙහාන් සේමසිංහ මේ සැරේ ඉල්ලන්නේ නෑ ඒත් මිනිහා අර්බූධය අවස්ථාවෙ සාර්ථක වෙලා හයිලයිට් උන පොරක්. ආන්ඩුව පාර්ශවයෙන් IMF නෙගෝශියේශන්ස් වලට ගියපු කී පොරක්. ඉකොනොමික්ස් වලට ප්‍රොපර් මාස්ටර් එකක් එහෙම තියන එකෙක් . 😬

    ReplyDelete
  33. Rashinita puke arinna oni huththita

    ReplyDelete
  34. Actually, I feel disgusted. After the presidential election, at the election commission, the President said that the former president had promised to increase the salaries of government workers during the election period. He stated that making such promises during elections is wrong and that this political culture should be stopped. He also said that we need to create a new political culture. But instead, he is doing the same thing and maintaining the corrupt political culture. Is this what you expected from him?

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් ලියාන් මචන් කයියන්ට ඕව මොනවත් තේරෙන්නෙ නෑ (මහ කයියටත් සරල ඉංග්‍රීසිය වත් බෑ)

      මෙහෙම ලියහන්;

      "ඇත්ත වශයෙන්ම, මට පිළිකුලක් දැනේ.
      ජනාධිපතිවරණයෙන් පසු මැතිවරණ කොමිසමේදී අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයා කියා සිටියේ මැතිවරණ සමයේදී රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවට හිටපු ජනාධිපතිවරයා පොරොන්දු වූ බවයි.

      මැතිවරණ සමයේදී මෙවැනි පොරොන්දු දීම වැරදි බවත්, මේ දේශපාලන සංස්කෘතිය නැවැත්විය යුතු බවත් ඔහු (අනුර කුමාර දිසානායක)ප්‍රකාශ කළේය. නව දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතු බවද ඔහු පැවසීය.

      නමුත් ඒ වෙනුවට දැන් ඔහු කරන්නේ ඒ දේම කරමින් දූෂිත දේශපාලන සංස්කෘතිය තවත් දූෂිත ලෙස පවත්වාගෙන යාමයි.

      ඔබ ඔහුගෙන් බලාපොරොත්තු වූයේ මෙයද?
      (පරිවර්තනය)

      Delete
  35. අනුර කුමාර නම්කුලුබඩු ව්‍යාපාරිකයා..!

    අනුර කුමාරගෙ දේශපාලන ව්‍යාපාර යට අත දිග ඇරලා වියදම් කෙරුවෙ කුප්‍රකට කුලු බඩු ව්‍යාපාරික ඉබ්‍රහිම්...ඉබ්‍රහිම් ලංකාවේ කුලු බඩු ව්‍යාපාර වලින් කෝටි පනස් දාහක්භැට දාහක් හොයපු මනුස්සයෙක් ..ඒ සල්ලි වලට අනුර කුමාර ඉව අල්ලලා තමයි ජාතික ලැයිස්තු මන්ත්‍රි කමක් දීලා ඉබ්‍රහිම්ව උපක්‍රමශීලීව තමන් ලගට ගත්තෙ ..ඉබ්‍රහිම් අනුරට සල්ලි දුන්නත් අනුරට ඕනෙ අර සල්ලි ඔක්කොම ගන්න

    මේ අතර ඉබ්‍රහිම් ගෙ ගෙදර බෝම්බ හදන්න පටන් ගත්ත..අනුර දන්නවා දැන් අනුර බලාපොරොත්තු උන අවස්තාව උදා වෙනවා කියන එක ..

    මුන් කොච්චර මෝඩයොද කියල හිතන්න..මේක සුපිරි උදාහරනය ක්..බින් ලාඩන් වත් තමන්ගෙ දරුවන්ගෙ ඇගේ බෝම්බ බැදලා පුපුරවා ගන්න යැව්වෙ නැ..ප්‍රභාකරනුත් මරාගෙන මැරෙන බෝම්බ කරුවො පුහුනු කෙරුව..හැබැයි උගෙ දරුවොන්ට රජ සැප දුන්න..උගෙ දරුවොන්ගෙ බෝම්බ බැදලා යැව්වෙ නැ..හැබැයි ඉබ්‍රහිම් එයාගෙම පුතාලගෙ බෝම්බ බැදල යැව්ව..මේ මිත්‍යා දෘශ්ටිය කොයි තරම් තදින් අදහනවද මෙයාල කියල තේරුම් ගන්න හොදම උදහරනයක් මේක ..😁😁😂😂😁😂

    දැන් බෝම්බ ටික පත්තු කෙරුව .ඔන්න දැන් අර මම කියපු අවස්තාව එනව අනුර කුමාරට ..හමුදාවෙන් ගිහින් ඉබ්‍රහිම්ව අත්තඩන්ගුවට ගන්නව ..දැන් ඉබ්‍රහිම් දන්නවා එයාට ලේසියෙන් ගැලවීමක් ලැබෙන් නෑ කියල .. එයාට තිටන එකම ගැලවීම අනුර කුමාර තමයි ..හැබැයි අනුර නිකන් උදව් කරනවද නෑ ..ඉබ්‍රහිම් ලග තිබුනු සියලු මුදල් අරගෙන තමයි අනුර ඉබ්‍රහිම් රකින කොන්ත්‍රාත් එක කරන්නෙ ...එතකොට ඉබ්‍රහිම් ලග තිබුනු කුලු බඩු බිස්නස් කරපු සල්ලි දන් කවුරු ලගද..අනුර කුමාර ලග ..දැන් කුලු බඩු ව්‍යාපාරික ය කවුද ..අනුර කුමාර .😁😁😁😂😂😂

    ReplyDelete
  36. අඩෝ මාතා,

    බොලාගේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගොයියා ඒ යකාගේ පේස්බුක් එකේ කලින් දාපු පරණ පෝස්ට් සේරම මකලා දාලා නේද?

    සාමාන්‍යයෙන් official page වල දාන දේවල් අයින් කරන් නෑ. නාමල්ගේ page එකේ 2011 වගේ දාපු post තාම උඩට අරන් ඌව පට්ට විදියට චාටර් කරනවා. ඒත් ඌ ඒවා මකලා නෑ තාමත්. ඌට ඒ අතින් කොන්දක් තියෙනව කොච්චර හොරෙක් වුණත්.

    රනිල්ගේ free wifi post තාම තියනවා unp page එකේ. කොච්චර කිණ්ඩිය දැම්මත් ඒවා එහෙමමයි.

    අනුර මේ කරන ඒවගෙන් තේරෙන්නේ ඌ කියන ඒවා කිසිම විදිහක තේරුමක් නැති වචන විතරයි කියලා.

    ගෝටව අපි ගහලා පැන්නුවත් බුකියේ post හංගන්න තරම් පීචං වුනේ නෑ. එහෙම බලද්දි අනුර තමා ඉන්න දාර පින්නම ජනාධිපතියා.

    ReplyDelete
    Replies
    1. @ Anoo

      New name;

      ඩිලීට් කුමාර දිසානායක

      DKD

      #rebranded

      😁😁😁

      Delete
    2. මකන ජනාධිපතිට 😅🤣😂

      ම යන්නට who නමි ආදේශ කරන්න එපා 🫣🤣

      Delete
  37. දැන් කතෝලික ජනතාවට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙය පිටුපසින් සිටියේ ඉබ්රාහිම් නානා සමග අනුර කුමාරයා බව මොකද මෙවුන් දැන් කියා සිටිනුයේ එම වාර්තාව සමාජගත කිරීමට තවම කාලය නෙවන බවයි ඉස්සර හිටපු කට්ටියත් ඔය ටිකම තමයි කිව්වේ එම නිසා කතෝලික ජනතාවනි ඉදිරියේදී බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා !

    ReplyDelete
  38. විජිත හේරත් ඒක එච්චර දෙයක් නෙමේ කියලා හැංගෙනවා මාධ්‍ය ප්‍රශ්න අහනකෝට හරියට සෙල්ලම් බඩු පොළොවේ ගැහිල්ලක් කියන්නෙ විජිතලට ඒ ඝාතන විහිළුවක්, මොකද ඊබ්‍රාහිම්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකම දීපු තැන ඉඳන්ම හොයන්න ඕන ඊබ්‍රාහිම් JVP එකට කීයක් වියදම් කරලද කියලා හොයල බලන්නත් ඕන මොකද අපි දන්න එකම දේ මරාගෙන මැරුණේ ඊබ්‍රාහිම් ගෙ පුතාල දෙන්න බෝම්බ තිබ්බෙ එයාලගෙ ගෙවල්වල, එයාලගේ තාත්ත ඒක හොඳටම දැනගෙන හිටිය කියල ශානි රංජන් රාමනායක එක්ක කෝල් එකේදී පැහැදිලිව කිව්ව ඒ නිසාම මේක ලොකුම ප්‍රශ්නයක් !

    ReplyDelete
  39. කුනුහරුප කියන්න එපා මාතලන්.වහල්කම කියන්නේ ඕක.මිනිස්සු කවුරුත් දන්නවා සති 3න් විජ්ජා පෙන්නන්න බැහැ කියලා.

    නමුත් කියපු කරපු තුච්ව විවේචන නිවරදි කරන්න සහ අල්ලෙ පැලවෙන කෙබර සත්‍ය බවට ඔප්පු කරන්න කියලයි කියන්නෙ.

    උගන්ඩා සල්ලි ගේන්න.ණය නොගෙන වැඩ කරන්න .රනිල්ගේ බදු අඩු කරන්න.වැට් අඩු කරන්න.හේමා සජිත්ට බාර දෙන්න.හොරු හිරේ යවන්න.

    නමුත් කලේ රනිල්ගේ බදු ඉදිරියට ගෙනයමින් ගැසට් ගැහුවා.IMF ගිවිසුම එහෙමමයි.දැන් කියනවා වෙනස් කරන්න බැහැ කියලා.තෙල් මිල වෙනස් කරන්නත් බැහැ.දැන් කාංචනගේ සාක්කුවට ගිය සල්ලි අපිට දෙන්න.

    ඉස්සර ඔයාල ආන්ඩුවක් කරන්න දුන්න්ද.මතකද යුද්දේ තීරනාත්මක වෙලේ අයවැය පරද්දන්න වැඩ කලා.වැඩි පඩි ඉල්ලල ස්ට්‍රයික් කෙරෙව්ව්වා.???

    ReplyDelete
  40. දැන් අනුර කුමාර විපක්ෂයේ හිටපු කාලේ සෑහෙන කාලයක් වාර්තාව ඉල්ලා ඇඩුවා.

    ඊට පස්සේ ඒක ලැබුනාම ඒකේ කොල මදි කිව්වා දැන් ඔන්න ඔයාලම පත් කරගත්තු ජනාධිපති ඉන්නෙ මිඩියා එකට ඇවිත් අඩන්න එපා කෙලින්ම ගිහින් ඉල්ල ගන්න හිඟන්නාගෙ තුවාලෙ වාගෙ මෙයත් එකම පාර පට්ට ගසමින් ඉන්නවා😔😁

    ReplyDelete
  41. හැමෝම මේක බලන්න

    https://www.youtube.com/live/eV9eYmPqlkI?si=juWHDXw2oQZk8X8E

    ReplyDelete
  42. අජිත් ධර්මාකීර්ති මහතා මෙවැනිම ලිපියක් 2015 වසරේ යහපාලන රජය බලයට පත් වූ පසු පල කරා අපට මතකය.

    එම ලිපියේ සිරිසේන ජනාධිපති වෙනුවට දැන් අජිත් ධර්මා මහතා කර ඇත්තේ කුමාර ජනාධිපතිගේ නම ආදේශ කිරීම පමණකි.

    එහිදී හෝටලයක වෙනුවට අජිත් ධර්මා මහතාට මෙම අකරතැබ්බය වී ඇත්තේ කොටුව දුම්රියක් තුළදීය.

    අජිත් ධර්මා 2015 දී එලෙස ලිපි පල කොට යහපාලන රජයට හේත්තුව නෙලුම් යාය නමැති පදනමක් මගින් සිදුකල විනාශය අපට මතකය.

    මේ දැන් ඔහු ලෑස්ති වෙන්නේ අනුර කුමාර සහෝදරයා සමග ප්ලේන්ටියක් බිව්වා වැනි කතා කියමින් පරිඝනකය ඔස්සේ සාදන ලද ජයරුප පල කිරීමය.

    නොදන්නා අය අජිත් ධර්මා මහතා අනුර කුමාරගේ හිතවතෙක් ලෙස සිතනු ඇත. එනමුත් ඇත්තට නම් අජිත් ධර්මා මහතා අනුර කුමාර මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කිසිදු වැඩක් සිදු නොකළ කකුලෙන් අදිමින් සිටි අයෙකි.

    මේ දැන් ඔහු ලෑස්ති වෙන්නේ කරණමක් ගසා නව රජයට හේත්තු වීමය. ඊළගට නාමල් රාජපක්ෂ ජනාධිපති වුවහොත් ඔහුගේද ගුණ ගයා ලිපි අජිත් ධර්මා මහතා පලකරනු ඇත.

    මලිමාවේ අප ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබගේ දෙබිඩි චරිතය තව දුරටත් හෙළිදරව් නොකර සිටිනා ලෙසයි. ඔබගේ උදව් හෝ සුබ පැතුම් අනුර කුමාර සහෝදරයාට අවශ්‍ය නැත. ඒවා අවශ්‍ය නම් රනිල් වික්‍රමසිංහට ලබා දෙන්න.

    අජිත් ධර්මා මහතා 2015 පලකරන ලද ලිපිය පහතින්.

    නැවත ආවොත් පරණ රෙජීමයන්

    ReplyDelete
    Replies
    1. @ Anoo

      අජිත ධර්ම කීර්ති කියන එකා මේ ලෝකේ නෙවෙයි ඉන්නේ කිසිම ලැජ්ජාවක් නැතුව හැරෙන හැරෙන පැත්තට ආවඩන දිව දෙකේ කබරයෙක්, උඹ කියනවා වගේම හෙට පොඩි මයිනා කියන ගස් බල්ලා ලංකාවේ ජනාධිපති වුණොත් ඕකා ඌටත් කඩේ යයි වාසියක් ගන්න පුළුවන් නම්, අන්න ඒ ජාතියේ පල් හොරෙක් ඕකා...!

      Delete
  43. මාතේ

    විමර්ශන වාර්තා වලට අනුව පාස්කු ප්‍රහාරයට වගකිවයුතු චූදිතයො විදියට නම් කරපු දෙතුන් දෙනෙකුත් මේ ආණ්ඩුවෙ ඉහළම තනතුරුවලට පත් කරලා ඉන්නවලු නේද?ඒකයි කුමාර ජනාධිපතිතුමා ඒ වාර්තා එළියට දාන්න හොරගල් අහුලලා තියෙන්නේ..

    අර සෝකෝල්ඩ් පොලෝස් ලොක්කෝ මේකට වගකියන්න ඕන නේද? වලං හෝදන්න එන්න කැමති වෙච්ච හාදයා එහෙම?

    ඒවා නම් මොනවද බෝ|ම්|බ කාරයොත් එතුමන්ලගෙ ජාතික ලැයිස්තුවෙත් හිටපු එකේ.. ඊබ්‍රාහිම් පකෂයේ ප්‍රධාන ආධාර කාරයෙක් වෙච්ච එකේ

    දඩයම කරේ තියාගන්නෙ තුවක්කුව බැඳපු එකා කියලත් කුමාර ජනාධිපතිතුමාම වරක් ප්‍රකාශ කලානෙ...

    නැද්ද මං අහන්නෙ 😀

    ReplyDelete
  44. හැබැයි මට නම් දැන් දැන් හිතෙන්නේ ගම්මන්පිලව පාර්ලිමේන්තු යවන්න වැඩිපුරම දගලන්නේ අනුර කුමාර ප්‍රමුඛ වත්මන් රජය බවයි...රජය සාධාරණ පරීක්ෂණයක් පවත්වනවානම් මොකටද මේ ගම්මන්පිලගේ නාට්‍යයට මේ තරම් ප්‍රසිද්ධියක් දෙන්නේ..හැම වේදිකාවෙම අනුර සහ ගෝලයෝ ගම්මන්පිලව ප්‍රවර්ධනය කරනවා...මට නම් චාපා බණඩාර හරිද කියලා හිතෙනවා..මේ ඔක්කොම නලුවෝ එක මිටටද?

    ReplyDelete
  45. කාදිනල්ද පාස්කු ප්‍රහාරය දේශපාලනිකගත කර ඇත.

    ඔබට මතකනම්

    දේශබන්ද තෙන්නකෝන් පොළිස්පතිධුරයට පත්කිරීමට දැඩිලෙස විරැද්ධ වුනේ කාදිනල් හිමියන්ය.

    ඔහු කීවේ කිසිදාක පාස්කු,ප්‍රහාරය සම්බන්ධ චෝදනාවක් ලැබ සිටින පුද්ගලයෙක් හරහා පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශණ සාධාරණ වනිනේ නැති බැවින් රනිල් වික්‍රමසිංහ එවක ජනාධිපතිවරයාට දේශබන්ද පත් කිරීම නතර කරන ලෙසය. ‼️

    ඇත්තටම කාදිනලි එයට එරෙහිව අධිකරණයට පවා ගියේය.පත්,කිරීම වැරදි බවට නිගමනයට ව්‍යවස්ථාදායක සභාවේ නියමිත බහුතරය නිසිලෙස ක්‍රියාත්මක වී නැතැයි යන්න ඉස්සරහට ගත්තද ශ්‍රේෂ්ඨාධිකරණය කාදිනල් හිමියන්ගේ විරෝධය දේශබන්දු,තෙන්නකෝන්ගේ පත්වීමට අතුරු තහනම පනවන්න බලපෑ බව අපට අනුමාන කළ හැකිය.

    හැබැයි ඒ,කාදිනල්ම

    පාස්කු ප්‍රහාරය වෙනුවෙන් මේ,තාක් රටේ පත්කළ සෑම

    විමර්ඹණ වාර්ථාවකින්ම
    සෑම කෙමිසමකින්ම
    සෑම කමිටුවකින්ම

    චෝදනා ලැබුු රවී සෙනවිරත්න

    පොළිස්,පතිටත් උඩින්,ඉන්න පාස්කු,ප්‍රහාරය බරපතල වගකීම්,පැහැර ඇරිය බවට චෝදවා එල්ලවන පුද්ගලයා

    රටේ,පොළීසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ,ලේකම්,කරන විට දේශබන්දුට එල්ල කළ විරෝධය පෑවේ නැත.

    මීක් සද්දයක් වත් පෑවේ නැත 😀😀

    කාදිනල්,ගැන අපට හිනා පහළ වන්නේ

    එවකට දේශබන්දු තෙන්නකෝන්ට ඉහළින් මේ,පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න ඇති තරම්,කාළය හැකියාව තිබ්බ රවී,සෙනවිරත්ක මහජන ආරක්ෂක අමාත්‍යංශයේ,ලේකම්,විදිහට පත්වීමෙන්

    පාස්කු, ප්‍රහාරයට සාධාරණය ඉටු,⁣කරගන්න පුළුවන්,කියා හිතන එකටය.😀

    කාදිනල්ට දැන් පාස්ක,ප්‍රහාරය වෙනුවෙන් තිබෙන්නේ දේශපාලනයකි ‼️

    ඔහුට රනිල් වික්‍රමසිංහ සමග දේශපාලන ඇරියස් ( විධායකය තමන්ට කැමති,තැනට එකග කරගන්න බැරිවීම යන ) එකක් ගෝඨාභයට වගේම ඇතිවීම නිසා පාස්කු ප්‍රහාරයට වගකීම් පැහැර හැරීම තුළ මධ්‍ය මට්ටමේදී හමුවන දේශබන්දු තෙන්නකෝන් පොළිස්පති කිරීමේදී ඇතිවුන විවේචනය

    පාස්කු ප්‍රහාරයට වගකීම් පැහැර හැරීමේ මුලිකම පුද්ගලයා අනුර යටතේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්,වෙනවිට ඇතිකලේ නැත. මාධ්‍ය මගින් එයට විරෝධය පෑවේද නැත 😀

    ඒ,විතරක්,නෙවේ පාස්කු,ප්‍රහාරයට කාදිනල්ම කියන චුදිත දේශබන්දු,තෙන්නකෝන් හරහා ඉටුනොවෙන යුක්තිය ඉටු,කිරීමේ,සාධාරණත්වය

    පාස්කු ප්‍රහාරයේ මලික චුදිතයන් ඉටු,කරලා දෙන බව අදහන්න යැයි කතෝලික ජනතාවට සහ රටට කියන්නේය. ‼️

    කාදිනල් පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන පත්වෙන ඕනෑම පාලකයෙකුට තමන්ට බලපෑම් කළ හැනි ⁣ක්‍රියා කරන වෘත්තීය සමිති නායකයෙක් ලෙස ක්‍රියාත්මක වන තැනට පත්ව ඇත.

    ඔහුට ගැලපෙන උත්තරය ලැබෙන තුරු ඔහු වරෙක හිස අතගාමීන්ද පාලකයා වෙනුවෙන් පෙනී සිටිමින්ද බැරි විට තර්ජනය කරමින්ද වොයිස්,කටි,දෙමින්ද

    පීඩාවට පත්වු කිතුණුයන් වෙනුවෙන් පෙනී සිටිනවා කියමින් ඔහු,සොයන මස් රාත්තල වෙනුවෙන් පෙනී සිටින දේශපාලනයක යෙදී සිටින්නේය.

    අපි අනුර දිසානායකට කියන්නේ කාදිනල්ට අවශ්‍ය උත්තරය කුමක්ද කියා අසා එයට ගැලපෙන පරීක්ෂණයක්,ආරම්භ කරන ලෙසය.

    කාදිනල් පාස්කු ප්‍රහාරය හරහා,වෙනම දේශපාලන ඇජෙන්ඩාවක් ක්‍රියාත්මක කරමින් තමන්ට විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට හැකි ඕනෑම විටක බලපෑමක් කළ හැකි චරිතයක් වීමට කටයුතු,කරනවාද සැක මතුවේ.

    ඔහුට ගෝඨාභය පාලනය කරන්නට හැකි වුන සීමාවේදී ගෝඨාභය වෙනුවෙන් කටයුතු කලේය.

    ඊට පස්සේ,රනිල්ටය.

    දැන් ඔහු අනුර වෙනුවෙන් ඔහුටත් වඩා ඔහුගේ වීක්,පොයිනිට් වෙනුවෙන්,පෙනී සිටිමින්,පවසන්නේ

    ඔහු ඔහුගේ දේශපාලනය පාස්කු,ප්‍රහාරය සමග ගැට ගහන ආකාරයයි.

    ඊයේ ගම්මන්පිළ ජනාධිපති කාර්යාළයෙන් සගවා තබා ප්‍රසිද්ධියට පත් කරන පද වාර්ථාව රටට එන්නටත් පෙර පෙරේදා කාදිනල් ඒ වාර්ථාවේ මේ රජයේ තනතඅරු දරන දෙන්නෙක් පටලලා තිබෙනවා කියමින් එළි බහින්නේ

    දැනට මට අළුත්,ජනාධිපති කෙනේට්‍රෝල්. එයා හරහා මට ඕන වැඩේවෙනවා කියන ගානටය. එයාට මේකෙන්,බාධාවෙනවා ඔයාලා ඒ එළි කරන දේ,ගැන කළබළ වෙන්න එපා කියන්නා වගේය. 😀

    එය කාදිනල්ගේම පෞද්ගලික දේශපාලනයක් දැක්මක් මතයක් පාස්කු ප්‍රහාරය සමග ගැට ගැහෙන බව හදුනා ගන්නට නොහැකි තත්වයක්,නොවන්නේය.

    ReplyDelete
    Replies

    1. AnonymousOctober 22, 2024 at 7:12 AM

      අනිවාර්යයෙන් ,ඊබ්‍රාහිම් නානායි යාලුවො සෙට් එකයි නම් හොඳටම බයවෙලා ,ඒකනෙ කොමිෂන් වාර්තාව හංගගන්න ට්‍රයි කරන්නෙ.

      Delete
  46. ඔව් , පාස්කු ප්‍රහාරයෙ ජුජිත ජයසුන්දර මට්ටමට වගකියන්න ඔනෙ සානිඅයි ,රවියි බෙරගන්න විමර්ශනය උන්ටම බාර දෙන එක ඈරෙන්න වෙන උත්තරයක් නෑ තමා .

    ReplyDelete
  47. සොම්බි නැ කිව්වාට ලංකාවේ 42%ක් ඉන්නවා 😅🤣😂

    ReplyDelete
  48. රාගම දේවස්ථානයකදී ඊයේ පෙරේදා කාදිනල්වරයා පැවත් වූ දේශනයක කොටසක් අහන්නට ලැබුණා. එහි කාදිනල්වරයා පාස්කු ප්‍රහාරය හැඳින්වූයේ "අපේ පාස්කු ප්‍රහාරය" නමින්.

    "අපේ පාස්කු ප්‍රහාරය" කියන එක එක එක්කෙනාට නොයෙක් විදියට අර්ථ කතනය කරන්න පුළුවන්. සමහරුන්ට අහන්න පුළුවන් "එහෙනම් ප්‍රහාරය එල්ල කළේ තමුන්නාසේලාද?" කියලත්.

    කොහොම හරි මේක මට පේන්නෙ අර 'ෆ්‍රොයිඩියානු ස්ලිප්' එකක් විදියට. මොකද 2019 සිට අවුරුදු 5 කටත් වඩා කතෝලික සභාව කරන්නේ පාස්කු ප්‍රහාරය කරේ තියාගෙන දේශපාලනයක්. ඔවුන් ඒක ඔවුන්ගේ කරගන්න දඟලනවා.

    "අපේ පාස්කු ප්‍රහාරය" ගැන කතා කරන්න උඹලට අයිතියක් නෑ වගේ කතාවක් තමා ඔහු එතන කියන්නෙ.

    පාස්කු ප්‍රහාරය එල්ල වුනේ ලංකාවේ කතෝලිකයන්ට කියලා දැන් ජනමතයක් හැදිලා තියෙනවා. ප්‍රහාරයේ සංකේතය විදියට දක්වන්නෙත් අර කටුවාපිටිය පල්ලියේ ජේසු ප්‍රතිමාව.

    ප්‍රහාරය එල්ල වුනේ පාස්කු දවසෙ වෙන්න පුළුවන්. නමුත් පාස්කු ප්‍රහාරය එල්ල වුනේ ලංකාවේ කතෝලිකයන්ට පමණක් කියන එක වැරදි ලෙස ජනගත වූ අදහසක්.

    පාස්කු දවසේ ප්‍රහාර 7ක් එල්ල වුනා. ඉන් කතෝලික පල්ලි වලට එල්ල වුනේ ප්‍රහාර 2ක් පමණයි. ප්‍රහාර 4කම ඉලක්ක වුනේ කොළඹ ෂ්‍රැන්ගිලා, සිනමඩ් ග්‍රෑන්ඩ්, කින්ස්බරි සහ ටාජ් සමුද්‍රා හෝටල් 4. (මේ හෝටල් හතරේ මැරුණේ බෞද්ධයෝ සහ විදේශිකයෝ වැඩි වශයෙන්.) තවත් එකක් මඩකලපුව සයෝන් පල්ලියට. ( එය කතෝලික පල්ලියක් නොවන නිසා මේ ප්‍රහාරයට කටුවාපිටියට තරම් අවධානයක් දෙන්නෙ නැත්තේ අඩු කුලේ නිසා වෙන්න ඇති.)

    පාස්කු ප්‍රහාරය පිළිබඳ තව දුරටත් සාධාරණව විමර්ශනය කෙරෙන්න ඕන. ඒ සඳහා පාස්කු ප්‍රහාරය "අපේ පාස්කු ප්‍රහාරය" කියලා ඒක හරහා දේශපාලනයක් කරන්න හදන කතෝලික සභාව පැත්තකින් තියන්න ඕන. පරීක්ෂණ ගැන ඔවුන්ගේ නිගමන, රෙකමදාරු මේ සඳහා අවශ්‍ය වෙන්නෙ නෑ. ඒවට අනවශ්‍ය මාධ්‍ය අවධාරණයකුත් ඕන නෑ.

    ReplyDelete
  49. ලංකාවේ මාධ්‍ය වල පලවන පුවත් වල වාර්තා කරල තියෙන විදියට අරුගම් බේ පිළිබඳ ඉන්දීය බුද්ධි අංශ (නැවතත්!???) ලංකාවේ බුද්ධි අංශවලට තොරතුරු ලබා දී ඇත්තේ ඔක්තෝබර් 7 වනදා. ඒ කියන්නෙ සති දෙකකට විතර කලින්.

    මේ සම්බන්ධයෙන් ලංකාවේ බුද්ධි අංශ ඊට කළින් දැනගෙන ඉඳලා තියෙන බවක් සඳහන් නෑ. ලංකාවෙ වෙන ඕන දෙයක් ලංකාවට කලින් ඉන්දීය බුද්ධි අංශ දැනගෙන ඉන්නවා කියන්නේ ලංකාවේ රාජ්‍යය දුර්වලයි කියන එක. (මම මේ කියන්නේ මේ ආණ්ඩුව ගැන විතරක් නෙවෙයි.)

    ඊට අමතරව ඔක්තෝබර් 7 වනදා තොරතුරු ලැබිලත් ඒ වෙනුවෙන් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වුනා කියන එකත් සැක සහිතයි. ලංකාවෙ මිනිස්සු මේ ගැන දැන ගත්තෙ ඇමෙරිකානු එම්බසිය ඒ ගැන සඳහන් කළාට පස්සෙ. මේ ගැන නිවේදනයක් නිකුත් කිරීම ආරක්ෂක අංශවල වගකීම නෙවෙයිද?

    ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට කටයුතු කර නැතිද?

    ReplyDelete
  50. සෝශල් මීඩියා සුජීවට උඩ දාගෙන ගැහුවා.. එදිරිමුණි තාම බූලි වෙනවා... ඉතින් වැල පත්තරක් ලියාගෙන ඉන්න එක හොඳයි කියලා ලියන එවුන්ට හිතෙනවා ඇති.. ඒක පොරත්වය වෙලා තියෙන්නේ..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න