ශ්‍රී ලංකාවේ ජනප්‍රිය, කලා බූසන, සකල කලා වල්ලබ, වතුර ලේබක, කාව්‍ය සිරෝමනි, සම්මාණ ලද..
මහාචාර්ය මාතලන් ශූරීන් විසින් පවත් වනු ලබන..
"බොග දැමිමේ පන්තිය..."
මහාචාර්ය මාතලන් ශූරීන් විසින් පවත් වනු ලබන..
"බොග දැමිමේ පන්තිය..."
පන්ති ආරම්භ කලා..!!!
බොගක් දමන්නේ කෙසේද...?
තටමන්නේ නැතිව.., ලේසියෙන් බොගක් දැමීමේ...
අති සාර්ථක දෙවන පන්තිය..
දැන් පැවැත්වේ..
ගොඩවන්න.. කියවන්න.. ජයගන්න.. අරඹන්න..
"පැම්පස් සින්ඩියේ".>>>.
බොගක් දමන්නේ කෙසේද...?
තටමන්නේ නැතිව.., ලේසියෙන් බොගක් දැමීමේ...
අති සාර්ථක දෙවන පන්තිය..
දැන් පැවැත්වේ..
ගොඩවන්න.. කියවන්න.. ජයගන්න.. අරඹන්න..
"පැම්පස් සින්ඩියේ".>>>.
-x-
හෑන්ඩ් බිල් ටිකක් දෙනවද බෙදන්න ....
ReplyDeleteබොරු එපා. ඔය හෑන්ඩ් බිල් ඉල්ලන්නේ බොග දාලා පස්ස පැත්ත පිහදාන්න නේද?
Deletehih hee hee !
Deleteදැන් ඒවා බෙදන්නේ ඉටි කිරිස් කෙල්ලෝ නේද...?
Deleteකකාට වැඩේ මාට්ටු ...!
Deleteඔව් ඉතින් ඉටිකිරිස් කෑල්ලක් ළඟ හිටගේනවත් ඉන්න තියෙන චෑන්ස් එකනේ මාතේ
උඹලා මේ මහාචාර්ය කෙනෙක්ගේ හෑන්ඩ් බිල්, පුක පිහදාන සයිස් එකට දැම්මද... වල් කොල්ලෝ...
Deleteප්‍රගීත් අයියෙ ටොයිලට් පේපර් ඉවරද? :D
Deleteසෑර්...සෑර් කියපු විදියට එකක් පටන් ගත්තා ඕං.පොඩ්ඩක් බලලා අඩුපාඩු කියන්න පුලුවන්ද..
ReplyDeletehttp://driverkolla78.blogspot.com/
එළකිරි ඔය තියෙන්නේ ලෙසටම.. දිගටම පන්තියට වරෙන්.. ඒ අතරේ පුළු පුළුවන් විදියට පෝස්ට් දාන එකයි තියෙන්නේ.. උදව් කරන්න එයි ඕන තරම්..
Deleteඑකෙක් හරි බොගක් දානවා කියන්නේ කොච්චර ආඩම්බරයක්ද...?
ජයම වේවා.. !!!
නහර පුප්පගෙන කකුල් උඩට අරං බොගක් දාන්න...
ReplyDeleteඑහෙම නොකර බොග දාන්න පුළුවන්.. ඌයි අපේ පුතා උතුම්..
Deleteබොග දාන්න ඔය වැසිකිලිය ලේසි වුනාට සංසාර පුරුද්ද නිසා මම කැමති පරණ වැසිකිලියට..
ReplyDeleteමේකත් වෙනස් එකක්.. හොඳින් බලන්නකෝ..
Deleteමං හිතන්නේ මේ මනුස්සයා සන්ධානේ නාමයෝජනා කියෝන ගමන් ඉන්නේ ඉදගෙන
ReplyDeleteඇයි අනේ එහෙම කියන්නේ.. ඉඳගෙන...
Deleteඔබතුමාගේ කාළීන සත් ක්‍රියාව සාර්ථකම වේවා! හොඳ බොගාලා බිහි වේවා!!
ReplyDeleteමගෙත් පරම පැතුම එයයි....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමට මේකටත් එදා ෆ්‍රෙඩීගෙ සිංදුව වාගෙ තව සිංදුවක් මතක් වෙනවා හැබැයි ඒක කිව්වෙ රොඩ්නි.
ReplyDelete"හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්.
නට නටා වරෙව් හනිකට නට නටා වරෙව්
තොපිට හොඳම ජාතියක් නට නටා වරෙව්
වැඩේ අමාරුත් නැතේ තෑගි ටිකත් අපි අතේ
තොපිට හොඳම ජාතියක් නට නටා වරෙව්"
මේ පාඩම් මාලාව මේ වගේ නෙවෙයිද? මංහිතන්නේ රොඩ්නි ගැලපෙන්නම තමයි මේක කියල තියෙන්නේ
තොපිට හොඳම ජාතියක්... කියන කෑල්ලට පස්සේ...
Delete"යකෝ..." කියලා කෑල්ලකුත් තියෙනවා නේද...?
මේකේ ඉන්නේ යක්කු කියලත් උන් දැනගෙන ඉන්න ඇති...
දයාටත් වැරදුනාවත්ද?
Deleteබන්දුල ජයවර්දෙන ගේ ඔරිජිනල් "බෙර හඬ" නාටකයේ ඔය සින්දුව කියන්නේ ජැකොනිස් අන්තෝනියෝ නේද?
ඔව් යක්කු ඉන්නවා තමයි. ඇයි අවුල ද?
Deleteකතන්දර...
Deleteමේක බන්දුල ජයවර්ධනගෙ බෙර හඬ නාට්‍යයේ තමයි ඒත් මුල් ගැයුම කාගෙද යන්න දැනගෙනහිටියෙ නෑ. නමුත් මේක දැන් කියන්නෙ රොඩ්නි නිසා ගොඩක් ජනප්‍රිය රොඩ්නිගේ වොයිස් එක
මුල් ගැයුම ජැක්සන්ගේ නේද?
Deleteවැලපුකා තමයි මටත් මතක හැටියට
Deleteකලා බූසන, සකල කලා වල්ලබ කියා කියා මාතලන් අයියා ඔයා අනිත් කළා කාරයෝ වාගේ දියවන්නා හොටෙල් එකට සෙට් වෙනවා හෙම නෙවෙයි ඕන්.. :D
ReplyDeleteමේ වැඩේ එල. බ්ලොග් පටන් ගන්න හැටි ටෙක්නිකල් බ්ලොග් වල හෙම තිබුනට ඒවා බලන්න සාමාන්‍ය අය යනවා අඩුයි නෙ. එක්කෝ තේරෙන්නේ නෑ. මේ විදිහ ඕන එකෙකුට තේරෙනවා.
අපි දෙයක් කෙනෙකුට කියලා දෙන්න ඕන ලේමන්, එහෙම නැත්නම් පොඩිම පොඩි එකෙකුට කියලා දෙන විදියට. එතකොට ඕන එකෙකුට තේරෙනවා.. මේක ලියන භාෂාවෙන් ලිව්ව නම් එකෙක්වත් බලන්නේ නෑ.. ඒක මිනිස් ස්වාභාවය..
Deleteහා හා අපිත් එන්නම්..
ReplyDeleteකියන්න අමතක වුනා, ඔය පන්ති ඇවිත් අළුතින් බ්ලොග් පටන් ගන්න කොල්ලො කෙල්ලො ගැනත් දැනුවත් කලානම් හොදයි නේ? මම නම් සිංඩිය පැත්තේ නිතරම එබෙනවා අළුත් ඒවා තියෙද බලන්න..
Deleteඑහෙම අළුතෙන් එන හැම එකාටම ප්‍රචාරයක් දෙන්නේ නෑ.. වැදගත් යමක් ලියලා තියෙනවනම්, අනිවාර්යයෙන් පබ්ලිසිටිය දෙනවා..
Deleteපස්සේ බලනවා මචන්...
ReplyDeleteසනීප උනාම බලපන්.. නැත්නම් මොළේ බකල් වෙයි...
Deleteමම ඕක නොබැලුවට කමක් නෑ වගේ.
ReplyDeleteපස්සෙනෙ රූපෙ බැලුවෙ. ඒ කොමොඩ් එකනං ලංකාවෙ කට්ටියට හොඳට ගැලපෙනව.
Deleteලංකාවේ නෙමෙයි ළෝකෙම අයට ඕක නිර්දේශ කොරලා තියෙන්නේ..
Deleteසෑර් අහිංසකයට ෆ්‍රී කාඩ් එකක් දෙනවද?
ReplyDeleteබොග දාන්ඩ අමාරුමනං ඩල්කොලැක්ස් ගත්තනං හරි.සුද්දගෙ එව්වා හරියන්නැත්තං සහිඳ ලුණුයි සෙනෙහෙ කොළයි ගත්තනං ඒත් ගොඩම තමයි.හෙට කන්ඩ තියෙන ඒවත් අද යනවා.
ඕකනේ බන් කරුමේ.. හැම එකම නිකං කන්න තමයි බලාගෙන ඉන්නේ..
Deleteස්තූතියි මාතලන් සර්
ReplyDeleteනොදන්න කීපයක් ඉගෙන ගත්තා
තවම ආරම්භ පමණයි දයාල්..
Deleteබොග්ග මහා පන්ඩිත මාතලන් දිනේවා!
ReplyDeleteබක පන්ඩිත...
Deleteයකෝ බෝග දාන හැටිත් උගන්නන්න වෙලානේ .... අපිනම් ඉතින් ඉගෙන ගත්තේ අපි දන එවන් එක බලලා කකුස්සියේ වල තියෙද්දී වටේ රිව්වා කියලා කිව්වා කතා වලින් තමයි .... හි...හි...හි...
ReplyDeleteමොන මළදානෙන් හරි කමක් නෑ.. බොගක් දානවනම්... එච්චරයි..
Deleteබොග දාන්න කලියෙන් කස පුපුරන හඩ එහෙම නැතිද ?
ReplyDeleteඑව්වා දැම්මා... උබට ඇහෙන්න නැතිව ඇති..
Deleteඔන්න මමත් බෝගක් දැම්ම ,
ReplyDeleteඅද පටන් දන බෝග,
http://kumageketikatha.blogspot.com
එළකිරිස්... ඕන් මමත් කොමෙන්ට් එකක් දැම්මා...
Deleteතව සංකීර්ණ හරියට ආවෙ නෑනෙ.. අන්න එතකොට අපි බොග දාන හැටි දිහා ආපහු බලන්න පුළුවන්..
ReplyDeleteසංකීර්ණ ඒවත් බොහෝම සරළව තමයි දෙන්න හිතාන ඉන්නේ..
Deleteඑළ වැඩේ අය්යණ්ඩි ලෙසටම කොරමු අපි වගේ බොග් කලාවෙ දුහුනන්ට ඕක උපකාරයක් වෙයි... එළ තමා... මාත් එඤ්ඤං පංතියට
ReplyDeleteගද ගහයිද දන්නෑනේ
සම හරක් නම් කියන්නේ ඉස්සර දාපුවා නම් සුවඳයිලු, දැන් දාන ඒවා ගඳයිලු.
Delete