Oct 31, 2024

මෙලෝ රහක් නැති චන්දයක්

 


මෙලෝ රහක් නැති චන්දයක්

➖➖➖➖➖➖➖➖➖😁➖


චන්දය බොහෝ විට නොවැම්බර් 14 වනදා පැවැත්වෙනු ඇතිය. දිනේ වැරදියි කියා පෙස්සමක් ගසා තිබුනද.....  යුක්තිය සාධාරණය නීතිය ගැන කතාකරන හාල්පාරුවෝ හෝ ඇපරල් පැෆරල් හෝ නීතී විකාරද පිරීසියේ සාලයා හෝ ආන්ඩු ක්‍රම නීතීය පිළිබඳ මහා ප්‍රාඥයෙක් වන විජේදාස රාජපක්ෂ හෝ කිසිඳු දේශපාලුවෙක් හෝ කතාකරන්නේ නැතිය.


සජබ ගොබ්බයන් සිතාගෙන ඉන්නේ.... පැවති වෛරය නිසා අනුර කුමාරයා ණයවන චේතිය රජා ලෙස සිංහාසනාරූඩ කලද.... දැන් ඉල්ලගෙන පරිප්පු කෑ බව තේරී ඇති නිසා.... පුතානෝ අගමැති කරයි කියලාය. එහෙත් ජවිපේ රැලි වලට එන ජනම් එක දැක්කාම අපට නම් හිතෙන්නේ රැල්ල තාමත් එහෙමමය කියලාය.


ජෙප්පන් රජ කළ බයියන් පිරිස තාමත් ඉන්නේ අරුන්ට ඇරියා කියන ආතල්ලෙකෙන් මන්මත් වී ගිනිකන වැටිලාය.... ඒ නිසා සැප්තැම්බර් 21 ඇටත් එක්කම ගහපු මලේ ආතල්ලෙක දැන්මම කඩා ගැනීමේ රුජාවක් උන්දැලාට නැති බවක් පෙනෙන්නේය...


ඊට හේතුව උන්ගේ පරම පැතුම මට වඩා අනෙකාට කෙලවේවා කියනෙකය......


සිලින්ඩර් කාරයෝ නම් හරි පව්මය... උන්ට දැන් අල්ලපු අත්තත් පය ගහපු අත්තත් නැති අනාත මාරුතේ කුණාටු සාගරේ ගසාගෙන යන කාත් කවුරුත් නැති අනාතයෝ සැට් එකක් වාගේය... එකම පිහිට රනිල් උන්නැහේ පමණමය.....


ජෙප්පෝ නම්...පාර්ලිමන්ට් එන්නත් කලින්ම පාර්ලිමන්ට් ජෝක්ස් වලින් ඩේලී ආතල් ගන්නා බව පෙනෙන්නේ.... ලක්ෂ්මන් නිපුනාරච්චි උන්ගේ හූනියන් විසුරුවා හරින බවට කී කතාව නිසාය... හූනියන් කාරයන්ට වෙන්නේ මෝට හැමිනෙන්නටය... ඉස්ටැයික් කළොත් වෙන්නේ වෙඩි කන්නටය... සමහර විට උන්ටත් ගාඩ් ඇතිව යන්න උන්ම එහෙව් ඒවා ගේන්නට ඉඩත් තිබෙනවාය....


එපමනක් නොව ණයවන චේතිය රජතුමාත් කියන්නේ ආයේ කපේට ආන්ඩුව ගන්න එකෙක්ට ඉඩ දෙන්නේත් නෑ..... ඒ ගැන හිතන්නටවත් එපා කියලාය.....


එපමනක් නොව අයියා පාට් දාන්නට එන්න එපා ඩෝ කියාද මාතරදීම කිව්වේය... ඒ කිව්වා පමණක් නොව පෝට්ටුවේ චන්ඩින් වූ ජොනීලා ලොහාන්ලා කූඩුවේ දාන්නේ ඕන් අඬන්න කෙඳිරිගාන්න ඔට්ටු නැතෙයි කියලාය.... එහෙම අනික් එකා අල්ලා අත පය බැඳලා ගහනා උන්ට හන්දියේ උන් නම් කියන්නේ චා ගුන්ඩි කියලාය.. ගේම නම් ප්‍රජාතන්ත්‍රවාදීව ගේමේ ඉන්න ඕනය.....


මාතලන් නම් කියන්නේ 2/3 බලය ජෙප්පන්ට ලැබෙන්නම ඕනා කියලාය.... එතෝට ඉතිරි දේශපාලුවන් ටිකත් දේශපාලනයෙන් ඉවත්ව ගෙවල් වලට වී බුදිය ගන්නා අතර තුරේ.... ටිල්වින් සඕදරයාගේ කොමියුනිස්ට් රාජ්ජය ලෝකෙන් උතුම් රටේ බිහි වී කියුබාවේ වගේ ආතල් එකක් ගන්නට රටවැසියාට වාසනාව හිමිවනු ඇත්තේය....


එපමණක් නොව ජෙප්පන් පතනා ලෝකය හෙවත් කියුබානූ ආතල්ලෙක.... පොඩි කාළේ වුනත් 70-77 කාළයේ අප ලබාගෙන ඇති මුත්.... වන් ගෝල්පේස්... පෝට් සිටි යන බ්‍රෑන්ඩඩ් සී (Z) ජැනරේසොන් එකට කියුබන් ආතල්ලෙක කියුබා නොයා ලංකාවේම විඳගැනිමේ වාසනාවද අත් වනු ඇත්තේය.....


කෙසේ හෝ රන්ජා පාර්ලිමන්ට් ජෝක්ස් කියා සෝ වගයක් හැඳූ එක කොයිතරම් අපරාධයක්ද කියා නොවැම්බර් 14 න් පස්සේ අපිට ලයිව් බලාගන්නට ඉඩ සැලසෙනවාය....


තුන් දෙනෙක් එක්ක මෙච්චර ආතල්ලෙකක් දෙනෝ නම්.... 150 ක් විතර ඇවිත් දෙන ආතල් මතක් වෙන කොට හිකත් පුනා වෙනවාය.....


කියුබාවට අත නොතබනු.....

විප්ලවයට දිනේවා... !!!!


.

34 comments:

  1. රෂිනි දුවට පුකේ ඇරපු දෙමළා හොයා ගනිං රසික පොන්නයෝ ජෝකර් කෙනෙක් නොවී. උබ අජිත් පැරකුම් ගේ ෆේස්බුක් එකවුන්ට් එකේ කොමෙන්ට් දාලාත් ඉල්ලං කෑවා නේද රෂිනිගේ පින්තුර එක්ක.,


    පොන්න තට්ටයා. පුක නොදී දුව හදා ගනින්, රට ඉදං කක්කුස්සි හෝද හෝදා ලංකාව හදන්න කලින්. තොගේ ගෑනිගේ කට ගඳ බොල්ලෑ දත් ඇන්ඳ මදින්න කියපං එහෙම බැරි නං.

    ReplyDelete
    Replies
    1. Anal Sex එහෙම නැත්නම් ගුද ලිංගික සංසර්ගය ගැන අපි කීප වතාවක් ම කතා කරලා තියෙනවා. Anal Sex කියන්නෙ ඔයාට ලිංගික වශයෙන් සෑහෙන තෘප්තිමත් බවක් ලබන්න පුළුවන් දෙයක් කියලයි තතු දත්තෝ කියන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේකෙදි වෙන්න පුළුවන් අවදානම් දේවල් කිහිපයක් ගැන.

      Anal sex කියන්නෙ මොකක්ද ?

      Anal sex කියන්නෙ කෙනෙක්ගේ ගුද මාර්ගයට ලිංගික අවයවයක්, ඇඟිල්ලක් හෝ ලිංගික උපකරණයක් ඇතුල් කිරීමෙන් ලිංගික තෘප්තිමත් බවක් ලබා ගැනීමයි. මේ anal sex විෂම ලිංගිකයන් අතර වගේ ම සමලිංගිකයන් අතරත් පවතිනවා.

      Anal sex නිසා විය හැකි අවදානම් දේවල්

      වේදනාකාරී බව.
      ඇත්තට ම ගුද මාර්ගය හැදිලා තියෙන්නෙ පිට කරන්න මිස ඇතුල් කිරීමක් සඳහා නොවෙයි. ඒ නිසා වේදනාව තරමක් වැඩී. මොකද ස්වභාවික ලිහිසිකාරක ගුද මාර්ගයේ නැහැ. ඒ නිසා මුල් ම කාලයේ නම් දැඩි වේදනාවක් වුණත් ඇති වෙන්න පුළුවන්. නිසි පරිදි කෘත්‍රිම ලිහිසිකාරක භාවිතා කළොත්, පූර්ව සංසර්ග ක්‍රියාවලිය තරමක් වෙලාව අරගෙන කළොත් මේ වේදනාව තරමක් අඩු කරගන්න පුළුවන් වේවි.

      ඉරීම් ඇති වීම
      කලින් කිව්ව කාරණා නිසා ම සහ ගුද මාර්ගයේ මාංශ පේශි ඉතාම සංවේදී නිසා ඒවා ඉරීමකට ලක් වෙන්නත් හැකියාවක් තියෙනවා. හැකි තාක් වෙලාව අරගෙන, ලිහිසි කාරකත් එක්ක ම වැඩේ පටන් ගන්න කියලා තමයි මේ ප්‍රශ්නෙට උත්තර විදියට කියන්න තියෙන්නෙ.

      රුධිර වහනය
      බොහොම කලාතුරකින් anal sex කරද්දි රුධිර වහනයක් සිදු වෙන්න පුළුවන්. ඉතාම සියුම් සහ සංවේදී මාංශපේශි තියෙන නිසා, වේගවත් හෝ දැඩි එකතු වීමකදී පහසුවෙන් ම බිඳී රුධිර වහනයක් වෙන්න පුළුවන්. ලිහිසි කාරක භාවිතා කිරීමත්, කල්පනාකාරීවීමත් මගින් මේ තත්ත්වය මග හරවා ගන්නට පුළුවන්.

      ආසාදන
      වඩාත් සංවේදී නිසාම anal sex වලදි ආසාදන ඇති වීමේ හැකියාවත් ඉතා වැඩියි. ලිංගික ව ව්‍යාප්ත වන රෝග (STD) පහසුවෙන් ම ඇති වන්නට ඉඩ කඩ තිබෙන නිසා කොණ්ඩම් පැළදීම ඉතා හොඳයි. ඒ වගේ ම වෙනත් ආසාදන පවා පහසුවෙන් ඇති විය හැකි නිසා ඒ ගැන අනිවාර්යයෙන් ම සැලකිලිමත් විය යුතුයි.

      පසුකාලීන ආබාධ
      දීර්ඝ කාලීනව Anal sex කිරීමෙන් මාංශ පේශි ලිහිල් වී මළ පහ පිටවීම මෙන් ම අර්ශස් හැදීමේ අවදානමක් තිබෙනවා. ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.

      එකිනෙකාගෙ රුචි අරුචිකම් විවිධයි. ඒ නිසා ‍යමක් හොඳයි හෝ නරකයි කියන්නට අපිට බැහැ. නමුත් අවදානම් ගැන දැනුවත් වීමෙන් අපට ඒවායෙන් වැළකෙන්නට හැකියාව තිබෙනවා.

      Delete
    2. (AnonymousNovember 1, 2024 at 3:56 AM)
      මාතෘකාවට කිසිම අදාල නැති sex කතා ලියන මූ, මෙව්වා ලියලා ස්වයං වින්දනයක් ගන්න මල් පොන්නයෙක් වගේ.

      Delete
    3. @ Robert

      අනේ පල ඩස්පි පොන්නයො යන්න! ඒ මුල් දවස්වල මාතලන්ට පුක දිදී මේ වැළලුන දාර පොන්නයා දැන් මාතලන් පුකේ ඇරියට පස්සේ දැන් මෙතන වැලපෙනවා හොර මිනිහා අතින් බඩ වෙච්චි වේස ගෑනි වගේ..

      Delete
  2. මේක නම් ඇත්ත මාතේ, ඒත් මම හිතන විදිහට මාලිමාවට තුනෙන් දෙක නම් ලැබෙන එකක් නෑ උපරිම අනූව සහ එකසිය දහය අතර ගානක් ලැබෙයි. පුතාණෝ ගොන් බූරුවා නිසා තමයි ලොකුම ප්‍රශ්නය වෙන්නේ. හරි හමන් විපක්ෂයක් හදාගන්න ඕන ඒක මේ මාලිමා ආණ්ඩුවටත් හොඳයි නැත්නම් තව අවුරුද්දක් විතර යනකොට පාර්ලිමේන්තුවට පිටින් ජනතාව ආපහු නායකයෙක් නැතුව අරගල කරන තත්ත්වයට පත්වෙනවා අනිවාර්යයෙන්ම. අනෙක චම්පක රණවක වගේ අය වගේම පොහොට්ටුවෙත් පලපුරුදු දේසපාලුවන් ගෙදර යන එක පාර්ලිමේන්තුවේ ඉන්නවාට වැඩිය භයානකයි.

    අනෙක චීනය තව ටික දවසකින් මාලිමාවට කොක්ක ගහලා අනුරලාව බාගන්න වැඩ කරයි. එතකොට ආයෙත් එක්සත් ජනපදය ලංකාවේ අරගලයක් සංවිධානය කරයි නන්දසේන එලවන්න කරපු විදිහට.

    අනෙක් අතට අනුර කුමාර සහෝදරයා දිගටම ඇමරිකා ඉන්දීය සංධානයට ඕන විදියට හිටියොත් චීනය ආපහු රාජපක්ෂ කල්ලිය සහ වෙනත් අය එකතු කරගෙන මාලිමාවට කෙලවන්න ගේමක් දෙයි.

    ලොකුම ප්‍රශ්නය නොවැම්බර 05 එක්සත් ජනපද මැතිවරණයෙන් ට්‍රම්ප් දිනුවොත් තමයි, එතකොට ඩිමොක්‍රටික් අය ලංකාවේ කරපු රෙජීම චේන්ජ් ක්‍රියාවලිය වෙනස් කරන්න තීරණය කළොත් ලොකු ප්‍රශ්නයක් වෙයි.

    ඔය පොරටෝක්ස් නම් ගණන් ගන්න ඕන නෑ ඔයිට වැඩිය ලොකු ටෝක්ස් දීපු අයට මොනවද වුණේ? සේරම පාලනය කරන්නේ රටට පිටින්. ඒ නිසාම බාහිර බලවේග හැසිරෙන ආකාරය ඒවායේ ඩයිනමික්ස් ගැනයි අපේ අවධානය යොමුකරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පහුගිය ජනාධිපතිවරණ ප්‍රථිඵලය, මහ මැතිවරණෙට දැම්මොත්, මාලිමාව ආසන 106යි. බහුතරය ගන්න ඕනෙ තව ආසන 7යි. දැන් ගෑස් බිල්ල නන්නපෝල්, පුතාණෝට රැස්වීමක් තියා ගන්න සෙනග නෑ. ජනාධිපතිවරණයක් දිනපුවාම, ඊළඟ මැතිවරණෙට එන ගැම්මත් එක්ක, මේ පාර මාලිමාවට නිකන්ම බහුතරය එනවා. මේක නතර වෙන්නෙ මාලිමාව 125-135ක් වගේ ගානක් ආසන දිනලා. ඊට පස්සෙ දෙමළ සන්ධානෙ, සජබෙ ඉතුරු වෙච්ච් උන් එක්ක, 2/3ක් හදන එක අමාරු දෙයක් නෙවෙයි, එහම කරලා ව්‍යවස්ථාව වෙනස් කරලා, රට ඉස්සරහට ගන්න එක අමාරුම නෑ. උඹල වගේ උන්ට ඉතින් මාලිමාව මාස 3න් කඩා වැටෙනවා, බහුතරේ එන්නෙ නෑ, වගේ සිහින දකිමින් ඉතිරි අවුරුදු 5 ගත කරන්න පුලුවන්. ඡන්දෙන් පස්සෙ සෑහෙන දෙනෙක් ඇතුලට යයි, ඊට කලින් රනිලත් රටින් පනින්න තමා හදන්නෙ.

      Delete
  3. හුකන්න ගිය පාලු කනත්තේ
    රන්වන් පොළගෙක් කෑවයි හුත්තේ
    ඒකට බේතක් කියපන් මුත්තේ
    ගැටනැති පොළගෙක් ඇරපන් හුත්තේ.

    ReplyDelete
  4. පුක...

    පුක වනාහි මනුශ්‍යයාට නැතිවම බැරි වස්තුවකි...

    පුකෙන් මනුශ්‍යයාට බොහෝ ප්‍රයෝජන ඇත...

    පුකෙන් වෙන ප්‍රදානම කර්තව්‍ය නම්,පැන පැන දීමයි...

    ඉන් පසුව රීමයි...

    සමහරක් උං පුක දී නසියි,තවත් උං පුක විකුනයි...ඒ අතරේ විකුනා නසින උන්ද සිටියි...

    පුකේ භූ විශමතාවය ගත් කල,එක් එක් ආකාරයට පුක පිහිටා තිබේ...

    සමහරක් පුකවල් රවුම්‍ය,මටසිලුටුය...ඒ පුකට දැඩි සේ ඇලුම් කරන අයගේ පුකවල්‍ය...ඔවුන් මනාව පුක රැක බලාගනියි...

    තවත් උන්ගෙ පුකවල් කට්ට කලුය,හනුමන්තාගෙ පිට බඳුය,ඔවුන් අතීතයේ සිට පටන් සොබාදහමට අනුව සරල හිටං ජීවත්වූ පුද්ගලයෝ වෙති...

    පුකවල් එක් එක් හැඩවලින්ද තිබේ...

    සමහරක් ඒවා කොටුය...
    තවේවා රවුම්‍ය...
    තවත් ඒවා ත්‍රිකෝණාකාරය,නුමුදු ඒවා ඉතා දුලබ වේ...

    පුක අපගේ වාග් ශබ්දකෝශයටද නැතුවම බැරි වචනයකි,එයට වෙනම දීර්ග ලිපියක් පසුව ලියන්නම්...

    කුමන ආකාරයක පුකක් උවත්,නුඹෙ පුක නුඹ විසින්ම රැකගත යුත්තකි...

    මන්දයත්,පුක යනු ජාතික වස්තුවකි...

    පුකවල් රැකිමට පිලිවෙතින් පෙලගැසෙමු...

    ReplyDelete
    Replies
    1. 😅🤣😂

      පට්ට කතාව ඕයි, ආතල් නම් ලංකාව තමයි 😅😂😂

      Delete
  5. පියයුරු උත්තේජනය කළ යුතුමද ?

    සෙක්ස්වල අනිත් දේවල් වගේ ම, මේකත් සම්පූර්ණයෙන් ම දෙන්නගෙ ම කැමැත්තෙන් ඒ වගේ ම තනි තනි කැමැත්තෙන් වෙන්න ඕනෙ දෙයක්. අනිවාර්යයෙන් කරන්න ඕනෙ කියලා හෝ නරකයි කියලා දෙයක් නැහැ. ඔයා කැමති නම් ඔයාට කරන්න පුලුවන්.

    පියයුරු උත්තේජනය සහ සුරතාන්තය අතර ඇති සම්බන්ධය

    පියයුරු උත්තේජනය කිරීමෙන්, සාමාන්‍ය සංසර්ගයකදි ලැබෙන සුරතාන්තය දිගු සහ ශක්තිමත් එකක් කරන්න පුලුවන්. ඒ වගේ ම සමහර කාන්තාවන්ට පියයුරු උත්තේජනය කිරීමෙන් විතරක්මත් සුරතාන්තයට පත් වෙන්න පුලුවන්. එතකොට ඔයාගෙ ශරීරයෙන් නිකුත් වෙන ඔක්සිටොක්සින් හෝමෝනය නිසා ඔයා සහකරුවා එක්ක වැඩියෙන් බැඳෙන – වැඩියෙන් ආදරේ කරන ගැඹුරු සම්බන්ධයකට යන්න පුලුවන් වෙනවා.

    පියයුරු උත්තේජනය මගින් ලැබෙන වාසි

    ඉතා ම පහසුවෙන් විශාල ලිංගික තෘප්තියක් ලබා ගන්න පුලුවන් උත්තේජන ක්‍රමයක්. ලිංගික ව එක් වෙන්න අපහසු වෙලාවක වුණත් මේක ඔයාට පාවිච්චි කරන්න පුලුවන්.

    විශාල වශයෙන් සතුටු හෝමෝන රාශියක් නිකුත් කළ හැකි උත්තේජන ක්‍රමයක් තමයි මේ. ඔක්සිටොක්සින් සහ සෙරටොනින් නිසා එයාගෙ ආදරේ වගේ ම සතුටත් වේගයෙන් වැඩිවෙන්න ගන්නවා. ඉතින් තරහ මරහ වුණත් වැඩි වෙලාවක් තියෙන එකක් නැහැ.

    ක්‍රමවත් උත්තේජනය මගින් ඔබේ පියයුරුවල මාංශපේශී වඩාත් සෞඛ්‍යමත්ව පවතින්නට උදව් වෙනවා. ඒ අනුව පියයුරුවල එල්ලාවැටෙන ස්වරූපය නැති වෙලා ශක්තිමත්ව පවතින්නත් පියයුරු උත්තේජනය උපකාරී වෙනවා.

    ඉතින් දුම් උරලා ලෙඩ වෙනවට වඩා පියයුරු උරලා එයාගෙ ආදරේ වැඩියෙන් ලබා ගන්නවද කියලා ඔයා තීරණය කරන්න.

    ReplyDelete
  6. බලපල්ලා ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ගැම්ම.

    ReplyDelete
  7. අනේ කව්රු හරි මනුස්සයට මතක් කරලා දෙනවද එයා දැන් ජනාධිපති කියලා..තාම හිතං ඉන්නෙ 3% මන්ත්‍රී කියලා..ඒ තගරි ටෝක්ම්යි ඉෂූ කරන්නෙ..හැමදාම විරුද්ධ වෙච්ච එක කරපු හින්දා ඒක දැන් ජානවලටම ගිහින්, විරුද්ධ වෙන්නමයිහිත..😀😀

    ReplyDelete
  8. සංචාරක පුරවරයෙන් පර්චස් 10ක ඉඩම සහිත දෙමහල් නිවස ලී බඩු සහ උපකරණ සහිතව හෝ රහිතව විකිනීමට ගාල්ල උණවටුණ🔥

    ⚜️විදේශිකයන්ට බදු දීමේ ව්‍යාපාරයක් සඳහා ඉතා සුදුසුයි
    ⚜️නිස්කලංක සහ විදේශිකයින් වෙසෙන පරිසරයක්
    ⚜️373 ගාල්ල|කොග්ගල බස් මාර්ගය
    ⚜️350/2 ගාල්ල|හබරාදුව බස් මාර්ගය
    ⚜️පර්චස් 10යි
    ⚜️නිදන කාමර 3යි(පහල මහලේ 2ක් සහ ඉහල මහලේ 1ක්)
    ⚜️CCTV කැමරා 8ක් සහ ආරක්ශක එලාම් පද්දතියක් නිවසේ වත්ත ආවරණය වන පරිදි සවිකර ඇත
    ⚜️දොර රෙදි සහ ජනෙල් රෙදි නිවසේ ලී බඩු වලට ගැලපෙන ලෙස දමා ඇත
    ⚜️ඉහල මහලේ බැල්කනියක් සහිතයි
    ⚜️නානකාමර 2යි (එකක් ඇතුලත(Hot Water සහිතව) සහ එකක් පිටත)
    ⚜️ කුස්සි 2යි (ඇතුලත කෑම කාමරය සහිතව එකක් සහ එකක් පිටත)
    ⚜️සම්පූර්ණ තේක්ක සිවිලිම සහ පඩිපෙල් අත් වැට
    ⚜️සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
    ⚜️ලිඳ සහ නල ජලය
    ⚜️විශාල බලු කූඩුවක් ඇත
    ⚜️සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි
    ⚜️තේක්ක දැවයෙන් නිමවූ ලී බඩු

    💥දෙවට කටුගොඩ හන්දියට 4KM
    💥උණවටුන වෙරල තීරයට 2.5KM
    💥උණවටුන Cargills food city එකට 2.5KM
    💥ගාල්ල නගරයට 6.5KM
    💥ගාල්ල අධිවේගී මාර්ග පිවිසුමට 6KM
    💥යටගල රජමහා විහාරයට 1KM
    💥ගාල්ල ලන්දේසි කොටුවට 7KM
    💥උණවටුන වැල්ලේ දේවාලයට 2.5KM
    💥රූමස්සල ජපන් විහාරයට 4KM

    💵උපකරණ රහිතව (උපකරණ රහිත වුවද CCTV සහ ආරක්ෂක එලාම් පද්දතිය දෙනු ලැබේ) ලක්ශ:-355/=

    💵උපකරණ සහිතව :- (විශාල තේක්ක අල්මාරි 2ක්,තේක්ක කණ්නාඩි මේස 2ක්, 6.5×6.5 තේක්ක ඇදන් 3ක් සමග ස්ප්‍රින් මෙට්‍රස් 2ක්, තේක්ක වැරන්ඩා පුටු 6ක්, තේක්ක සෙටියක් සහ පුටු 6 කෑම මේසයක්,අලංකරණ ආලෝක උපාංග) :- ලක්ශ :- 380/=

    පැමිණ බලා ඔබේ මිල ගණන් ඉදිරිපත් කල ගණන් සාකච්ඡා කර ගත හැකිය ❤️

    📞අමතන්න:- 0️⃣7️⃣7️⃣3️⃣4️⃣9️⃣6️⃣3️⃣4️⃣1️⃣

    ReplyDelete
  9. @ මාතලන්

    මේ නිව්ස් එක බලන්න

    // පසුගියදා නීති විරෝධීව වාහනයක් ළඟ තබාගැනීම පිළිබඳව සැකපිට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැර තිබේ.

    මෙරටදී එකලස් කළල ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කලේ යයි එල්ල වු චෝදනා මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබින.

    අදල මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කිරීමේ සිදුවීමට අදාලව හිටපු ඇමතිවරයාගේ කිසිදු සම්බන්ධයක් හෙලිව නැතැයි පොලිසිය අධිකරණයේදී පැවසීය.

    - ලංකාදීප//

    මේවා මෙහෙම වෙන්නේ කොහොමද? ඇයි මුන්ට විරුද්ධව හරියට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි? පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ගොනුකරල තිබ්බ චෝදනාව සාක්ෂි සහිතව සම්පූර්ණ විදියට ගරු අධිකරණයට ඉදිරිපත් නොකළේ මන්ද යන්න වර්තමාන ආණ්ඩුව අනිවාර්යයෙන්ම හෙළිකරන්න ඕනේ, නැත්නං මහමැතිවරණයේදී අපි නම් ආයේ ඡන්දය දෙන්නේ නෑ...

    ReplyDelete
  10. මාතා

    //ජෙප්පෝ නම්...පාර්ලිමන්ට් එන්නත් කලින්ම පාර්ලිමන්ට් ජෝක්ස් වලින් ඩේලී ආතල් ගන්නා බව පෙනෙන්නේ.... ලක්ෂ්මන් නිපුනාරච්චි උන්ගේ හූනියන් විසුරුවා හරින බවට කී කතාව නිසාය... හූනියන් කාරයන්ට වෙන්නේ මෝට හැමිනෙන්නටය... ඉස්ටැයික් කළොත් වෙන්නේ වෙඩි කන්නටය... සමහර විට උන්ටත් ගාඩ් ඇතිව යන්න උන්ම එහෙව් ඒවා ගේන්නට ඉඩත් තිබෙනවාය....//

    ඕක NPP මෙහෙයුමක්, ඇත්තටම “පක්ෂය පැත්තෙන් තිබෙන වෘත්තීය සමිති විසුරුවා හරිනවා!” කියලා හරිනි අමරසූරියගේ වේදිකාවේ කථිකයෙක් විදියට පොර ප්‍රසිද්ධියේ කියනවා. මෙතන පක්ෂය කියන්නේ ජවිපෙ. අපි දන්නවා ජවිපෙ කොඳුනාරටිය තමයි ඔවුන්ගේ වෘත්තීය සමිති. ඔවුන් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් හම්බ කර ගන්නේ ඒ වෘත්තීය සමිති කප්පම් ක්‍රමය තුළින්.

    නමුත් ජවිපෙ සමග සංධානගතව බහුතර මධ්‍යම පාන්තික පෞද්ගලික අංශයේ සේවක සහ ව්‍යාපාර කරන අයගේ ඡන්ද බහුතරය ලබාගෙන තිබෙන NPP එකට තිබෙන ලොකුම හිසරදය තමයි මේ ජවිපෙ වෘත්තීය සමිති.

    ආණ්ඩුව අද වෙන කොට රාජ්‍ය ආයතනවලට පත් කිරීම් කරන්නේ ජවිපෙ වෘත්තීය සමිතිවලට ඕන විදිහට. නමුත් ජවිපෙ නොවන NPP සාමාජිකයන්ට කැපිල්ල. හරිනිගේ NPP එකට ඕන විදිහට ආණ්ඩුව කරන්න නම් ජවිපෙ මර්දනය කළ යුතු බව ඔවුන් දන්නවා. ඒක තමයි දැන් ඔවුන්ගේ මෙහෙයුම.

    නමුත් මේ කතාව කියන්නේ ලක්ෂමන් නිපුණ ආරච්චි. ඔහු පැරණි ජවිපෙ සාමාජිකයෙක්. ඔහු තමයි අනුරගෙන් හිස් වුණු පුටුවට පත් කළේ. ඔහු මෙවර කොළඹ ඡන්ද අපේක්ෂකයෙක්. ඔහු කතා කරන්නේ හරිනිගේ වේදිකාවේ.

    එතකොට මෙතන කිසියම් නොගැලපීමක් තිබෙනවා නේද?

    ඔව්. ලක්ෂමන් මේ ගහන්නේ හරිනිට.

    ජවිපෙ කිසිම දවසක තමන්ගේ පණ වගේ තියෙන වෘත්තීය සමිති විසුරුවන්නේ නැහැ. මේ තමයි NPP එකට විරුද්ධව ජවිපෙ තිබෙන තරහව පොදුවේ ප්‍රකාශ කරන විදිහ. මේ ප්‍රකාශයෙන් පස්සේ ජවිපෙ වෘත්තීය සමිති හරිනිට තවත් විරුද්ධ වෙන බව ලක්ෂමන් දන්නවා. කොළඹින් ඡන්ද කීයක් වැටුණත් ලක්ෂමන්ව පාර්ලිමේන්තුවට ගන්නා බවත් ඔහු දන්නවා.

    අනෙක් පැත්තෙන් මේ වෙන කොට දුර්මුඛ වෙලා ඉන්න NPP කාරයන්ව ගොනාට අන්දන්නත් මේ කතාව කියනවා.

    පහුගිය මැතිවරණයේදී NPP එකට වැඩ කළ බොහෝ අය තනතුරු වරප්‍රසාද ගන්න බලාගෙන හිටියට ඔවුන්ට මුකුත් ලැබිලා නැහැ. ඔක්කොම පත් කිරීම් කරන්නේ ජවිපෙ ටිල්වින්ට ඕන විදිහට පරණ ජවිපෙ හාල්කෑලිවලට. හොඳම උදාහරණය තමයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති පළහිලව්ව. ඒ හේතුවෙන් විශේෂයෙන්ම කොළඹ NPP කාරයන් ඉන්නේ සෑහෙන අවුලෙන්. ඔවුන්ව නැවත අන්දන්නත් එක්ක තමයි ඔය වෘත්තීය සමිති විසුරුවනවා කියන්නේ.

    ඇත්තටම මේ NPP කියන්නේ ජවිපෙට බලය ගන්න හදාගත්ත රූකඩයක් පමණයි කියලා NPP කාරයන්ට තේරුම් යනකොට පරක්කු වැඩියි. ඔවුන් කොච්චර දැඟලුවත් පාර්ලිමේන්තුවට යන්නේ ජවිපෙ සාමාජිකයන් විතරයි. දිස් ඉස් පොලිටික්ස්. ඒක තමයි ඇත්ත කතාව.

    ReplyDelete
    Replies
    1. @ Anno

      Yes I also think the same. Bloody stupid politics 🙄

      Delete
  11. සහතික ඇත්ත මෙලෝරහක් නෑ.අඩුම ගානේ දෙතුන් දෙනෙක් වත් මැරුනෙ නැති නම් චන්දය ක් නෑ වගේ. ජොන්ස්ටන් කිව්වා වගේ කපුටෙක් මරලා තට්ටක් එල්ලමුද?

    ReplyDelete
  12. රනිව විනාශ කරේ මාතල තමා

    තව එකෙක් හිටිය රනිල් ගොබ්බය කියපු

    ReplyDelete
  13. ඔවු බන් සම්පූර්ණයෙන්ම ඇත්ත, පහුගිය දවස්වල අර මුද්දර කේස් එකට අපි කෑගැහුවේ නැත්නම් ඕකුන් පාස්පෝට් එකට ලොකු උන් තුන් දෙනාගේ පින්තූර දාලා ගහන්නේ, වෙලාවට මිනිසුන් කෑ ගහපු එක නිසා දලදා මාලිගා වගේ දේවල් වල පින්තූර දාල තියෙනවා දැන්

    ReplyDelete
  14. අජිත් ධර්මා මීට පෙරද රිය අනතුරු වලට ලක්කොට මිනිසුන්ට හිරිහැර කොට ඇත. ඉන්පසු ඔහුගේ දැනුම සහ බලය භාවිතා කොට ඒවායින් ගැලවී ඇත.

    මේ ගැන අජිත් ධර්මා විසින්ම ලියන ලද ලිපියක් පහත ඇත.

    ඉගෙන ගත් දේ අපතේ යනවද

    මාව රිය අනතුරකට ලක් කොට මරා දමා එය වෙනින් දෙයක් නිසා සිදුවූ බවට අජිත් ධර්මා මහතා හුවා දක්වනු ඇත. ඒ සදහා ඔහුගේ මාධ්‍ය බලයද උපයෝගී කරගනු ඇත.

    බ්‍රිතාන්‍ය පුරවැසි අජිත් ධර්මා මාගේ ජිවිතට සිදුකල තර්ජනය ගැන බ්‍රිතාන්‍ය රජයට දැනුම් දිය යුතුය.

    ReplyDelete
  15. මේක නම් විශේෂ හෙළිදරව්වක් නම් නොවේ

    ඒත් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කිරීමට වලකඩ අප්පුහාමිලාගේ නලින්ද වජිරමාල් ජයතිස්ස" පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ "අප්පුහාමිලාගේ නලින්ද ජයතිස්ස" විදියට..ඔව් එයා තමා..😄

    ඒත්, එයා වලකඩ කෑල්ල හලලා අප්පුහාමි මුලින් තියාගන්නවා..එතකොට එයාට මනාප ලැයිස්තුවේ අංක 01 ලැබෙනවා..

    මොකක් හරි conference එකක participants ලා ගැන list එකක නලින්ද ජයතිස්සගෙ නම සඳහන් වෙලා තියන විදිය..

    වලාකඩ අප්පුහාමිලාගේ නලින්ද වජිරමාල් ජයතිස්ස

    ඒත් අකාරාදී පිළිවෙලට කලුතර දිස්ත්‍රික්කයේ මනාප අංක බෙදුව ලැයිස්තුවේ...

    අප්පුහාමිට පිං සිද්ද වෙන්ඩ නලින්ද සහෝදරයා එක..

    නලින්ද සහෝදරයා ෂේප් එකේ වලකඩ කෑල්ල හලලා අනිත් සහෝදර සහෝදරියො පස්සට දාලා ⁣අප්පුහාමි කෑල්ල පාවිච්චි කරලා කෝම හරි අංක 01 ගන්නවා..හරියට අපි පොඩි කාලෙ ක්‍රිකට් ගහද්දී මුලින්ම බැට් කරන්න ඉරි අල්ලද්දි කෝම හරි එක ගන්න ට්‍රයි කරනව වගේ...

    මාලිමා අපේක්ෂකයො මනාපවලට පොර කන්නෙ නෑ කියලා කිව්වට ස්මාට් විදියට මනාප පොරේට සෙට් වෙන්නෙ අන්න එහෙම..ඔයාලත් නලින්ද ජයතිස්ස සහෝදරයගෙන් ඉගෙන ගන්න..තමන් කැමති නමක් පාවිච්චි කරලා ඡන්දෙට ඉදිරිපත් වෙන එක එතුමට තියන අයිතියක්..

    කියනකොට එහෙමයි කොරනකොට මෙහෙමයි ගගා මෙතන නලින්ද ජයතිස්ස සහෝදරයට අපහාස කරන්න නම් හදන්න එපා..එච්චරයි...

    ඔයාලත් ස්මාට් වෙන්න...අංක 01 ට එන්න..ජීවිතේ දිනන්න..

    ReplyDelete
  16. මාලිමාව යනු වයිරීය අදහස් ඇති මිනිසුන්ගේ විසදුම මිස රටට ඇවැසි විසදුම නොවේ.

    ReplyDelete
  17. තෙල් මිල ජනතාවට පොරොන්දු වූ පරිදි රුපියල් 160කට අඩු කරන්න බැරිනම් කාංචනයා වෙනුවට අලුතෙන් කොමිස් ගහන කෙනාගේ නමවත් කියන්න. අනුරගේ සාක්කුවට නේද දැන් ඒ කෝටි ප්‍රකෝටි ගනන් මුදල් යන්නේ?

    ReplyDelete
  18. මාතේ හෙට අනුර දේශපාලනයෙන් අයින් උනොත් බලා ගන්න තිබ්බා රිසල්ට් එක, අනුර කුමාර දිසානයක, ඔච්ච්රයි මිනිස්සු විශ්වාස කරපු නායකයා. ඒත් ලෝක ආර්ථික/දේශපාලනය සහ රටක දේශපාලන ආර්ථිකය කැරකෙන්නෙ එක මනුස්සයෙක් වටේද?

    For example:

    “Anyone is vulnerable to the risks of bus accidents. So who is responsible and who takes the responsibility to implement necessary actions?”

    ReplyDelete
  19. ඉතාම වැදගත් ලිපියක්. ඒත් ඉතින් මේ වගේ දේවල් වලට ලැබෙන සාපේක්ෂව අඩු ප්‍රතිචාර වලින් පේන්නෙ බහුතරයක් දෙනාට මේ ගැන තවමත් හරි අවබෝධයක් නැති බව තමයි.

    අඩුම තරමේ තමන්ට ඉස්සරහ කාලෙදි මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්න පුලුවන් නේද කියන හැඟීම වත් ගොඩක් අයට නැති පාටයි.

    ලිපියේ කියල තියෙන විදියටම ලංකාවෙ ඔය වගේ දේවල් සම්බන්ධ තීරණ ගනිද්දි එක්කෝ නියම විෂයය ප්‍රවීණයන්ව සම්බන්ධ කරගන්නෙ නැනැ, එහෙම නැත්නම් ඔවුන්ගෙ තීරණ වලට ඉඩ දෙන්නෙ නැහැ. අන්තිමේ වෙන්නෙ ආණ්ඩුවේ ඉහළම දේශපාලුවන්ගෙ සහ උන්ගෙ හිතවත් මුදලාලිලගෙ වාසියට රටම අවභාවිත වෙන එක.

    ReplyDelete
  20. මාතලන් හොඳට ලියන්න පුළුවන් නිසා ලේක් හවුස් ආයතනයට සම්බන්ධ වෙලා ජාතික ජන බලවේගයට නිල වශයෙන්ම කඩේ යන්න පටන් ගන්න පුළුවන්ද කියල බලන්න.

    අනුර ජනාධිපති උනාට පස්සෙ මුලින්ම ලේක්හවුස් පත්වීමක් දුන්නේ ආචාර්ය උදන් ප්‍රනාන්දුට. ඊට පස්සෙ ප්‍රියන් ආර් විජේබණ්ඩාර. හැබැයි තාම ඒ පත්වීම් ලිපි ලැබුණෙ නෑ. නොවැම්බර් 14 වෙනිදායින් පස්සෙ ලැබෙයි. එහෙම වුණොත් නිල වශයෙන් නිවේදනය කරන්නම්!

    ඔය බ්ලොග් ලියනවා වගේ ෆ්රීලාන්ස් කරල වැඩක් නැහැ. කොන්ත්‍රාත් පදනමින්වත් ලේක් හවුස් පලයන්. ඕක මරු තැන. අවුරුද්දට මාස 16කද කොහෙද පඩි දෙනවා. වැඩිය වැඩ කරන්න අවශ්‍යත් නැහැ. හුඟක් එවුන් නිකං ඉන්නෙ. මිහිර පත්තරේ වුණත් නරක නැහැ. ජවිපෙ වෘත්තීය සමිතිවලට නම් කියාපු තැන 😂

    ReplyDelete
  21. ලංකාවේ සේරම දේශපාලන පක්ෂ එක වගේම තමයි, උන්ට කඩේ යන උනුත් එහෙමමයි අනෙක ඔය දැන් බැහැගෙන වැඩ කරන එවුන්ම තමයි ටික කාලෙකින් ගෝල්ෆේස් යන්න කතා කරන්නෙ, හරියට නිකං අපි දුන්න වගේ 😂 තවදුරටත් මාලිමාවට කඩේ යන උන්ටත් තව ටික දවසකින් පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයට පත්වෙන්න වෙන්නේ, උන්ට ඉතින් පුරුදුනේ ඉස්සර නන්දසේනට කඩේ ගිහිල්ල චාටර් වුණාම ෂේප් එකේ පැත්ත මාරු කරලා මාලිමාවට ආපු උන් නිසා, ආයේ කඩේ යන්න වෙන එකෙක්ව හොයා ගනීවි.

    ReplyDelete
  22. ජවිපෙ NPP ආණ්ඩුව වී මිලදී ගැනීමට බිලියන තිහක් වෙන්කරලා කියලා මහලෝකුවට කයිවාරු ගහනවා නේද?

    ගෝඨාභයත් ඔය ගොං වැඩේ කරා. ටොන් 10000 විතර අරන් පුස්කන මීයො කන පරණ ගබඩා වල දාල ඩඩ්ලිලගෙ ගානටම දුන්න. වී වේලලත් අරන් එන්න කියනව නැත්තම් ඔය ගබඩාවල දාන වී වලින් හාල් හදන්න බෑ. ටොන් 120000 දාන්න පුළුවන් සයිලර් 20ක් තියන ඩඩ්ලි එක්ක හැප්පෙන්න ගිහින් බදු සල්ලිත් ඉවරයි.අන්තිමට හාලුත් නෑ. නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.

    //හිටපු පාලකයන් වෙනුවෙන් නුවරඑලිය ජනාධිපති මැදුර වටා ඇති ඉඩමේ කාබනික පොහොර භාවිතා කර එළවළු වගාවක් සිදු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    එම එළවළු වගාවෙන් සෑම සිකුරාදාම ජනාධිපති ලේකම් කාර්යාලට එළවළු ලබා දෙන බවත් පැවසූ ඔහු මෙවර ලබා දුන් එළවළු තමන් භාවිතා නොකර ආරක්ෂක නිලධාරීන්ට භාර දෙන්නයි දැන්වූ බවද හෙතෙම පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් නුවරඑළියේ පවත්වන ලද මහ මැතිවරණ ජනරැළියක් අමතමිනි.

    “නුවරඑලිය ජනාධිපති මැදුර වටා විශාල ඉඩමක් තියෙනවා, එම ඉඩමේ කාබනික පොහොර භාවිතා කරලා සාර්ථික එලවළු වගාවක් සිදුකරනවා, එම එලවළු වගාවෙන් සෑම සිකුරාදකම එලවළු කිලෝ 60 ක් ජනාධිපති ලේකම් කාර්යාලයට යවනවා.

    එහෙම තමයි පැරණි අය ජිවත් වෙලා තියෙන්නේ, එගොල්ලෝ කාබනික එලවළු කාලා ජිවත් වෙනවා, රටේ ජනතාව රසායනික පොහොර භාවිතා කරපු එලවළු කැමට ගන්නවා.

    මම ජනාධිපති වුණාට පස්සෙත් එහෙම එලවළු පාර්සල් කිහිපයක් ජනාධිපති ලේකම් කාර්යාලයට ආවා, මම ඒ ගැන සොයලා බැලුවා, මම කිව්වා ඒ එලවළු ආරක්ෂක අංශ නිලධාරින්ට ආහාර සදහා ලබාදෙන්න කියලා”//

    මේක බලන්න;

    https://tinyurl.com/35kdwhbb

    ReplyDelete
  23. එහෙම තමයි මාතලන් ඇත්තටම අමුම අමු බොරු ගොඩක් මැද 76 වසරක සාපය කියන්නේත් අමු බොරුවක්. ඒ වගේම 225 ම හොරු කියන්නේ ටොම් පචයක්.

    ඒ වගේම මේ දැන් අපි පීඩාවට පත් කරලා තියෙන මේ ලංකාවේ ආර්ථික අර්බුදයට මූලික හේතුවත් දූෂණය කියලා කීමත් පත කෙබරයක්.

    ඒත් බොරු ගොඩක් මැද ජීවත්වෙද්දි මේ කරුණු කාරණා පැහැදිළි කළාට කවුරුවත් ඒවා අහන්නේ නෑ. බොරු අහන්න, බොරු පතුරුවන්න තමයි අපි අතර ඉන්න සැළැකිය යුතු පිරිසක් කැමැති. ඉතින් අපි අදාළ කරුණු කාරණා පැහැදිළි කරලා ලියන ලිපි, කියන කතා ගඟට ඉනි කපනවා වගේ තමයි.

    මෙහෙම කාලෙක සැරෙන් සැරේට බොරුකාරයන්ගේ ඔළුගෙඩි හෙල්ලුවේ නැතිනම් සමාජය අඳුරෙන් අඳුරට ම තල්ලුවෙන එක නවත්තන්න බෑ. කිරිල්ලවල තෝමසාගේ “තෝමස් කතාව” කියන්න පටන් අරගෙන “තෝමස් සපත්තු” ගැන කියද්දි “තෝමස් ඩි ලා රු” උන්නැහෙත් ඔළුවට ආවා. ඔය ඔක්කොම මැද්දේ අද උදේ පාන්දර අලුත් ඩොලර් නෝට්ටුවකුත් ලැබුණා. ඒ මැද්දේ හිටියේ කවදාවත්, හීනෙන්වත් බොරුවක් කියපු නැති, ඉතාමත් හොඳ අවබෝධයෙන් ඇත්ත විතරක් කතා කරන බොහොම බුද්ධිමත් නෝනා කෙනෙක්.

    තෝමස්ලා දෙන්නාගේ කතාවට ඩොලර් නෝට්ටුවත් ගැලැපෙනවා. ඉතින් අද ඒ කතා දෙකත් එක්ක ඩොලර් නෝට්ටුවත් පටලවලා පෝස්ටුවක් දැම්මාම ඉපැදිච්ච දවසේ ඉඳලා ඇත්ත විතරක් කියන නිර්මාල් දේවසිරිත් ඒ පෝස්ටුව දැකලා කම්පාවෙලා. එතුමා මේ “සිංහල බෞද්ධයන්ගේ තෝමස් මිථ්‍යාව” ගැන පර්යේෂණ ග්‍රන්ථයක් ලියන්නත් ඉඩ තියෙනවා.

    මේ සත්‍යවාදියෝ සෙට් එක අඹ ගහේ බැඳලා තිබ්බා ඇති කියලා පැය භාගයක් විතර ගතවුණාම මම තීරණය කළා.

    කොහොම වුනත් ඇත්ත කියන්න හොඳ නෑ. හොඳ අවබෝධයෙන් බොරු කියන්න පුළුවන් නම් එහෙම අය තමයි සුපිරි. ඒ තරම් සුපිරි ටොම් පචයන්ව විවේචනය කරලා වචනයක්වත් කියන එක අපරාධයක්. මෙන්න මේකට තමයි “පුන්නක්කු යුගය” කියලා කියන්නේ. හැබැයි දැන් පුන්නක්කුත් සෑහෙන ගණන් නේද?

    ReplyDelete
  24. මේ පොන්න මාතලන්, රනිල්ගෙ පුක ලෙවකන කාලෙ කියපුවා... කෝ හුත්තො තොගෙ predictions ? දැන් ලංකාව බංගලාදේශය වගේ වෙලාද ? හිතෙන හිතෙන පච ලියන පොන්නයා... කාගෙන් හරි කීයක් හරි ලැබෙනවානම්, ගෑනිවත් දෙයි.

    "ජවිපේ සමඟ අපේ කිසිඳු ආරෝවක් නැති මුත්... ඔවුන්ට මේ රට තබා තිස්ස ප්‍රාදේශීයවත් පාලනය කිරීමට නොහැකි පිරිසක් මෙන්ම... කිසිඳු විශයයක් ගැන ප්‍රාමාණික දැණීමක් හෝ කියවීමක් තබා.... සාමාන්‍ය දැණීමක් හෝ නොමැති තවත් ජනප්‍රියවාදි දේශපාලුවන් පිරිසක් පමණක්ම බව ඔවුන් විසින්ම ඔප්පු කොට අවසානය..
    එහෙත්.... යම් හෙයකින් ජවිපේ පාලනයක් පැමිණියහොත්.... එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය බව මාතලන් කිහිප වරක්ම ලියා ඇති අතර, ජවිපේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ මෙන්ම බුකිවාසීන්ගේ ප්‍රකාෂ තුලින්ද ප්‍රත්‍යක්ෂ වී අවසානය.
    ඔවුන් බලයට පැමිණි විගසම.... බංගලාදේශයේ මේ මොහොතේ සිඳුවෙමින් පවතින මිලේච්ඡ කෘරත්වය.... මෙරට දේශපාලන විරුද්ධවාදීන්ටද අත්වන බවට සහතික කොට අවසානය.
    එය කිසිසේත් සුළුවෙන් සැලකිය යුතු නැති අතර, සිඳුවීමට නියමිත එම ක්‍රියාදාමයම බව ඔවුන් විසින් මැයි 9 වනදා කළ පෙරහුරුව මගින්ද ප්‍රත්‍යක්ෂ කොටද අවසානය."

    ReplyDelete
  25. මාතා ලංකාවේ තානාපති සේවයේ ඉහළම දේශපාළන පත්වීම්,දෙක අනුර යටතේත් ස්ථිරයි.😀

    අනුර දිසානායක යටතේ දේශපාලනික පත්වීම් කියලා තානාපති වරු සහ මහකොමසාරිස් වරු 16 ආපහු කැදවනවා කියලා ප්‍රවෘත්තියක් දැක්කා.

    හැබැයි එයාටත් මෙන්න මේ දෙන්නා අපේ රටවලට තානාපතිවරු කරලා එවාපං කියලා ලැබුණ අණට පත්කරලා යැව්ව අවශ්‍යම

    දේශපාලන පත්වීම් දෙක ආපසු කැදවන්න බැරි වෙලා තියනවා.

    ඒ තමයි ඇමරිකාවට තානාපති වෙලා යන්නම පාර්ලිමේන්තවෙන් ඉල්ලලා අස්වෙලා පත්වීම් ලබලා ගිය මහින්ද සමරසිංහ. ‼️

    අනිත්,කෙනා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකෙමෙසාරිස් කාර්යාළයේ ඉන්න මිලින්ද මොරගොඩ.‼️

    ඔය පත්වීම් දෙකම ලංකාවට අතිශය බලපාන දේශපාලන පත්වීම් දෙකක්.🔺

    හම්බන්තොට වරයේ සුප්‍රසිද්ධ චීනයට බදු දීම යන ගිවිසුමට අත්සන් කරන්න බෑ කීව විජේදාස රාජපක්ෂ එම විෂයෙන් අයින් කරලා මෛත්‍රීපාල සිරිසේන ඒකට මහින්ද සමරසිංහ දාලා විෂය භාර ඇමති විදිහට අත්සන ගැස්සුවා ඊට පස්සේ ටික කාලයකින් ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා ඇමරිකාවේ ලංකා තානාපති වෙලා ගියා.

    බැසිල් රාජපක්ෂගේ අනුග්‍රහය මත මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්,කාර්යාළ⁣යට ඉන්දියාවේ ඉල්ලීමකට පත් කරලා යැව්වා. ඔහුත් අදත් ඒ තනතුරේ ඉන්නවා.

    අද පත්තරේ,විස්තරේ,කියවන කොට ඇහුණා මහින්ද සමරසිංහ ඇමරිකාවේ සේවයට තබන්න ගෝඨාභය සහ රනිල් වගේම අනුරත්,තීරණය කරලා කියලා.😀😀

    හැබැයි අනුර දේශපාලන පත්වීම් ලෙස කිුයලා ආපහු කැදවපු අය අතරේ

    හිටපු හමුදාපතිවරු නාවුක හමුදාපතිවරු එක්සත්,ජාතින්ගේ මංඩලයේ හිටපු ශ්‍රී,ලංකා නියෝජිතවරු වගේ අයත් ඉන්නවා දේශපාලන පත්වීම්,කියලා ආපහු,කැදවලා 😀

    හැබැයි රටට වෙනස්,කරන්න ඕනම අවශ්‍යම දේශපාලන පත්වීම් දෙකක් ඔහුටත් රනිල්ට ගෝඨාභයට වගේම ආපහු කැදවන්න බැරිවෙලා තියනවා.‼️

    ඒ,කියන්නේ අනුරටත්
    රනිල්ට ගෝඨාභයට වගේම
    පැරණි ව්‍යාපෘතියක ඉදිරියට යන්න වෙන බව අනුර දිසානායක සහ මාළිමා රජය ලංකාව කේතුමතී පුරය කරයි කියලා හිතන රසික ජනතාවට හිතාගන්න වෙනවා. 😀😀

    මොකද ඇමරිකාව සහ ඉන්දියාව පත්කරලා අපට එවපං කියලා නම් කරලා කියලා පත්කරවා ගත්ත ලංකාවේ නියොජිතයන් ඒ රටවල් දෙකේ වැඩ කරන්නේ අනුරට හෝ ඔහුගේ ආන්ඩුවට හෝ එහි දැක්මට අදාලව නෙවෙයි.

    රනිල් කෙසේ,වෙතත් ගෝඨාභය නම් සුපිරියටම ඒ,රටවල් දෙකෙන් ඔය පත්වීම්,වෙනස්,නොකර ඇන ගත්ත බවත් මතක තියා ගන්නම ඕන කාරණයක්.

    මේ,පත්වීම්,දෙක වෙනස්,නොකරන්න අනුර දිසානායක අනුර යන මාවත රනිල් වික්‍රමසිංහ ඇමරිකාව සහ ඉන්දියාව විසින් ගමන් කරවපු,මාවත එකයි කියන එක වටහා ගන්න ලොකු,තර්ක අවශ්‍ය වෙන්නේ,නෑ.

    ඒ වගේම මේ තනතුරු දෙක වෙනස් නොකර ආපසු කැදවීමකින් තොරව අනුර කියන දේශපාලන පත්වීම්,තානාපති සේවයෙන් ආපසු කැදවනවා කියන එකත් අර ජනාධිපති මංදිරේ වාහන සංදර්ශණය වගේම ගැලරියට දෙන සංදර්ශණයක් විතරයි. 😀😀

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙ ශ්‍රී ලංකා තානාපති ක්ෂේනුක සෙනෙවිරත්න, නොදන්න දේවල් කියවන්න එපා බං...
      https://www.slhcindia.org/index.php?option=com_content&view=article&id=377&Itemid=18

      Delete
  26. ඇත්තටම මාතලන් NPP කියන සංධානය යටතේ මැතිවරණයට තරග කරන ජවිපෙට ශක්තිමත් ආණ්ඩුවක් හැදෙන්න තිබුණා බලය ලැබ්ලා තියෙද්දිත් බොරැ ෂෝ දදා , ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කිව්වා වගේ , එක එකාට මඩ ගගහ හිටියේ නැතුව කරන්න පොරොන්දු වෙච්ච දේවල් කරානම්, ඡන්දෙ ගන්න ඇද බාපු බේගල් එහෙම කිව්වේ දැනුවත්භාවයෙන්මයි කියලා පච නොවුනා නම්, ඡන්දෙට දුන්න පොරොන්දු මාසයක් යන්නත් කලින්ම එහෙම එකක් අපි කිව්වේ නෑ කියලා ඡන්ද දායකයා හෑල්ලුවට ලක් නොකරානම්.....

    අනුර කුමාර දිසානායක තමන්ගේ ෆේස්බුක් පිටුවේ දාපු ඒවා ඩිලීට් කරලා දාලා, අඩුම තරමේ අච්චර කුජීත නාමල්වත් අච්චර බුලි වෙද්දී තමන්ගේ පරණ පෝස්ට් මකලා නෑ

    දැන් පරක්කු වැඩියි.... ශක්තිමත් ආණ්ඩවක් කෙසේ වෙතත් අඩුම තරමින් ආසන 113ක් ගන්න එකත් තියෙන්නේ වැට උඩ.....ඡන්දෙ කිට්ටු වෙන්න වෙන්න කිව්වේ නෑ කියපු පොරොන්දු ඡන්දෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඉටුකරනවා කියලා ඡන්ද දායකයා දෙවෙනි පාරටත් හෑල්ලුවට ලක්කිරීම නිසා හොරුන්ගේ සහයෝගය නැතුව ආණ්ඩවක් පිහිටුවන්න නොහැකි වෙන තත්වයක් කරා එය පරිවර්තනය වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා......එහෙම වැලේ වැල් නැතිවෙන බවක් තේරිලා නැත්නම් සුමන්තිරම් පාර්ලිමේන්තුවට දාලා විදේශ ඇමතිකම දෙන්න කතාකර ගනියිද...?

    බලයට එන්න උදවු පදවු කරපු විදේශගත දෙමළ ඩයස්පෝරාව සතුටු කරන්න සුබාස්කරන් අලි රාජාව පාර්ලිමේන්තුවට ගේන්න විකට නළු රන්ජා පාවිච්චි කරන අය එක්ක ඩීල් දමයිද...?

    දැනටමත් ජනතාව වෙනුවෙන් යහපත් ඕනෑම දෙයක් කරන්න බලතල, පවතින ව්‍යවස්ථාවේ ඕනෑවටත් වඩා අඩංගු වෙලා තියෙද්දිත් 2/3 ක බලයක් ඉල්ලලා වෙනත් බලල් අත් පාවිච්චි කරවලා මරලතෝනි දෙන්නේ වෙන මොකටවත් නෙවෙයි, විදේශගත බෙදුම්වාදීන්ට යුද්ධයෙන් දිනාගන්න බැරිවෙච්ච දේවල් ව්‍යවස්ථානුකූලවම බන්දේසියක තියලා ලබාදෙන්න අවශ්‍ය පසුබිම සකස් කරන්නයි....මේ වනවිට ලංකාවේ බුද්ධිමත් ජනතාවට මොවුන්ගේ මේ සැලසුම පිළිබඳව නිසි අවබෝධයකින් පසුවීමට හැකිවීම මේ මොහොතේ ලංකාව සහ එහි ජනතාව ලැබූ භාග්‍යයක්......!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න