Nov 4, 2024

අනුර රනිල්ට බය ඇයි?

 


අනුර රනිල්ට බය ඇයි?

➖➖➖➖➖➖➖😁➖


ණයවන චේතිය රජතුමාටත්... අගමැතිනියටත්... ඇමතිටත් මෙලෝ දෙයක් බැරි බව ඔප්පු කොට අවසානය. ඇවිල්ලා පැය 24 න්, 48 න්, 72 න්, කරනවා යැයි කියූ එකක්වත් කළේ නැතිය. 


කප්පම් වසන්තගේ ගෝල්ෆේස් එකේ සුපර් ලක්ෂරි මෝටර් ෂෝ එකෙන් හත්පොලේම ගාගෙන නෑවේය... අද බුවා මෙන්ම වාහන ටිකත් පේන්නට නැතිය... වාහන ටික නම්, ණයවන චේතිය රජතුමාගේ බැච් මේට්ලා ළඟය.


ඇවුත් පැය 24 න් නැතිකරනවා යැයි කියූ බත්තරමුල්ලේ පාස්පෝට් පෝලිමේ කෙලවර තලංගම ඩිපෝව ආසන්නයේය... ඇමතියා ඊයේ කිව්වේ නොවැම්බර් මාසෙට පාස්පෝට් දීලා ඉවරයි කියාය...

උන්නැහේ දැන් ඉන්නේ මල අතේ අරගෙන හැම එකාටම තර්ජනේ කරමින්‍ය....


ආන්ඩුව බේරාගන්න ප්‍රෙස් රිලීස් තියන්න ආ ජම්බු ගෙඩියක් වගේ ආගමන විගමන නෝනා... මාජ්ජවේදීන්ගේ ප්‍රශ්ණ හමුවේ පැන දිව්වේය... ප්‍රැට්‍රෝලියම් එකේ මහ එකා ණයවන චේතිය වගේ පච කෙලින්න ගිහින් හත් පොලේම ගාගත්තේය....


පැස්ටෝල් වලට ගහන බද්ද අඩු කලා කියා පෞද්ගලික ආයතන සමඟ ගැසූ ගිවිසුම් අවුල් යන්නේ නැතිය... ණයවන චේතියට... පැස්ටෝල් බද්ද හා සීනී වල රුපියල් 50 බද්ද තබා.... පරිප්පුවල ශත 25 වත් අඩු කරන්නට බැරි වුනේය. දැන් ගහන ගැසට් වලට අස්සන් දාන්නේ කජු කෑ රනිල් නොව... ණයවන චේතිය රජ්ජුරුවන් වහන්සේය.... ඒවාට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඕනා නැතිය.


ඇත්තටම උන්නැහේලාට මේ පලදෙන්නේ... උන්දැලාම ඇදලා ඇරපු පච කන්දරාවේ දිඨ්ඨධම්මවේදනීය කර්මයය... මේ පච ප්‍රතිචක්‍රීයකරණය වෙමින් පවතින යුගයය.


ආන්ඩුකරණය කියන්නේ පච ඇද බානවා වාගේ ලේසී ක්‍රියාවක් නොවනා බව දැන් ගොබ්බයින්ට අවබෝධ වී ඇතත්... දුන්න ලැජ්ජාවට කට පුප වසාගෙන ඉන්නවාය... දැන් මෙවුන්ට ප්‍රශ්ණය වී තිබෙන්නේ... රනිල් හා රනිල්ගේ සෙට් එක නාන්නේ නැතිව මේක ඇදගෙන ගියේ කොහොමද කියනා එකය.


ඒක ප්‍රාතිහාර්‍යයක් බවත්, රනිල් යනු ඉන්ද්‍රජාලිකයකු බවත් දැන් සියල්ලන්ටම පිලිගන්නට වෙනවාය.


ඒ නිසා ජෙප්පන්ගේ "පරම සතුරා" වී ඇත්තේ.... පුතානෝවත් දිලිත්වත් නොව.... රනිල් වික්‍රමසිංහ උන්නැහේය. ඒ හේතුවෙන්ම ආයේ බලය ගන්න හිතන්නවත් එපා කියා බියට පත් ණයවන චේතිය රජ්ජුරුවෝ හැම මීටීමේම තප්පුලනවාය.


රනිල්ගේ ප්‍රේට්‍රියට් මිසයිල වලින් ආන්ඩුවට එල්ල කරන ප්‍රහාරවලින් ජෙප්පන්ගේ බර අවි නිකං පුස් වෙඩි බවට පත්වෙලා අහවරය.... කෙසේ හෝ දැන් රනිල් දේශපාලනිකවත් පරිනත වී ඇති බවක් පෙනී යන්නේය....


රනිල් කියන්නේ ඇත්තය.... මේ ත්‍රී ඊඩියට්ස්ලාට රටක් කරනවා තබා.... ප්‍රාදේශීයක්කත් කරගන්න බැරි බව මෙන්ම.... ඒ පිළිබඳ කිසිඳු දැණීමක් නැති බවත් ඔප්පු කොට අවසානය.


ඒ නිසා ව්‍යවස්ථානූකූලව කාර්‍යයේ නියුතු විධායක ජනපති, අගමැති හා ඇමතියා තාමත් රඟන්නේ.... විපක්ෂයේ නූගත්... පඩත්තල කට වාචාල ග්‍රාම්‍ය දේශපාලුවකුගේ හැසීරිම... කතාව හා දේශපාලනයය.... උන්ට බලය දුන් ගොබ්බයින් ඉන්නේත් ඒ මානසිකත්වයේමය. 


ඔවුන්ට බලය ලබා දුන් ගොබ්බයින්ගේ ප්‍රමාණයේ වර්ධනයක් සිඳු වී ඇතිද, එසේත් නැත්නම් චන්දය දුන් ගොබ්බයින්ගේ මෂ්තිෂ්කයේ වර්ධනයක් සිඳු වී ඇතිදැයි යන්න බලාගන්නට වෙන්නේ නොවැ. 15 වනදා උදෑසනය.


ඒ අනුව ලංකාවට කෙලවීමේ කාළය කොතෙක්දැයි ගනනය කිරීම එදාට සිඳුකල හැකිය.


කෙසේ හෝ අති දරුණු ඝනයේ මර්ධනයකට මුහුණ දීම සඳහා.... ඔවුන්ට චන්දය නොදුන්, ප්‍රජාතන්ත්‍රවායට ලැදි ජනතාව මෙන්ම.... ඔවුන් පත්කල ගොබ්බයින්ද දැන්ම සිත හදාගෙන ඉන්නා එක බොහෝම හොඳය.


කොටින්ම කියනවා නම් ගෝටාට චන්දය දී මැයි 9 වනදා නැව් ගුටි කා බේරෙන් නාගෙන ඒ ඔරොප්පුවට මාලිමාවට දීපූ උන්ට අත්විඳින්නට වෙන්නේ... 


ඉතාලියේ සිට මාලිමාවට චන්දය දීමට පැමිණ බත්තරමුල්ලේ පාස්පෝට් පෝලිමේ කට්ට කෑ කුර හා අං සහිත ජීවීයාට අත් වූ ඉරණමට වඩා ඉරණමකට මුහුණ දීමටය.....


එය බේරෙන් නෑවාට එහා නෑමක්ම වනු ඇත්තේය......


ඒ වගත් මෙසේය......

29 comments:

  1. ජාතික ජන බලවේගය කියන නම ජාතික කටුසු බලවේගය කියල වෙනස් කරොත් මොකද.. ගැලපෙනම නම? 😅🤣😂

    ReplyDelete
  2. අඩෝ කැරි මාතලන්... මගේ ගෑනි එක්ක බුදියගත්ත නං මතක් කරලා සල්ලි දීලා පලයන් පිනට උකන්නැතුව... තෝ අපේ රෙගියුලර් කස්ටමර් හින්දා තමයි ගෑනි නැති දවසේ මගේ ගානේ තොගෙ පයිය ඉරුවේ සත පහක් වත් ගන්නේ නැතුව.. මෙහෙම මනුස්සකම් බල්ලට දාන්න එපා තිරිසනෝ.. අඩුම තරමේ ටිප් එක දීලා පල...

    ReplyDelete
  3. මේකෙ කොමෙන්ට් දාන අය බොහොම සැහැල්ලුවෙන් මේකෙ දාන පෝස්ට් වල හරය තේරුම් නොගෙන විහිළු කරනවා. මේ මොහොතේ රටට අතිශයින් තීරණාත්මක ව්‍යාපෘති මොන රටක හෝ ආයෝජකයෙකු ට ප්‍රදානය කිරීමට පෙර බංග්ලාදේශයේ උදාහරණය අධ්‍යයනය කල යුතුයි. අනුර කුමාර බලයට එන්නට ඉන්දියාවට (අදානිට) ශ්‍රී ලංකාවේ තීරනාත්මක ව්‍යාපෘති (රටේ සමස්ත තොරතුරු පද්ධතිය ඩිජිටල්කරණය සහ බලශක්ති) පොරොන්දු වී තිබේනම් අපට කල හැක්කේ බලා සිටීම පමණක් ද?

    ඇත්තටම සෝ කෝල්ඩ් "සීයා" ඉවත් කර ඔහුගේ තඹුත්තේගම "බෑණා"ට බලය ලබා දුන්නෙ ඇයි කියන එක තේරුම් ගන්නකොට පෙරහැර ගිහින් තියෙයිද?

    ReplyDelete
  4. රට ඉදන් ඇවිත් ලපයට චන්දෙ දීලා ආයේ රට ගිය වේසි. තොපේ පවුලටම හෙන වදිනවා

    ReplyDelete
  5. සහතික ඇත්ත බන්, හෙට උදේට මාලිමා ඩෝබිලා සෙට් එක;

    තෙල් මිල අඩු කරන්න පුළුවන්
    එහෙම අඩු කරන්න බැරි රනිලුයි කංචනයි ගහල තියෙන ගිවිසුමක් හින්ද. 😉

    ReplyDelete
  6. මාතා මොකද මේක ගැන හිතන්නේ?

    https://youtu.be/poyMqJ739Eg?si=0H_aC97almp-wKPg

    ReplyDelete
    Replies
    1. අපි මාලිමාවෙන් බලාපොරොත්තු වුණේ මේක නෙවෙයි, වෙන උන් කරද්දී වැරදී ඒත් ඒකම උන් කරද්දී හරි, එච්චරයි වුණේ, අපේ චන්දය අපරාදේ ...

      Delete
  7. ඇත්තටම හෙලිකොප්ටර කේස් එකට මාලිමාවට හෙලිකොප්ටර ෂොට්/ හෙලිෂෝ වගේ වචන දාලා කට්ටිය බුකියේ කිණ්ඩිය දැම්මාම මට මතක් වෙනව Helicopter ශොට් එකෙ මුල්ම අයිතිකාරය ලංකවෙ ක්‍රිකට් වෙනස් කරපු mad max ලෙස විරුදාවලියට පත් අරවින්ද ද සිල්වා ගැන 1992 ලොක කුසලානයෙදි එංගලනතය හො පකිස්තානය ට එර්හිව ගැහැව්වා එක දිගට 2පාරක්ම..එ කලෙ එකට කිවෙ පැඩල් රොකට් කියලා.මතක විදිහට mad max ලෙස නම් කරෙත් ඔය ශොට් එක සහ බවුන්සර් එකට කිසිදු ගාර්ඩ් එක්ක නැතිව හුක් කරනවට.

    අරා අන්තිමෙටම බ්‍රෙට්ලිට 2003 දි වර්ල්ඩ් ක්ප් එකෙදි හෙලිකොප්ටර් නොහොත් පැඩල් රොකට් දෙකක් ගහනවාත් මතකයි.

    ReplyDelete
  8. තැරිදාර පුන්නක්කු මීහරක් NPP මාලිමා වහල් හැතිකරය යනු අමුම මැටි මීහරක් හැත්තක් 🤣 Mohan Kovilage මේ වගේ ගොන් htt පුතාල ඕනේම ගොන් කතාවක් කියලා ඕනම දේකට කඩේයවාගන්න රවට්ටන්න පුළුවන් හරක් හැත්තක් බව දැන් ඔරිජිනල් 3% ජෙප්පෝ දන්නවා. ලංකා ඊ නිව්ස් එකේ සඳරුවනුත් දන්නවා. ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිත් දන්නවා. ඌ ඊයේ කියපු දේ දැක්කනේ.

    ReplyDelete
  9. "ලෝක බැංකුව අපි ඉල්ලන්නෙත් නැතුව ඩොලර් මිලියන 200ක් දුන්නා"

    https://www.facebook.com/share/v/nW1xYgr5GT5xhL2a/

    මන් නිතුවෙ ඉල්ලන්නේ නැතිව නිකන් හම්බ උනේ ඔරලෝසු, බෙල්‍ට්, ඇදුම් විතරයි කියල, අන්තිමට ලෝක බැන්කුවෙන් මිලියන 200 කුත් දීල 😁
    වාසනාවන්තයා.. රටට කිරි ඉතිරෙනව මෙහෙම ලැබෙනව කියන්නෙ 😁

    ReplyDelete
  10. අර විජිත් හේරත් මන්දබුද්ධික මල් පොන්නෙයා කියනවා අත්‍යවශ්‍ය අය විතරක්ම පාස් පෝට් ගන්නලු. යකෝ අමූ ගොන් ගූ කන හරකෝ එතකොට ඒ කියන්නෙ අත්‍යවශ්‍යය නැති අයත් ඇවිත් පෝලිම්වල කට්ට කනවද? මුන්ගේ අම්මලා තමයි මතක් වෙන්නේ, මගේ පාස්පෝට් එක කරුමෙට මුන් වගේ හරක් පාලනයක් තියෙන අස්සේ එක්ස්පයර් වුණේ, වයිෆ් මේ දවස්වල ලංකාවේ පොස්පෝට් එක ගන්න කට්ට කන්න ඕන නොදකින්, පාස්පෝට් එක හදන කම් අපි මෙහේ හිර වෙලා ඉන්න ඕනේ.

    ReplyDelete
  11. අනේ බං ළමාතං

    ඔයාලා තවමත් රාජපක්සලාව හිරේ යවන හීන ලෝකවල. පවු කියලා හිතෙනවා.

    මේක බලපිය

    ///ශ්‍රී ලංකාව තවදුරටත් සංවර්ධනය කිරීමට සහ නව තාක්ෂණය යොදාගෙන රට ඩිජිටල්කරණය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඊයේ මාධ්‍යවේදීන්ට පැවති ජනහමුවකදී පැවසීය.

    තවදුරටත් අදහස් ප්‍රකාශ කළ නාමල් රාජපක්ෂ මහතා;

    රටට ආයෝජකයි ගෙන ඒමේ ශක්තිමත් වැඩපිළිවෙළක් ඉතාමත්ම කඩිනමින් ආරම්භ කල යුතුයි.

    ඒ සඳහා අවශ්‍ය පසුබිම වහා සකස් කල යුතුයි.

    විවස්ථා සංශෝධනය සහ මංත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව වත්මන් රජය කතා කරමින් සිටීයි.

    එලෙස මංත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම පොදුජන පෙරමුණට නම් කිසිදු ගැටලුවක් නොමැති බව අපි අවධාරණය කරනවා.

    එය රටේ ඉදිරි කටයුතු සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

    රටේ ජනතාවගේ අනාගතය සමෘද්ධිමත් කිරීමට කටයුතු කළයුතු නිසාම ඒ සඳහා ජාතික ජන බලවේගයේ රජය ගන්නා සියලුම නිවැරැදි වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව වැඩිදුරටත් පැවසීය.

    – නාගොඩ සුමන උදයන්ත///

    "මංත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම කිසිදු ගැටලුවක් නොමැති බව නාමල් රාජපක්ෂ පවසයි. "

    නාමල් හොරාට නම් ප්‍රශ්නයක් නැහැ. උන්ගේ හොර පවුල පරම්පරා ගානකට හොයල තියෙන්නේ. හැබැයි රටේ බහුතර දුප්පත් ජනතාව දිනකට වේල් දෙකයි කන්නේ. බිත්තරයක්, පොල් ගෙඩියක්, හාල් කිලෝවක් ගන්න බැහැ. රට ගොඩගන්ඩ බැරිතරම් වලක.

    අන්න ටිල්වින් කියනවා උගන්ඩාවේ සල්ලි හංගලා කියලා එයාලා කවදාවත් කිව්වේ නෑලු. ඔයා මෙතන බයිලා කියනවා. මුන් සේරම එක වල්ලේ පොල් ! එච්චරම තමයි.

    ReplyDelete
  12. සාමන්‍යයෙන් ජනාධිපති අපේකෂකයා දිනුවට පස්සේ දුන් පොරොන්දු ඉටු කරලා තමා ඊලග ජන්දයට යන්නේ. අනුර කුමාර හොඳටම දන්නවා දුන්න පොරොන්දු ඉටු කරන්න බැහැ කියලා. ඒක අපි ජන්දයට ඉස්සෙල්ලාම දන්නවා.

    අනුර කුමාර දිසානායකත් ඒක දන්නවා. හැබැයි ඌට ඡන්දේ දීපු ජනතාව ඒක දැනන් හිටියේ නැහැ.

    ජනතාව අනුර කුමාර කියපු අවුරුදු හැත්ත පහේ ශාපය, ඇමතිවරු හොරකම් කළා, වංචා දූෂණ සිදු කරා කියපු බොරු බයිලා කයිවාරු විශ්වාස කළා. ඒ දේවල් විශ්වාස කරලා ජනතාව ජන්දය දුන්නා. ජනතාවට තව පොරොන්දු දුන්නා. උපයන විට ආදායම් බදු අය කිරීමේ සීමාව වැඩි කිරීම, වැට් එක අඩු කිරීම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, ඇප නැතිව ණය දීම වැනි විශාල පොරොන්දු ටිකක් දුන්නා. ජනතාව ඒ දේවල් විශ්වාස කරලා ජන්දය ලබා දුන්නා.

    හැබැයි අනුර කුමාර දිසානායක දන්නවා ඒ පොරොන්දු ඉටු කරන්න බැහැ කියලා.

    වේදීකාවේ කතා කරන අනුර කුමාර එක්කෙනක්. ජනාධිපති පුටුවේ ඉදන් කතා කරන අනුර කුමාර තව එක්කෙනෙක්. ඒ කියන්නේ නිවුන් සහෝදරයෝ. නිවුන් සහෝදරයෝ වගේ රඟපානව. වේදිකාවට ගියාම පොරොන්දු දෙනවා. පරණ ආණ්ඩුවේ වංචා දූෂණ ගැන කතා කරනවා. හැබැයි ජනාධිපති පුටුවේ ඉදගත්තම වංචා දුෂණ ගැන, වැඩ කරන හැටි, දුන්න පොරොන්දු ගැන කතා කරන්නේ නැහැ. එහෙමනම් නිවුන් සහෝදරයෝ දෙන්නෙක්ට මේ ඡන්දෙ දීපු හරක් රැවටිලා ඉන්නවා.

    ජනාධිපති පුටුවේ ඉන්නකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙලම ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. වේදිකාවට ගියාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම සංශෝධනය කරනවා. මේක ජනතාව මත පටවලා තියෙන විශාල බරක්. මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් ඉවත් කරනවා කියලා කියනවා. ජනාධිපති පුටුවට ආවම ඒ මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් එක්ක වැඩකරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක වැඩ කරනවා. වේදිකාවේ ඉන්නේ එක්කෙනෙක්, ජනපති පුටුවේ ඉන්නෙ තව එක්කෙනෙක්. එහෙනම් මේ නිවුන් සහෝදරයෝ දෙන්නෙක්. නැතිනම් මේ විදියට හැසිරෙන්න පුලුවන්ද?

    රනිල් වික්‍රමසිංහ කුඩ 16 ක් ඉල්ලලා තියෙනවා. දෙන්ඩද ? කියලා වෙිදිකාවේ අහනවා. එයා හිතන් ඉන්නේ රනිල් වික්‍රමසිංහට වැස්ස ආවම 16 දෙනෙක් කුඩ අල්ලනවා කියලා. එහෙම අල්ලනවා දැකලා තියෙනවද?. වේදිකාවේ ඉන්න අනුර කුමාර කයිවාරු ගහනවා. පුටුවේ ඉන්න අනුර කුමාරට මුකුත් බැහැ.

    කොල්ලෝ කෙල්ලේ සමාජ ජාලා වල ලියලා තියෙනවා රනිල් වික්‍රමසිංහ ආර්ථිකය හදලා, සංචිත ගොඩනගලා, රට උඩටම ගෙනාවා. හැබැයි එකක් අමතක වුනාලු පොල් ටික කඩලා දීලා යන්න. ජනතාවටත් දැන් ටික ටික තෙරේනවා ඒ අයගේ වැඩපිළිවෙළ.

    වැට් එක අඩුකරනවා කිව්වාට වැට් එක අඩු කරන්න බැහැ. වැට් එක අඩු කරනකොට අහිමිවන ආදායම හොයාගන්නේ කොහොමද කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියන්න වෙනවා. ඒකට වැඩපිළිවෙලක් නැහැ. ඉසිපිල්ලක්, පාපිල්ලක් අඩු නොකර රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙල කරගෙන යනවා. ඒ නිසා වැට් එක අඩු කරන්නේ නැහැ.

    අනුර කුමාර දුන්න එක පොරොන්දුවක්වත් ඉටු කරන්න බැරි නිසා මහ මැතිවරණය ඉක්මනින් තියන්න කටයුතු කළා. අයවැය ගේන්නෙත් නැහැ. දුන්න පොරොන්දු භාගයක්වත් අයවැයට දාන්න වෙනවා. මැතිවරණ වේදීකාවේ දුන්න පොරොන්දු වියදම වැඩි කරන දේවල්. ආදායම වැඩි කරන ක්‍රමයක් නැහැ. ආණ්ඩුවක ආදායම වැඩි කරගෙන වියදම අඩු කර ගත්තොත් ආණ්ඩුව කරගෙන යන්න පුලුවන්. ආදායම අඩුවෙලා වියදම වැඩි වුනොත් රට බංකොලොත්. ඒ නිසා අනුර කුමාර දුන්න පොරොන්දු මාසයක්, අවුරුද්දක්, අවුරුදු හයක් ගියත් ඉටු කරන්න බැහැ.

    අනුර කුමාර, විජිත හේරත්, හරිනි අමරසූරිය මේ ඕන එක්කෙනෙක් එක්ක විවාදයට එන්න රනිල් සූදානම් දුන්න පොරොන්දු කවද්ද ඉටු කරන්නෙ කියන එක ගැන කිව්වා පුලුවන්නම් කියන්න කියලා, තාම උත්තර නෑ.

    ReplyDelete
    Replies
    1. මේ මාලිමාවේ ආණ්ඩුවට සම්බන්ධ අය රාජ්‍ය පාලනය සම්පූර්ණයෙන්ම අසමත්. ඇයි ඒ?

      අද්දැකීම් නැහැ, පලපුරුද්ද නැහැ, කලපුරුද්ද නැහැ, ජාත්‍යන්තර සබඳතා නැහැ. මුකුත් දන්නෙ නැහැ. මුකුත් දන්නෙ නැති අය පුටුවේ ගෙනල්ලා තිබ්බම ආයේ අහන්න දෙයක් නැහැ. මාසයට මුකුත් කරපු නැති අය මාස හයට කරන්නෙත් නැහැ. අවුරුදු පහට කරන්නෙත් නැහැ.

      රාජ්‍ය පාලනය අසමත් කියලා කියන්නේ ඇයි? පහුගිය දවස්වල බිත්තර මිල රුපියල් අටක් අඩුවුනා. අපේ ඇමතිවරු බිත්තරයෙන් රුපියල් අටක් ගැහැව්වා කිව්වා. ඒක ඒ අය බලයට ආපු ගමන් අපේ ඇමතිවරු හොරකම් කරන්නෙ නැති නිසා බිත්තර මිල අඩුවුනාලු. බිත්තර මිල රුපියල් පහකින් විතර වැඩි වෙලා. දැන් කවුද හොරකම් කරන්නේ අනුර කුමාර, විජිත හේරත්, හරිනි කියලා අපිට කියන්න පලුවන් අපි එහෙම කියන්නේ නැහැ. මිල ඉහළ පහළ යන්නේ වෙළෙදපොල තත්ත්වය නිසා. ඉල්ලුම වැඩිවුනාම සැපයුම වැඩි කරන්න ඕනේ. අපි මිනිස්සු අතර කුහකත්වය, වෛරය වපුරන්න කටයතු කරන්නෙ නැහැ.

      නාඩු හාල් මිල වැඩිවුනාම ලොකුම මෝල් හිමියන් ගෙනල්ලා රැස්වීමක් තිබ්බා. දැන් නාඩු මිල අඩු වෙලාද? නැහැ. රැස්වීම් තිබ්බා කියලා විසදුමක් ලැබිලා නැහැ. වේදිකාවට ගිහින් කිව්වා මෝල් හිමියන් සමග අවබෝධයෙන් වැඩ කරන්නත් කැමතියි, නීත්‍යානුකූලව වැඩ කරන්නත් කැමතියි කියලා. කොහොමහරි කමක් නැහැ ජනතාවට සහල් අඩුවට දෙන්න. මේවා වේදිකාවේ ගිහින් කියලා වැඩක් නැහැ. නාඩු හාල් මිල අඩු කරන්න මේ අයට බැහැ. රැස්වීම තිබ්බේ නාඩු මිල අඩු කරන්න. මාධ්‍යයට නිකුත් කරන්නේ වී ගොවියට සාධාරණ මිලක් දෙන්න කියලා. අනුර කුමාර කියලා කියන්නේ, කරන්නෙ මොනවද කියලා අවබෝධයක් නැති පොල් බූරු වහන්සේ කෙනෙක්. පිටරටින් හාල් ගේන්නෙ නැහැ බාස්මති විතරයි ගේන්නේ කියලා කියනවා. ආනයනය කරන්නෙ නැහැ කිව්වම මෙහෙ මෝල් හිමියෝ පිනුම් ගහනවා.

      පාස්පොට් තිබිලත් දැන් පාස්පෝට් පෝලිම ඉවර කරගන්න බැහැ. ඒකයි කියන්නේ රාජ්‍ය පාලනය අසමත් කියලා. රටේ මිනිස්සු ණය කරන්නෙ නැහැ කිව්වා. පත්වුන ජනාධිපතිවරුන් අතුරින් මාසයක් ඇතුළත් වැඩිම ණය අරන් තියෙන්නේ අනුර කුමාර දිසානායක හිවලා. මේ අය සල්ලි අච්චු ගැහැව්වා. ඒ ගැන විවාදයකට එන්න කියලා රනිල් කිව්වා. එන්නෙ නැහැ. ලොවෙත් නැති වෙන්න දිනන්න ඕනේ කීවා. දැන් ලොවෙත් නැති වෙන්න ණය ගන්නවා.

      2025 රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන්න මුදල් වෙන් කරන්නේ 2024 වසර්ජන පනත් කෙටුම්පතින්. රනිල් දින්නනම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප අනිවාර්යයෙන්ම වැඩි කරනවා.

      රනිල් කිව්වා අපිට හෙට ආණඩුව දෙනවනම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප හෙටම වැඩි කරනවා කියලා. මේ අය තමයි රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩි කරන්න කියලා කිව්වේ. දැන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන්නේ නැතුව බයිලා ගහනවා. නොදකින්.

      Delete
  13. Replies
    1. 👍😊🤠

      ආ කමක් නෑ අපි මාලු මාමාට !

      යකෝ මෙතන මරණයක් කියලා කිව්වාම ඒකටත් ගොන් හැත්ත කමෙන්ට් කරනවා නේ

      ආහ් කමක් නැහැ අපි මාලිමාවට කියලා 🥴

      ඉතින් මාලු මාමාගේ ඇටේ තමයි මතක් වෙන්නේ උන්ගේ ගොන් පාට් දැක්කම නම් 🤬

      Delete
  14. අඩෝ මාතා පිට රටවල උඹ ඔය කියන විදිහට ඒ ඒ රටවල විනය හා සංයමය වගේ දේවල් එහෙම හැදිලා තියෙන්නේ ඇත්තටම ඒ මිනිස්සුන්ට ඇති අමුතු විනයක් ගරුත්වයක් නිසා නෙවෙයි ... පාරේ වැරදි වැඩක් කලොත් රේඩාර් මගින් ඒ දඩය අනිවාර්යයෙන්ම පඩියෙන් කැපිලයි අතට එන්නේ . එහෙම නම් ලංකාවට ඇවිල්ලා උන් එලවන කොට වැරදි කරන්නේ ඇයි...? බලහන් ලංකාවට එන ටුවරිස්ට්ලා ස්කූටි පදිනහැටි? ලෝකල් උන් ඊට වැඩිය කොච්චර හොඳද?

    මේක පිලිගන්නවානම් ලංකාවේ වගේ පොලිසියේ යක්කු ගස් අසසේ හැංගිලා දඩ කොලේ ලියන්නේ නෑ ඕනම එකක් උන්ට ආයේ කතා කරන්න බැරි විදිහට නවින තාක්ෂණය භාවිතා කරලා සාක්ෂි සහිතව රෙකොඩ් කරන නිසා වැරදි වුනාම පඩියෙන් කැපෙන නිසයි උන් බය වැරදි කරන්න... නැතුව වෙන මොනවත් නෙවෙයි, ඕක ලංකාවේ ආණ්ඩුව කරගෙන යන එක බූරුවෙක්ටවත් තේරෙන්නේ නෑනේ, මාලිමාවේ හරක්ට නම් කොහොමවත් හිතාගන්න බැරිව ඇති, අමු ගොන් මීහරක් සෙට් එකක්නේ නේද?

    ReplyDelete
  15. දුෂිත යුගයක් අවසන් කොට එක්සත්ව,සවිමත්ව වඩා සමෘද්ධිමත් රටක් ගොඩ නගන්නට මයික්‍රෆෝනය මැතිවරණ ළකුණ යටතේ එක්වන්න අප සමඟ. එක්සත් ප්‍රජාත්‍රන්තවාදී හඬ පක්ෂය - අපි ඔබේ හඬ!

    SMS United Democratic Voice Party X to 720200737

    ReplyDelete
  16. Carry වැඩ කරන්න පුරුදු වෙන්නෙපා මාතො මාලු මාමලාගේ 3 idiots ගව සම්පතට රෙදි නැතුව කඩේ යවලා වඳපු අම්මට බන්නන්න එපා කණාවට සුලු චන්ද වලින් ජනාධිපතිකම පිනට ගත්ත කියල😂

    ReplyDelete
  17. අපේ අතිගරු හරිනි මැඩම් සහෝදරී ගැන වටිනා කවි පද මාලාවක් මම නිර්මාණය කළේ එතුමියගේ ජන්ම දිනය වෙනුවෙන්...!

    හුකන්න ගිය කල – පාලු කනත්තේ
    කරවල කට්ටක් – ඇනුණයි හුත්තේ
    ඒකට බේතක් – කියපන් මුත්තේ
    මිරිස් කොටාලා දාපන් හුත්තේ

    දැවිල්ල ගත්තොත් – මොකද කරන්නේ
    පොල්තෙල් ඩිංගක් – දාපන් හුත්තේ
    මුඩු ගඳ ආවොත් – මොකද කරන්නේ
    මිනී සෙන්ට් ටිකක් – දාපන් හුත්තේ

    සීතල ආවොත් – මොකද කරන්නේ
    පාන්කඩ අරගෙන – ඔබපන් හුත්තේ
    හිර වැඩි උනොතින් – මොකද කරන්නේ
    ඇට නැති පයියක් – ඔබපන් හුත්තේ

    ReplyDelete
    Replies
    1. වෙනදට මන් දාන කමෙන්ට් එක වෙන කව්ද දාලා...!!

      Delete
  18. හරිනි අමරසූරිය අගමැතිතුමිය ඩබල් කැබ් වල ගිහිල්ල මෝඩ ෂෝ එකක් දානවා නේද? නමුත් බුද්ධිමත්ව තීරණ ගන්නවනම් රටේ කවුරු හෝ පාලකයන් ආරක්ෂා සහිතව ගමන් බිමන් යාම අත්‍යවශ්‍යයි. මේ වගේ අනවශ්‍ය සංදර්ශන නැතිව..පුද්ගලයා,නිලධාරී යා,පාලකයා,වැනි භූමිකා වෙන් වෙන් ව හඳුනා ගැනීම වැදගත් ...

    ReplyDelete
  19. කලබල නොවී ඉන්නකෝ තව තාප්ප ටිකක් කඩලා තව පාරවල් ටිකක් ඇරපුවම රටේ ඉතුරු ප්‍රශ්න ටිකත් ඉවරයි. එතකොට රජයේ අදායම් වියදම් පරතරය තව අඩු වෙයි.

    ReplyDelete
  20. අපේ අයිය⁣ා කැම්පස් යන කාලේ මම හිටියේ එකොලහ වසර.ඒ දවස්වල අපේ ගෙදර වැඩි සැලකුම් ලැබුවේ අපේ අයියා. මොකද ඒකා ගෙදර එන්නේ ඉද හිටනේ. අපි ඉතිං තියන දෙයක් කාලා වෙන දෙයක් බලාගන හිටියා මිසක අපිට කොහෙන්දෝ පූසෝ මාළු කියලා අම්මාගෙන් අහන්න ගියේ නෑ.

    අයියා සති අන්තයේ ගෙදර ඇවිත් ආයෙත් කොලඹ යන්න පිටත් වෙන්නේ සඳුදා මහා පාන්දර.ඒක නිකන් පවුලේ ක්‍රියාදාම චිත්‍ර පටියක් වගේ. අමිමා උදේම බත් මුල් බදිනවා.අප්පච්චී ටෝච් එක අතට අරගන යමු කියලා කියනවා. අම්මා උයන සද්දෙට වලං පිගං ටිං ටෝං ගාලා සද්ද ඇහෙනවා. මමනම් ඔය මොකුත් නොකර ඔළුවේ ඉදලා පෙරවගන නිදාගන්නවා.

    පාන්දර තුනට විතර ගෙදරින් පිටත් වෙන අයිය⁣ා පාරට ගිහිං දාන්නේ අපේ අප්පච්චී .ටික ටික වැඩේට හුරු වුනාට පස්සේ අයියා එයාගේ මෙව්වා එක හිතට අරගන කිව්වා අප්පච්චී එන්ට එපාය.එයා තනියම යන්න්ය කියලා.

    හැබැයි මම වගකීමෙන් කියනවා එහෙම කිව්වේ එකම එක දවසයි.

    ඒ එක දවසේ අයියා පාන්දරින් බස් එකට යන පාරේ කුඹුර අයිනේ ලිදක් තියනවා. ඒ ලිදට කව්දෝ ගෑනු කෙනෙක් මරලා දාලා තිබ්බා. ඕක ආරංචී වෙලා අපි අපේ එකාට කිව්වාම තමයි ඊට පස්සේ අපේ ජීවිත කන පිට පෙරළුනේ.

    අපේ ඒකා ඒක නොදැන සෑහෙන වෙලාවක් බස් එක එනකල් ලිද ලඟ හිටගන ඉදලා බස් එකේ නැගලා කොලඹ ගිහිං තිබුනා. මොකද ඒකා දන්නවායෑ ලිදේ ගෑනු කෙනෙක් ඉන්නවාය කියලා.

    ඊට පස්සේ තමයි මගේ නින්දට කන කොකා හැඩුවේ.

    ටික දවසක් යද්දී ගමේ කතාවක් පැතිරුනා අර ලිදේ හිටපු ගැනු කෙනා පාන්දරට ලිද ලග ඉන්නවාය කියලා. ඉතිං අපේ මෑන් කැම්පස් යන්න බස් එකට නගින්න තනියම යන්න බය වුනා.

    ආයෙත් අප්පච්චී එයාගේ ටෝච් එකත් අරගන අයියා එක්ක යන්න හදද්දී අම්මා ඒකට අකමැති වුනා. මොකද ලිද ගාවින් අප්පච්චී ආයෙත් තනියම ගෙදර එන්න එපෑ.

    ඒ නිසා අම්මා ඒක මතිකව තීරණය කලා අම්මත් අයියාව කැම්පස් එකට යවන්න අප්පච්චී එක්ක පාරට යනවාය කියලා.

    එතකොට මම.
    ඒ කතාව තමයි ඊලගට.

    මම මෙහෙම හිටියට කුණු බයයි . ඒ බව දැනගන හිටිය අප්පච්චී කැමති වුනේ නෑ මාව තනියම ගෙදර දාලා අයියා එක්ක යන්න. විශේෂයෙන් පාන්දර.

    ඒ නිසා අම්මා කිවිවා මටත් මහ පාන්දර අයියා බස් එකට දාන්න යමුය කියලා. මමත් ඔළුවේ ඉදලා බෙඩ් ශීට් එකකින් පොරවගන ‍, නිදි ගැට කඩ කඩා අපේ එකාව බස් එකට ඇරලිමේ රාජකාරිය කරා.

    බස් එක එනකල් අපි හතර දෙනාම පාරට වෙලා බලාගන හිටියා.අයියා බස් එකට නංගලා අපි ගෙදර ඇවිත් ආයෙත් නිදා ගත්තා.

    දන්නවද ටික දවසකට පස්සේ වුන දේ.

    මුළු ගමේම කතා වුනා හොල්මන් පවුලක් ලිඳ ගාව පාන්දර ඉන්නවා කියලා.

    ඒකම තමයි දැන් හතර දෙනෙක් රට පාලනය කරනකොට වෙලා තියෙන්නේත්!

    ReplyDelete
  21. රෂිනි සුරියාරච්චිට පුකේ අරින්න තිබ්බා නං

    ReplyDelete
  22. කතාව ඇත්ත

    ReplyDelete
  23. ඇත්තටම පහුගිය කාලේ හිටපු කිසිම දේශපාලුවෙක් හොරකම් කරලා නැද්ද? බොරු බෙහෙත් ගෙනාවේ නැද්ද? හොරකම් කළ සල්ලිවලින් නැව් ගත්තේ නැද්ද? මහින්ද ලෝකේ ලොකුම ධනපතියෙක් වුණේ ජනාධිපති වැටුපෙන් විතරක්ද?

    ReplyDelete
  24. While it is rare for an entire parliament or legislature to consist entirely of new and inexperienced members, there are instances in history where a significant portion of a governing body was composed of political newcomers, and they managed to govern effectively. Here are some examples:
    ________________________________________
    1. Iceland (2016 - Pirate Party Influence)
    • Background: In the wake of the 2008 financial crisis and widespread political scandals, the Icelandic public elected a parliament with many first-time members. The Pirate Party, which had no prior governance experience, gained significant seats.
    • Outcome: Though they didn't form the government, their influence led to transparency reforms, including crowd-sourced constitutional proposals and innovative policy discussions.
    ________________________________________
    2. United States (1776 - Continental Congress and Early Governance)
    • Background: Many members of the Continental Congress and the first U.S. Congress were inexperienced in governance, as they came from a background of farming, law, and commerce. They were tasked with drafting the Declaration of Independence, Articles of Confederation, and the U.S. Constitution.
    • Outcome: Despite challenges, their leadership laid the foundations of a functional democracy.
    ________________________________________
    3. Rwanda (Post-1994 Genocide)
    • Background: Following the 1994 genocide, the government of national unity included a significant number of individuals with no formal political experience. The Rwandan Patriotic Front (RPF) led the rebuilding efforts.
    • Outcome: Over time, the new leadership stabilized the country, implemented significant reforms, and achieved remarkable economic growth and social cohesion.
    ________________________________________
    4. Estonia (1992 - Post-Soviet Independence)
    • Background: After regaining independence from the Soviet Union, Estonia's parliament, Riigikogu, was dominated by new and inexperienced members. Most leaders had never held political office before.
    • Outcome: They adopted forward-thinking policies, including digital governance and economic reforms, transforming Estonia into a highly developed, tech-savvy nation.
    ________________________________________
    5. India (2014 - Rise of the Aam Aadmi Party in Delhi)
    • Background: The Aam Aadmi Party (AAP), a new political entity, won a landslide victory in Delhi, India, in 2014. Most of its members were new to politics, coming from activist and professional backgrounds.
    • Outcome: AAP focused on governance transparency, public services, and education reforms, earning re-election with overwhelming support.
    ________________________________________
    Key Factors for Success:
    1. Strong Leadership: A visionary and adaptable leader can guide inexperienced teams.
    2. Clear Mandate: Public trust and support empower new legislators to make bold decisions.
    3. Collaboration with Experts: Reliance on advisors and technocrats helps overcome gaps in experience.
    4. Focus on Core Issues: Addressing immediate needs (e.g., rebuilding infrastructure or economic reform) creates momentum.
    These examples demonstrate that while inexperience presents challenges, it can be offset by determination, innovation, and responsiveness to public needs.

    ReplyDelete
  25. ඒක නිසා මාතේ හුත්තේ කතා නොකියා කට පියාගෙන වැඩ කරන හැටි බලාගෙන ඉඳපන් රනිල්තේ බත් බැලයෙක් වෙන්නේ නැතිව.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න