-0-
අනේ දෙවියනේ මට උන වියෝ යා
තිබුන එකත් අද මට නැති උනෝ යා
ගුලි දුන් එකා අටකින් ගොඩ ගියෝ යා
ලණු කාලා කඹ රෙන්නට උනේ යා
ගම් මට්ටමෙයි බිම් මට්ටමෙයි සැරි සැරු වා
පන්සල් පල්ලි ගොස් ගොන් රැල රැවටූ වා
කෘත් යාධියත් එක්කල වානා එව් වා
වැඩි වේගය කැඳවනවා නොවැ මරු වා
.oO0Oo.
අළුත්ම වැඩේ, මෙතනින් බලන්න
දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ ඕවට නේද මාතලන්. අර කඩාගෙන් ගිහින් එහා පැත්තේ ඩිපොසිට් කලාට????
ReplyDeleteපවු.
ReplyDeleteමුං වපුරපුහාම අස්වැන්න එන්නෙත් මුං වලින්.... මුං වපුරලා තලම ලැබෙන එකම එකා රනිල්...
ReplyDeleteඑකක් කඩතොලු වසාගන්නට ගොසින් මට වූ කාරියා - දෙකක් කඩතොලු සදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා
ReplyDeleteඔකනේ කියන්නෙ...
ReplyDeleteකොහොම හරි රනිල් ඡන්දයක් දිනුවනේ! :D
ReplyDeleteපින්තුරෙ ඉන්නෙ කරු ජයසුරිය කියන පොරද?
ReplyDeleteරනිල් ලොක්කා ජනාධිපති වෙච්ච දවසට (2016? 2022? ,,, ) ආයුධ හෙට්ටියව එලවල මාතලන්ට මාධ්‍ය අධ්ය්ක්ෂ පෝස්ට් එකක් දෙනව ශුවර්
ReplyDeleteඅනේ මන්දා මේ දේශපාලනේ..
ReplyDeleteමොනවා කියන්නද කියල හිතාගන්න බෑ..
එක නෙවෙයි අයියේ..අනිත් බ්ලොග් එකට ඇඩ් එකකුත් දාල තියෙද්දිත් අයි ඒ පැත්තට කට්ටිය ගිහින් නැත්තේ???
එක දිරවන්නේ නැතුවද??
O.o
කොහොමටත් කරූ ව පාවිච්චි කලෙ කරුවකට විතරනෙ .ඔතනින් ගියා මැදෑ
ReplyDeleteකරුට මරු ආවෙ පක්ෂෙ මාරු කරපු දවසෙමයි .......
ReplyDeleteපොරට ඒක තේරුම් ගන්න බැරි වෙච්ච එක තමා මේ කෙලියට හේතු උනේ ........
17ක් පන්නපු සාපය.. :)
ReplyDeleteමොනව උනත් විපක්ෂය ශක්තිමත් වෙන්න ඕනේ..
ජය ශ්‍රී මාතලන්..
අනේ දෙවියනේ මට වුනු වියෝයා
ReplyDeleteපිලේ පැදුර හොරු අරගෙන ගියෝයා
ඔන්න කරුවට වෙච්ච වැඩේ. මේ මනුස්සයව ජේ. ආර්. ලොක්ක කාලේ ඉඳලා පක්ෂේ හිටියා. ඒත් කවුරුවත් මෑන්ව උඩටම ගෙනාවේ නැහැ. ඒ මිනිස්සුන්ට තිබ්බා ඉවක්. රනිල්ගේ වරද හැම හාල් පාරුවවම ලඟට ගන්න එක. නැත්නම් රනිල්ව නැතිම කල මේ රට විනාශ කරන්න වැඩිම වැඩක් කල මගේ අවමංගල අසල් වැසියාව තමන්ගේ පක්ෂෙට ගනීද?
රනිල්ට මිනිස්සු තෝර ගන්න බැහැ. මිනිස්සුන්ට හොද නොහොද හොයා ගන්න බැහැ. ඔය චක්‍රය තිබෙනකම් මේ රට ගොඩ ගන්නවා බොරු.
අපේ පැත්තෙ වේගෙන මෙරු ඉගිලෙනව මේ දවස්වලට... වැසා කාලෙ නිසා වෙන්ටැ...
ReplyDeleteවේයටට තටු එන්නෙ මෙරුව වෙන්න....
කාලෙකින් රනිල් ලොක්ක චන්දයක් දිනුවා නෙව... ඒ මදැයි
ReplyDeleteනියම කියුම් ටික ආයුබෝවං.
ReplyDeleteකරුවේ රබර් පටි වෙලලා දුරකට විදගත්තා නොවැ.
කැටපෝලය: http://minikavi.blogspot.com/2011/09/blog-post_12.html
You do not have permission to view this blog.
ReplyDeleteIt may contain content that is suitable only for adults.
why is this???
@ කැන්ඩියන්
ReplyDeleteකරූ නියෝජනය කරන්නේ මහත්මා දේශපාලනයක් නොව ග්‍රාමීය මෝඩ සහ නාගරික පාදඩ කියන පන්තීන් කියන මතයේ මම හැමදාම හිටියා ඒක ඔප්පු උනා.
@ ඉඳුනිල්
ReplyDeleteපවු අහින්සකයා ලනු කන්න සූරයා
@ අභීත
ReplyDeleteඇත්තක් නැත්තෙමත් නෑ...
@ ජය ශ්‍රී
ReplyDeleteබොරුවට නෙමෙයි නේ ඕවා කියලා තියෙන්නේ..
@ නරකයා
ReplyDeleteකිව්වට අහන්නේ නෑනේ..
@ පූසා
ReplyDeleteවැදගත්ම එක ඒකනේ..
@ ඔබා
ReplyDeleteහ්ම්.. එයා තමයි..
@ බුවා
ReplyDeleteඅනිවා. එදාට ඉතින් උඹලා ගැනත් බලාගන්නම්
@ ගිනි කුරුල්ලා
ReplyDeleteඑනවා එනවා... ෆලෝ එකේ නැති උනාට හිට්ස් හෝ ගාලා
@ ලොකු ජෝන්
ReplyDeleteආ දා ඉඳලා නානවා..
@ පන්සල් හංදිය
ReplyDeleteසහතික ඇත්ත
@ සෑම්
ReplyDeleteටැන්කූ...
@ රනිල්
ReplyDeleteඕල්ඩ් ෆොක්ස් ගේ බෑනා පොඩ්ඩ නේ.. පොර බලයට ආවොත් නම් මේ රට හැදෙයි.
@ පොඩි මෑන්
ReplyDeleteහරි කරදරේ නේ...
@ පිස්සා පලාමල්ල
ReplyDeleteදැන් ඉතින් ඒ කතාව කියන්න බෑ නොවැ
@ ගල්මල්
ReplyDeleteපට්ට කවිය.. මරු
@ ගෝදෝනියා
ReplyDeleteරතු පාට බොත්තම ඔබන්න
ආවොත් කරු
ReplyDeleteපායයිද හිරු ?????
@ ඕනයා
ReplyDeleteඅනේ කරූ
නොදිටීය හිරූ
කාලා ලණූ
දුටුවේලූ තරු