.

.

Apr 15, 2025

 

⭕ ජනගහනය නිවැරදි කිරීම සහ සිරිනිවාස් රාමානුජන්

⭕ අසූචි භක්‍ෂණය කරන ජේප්පෝ හොරා කන්නෙ නෑ කිව්වට

⭕ අපිට විදුලි බලය ලැබෙන ක්‍රම

⭕ 2019 ඉඳලා කිව්වට ගනන් අරගෙන නෑ

⭕ විදුලි බල මණ්ඩලේ වොට් 33,000 හයි ටෙන්ෂන් නිවේදනය... විදර්ශන කන්නංගරගේ ලිපිි වගේ....





ජයන්ත විජේසිංහ

සුර්ය බලශක්තිය මරණ සියඹලාපිටිය.

1) පෙබරවාරි 9 වන දින වඳුරෙක් නිසා බිඳ වැටුන විදුලි බලය සුර්ය බල පද්ධති නිසා වුනා යයි මතයක් ගොඩ නගා බොළඳ ඇමතිවරුන් මෝඩයා කිරීම.

2) විදුලි බල මණ්ඩලයේ පද්ධති ආරක්ෂණ ක්‍රම බිඳ වැටීම (වික්ටෝරියා) සඟවා සුර්ය බලයට සීමා පැනවීමට එය හේතුවක් කරගැනීම.

3) ඒ මත Inverter වලට සීමා පැනවීම සහ අලුත් පද්ධති සම්බන්ධ කිරීමට සීමා පැනවීම.

4) 2024 දී මෙගාවොට් 600ක් පද්ධතියට එකතු වූ හෙයින් සහ ඊට ඇති බියෙන් නෙට් ප්ලස් ප්ලස් නැවත්වීම.

5) ඩීසල් විදුලිය LTL සමාගමෙන් රුපියල් 73 ලබාගත්දී පළමුව සුර්ය බල විදුලිය රුපියල් 37 සිට 27 දක්වා ගෙන ඒමත්, ආපසුව දැන් නැවතත්, රුපියල් 14.46 දක්වා අඩුකිරීමට යෝජනා කිරීම.

6) පසුගිය වසරේදී පමණක්, රොහාන් සෙනෙවිරත්න සාමාන්‍යාධිකාරීව සිටියදී මිලියන ගණන් වැයකොට ටෙන්ඩර් කොට  විදුලි බල මණ්ඩලය ට්‍රාන්ස්ෆොර්මර් 7000 ක් සුර්ය බලය සම්බන්ධ කිරීම අවහිර කිරීම.

කෙසේ වෙතත් එක කිලෝ වොට් එකක් හෝ පද්ධතියට සම්බන්ධ කිරීම නොකළ ට්‍රාන්ස්ෆොර්මල් දහස් ගණනක් තවමත් පවතීම්, සහ එයම පධතියට සුර්ය විදුලිය එක කිරීමට හැකියාව ඇති බව ඔප්පු වීම.

7)මෙගා වොට් 120 ක නව ඉන්දියානු පද්ධතියක් ජාලයට ඉන්දියානු අගමැතිවරයා විසින් එක කරේ නම්, කිලෝවොට් 1 සිට 20 දක්වා වැනි කුඩා පද්ධති සම්බන්ධ කිරීමට නොහැක්කේ මන්ද යන්න.

8) RMA energy ආයතනයේ විදුලි උපදේශන සමාගමේ අධ්‍යක්ෂවරයා වන සියඹලාපිටිය නොරොච්චෝලේ සහ යෝජිත සාම්පුර් යන ගල් අඟුරු බලාගාර වල පමණක් නොවේ, ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශකයෙකු ලෙසත් කටයුතු කිරීම එමගින් නයදෙන්නා සහ නය ලබාගන්නා ආයතනයේත් උපදේශකයා ලෙස කටයුතු කරතිබීම.

9) සුර්ය විදුලි සමාගම් 1080 ක් මෙකී මිල අඩුකිරීම් සහ සීමා කිරීම් මත දැඩි අර්බුධයකට පත්වීම සහ එමගින් රැකියා ලක්ෂකට අධික ප්‍රමාණයක් අනතුරට පත්ව තිබීම.

10) කිලෝවොට් එකේ සිට කිලෝ වොට් 50 දක්වා වහල මත විදුලි බල පද්ධති සම්බන්ධතා ඉල්ලීම් දහස් ගණනක් විදුලි බල මණ්ඩලය මේ වන විට ප්‍රතික්ෂේප කර තිබීම. එමගින් අවම වශයෙන් මෙගාවොට් 100ක පමණ පුනර්ජනනීය බලයක් පද්ධතිය මේ වන විටත් අහිමිව තිබීම.

11) අද වන විට පිරටින් ඩොලර් යවා ගෙන්වන LNG බලාගාරයෙන් ඩීසල් විදුලිය ඒකකයට රුපියල් 73කට ආසන්න මුදලකට (රුපියල් 43 ක් ද්‍රව වායු විදුලියට)  ලබාගැනීම. (පුනර්ජනීය වැඩ සුදුසුම සුරුය විදුලිය රුපියල් 14-20 ක් දක්වා අඩුකරන අතරතුර)
🔸 සහස්ගනව් එක්ක ගිවිසුමකට යනවා

12) වහල මත විදුලිය වෙනුවට කැලෑ එළිකර සිදුකරන විශාල සමාගම් වල මහාපරිමාණ භුමිය මත වන විදුලි බලාගාර වලට (කොමිස් කුට්ටි මත) පමණක් අවශ්‍ය .පහසුකම් සැලසීම.

(කෙසේ නමුත් ඒවා වසර ගණන් ගතවන ව්‍යාපෘති සහ සමහර ව්‍යාපෘති අවසානයේ කැලෑ එලිකිරීමෙන් එහාට නොයාම සහ මෙකී සමාගම් බොහෝ දුරට විදේශ සමාගම් වීම සහ  විදුලිය ඩොලර්  වලින් මිලදී ගැනීම.

13 අප්‍රේල් 10 වෙනිදා සිට 20 වනදා දක්වා කිලෝ වොට් 100ට වැඩි බලාගාර සියල්ල වසා දැමීමට විදුලි බල මණ්ඩලය තීරණය කිරීම.

14) මෙමගින් ආසනන් වශයෙන් රුපියල් මිලියන 600 ක පාඩුවක් prosumers ලාට සිදුවීම.

15) සොබාදනවී සහ දැනට යෝජිත සුර්ය විදුලි ව්‍යාපෘති සියල්ල අනුමත කර ක්රියාත්ම කරේ නම්, දැඩි වර්ෂා සමයන්හීදී නොරොච්චෝලේ සම්පුර්ණයෙන් වසා දමා ලංකාවේ විදුලි පද්ධතිය පවත්වාගැනීමේ සම්පුර්ණ හැකියාව තිබීම.
ජයන්ත විජේසිංහ

3 comments:

  1. කතා කරා විතරයි නේ, හම්බුණේම නෑනේ අනේ
    හිත රිදුණොත් කියා ඔබේ, නොකීවේ ආදරේටනේ
    ගැලරි එකේ ෆොටෝස් අනේ, ඔටෝ සේව් වෙලා වගේ
    වෙන ගෑණු එපා අනේ, ඔයාව මට ඉන්නවානේ

    දිවුරන්නම් මැණික මගේ, ඔයා මගේ පණයි අනේ
    ඒ ගෑණි නිතර මගේ, පස්සෙන් එයි හරිම වදේ
    ෆෝන් බිසී උනේ මගේ, ඔෆිස් එකේ කරච්චලේ
    අහන්නෙපා කාගේ කතා ගොතන්නේ උන් බොරුම කතා

    මේ සිංදුට තව Lyrics ඕනිනම් මාව contact කරගන්න 😌😌😌

    ReplyDelete
  2. ඇයි මොංගල් පච රිලවා කෝ කරපු දෙයක් නෑනෙ අනුන් කරපු දෙයක් හරි ශෝ එක දාගෙන විවෘත කරා , සරලව අනුන්ගෙ වැඩවලින් Credit ගන්න උන්



    ReplyDelete
  3. ශ්‍රී නිශ්ශංක කියන නම බොහෝ දෙනා අහල නැතිව ඇති
    හැබැයි පැරණි වමේ මිනිස්සු දන්නවා කව්ද ශ්‍රී නිශ්ශංක කියන්නෙ කියල. SWRD බණ්ඩාරනායක මහත්මය එජාපයෙන් අයින්වෙලා අලුත් පක්ෂෙකින් ජන්දෙ ඉල්ලන්න ඕනෙ කියල මුලින්ම අදහස ගෙනත් ඒකට පහසුකම් සපයල ඒක ක්‍රියාත්මක කරපු කෙනා තමයි නිශ්ශංක . පළමු සාකච්ඡාවට ලංකා දේශපාලනයෙ කියන්නේ "යමුනා සාකච්ඡාව" කියලා. යමුනා කියන්නෙ නිශ්ශංක මහතාගේ නිවසේ නම .ඒ වගේම ඔහුගෙ දියණියගෙ නම මනිල් "යමුනා" දේවී කරුණාරත්න

    “මගේ පියා පක්ෂයේ සංකේතය, වර්ණය සහ නම සඳහා වගකියන ලදී. නිල් වර්ණය තෝරාගනු ලැබුවේ ලංකාවේ රකින්නා වන විෂ්ණු දෙවිඳුගේ වර්ණය බැවිනි. ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ යන නම, නිදහස සඳහා ඇති අභිලාශය නිසා ‘නිදහස’ යන වචනය ඇතුළත් කිරීමට ඔහු තීරණය කළා. SWRD ‘ලංකා නිදහස් පක්ෂය’ යනුවෙන් ඇතුළත් කළ අතර, ‘ශ්‍රී’ යන වචනය ශ්‍රී නිස්සංකට ගෞරවයක් වශයෙන් එක් කළා. එම කාලයේදී අපට ශ්‍රී ලංකාව නොව සීලන් ලෙස හැඳින්වුනා . අත් සංකේතය බුදුන්ගේ ආශිර්වාදය - සෑම දෙනාටම ආශිර්වාදය - නියෝජනය කළේය” යැයි මනීල් යමුනා දේවී මහත්මිය පසුකලෙක සදහන්කලා.

    නිශ්ශංක මහත්තයගෙ 71 වැනි ගුණ සමරුව පසුගිය 26දා ට යෙදී තිබුනා.

    හදිසියේ නිශ්ශංක මහත්තයව මතක්වුනේ ඇයි ද දන්නවද ? නිශ්ශංක මහත්තයගෙ ලොකු දේපොලක් තිබුනා. වැල්ලවත්තෙ යමුනා ආශ්‍රමය කියල බෞද්ධ මධ්‍යස්ථානය තියෙන්නෙ යමුනා කියල මහ ගෙදර. ඒ වගේම තව දේපොල විශාල ප්‍රමාණයක් තිබුනා. ඔහුගෙ මුණුපුරා දැන් ඉන්නෙ නුවර.ඔහු ඒවගැන ලොකුවට උනන්දුවක් නැහැ.

    එහෙම අතඇරිල තිබුන දේපොලක් පස්දෙනෙක් එකතුවෙලා බෙදාගත්තා පහුගිය කාලෙ. නීතිඥවරුන් 2නයි, ගනුදෙනුව ගෙනාපු කෙනයි කොටස් 3ක් බෙදාගත්තා.එක් කොටසක් පැරණි පක්ෂයකටත් [ශ්‍රීලනිප නෙමේ]ඉතිරි කොටස ආගමික කටයුතු කරන්නත් වෙන්කරල බෙදාගත්තෙ.
    පක්ෂයකට දෙනවා කිව්ව කොටසත් එක් නීතිඥයෙක් බාරගත්තා මොකද ඔහු ඒ පක්ෂයේ ප්‍රබලයෙක් හින්දා.

    හැබැයි මේ වෙනකම් ඒ කොටස පක්ෂයට දීලා නැහැ.
    ටීවී ඩිබෙට් වලට ඇවිත් "යන්නෙ කොහෙද මල්ල පොල් " පන්නයේ උත්තර දෙන හාදයෙක් තමා නීතිඥය.
    කෙනා කව්ද කියල අනුමාන කරන්න පුලුවන් නම් මිනිහගෙන් අහල බලන්න ශ්‍රී නිශ්ශංක කියව්නෙ කව්ද කියල ? බූමිතෙල් ගෑවුන ගැරඩියා වගේ මාරු වෙන්නෙ.

    නඩු වාර්තාව ලැබුනහම නම් ගම් දාන්නම්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න