.

.

Apr 8, 2025

බොරුව පැල කරන ජෙප්පෝ

 



බොරුව පැල කරන ජෙප්පෝ

➖➖➖➖➖➖➖➖⭕➖➖


ඊයේ නලින්ද නලින් හෑවගේ මිලියන විස්ස බොරුව කියන්නේ ජනාධිපතිත් වේදිකාවේ ඉඳිද්දීය.. මේ කියන්නේ බොරුවක් කියන එක නලින් හෑවගේත් දන්නවාය... අනුරත් දන්නවාය..... ස්ටේජ් එකේ ඉන්නා අනිත් උනුත් දන්නවාය....


හැබැයි.... ඒ වේදිකාව පල්ලෙහා හිටපු එවුන් දන්නේ නැතිය.... ඔය යක්කු ෆොරින් රිසවුස් හෙවත් විදෙස් සංචිත කියන්නේ මොනවද කියලා දන්නේේ නැතිය...  බැඳුම්කරේ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිය... සවරින් බොන්ඩ්ස් කියන්නේ මොනවද කියලා දන්නේ නැතිය.... කොටින්ම ආර්ථිකය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතිය....


ඔයා ඇවිල්ලා..... ගම්වල ඉන්නේ මේ ලෝකයේ දෙයක් නොදන්න පට්ට ග්‍රාමීය ගෝත්‍රික ගම්මැඩියෝය... රස්සාවක් නැති වැඩක් නැති නොමිලේ බස්වල එක්කගෙන ඇවිල්ලා බස්සන අමු අම්බරුවෝය... ජෙප්පොන්ට චන්දෙ දුන්නෙත් එහෙම එවුන් තමයිය... ඩිග්‍රියක් තිබුණාට ආණ්ඩුවේ රස්සාවක් තිබුණාට මුන්ට ඡන්දයක් දීපු හැම එකාම ඒ ජාතියේ එවුන්ය..... 


ඒකනේ..... අනුර කුමාර දිසානායක දැන් කොහොමද හොඳද කියල ඇහුවාම..... පල්ලෙහා ඉඳන් එක ඩොන්කියෙක් කියන්නේ හොරු ඇතුලට දාන්නයි ඕන කියලා... ඇතුලට දානකොට කෙඳිරි ගන්න එපා කිව්වට බලය ලැබිලත් කෙඳිරි ගන්නේත් මුන්‍...ය......


ඇත්තටම මුන්ට කන්න බොන්න නැතිය.... මුන්ට තියෙන්නේ සමාජ වෛරයක්ය.....  ඔය වෛරය එච්චර හොඳ එකක් නෙමෙයිය.... අර කෑගල්ලේ මැරිච්ච එකා හිතේ අමාරුවෙන් ඉඳලා තියෙන්නේ අනුර කුමාර දිසානායක කියපු ඒවා කරන්නේ නෑ කියලාය උගෙ පපුව පැල්ල තියෙන්නෙම රාජපක්ෂල එක්ක හිටපු වෛරයෙන්ය.....


අපි රාජපක්ෂල හොඳ මිනිස්සු කියා කියන්නේ නැතිය.... ඒවා නීතියෙන් විසඳගන්න ඕන ප්‍රශ්නය.... හැබැයි ඒ කියලා.... ඒ මිනිස්සුත් එක්ක වෛර බඳින්න නරකයිය.... මොකෝ මෙයාලා රාජපක්ෂලාට චෝදනා කරාට.... මෙයාල ඇවිල්ලා මාස ගානක් යන්න ඉස්සෙල්ලා කන්ටේනර් තුන් සිය විසි තුනක් පැන්නුවාය.... ඒ ගැන නෝ කතා නෝ සිනාය....


බොරුවෙන් බලයට ආපු මුන්ට බලය පවත්වාගෙන යන්න වෙන්නෙත් බොරුවෙන්මය.... මොකෝ මුලු ලෝකයේම ආර්ථිකයට කෙලවෙලා තියෙන වේලාවක්ය.... ඒ නිසා බොරුවෙන්ම රට පාලනය කරනවා හැර .... පාලනය කරන්න වෙන ක්‍රමයක් ඇත්තේ නැතිය..  


සමාජවාදය වෙනුවට මුසාවාදයද..... 

ගොබෙල්ස් න්‍යායය සුපිරියටම කරගෙන යන්නේ ඒ නිසාය.....


ඉතිං මුං මේ පළාත් පාලන ඡන්දය දිනාගන්නත් රට වටේම බොරු කිය කියා යනවාය.... මහා ඒකාගෙ ඉඳලා පොඩි එකා වෙනකන් කියන්නේ අමු කෙබරය.... ඒවට අහුවෙන එවුන් මේ සැරේත් අහුවෙයිය.....


කොහොමත් මුං අවුරුදු පහක් රට පාලනය කරනවාය..... ඒ නිසා මේ ඡන්දේ උන්ටම දීලා දාන එක හොඳය.... ඒ දීලා මුන්ගේ ආතල් බලාගෙන ඉන්න එකත් එක්තරා සතුටක් කියලා හිතෙනවාය....


වැඩි විස්තර වීඩියෝ එකේ තියෙනවාය.


ඔහෙලා කැමතිනම් ඒකත් පොඩ්ඩක් බලාගන්නය....


වීඩියෝවේ ලින්ක් එක මේකය


ඒ වගත් මෙසේය......


.

7 comments:

  1. මාතා

    ජෙබයි හරක්ට මේක කියපිය;

    අඩෝ ජෙබයි හරකුනේ

    🔸මිනිහෙක්ගෙ මරණයකට හිනා වෙන්න පුරුදු කලේ උඹලා..

    🔸මිනිහෙක් ලෙඩ වෙලා කිව්වාම නිවන්සුව ලැබේවා කියන්න පුරුදු කලේ උඹලා.

    🔸මිනිහෙක් වයසට යන එක විහිලුවකට ගත්තෙ උඹලා.

    🔸මිනිහෙක් පන්සලට ගිහින් මලක් පූජා කරන එක විහිලුවට ගත්තෙ උඹලා..

    🔸හාමුදුරුවන්ට දානෙ වේලක් දෙන එක විවේචනය කලේ උඹලා..

    🔸රටේ ජනාධිපතිවරු අගමැතිවරු හාස්‍යයට ලක්කළේ උඹලා..

    🔸රාජ්‍ය නායකයින් එනකොට උද්ඝෝෂණ කරන්න පුරුදු කලේ උඹලා ..

    🔸අපේ රටේ මිනිස්සුන්ව අමානුෂික කලේ උඹලා..

    🔸දැන උඹලා අවුරුදු ගාණක් තිස්සේ වපුරපු ඒ හැම දේම උඹලාටම දැන් පාරාවළල්ලක් වෙලා ඇවිත් ..

    🔸මේවා කාට කාටත් හොඳ පාඩම්,

    -මාලිමාවේ උන්ටත් නිවන් සුව ලැබේවා ..🙏🙏

    ReplyDelete
  2. මාතලං එතන පළවෙනි පින්තූරෙ ඉන්නෙ ටී.බී. සරත්. දෙවෙනි එකේ ඉන්නෙ නලින් හේවගේ. ඒ දෙන්නාම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නියෝජ්ය ඇමතිවරු දෙන්නෙක්.

    ටී.බී සරත්ට අනුව ඔවුන් ආණ්ඩුව භාර ගනිද්දී බිලියන් 3.2ක තිබුණ විදේශ සංචිත ප්‍රමාණය මාස හයෙන් ඩොලර් බිලියන් 6.8ක් දක්වා වැඩි කලා.

    නලින් හේවගේට අනුව ඔවුන් ආණ්ඩුව භාර ගනිද්දී ඩොලර් මිලියන් 20ක තිබුණ විදේශ සංචිත ප්‍රමාණය බිලියන් 6 දක්වා වැඩි කලා.

    මේ ඔය ගැන කතා කරපු දෙන්නා විතරයි.මං හිතන්නෙ මේ ආණ්ඩුවෙ ඇමති මණ්ඩලේ හතලිස් ගානෙං වෙන වෙනම අහුවොත් ආණ්ඩුව භාර ගද්දි විදේශ වත්කම් කොච්චර තිබුණාද කියලා, උත්තර හතළිහක් විතර හම්බු වෙනවා.

    ඔක්කොම ඉන්න වට්සැප් ගෲප් එකකට ඕකට අදාළ හරි ඉලක්කම දාලා මීට පස්සෙවත් මෙහෙම නාගන්න එපා යකුනේ කියලා කියන්න බැරි කට්ටියක් අපේ රට ඩිජිටලයිස් කරලා මේම මේම දියුණු කරන හැටි කල්පණා වෙනකොට නං සෑහෙන්න සන්තෝසයක් දැනෙනවා. 🤣🤣🤣

    ReplyDelete
  3. අවුරුදු පහකට කලින් උන්නු ස්ථාවරය මතක නෑ කියමු.. ‼️ ඒත් මේ කෙබර කුමාර ලප වානර සහෝදරයට මස හයකට කලින් උන්න ස්ථවරය මතකත් නෑ..

    දැන් අලුත් කතා කියනවා. ‼️

    සුබ අනාගතයක් පචෝරිස් තුමා.

    ReplyDelete
  4. කැරි ලපයගේ අම්මට හුකන්න ඕනී

    ReplyDelete
  5. ජෙපි නායකයන්ට අනුව හැට අට ලක්ෂය යනු උන් කියනා ඕනෑම කෙබරයක් ඉස් මුදුනින් පිළිගෙන අත්පුඩි ගසා නැවත් චන්දෙය දෙන බූරුවන් පිරිසකි. මුන් කිසිම හිරිකිතයක් නැතුව මෙහෙම කෙබර් ඇද බාන්නෙ එක හින්දා තමා.. ලංකාවෙ විදෙස් සංචිත කවදාවත් ඩොලර් මිලියන විස්සකට අඩු වෙලා නෑ. අඩුම තිබිලා තියෙන්නෙ ඩොලර් ම්ලියන 50, 2022 කේ මැයි වල.. අරූ කිසිම ලැජ්ජාවක් නැතුව මේ කෙබරය ඇද බෑවා සහ ඒකට අත්පුඩි ගහපු උනුත් හිටියා..මුන් මාස දෙකෙන් ලංකාව බංකොලොත් බාවයෙන් ගොඩ ගත්තෙත් මෙහෙම තමා.. අරූ කිසිම ලැජ්ජාවක් නැතුව කිව්වෙ උන් බලයට එනකොට තෙල් පෝලිම්, ගෑස් පොලිම් තිබුනා කියලා...හැබැයි 2022 බාර ගන්න කියනකොට දුවලා ගිහින් ඇඳ යට හැංඟුනා.. පිම්පි හැත්ත...

    ReplyDelete
  6. හේනයා උඹලා චන්ද ගන්න කොට කිව්වෙ ඕවා නෙමෙයි. මාලිමාවෙ ආණ්ඩුව ආපු ගමන්ම ජීවන වියදමට බලපාන අසාධාරණ බදු පැය 48 න්ඉවත් කරලා ජනතාවට සහන දෙනවා කිව්වා. 2/3 බලයක් තියෙන උඹලට ඒ බදු ඉවත් කරන ඒව අමතකයි. හැබැයි ඉන්දියාව එක්ක හොර ගිවිසුම් ගහන්න නම් අමතක නෑ. උඹ අනුරාධපුරයේ චන්ද ගත්තෙ මොනවා කියලද කියලා මතක් කරලා බලන්න.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න