හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
මාතා මේ NPP dobies, තව සෝලා ගෲප් වල ඉන්න CEB එක සුද්ද කරන ඉන්ජිනේරු මානසිකත්වයෙ ඉන්න පොරවල් ටිකෙනුයි පහල තියන පොඩි ප්‍රශ්න ටික ඇහුව. තාම නං උත්තර නෑ 😁* අලුත් අවුරුදු සීසන් එකේ ඩිමාන්ඩ් එක අඩු වෙන බල ඇනලයිස් කරල රිපෝට් එකක් අරන් rooftop solar විසන්දි කරන්න කියන්න අප්‍රේල් 12 වෙනිද දවල් වෙනකල් හිටියෙ ඇයි ? කලින් ප්‍රෙඩික්ට් කරන්න බැරි කමද, කලේ නැද්ද ?ලංකාවෙ rooftop solar ප්‍රමෝට් වෙන්න පටන් ගෙන දැන් අවුරුදු 10ක් විතර ඇති. කවුරුත් බලෙන් rooftop solar ගහන්නෙ නෑ. CEB එකේ අවසර ඇතුව සිස්ටම් එක හයි කලාම CEB එකෙන්මයි Grid එකට කනෙක්ට් කරන්නෙ. ඉතින් ඇයි දැන් අච්චරයි බලාපොරොත්තු උනේ, මෙච්චරක් ආව කියන්නෙ ? ක්ලියරන්ස් ඉශූ කරගෙන යද්දි මොනිටර් කරන්නෙ නැද්ද ? මෙච්චර කල් ඉන්න ඕනෙද තත්වෙ තේරුම් ගන්න ? ලිමිට් පනිද්දි තේරෙන්නැද්ද කෙලවීගෙන එන්නෙ කියල ?බලශක්ති අමාත්‍යාංශය, CEB, සුනිත්‍ය බලශක්ති අධිකාරිය.... මේ තැන් වල ඉන්න හසල දැනුමක් ඇති ඉංජිනේරුවන් අවුරුදු දහයක් මොකද කලේ ? Grid Upgrades වලට ප්‍රපෝසල් දුන්නෙම නැද්ද ? රටේ ග්‍රිඩ් එකට අවුරුදු දහයකින් වෙන්නෙ මොකද්ද කියල කලින් ඇනලයිස් කරගන්න බැරි උනාද ? දහයකින් ඕන්නෑ අන්තිම දෙක,තුනේවත් මොකද වෙන්නෙ කියල ?Rooftop Solar බූස්ට් කලේ මිනිස්සු නෙමෙයිනෙ. යුනිට් එකට 37ගානෙ ඔෆර් කරද්දි ඔය සෙට් එකට තේරුනේ නැද්ද මොකද්ද වෙන්න යන්නෙ කියල ?සරලවම කිව්වොත් ක්ලියරන්ස් රික්වෙස්ට් ට්‍රැෆික් එකෙන්වත් තේරුනේ නැද්ද ?ප්‍රපෝසල් දීලත් රිජෙක්ට් කලා කියමුකො. වෘත්තීය ක්‍රියාමාර්ග වලට ප්‍රෙස් තියනව වගේ රටේ ග්‍රිඩ් එක අනතුරේ කියල කියන්න තරම් උවමනාවක් තිබ්බෙ නැද්ද ? ඩේට නැද්ද ? නැත්නම් forcasting කරන්නෙම නැද්ද ?CEB එක ඇතුලු බලශක්තිය සම්බන්ද ආයතන වල ඉන්නෙ මේ රටේ ඉස්කෝල, විශ්ව විද්‍යාල වල ඉගෙනගෙන, රටේ සල්ලි වලින්ම ට්‍රේනින් වෙලා, රට රටවල ගිහින්, දීමනා පහසුකම් වරප්‍රසාද සියල්ල ගන්න උගත් ඉංජිනේරුවන්. කවුරුත් පිනට වැඩ කරන්නෙ නෑනෙ. එතකොට මේ අයට වගකීමක් නැද්ද තමන් හම්බ කරන් කන ග්‍රිඩ් එකේ අනාගතය සුරක්ෂිත කරගන්න ?ඇයි CEB ඉංජිනේරුවන්, සෝලා සහ වෙනත් පුද්ගලික බලාගාර ව්‍යාපෘති වලට සෙට් වෙන්නෙ ? එහෙම කරන්න නීතියෙන් අවසර තියනවද ?අන්තිම ප්‍රශ්නෙ. පානදුරෙන් වඳුරෙක් පැන්නම ලංකාවෙම කරන්ට් එක යන ලෙවල් එකට එනකල් CEB එක මොකද කලේ ? 😁
අලුත් අවුරුද්ද සුබ වේවා
මූ ඇවිල්ලා දේවාල වල ඉන්න කපුවන්ටත් අන්ත හොරෙක්..
මහත්තයා මුස්ලිම් කාරයෙක් නේද
මාතා, මීට කලිනුත් අවුරුදු කාලෙට නොනගතේ වේනකල් CTB එකෙන් අමතර බස් දැම්මා. කොරෝනා වෙනකල් අවුරුදු 11ක් තිස්සෙම ඒවයෙ තමයි අවුරුදු කාලෙට මම කොළඹ ඉඳන් ගෙදර ආවෙ. ෆේස්බුක් එකේ ඉන්න ඩෝබිලා රටේ හැමදාම උනු දේවල් ගැනත් අප්ඩේට් වෙන්නෙ දැන්.මේ 2023 නිව්ස් එකක්.https://divaina.lk/අවුරුද්දට-ගමේ-යන්න-අමතර-බ/
ඇත්තටම කාලයක් තිස්සෙ කොළඹ ඉන්න ඕන එකෙක් දන්න දෙයක් තමයි අවුරුදු කිට්ටු වෙනකොට ප්‍රයිවට් බස් අඩු වෙනවා. ඒ වෙනුවට CTB එකෙන් අමතර බස් දානවා. ඕක දන්න උන් ඒ දවස්වල පිටකොටුවෙදි කෙලින්ම යන්නෙ CTB බස් ස්ටෑන්ඩ් එකට. හැමදාම වෙන්නෙ ඕක උනාට මේ පාර ගැමුණුගෙ බස් රථ සංගමේ තීරණය කරලා තියෙනවා එයාලගෙ බස් අලුත් අවුරුද්දටත් දුවන්න. ඒ ගැන මිනිස්සු දැනුවත් කරන එකයි ඌ ඒ මාධ්‍ය සාකච්ඡාවෙදි ඒ කලේ.කලින් මම 2023 නිව්ස් එකක් දැම්මනෙ. දැන් මම දාන්නම් 2024 එකකුත්.https://www.itnnews.lk/2024/04/28/577872/
මාතලන් ඇමරිකා එක්සත් ජනපදය පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළිකරයි...!!!කාදිනල්ගෙ සිහිනය පුපුරා යයිද..??ලකදිව රටේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙ මහ මොළකරුවන් දෙදෙනෙකි...එක් අයෙක් මේ පසුපස සිටි සැබෑ මහ මොළකරුයි.. අනෙක් මහ මොළකරු කාදිනල්ට අවශ්‍යය මහ මොළකරුයි..එමෙන්ම ලංකාවෙ බුද්ධි අංශද දෙකකි.. ඒ 01. CID - Criminal Investigation Department 02 . CID - Cardinal's Investigation Department ය..මේ රටේ සෑම දෙයක්ම දේශපාලනිකකරණය කිරීමෙන් අසාධාරණයක්, අවැඩක් සිදුවන්නේ සැබෑ වින්දිතයන්ටය. එම ප්‍රහාරයෙන් මිය ගිය 273 ක් වූ අහිංසකයන්ටය. තුවාල ලැබූ 500 කට අධික මිනිසුන්ටය. ඔවුන්ගෙ පවුල්වල සාමාජිකයින්ටය.කාදිනල්වරයා එක්කො කා සමග හෝ දැඩි වෛරයකින් පසු වෙයි. නැත්නම් පාස්කු ඉරිදා ප්‍රහාරයෙ මලමිනී මතින් ඔහුට ඉටු කර ගත යුතු පෞද්ගලික අරමුණක් ඇත. ඒ මත ඔහු ඉතාමත් ආවේගශීලී ප්‍රකාශ නිකුත් කරන අන්දම අප පසුගිය කාලය පුරාවටම දුටුවේය.කාදිනල්වරයාගෙ මෙම ක්‍රියාකලාපය නිසා ගැටළු දෙකක් ඇති වේ.01. සැබෑ මහ මොළකරුවා නිවැරදිකරු වීමට අවස්ථාවක් ඇත.02. සිද්ධියට සම්බන්ධ නොමැති මහ මොළකරුවෙක් වැරදිකරුවෙකු වීමට ඉඩ ඇත..ජේසුස් වහන්සේ උත්ථානය වී පැමිණ " මොහු තමයි සැබෑ මහ මොළකරු" යැයි පැවසූවත් කාදිනල්වරයා එය පිලිගන්නෙ නැත. ඔහු පිලිගන්නේ ඔහුට අවශ්‍යය, ඔහුගේ හිතේ ඉන්න මහ මොළකරු පමණි.එම නිසා කාදිනල්ට අවශ්‍යය මහ මොළකරු වරදකරු කරන තුරු ඔවුන් මේ ප්‍රශ්ණය අවසන් කරන්නෙද නැත..සැබෑ මහ මොළකරුව මීට පෙර ලංකාවෙ බුද්ධි අංශ, ඉන්දියානු බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇත. නවතම ඇමරිකානු බුද්ධි අංශ වාර්තාවක් මගින් ඔහුව නිශ්චිතව නිවැරදිව හඳුනාගෙන හෙලිදරව් කර ඇත..ඇමරිකානු රජය විසින් ඉදිරිපත් කළ පැහැදිලි, විස්තරාත්මක දිවුරුම් ප්‍රකාශයකින් ( Affidavit ) 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සහරාන් හාෂිම් බව නිශ්චිතව නම් කර ඇත.පිටු 74 කින් යුත් එම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තෙ ඇමරිකාවේ මධ්‍යම කැලිෆෝනියා දිස්ත්‍රික් නියෝගාධිකරණය වෙතයි.Federal Bureau of Investigation ( FBI ) විශේෂ නියෝජිතවරියක වන මෙරිලී ආර් ගොඩ්වින් (Merrilee R. Goodwin ) විසින් මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කර ඇති අතර එය 2020 දෙසැම්බර් 11 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකානු FBI. ආයතනය සිදුකල සම්පූර්ණ විමර්ශනයකින් තහවුරු කර ගත් සාක්ෂි සහ දත්ත මත නියෝගාධිතරණය වෙත ඉදිරිපත් කර ඇත.FBI යනු නවතම තාක්ෂණය සහ අපරාධ විමර්ශනය කිරීම සඳහා විධිමත් ක්‍රමවේද භාවිතා කරන ලොව ප්‍රබලම බුද්ධි සංවිධානයකි.පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වූ මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන අයගේ පියා වන මොහොමඩ් ඊබ්‍රහිම් 2015 මහමැතිවරණයේ දි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය පොලීසියට වසන් කළේ යැයි චෝදනා කරමින් මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබේ.කාදිනල්වරයා පසුගිය ජනාධිපතිවරණයේ දි සෘජුව සහයෝගය දැක්වූවේ ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකටය. මෙරට කතෝලික ජනතාව චන්දය ප්‍රකාශ කිරීමේදි කාදිනල්ගෙ සහ පල්ලියෙ මතය තීරණාත්මක බව නොරහසකි.FBI ආයතනය විසින් ඉදිරිපත් කල මෙම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන පරිදි සහරාන් හාෂිම් විසින් ශ්‍රී ලංකාව තුළ ISIS මධ්‍යස්ථාන පිහිටුවා ඇත. හාෂිම් ISIS නායකත්වයෙ අනුදැනුම සහ උපදෙස් මත ශ්‍රී ලංකාවෙ ක්‍රියාත්මක වී ඇත. එමෙන්ම මෙම ප්‍රහාරය සැලසුම් කිරීම, බෝම්බකරුවන් පුහුණු කිරීම සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා සෘජුවම ඔහු සහභාගි වී ඇති බව මෙම දිවුරුම් ප්රකාශනයෙ සඳහන්ය.එමෙන්ම මෙම දිවුරුම් ප්‍රකාශයට අනුව මොහමඩ් නවුෆාර්, මොහමඩ් අන්වර් මොහමඩ් රිස්කන්, සහ ආහමඩ් මිල්හාන් හයාතු මොහමඩ් යන අයද මෙම ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ බව දන්වා ඇත.මොහොමඩ් නවුෆාර් මේ සංවිධානයේ “දෙවැනි නායකයා” ලෙස හඳුනාගෙන ඇති බවද දිවුරුම් ප්රකාශනයෙ සඳහන්ය.ගරු කාදිනල්තුමනි ඔබතුමාගෙ පටු අරමුණු, පෞද්ගලික දේශපාලන න්යායපත්ර වෙනුවෙන් සිදු කරන මෙම පවිටු මෙහෙයුම දැන්වත් නවත්වන්න. අපේ රටට තියෙන ප්‍රශ්ණ හොඳටම ප්රමාණවත්ය. අපේ රට තවදුරටත් ජාතීන්, ආගම් වශයෙන් බෙදා වෙන් කිරීමේ පාපකර්මයට දැන්වත් තිත තබමු.පාස්කු ඉරිදා ප්‍රහාරයට සාධාරණ ඉටු කිරීම පුද්ගලානුබද්ධ කාරණා වලින් නිදහස් කරමු.මේ පිලිබඳව අපක්ෂපාතීව කටයුතු කිරීමට මේ රටේ ආරක්ෂක අංශ, නීතිය පසිඳුලවන ආයතන වෙත බාර දෙමු. ඔවුන් සාධාරණ සහ යහපත් දෙයක් සිදුකරනු ඇත.අපේ රට මේ වනවිටත් සිටින්නෙ ආර්ථික කාල බෝම්බයක් මතය. අවශේෂ කාරණා අදාල අංශ වලට බාර දී සමස්ත දේශපාලන ක්‍රියාන්විතයම ඒ දෙසට සම්පූර්ණ අවධානය යොමු කිරීමට කාලය පැමින ඇත.එම නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලනිකකරණය කිරීම දැන්වත් නවත්තමු මාතලන්
කැඩපත් පවුර.....මොනව හරි කුරුටු ගාලා යන්න
මාතා මේ NPP dobies, තව සෝලා ගෲප් වල ඉන්න CEB එක සුද්ද කරන ඉන්ජිනේරු මානසිකත්වයෙ ඉන්න පොරවල් ටිකෙනුයි පහල තියන පොඩි ප්‍රශ්න ටික ඇහුව. තාම නං උත්තර නෑ 😁
ReplyDelete* අලුත් අවුරුදු සීසන් එකේ ඩිමාන්ඩ් එක අඩු වෙන බල ඇනලයිස් කරල රිපෝට් එකක් අරන් rooftop solar විසන්දි කරන්න කියන්න අප්‍රේල් 12 වෙනිද දවල් වෙනකල් හිටියෙ ඇයි ? කලින් ප්‍රෙඩික්ට් කරන්න බැරි කමද, කලේ නැද්ද ?
ලංකාවෙ rooftop solar ප්‍රමෝට් වෙන්න පටන් ගෙන දැන් අවුරුදු 10ක් විතර ඇති. කවුරුත් බලෙන් rooftop solar ගහන්නෙ නෑ. CEB එකේ අවසර ඇතුව සිස්ටම් එක හයි කලාම CEB එකෙන්මයි Grid එකට කනෙක්ට් කරන්නෙ. ඉතින් ඇයි දැන් අච්චරයි බලාපොරොත්තු උනේ, මෙච්චරක් ආව කියන්නෙ ? ක්ලියරන්ස් ඉශූ කරගෙන යද්දි මොනිටර් කරන්නෙ නැද්ද ? මෙච්චර කල් ඉන්න ඕනෙද තත්වෙ තේරුම් ගන්න ? ලිමිට් පනිද්දි තේරෙන්නැද්ද කෙලවීගෙන එන්නෙ කියල ?
බලශක්ති අමාත්‍යාංශය, CEB, සුනිත්‍ය බලශක්ති අධිකාරිය.... මේ තැන් වල ඉන්න හසල දැනුමක් ඇති ඉංජිනේරුවන් අවුරුදු දහයක් මොකද කලේ ? Grid Upgrades වලට ප්‍රපෝසල් දුන්නෙම නැද්ද ? රටේ ග්‍රිඩ් එකට අවුරුදු දහයකින් වෙන්නෙ මොකද්ද කියල කලින් ඇනලයිස් කරගන්න බැරි උනාද ? දහයකින් ඕන්නෑ අන්තිම දෙක,තුනේවත් මොකද වෙන්නෙ කියල ?
Rooftop Solar බූස්ට් කලේ මිනිස්සු නෙමෙයිනෙ. යුනිට් එකට 37ගානෙ ඔෆර් කරද්දි ඔය සෙට් එකට තේරුනේ නැද්ද මොකද්ද වෙන්න යන්නෙ කියල ?
සරලවම කිව්වොත් ක්ලියරන්ස් රික්වෙස්ට් ට්‍රැෆික් එකෙන්වත් තේරුනේ නැද්ද ?
ප්‍රපෝසල් දීලත් රිජෙක්ට් කලා කියමුකො. වෘත්තීය ක්‍රියාමාර්ග වලට ප්‍රෙස් තියනව වගේ රටේ ග්‍රිඩ් එක අනතුරේ කියල කියන්න තරම් උවමනාවක් තිබ්බෙ නැද්ද ? ඩේට නැද්ද ? නැත්නම් forcasting කරන්නෙම නැද්ද ?
CEB එක ඇතුලු බලශක්තිය සම්බන්ද ආයතන වල ඉන්නෙ මේ රටේ ඉස්කෝල, විශ්ව විද්‍යාල වල ඉගෙනගෙන, රටේ සල්ලි වලින්ම ට්‍රේනින් වෙලා, රට රටවල ගිහින්, දීමනා පහසුකම් වරප්‍රසාද සියල්ල ගන්න උගත් ඉංජිනේරුවන්. කවුරුත් පිනට වැඩ කරන්නෙ නෑනෙ. එතකොට මේ අයට වගකීමක් නැද්ද තමන් හම්බ කරන් කන ග්‍රිඩ් එකේ අනාගතය සුරක්ෂිත කරගන්න ?
ඇයි CEB ඉංජිනේරුවන්, සෝලා සහ වෙනත් පුද්ගලික බලාගාර ව්‍යාපෘති වලට සෙට් වෙන්නෙ ? එහෙම කරන්න නීතියෙන් අවසර තියනවද ?
අන්තිම ප්‍රශ්නෙ. පානදුරෙන් වඳුරෙක් පැන්නම ලංකාවෙම කරන්ට් එක යන ලෙවල් එකට එනකල් CEB එක මොකද කලේ ? 😁
අලුත් අවුරුද්ද සුබ වේවා
ReplyDeleteමූ ඇවිල්ලා දේවාල වල ඉන්න කපුවන්ටත් අන්ත හොරෙක්..
ReplyDeleteමහත්තයා මුස්ලිම් කාරයෙක් නේද
Deleteමාතා, මීට කලිනුත් අවුරුදු කාලෙට නොනගතේ වේනකල් CTB එකෙන් අමතර බස් දැම්මා. කොරෝනා වෙනකල් අවුරුදු 11ක් තිස්සෙම ඒවයෙ තමයි අවුරුදු කාලෙට මම කොළඹ ඉඳන් ගෙදර ආවෙ. ෆේස්බුක් එකේ ඉන්න ඩෝබිලා රටේ හැමදාම උනු දේවල් ගැනත් අප්ඩේට් වෙන්නෙ දැන්.
ReplyDeleteමේ 2023 නිව්ස් එකක්.
https://divaina.lk/අවුරුද්දට-ගමේ-යන්න-අමතර-බ/
ඇත්තටම කාලයක් තිස්සෙ කොළඹ ඉන්න ඕන එකෙක් දන්න දෙයක් තමයි අවුරුදු කිට්ටු වෙනකොට ප්‍රයිවට් බස් අඩු වෙනවා. ඒ වෙනුවට CTB එකෙන් අමතර බස් දානවා. ඕක දන්න උන් ඒ දවස්වල පිටකොටුවෙදි කෙලින්ම යන්නෙ CTB බස් ස්ටෑන්ඩ් එකට. හැමදාම වෙන්නෙ ඕක උනාට මේ පාර ගැමුණුගෙ බස් රථ සංගමේ තීරණය කරලා තියෙනවා එයාලගෙ බස් අලුත් අවුරුද්දටත් දුවන්න. ඒ ගැන මිනිස්සු දැනුවත් කරන එකයි ඌ ඒ මාධ්‍ය සාකච්ඡාවෙදි ඒ කලේ.
Deleteකලින් මම 2023 නිව්ස් එකක් දැම්මනෙ. දැන් මම දාන්නම් 2024 එකකුත්.
https://www.itnnews.lk/2024/04/28/577872/
මාතලන් ඇමරිකා එක්සත් ජනපදය පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළිකරයි...!!!
ReplyDeleteකාදිනල්ගෙ සිහිනය පුපුරා යයිද..??
ලකදිව රටේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙ මහ මොළකරුවන් දෙදෙනෙකි...
එක් අයෙක් මේ පසුපස සිටි සැබෑ මහ මොළකරුයි..
අනෙක් මහ මොළකරු කාදිනල්ට අවශ්‍යය මහ මොළකරුයි..
එමෙන්ම ලංකාවෙ බුද්ධි අංශද දෙකකි.. ඒ
01. CID - Criminal Investigation Department
02 . CID - Cardinal's Investigation Department ය..
මේ රටේ සෑම දෙයක්ම දේශපාලනිකකරණය කිරීමෙන් අසාධාරණයක්, අවැඩක් සිදුවන්නේ සැබෑ වින්දිතයන්ටය. එම ප්‍රහාරයෙන් මිය ගිය 273 ක් වූ අහිංසකයන්ටය. තුවාල ලැබූ 500 කට අධික මිනිසුන්ටය. ඔවුන්ගෙ පවුල්වල සාමාජිකයින්ටය.
කාදිනල්වරයා එක්කො කා සමග හෝ දැඩි වෛරයකින් පසු වෙයි. නැත්නම් පාස්කු ඉරිදා ප්‍රහාරයෙ මලමිනී මතින් ඔහුට ඉටු කර ගත යුතු පෞද්ගලික අරමුණක් ඇත. ඒ මත ඔහු ඉතාමත් ආවේගශීලී ප්‍රකාශ නිකුත් කරන අන්දම අප පසුගිය කාලය පුරාවටම දුටුවේය.
කාදිනල්වරයාගෙ මෙම ක්‍රියාකලාපය නිසා ගැටළු දෙකක් ඇති වේ.
01. සැබෑ මහ මොළකරුවා නිවැරදිකරු වීමට අවස්ථාවක් ඇත.
02. සිද්ධියට සම්බන්ධ නොමැති මහ මොළකරුවෙක් වැරදිකරුවෙකු වීමට ඉඩ ඇත..
ජේසුස් වහන්සේ උත්ථානය වී පැමිණ " මොහු තමයි සැබෑ මහ මොළකරු" යැයි පැවසූවත් කාදිනල්වරයා එය පිලිගන්නෙ නැත. ඔහු පිලිගන්නේ ඔහුට අවශ්‍යය, ඔහුගේ හිතේ ඉන්න මහ මොළකරු පමණි.
එම නිසා කාදිනල්ට අවශ්‍යය මහ මොළකරු වරදකරු කරන තුරු ඔවුන් මේ ප්‍රශ්ණය අවසන් කරන්නෙද නැත..
සැබෑ මහ මොළකරුව මීට පෙර ලංකාවෙ බුද්ධි අංශ, ඉන්දියානු බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇත. නවතම ඇමරිකානු බුද්ධි අංශ වාර්තාවක් මගින් ඔහුව නිශ්චිතව නිවැරදිව හඳුනාගෙන හෙලිදරව් කර ඇත..
ඇමරිකානු රජය විසින් ඉදිරිපත් කළ පැහැදිලි, විස්තරාත්මක දිවුරුම් ප්‍රකාශයකින් ( Affidavit ) 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සහරාන් හාෂිම් බව නිශ්චිතව නම් කර ඇත.
පිටු 74 කින් යුත් එම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තෙ ඇමරිකාවේ මධ්‍යම කැලිෆෝනියා දිස්ත්‍රික් නියෝගාධිකරණය වෙතයි.
Federal Bureau of Investigation ( FBI ) විශේෂ නියෝජිතවරියක වන මෙරිලී ආර් ගොඩ්වින් (Merrilee R. Goodwin ) විසින් මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කර ඇති අතර එය 2020 දෙසැම්බර් 11 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකානු FBI. ආයතනය සිදුකල සම්පූර්ණ විමර්ශනයකින් තහවුරු කර ගත් සාක්ෂි සහ දත්ත මත නියෝගාධිතරණය වෙත ඉදිරිපත් කර ඇත.
FBI යනු නවතම තාක්ෂණය සහ අපරාධ විමර්ශනය කිරීම සඳහා විධිමත් ක්‍රමවේද භාවිතා කරන ලොව ප්‍රබලම බුද්ධි සංවිධානයකි.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වූ මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන අයගේ පියා වන මොහොමඩ් ඊබ්‍රහිම් 2015 මහමැතිවරණයේ දි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය පොලීසියට වසන් කළේ යැයි චෝදනා කරමින් මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබේ.
කාදිනල්වරයා පසුගිය ජනාධිපතිවරණයේ දි සෘජුව සහයෝගය දැක්වූවේ ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකටය. මෙරට කතෝලික ජනතාව චන්දය ප්‍රකාශ කිරීමේදි කාදිනල්ගෙ සහ පල්ලියෙ මතය තීරණාත්මක බව නොරහසකි.
FBI ආයතනය විසින් ඉදිරිපත් කල මෙම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන පරිදි සහරාන් හාෂිම් විසින් ශ්‍රී ලංකාව තුළ ISIS මධ්‍යස්ථාන පිහිටුවා ඇත. හාෂිම් ISIS නායකත්වයෙ අනුදැනුම සහ උපදෙස් මත ශ්‍රී ලංකාවෙ ක්‍රියාත්මක වී ඇත.
එමෙන්ම මෙම ප්‍රහාරය සැලසුම් කිරීම, බෝම්බකරුවන් පුහුණු කිරීම සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා සෘජුවම ඔහු සහභාගි වී ඇති බව මෙම දිවුරුම් ප්රකාශනයෙ සඳහන්ය.
එමෙන්ම මෙම දිවුරුම් ප්‍රකාශයට අනුව මොහමඩ් නවුෆාර්, මොහමඩ් අන්වර් මොහමඩ් රිස්කන්, සහ ආහමඩ් මිල්හාන් හයාතු මොහමඩ් යන අයද මෙම ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ බව දන්වා ඇත.
මොහොමඩ් නවුෆාර් මේ සංවිධානයේ “දෙවැනි නායකයා” ලෙස හඳුනාගෙන ඇති බවද දිවුරුම් ප්රකාශනයෙ සඳහන්ය.
ගරු කාදිනල්තුමනි ඔබතුමාගෙ පටු අරමුණු, පෞද්ගලික දේශපාලන න්යායපත්ර වෙනුවෙන් සිදු කරන මෙම පවිටු මෙහෙයුම දැන්වත් නවත්වන්න. අපේ රටට තියෙන ප්‍රශ්ණ හොඳටම ප්රමාණවත්ය. අපේ රට තවදුරටත් ජාතීන්, ආගම් වශයෙන් බෙදා වෙන් කිරීමේ පාපකර්මයට දැන්වත් තිත තබමු.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සාධාරණ ඉටු කිරීම පුද්ගලානුබද්ධ කාරණා වලින් නිදහස් කරමු.
මේ පිලිබඳව අපක්ෂපාතීව කටයුතු කිරීමට මේ රටේ ආරක්ෂක අංශ, නීතිය පසිඳුලවන ආයතන වෙත බාර දෙමු. ඔවුන් සාධාරණ සහ යහපත් දෙයක් සිදුකරනු ඇත.
අපේ රට මේ වනවිටත් සිටින්නෙ ආර්ථික කාල බෝම්බයක් මතය. අවශේෂ කාරණා අදාල අංශ වලට බාර දී සමස්ත දේශපාලන ක්‍රියාන්විතයම ඒ දෙසට සම්පූර්ණ අවධානය යොමු කිරීමට කාලය පැමින ඇත.
එම නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලනිකකරණය කිරීම දැන්වත් නවත්තමු මාතලන්