හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
මොකාද මේ හේන ගහපු අපතයා
අදාල මහාචාර්‍යවරයා මෙ ගැන පැහැදිලි කිරීමක් කලා නේද? මහාචාර්‍යවරයා විසින් සිදුකල පැහැදිලි කිරීම
ඔහොම තමයි බන් මාලිමාවේ උගත්තු කියාගෙන එන්නේ මොලේ කචල් වෙච්ච මොංගල් මැටි හරක් ටිකක් තව හොර උපාධි නමට දාගෙන ජනතාව රවට්ටන පල් හොරු එක්ක එකට ඉන්න ඇත්ත උපාධි කාරයෝත් අරුන් වගේම තමයි, මාලිමාවේ මහ එකා පච කොටා තමුන්ගෙ පවුල හදාගන්න දැක්මක් නැති පවුලක් නැති අනුන්ගෙ ගෑණුන්ගෙන් ලිංගික අවශ්‍යතාවයන් පිරිමහගන්න ගිහින් පවුල් කඩාගත්තු එකෙක් රට හදයි කියල බලංඉන්න ගොබ්බයෝ ඉන්නකං රටක් හැදෙන්නෙ නෑ. ලෝකෙ සංස්කෘතියක් නැතිව දියුණු වෙච්චි රටවල් ඉතාම අඩුයි.උදා ඉන්දියාව,එංගලන්තය , ජපානය , මැලේසියාව , තායිලන්තය , මැදපෙරදිග රටවල් ඇතුළු බහුතරය.
මාතා, අපි ඇත්ත කතා කරමු. මොකද්ද මේ රටේ දේශපාලනයෙ අවුල උනෙ? වෙන මොකක්වත් නෙවෙ බොරු කියන එක. ඒකට අපේ උගත් බුද්දිමත් මිමිස්සුන්ගෙ ඉදන් වමජ් දකුණක් බේදයක් නැතුව දෙශපාලකයන්ට යනකන් නිදහසට කාරණාවක් ඇති කරගන තියනවා "බොරු කියන් නැතුව බලය ගන්න බෑ" කියල. උගත් මිනිස්සු පවා හිතනව මේක තමා කරන්නොනෙ බොරු කියල බලයට එන්නොනෙ ඉටපස්සෙ තම රට හදන්න පුලුවන් කියලා. ලබ්බ තමා බොරු වපුරල වපුරල බලයට එන නිසා තමා මේක කරගන්න බැරුව යන්නෙ, මිනිස්සුන්ව වැඩෙට එකග කරගන්න බැරුව යන්නෙ,මොකද ඔය නිදහසට කාරණාව හැමොම එකතු වෙලා රකින නිසා තමා මෙ රටෙ මිනිස්සු අවු.5න් 5ට රෝද මාරු කරනව පාලකයො මාරු කරන්නෙ. මිනිස්සුන්ගෙ ඔලුවල රට ගැන තියෙන්නෙ අර බොරු කියල මවපු චිත්‍රය. අපි රටක් ජාතියක් වශයෙන් ෆේල් වෙලා තියෙන්නෙ ඔය නිසා. අපි අවංක වෙලා පොඩ්ඩක් හිතමු , ඔය වැරැද්ද කාලයක සිටම සැරටම කරපු කෙනෙක් වුණත් තමන්ම ඕක පහුවෙලා හරි තෙරුම් ගත්ත දැනට දෙශපාලනයෙ ඉන්න එකම හාදයා "රනිල්" විතරයි. මිනිහා විතරයි අරගලය වෙලාවෙ කිඋවෙ "We played too much politics ,අපි දැන් හැමොම එක මේසෙකට එමු" කියලා. මේ දේශපාලනය නවත්තමු කිඋවෙ එ මිනිහා විතරයි. එකට එකතුවෙලා රට ජාතික මට්ටමෙන් පාලනය කරල සීඝ්‍ර වෙනස්කම් ටිකක් කරමු, රටෙ මිනිස්සුන්ට රට ගැන ඇත්ත කියාදෙමු කියන තැනට ආවෙ රනිල් විතරයි. එදා එහෙම එකතු වුනෙ නැ කවුරුත් සර්වපාක්ෂික සමුලුවලට ආවෙ නැහැ ඔය කට්ටිය විශේෂයෙන්ම මාලිමාවේ අය. නමුත් රනිල් ඒ අරන් දුන්න නැරෙටිව් එකවත් නොතිබුනානං මේ මාලිමා ආණ්ඩුව මෙහෙමවත් තීරණ ගනියිද? ආණ්ඩුව සහ විපක්ෂය එවැනි එක තැනකට ඇවිත් ජාතික ප්‍රතිපත්තියක් හදනකන් අපෙ රට යන්නෙ මෙ යනවිදියටම තමා, අපි ආයෙත් වැටෙයි ආයෙත් නැගිටියි එකම රෝදයක් වීෂම චක්‍රයක්.
අපෙ පැත්තෙ ඩබලක් ඉන්නවා බිව්වමත් ඕමයි අයිය මල්ලිට වදිනො මල්ලි අයියට වදිනවා 😁
අපේ ගෙදරත් මාමණ්ඩියි මමයි බිව්වහම ඔහොම තමා බං මාමා මට වඳිනවා මං මාමට වඳිනවා තනිකර ඉතිං වප් මගුල වගේ තමයි..😂
ඇත්තටම කුවේණි විජය කුමාරයාට දී ගෙන නැහුන එක සාධාරණයි හිතෙනවා. මේකේ උන් මෝදිටයි කෝලිටයි ලියන කවි ගී දැක්කාම. අර ගෑණී නං ආදරේ වෙනුවෙන්නේ සේරම කරේ. මොනා හරි ලැබිලා. යකෝ මෙවුන්ට මොනා ලැබිලද මේ king king කිය කියා වැලලෙන්නේ. King king නෙමේ නොදking,🤮
කැරි ලප කොටාගෙ පුංචි අම්මගේ හුත්ත
ආසියාවේ පච මෝල ආසියාවටම පච මෝල් එකයි තියෙන්නේ ඒ තමයි ශ්‍රී ලංකාවේ ලපයා කියන මොංගල් රිලා මොටා...
ජාතික ටොම්පච බලවේගය... ගමට කයියෙක් ගමට ටොම් පචයෙක් 🙏
මාතා,විදුලි බල මණ්ඩලය දෙන ගේම් නිසා මිනිසුන් මිලියන ගණනක් අන්ත අසරණ වෙලා, දූෂිත දේශපාලන නායකත්වය සහ නිලධාරි මාෆියාව නිසා, මෙන්න මේවට උත්තර දෙන්න පුලුවන්ද?1. මෝදි එක්ක අනුර විවෘත කරපු ඉන්දියානු සමාගමකට අයත් සාම්පූර් වල 120MW plant එකේ BESS එකක් තියනවාද?2. නැත්නම් එකයි පොඩි grid tied rooftop solar system එකකයි වෙනස control center එකට පොඩි ඒවා විතරක් පේන්නේ නැති එක විතරයි නේද? 3. එකට විසඳුමක් විදිහට ඇයි DRM වගේ දෙයක් smart meters එක්ක implement කරන්නේ නැත්තේ? 4. VRE වැඩි දරන්න බෑ කියන grid එකකට ඇයි 120MW VRE plant එකක් කනෙක්ට් කරන්න යන්නේ?5. Grid Tied RTS වැඩි නම් ඇයි මෙච්චර ගොඩක් ගහන්න clearance දුන්නේ ? මේ ප්‍රශ්නවලට මේ ප්‍රවීණයන්ගෙන් උත්තර බලාපොරොත්තු වෙනව. මම ප්‍රවීණයෙක් නෙමේ. ඒ නිසා අහල තියෙන එව වැරදි නම් නිවැරදි කරන මෙන් කාරුණිකව ඉල්ලනව.
කන්චන ගෙදර යවපු විදුලි මාෆියා හොරු ආපහු ගෙනල්ලා තනතුරු වල පිහිටවපු මේ දූශිත ආණ්ඩුවේ දූශිත විදුලි මාෆියාව, අමාරුවෙන් ණය වෙලා තමන්ගෙ වහලය උඩ සෝලාර් පැනල් එකක් ගහ ගත්තු මිනිස්සුන්ට දැන් කියනවා හවස තුන වෙනකම් පැනල් ඕෆ් කරනලු. තුනෙන් පස්සෙ මොන පරි ඇටයක්ද දන්නෑ උන් ගන්න යන්නෙ මොකද තුනෙන් පස්සෙ අපේ පැතිවලටනම් ඉර බැහගෙන යන වෙලාව, ඉතිං යුනිට් එකක්වත් නිශ්පාදනය වෙන්නෑ. සෝලාර් පැනල් ඔෆ්ෆ් කරන කිව්වට මුන්ගෙ හිතවතුන්ගෙ මාෆියාවට අයිති පුද්ගලික බලාගාර වලින් මුන් විදුලිය ගන්නවා. මේ මිනිස්සු වහල උඩ හයිකරන්න ඉන්න සූර්‍ය බලාගාර මුන්ගෙ මාෆියාවට තර්ජනයක්. තම්න්ගෙ හිතවතුනෙ බලාගාර වලින් විදුලිය මිලදී ගන්න ජලාශ බොරුවට හින්දෝපු දූෂිත නිළධාරීන් තමා දැන මේ ආණ්ඩුවෙ විදුලිබල චන්ඩි වෙලා ඉන්නෙ. ඉතින්ේ වෙන දේවල් පුදුමයක් නෙමේ.. මේක වැඩ බැරි, දූෂිත ආණ්ඩුවක් කියන්න මීටත් වඩා උදාහරණ ඕනද?
මාලිමාවේ උන් යන යන තැන කුජීත වෙලා ලැජ්ජා වෙනවා,,එත් ඩෝබි වහල් ජෙප්පො අනික් උන්ට බැන බැන යනවා
මාතා උගතුන් නූගතුන් කවුරු වුණත් මට කිසිම මනුස්සයෙක් එක්ක පුද්ගලික තරහක් නෑ මචං. ඒත් මාලිමාවෙ අය පහුගිය කාලෙ කරපු කැම්පේන් වල විදියට සමාජයක් ඇතුලෙ රස්සාවෙන් මිනිස්සු වර්ගීකරණය වෙන එක මට පුද්ගලිකව හරි අප්‍රසන්නයි. මේ රටේ පුදුම විදියට තාමත් උපාධිය, රස්සාව එක්ක මිනිස්සුන්ගෙ චරිතය, සමාජ මට්ටම ගාවගෙන තියෙන්නෙ. නිකමට හිතහං මේ පෝස්ට් එක අපිට ආතල් වුනාට ඇත්තටම පොලොන්නරුවේ ගොවිතැනක් කරන කොල්ලෙක් මේක දකිද්දී ඌට උගේ සමාජ මට්ටම ගැන ඇති වෙන doubt එක. මං කතා කලේ ඒ ගැන. MBBS කියන short form එකට "මේසන් බාසට බදාම සප්ලයි" කියලා විහිලුවට කියන්න අපිත් ඉස්කෝලෙ කාලේ පුරුදු වෙලා හිටියා. ඒත් ඇත්තම සමාජෙ මේසන් බාස්ට බදාම සප්ලයි කරන එකාට එතනදි තමන්ගෙ ආත්ම අභිමානය challenge වෙන විදිය අපි කවදාවත් හිතලා නෑ. අපිට විහිලු වෙන ගොඩාක් දේවල් ඒ විහිලු වල චරිත ඇතුලෙ ඇත්තටම ජීවත් වෙන මිනිස්සුන්ට හරි වේදනාත්මක කියවීම්. එච්චරයි මට කියන්න ඕනි වුනේ. නැතුව යුනිවසිටි ගිය එකෙකුගෙ චරිතයක් විශේෂයෙන් හුවා දක්වන්න නෙවෙයි. මේකෙ කලින් මට බැනපු කමෙන්ට් එකක් මතා මකලා. මං ඌ එක්ක තර්ක කලේ නැත්තෙ ඌ මට බනින්න කලින් ඒ සමාජෙ හෑල්ලු කරපු රස්සාවල් වල සජීවීව ජීවත් වෙන මිනිස්සුන්ගෙ සෙරෙප්පු දෙකට ඌ කවදාවත් බැහැලා බලපු නැති චරිතයක් කියලා උගේ කමෙන්ට් එකෙන්ම මට තේරුන නිසා.
ඉස්සර අපි පොඩි කාලේ ලංකාවේ අපේ ගමේ හිටපු දවස්වල අපේ ගමේත් හිටියා ඔහොම කයිය ගගහ යන මනුස්සයෙක්. අන්තිමට මිනිහා දැක්කත් මිනිස්සුන්ට හිනා ගියා. ඒ වගේම පච කොටා ලප රිලවා මේ දවස්වල ගමීන් ගමට ගිහිල්ල තරගෙට අමු ගොබ්බ ගොන් කතා සහ අතේ පැලවෙන කෙබර කෙලින කොට මිනිස්සුන්ට හිකෙනුත් පුනා 😅🤣😂
කැඩපත් පවුර.....මොනව හරි කුරුටු ගාලා යන්න
මොකාද මේ හේන ගහපු අපතයා
ReplyDeleteඅදාල මහාචාර්‍යවරයා මෙ ගැන පැහැදිලි කිරීමක් කලා නේද?
Deleteමහාචාර්‍යවරයා විසින් සිදුකල පැහැදිලි කිරීම
ඔහොම තමයි බන් මාලිමාවේ උගත්තු කියාගෙන එන්නේ මොලේ කචල් වෙච්ච මොංගල් මැටි හරක් ටිකක් තව හොර උපාධි නමට දාගෙන ජනතාව රවට්ටන පල් හොරු එක්ක එකට ඉන්න ඇත්ත උපාධි කාරයෝත් අරුන් වගේම තමයි, මාලිමාවේ මහ එකා පච කොටා තමුන්ගෙ පවුල හදාගන්න දැක්මක් නැති පවුලක් නැති අනුන්ගෙ ගෑණුන්ගෙන් ලිංගික අවශ්‍යතාවයන් පිරිමහගන්න ගිහින් පවුල් කඩාගත්තු එකෙක් රට හදයි කියල බලංඉන්න ගොබ්බයෝ ඉන්නකං රටක් හැදෙන්නෙ නෑ. ලෝකෙ සංස්කෘතියක් නැතිව දියුණු වෙච්චි රටවල් ඉතාම අඩුයි.
ReplyDeleteඋදා ඉන්දියාව,එංගලන්තය , ජපානය , මැලේසියාව , තායිලන්තය , මැදපෙරදිග රටවල් ඇතුළු බහුතරය.
මාතා, අපි ඇත්ත කතා කරමු. මොකද්ද මේ රටේ දේශපාලනයෙ අවුල උනෙ? වෙන මොකක්වත් නෙවෙ බොරු කියන එක. ඒකට අපේ උගත් බුද්දිමත් මිමිස්සුන්ගෙ ඉදන් වමජ් දකුණක් බේදයක් නැතුව දෙශපාලකයන්ට යනකන් නිදහසට කාරණාවක් ඇති කරගන තියනවා "බොරු කියන් නැතුව බලය ගන්න බෑ" කියල. උගත් මිනිස්සු පවා හිතනව මේක තමා කරන්නොනෙ බොරු කියල බලයට එන්නොනෙ ඉටපස්සෙ තම රට හදන්න පුලුවන් කියලා. ලබ්බ තමා බොරු වපුරල වපුරල බලයට එන නිසා තමා මේක කරගන්න බැරුව යන්නෙ, මිනිස්සුන්ව වැඩෙට එකග කරගන්න බැරුව යන්නෙ,මොකද ඔය නිදහසට කාරණාව හැමොම එකතු වෙලා රකින නිසා තමා මෙ රටෙ මිනිස්සු අවු.5න් 5ට රෝද මාරු කරනව පාලකයො මාරු කරන්නෙ. මිනිස්සුන්ගෙ ඔලුවල රට ගැන තියෙන්නෙ අර බොරු කියල මවපු චිත්‍රය. අපි රටක් ජාතියක් වශයෙන් ෆේල් වෙලා තියෙන්නෙ ඔය නිසා. අපි අවංක වෙලා පොඩ්ඩක් හිතමු , ඔය වැරැද්ද කාලයක සිටම සැරටම කරපු කෙනෙක් වුණත් තමන්ම ඕක පහුවෙලා හරි තෙරුම් ගත්ත දැනට දෙශපාලනයෙ ඉන්න එකම හාදයා "රනිල්" විතරයි. මිනිහා විතරයි අරගලය වෙලාවෙ කිඋවෙ "We played too much politics ,අපි දැන් හැමොම එක මේසෙකට එමු" කියලා. මේ දේශපාලනය නවත්තමු කිඋවෙ එ මිනිහා විතරයි. එකට එකතුවෙලා රට ජාතික මට්ටමෙන් පාලනය කරල සීඝ්‍ර වෙනස්කම් ටිකක් කරමු, රටෙ මිනිස්සුන්ට රට ගැන ඇත්ත කියාදෙමු කියන තැනට ආවෙ රනිල් විතරයි. එදා එහෙම එකතු වුනෙ නැ කවුරුත් සර්වපාක්ෂික සමුලුවලට ආවෙ නැහැ ඔය කට්ටිය විශේෂයෙන්ම මාලිමාවේ අය. නමුත් රනිල් ඒ අරන් දුන්න නැරෙටිව් එකවත් නොතිබුනානං මේ මාලිමා ආණ්ඩුව මෙහෙමවත් තීරණ ගනියිද? ආණ්ඩුව සහ විපක්ෂය එවැනි එක තැනකට ඇවිත් ජාතික ප්‍රතිපත්තියක් හදනකන් අපෙ රට යන්නෙ මෙ යනවිදියටම තමා, අපි ආයෙත් වැටෙයි ආයෙත් නැගිටියි එකම රෝදයක් වීෂම චක්‍රයක්.
ReplyDeleteඅපෙ පැත්තෙ ඩබලක් ඉන්නවා බිව්වමත් ඕමයි අයිය මල්ලිට වදිනො මල්ලි අයියට වදිනවා 😁
ReplyDeleteඅපේ ගෙදරත් මාමණ්ඩියි මමයි බිව්වහම ඔහොම තමා බං මාමා මට වඳිනවා මං මාමට වඳිනවා තනිකර ඉතිං වප් මගුල වගේ තමයි..😂
Deleteඇත්තටම කුවේණි විජය කුමාරයාට දී ගෙන නැහුන එක සාධාරණයි හිතෙනවා. මේකේ උන් මෝදිටයි කෝලිටයි ලියන කවි ගී දැක්කාම. අර ගෑණී නං ආදරේ වෙනුවෙන්නේ සේරම කරේ. මොනා හරි ලැබිලා. යකෝ මෙවුන්ට මොනා ලැබිලද මේ king king කිය කියා වැලලෙන්නේ. King king නෙමේ නොදking,🤮
ReplyDeleteකැරි ලප කොටාගෙ පුංචි අම්මගේ හුත්ත
ReplyDeleteආසියාවේ පච මෝල ආසියාවටම පච මෝල් එකයි තියෙන්නේ ඒ තමයි ශ්‍රී ලංකාවේ ලපයා කියන මොංගල් රිලා මොටා...
ReplyDeleteජාතික ටොම්පච බලවේගය... ගමට කයියෙක් ගමට ටොම් පචයෙක් 🙏
ReplyDeleteමාතා,
ReplyDeleteවිදුලි බල මණ්ඩලය දෙන ගේම් නිසා මිනිසුන් මිලියන ගණනක් අන්ත අසරණ වෙලා, දූෂිත දේශපාලන නායකත්වය සහ නිලධාරි මාෆියාව නිසා, මෙන්න මේවට උත්තර දෙන්න පුලුවන්ද?
1. මෝදි එක්ක අනුර විවෘත කරපු ඉන්දියානු සමාගමකට අයත් සාම්පූර් වල 120MW plant එකේ BESS එකක් තියනවාද?
2. නැත්නම් එකයි පොඩි grid tied rooftop solar system එකකයි වෙනස control center එකට පොඩි ඒවා විතරක් පේන්නේ නැති එක විතරයි නේද?
3. එකට විසඳුමක් විදිහට ඇයි DRM වගේ දෙයක් smart meters එක්ක implement කරන්නේ නැත්තේ?
4. VRE වැඩි දරන්න බෑ කියන grid එකකට ඇයි 120MW VRE plant එකක් කනෙක්ට් කරන්න යන්නේ?
5. Grid Tied RTS වැඩි නම් ඇයි මෙච්චර ගොඩක් ගහන්න clearance දුන්නේ ?
මේ ප්‍රශ්නවලට මේ ප්‍රවීණයන්ගෙන් උත්තර බලාපොරොත්තු වෙනව. මම ප්‍රවීණයෙක් නෙමේ. ඒ නිසා අහල තියෙන එව වැරදි නම් නිවැරදි කරන මෙන් කාරුණිකව ඉල්ලනව.
කන්චන ගෙදර යවපු විදුලි මාෆියා හොරු ආපහු ගෙනල්ලා තනතුරු වල පිහිටවපු මේ දූශිත ආණ්ඩුවේ දූශිත විදුලි මාෆියාව, අමාරුවෙන් ණය වෙලා තමන්ගෙ වහලය උඩ සෝලාර් පැනල් එකක් ගහ ගත්තු මිනිස්සුන්ට දැන් කියනවා හවස තුන වෙනකම් පැනල් ඕෆ් කරනලු. තුනෙන් පස්සෙ මොන පරි ඇටයක්ද දන්නෑ උන් ගන්න යන්නෙ මොකද තුනෙන් පස්සෙ අපේ පැතිවලටනම් ඉර බැහගෙන යන වෙලාව, ඉතිං යුනිට් එකක්වත් නිශ්පාදනය වෙන්නෑ. සෝලාර් පැනල් ඔෆ්ෆ් කරන කිව්වට මුන්ගෙ හිතවතුන්ගෙ මාෆියාවට අයිති පුද්ගලික බලාගාර වලින් මුන් විදුලිය ගන්නවා. මේ මිනිස්සු වහල උඩ හයිකරන්න ඉන්න සූර්‍ය බලාගාර මුන්ගෙ මාෆියාවට තර්ජනයක්. තම්න්ගෙ හිතවතුනෙ බලාගාර වලින් විදුලිය මිලදී ගන්න ජලාශ බොරුවට හින්දෝපු දූෂිත නිළධාරීන් තමා දැන මේ ආණ්ඩුවෙ විදුලිබල චන්ඩි වෙලා ඉන්නෙ. ඉතින්ේ වෙන දේවල් පුදුමයක් නෙමේ.. මේක වැඩ බැරි, දූෂිත ආණ්ඩුවක් කියන්න මීටත් වඩා උදාහරණ ඕනද?
ReplyDeleteමාලිමාවේ උන් යන යන තැන කුජීත වෙලා ලැජ්ජා වෙනවා,,එත් ඩෝබි වහල් ජෙප්පො අනික් උන්ට බැන බැන යනවා
ReplyDeleteමාතා උගතුන් නූගතුන් කවුරු වුණත් මට කිසිම මනුස්සයෙක් එක්ක පුද්ගලික තරහක් නෑ මචං. ඒත් මාලිමාවෙ අය පහුගිය කාලෙ කරපු කැම්පේන් වල විදියට සමාජයක් ඇතුලෙ රස්සාවෙන් මිනිස්සු වර්ගීකරණය වෙන එක මට පුද්ගලිකව හරි අප්‍රසන්නයි. මේ රටේ පුදුම විදියට තාමත් උපාධිය, රස්සාව එක්ක මිනිස්සුන්ගෙ චරිතය, සමාජ මට්ටම ගාවගෙන තියෙන්නෙ. නිකමට හිතහං මේ පෝස්ට් එක අපිට ආතල් වුනාට ඇත්තටම පොලොන්නරුවේ ගොවිතැනක් කරන කොල්ලෙක් මේක දකිද්දී ඌට උගේ සමාජ මට්ටම ගැන ඇති වෙන doubt එක. මං කතා කලේ ඒ ගැන. MBBS කියන short form එකට "මේසන් බාසට බදාම සප්ලයි" කියලා විහිලුවට කියන්න අපිත් ඉස්කෝලෙ කාලේ පුරුදු වෙලා හිටියා. ඒත් ඇත්තම සමාජෙ මේසන් බාස්ට බදාම සප්ලයි කරන එකාට එතනදි තමන්ගෙ ආත්ම අභිමානය challenge වෙන විදිය අපි කවදාවත් හිතලා නෑ. අපිට විහිලු වෙන ගොඩාක් දේවල් ඒ විහිලු වල චරිත ඇතුලෙ ඇත්තටම ජීවත් වෙන මිනිස්සුන්ට හරි වේදනාත්මක කියවීම්. එච්චරයි මට කියන්න ඕනි වුනේ. නැතුව යුනිවසිටි ගිය එකෙකුගෙ චරිතයක් විශේෂයෙන් හුවා දක්වන්න නෙවෙයි. මේකෙ කලින් මට බැනපු කමෙන්ට් එකක් මතා මකලා. මං ඌ එක්ක තර්ක කලේ නැත්තෙ ඌ මට බනින්න කලින් ඒ සමාජෙ හෑල්ලු කරපු රස්සාවල් වල සජීවීව ජීවත් වෙන මිනිස්සුන්ගෙ සෙරෙප්පු දෙකට ඌ කවදාවත් බැහැලා බලපු නැති චරිතයක් කියලා උගේ කමෙන්ට් එකෙන්ම මට තේරුන නිසා.
ReplyDeleteඉස්සර අපි පොඩි කාලේ ලංකාවේ අපේ ගමේ හිටපු දවස්වල අපේ ගමේත් හිටියා ඔහොම කයිය ගගහ යන මනුස්සයෙක්. අන්තිමට මිනිහා දැක්කත් මිනිස්සුන්ට හිනා ගියා. ඒ වගේම පච කොටා ලප රිලවා මේ දවස්වල ගමීන් ගමට ගිහිල්ල තරගෙට අමු ගොබ්බ ගොන් කතා සහ අතේ පැලවෙන කෙබර කෙලින කොට මිනිස්සුන්ට හිකෙනුත් පුනා 😅🤣😂
ReplyDelete