.

.

Apr 9, 2025

තුප්පහි දේශපාලනයට කනේ පාරක්

 


තුප්පහි දේශපාලනයට කනේ පාරක් හා

Rising Namal in Rising Bharath 

➖➖➖➖➖➖➖➖➖🔸🔶🔸➖➖


මෝදිගේ ලංකාවේ සංචාරය තුළදී මහින්ද රාජපක්ෂ මුණ ගැසීමට අවස්ථාවක් ඉල්ලූ මුත්, ආණ්ඩුව ඊට ඉඩ දුන්නේ නැතිය.... සාමාන්‍යයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයට හිටපු ජනාධිපතිවරුන්ට ආරාධනය කරන මුත්, මේ ගං කබර ගෝත්‍රික හැත්ත ඒ මිනිස්සුන්ට ආරාධනය කළේත් නැතිය....


මේ ගොබ්බ හැතිකරේ හිතාගෙන ඉන්නේ.... ඒ මිනිස්සුන්ට අවශ්‍ය නම් මෝධිව හම්බවෙන්න බැරිය කියලාය.... ඔවුන්ට ඇති පිළිගැනීම මුන්ට තාම ඇත්තේ නැතිය.....


මුං මෝදිම දළදාව වඳින්න සෙට් කරත්... මෝදි ගියේ අනුරාධපුරේ සිරිමා බෝධිය වඳින්නටය.... ඒ යන ගමන් ආදම්ගේ පාලම බලාගෙන යන්නටය.... ඒ හේතුවෙන් මුන්ට ගැසට් එකක් ගසා මෙහෙයුම් කුළුණක් හෝ නැති අනුරාධපුර එයාපෝට් එක international කරන්නට සිදු වුණේය...


ඒ ගිහින් පුබ්බම් පාලම ඕපන් කරලා... ඉන්දියාව සහ ලංකාව අතර තියෙන දුර තවත් අඩු කළේය... ලංකාවේ කොතරම් දේශපාලනඥයෝ හිටියත් Ricing Bharath හෙවත් නැගිටින භාරතය නම් සමුළුවට ආරාධනා කලේ නාමල් රාජපක්ෂටය....


 ඒක අනුර හා ආණ්ඩුවෙන් බක පණ්ඩිතයන්ට දුන් හොඳ කනේ පහරක්ය.....


එහිදී පල්කි ෂර්මා හා තිබුණ වැඩසටහනේදී නාමල් හොඳට ස්කෝර් කළේය.... මේ මොහොතේ අපිට ඇති එකම පිහිට ඉන්දියාව බව නාමල් නොකියා කීවේය.... 


ඒ කතා බහේදී නාමල්ගේ දේශපාලන පරිණතභාවය අගයට පෙන්නුම් කළේය.... ඔහු පවතින ආණ්ඩුවට හෝ කිසිවකුටත් චෝදනා නොකළේය... ජවිපේ ගෝත්‍රික දේශපාලනඥයන් තුළ නැත්තේත් ඒ ගතියය....


මෝදි ආදම්ගේ පාලම උඩින් ගියේ ඇයි කියන එක මගේ වීඩියෝ එකේ තියෙනවාය.... කැමති කෙනෙකුට ඒක බලන්නට පුළුවන්ය.... ඉන්දියාවේ ඇති වැදගත්කම මම ඒකෙදි කතා කරනවාය...


කැමති කෙනෙකුට වීඩියෝව මෙතනින් බලන්නට පුළුවන්ය


ඒ වගත් මෙසේය.....


.

17 comments:

  1. To His Excellency the President,
    With deep sorrow and growing concern, we bring to your attention the heartbreaking death of young Sathsara while in custody at Welikada Prison. A life full of potential was lost under the watch of a system that was supposed to protect, reform, and uphold justice.
    This is not just a tragedy , it is a reflection of a deeply flawed and inhumane prison culture that desperately needs your immediate attention.
    Your Excellency, the people entrusted you with leadership, hoping for change. We now urge you to take decisive action to ensure that justice is served swiftly and transparently. No officer, no institution, should be allowed to operate above the law.
    Sathsara’s death must not be just another forgotten name. Let this be a turning point one that restores public trust and upholds the dignity of every Sri Lankan, no matter their background.
    We appeal to your conscience as a leader and your duty as the head of state👏 Please act now.🙏

    ReplyDelete
  2. පළාත් සභා, ETCA, ඉන්දු ලංකා ගිවිසුම් යන මේ කිසිවක් ලංකාවේ ක්‍රියාත්මක වන්න ඉඩ ලැබෙන්න නෑ.. හේතුව කුමක්ද? හේතුව තමා රාජපක්ෂලා චන්ද්‍රිකාලා රනිල්ලා ජවිපෙ පෙරටුවන් ජනමාධ්‍ය සිවිල් සංවිධාන පන්සල පල්ලිය යන මේ සියල්ලම රහසිගතව පාලනය වන්නේ සහ මෙහෙයවෙන්නේ USAID ඩොලර්, ජෝර්ජ් සෝරෝස් ගෝඩ් ෆාදර්, බටහිර Deep State යන සාධක මගින්. ශ්‍රී ලංකා දේශපාලන චෙස් බෝඩ් එකේ දෙපැත්තේම ඉත්තන්ව ඇදෙන්නේ ඒ එකම අතින්.

    ReplyDelete

  3. මාතා ලෝකයේ තියෙන්නේ අතිශයින් භයානක තත්වයක්. දෙවන ලෝක යුද්ධයටත් ප‍්‍රධානතම හේතුවක් වුනේ, ඔය තීරු බදු. එක පැත්තකින් ජර්මනිය පළවන ලෝක යුද්ධය පරාද වීම නිසාම බ්‍රිතාන්‍ය ප්‍රංශය ඇතුළු රටවල් ජර්මනියට දාපු අධික ආර්ථික තහංචි. අනෙක් පැත්තට ඇමෙරිකා එක්සත් ජනපදය ජපානයට දැඩි තීරු බදු, හා ආර්ථික තහංචි පනවා තිබුණා. එවිට ජපානය දීර්ඝ ලිපියක් හා භාණ්ඩ ලැයිස්තුවක් ඇමෙරිකාවට යොමු කලා, ඒවගේ බදු ලිහිල් කරන්න කියල. නමුත් එය සිදු වුනේ නැ. ප්‍රතිඵලය ජපන් ගුවන් සේනාංකයක් එක්සත් ජනපද ඇමෙරිකානු පර්ල් වරායට පහර දුන්න එක, rest is history...

    ලටකාව ඇතුලෙත් වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව පාර්ලිමේන්තුව සුද්ද කරන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට උගතුන්ගෙන් පුරවන්නට කරපු කැම්පේන් එක එම වැඩේ කරාට පසසේ වැඩේ පුස්සක් වී ඇති බව ජනතාව තේරුම් ගෙන තිබෙනවා. උගතුන් 159 ට වඩා නූගත් පල් හොරෙක් වෙච්ච බදුල්ලේ මහත පොර දැන් ලොකු පොරක් වෙලා තියෙන්නේ ඒකනේ ඉතින්

    දේශපාලනය ගැන කිව්වොත් රාජපක්ෂ හොර රැලේ වර්තමාන නායකයා වෙච්ච නාමල් ගාව ඉන්න, රාජපක්ෂලාට සෑහෙන සමීප මම නිතරම දේශපාලන කරුණු නිසා වාද කරලා සමහර වෙලාවට රණ්ඩු දබර පවා කරගන්න මගේ සමීපතම නෑදෑ කෙනෙක් කිව්වා, කාටවත් කියන්න එපා කියලා දැනට මාලීමාවේ බලකණු වෙච්ච උඩම 4, රාජපක්ෂලාගේ හොඳම යාලුවෝ කියලා. උඹලට අගක් මුලක් හොයාගන්න වෙන්නෑ මේ දේශපාලන සිස්ටම් එකේ කියලා .ඔක්කොම බලය සදහා පොරකන ජාලයක්. ඒ ජාලේ ඉන්න අයට ලොකුවට බලපෑම් වෙන්නෑ. හිරේ යන, දේපල රාජසන්තක වෙන වැඩ... ඔය මොකවත් වෙන්නේ නෑ බොරුවට කෝප් කමිටුවේ බොරු සංදර්ශණ පෙන්වලා පාර්ලිමේන්තුවේ බොරු කයිවාරු ගහලා වේදිකාවල බොරුවට රණ්ඩු වෙලා මිනිස්සු අන්දනවා විතරයි, ඔය දේසපාලුවෝ ඔක්කොම යාලුවෝ කියන එක විශ්වාස නොකරපු අයටත් දැන් රටේ වෙන වැඩ වලින් ඒක ටික ටික ඔප්පු වෙනවා. මම පහුගිය අවුරුදු දෙකේම බැහැලාම වැඩ කරපු NPP එක මටම සැරටම එපාවෙන්න ඒකත් එක හේතුවක්. කොකාගේ සුද්ද පේන්නේ ඉගිල්ලෙන කොට කියලා කියනවානේ ඉතින්. අනේ මන්ද අපිත් රැවටිලා අන්තිමට බලනකොට.

    ReplyDelete
  4. දැන් වෙලාව උදේ 5.36යි. (දහවෙනිදා) කවි දෙක ඇහුවා. එකම like එකක්වත් comment එකක්වත් නැහැනෙ.
    මම හිතුවේ ගින්දර වගේ ඇති කියලයි.

    ReplyDelete
  5. ඉස්සර අපේ රටේ නායකයින් බොහෝම ගාම්බීරයි.අනේ හරිනි අගමැතිනිය ඔබ සාරිය අදින්න අපේ රටේ ස්කෝලවලට යනකොට සාරිය අදින්න.ඔය කලිසම් ජන්ගි ඔබට හරිම අවලස්සනයි. ඔයා නිසාම ලංකාවේ බහුතර කාන්තාවන්ට විලි ලැජ්ජාවක් වෙලා තියෙන්නේ හරියකට රෙද්දක් ඇඳගෙන යන්න දන්නේ නෑ වැරහැලි හුචක්කු ඇඳගෙන ගිහිල්ල ලෝකේ වටේම රට්ටු හිනස්සන එක නවත්තන්න චන්දුරිකා, රනිල්ගේ නෝනා ,සිරිමාවෝ ,සිරිසෙනගේ නෝනා මහින්දගේ නෝනා ඒ අය කාගෙත් ඇඳුම ගත්තාම නිල ගමන්වලට හරිම විනය ගරුකව සියල්ල තෝර ගත්තේ. අඩුම ගානේ ඒකවත් කරන්න ඉගෙන ගන්න කියලා පෝස්ට් එකක් වත් දාන්න එයාට පේන්න

    ReplyDelete
  6. කොට්ටහච්චිගේ අලුත්ම බොරුව මෙන්න. හරිනිගේ විනෝද ගමන

    ලංකා නවතම දේශපාලාන විත්ති ::-

    https://m.youtube.com/watch?v=WI2cFJ-_w3w

    ReplyDelete
  7. මාතා, අනුර වික්‍රමසිංහ චරිතය තමයි ඔය අපට දකින්නට ලැබෙන්නේ..

    ජනාධිපතිවරණ මනාප සටනින් පරාද උනාට තවමත් ලංකාවේ ජනාධිපති රනිල්. එකපාරටම බලනකොට වඳුරු කුණුහරුපයක් වගේ පෙනුනාට ඒක තමයි ඇත්ත.

    රනිල් රනිල්ට කරන්න ඕන වෙලා තියෙන වැඩ ටික තමන් කරනවාටත් වඩා හොඳින් අනුරට කියවලා කරනවා. ඒක හරියට පංතියෙ නාහෙට අහන්නෙ නැති එකාව පන්ති නායකයා කරවනවා වගේ වැඩක්.

    දැන් ඊයෙ ප්‍රවෘත්තියක් එනවා ආණ්ඩුවෙ ආයතන 12 ක් ඈවර කරනවා කියලා. සමහර ආයතන ඒකාබද්ධ කරලා එක් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරනවා කියලා. ඇත්තටම මේවා කරන්න හිටියෙ කවුද...? රාජ්‍ය ව්‍යාපාර වලින් ඉවත් විය යුතුයි කියන නියෝ ලිබරල්වාදි දැඩි මතවාදයක හිටියෙ රනිල්.

    හැබැයි මේ ටික රනිල් හරි රාජපක්ෂලා කරන්න ගියා නම් අද මේ වෙනකොට රටේ තත්වෙ කොහොමද..? මිනිස්සු එලියට බැහැලා. උද්ඝෝෂණ වැඩ වර්ජන කරලා එකම විච්චුම්බරයක්. කෝ අද සද්දයක් තියෙනවාද...? නෑ නේද.. ? ඒ රනිල්... රනිල්ගෙ ගේම ගහනවා.

    අනුර ගෙනාපු අයවැය රනිල්ගෙ අයවැයක් කියලා ඔක්කොම කියනවා. ඇත්තටම ඒක එහෙම තමයි. දැඩි වාමවාදී දේශපාලන මතයක සහ සමාජවාදී ආර්ථික චින්තනයක සිටි සටන්කාමින්ගෙ අයවැයක් එතන තියෙනවා ද...? නෑ.. ඒක සම්පූර්ණයෙන්ම ධනවාදි අයවැයක්.

    ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික ඉන්දියාව සමග එකතු වෙලා කරගෙන යන්න ඕන කියන මතයෙ රනිල් දැඩිව හිටියා. වෘත්තීය සමිති, සමාජ සංවිධාන ඊට විරුද්ධ උනා. දැන් අනුර කරන්න යනකොට ඒ විරුද්ධත්වයක් තියෙනවාද..? නෑ.. රනිල් පංතියෙ දඟ කොල්ලා අනුරව දම්මලා ගේම ගස්සනවා.

    අදානි යන්න ගියා. අනුර දැන් හිඟන්නෙක් වගේ අදානි පස්සෙ යනවා. දැන් පෙත්සම්කරුවන් පෙත්සම් ඉවත් කරගෙන. ඇයි දැන් අනුර ආවාට පස්සෙ කුරුල්ලො ට්‍රැක් මාරු කරලාද. රනිල් මේක කරන්න ගියා නම් පෙත්සම්කරුවො කීයටවත් මේක අයින් කරන්නෙ නෑ. රනිල් අනුර ලව්වා ගේම ක්ලෝස් කරා..

    අනුරව ඉන්දියාවෙ අගමැති මෝදි එක්ක සෙට් කරලා ඉන්දියානු ව්‍යාප්තවාදය කියන සටන් පාඨය අහෝසි කෙරෙව්වා. අනුරව චීනය එක්ක එකතු කරලා ලංකාව චීන ණය උගුලෙ හිරවෙලා චීන කොලනියක් වෙනවා කියන මතය සමාජයෙන් ඉවත් කරා. අනුරව ජූලි චං ලා සමග පූට්ටු කරලා ඇමරිකානු සහ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ කියන කතාවට තිත දැම්මා.

    මේවා නිකං ඔටෝ සිදු වෙච්ච දේවල් ද...?

    2029 මැතිවරණෙ වෙනකොට අවුරුදු 30 ක් 40ක් මේ රටේ තිබ්බ සටන්පාඨ සහ මතවාද බිංදුව වෙනවා. මේ රටේ මොකක් කරන්න ගියත් විරුද්ධ උනේ අනුරලා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ. අද රනිල් ඌරාගේ මාළු ඌරාගේ ඇඟේම තියලා ෂෝක් එකට කපනවා.

    රනිල් කරන්න ගියපු ගොඩක් වැඩ ජනප්‍රිය නෑ. විදේශ ප්‍රතිපත්තිය, පෞද්ගලිකකරණය, උතුරු - නැගෙනහිර අර්බුදයට රනිල්ගෙ විසඳුම වැනි දේවල්. ඒත් ඒවාට විරුද්ධව හඬ නගපු පන්තියෙ දඟ කොල්ලා ඒ ටික අපූරුවට ජනප්‍රිය විදියට කරනවා.

    ඒ අතර ඔය බටලන්ද කොමිසම, මහින්දව ගෙදරින් යැවීම, දේශබන්දු අත්අඩංගුවට ගැනීම වගේ වගේ පොඩි ඩ්‍රාමා එකක් දෙකක් දානවා. නැත්නම් නාඩගමෙ රියලිස්ටික් ගතියක් නැති වෙන නිසා. මේවා නොදන්න අහිංසක ජෙබයියො විසිල් ගහනවා. (ඇත්තටම උං රැල්ල යන යන පැත්තට හෝයියා ගානවා මිසක් උන්ට මහ ලොකු දේශපාලන, ආර්ථික විඥානයක් නෑ)

    අනුරගෙ ගමන නිමා වෙනවාත් එක්කම අවුරුදු 76 ක ශාපෙ කතාවත් ඉන් ඉදිරියට වලංගු වෙන්නෙ නෑ. මොකද ඊටපස්සේ ශාපෙට ඔක්කොම කොටස්කාරයො වෙලා ඉවරයි.

    කතාව නොදන්න එවුන්ට අනුරව පේන්නෙ තමිල්නාඩු සාම්බාරු ෆිල්ම වල ඉන්න අසාධාරණයට විරුද්ධව දිවි හිමියෙන් සටන් කරන නළුවෙක් වගේ.

    ඒත් අධ්‍යක්ෂක කැමරා ඕන් කිව්වාම පටන් ගන්න ඕන බවත් කට් කිව්වාම නවත්තන්න ඕන බවත් ගොඩාක් අය දන්නෙ නෑ. මොකද බලන එවුන්ට ඊට වැඩිය ෆිල්ම් එකේ ත්‍රිල් එක වැඩියි.තිර රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සේරම රනිල්. අනුර කුමාර දිසානායක කරන්නෙ ගරු රඟපෑමක් විතරයි..

    ReplyDelete
  8. දේශබන්දුට ඇප

    වැඩි විස්තර - sinhala.adaderana.lk/news/208697

    අද "ඇප දීම යනු නිදහස් වීම නෙමෙයි"යන මාතෘකාව යටතේ ඩොබියන්ගේ හෑලි බාර ගැනීම පැලවත්ත කාර්‍යාලයේදි දැන් ඇරඹුණා.😂

    ReplyDelete
  9. වර්තමාන ආණ්ඩුව කරවන ජවිපෙ වගේම පහුගිය ආණ්ඩු කාලයක සිටම අවිධිමත්ව රා.සේ. සේවකයින්ගෙන් පිරෙව්වා. එ වගේම දැන් ඉන්න ආණ්ඩුව විපක්ෂයේ හිටපු කාලේ උපාධිධාරීන්ට රජයේ රස්සා දියොව් දියෝව් ගාලා විලාප නගලා උද්ඝෝෂණ කරවලා පුද්ගලික අංශ වලට නොතෙරිච්ච මෙලෝ වැඩකට නැති උපාධි සහතික ඇති මැට්ටො ගොඩක් සහ එක වසරේ ඉදන් උපාධියට වනකන් නොමිලෙ ඉගෙන ගෙන එතනිං පස්සෙවත් තමන්ගෙ ජිවිත රජය මත යැපෙන්නැතුව ස්වාධීනව ගෙනියන්න බැරි අදක්ෂයන්ගෙනුයි පුරවන්න හවුල් උනා. එයාල තමයි ඔය ප්‍රාලෙ වල එක මේසෙ දෙතුන් දෙනා වාඩි වෙලා කඩල පැකට් කකා ඉන්න do ලා එහෙම. ඒකනෙ මාලිමාවට හෝල්සේල් රංචුපිටින් ඡන්දය දීලා උන් සේරම උගුඩුවො වගෙ ඉන්නෙ මොකොවත් නොකිය.

    ආණ්ඩුව දීමනා ටික බේසික් එකට දාලා දැන් ඕකුන් ඔක්කොම ගිහින් ලෝන් දානව අඩුම ලක්ශ 10කවත්. ගෙදර ඉතිරි කැල්ල සම්පූර්න කරගන්න. රත්තරන් බඩුවක් දෙකක් ගන්න. ලමයොන්ගෙ ඉදිරි අධ්‍යාපන වැඩ වලට වගේ දේවල් වලට තමයි ඒත් රටේ සමස්ත ආර්ථිකයට ඒ වගේ මිලියන ගණනක බලපෑම මොන වගේ බලපායි ද?

    ReplyDelete
  10. ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවට උගත්තු ගෙනාවා කියපු ලොකු බයිලයක් ගැහුවාට දැන් තේරෙනවා ඒ වැඩේ කෙතරම් දුර්වලද කියලා. උගත්තු 159ක් ඉන්නවලු, ඒත් අනුර කුමාර ජනාධිපති වුණ අලුතම ඔහුගේ පෞද්ගලික මැදිහත්වීම මත පත් කරපු බස්නාහිර ආණ්ඩුකාරයා වෙලා ඉන්නේ කන්ටේනර් 300 ගානක් හොරෙන් පන්නපු පල් හොරා වගේ අයව නම්, අනුර කුමාරගෙත් සුදන බව ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තමන් වටේ ඉන්න හොරු ටිකවත් පාලනය කරගන්න බැරි මිනිහෙක් රට පාලනය කරන්නේ කොහොමද? පිරිසිදුයි කිය කිය ආපු මිනිස්සුත් අන්තිමට හොරුන් බවට පත්වෙන එක තමයි වෙන්නේ.ලංකාවේ දේශපාලනය කියන්නේ ඔක්කොම බලය වෙනුවෙන් පොරකන ජාලයක් විතරයි. මාලිමාවේ ඉහළම සෙට්එක රාජපක්ෂලාගේ හොඳම යාළුවෝ කියලත් බොහෝ දෙනෙක් කතාවෙනවා. එතකොට අනුර කුමාරත් ඒ ජාලයේම කොටසක්ද?

    අනෙක දැන් හොඳටම පේනවා රාජපක්ෂ හොරු ටික හිරේ දානවා, දේපළ රාජසන්තක කරනවා කියන්නේ ජනතාව රවට්ටන්න කරන බොරු වැඩක් විතරයි. කෝප් කමිටුවයි, පාර්ලිමේන්තුවයි වේදිකාවයි ඔක්කොම බොරු ෂෝ. ඔය දේශපාලකයෝ ඔක්කොම යාළුවෝ. මමත් පහුගිය කාලේ NPP වෙනුවෙන් වැඩ කළාට දැන් නම් එපා වෙලා තියෙන්නේ ඒකයි හේතුව. කොකා සුද්දයි කියන්නේ ඉගිල්ලෙනකොටලු. අන්තිමට අපිත් රැවටුනා. දැන් නම් කරන්න දෙයක් නැහැ.අපරාදේ අපේ චන්දේ! මේ පාරත් රැවටුනා. දේශපාලනය කියන්නේ නූල් සූත්තර ගොඩක්. ලංකාවේ ඉන්න පුහු උගත්තු ඕකට ගියාට වැඩක් නැහැ.

    අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, රාජ්‍ය සේවය මේ හැම එකටම ඕනේ ප්‍රතිපත්තිමය වෙනස්කම්. අලුත් පාසල්, ඉස්පිරිතාල, බස්, පඩි වැඩි කිරීම් වලින් මේක ගොඩදාන්න බැහැ.

    #ජාතික_ජන_බලවේගය #අනුර_කුමාර_පරාජිතයි #හොරු_රැළ #පිරිසිදු_නායකයෙක්_නැහැ #බොරුව #රැවටීම #අධ්‍යාපනය #සෞඛ්‍යය #ප්‍රතිපත්තිමය_වෙනසක්_ඕනේ

    ReplyDelete
  11. රෂිනි, ගයනි මැඩම් ගේ, පුර්නිමා මැඩම් ගේ චූ බොන්න ආසයි

    ReplyDelete
  12. ඔච්චර කතා ඕනෙ නෑ බං මාතා අච්චර අර retire වෙන්න හිටපු මිනිහව අවුරුදු ගණනක සේවා දිගුවක් දීලා යුධ හමුදාපති කරල ටෙරාලට ගැස්සුවෙ එහෙම කරපු සරත් ෆොන්සේකත් මහින්ද රාජපක්ෂට දැන් අරහෙම කියනවනම් මේ වගේ යුද්ධයට සම්බන්ධ වෙන්නේ නැතුව පැත්තකට වෙලා හිටපු ආමි එකේ වෙන අයගෙන් මෙහෙම් කතා අහන එක පුදුමයක් නෙමේ.😂

    1983 ඉදන් 2005 වෙනකන් හිටියෙ නිකන්ම නිකන් සොලා...එයාල කලේ අරමුනක් නැතුව ගියපු යුද්දෙක නිකන්ම මැරි මැරී ගියපු එක පමනයි... 2005 ඉදන් තමා එයාලා රන විරුවෝ කියලා බ්‍රෑන්ඩ් කලේ.. දිලිත් ජයවීර තමා නොමිලේ ඒවා කරලා දුන්නේ... යුශ්දෙට අරමුනක් ආවෙ එතනින් පස්සෙ ...

    බඩදරු අම්ම නැගිටලා නිවාඩු එන රනවිරුවට කෝච්චියේ සීට් එක දෙනකොට ...ඇඩෙනන දුන්නා ඒ බ්‍රෑන්ඩින් ටිකනන් ...

    ReplyDelete
  13. රට කන ජෙපී ඌරනේ තොපේ කාලකණ්ණි කයියයි කෙබරයි පම්පෝරියයි
    නවත්වලා, ... සම්බා හාලේ අවුරුදු කිරි බතට දාන්න ලුණු දීපල්ලා.
    🤮

    ReplyDelete
  14. දැන් මාලිමා ගොන් රිලා රැල අස්සෙ හැන්ගිලා ඉන්න ඇටනවලස්සෙ තැරිදාර පුන්නක්කු මීහරක් බයියන්ගේ ඊලග තේරීම මූ තමා 😂 ඔන්න බලාපිය ඕකූන් මූව අලුත් නාමල් රාවනා යලි ඉපදුනා, නැත්නම් නාමල් දියසෙන් කියල ඊළඟට උස්සන් ආවේ නැත්තම් ඔය හැට නවලස්සෙ 😂

    ReplyDelete
  15. අඩෝ ගූතලන්, උබට අනිත් උන් කෙලින ඔක්කොම පේනව මාලිමා සක්කිලි ගොබිලො හැතිකරේ රටේ නැති බොරු කියල බලේ අරන් රටට කෙල නැතූව ඇරලා රටටම කෙලින එක පේන්නෙ නෑ

    ReplyDelete
  16. මාතා මේ පොල්කයියා කෙලින ටොම් පච ප්‍රචාර කොහොමද?. වීඩියෝ පවා තියනවා. 🤣🤣🤣

    මේක බලපල්ලා

    https://www.facebook.com/share/v/1AKMjf2t66/

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න