ජොක්කු ගැන ඕන තරම් පෝස්ට් ලියවිලා ඇති. නමුත් ජොක්කු මුක්කුද (දෙමළ ෂෝ එකක නමක් වගේනේ) කියලා සමහර අය හරියට දන්නේ නැතුව ඇති. ඒ ලියපු ගොඩක් පොස්ට් රස කතා. මමත් ලිව්වා වගේ මතකයි. නමුත් ජොක් විශේෂඥ්ඥයා තමයො කතා. ජොක්කු ඈත අතීතයේ ඉඳන් පරිනාමය වෙලා දැන් නිකන් රෙදි කෑල්ලකට විතරක් සීමා වෙලා. සමහර විට නැතුවම යන්නත් පුළුවන්. ජොකා නැතුව ඉන්නවා තරම් සැපක් මේ ළෝකේ නැතු උනත්. ජොකා අවශ්‍යම කාළයකුත් තියෙනවා. ඒ තමයි මල්ලි කියන දෙයක් නාහන කාලේ. ඒ කියන්නේ මදන විසේ තියෙන කාළේ.
මම හිතන හැටියට ජොක්කු මුලින්ම අඳින්න ඇත්තේ ජුන්ඩා වන වන දඩයමේ යන්න බැරි නිසා වෙන්න ඕන. දුවන්න කරන්න අමාරුනේ පොඩ්ඩක් තදට අඳින්නේ නැතුව. මේකේ මුල කොහේ ඇතිවුනත් ඒ ඉතින් අමුඩයක් වගේ එකක් තමයි. අපේ රටෙත් තාමත් අමුඩ අඳින අය ඕනතරම් ඉන්නවා. අපේ සීයලා ඇන්දෙත් අමුඩෙ තමයි. විශේශයෙන් කුඹුරු කොටන වෙලාවට. තාත්තලා ඇන්දේ ලන්කට්. ඒ කියන්නේ චීත්ත රෙදි වලින් මහපු නිකන් බිකිනියක් වගේ එකක්. මට හොඳට මතකයි පොඩි කාලේ ටේලට් ෂොප් වල ඕව එල්ලලා තිබුනා. ඒ නිසාද දන්නේ නෑ වවුල්ලු කියලත් නම් කරලා තියෙන්නේ.
පස්සේ කාළේක ආව මතකයි ට්‍රන්ක් එක මෝස්තරයක් වෙලා. මේක ස්විමින්ග් ට්‍රන්ක්ම තමයි. ඉස්සරහ බකල් එකකුත් තිබුනා. ඇතුලේ පොඩි පොකට් එකකුත් තිබුනා. වෛවර්ණ පාට වලින් තිබුන ට්‍රන්ක් ඒ කාලේ හරි ජනප්‍රියයි. ඒත් ඇන්දම හරි අපහසුයි. මොකද නයිලෝන් වගේ රෙද්දකින් තමයි මේවා නිම වෙලා තිබුනේ. අපේ ගෙදර තාත්තා ඇඳපු සස්පැන්ඩර් මහලා දුන්නේ අම්මා. ඉතින් පොඩි කාලේ ඉඳන් අපිත් ජංගි ඇන්දා. ඒත් 7 පන්තියට විතර එනකොට. කට්ටිය හුජ්ජා අතක් ගහන වෙලාවට බලනවා අනිත් එකා ඇඳලා ඉන්නේ මොකක්ද කියලා.
ඉතින් ඔහොම බලපු එක දවසක මම මාට්ටු උනා ජංගී අඳින එකෙක් කියලා. කරුමෙට එදා මම ඇඳගෙන ගියේ මල් මල් චීත්ත ජංගියක්. ලැජ්ජාවක් දැනුනේ නැති උනත්. අනික් උන් විහිළු කරා. එතකොට තමයි මැන්ගෝ ෆ්‍රෙරෙන්ඩ් කියලා දුන්නේ ඌ අඳින්නේ ජොක්ස්ට්‍රැප් කියලා. එද ඉඳලා කාලයක යනකම් ඇන්දේ ඒවා තමයි. ඒ කාළේ තිබුනා වෙයා වෙල් කියලා බ්‍රෑන්ඩ් එකක්. තැඹිලි පාටයි කළු පාටයි පෙට්ටිය (ඇසුරුම.) ඉතින් ඕවා ගන්න සල්ලි යන නිසා සමහර වෙලාවට වෙලේ පැනලා තග දාලා තමයි අළුත් එකක් ගන්නේ. එක දවසක් මමයි තව එකෙකුයි පොලීසියෙනුත් ගුටි කෑවා උස්වැටකෙයියාවේ ඕවා ඇඳගෙන නාලා.
ජොක්කු ගැන ඉතින් පොතක් උනත් ලියන්න පුළුවන් මගේම රස කතාත් ගොඩයි. පස්සේ වෙලාවක ඒවා ලියන්නම්. මීයාට කූඩූවක් කියලා දැම්මේ. ඉස්සර ජොක්කු විකුනන්නේ එහෙම නිසා. අද නම් ඉහලම වර්ගයේ එවල ඉඳලා. බලෙන් ඇඟේ ගහන තුනම පනහට (ජොක්කු තුනක්.) දෙන ඒවත් හැමතැනම තියෙනවා. ඒ ගොඩක් ඒවා බ්‍රීෆ් කියන වර්ගයට අයත්. ඒකෙත් ලෝ කට් බ්‍රීෆ් කියන එක තමයි වැඩිපුරම අපේ අය අඳින්නේ. ගොඩක් අය කැමති සුදු පාටට. මම නම් කැමති නෑ. මොකද එකපාරක් දෙපාරක් ඇන්දම අවර්ණ වෙන නිසා. නිකන් මඩ පාටට ඇඳගෙන යන්න මටම අප්‍රියයි. මේ තියෙන්නේ මම දන්න ජොක්කු වර්ග කීපයක් ඔයාලත් කැමති එකක් තෝරගෙන යටට ඇඳලා යන්න. අමතක නොකර. මොකද මල්ලි කියන දෙයක් නාහන නිසා...
බේසික් බ්‍රීෆ්ස් (වැදගත් ජොකා)
ලෝ කට් බ්‍රීෆ්ස් (අඳින්න ලේසියි... ඇන්දම පහසුයී)
බොක්සර් ෂෝර්ට්ස් (ලේසියි පහසුයි බයානකයි)
බොක්සර්ස් (ෆිට්ම තමයි)
බිකිනි - (ස්විම් වෙයාර්)
ජොක්ස්ට්‍රැප් - (පටි ජොකා)
ජී ස්ට්‍රින්ග් - (බලාගෙන අඳින්නේ නූල කැඩෙයී)
යකෝ මෙච්චර කාලයක් ඇන්දාට නම් දැනන් හිටිය එකක්යෑ. ලොකු දෙයක් මෙහෙම පෝස්ට් එකක් දැම්ම එක. දැන් කඩේකට ගිහින් හරි නමින්ම ඉල්ලන්න පුළුවන්...:P
ReplyDeleteඑතකොට උන් බලයි උඹට පිස්සුද කියලා
Deleteමමත් ලිව්වනේ අබුඩේ ගැන කථාවක්. කොහොම වුනත් මාතලනුත් ජොක් ස්පෙෂලිස්ට් කෙනෙක්නෙ බලාන යනකොට. කුට්ටම විතරක් නෙමෙයි පරම්පරාවත් පරිස්සම් කරන්නේ මේ ජොක්ල තමයි.
ReplyDeleteඅනිවා ගොඩාක් තදට අඳින්නත් හොඳ නැහැ.. කපු වලින් කරපුවා තමයි ලංකාවට ගැලපෙන්නේ.. නැත්නම් ශුක්‍රාණූ බල බිදෙනවා කියලා ලස්සන දොස්තර නෝනා ගෙනෙක් කිව්වා....
Deleteවෙද මහත්තයා වෙන්නැති තැනක කිව්වා අයිස් වතුරෙන් හෝදන්න කියලා.. ඔය රස්නෙ කේස් එකට...මතකද මාතලන්!!!!
Deleteජී ස්ට්‍රින්ග එකනන් වැඩිය ෂුවර් නෑ වගේ
ReplyDeleteඇයි උඹේ බැහැලද ???
Deleteමම අහන්න හිටපු එක ඕනයා මහතා අහලා.. සාමාන්‍යයෙන් එයා ඒ වගේ වැදගත් ප්‍රශ්න නගන කෙනෙක්. උඹේ බ්ලොග් එක පට්ට. කොමෙන්ට් දාපූ ගමන් පබ්ලිෂ් වෙන්න දාපන්. තාම පටන් ගත්ත ගමන් නේ...
Deleteඅඩේ . . මූ ලියනවද ??? බලන්න ඕනෙ ගිහිං
Deleteකලු පාට තැඹිලි පාට පෙට්ටියෙ එන වෙයා වෙල් පටිජොකා තාම අපිට ඉමහත් සේවයක් කරනවා යෙහෙන් වැජඹෙමින්...
ReplyDeletesahathika aththa
DeleteAniwa machn...
Deleteජොකාලෙ ලස්සන පෙන්න නං ඉතිං ඇඟත් නියමෙට තියෙන්ඩ ඕනේ...
ReplyDeleteමෙතන කාටවත් නොතේරෙන විදියට බුද්ධියා යටිං ගෙනියන මාකටිං පාරක් යන විත්තිය ඔයාලට නොතේරෙනව ඇති . . . එහෙනං මෙතන බලන්න . . එතකොට ඔයාලට තේරෙයි මොකද්ද මේ බුද්ධියා කියන //ජොකාලෙ ලස්සන පෙන්න නං ඉතිං ඇඟත් නියමෙට තියෙන්ඩ ඕනේ...// කියන කතාවෙ තේරුම කියල
Deleteපේනවා.... පේනවා මොකෑ නැත්තේ. ඇඟ කිව්වේ මල්ලිගේ ඇඟ වෙන්ටෑ....
Deleteනෑ...නෑ දෙන්නගෙම
Delete'වෙයා වෙල් ' බ්‍රෑන්ඩ් එක තාම තියෙනවද ? ජොක් ස්ට්‍රැප් ආව 'වෙලෝන' 'බර්නාඩ්' වගේ බ්‍රෑන්ඩ් වලිනුත්.
ReplyDeleteDIS Dasa Industries Supporter!
Deleteමම හිතන්නේ තාම තියෙන්වා..
Deleteමම හිතන්නෙ නෙමේ තාම තියෙනවා! හැබැයි සුදුයි කලුයි විතරයි! සුදු එක තමා හොඳ! ඒක හයියයි
Deleteමාතලන් ජොක් ස්පෙශලිස්ට්.....
ReplyDeleteහොඳා අප්පා මෙහෙවු එකක් ලිවුව එක...
මොනා උනත් ඔය ජී ස්ට්‍රින්ග් නම් අප්සැට් වගේ... ඔවා ඇදන් ගියොත් තව වැඩිපුර එකකුත් අරන් යන්න වෙයි...ඒ නිසා අපි ලෝ කට් බ්‍රීෆ්ස් තමා...
ජී ස්ට්‍රින්ග් ඇන්දොත් දකින එකෙක් වෙන මොනවා හරි හිතයි..
Deleteජොක්කු විකුණද්දි කෑ ගහන්නේ මෙන්න මෙහෙමයි.
ReplyDelete"අල ගෝනි කරනවා"
"චණ්ඩියා මෙල්ල කරනවා"
පරණ පකාලේ ජොක්කු ඇන්දේ නැති උන්දලාගේ "ලබ්බ බැහැලා" දැකලා තියෙනවයි.
ලබු බහින්නේ ඒ නිසාමද...? වෙන ලෙඩකටද....?
Deleteමගේ නම් තේරීම ලෝ කට් බ්‍රීෆ්ස්. අඳින්න ලේසියි... ඇන්දම පහසුයී. හැබැයි පටිත් ගහන්න වෙන වෙලාවල් තියනවා... තොන්ග්ස් වලත් අමුතු ගතියක් තියනව නේද??
ReplyDeleteමමත් තොන්ග්ස් එකක් ගත්තා. ඇවිදින කොට කචල්... මළ වදේ.. පුරුදු එකම හොඳා...
Deleteඅඩෝ මට මැවිල පේනව . . . මාතලං තොන්ග්ස් ඇඳං ඇඳ ඉස්සරහ වැඩ දාල ඇවිදින දිහෑ මාතලං හාමිනේ බෙඩ් ශීට් එකේ කොන කාගෙන, කඳුලු වගුරෝගන හිනා වෙවී බලං ඉන්නව ඇඳට වෙලා . . . . .
Deleteඅපිත් ඉතිං මුලින්ම ඇන්දෙ අම්ම මහල දීපුව තමා.. පස්සෙ ඉතිං දිගටම මොෆී මහත්තයගෙ ඇපල් තමා :)
ReplyDeleteඇපල් මමත් ඇන්දා.. දැන්නම් ඇඳින්නේ හොඳ බ්‍රෑන්ඩඩ් ඒවා. ඒත් මම හිතන්නේ ඒවා ඩුප්ලිකේට්...
Deleteමෝෆී ක්ලැසික්!!
Deleteමම හිතාගන හිටියේ ජී ස්ට්‍රින්ග් අදින්නේ කෙල්ලෝ විතරි කියල. මටනම් ඉතින් boxers තමයි
ReplyDeleteනුවර-එළිය පැත්තේ යන කොට මමත් අඳින්නේ ඒවා...
Deleteමාතලන්, නුවර එලියෙ පැත්තෙ ගියාම ඇයි එහෙම වෙනවා අඩු :P
Deleteවවුලාගේ සිට හැම ජොකෙක්ම ඇන්දා...තොන්ග් සහ ජී ස්ට්‍රරින්ග් ඇරෙන්ට...පටි ජොකා තමයි චාටර්ම.
ReplyDeleteඅප්පච්චිගෙ වවුලෙකුයි, අය්යගෙ පටි ජොකෙකුයි හොරෙන් ඇඳලා මාට්ටු උනාට පස්සේ පස්සෙ තමයි අම්මා වෙයාර් වෙල් එකක් අරන් දුන්නේ.
Deleteමම වෙයා වෙල් ඉල්ලලා උද්ඝෝෂන පවා කල කෙනෙක්..
Deleteලෝ කට් සීන් එක තමයි සුපිරිම.... බොක්සර් ශෝට් එක ගැන මගේ ලෝකය ලියන රංග ලොක්කා නම් දෙයි සුපිරි කතාවක්....
ReplyDeleteඑහෙනම් ළඟදීම බලාපොරොත්තු වන්න
Delete"රංගාගේ ජොකාගේ කතාව...."
ජොක්කු ගැන බොහෝ දේ දැනකියාගත්තා . අපි නම් ඉතින් කඩෙන් පොලෙන් බුස් ගාලා සයිස් එක කියලා ජොක්කු ගන්නවා මිසක්ක බ්‍රෑන්ඩ් එකක් නම් ඉල්ලන්ඩ දැනං උන්නේ නෑ . අනේ අපොයි මේ නම් ජීවිතේට අහලා තිබුන්නෑ !
ReplyDeleteමේ කතාව කියෙවුවම මටත් ක්‍රොකඩයිල් ජොකා ඇඳලා කිඹුලෙක්ට කියලා කල්ල වඩාගත්ත අපේ ගමේ බුවෙක් මතකෙට නැඟුනා අප්පා !!
තෑන්ක් මාතලන්
යු ආ වෙල්කම් කිව්වා.. ඒ කතාව ලියපන්.. කන්ප්පු වෝකින් කතාවත් පට්ට...
Deleteෂාහ් : නියමයිනේ විස්තරේ ගොඩක් වටිනවා. . අදයි දැනගත්තේ මෙහෙම නම් තියනවා කියල. අපි ඉතින් හඳුන්වන්නේ පොදු නමෙන්නේ. එල එල
ReplyDeleteඒ කියන්නේ ජොකා කියන එකද.... මේකට ලස්සන සින්දුවක් තිබුනා අප්පුවගේ..
Deleteජොකා ජොකා ජොකා මගේ ජොකා
මගෙ පවුලටත් වඩා වටිනවා මගේ ජොකා
එහා ගෙදර පොඩි එකා ඉල්ලන්නෙම මගෙ එකා
කොයි කාටත් කියන්නෙ මම දෙන්නෙම නෑ මගේ ජොකා
මම හිතන්නේ ඕක ට හේතුව ගැණු, පිරිමි දෙගොල්ලන්ගේම වඩාත් අපිරිසිඳු වන ප්‍රදේශය ඔය ප්‍රදේශය නිසා සම්පුර්ණ කලිසම හෝ වෙනත් ඇඳුමක් ආරක්ෂා කරගන්න , ජොකා හෝ නිකර් අඳින පුරුද්ද එන්න ඇති , කලිසමක් ගව්මක් හෝදනවාට වඩා ලෙසිනේ ජොකා හෝදන එක , ඉස්සර කාලේ වතුර , සබන් පවා හිගෛනෙ,
ReplyDeleteඒ උනාට මේ ළඟදි කොමෙන්ට් එකක මම දැක්කා ඌ ජොකා අඳින විදිය ලියලා තිබුනා ඉස්සරජ පැත්ත දවස් 2යි. පස්ස පැත්ත ඉස්සරහට දවස් 2යි. කනපිට ඉස්සරහට දවස් 2යි, කනපිට පස්ස පැත්ත ඉස්සරහට දවස් 2යි. ඒ කියන්නේ ඌ ජොකා හෝදන්නේ දවස් 8කට පස්සේ. සෝක්නේ...
Delete//කලිසමක් ගව්මක් හෝදනවාට වඩා ලෙසිනේ ජොකා හෝදන එක //
Deleteමේක දැකල මට මතක් වුනේ, “බෙඩ් ෂීට් එක හෝදනවට වඩා ලේසිනෙ කට හෝදන එක” කියල කියපු කතාව.
බෙඩ් ෂීට් එක කිව්වම මට මතක් උනේ ගීතා....
Deleteමං දන්නෙත් ජාති දෙකයි~
ReplyDeleteඇයි ඔහේ නැතිද සෙක්ස් ෂොප්...
Deleteජොකෙක් තෝරන්න ගිහින් එකෙක්ට වෙච්චි ඇබැද්දියක් මම මීට අවුරුද්දකට විතර කලිං ලිව්වා! මේං බලන්නකෝ!
ReplyDeleteකියෙව්වා.. වින්දා.. මමත් ඔහොම සෙක්සි කෑල්ලකගෙන් ස්විම්න් ට්‍රන්ක් එකක් ඉල්ලුවා. එයා ඇහුනා මීට් එකකටද කියලා මම කිව්වා ඔව් කියලා.. කොහෙද කියලා ඇහුවා.. මම කිව්වා යූ කේ කියලා.. මට එතන මාර ප්ලේස්.. ඒ උනාට ඒකත් ඇඳන් මම නාන්න ගියේ උස්වැටකෙයියාවේ.. (උස්වැට + කෙයියාව = යූ. කේ.)
Delete'three in one, two in one, වැල වරක කොරන ඒව'
ReplyDeleteඉස්සර ජොක්කු සහ බ්රෙසියර් විකුණන එකෙක් කටුබැද්ද හන්දියෙ කෑ ගැහුවෙ එහෙම කියල
උක්කුංට තොප්පියක් කියලත් කියනවනේ..
Deleteජෝක්ස්ට්‍රැප් කියන එකේ නම මං හොය හොයා හිටියේ.බර වැඩ කරන අයට සුදුසු එව්වලුනේ.
ReplyDeleteබර වැඩ කිව්වේ.. කක්කා බරද.. ඔව් ඒකට මරු...
Delete:D ඒකත් හොද අදහසක් තමා.ඒත් මං කිව්වේ වෙන අදහසක් ඔය ජිම් වල සහ කම්කරුවෝ වගේ බර වැඩ කරන අය ගැන මං කිව්වේ.
Deleteඅඹුඩේ නිව් වාර්ෂන්ෂැක තමයි නියම.. බලාගෙන යද්දි සුද්දත් අඹුඩේ ගැන හොදට දන්නවනෙ...
ReplyDeleteඉස්සරහින් කොටු කොටු ලේන්සුවක් එල්ල ගත්තම වැඩේ ඉවරයි
Deleteසිවිල් පිට ඉන්න එක තරම් සැපක් නෑ අප්පා.ඒත් ඉතිං කියන දේ නාහන මලයත් එක්ක බස් එකක වත් යන්න පුලුවනැ.
ReplyDeleteඒකනේ ප්‍රශ්නේ.. මූ හරි මුරන්ඩුයිනේ...
Deleteoyaa abitha kiyana aiyath andinne jangi kiyanne attada..pahu giya dawas wala jangiyak adagena hoda namak nawai kiyala araanchi unaa apita
ReplyDeleteචූටී මඩක් වගේ. දැන් ඌ ඒවට හුරුයි....
Deleteනොදන්න දේවල් ගොඩක් දැනගත්තා.
ReplyDeleteThanks....
DeleteSaree, Lingerei, Men's Underwear. ඊලගට මොනවද ?
ReplyDeleteඊළඟට... හ්ම්.... බ්‍රෙසියර්... කවුරු හරි දායිද දන්නේ නෑ.. මට කලින්
Deleteඑල එල. වෙන කෙනෙක් දාන්න කලින් ඉක්මනට දාන්න. :D
Deleteපිටකොටුවේ පේව්මන්ට් එකේ ජොක්කු විකණපු කෙනෙක් කෑගහනව අහගෙන හිටියලු කොතලාවල මහත්තයා.
ReplyDelete"ලොකු පොඩි සැමට රැකවරනේ - ලොකු පොඩි සැමට රැකවරනේ"
එයා ඒක යොදාගත්තලු සෙලිංකෝ එකේ තේමා පාඨය විදියට.
ඒ තමා "ලොකු පොඩි සැමට රැකවරණය - සෙලිංකෝ"
සෙලින්කෝ රක්ෂනේ නම් අවුලක් නෑ. අනික් කොම්පැනි නම් ලොකු පොඩි සැමට කෙළ සේක...
Deleteදන්න කාලයක් තිස්සෙ අපිනං ඇතා උඩ තමා ගමන . . . කාලයක් චන්ඩියා මෙල්ල කරන්න පටිය ගැහුව . . කෙල්ලත් එක්ක ෆිල්ම් එකක් බලල එලියට එද්දි මල්ලිගෙ බෙල්ල කැපිල ඒක ඇදිල්ලත් එතනිංම අහවර කලා . . .
ReplyDeleteප.ලි.
මාතලං මේවට කැමති නෑ ???
අන්න භාණ්ඩේ! ;)
Deleteඒ ගැන ලිව්වේ නෑ... පොඩි උනුත් බලනවනේ.. ඒ නිසා.. මල්ලිගේ ඔලුව කැපෙන්න. ෂෝ එක වෙලාවේ එයා ඔළුව එලියට දාන්න ඇති. නැත්නම් ලේසියෙන් එළියට එන්න බෑ...
Deleteආවම කියන්න අමාරුයි . . . කැන්දං ආව කිවුවොත් වඩා නිවැරදියි
Deleteඊය මෙන්නෝ......! මම නම් අඳින්නේ ලෝ කට් බ්‍රීෆ්ස්. අද තමයි නම දැනගත්තේ.:)
ReplyDeleteඊයා කියපු එකේ ක්ලැසික් බ්‍රීෆ් එකක්ම ඇඳගනින්කෝ...
Deleteකලින් කියෙව්වා වගෙ මතකෙකුත් ආවා....
ReplyDeleteමම ඔය පටි ජොකා කොට කලිසම අඳින කාලෙ ඇන්ඳා. කකුල යටින් පටිය ඇදලා අතහරිනකොට පටාස් ගාලා සද්දයක් එනවා. ඒක මාර ආතල් දවසක් ඉස්කෝලෙදි ඔහොම එකපාරක් අදිනකොට පටාස් ගාලා දෙපාරක් ඇහුනා. පලවෙනි එක ජොකාගෙ ඉලාස්ටික් සද්දෙ දෙවනි එක ටීචර්ගෙ වේවැලෙ සද්දෙ.
ඔය වැඩේ. චුයිං ගම් කනවා වගේ.. ඩෙක්ස් දානවා වගේ ෆැෂන් එකක්. සුදු පාට කලිසමේ පිටිපස්සෙං පේනවනේ ඇඳන් ඉන්නේ මොකක්ද කියලා... පුක බෝල වගේ තියෙන උන්ට හරිම ලස්සනයි. මට හොඳට මතකයි මඩ්ඩා (රන්ජන් මඩුගල්ල.) ඕක අඳිනවා...
Deleteබොක්සර් එකේ තියනව ටිකක් හිරට අදින්න පුළුවන් බ්‍රෑන්ඩ්. මම නං අදින්නේම ඒව්ව. :) ඩෙනිමට නං පටිජොකාත් හොදයි.
ReplyDeleteදැන් ඉට්ටයිල් එක බොක්සර් තමයි. ඉට්ටැයිල් එකද ට්‍රෙන්ඩ් එකද ඒකට කියන්නේ..
Deleteමම බොක්සර් තමා අදින්නේ.
ReplyDeleteදැන් ට්‍රෙන්ඩ් එක ඒකනේ...
Deleteඅපිට නම් ඉතින් වෙයාර් වෙල් තමා මල්ලි රැකදුන් දෙවියා... 1956 ඉඳන් තියෙන බ්‍රෑන්ඩ් එක නේ.......
ReplyDeleteතවමත් තියෙනවා කියන්නේ.. අම්මපා. දැන් තියෙන ඒවට වඩා ඩියුරබල්..
Deleteජොක්කු ගැන විශ්ව කෝශයක් නේ මූ
ReplyDeleteලැජ්ජා හිතෙන කතා කියන්න එපා... ලැජ්ජා බිමින් තියනවා ඕන්....
Deleteපිස්සා ++++++++++++
ReplyDeleteපිස්සා මං හිතුව එක කියල...
ඔහේටත් කියන්න තියෙන්නේ ඒකම තමයි...
Deleteජෝක්කු ගැන මෙච්චර දැනගනහිටියේ නැ නොවැ..
ReplyDeleteජෝක්සන්ට ජය වේවා..
මේව ඉතින් පත්තර වල දාන්නෙයි කියලද....
Deleteඅඩේ මං උන්නෙ අපිට තියෙන්නෙ එක ජාතියයි කියල. හෙහ් බලාන ගනකොට වෛවාරන ජාතිවලින් තියනවනෙව. ආඩම්බර වෙන්න එපැයි හෙහ් හෙහ්...
ReplyDeleteඇයි අපේ ඒවා... අමුඩේ.. සස්පැන්ඩරේ...
Deleteඔව්ව මොනවද, මෙන්න චමින්දලාගේ බඩු!
ReplyDeletehttp://2.bp.blogspot.com/-shyUuy60S2w/TqAAhDg7r6I/AAAAAAAABZM/_Ph0aK_gnhc/s400/Lanket.jpg
ලන්කට් නොහොත් වවුලා නොහොත් සස්පැන්ඩර්... පාටත් මරු.. බලාගෙන ගියාම හොඳ ආටිස් කෙනෙක් නේ.. කළා රිටක් මෙයා...
Deleteඉස්සර ජොකාගෙන් කරන ෆැශන් එකක් මතක් වුණා... හැබැයි Ck, Jockey වගේ ටිකක් ගනන් බ්‍රෑන්ඩ් එකකින් ගන්න ඕනේ... ඊට පස්සේ ඒක ඇඳලා ඩෙනිම ඇඳලා ඩෙනිම පොඩ්ඩක් පාත් කරනවා ජොකාගේ ඉලාස්ටික් එක පේන්න... ඊට පස්සේ ටී ශර්ට් එක ගලවලා ඩෙනිම පිටින් තමයි ඉන්න ඕනේ... ක්‍රිකට් ගහන වෙලාවට, කුණු දාන්න යන වෙලාවට, බයික් එක හෝදන වෙලාවට වගේ බාවිතා කරන්න පුළුවන්... :D
ReplyDeleteඇත්තටම ඒක මනෝ විද්‍යාත්මකව විශ්ලේශනය කරන්න ඕනේ ෆැශන් එකක් මගේ හිතේ... ගමේ චන්ඩි හිටපු ගමන් සරම කැහැපට ගහන්නේ ජොකා පේන්න... දෙකම එක වෙන්න ඇති...
හැබැයි බොරු කියන්නේ මොකද මගෙත් ආසම ෆැශන් එකක්... ඒකට කියන නමකුත් ඇති මම ඒකනම් දන්නෑ...
නියම කමෙන්ට් එකක්...:-D
Deleteරැපර්ස්ලගෙන් ආපු ඉට්ටයිල් එකක්නේ ඕක.. මම හිතන්නේ ජොක්කු මහන උන් ගෙනාපු ඉට්ටයිල් එකක්.. පිටරටවල කෙල්ලොත් ජී ස්ට්‍රින්ග් ගහලා ලෝ කට් ජීන්ස් ගහලා යන්නේ...
Deleteඕකට කියන්නේ Sagging.
Deleteහතරෙ පහේ පන්තිවලට යන්කම්ම ගොනා කානුවෙ දමන් තමයි ඉස්කෝලෙ ගියේ..ඊට පස්සෙ සෑහෙන කාලයක් ඇන්දා ට්‍රන්ක්..මේ වෙනකොට සේරම ජාති ඇඳලා තියෙනවා.. ඇතා පිටේ යනවා වගේ සැපක් නම් නෑ..මේ ළඟදි මන් ඔය හන්දියෙ පැත්තට ගියා සරමක් ගහන්..අඳුරන පොලිස් අයියෙක්..කීවට මගේම වයසෙ..අල්ලලා කූඩුවෙ දානවා කීවා..ඊට පස්සෙ නම් ඕන් එහෙම නෑ..
ReplyDeleteමීයද.... උඹවද.....
Deleteමේක යකෝ ජොක්පීඩියා එකක්නෙ!
ReplyDeletehenryblogwalker the Dude
හුදී ජන පහන් සංවේගය සඳහා කරන්නාවූ පුණ්‍ය කටයුත්තකි..
Delete""පටි ජොකා"" නිකමට වගේ අනිත් පැත්ත හරවලා කියෙව්වා :)
ReplyDeleteදැන්ද මාට්ටු උනේ... පාන් ජොකා, පාට ජොකා ඔය ආදි වශයෙන් ජොක්කු රාශියකුත් ඉන්නවා...
DeleteGedaradith joka andagena inna onada? Umbala me gana mokada kiyanne?
ReplyDeleteකිසිසේත්ම නැත.
Deletemamath AGREE
Deleteඉස්සර මමත් ඈන්දා කිබුලා අතේ ගහපු එකක්...... කොහොම වුනත් හොද ලිපියක් ......
ReplyDeleteඒ කියන්නේ දැන් අඳින්නේ නෑ වගේ...
Deleteමේක මම ස්කෝලේ යන කාලේ සීන් එකක් මමත් ඇතුලු යාලුවෝ සෙට් එක කුරුන්බා බොන්න වැව එහා පැත්තෙ තියන පොල් ඉඩමකට යනවා ගමන පටන් ගන්නෙ වැව් බන්ටෙක උඩ රෙදි ගලවලා වැව එහා පැත්තට පීනනවා ඊට පස්සෙ පොල් වත්තට ගිහින් ගෙඩි කඩාගෙන ආයෙත් බන්ට එකට පීනනවා .....ඹය කියන දවසෙත් කයට්ට්යම ස්කූල් යුනිපෝම් ගලවලා අදාල වැඩේට ගියා...එදා නම් ඉඩමේ අයිතිකාරයටයි ගෙදර ඉන්නවා අපේ වයසෙම කෙල්ලෝ සෙට් එකකුත් අයිතිකාරයා වැව පැත්තෙන් එලවද්දි කෙල්ලො ටික දුර පැත්තෙන් වැව් බන්ට් එකට ඇවිත් වැව මැදට ආවට අපි දන්නෑ මුන් ටික ඉන්නෙ බන්ට් එක උඩ කියලා ......ගොඩට ආපු ගමන් රෙදි ටිකත් අරගෙන පටි ජොකා පිටින් මම වැව් බන්ට් එක දිගේ දිව්වා මේක අස්සේ කෙල්ලෝ ටික මගේ නම කියලා කෑගහනවා මම පුකත් එලියේ දාගෙන බන්ට් එක දිගේ දුවනවා දැනටත් ඹ්ක මතක් උනාම හිනා යනවා........
ReplyDeleteHe he...මාර සිරා කතාවක් නේ ඒකත්...අනික් උන් මොකෝ කළේ...
Deleteඑල පෝස්ට් එකක්.well done
ReplyDeleteමෙන්න ජොක්කු ගැන තවත් වැදගත් ලිපියක්...
http://tarunayaa.blogspot.com/2012/04/blog-post.html
අම්මප මමත් දැන0 හිටියෙ නෑ නේ මෙ වර්ග ගැන කොහොම උනත් මමයි මලයයි දෙන්නම එකට තමා අදින්නේ නැත්තම් ඔවා හොයා ගන්න වෙලාව යනවනෙ දැන් තිබුන එක ඇදගෙන ගියා
ReplyDelete"වැල වරකා කරන" එක කලින් කියෙව්වා.
ReplyDeleteඊට පස්සේ මේක "අල ගෝනි කරනවා"
mama dakka "C string mens" awith thiyanawa :) ekath damma nam hodaa
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපි මෙච්චර ජාති ගැන දැන ගත්තෙ අදනෙ
ReplyDeleteAmmoo jokaa .........
ReplyDeleteMaara vistharayakne ....
Ooken
Ooken mokakda kello aasama varge
ReplyDeleteතොන්ග්, ජී ස්ට්රිනග් ගන්න පුලුවන් කොහෙන්ද. Fashionbug wage eewagenaane
ReplyDeleteමරු. ජොකා දාන්න පුරුදු වුනේ මොන්ටිසෝරි කාලේ වුන සිද්දියකින්. කොන්සට් එකට ඇඳුම් මහලා ගෙනත් තිබ්බා. මාරු කරලා බලන්න කිව්වා . මම ඉතින් නිවටල් එකේ මාරු කළා. පන්තියෙන් බාගයක් ජෝක්කු සහ පෑන්ටි දාලා ඇවිත් හිටියා. ඉතින් ගෙදර ගිහින් කිව්වා.. පස්සේ අරන් දුන්නා. දන්නා කාලේ ඉඳන් අඳින්නේ මෝෆී ක්ලැසික් විතරයි.
ReplyDeleteජෝක්කු ගැන කියද්දී එපාම වෙන සීන් එක මගේ බ්‍රෑන්ඩ් එක දැන් හොයන්න අමාරුයි. තියෙන කඩවල් වලත් විකුන්න ඉන්නේ සුජීවගේ මල් පොත් කියවන ජාතියේ අක්කලා..උන්ට වඩා මට ලැජ්ජයි.
ඔය මොනවා අැන්දත් අමුඩය එල.තදට\බුරුලට\පුක වැහෙන්න\ජුන්ඬ හිරවෙන්න.\මල්ටිපන්‍ෂන්.
ReplyDeleteඋඹල කැමති නම් විතරක් මටත් තියෙනවා කියන්න පට්ටම ආතල් කතාවක්...
ReplyDelete