රටේ ආර්ථිකයට කෙලවෙලා තියෙන නිසා රාජපක්ෂලා නැවක් ගෙනත් ගිනි තියලා සාගරේ විනාශ කරා නේ. දැන් ඒකෙන් වෙන පරිසර හානිය අවුරුදු 1 සිට 100 විතර දක්වා වැඩි වෙලා. මේවට දැන් පුච හිනාවෙන්නෙත් නෑ. මොකෝ දැන් හිනාවෙලා හිනාවෙලා පුචටත් හති.
චැනල් දෙකකට එන සාගර විශේෂඥ්ඥයෝ, පරිසර විශේෂඥ්ඥයෝ, ගිනි විශේෂඥ්ඥයෝ, ආචාර්යවරු, මහාචාර්යවරු මහා සාගරේටත් වඩා ඉන්නවා. බුකියේ පත්තරේ වෙබ් පඩංගුවල පල් හෑලී ලියන මංගලගේ මඩ බලකායේ බොල් පූරුවෝ පට්ට නිර්මාණ එලිදක්කනවා. එහෙක් ගවේසොන් සිලි කත්තුරු කෙනෙක් නම් නෝන්ඩී වෙල හත් පොලේම ගා ගත්ත.
ඉතින් මේ ගැන ලංකාවේ ඉන්න නොම්මර එකේ ආචාර්ය උපාධියකුත් තියෙන අපේ පොරක් එක්ක මම කතා කලාම ඒ යකා පුචෙන් හිනා උනා. පොර තමා ලෝකෙම ප්‍රසිද්ධ උන රතුපස්වල ෆැක්ටරියේ කෙමිකල් සයිඩ් එක භාරව උන්න ඩොක්ටර්.
ජෙප්පෝ අමු කෙප්ප කෙලලා ඒක වහලා දැම්මයින් පස්සේ, ලංකාවත් එපා වෙලා, මෙහෙන් ගිහින්, දැන් ඉන්නේ නොරට. පොරට මේ ගැන ලියන්න කිව්වාම පොර කියන්නේ ඔය පට්ට ගෝත්‍රිකයන්ට බණ කියනවට වඩා හොඳයි පඩයක් ඇරලා නිදාගන්න එක කියලා. ඉතින් දැන් මේ ලියන්නේ පොරත් එක්ක කතා බහෙන්, පොර දුන්න ඉස්ටැටිස්ටික්ස් හා ඉන්ෆෝමේසොන් වලින් මට මතක ටිකෙන්.
මේ නැවේ නියුට්රික් ඇසිඩ්, සෝඩියම් හයිඩ්රොක්සයිඩ්, ලිහිසි තෙල් (Lubricants) හා වෙනත් රසායන ද්‍රව්‍ය ටොන් 25 ක් තිබුනා කියන කතාව ඇත්ත. නමුත් වාසනාවට මේ සියල්ලම ගින්නෙන් විනාශ උන බව ගිනි නිවීමට පැමිණි සිංගප්පුරු, ඉන්දියානු හා නෝර්වේජියානු විශේෂඥ්ඥයෝ පවා තහවුරු කරනවා.
නැවෙන් වැටුනේ මේවා අඩංගු කන්ටේනර් නම්, මේ වන කොට විශාල මුහුදු ජීවීන් ප්‍රමාණයක් මිය ගිහින් ඒ මළකුණු වෙරළට ගොඩ ගහන්න ඕන. මේ රසායන ද්‍රව සියල්ල ජලය හා පහසුවෙන් මුසු වෙන ද්‍රව්‍ය. අනික මුහුදේ තියෙන්නේ ලුණු වතුර. ඒ මොහොතේ තිබුනේ නිසල මුහුදක් නෙමෙයි. නැව ගිනි අරගෙන කන්ටේනර් මුහුදට වැටුනේ මූදූ රළ ප්රචන්ඩ වෙලා නැව අන්බැලන්ස් උන නිසා. මුහුද ජලය ප්රචන්ඩ වීමත් මේ වෙලාවේ වාසියක්. විපක්ෂයේ උන් ඉස්සෙල්ලම මාළු කන්න එපා කියලා දැන් ලුණු හිඟයක් මවන්නේ මේ හේතුවෙන්.
ඒ නිසා බූතයි හාරුවෝ මක්කා කිව්වත් නැව ගිනි ගත්ත එක අපේ කෙසේ වෙතත්, සාගර ජීවීන්ගේ වාසනාවක්. අනික එක කෙමිකල්ස් වල ජලය හා මිශ්‍ර වීමට නොහැකි කොටස් මොන ආකාරයකින් හෝ වෙරලට එනවා. නැතිනම් මුහුද පතුලේ තැන්පත් වෙනවා. ඒ නිසා සුමානයක් දෙකක් යනකන් වෙරළට නොයා ඉන්න එක හොඳයි. තැන්පත් වෙච්චි දෙයක් තියේද කියලා විදෙස් විශේෂඥ්ඥයන් පස්සෙ හොයලා බලනවා. ගිනිගෙන වාතයට එක් වූ රසායන, වැස්ස එක්ක අම්ල වැසි ලෙස එන්න පුලුවන්, ඒත් වාසනාවට එහෙම තත්වයකුත් මේ වන තෙක් වාර්ථා වෙලා නෑ.
එහෙම බැලුවම සාගරයට හා පරිසරයට වෙලා තියෙන හානිය ඉතාම අවමයි. මෙතන බුද්ධිමත් විශේෂඥ්ඥයෝ වැඩි අවධානයක් යොමු කළේ සහ බය උනේ ඔයිල් ස්පිල් (Oil Spill) එකක් හෙවත් නැව දෙකට කැඩිලා හෝ ගිලිලා ඉන්ධන ටික ලීක් වෙයි කියලා. එහෙම උනා නම් හානිය ටිකක් විශාලයි.
ඒත් දැන් ඒවටත් කෙමිකල් ඕන තරම් තියෙනවා. අමාරු උනත් වෙරළ සුද්ද පවිත්‍ර කිරීමේ පිලිගත් ක්‍රමත් තියෙනවා. දැනට එහෙම අවධානමක් නැති බවයි මහ මුහුදේ මේ ක්‍රියාදාමයට සහභාගි වෙලා ඉන්න විදෙස් විශේෂඥ්ඥයෝ කියන්නේ. (අනික් උන් ස්ටූඩියෝ වල ඉඳන් බයිලා ගැහුවට). තෙල් ටිකත් දැවී ගිහින් කියලා ඔවුන් අනුමාන කරනවා. එහෙම උනොත් ඒකත් පරිසරයට හා ජීවින්ට ලැබෙන අස්වැසිල්ලක්.
සුද්දෝ බොර තෙල් හෙවත් කෲඩ් ඔයිල් හා කෙමිකල් හොයා ගත්තයින් පස්සේ නාවික ප්‍රවාහනයේදි මෙන්ම නල මගින් ප්රවාහනයේදිත් සිඳු වූ අනතුරු හා කාන්දු වීම හා සාගරයට එකතු වීම් දහස් ගානක් ඒවායේ ප්‍රස්තාර රූ සටහන්, අර ස්ටූඩියෝ විශේෂඥ්ඥයින්ගේ දැන ගැනීම සඳහා පහළින් එල්ලනවා.
.
.
ඒවට අනුව අර ගොබ්බ ස්ටූඩියෝ විසේසග්නයෝ කියන කුර සහිත ජීවීන් කියනාකාරයට පෘතුවිය කියලා එකක් තියෙන්න බෑ. මීටාමතරව න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන්නෙත් සාගරයේ. ඇත්ත ඒ මොහොතේ යම් කිසි පරිසර හානියක් සිඳු වෙනවා. ඒත් ස්වභාවධර්මයම ඒවා යතා තත්වයට පත් කරනවා.
.
.
මේ ලෝකයේ මෙවන් අනතුරකට ලක් වූ ප්‍රථම නෞකාවවත් අවසාන නෞකාවවත් නෙමෙයි. හෙටත් නැව් ගිනි ගනියි, තෙල් ලීක් වෙයි. රසායන ද්‍රව්‍ය මුහුදට, ජලයට මුසු වෙයි. ඒත් අපි පරිසරයට කරන හානිය ඊට වඩා විශාලයි. මේ සිඳුවීම නැතිවත් ලෝකයේ මුහුද වනසන ජාතින්ගෙන් පස් වන ස්ථානය අපට හිමියි. ගංඟා ඇල දොල ජලාෂ සියලට ලෝකයේ තියෙන ව්ෂ සහගතම රසායන ද්‍රව්‍ය ගෙනලා මුසු කරලා ඉවරයි.
.
.
ඒත් හිනා යන වැඩේ ඕක නෙමෙයි. ඔය චැනල්ම, ඔය පත්තර කාරයොම, ඔය කෝලම් කාරයෝම, ඔය වෙබ් පඩංගුම, ඔය බුකි උස්තාද්ලම, මේවා නවත්තන්න යන කොට ලෝකේ තියෙන අති භයානකම කෘෂි රසායන ද්‍රව්‍යම ඕනේ යකෝ කියලා පුච පොලොවේ ගහගෙන අඬන එකයි. ලංකාවෙම වකුගඩු වලට කෙල උනත්, ලංකාවටම පිලිකා හැදුනත් උන්ට ගානක් නෑ. මොකෝ අර කොම්පැනි වලින් මෙයාලට කන පැලෙන්න ගෙවනවා නේ.
ඉතින් බයිලා කාරයෝ මුක්කුද කියලා වහලුන් නොවන බුද්ධියක් තියෙන ඔබ ඔබේ ශක්තියෙන් හිතලා බලලා තීරණය කරන්න. මොකෝ මාත් රෙදි නැතිව ඝෝඨට කඩේ යන කෙනෙක් නේ.
මහරාජගේ සටි කොල්ලිවලට, සමන්තා පවර්ගේ ඩොලර් වලට. මංගල මඩ බලකායෙන් ලැබෙන තුට්ටු දෙකට, අරක්කු බෝතලේට, ගංජා උගුරට, බයිට්ටෙකට අකුරු ලියන්න ගියාම, යුනිකෝඩ් යූස් කරන්න ගියාම ඔහොම පිට පොට පැටලෙනවා.
.
ස්ධූතී…. නන්ඩ්‍රෙයි…. ටෑන්ක්ස් හොඳේ…!!!