ජිනීවා ගියේ අපි දෙන්නා එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
තව තව දේ කලත් අපි දෙන්නා තරඟයට
මක්කැයි උනේ බුදු මස්සිනෙ උඹ පුකට
අනේ මහරජෝ මට උන දුක බලලා
සෙනේ සිතින් අනුකම්පා උපදවලා
දත් ටික හැලෙනකම් හප හප ඉන්න
ඊළඟ වතාවෙත් දෙන්නෝ ඇමතිකොමක්
කාල් මාක්ස් ලෙනින් උනත් හිටියානම්
නවනවා කොන්ද මේ තෙජස් රජා ළඟ
නටනා නාඩගම දෙදාස් පහේ සිට
මහ රජු මිටිය මම වේ පුත දෑකැත්ත.
-x-
“දෑකැත්ත වගේ කෙලින්.. අවංකයි“ කියනව නේද?
ReplyDeleteදෑ කැත්තද, කියතද...?
Deleteමක්කැයි උනේ බුදු මස්සිනෙ උඹ පුකට///
ReplyDeleteඋදේම හිනා වෙනවා ඇරෙන්න කියන්න දෙයක් නෑ
ඒකත් ළොකු දෙයක් නේ බං
Deletelamathang, that is great. මක්කැයි උනේ බුදු මස්සිනෙ උඹ පුකට that vasu have only a voice. It never works. They can only bend their ass. Mari Can
ReplyDeleteදැන් සද්දෙත් නෑ.. අළුත් බැට්‍රි දැම්මත් වැඩක් නෑ...
Deleteඅයියෝ ...මචං මට මේ වේසිගෙ පුතා නැවෙන නැවිල්ල දැකල මට මාර ජුවල්...
ReplyDeleteඅර මක්කටෙයි.. උඹ කේන්ති ගන්නේ...
Deleteධනවාදය හමුවේ නොනැවෙන බව කියන වාමාංශිකයෝ ඊට වඩා සුළු දේවල් හමුවේ වැඳ වැටෙති.
ReplyDeleteකවදද හිතුවේ ප්‍රාඩෝවල යන්න පුළුවන් වෙයි කියලා. කැස්ත්‍රෝලා එහෙම දන්නවා නම් කියුබාව දමලා ගහලා මෙහේ විප්ලවේට සෙට් වෙනවා..
Deleteනවන නවන හැම පුකටම සලකාපං
ReplyDeleteනහින දෙහින කාලෙදි හරි උස්සාපන්
කිලුටු හපුටු ගැම එකාම ගෙන්නාපං
ඇති උනාම පුකට ගසා පන්නාපං
මෙන්න කවි
Delete@දේශා..... +++++++++++++++++++++++
Deleteපුක © කතන්දර ® 2014
Deleteපත්තරයෝ තව දුරටත් පුක යනු කකාගේ අයිති පුකක් නොවේ.. එය ජාතික වස්තුවකි.. උසාවි ගෙන ගිය වටිනා වස්තුවකි..
Deleteඅප්පට බොල !!! එහෙම නෙවෙයිද ??
Deleteමං හිතුවෙ හැම පුකෙන්ම සීයට ගානක් කකා ගෙ කියලා ..
එහෙනං ජාතික වස්තුවක් ඈ !! සමහරුන්ට ආදායම් මාරගයක් නොවැ .
පුක ගැන වැඩියේ කතා එපා. මේ ළඟදි එකෙක් කූඩුවෙත් දැම්මා. හැම තැනම පුක අලවන්න ගිහිල්ලා.. කයි පද බැඳීම ඉස්තරන්...
Deleteපුකේනුත් හිනා වෙනවා ඇරේන්න???
ReplyDeleteබලාගෙන අහල පහල උන් නාහේ වහගනියි...
Deleteකියලා වැඩක් නැහැ උපරිමයි සුපිරියි. මේ වගේ කෙටියෙන් සරලව කිව්වම සමස්තයම එතන තියනවා.
ReplyDeleteඔය අහවල් එක අර ඇමෑත්තයා අර ලොක්කාට පූජා කරන උත්සවයට අපේ ලොකු දුවත් ගිහින් හිටියා. ඔය මංජුසාවේ එක පැත්තක තිබුන මූඩිය ගැලවෙලා බිමට වැටුනලු ලොක්කට දෙන්න හදනකොටම. ඒක ඇහිඳ ගන්න තමයි අරයා ඔච්චර නැවෙන්නේ.
මම නම් කිව්වේ ඔච්චර වටින සම්මුතියක් පිළිගන්වන තැනදීම වෙච්චි ඒ වැඩේ නම් 'සොහොන් ලකුණක්' කියලා.
නමුත් අත්දෙක එකතුවෙලා????????
Deleteලොක්කා මූඩිය බිම දැම්මද දන්නේ නෑ.. එහෙමට පොර හැබයි..
Deleteඉස්සර කාලෙ නං බිම දැම්මෙ සත පණහක්..
Deleteසැබෑ සමාජවාදය හෝ සැබෑ ධන වාදය හෝ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය නොමැති තැනක මෙවන් දේ අරුමයක් නොවේ..
ReplyDeleteමාතලන් කියන්න ඕන දේ කෙලින්ම ප්‍රකාශ කිරීම ප්‍රසංසා කල යුතුව ඇත...
සීමවන්ට යටත්ව කිව යුතු දේ කිව යුතුව ඇත.
Deleteවාමාශිකයන් සමාවෙත්වා
ReplyDeleteමට පෙනිල තියන විදිහට නම් නායකයන් දේවත්වයට සමාන ලෙස සලකා වන්දනාමාන කිරීම (සහෝදරය කොම්රේඩ් කිය කියා උන්ට වදින එක තමයි කලේ) වාමාන්ශිකයන්ටත් ආවේනික දෙයක්. (ලෙනින්, මාවෝ සිට උතුරු කොරියානු ඩිනස්ටිය දක්වා)
නායකයන්ට වදින එක අඩු කලේ දනවාදී ප්‍රජාතන්ත්‍රවාදය
සහතික ඇත්ත. මුන්ට ලෙනින්ලගෙන් මාක්ස්ලගෙන් තොර ළෝකයක් ඇත්තේම නෑ..
Deleteමම කලිනුත් කිවුව ! වාමාංෂිකයො ගැන දන්නෙ නෑ..
ReplyDeleteඑත් මහ රජා විත්රයි මිහිඳු හාමුදරුවො දෙසපු චුල්ල හත්ථි පදෝපම සුත්‍රයෙන් වැඩක් ගන්නෙ..
සේරෝම අලි ඇත්තු දණ ගහනවනෙ අප්ප.. !
-කුරුළු--
අලි ඇත්තු මක්කුන්ද බං. හාමුදුරුවරුත් හුනස්නෙන් නැගිටෙනවා...
Deleteවිප්ලවයට ජයවේවා !!!!!!!
ReplyDeleteමෙයාලගේ විපලවේ දිනලා ගොඩාක් කල්....
Deleteඇත්තටම ඒ වාසුදේව නානායක්කාර ද?
ReplyDeleteහෙක්..... බුවා මා එක්ක ඉන්න පින්තුරෙත් බැලුව ... පොරම තමා...but .... එක්කො ඕන නැහැ.......
Deleteකෙන්ජයියා එස් එම් ලොක්ක එක්ක ඉන්න එකක් මං දැක්ක
Deleteනෑ ඒ වාසි දේව නන්නත්තාර,
Delete@Naleen Dilruksha.... හෙක්...හෙක්... 225 න් 1/3 සමග ඉන්නව බං .... රටට ආදරයක් නැති..... එහෙම දැක්ක එකත් ලොකු දෙයක්......
Deleteනෑ මේ... වේදීකා නාට්ටියක කෑල්ලක්..
Deleteඅවස්ථාවාදී වාමාංශිකයෝ
ReplyDeleteනැහැ.... සක්කිලි..
Deleteමේ ගඟ මේ දුරු කතර ගෙවා - ඇයි මෙතැනින් මුහුදට වැටුනේ ?????????????
ReplyDeleteමොන දුරු කතරක්ද බන් ෂෝට් කට්ම තමයි එදා ඉඳන්..
Deleteවාසු දෑකැත්තයි මහරජ්ජුරුවො මිටියයි නිරූපණය කරනවා යස අපූරුවට !!
ReplyDeleteබලහන්කෝ තනිකරම ඒ වගේ නෙමේද කියලා...
Deleteකටයි පුකයි දෙකම එකයි!!!!!!! නියමයි මාතලන්!!!!!!
ReplyDeleteමට දුක මුන් ඇඳුම් අඳින එකට...
Deleteපව් අසරණය. අන්තිම කාලෙ නෙව!
ReplyDeleteඔය ජේෂ්ඨ ගොඩෙන් බේරෙන්න කොරන වැඩ නේ...
Deleteආආ... මේ... මෙයාට ඔස්ටියෝපොරොසිස් නෙ...ඒකයි අංශක අනූවටම නැවෙන්නේ :-)
ReplyDeleteහපෝයි... එහෙනම් ඒක තමයි මේ.... හැරමිටියක් දුන්නා නම් හරි...
Deleteවාසුගේ පුතාට රත්නපුරෙන් නාමයෝජනා ගන්න ඕන නේද?.ඔහොම නොකර වෙන මක්ක කොරන්නද?
ReplyDeleteදැන්ම පුත්තු ගේන එකක් නෑ.. තම්ම කොල්ලෝ කරන වැඩ කරන්නේ..
Deleteමාතෝ....ඔය ආතල් එක ටීවී එකේ පෙන්නනව දැක්කම මටත් හිතුනෙ අනේ වාසුගෙ වයසත් එක්ක කොන්ද..වක වෙලාවත්ද කියල...?
ReplyDeleteසමහර උන් කියන්නේ පහත් වෙලා වාතයක් යැව්වයි කියලා...
Deleteමේ ගසේ බොහෝ පැනි දොඩම් තිබේ
ReplyDeleteපැහිලා ඉදිලා බිමට නැමිලා..බර වෙලා අතු..“!“!
එහෙම තමයි මාතලන්,වී කරල් පැහෙද්දි බිමට නැමෙනවා.බොල් වී කරල් තමයි කෙලින්
;)
@පිනි... +++++++++++++++++++++++++++++++++
Deleteවී කරල් කෙසේ වෙතත් ලබ්බ බැස්සාම නම් බරට පාත් වෙනවලු...
Delete//මහ රජු මිටිය මම වේ පුත දෑකැත්ත.// මරු මචෝ... දේශගේ කවත් පට්ට
ReplyDelete@Naleen Dilruksha...... ඇත්ත .....
Deleteදැක්ක ගමන් පෙනුනේ එහෙමයි...
Deleteනහින දෙහින කාලෙ ඔහොම නැතුව වත ගහගෙන ඉන්නෙ වෙන කොහොමද,අහිංසකයට මොකුත් හෙම කියනව නෙවෙයි.
ReplyDelete@Helapa kade..... ඔබත් හරි මචෝ......
Deleteෂොරි ඈ...
Deleteකවිය බලන්න පස්සේ එන්නම් මාතලන්තුමෝ,
ReplyDeleteඑතකන් පාලකයින්ට අපේ දුක දැනෙනා සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.........!
හා පුතේ...
Deleteමිනිහ මස්සිනත් එක්ක එකට යන්න ගත්තොත් නම් ඔහොම නෙවි මර්වියා වගේ බිම පෙරලිල වැන්දත් ඇමතිකමට තට්ටු වෙන්න පුළුවන්.
ReplyDeleteමේ කාලෙ ඉන්න දේශපාලුවොයි නිලධාරීයි හැම එකාම මහා අවාසනාවන්තයො, මම හිතන්නෙ ජේ.ආර්.ගෙ ප්‍රේමදාසගෙ කාලවෙත් තත්ත්වෙ ඔච්චරම නරක උනේ නෑ. රජාගෙ ඉස්සරහට ගියාම ඔය ඔක්කොම එවුන්ගෙ කොඳුඇට පේලිය පතෝල වගේ නැවෙනව. කොහොමටත් ඔය වාමාංශිකයොයි කියාගෙන එන එවුන් නම් ඔක්කොටම හපන්. අර පේන්නැද්ද දැන් පංචායුධයා ඉන්න හැටි. ඔහොම ගිහින් ඒ යකාගෙ ගමන නවතින්නෙ යූඑන්පියෙම තමයි. යකාගෙ හැටියටළුනේ විමානෙ, අපේ රටේ මිනිස්සුන්ටම හරියන පොරවල්.
වීරවංශ කියන්නේ ජේ වී පීය බිහිකළ සාර්ථකම දේශපාළඥයා..
Deleteජේ ආර් දේශපාලනයෙන් සමුගැනීම වෙනුවෙන් තිබූ උත්සවයේදීද මේ පුද්ගලයා මෙවැනිම නැවීමක් නැවුනා මතකයි.
ReplyDeleteඑකල වාසු ලෝලියෙක් වූ මට පුදුම හිතුනා.
ඒ නිසා මෙය පුදුමයක් නොවේ.
ශිරානි බණ්ඩාරනායක එලවා දැමීම වෙනුවෙන් පෙනී සිටීම, රජයේ කුණු කන්දල් වලට කර ගැසීම නිවහල් හා කම්කරු ජනයා පාවා දීම හා
ජාතික සමගිය වෙනුවෙන් වාසු යමක් කර ඇත්නම් ඒ වෙනුවෙන් වැඳ වැටිය යුත්තේ මහින්දය.
වාසු ඔබගේ භූමිකාව අවසන් බව ලොවට දන්වා සිටිනවාද?
දයල් බතී ට දුකයි වගේ?
Deleteපව්!
ඇත්තටම කියනවා නම් මටත් දුක හිතුණා!
Deleteමැරුණාම පාංශූකූලෙත් දෙයි... පට්ට විපලව කාරයෝ...
Deleteමාතා....මේ වාසුගේ පුක ගාවම කටක් තියෙන බව අපි දැනගත්තේ බොහෝ කාලයකට පෙර. උඹේ මේ පෝස්ට් එක නිසාම මම වාසු ගැන මතකය අපේ තාත්තාගෙන් ඇහුවා මේ දැන්. ඔය ෆොටෝ එක තියා කිසිම මාධ්‍යක් දිහා ඒහා බලන්නේ නැහැ. වාසුගේ දේශපාලනය ගැන එයා මට ලියුමක් එවන්නම් කිව්වා. මේ ටිකට ෆෝන් එකේ බොහෝමයක් දේ කිව්වා. ලියා ගන්න බැහැ. චන්ද්‍රිකා රක්ශන සංස්තාවට හැරි ජයවර්දන දම්මලා වට්ටන්න හදපු වෙලාවේ වාසුගේ ඉදිරිපත්වීම අද මට මතක් කලා. වාසු මෙහෙම වෙනකොට බෑඩ් පෙරේරා (අපේ තාත්තා) ඔහොම නොවුනු එක ගැන අපේ අම්මා ඇතුලු සියලුම දෙනා සතුටු වෙනවා. අම්මා මට අද ඒ ගැන කියපු කතා මම හෙමින් ලියන්නම්.
ReplyDeleteනෙරංජ ...මම මේ පොන්නය මෙහෙම නැවෙන පින්තුරය දැක්කම මට පළමුව මතක් උනේ ඔබගෙ පියා මොනව හිතයිද කියා.....
Deleteඒ එක්කම මා එක්ක එකට ඉදගෙන කතා කරපු ඒවත් මතක් වුනා...
එහෙම කොන්දක් තියෙන මිනිස්සු එකෙක් දෙන්නෙක් තවමත් ඉන්නවා අරූ.. මොනවා කලත් ඔය කැපුවත් කොළ, කැපුවත් නිල් කියන උන් මුන්ට වඩා නම්බු කාරයි..
Deleteනැවෙන්නෙ ඇදෙන්නෙ නැති වුනාම කොන්ඩම් විසිකරන්න වෙනව කියල ඔය දෙන්නම හොඳට දන්නව..
ReplyDeleteදැනටත් කොන්ඩම් ගොඩක් විසි කරලා තියෙන්නේ..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදැන් ඉතින් ඉස්සර වගේ සත්තම නෑනේ.. ඉතින් ඔහොම තමා..
ReplyDeleteදැන් කරන්නේ දෙන දේ කාලා... වෙන දේ බලා ගෙන ඉන්න එක තමයි..
Deleteදුක හිතල වැඩක් නෑ. ඔය වාමාංශිකයො කියාගන්න අය තමයි හැමදාම සමාජවාදෙට කෙළින්නෙ.
ReplyDeleteලංකාවේ වාමංශිකයෝ නෑ ඉන්නේ අවස්ථාවාදියෝ විතරයි..
Deleteවාමාශික හම පොරවාගත් අවස්ථාවාදියෙක්....
ReplyDeleteහොරෙක්, වංචාකාරයෙක්. බොරුකාරයෙක්
Deleteමට මහළු වයසේ - බැරිය 'වෙන' ගායනා පෙර සේ..
ReplyDeleteකවි ටික නම් මරු !!
වෙන වැයිල්ල නම් තාමත් කරනවය කියලා තමයි ආරංචිය නම්..
Deleteමාක්ස් වෙන්න බැරිනම් මාක්ස් වගේවත් වෙන්න දරන උත්සාහය..... ලංකාව තුල අසාර්ථක වන්නේ ඇයි...... විපලවයකින් යුගාන්තර තරණය අවසන් විය. සැම විටම එය එසේම විය.සැබෑ මාක්ස්වාදය ලෝකයේ වත් තිබුණාද ? එහෙනම් ඇයි රුසියාව බිද වැටුනේ...... වැටෙන්න බැරි නම් නැවෙන්න හරි සිද්ධ වෙන්නේ ඇයි...?
ReplyDeleteපට්ට පල් බොරුවක් නිසා...
Deleteඑහෙම වෙන්නේ මොන රටේද ..... ලංකාවේ... අපේ ලංකාවේ
ReplyDeleteඅම්මට සිරි ලංකාවේ...
Deleteඕකුන්ට කියන්නෙ සමාජවාදියො නෙවෙයි, බඩගෝස්තරවාදියො.
ReplyDeleteඑහෙම නැතුව පුළුවන්ද ජාතිය ඒකාබද්ද කරන්ඩ ?
ReplyDelete//මහ රජු මිටිය මම වේ පුත දෑකැත්ත//
ReplyDeleteමුලින් ම ඔබේ අදහසට සහ ඒක නිර්මාණාත්මක ව ඉදිරිපත් කිරීමට අපේ ප්‍රණාමය.
ඔය වස්තුවිෂය ගැන කතා කරනවානම් මාතලන්, මේ මිනිස්සු කරන්නේ සමාජවාදී පදනම් සහිත සැබෑ මානව හිතවාදීන් පවා පාවාදීමක්. වාසුට මේ ආණ්ඩුවෙන් අයින් වෙලා කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් කම තියෙද්දිත් මෙහෙම කරන එක වැරදියි. වාසු මහින්ද එක්ක කොච්චර සමීපව හිටියද කියලා අපි හැමෝම දන්නවා. ඒත් ඒ වෙලාවේ මහින්ද ජනතාවාදී නායකයෙක්ව හිටියා. ඒත් දැන් වාසුට තව දුරටත් මේ අය එක්ක හිටගෙන ඉන්න පුළුවන් කමක් නෑ. හරිනම් අයින් වෙලා ගොඩක් කල් වෙන්න ඕනේ. වාසු කියන්නේ විප්ලවීය ඉතිහාසයක් ඇති හිටපු පරමාදර්ශී චරිතයක්. නමුත් මේ ආණ්ඩුව ගොඩක් දේශපාලනඥයන්ට කරා වගේ ම වාසුගේ චරිතයත් නිරුවත් කරලා ඉවරයි. ඒ වාසු කියන පුද්ගලික දේශපාලනඥයා පිළිබද කතාවයි.
අනික තමයි සමාජවාදී පසුබිමක් සහිත දේශපාලන ධාරාවන් සහ වත්මන් ආණ්ඩුව කියන මාතෘකාව. ආණ්ඩුවට හේ්ත්තු වුණ සමාජවාදීන් මේ වෙලාවේ කියන කතා කීපයක් ම තියෙනවා.
1 සමාජවාදීන්ට එක්සත් ජාතික පක්ෂය වැනි අන්ත ධනවාදී දක්ෂිණාංශික පක්ෂයක් සමග සිටිය නොහැකි නිසා ආණ්ඩුවට සෙට් වීම එකම විකල්පය බව.
2 කොච්චර කලත් වාමාංශික පරිසරයක් සමග ගණුදෙනු කළ හැකි එකම නායකයා මහින්ද බව.
3 වත්මන් ආණ්ඩුවේ හැම සංකලනයක් ම ඇති නිසා වාමාංශික නියෝජනයක් ද පැවතිය යුතු බව.
4 වාමාංශික පක්ෂ සදහා සැබෑ නියෝජනයක් දෙන එකම ආණ්ඩුව මෙය බව.
5 ආණ්ඩුවෙන් පිට සිට බලපෑම් කිරීමට සාපේක්ෂ ව ආණ්ඩුව තුළ සිට කළ හැකි බලපෑම අතිමහත්ය.
මෙවැනි දහසකුත් එකක් තර්ක ඔවුන් යොදන අතර ජනතාව අතර ද මෙවැනි අදහසක් තිබේ.
වාමාංශික පක්ෂ වල බුද්ධිමතුන් හැමදාම විපක්ෂයට වී පුටුරත්කිරීම බුද්ධිමත් දේශපාලනික චරිතයන් හී අත්දැකීම් වලින් ගත හැකි ප්‍රයෝජනය අපතේ යැවීමකි. මෙය වාසු බාහු වැන්නන් විෂයෙහි නිතර අසන්නට ලැබෙන හදුන්වා දීමකි.
තත්වය මෙසේ වුව ද මේ සියළු දේශපාලනික උපක්‍රමයන් අවස්ථාවෝචිත ව යොදා ගන්නා තර්කයන් පමණක් වන වග වැටහී යන්නේ වාසු තිස්ස විතාරණ ඩිව් වැන්නන් ආණ්ඩුව තුළ සිටිය ද ඔවුන් මෙතෙක් කළ දෙයක් නොමැති හෙයිනි. ආණ්ඩුව ඔවුන් භාවිතා කරන්නේ තමන්ගේ ගෙලට වාමාංශික තොණ්ඩුවක් වැටෙන්නට යන විට ඒ වෙනුවෙන් වාමාංශික බෙල්ලක් සොයා ගැනීමට ම පමණි.
එබැවින් වාසු වැන්නන්ගේ අතාර්කික චර්යාව මීට වඩා සමාජය තුළින් ප්‍රශ්ණ කිරීමට ලක් වන්නේ නම් ඔවුන් කෙරෙහි සමාජමය පීඩනයක් ජනිත කොට ඔවුන් නිවැරදි දේශපාලනික ගමන් මගක යැවිය හැකි බව අපගේ අදහසයි. වාමාංශිකයන් වන ඔවුහු අනෙක් දේශපාලනඥයන්ට සාපේකෂව වැඩි අවනත බවක් ජනතාව වෙත දැක්විය යුත්තෝ වෙති.
ඒ වෙනුවෙන් ඔබගේ මෙම නිර්මාණය දක්වන්නා වූ සහයට අප ස්තූති වන්ත වන්නෙමු...........
අහින්සක මනුස්සය කොහොම හරි ජිවිතෙ ගැට ගහ ගන්න වලි කනව.මාතලන් කතන්දර කියනව.කැතයි හොදේ
ReplyDelete