පිස්සො හදපු පච ගිවිසු ම්
දැක්කේ වත් නැති ගිවිසු ම්
පිස්සෙක් ගෙන පාති රැඟු ම්
හොරු සමඟින් රිලා නැටු ම්
ඉස් ටේජ් පිටින් ගිනි තිය නා
මැරයෝ කූඩුවෙ ලන් නා
පිස්සු හුටං පැමිණෙන් නා
අරන් යතේ පුක පෙන් නා
පිස්සෝ එක්ක බෑ සෙල්ල න්
ඕ අයි සී ගෙදර ගිහි න්
පිස්සු නැතයි දුන් ලයිසො න්
දීපූ පිස්සා හොයන් වරෙ න්
දුවගෙන පිස්තෝල අර න්
එරාජ් පුතේ හනික වරෙ න්
බන්ඩාරයා බිම පෙරල න්
පෙන්නමු අපි වීදී නැටු න්
බකට් පුරා මඩ බාල් දී
නැව් පුරවා පච බාද් දි
හඩ්ඩෙක් ගඬු ගූ නාද් දි
විනය පෙනේ ඉගිල් ලෙද් දි
බූරුවෙකුත් ගෙදර යැවු නු
නැෂනලයත් පුදා ගෙණු නු
යක්කු පනී දපනෙ වැටු නු
පුල් අප්සෙට් බොඩි සළකු ණු
වැදගත් කිසිවකුත් නැ තේ
කුඩු කෂියා තගා ඇ තේ
ඩිෆෙන්ඩර්ය හතර අ තේ
විනය තකන් මැරෙමු පු තේ
පොඩි දරු පැටවුන් සීය ක්
රේප් කලත් නෑ අවුල ක්
පාටි දාතී එක පවුල ක්
අප්පච්චිට නෑ අපුල ක්
ඉල්ලු ගමන් කලින් ලැබු න
කිසිම දෙයක් නෑ අද දි න
පිස්සු වැටී ඩෙඟා නට න
සොහොන් ළකුණු දැන් හැමතැ න
බ්ලොග් ලෝකයේ රජු ශ්‍රීමත් මාතලන් තුමාට සුභ උපන් දිනයක්.. ජය ශ්‍රී!
ReplyDeleteඋස් තැන් වල ඕඩර් ගෙ න
Deleteපොඩි උන් බිම දා මඩව න
මේ වන් අම්බරුවො ඉන් න
රටක ඉන්න පිං කරන් න
බොහොම ස්තූතියි....!
Deleteනිකම්ම ශ්‍රීමත් මදි අතිගරු කැල්ල ඉස්සරහ දාන්ඩ
Deleteමොකද මාතේ තාම කමෙන්ට් නැත්තේ...
ReplyDeleteසුභ උපන් දිනයක් මාතේ...
Deleteබොහොම ස්තූතියි....!
Deleteපට්ට කවි සෙට් එක. ඔය ටික හෑන්ඩ් බිලක ගහල බෙදුවත් පාඩු නෑ :D. අනිත් පැත්තෙ අයට නිකන්ම ඡන්ද හම්බෙයි. ඒ වගේම තව ඩින්ගෙන් අමතක වෙනව සුබම සුබ උපන් දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරනව මාතලන් අයියට. ජය වේවා!!!
ReplyDeleteබොහොම ස්තූතියි....!
Deleteසුබම සුබ උපන් දිනයක් වේවා!!!
ReplyDeleteබොහොම ස්තූතියි....!
Deleteසුබ උපන්දිනයක් වේවා !!
ReplyDeleteබොහොම ස්තූතියි....!
Deleteසුබ උපන් දිනයක් වේවා !! මාතලන්
ReplyDeleteඑල කවි ටික. සොහොන් ලකුණු පෙනිනල වගේ තමයි හැසිරීම
බොහොම ස්තූතියි....!
Deleteලොව දිනන මග 24 පිටුව මගින් අන්තිම එකට උඩ කවිය නිෂේධනය කර ඇති බැවින් ඒ අදහස ඉල්ලා අස්කරගන්ඩ, හරිය.
ReplyDeleteඒයි, අද අපේ මද්දු බබාගෙත් උපන්දිනේ.
Deleteසිහල බ්ලොග් ලොව බබලවන්නට දිනෙන් දින ලිපි ඉපිදවේවා
නැවුම් අදහස් නැවුම් පැතුමන් ඉමක් නැතිවම සිතට ඒවා
ආයු බල නැණ ගුණද සමගින් නිරෝගී සුව සදා වේවා
නියම නම කිම වුවත් අපි දත් මාතෙ ගොයියට ජයම වේවා
බොහොම ස්තූතියි....!
Deleteඅවම බලය අවම බලය
ReplyDeleteබොහොම ස්තූතියි....!
Deleteඊයෙ රූද කොහෙද මං අහගෙන කවුද ගොබිලෙක් දෙසනවා
ReplyDeleteඅසූවෙදි යූ ඇන් පී ආණ්ඩුව වර්ජකයන්ට සැළකුව හැටි එහෙමයි. දැන් මෙහෙමයි. සාකච්ඡා සම්මන්ත්‍රණ.......
එදත් අදත් අපිනම් දැක්කෙ කඳුළු ගෑස්, බැටන් පොලු තමයි. ඉඳල හිටල මූනිස්සම් එහෙමත් තිබුනා.
සොරි රූ නෙමෙයි රෑ
Deleteඅදත් ඒවා ඊටත් වඩා හොඳට කරලා, පරණ ඒවා පෙන්නලා නිෂේදනය කරලා දානවා..
Deleteසුභ උපන්දිනයක් මාතලන් බොස් ......ජයවේවා .
ReplyDeleteබොහොම ස්තූතියි....!
Deleteමාතලං බොසා .. සුභම සුභ උපන් දිනයක් වේවා !!!!
ReplyDeleteමොනව හරි වෙමුද :D
අපේ නං :D
බ්‍රෑන්ඩ් එක ගල්
- ස් තු ති යි -
බොහොම ස්තූතියි....!
Deleteසුබ උපන් දිනයක් !
ReplyDeleteබොහොම ස්තූතියි....!
Delete
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා !
බොහොම ස්තූතියි....!
Deleteඒකියන්නෙ අද මාතලන් අයියණ්ඩිගේ උපන්දිනේ.. ජයවේවා!! සුබම සුබ උපන්දිනයක් ඔබට.
ReplyDeleteකයියත් පට්ට, හැමදාමත් වගේ.
මාතලන් මගේ පන එන ගේමම ඉල්ලන්
ReplyDeleteමොනතරන් අනේ බැන්නත් මේකා මසුරන්
සීවරන් දෙවියනේ මාතල රැකමගනින්
සුභපතන් උඹට සමරණ දිනයෙ උපන්..!
අත පය තියන වට්ටක්කා පළුවලට
දෑසින් දකින පතෝල වැටකොළුවලට
පියබා යනෙන රණ හංසයො පැටවුන්ට
නොහඬා ඉතින් හිතපන් තපසට යන්ට
කවදත් වගෙ ඉස්තරන්
Deleteබොහොම ස්තූතියි සත්තරන්
මැනි මැනි හැපි හැපී රිටංස් ඔෆ් ද ඩේ මචෝ!!! (චැක් රිටං ඇර)
ReplyDeleteබෝතලේක පින්තූරයක් එක්ක ඊ ළඟ පෝස්ට් එක දාපං. අපි ඒක බොන්නං ඈ...
උඹත් අම්මපා ගලක් උඩ හිටියත් පෝස්ට් එක නං යනවා, නැද්ද මං අහන්නෙ?
ගෝලිප් පැකට් එකක පොටෝ එකකුත් දාහං මාතයියේ ..
Deleteමේක මචෝ කුඩු ගැහුවා වගේ කේස් එකක්.. තෑන්ක්ස් කිව්වා...
Deleteතාම කැලේද ගෙදර ආවාද
Deleteපිස්සා ඉටේජ් එකක සිංදුත් කියල තියෙන්නේ. "මේ රටේ මිනිස්සු-තනිකර කෙලින්නේ පිස්සු" කියල
ReplyDeleteකතාකරන සල්ලි... Money Talks
DeleteHappy Birthday Machan....!
ReplyDeleteEnjoy to Fullest
Thanks...!!!
Deleteසවිමත් විපක්ශයක් සෑදීමට පදනම දාපල්ලා
ReplyDeleteකොරහ නොබිඳ යන තැනකට පලයල්ලා
ඇඩ්‍රසුත් නැතිව වගේ යන්න ලෑස්තී...
Deleteවෙරි happy b'day
ReplyDeleteතැන්කු "වෙරි" මච්
Deleteමට වෙරි ටූ මච්
සුබම සුබ උපන් දිනයක් වේවා අපේ මාතා බොස්ට...!!!
ReplyDeleteට්‍රැක්ටරේක නැගලා හරි කොළඹ වරෙන් මචෝ..
ආවාම කියපන් හාර්ෆ් සෙන්චරියට සවුදිය පුරන්න..
දිගාසිරි වේවා!!!
කොළඹ නෙමෙයි ගාල්ලටම ආවා ළොරියක එල්ලිලා....
Deleteඅප්පට සිරි බර්ත්ඩේද ? හැපී මෙව්වා එකක් වේවා, කෝ කොල්ලා පේන්න නෑනේ
ReplyDelete