මල් තෝඩූ ගඳපාන ,
මඤ්ඤොක්ක මල් මාල,
අම්මගෙ Silk සා..රි,
ගෙනත් ගෙදරට හොරෙන්...
මඤ්ඤොක්ක මල් මාල,
අම්මගෙ Silk සා..රි,
ගෙනත් ගෙදරට හොරෙන්...
අන්දලා පලඳලා,
කොස් කොල ඔටුන්නක් දාන්,
Love කරපු බොක්කෙන්ම,
කොස් කොල ඔටුන්නක් දාන්,
Love කරපු බොක්කෙන්ම,
මගේ පෙම් කුමරියේ...
උඹයි මගේ මාලනී,
මමයි උඹේ ගාමිනී...
ඊට පස්සේ විජේ,
සනත්ටත් හරි විසේ..
කොන්ඩෙ දිග,
වැදි රජුගේ,
උඹයි මගේ මාලනී,
මමයි උඹේ ගාමිනී...
ඊට පස්සේ විජේ,
සනත්ටත් හරි විසේ..
කොන්ඩෙ දිග,
වැදි රජුගේ,
දඬු මොණරේ නැගලා යයි,
ඌගේ මුළු ගත බදන්,
මට මෙහේ Pressure බං...
ඌගේ මුළු ගත බදන්,
මට මෙහේ Pressure බං...
අහෝ....!
මනමේ කුමරි..
කොහොම වාවන්න මං..
ලය පැලී මැරි යයි,
නේරංජනාවෙන්,
Long Jump එක දාපු,
කන්තකයා වාගේම...
දුක තමයි අවුල් නෑ..,
කෙලවුනොත් ආයේ වර,
සිළුමිනේ... මංගල පිටේ,
දුක තමයි අවුල් නෑ..,
කෙලවුනොත් ආයේ වර,
සිළුමිනේ... මංගල පිටේ,
Ad එකක් දා ඇතේ,
දෙමි සමා වරදකට..
තවම තනිකඩවමය..
දෙමි සමා වරදකට..
තවම තනිකඩවමය..
50 ස් විය ඉක්මවූ..
සුරා නැති සූදු නැති..
කොල්ලන්ගේ විසේ ඇති..
සුරා නැති සූදු නැති..
කොල්ලන්ගේ විසේ ඇති..
වැදගත්ම මහතෙක්ය.
දෑවැද්ද කමෙක් නැති,
Pussyයා උන්නොතින් ඇති..
අන්න Ad එක මගේ..!
Pussyයා උන්නොතින් ඇති..
අන්න Ad එක මගේ..!
එවාපන් තැපල් පත..
ගනිමි මම උඹේ අත..!
ඕන මල හත්තිලව්...
මං තාම උඹට Love...!
-x-
Kenji?????
ReplyDeleteසිරාවට කෙන්ජියා..
Deleteමටත් සිහිපත් උනේ..
කෙන්ජියා ලිහ ලිහා බඳින එකෙක්නේ... මේකා තාම තනිකඩ..
Deleteමොකෝ මාතලන් මේ...
ReplyDelete"අපේ තාලේ Boot සින්දුවක් ද?
මොනා වුනත් කවුද මේ වාසනාවන්ති කියල බලන් ඉන්න වෙයි අපිට..
මගේ හාමිනේ කිරි ඩිංග වගේ පැලේ ඉන්නවා මචෝ.. මේ යාළුවෙක්..
Deleteඑහෙනම් අවුලක් නැහැ.
Deleteයාලුවාගේ වැඩේ හරියන්න කියල පතමු.
හරියන්න ඉතින් බැඳපු එකා මැරෙන්න එපාය.. ඊට කලින් මූ මැරෙයි... ඌ ඇවිල්ල වෙජිමයිට් පොරක්..
Deleteහිත අතීතෙටවත් ගියාදෝ...
ReplyDeleteඅධිවේගෙන් බොරළු පාරකට වැටුණ වගේ.
මැලෙසියෝන් ජෙට් එකෙන් ඉන්දියන් සාගරේට වැටුනා වගේ නේ...
Deleteඑකටත් මැලේසියාව ගාව ගෙන
Deleteවයස පනහ පැන්නත් එංජිමට ලෝඩ් එක නැතුව බැරිව වාගෙයි.. ඒත් ඉතිං ඔය මොඩල් එකම හොයන්න අමාරුවෙයි ද දන් නැහැ..
ReplyDeleteඉස්ටිල් නම්බර් වන් ප්ලේ බෝයි.... ඕ යේස්.. මගේ ගජයෙක්.. නොට් මී...
Deleteකමක් නැහැ 1000යි නේ.....................
ReplyDeleteපහක්ම ගන්න බැරිය...
Deleteහික්ස්! ගානත් අඩු කරපු නිසා වැඩේ තවත් ලේසියි
ReplyDeleteමහින්ද මහත්තයා කළේ, බලු පූට්ටූ වලට ගල් ගහනවටත් වඩා පාපකාරී, පජාත වැඩක්..
Deleteඅන්න එහෙම පොලිටික්ස් වලට එන්නකො,
Delete( කවි සාමාන්යයෙන් නොතේරේ , ඒත් සබ්ජෙක්ට් එකේ හොඳ නිසාද කොහෙද මේකනම් තේරුනා )
කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මාතලන් ප්‍රයිවේට් කතාවක් දාල වගේ.
Deleteයාළුවෙක්ගෙ කතාවක්.. ඇජිත් උඹට මතකද අපේ DP. එහෙම නැත්නම් කැමෝම කියනවා වගේ "කටයා". ආන් ඒ වගේ පොරක්..
Deleteදැන් තේරුණා.
Deleteබය හිතෙනවා යකෝ....
ReplyDeleteකෑල්ල බූට් එක තියයි කියලා වෙන්ටෑ...
Delete//අහෝ....!
ReplyDeleteමනමේ කුමරි..
කොහොම වාවන්න මං..
ලය පැලී මැරි යයි,
නේරංජනාවෙන්,
Long Jump එක දාපු,
කන්තකයා වාගේම...
මේක පහර :v
පොඩ්ඩක් ඒවත් රිංගුවා...
Deleteහුටා...
ReplyDeleteදත් නැති දා උක්දඩු ගිනිතපින්නද????...
ජය වේ වා !!!
හැට පැන්නත් වඳුරා බිම නොයයි..
Delete@ විදානේ,
Deleteකෝ අර පඹහින්නෙ සමපෝෂ කතාව
පරන මෝලක් පත්තුකිරීම සඳහා බෙල්ට් එකක් උවමනාකර තිබේ...!!
ReplyDeleteඕ යේස් :D
Deleteපිස්ටන් හතරයි - වෑල් දාසයයි !!
සයිලන්සරෙං ගින්දර විසි වෙනවා :D :D
කොච්චර ගැහුවත් ඉස්ටාට් වෙන්නේ නැති එකෙත් වාසියක් තියෙනවා නේද මචෝලා...
Delete@පත්තරේ..ලඟ තියෙන මොනා හරි හයියෙන් අල්ලගෙන වරෙන්..එමිරේට්ස් උනත්සත්තරනේ පරිස්සමින් ඕන් හොඳේ.,
Deleteඇන්ටික් රසයට කැමැත්තවුන් සඳහා!
ReplyDeleteMature, Old, Retro
Deleteඑළදෙනයි ඔයා මගේ කෙහෙල් වගාවේ//
ReplyDeleteඅපි බඳිමු ඕනෙ කෙහෙම්මලක් වුනාවේ//
මට අජිත් තිලකසේන මතක් උනා...
Deleteකෙන්ජිද ? විචාද ? :P
ReplyDeleteදෙන්නම නෙමෙයි.. එකෙක් නම් බැඳ බැඳ ලිහනවා නේ... විචා නම් බැඳගත්ත බෙරේ ගහනවා අපි වගේම..
Deleteඇයි නැකත් පත ගැන මොකවත්ම කියවිලා නැත්තෙ? ඡන්දෙන් පස්සෙ ඒව අමතකම කරල දැම්මද?
ReplyDeleteමොළේ කළඳක් තියෙන එකෙක් ආයේ හඳහන් බලයිද බං...
Deleteහරි නේන්නං සනියෝ!!! මෙහෙම 50 පනිනකල් ඉවසන උන්දැලගෙ නං නැකත් පත තමයි ඉතිං!!!!
Deleteඇති යන්තම් මාතලන් පොස්ට් එකක් දාලා
ReplyDeleteඅසන්නන්ගේ ඉල්ලීම් හිටං...
Deleteඅපි ජනතා හඬට කන්දෙන මිනිස්සු හරිය...
අන්න මිනිස්සු...
ReplyDeleteපළවෙනි හරිය අනුව මොකක්හරි පරණ ලවක් ගැනත් කියවෙනවදත් මන්ද.
අනේ මන්ද බං, මට ටිකක් කොයිල් වගේ... :)
කොහොමත් ලව් කියන්නේ මළ ඉලව් කේස් එකක්ම තමයි...
Deleteකවුද බං බුවා........
ReplyDeleteඅපි දන්න එකෙක් ද......
මං දන්නව මචෝ...උඹ මං ගැන නොලියන බව......
නෑ මචෝ මගේ ගමේ බොක්කක්.. ඌ ඊයේ පෙරේදා කෝල් කලා...
Deleteගෝඨා ..................................
ReplyDeleteසබීතට බෙන්ස් එක දුන්නෙත් සන්නසකින්ද දන්නේ නෑ...
Deleteකෙලවිලා ඉන්නකොට
ReplyDeleteඅතතියල පපු මතට
බලාපන් වැටෙනවද
"නාඩි" ඒ ඇතිය මට...
නිවන් ගියත් මොකෑ බන්... සංසර්ගයට පස්සේ... බැලුවයි මංගල තෑග්ග ෂෝ එක..
Deleteනෑ එක මම බලල නෑ සහෝදරයා..
Deleteඑක යායේ කකා වැටී
Deleteඑකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
මම මේ ලඟදි බාගෙන බැලුවා
අතීතය සිහිනයක් පමණයි...///
ReplyDeleteඑදා සිළුමිණ නොබැලුවානම්... මෙදා අවුලක් නෑ..
හැක් හැක්.. වෙල්කම් බැක් 'මාතලන්'
මොනාද මචෝ මේ දවස්වල කොරන්නෙ..? තට්ටු 31ක් නගින්නෙ නැතුව අර ෆ්ලෝටින්ග් ආමරි එකට ගියානං කොහොමෙයි ඈ..?
Deleteසමහර උන් අම්මා මතක් කරලත් ඊතල එව්වා මචෝ ඒකයි...
Deleteමේක ටිකක් ගීතවත් කරලා.. එහෙම නැති උනත් කමක් නෑ දෙන්න හොඳ ගායකුට...කාටද දෙන්නේ.... චාචාචාචාමර ර ර ර ...රණවක ක ක ..!
ReplyDeleteඌට වඩා මම කැමති අජිත් තිලකසිරි...
Deleteපීනස මදක් ඇති මනමාලයෙක් සම තත්ත්වයේ මනාලියක් සොයයි!
ReplyDeleteමම ළඟදි දැක්කා රියදුරෙක් හොයන ඇඩ් එකක්...
Deleteපෙර දිනයක මා පෙම් කල යුවතිය...
ReplyDeleteනුරාව වෙනුවට..
බැහැ ඕයි...
කෝ මේ සින්දු ඇනෝ,
කාලය වියැකෙනවා
මල් එක්ක මොන @#$ක් වත් කරන්න බැහැ බං.
Deleteඅවුරුදු පනස්තුනයි වයස
Deleteබැලු බැල්මට කියන්න බෑ
තාමත් කොල්ල වගේ ඉන්නේ
හැට පැන්නත් නාකි වෙන්නේ නෑ
මලක් නම්... බැස යන්න තිබුනා...
Deleteමලින් තොර ජීවිතයක් කුමටද...?
අම්මට බොල සුධීකයත් ඇවිල්ලා...
ප්‍රේමයේ මළ සිරුර
ReplyDeleteබුබුලු ලා ගැහෙනකොට
දර මිටියක් උනත්
බැඳගන්නවා ද උඹ