.

.

Aug 23, 2026

නන්දා මාලනී ජේවීපීද?

 


නන්දා මාලනී ජේවීපීද?

➖➖➖➖➖➖⭕➖


නන්දා මාලනී එයාගේ ළමා කාලය ගැන කීප තැනකම කියලා තිබුණ නිසාවෙන්ම... මුළු රටම ඇය සමාජයේ පීඩිත පන්තිය තුලින් පැමිණි චරිතයක් බව දන්නවාය..... ඒ හේතුවෙන්ම ඇය සමාජයේ විහිළු තහළු වලට ලක්වූ බව කීවේත් ඇයමය...


මොළය වර්ධනය වන කාලයේ ලැබෙන මේ පීඩනය අදාළ පන්තිය විසින් දරුවන්ගෙ මොළයට දාන්නේ ඉහළ සමාජය හා වෛරී හැඟීමක් ඇතිවන ආකාරයට. අදටත් කරුමයක් වී ඇති වාමාංශික දේශපාලනය ඊට හේතුවය. නැතිනම් ඉන් පෙර සමාජය එය උපේක්ෂාවෙන් දරාගත්තේ ලබා උපන් හැටි ලෙසය... MBBS එක තිබුණත් පෞද්ගලික වයිජ්ජ විජ්ජල වලට විරුද්ධ වන්නේ මේ අයය.


ඒ වගේම නිර්ධන පන්තියෙන් මධ්‍ය පන්තියට පැනගත්ත පිරිසත්.... තමන්ගේ දරුවන්ට උගන්වන්නේ තමන් පැමිණි පන්තියේ පිරිස හා ආශ්‍රය කිරීමෙන් වළකින ලෙසය....


නන්දා මාලනීගේ දරුවෝ වගේම.... අනුන්ගෙ ජොක්කු කලිසම් බෙල්ට් ඔරලෝසූ වගේම හාල් පොල් කරෝල කෙහෙල් කැන් ටිකටත් කෙලීමෙන් නොසෑහී... මළ ගෙදරනුත් ගානක් කඩාගෙන ආ.... ඉස්සර නිර්ප්‍රභූ වුනාට දැන් ප්‍රභූදේවලා වෙලා ඉන්න අයගේ දරුවන්ගේ තත්වයත් ඒකමය..... 


නන්දා මාලනිය හා ජේවීපිය පෑහෙන්නේ මෙතනදීය.... ඒ හැර නන්දා කවදාවත් විශ්‍රාමික නලාකරුවන්ගේ සංගමය සමඟ හෝ එකතුව ජේවීපී ඉස්ටේජ් නැග්ගේ නැතිය....


කවිරුන් කෙසේ කීවත්.... මා නම් සිතන්නේ නන්දා මාලනිය කියන්නේ දැඩි පෞර්ෂයකින් හෙබි කාන්තාවක් බවය.... බොහෝ අය ඇය දේශපාලන අතකොළුවක් මෙන්ම සුනිල් ආරියරත්නගේ පුරුෂාධිපත්‍යට යට වූ ගොඳුරක් සේ පෙන්වීමට උත්සාහ කළද.... ඇය දුටු කීප අවස්ථාවකම ඇය හොඳින් නිරීක්ෂණය කර ඇති කෙනෙකුන් ලෙස... මාතලන් නම් ඇයව දකින්නේ ඒ සියල්ලන් අභිභවා ගිය දැවැන්ත චරිතයක් ලෙසය...


ජවිපේ කලේ මේ දැවැන්ත චරිතය තමන්ගේ දේශපාලනය වෙනුවෙන් හයිජැක් කිරීමය... පෙරටුගාමින්ගේ ගෝල්පේස් අරගලයද ජෙප්පෝ හයිජැක් කලේ එසේමය....එය ජෙප්පන්ගේ දක්ෂතාවය වුවත්... නන්දා මාලනියගේ මරණය තුලින් 22 යටගැසීමට කළ උත්සාහය වැළකී ගොස් නැට්ට පුකේ ගසාගෙන ශෝක දින තුනක් ප්‍රකාෂයට පත්කරමින් පීචංම වී ගියේ... අර මා කලින් සඳහන් කළ නන්දා මාලනියගේ හා ඇයගේ දරුවන් තුළ පැවති හා පවතින අභිමානය නිසාමය.....


මගේ මතය නම් නන්දා මාලනිය හොඳ මාර්කටියර් කෙනෙක්‍ය කියනා එකය... ඇය යුගයේ අවශ්‍යතාවයන් අනුව තම නිර්මාණයන් හා ආදායම් මාර්ගය තෝරා ගත්තේය... උපතින්ම වාමාංශිකව උන් ඇය 70 දශකයේ ගැයුවේ එකල පැවති දේශපාලනයට හිතැති ගීතයන්‍ය.... 


70 දශකයේද අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදක් වී තිබුණත්.... සිරිමාගේ ආණ්ඩුවට එරෙහිව එවන් පුතුන්ගේ කිරි අම්මා වීමේ සිතක් ඇයට පහළ නොවූයේ තමන්ගේ දේශපාලන දැක්ම අනුව හා තම ජීවනෝපාය නිසාමය.


එහෙත් 87 සීන්ග් ලංකා ආයතනය නිකුත් කල කැසට්ටුවක් තුලින් ඒ පණිවුඩය ගෙන එන්නේ.... ඇය එජාප විරෝධී වීම නිසා හා ශ්‍රීලනිපයද උන්නේ ඉන්දු ලංකා ගිවිසුමට මෙන්ම පලාත් සභාවලට විරුද්ධව නිසාය.... 


ජේවීපිය 88/89 රට ගිනි තියන්නේ සිරිමාවෝ පිටකොටුව බෝ ගහ ඉදිරියේ විරෝධතාවය ආරම්භ කළ දිනයේ සිටය... ඒ පිටුපස නන්දා මාලනියගේ නොව සිරිමාවොන්ගේ හා වාමාංශික ගොබ්බයින්ගේ  ආශිර්වාදයද තිබූ බව රහසක් නොවේය. 


එහෙත් ඒ ත්‍රස්තවාදීන් අවසානයේදී සිරි ලංකා කාරයාගේ ඉතරක් නොව.... උන්ට ආශීර්වාද කල වාමාංශිකයින්ටද නිවන් පුර රුවන් දොරටු හැරදුන්නේය. නන්දලා සුනිල්ලා රට පැන්නේත් මේ හේතුව නිසා බව දන්නෝ දැනගෙන උන්නත්... ඒ අය ඒක දැම්මේ.... රාජ්‍ය මර්ධනය නම් ලේසී පාසූ කැටගරියටය. 


ඉන්පසු නැවතත් මෙරටට පැමිණි නන්දා සුනිල් ලවා ලියවා ගත්තේ.... සීත හිමේ කඳු පාමුල හින්දි සින්දුවක් කිය කිය ලුණුයි බතුයි කාලා ආතල් එකේ ඉමු අනේ කියලාය.... නෝනා නානෝනම් නාගන්නෙයි කියලාය... කලක් නිහඬව උන් නන්දා නැවත කරළියට එන්නේ අරගලය තුලින්ය.... 


මෙය සාමාන්‍යයෙන් කලාකරුවන් කරනා උපක්‍රමයක්‍ය.... නන්දා මාලනිලා මෙන්ම ස්වර්ණා මල්ලවාරච්චිද එදා කලේ උමාරියාගේ කුක්කු එළියේ දැමීමේ මැතඩ් එකය... ජනප්‍රියතාවයෙන් ගිලිහී ජෙනරේෂන් ගැප් එකට ගොඳුරු වන විට කෙසේ හෝ නැවත සමාජයේ කතාබහට ලක්වීම ඇත්තටම රෝගී තත්වයක්මය...

ඔය චරිත තුනම කිසිසේත් එසේ කළ යුතු අය නොවනා බවත්, ඔවුන් තිදෙනාම දැවැන්ත පෞරුෂයන් බවත් ඔවුනට අවබෝධයක් නොතිබීම අවාසනාවක්මය.


ඒ කුමනාකාරයේ ගී ගැයූවත් එවක පරම්පරාව නන්දා මාලනියගේ කටහඬට මෙන්ම ඒ දැවැන්ත පෞර්ෂයට බොහෝ සේ ආදරය කලාය.... එය ආදරයක් පමණක් නොව.... වන්දනාවක් බවට පත්ව...... නමස්කාර කරනා පූජනිය වස්තුවක් බවට පත්වන්නනේ ඒ කුඩා ශරීරය තුළ තිබූ අති දැවැන්ත කරිස්මාව නිසාමය...


නන්දාට මිනිස්සු දණගසා වැන්දාට සුනිල් ආරියරත්නට හෝ ජෙප්පන්ට දණගසා වඳින්නය පුදන්නට යන්නේ නැති බවත් ලියා තබනවාට අමතරව කිව යුතුව ඇත්තේ.... එක එකාගෙන් බැබලෙන්න යන්නේ නැතිව නන්දා මාලනී වැනී ආලෝක කදම්බයක් වීමට උත්සාහ කල යුතු බවය...


එවිට එක එකාගේ මළ ගෙවල් වල වඳුරු කුණුහබ්බ දේශන පවත්වා පීචං වෙන්නට සිඳු වන්නේම නැතිය....


මේ සනාතන සත්‍යයයන් තේරුම් ගැනීමට නම්.....  සමාජයේ පවතින සියලුම ආකාරයේ ස්ථරයන් ගැන අවබෝධයක් ලබා ගත හැකි පරිසරයන්ගෙන් තුලින් අත්දැකීම් ලබා ගැන්ම අත්‍යාවශ්‍යම කාරණයක් වනාතර ඒ පිළිබඳ අධ්‍යනයක් හා අවබෝධයක් ලබා ගැන්මේ බුද්ධියකුත් තිබිය යුතුමය.


ඒ වගත් මෙසේය..............


.

26 comments:

  1. හොඳම පෝස්ට් එකක් සහ හොඳම ඇනලයිසිස් එකක්, මේකට 100% ක් එකඟයි..

    ReplyDelete
  2. නාමල්ගෙ ලැම්බොගිනි බානව ඇස්දෙකෙන් දැක්ක කිව්ව, පස්සෙ පස් කෑව එහෙම කිව්වෙ නෑ කියල.
    - උගන්ඩාවෙ සල්ලි තියෙනව කිව්ව, පස්සෙ කිව්ව උන් කිව්වෙ නෑ කිව්ව
    - රනිල්ගෙ දේශපාළන ඉතිහාසෙම හූරල බලල හොරකමක් හොයාගන්න බැර උනාම සංචාරයක් අල්ලගෙන බොරු නඩුවක් දැම්ම
    - පෝර්ට් සිටියට ලංකාවෙම කළුගල් ඕනෙ කිව්ව
    - හම්බන්තොට වරායෙ ගලක් තියෙනව කිව්ව
    - උමාඔය හිළක් තියෙනව කිව්ව
    - හොරු අල්ලනව කිව්ව, බලේට ඇවිත් අවුරුද්දකට වැඩියි, හොරු කියල චෝදනා කරපු උන් ඔක්කොම තාම එළියෙ
    - ශම්මි එළවනව කිව්ව
    - හයිවේ වැඩක් නෑ කිව්ව
    - උන්ගෙ ලිස්‍ට් එකේ ඔක්කොම උගත්තු කිව්ව
    - උන් ආවම තාක්ශනය යොදාගෙන ස්වාභාවික විපත් වලින් වෙන අනතුරු නවත්තනව කිව්ව
    - අධ්‍යාපනයට 6% ක් දෙනව කිව්ව
    - ත්‍රීකුනාමලයෙන් රටම ගොඩ දානව කිව්ව
    - ඩොළර් බිලියන 42ක ණය කජ්ජක්ද ඇහුව
    - හයියෙන් මේසෙට තට්ටුවක් දාල කෑගැහුව
    - තනියෙන් දොර ඇරගෙන බැස්ස
    - IMF කොන්දේසි වෙනස් කරනව කිව්ව
    - උන්ට ඕනෙ කොන්දේසි වලට ණය ගන්නව කිව්ව
    - කංචන ඉන්දන ලීටරේකින් 60ක් කොමිස් ගහනව කිව්ව, තාම ඉන්දන මිල ඒ ගානමයි
    - බිත්තර වලින් කොමිස් ගහනව කිව්ව
    - බාල බෙහෙත් ගෙනාවෙ ඇමතිල කිව්ව, උන්ගෙ ඇමතිල ගෙනල්ල අහු උනාම ඇමතිල ඒවට අදාල නෑ කිව්ව
    - ජනාදිපති අරමුදල ලොකු වැඩී කියල චෝදනා කරල කලින් අවුරුදු වලට වඩා වැඩි අරමුදලක් වෙන් කරගත්ත
    - බස් එකේ, කෝච්චියෙ, බයිසිකලේ පාර්ලිමේන්තු එනව කිව්ව

    මිස් උන ඒව උබලත් කොටාගෙන පළයල්ල, ගොබ්බයො හැත්තට මතක් වෙන්න මුං කෙළපු පච..=.චිචීගෙ කරෙ පවුම් 90 මාලෙ..=...පැන්ඩොරා පෙපර් වල නිරෑපමා රාජපකශ සල්ලි. =පැනමාවෙ තියෙන මහින්දගෙ හොර එකවුන්ට් වල සල්ලි ගෙනවා කිව්වා..=අර්ජුන් මහෙන්දර් කුදලගෙන එනවා කිව්වෙ.=විට්ස් කාර් ලක්ශ20 වගෙ ..=ජපන් බයික් එකක් ලක්ශ 02 වගෙ..=මොනතරම් කපටියෙක් ද..වෙන දෙයක් ඔනෙ නැ .=ඩිසල් පෙට්‍රල් වලින් කාන්චනගෙ සාක්කුවට ගියා කියපු සල්ලිම ඇති.=නයත් ගෙවල පඩිත් ගෙවන්න.=පොට්සිටි එක නවත්තනවා කිව්ව.=imf එකට මූ කොන්දෙසි දාන්නෙ කිව්වා.චීන කොලනියක් වෙල ඉන්දියාවෙ යටත් විජිතයක් වෙලා කිව්වා..=පාස්කු ප්‍රහාරයෙ මහ මොලකරැ එලි කරනවා කිව්වා.=නිට්ටබුවෙ නිදානයක් පහල වෙලා ගොඩ ගන්න ට්‍රයි කරා.=පඩු කරදගහ නිසා එ වියදම වගෙ කීපගුනයක් වියදම් වෙන්න වැඩෙ දුන්නා.=මහින්ද හොරකන් කරපු චෙක් පත් අන්කත් එක්කම කියන්නම් කිව්වා.=තහඩුවක් ගියොත් ලක්ශ 10 කිව්වා. නෙලුම් කුලුන කැරකි කැරකි ඉන්නද ඇහුවා=.මෙකා තමයි මෙ පෘතුවියෙ ඉන්න විශාලම පචයා මීට වඩා එකෙක් මෙ ලොකෙ ආයෙ නැ.=.පුන්චි අම්මට වැඩෙ දෙන එකා තිරිසනා නෙමෙද පුතා.=සීනි බදු වන්චාවෙ හොරැ හිරෙ දානවා කිව්වා= .හමුදවෙ කොල්ලො රනවිරැවො නෙමෙ කිව්වා සොල්දාදුවන් කිව්වා.=.ජාතිය ආගම කියල එකක් නැ කිව්වා.=බොදිය වැඩකට නැති ගහක් කිව්වා.=හම්බන්තොට වරායෙ ප්ලේන් එද්දි කුරැල්ලො වදි කිව්වා..=රන්වල උපාදි =,රන්වල ඇක්සිනඩන්ට් එක .= බාල බෙහෙත් සිද්දියට අමාත්‍ය වරයා වග නොකීම.. මාද්‍ය නිදහසට කරන බලපෑම..= ටැප් එකක් ටොයිලට් එකක් හදල බාගෙට හදපු බිල්ඩින වලට මුල්ගල් තියීම.රෙපයාර් කරපු බස් එකක් පාරට දැමීම උත්සව්ශීයෙන්..... ඇති

    ReplyDelete
  3. "අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ
    අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගඳ
    දිගත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ
    සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ" (සුභාෂිතයෙනි.)

    ReplyDelete
  4. නන්දා නැන්දා ගැන හොඳ විග්‍රහයක් 😊

    ReplyDelete
  5. මාතා මාලිමාවේ ඉන්නේ ඇවිද්ද පුස්තකාල නෙමේ පුස්තකාල වල ටොයිලට් හෝදපු අමු සක්කිලි බව ජනතාවට හොඳටම තේරිලා ඉවරයි දැන් ඇත්තටම මාතලන් රටේ ආර්ථිකය ගැන කතා කරන්න ප්‍රාමාණික විද්වතෙක් වෙන්න ඕනැ නැහැ. මොකද ප්‍රාමාණික විද්වතුන්ගෙන් විතරක් නෙමෙයිනේ බදු අය කරන්නේ. බදු ගෙවන ඕනෑම පුරවැසියෙකුට ආර්ථිකය සම්බන්ධ ආයතන ප්‍රශ්න කරන්නට පුළුවන්. බදු වලින් නඩත්තු වෙන දේශපාලකයන් කියන්නේ බදු ගෙවන ජනතාවගේ සේවකයන් මිසක් බදු ගෙවෙන ජනතාවට තග දාන්න පුළුවන් දාමරිකයන් නෙමෙයි.

    ReplyDelete
  6. මාතා නන්දා මාලිනිය ලංකාවෙන් පැනල සුනිල් ආරියරත්න එක්ක ඉන්දියාවට ගියපු 1989 කියන්නෙ අපි ඒ ලෙවල් කරපු අවුරුද්ද. ඒ වෙනකොට ජනාධිපතිව හිටිය රණසිංහ ප්‍රේමදාස ඒ තනතුරට තරග කරන්න පූර්වගාමී ජනාධිපති ජේආර් ඉඩ දුන්නෙ ආදරේට නෙවෙයි, ආර් ප්‍රේමදාසගේ වචනෙන්ම කිවුවොත් ඇවිලෙන දෙකොන විලක්කුවක් වෙලා තිබුණ රට බාරගෙන, එක්කො ඉන්දියාවෙ උදහසට ලක්වෙන්න, නැත්නං නාඳුණන වෙඩික්කරුවෙකුගෙ උණ්ඩයකින් පරලොව යන්න තමන්ගෙ පංතියේ නියෝජිතයින් වෙච්චි ලලිත් ගාමිණී දෙපල ඉස්සරහට දාන්න ජේආර් මැලි වුණ හින්ද.

    හැබැයි ප්‍රේමදාස ටොපිය කාලා අමාරු කාලය කෙක්කෙන් හරි කොක්කෙන් හරි ඉවර කළාට පස්සෙ අර දෙන්නගෙ අවස්ථාව එන්නෙ නැතැයි කියල ජේආර් කල්පනා කළා. (හරියට නාමල්ගෙ කලවයස හරියන කල් ගෝටට ටොපිය කන්න රාජපක්ෂ පවුල 2019දි බාරදුන්න වගේ.) එකෙන් එදා අත්වල ගෑවෙන්න තිබුණ මිනිස් ලේ ගංගාවකින් ඒ උගත් මහත්වරු දෙන්න බේරුනා.

    ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල මර්ධනය කරල ඉවර වෙලා ඒ ලේ වැකි ජයග්‍රහණය අතේ තියාගෙනම, කැරැල්ලෙන් හඬගා කියපු එක පණිවිඩේකට රාජ්‍යයක් වශයෙන් දෙන්න පුලුවන් විසඳුමක් හැටියට ආර් ප්‍රේමදාස මේ කාලෙ වෙනකොට තරුණ අසහන කොමිසම පත් කරල තිබුණෙ. මගේ මතකය නිවැරදි නම්, පත්කරපු ජනාධිපති වරයට පලක් ගන්න පුලුවන් විදියෙ වාර්තාවක් දීපු කොමිසන් අතරින් ඒ කොමිසමත්, තමන් පත්කරපු කොමිසමකින් වාර්තාවක් දුන්නම ඒක පිලිපැදපු ජනාධිපති වරුන් අතරින් ඒ ජනාධිපති වරයත් ලංකාවෙ එකම උදාහරණ කිවුවොත් වැරදි නෑ. ඒකෙ ප්‍රතිපලයක් හැටියට රජයේ රැකියා සඳහා බඳවා ගැනීමෙදි තරග විභාග අනිවාර්ය කරනකොට ඔය ඔක්ස්ෆර්ඩ් කේමිබ්‍රිජ් මහත්වරු විරුද්ධ වුනේ 'ඔය වැඩේ කළොත් පාක්ෂික තරුණයින්ට රස්සාවක් දෙන්න බැරි වෙලා ඒක චන්ද ව්‍යාපාරයට බලපානව' කියල.

    අපේ විභාග ප්‍රතිපල එන කාලෙ වෙද්දි බෙලිගහ හන්දියෙ තැපැල් කන්තෝරුවෙන් ගැසට් එක බලලා දාපු ඇප්ලිකේෂන් වලින්, එකක් පස්සෙ එකක් හැටියට ඉංග්‍රීසි සහ විද්‍යා ගණිත උපගුරු, කලමනාකරණ සහකාර (එවකට ලිපිකරු) රජයේ මුද්‍රණාලයේ අභ්‍යාසලාභී කාර්මික නිලධාරී, අභ්‍යාසලාභී රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදක සහ මේ දැං කරගෙන ඉන්න එකේ තරග විබාග වලට එකපිට එක කැඳවීම් ආව විතරක් නෙවෙයි, මෙලෝ දේශපාලන ඇඳුණුම් කමක් නැතිව ඒ ගිය හැම විබාගෙන්ම රැකියාවටත් කැඳවීම ආව. අපට ඒ කාලෙ තිබ්බෙ අර විහිලු කතාවක ඉන්න මීයට වගේ චීස් කෑල්ල කනවද කරෝල කෑල්ල කනවද කියකිය, ඔප්ෂන් වැඩිකමට එකක් හිතාගන්න බැරුව දෙපැත්ත බලන්න ගිහිං බෙල්ල කැඩෙන ප්‍රශ්නයක්.

    ඊට සාපේක්ෂව සියවසකින් තුනෙන් පංගුවක් මෑත වර්තමානෙ පහුගිය යහපාලනේ කාලෙ නිවාස ඇමතිකමේ ඉඳං, ලොකු ප්‍රේමදාස අසූ ගණන්වල හදවපු අර යන්තං පල දෙකේ වහල ගහපු මෙලෝ රහක් නැති ගෙවල්ම රටේ තැනතැන හදහදා, ඒවයෙ ත්‍රෛභාෂා සමරු ඵලකයකට ගේකට යන තරමටම වියදම් කරවපු සජිත් උන්නැහේ හම්බන්තොට දිස්ත්‍රික්කෙ කොහෙදෝ සියඹලා ගහක් යට 2019 තරුණයින්ට රස්සා දීපු හැටි වයිරල් ගියපු වීඩියෝ එකක් අපි කවුරුත් දැකල තියෙනව.

    "බටගොඩ...කෝ මගේ චන්ද පලවල් වල වැඩකරපු උදවිය විතරක් එන්න... මිටි අය මේ පැත්තට එන්න. ඔයාල කම්කරු..! උස අය කෝ... ඔයාල සෙකියුරුටි.. කෝ කිවුවම අහල ඈතට වෙන්නකො..!!"

    මෙහෙව් මිනිහ, ජාතියේ ගීත කෝකිලාව මැරුණ එකට ශෝකය පලකරන්න පාර්ලිමේන්තුවෙ කතා කරන්න නැගිට්ට වෙලාවෙ, ආණ්ඩුවේ උදවියටත් වඩා හොඳමිනිහ වෙන්නද මංද අර එයාගෙ තාත්ත වෙච්ච රණසිංහ ප්‍රේමදාස මහත්තයගෙ අසීරු පාලන කාලෙ ගැන "... එදා එතුමිය රාජ්‍ය මර්ධනයට එරෙහිව ගායනා කරලා වාරණයට ලක් වුනා, ඒ කාලෙ ගැන අපිත් ස්වයං විවේචනයක් කරගන්න ඕන..." වගෙ කතාවක් කියනව ඇහුන.

    ආර්.ප්‍රේමදාස රටේ හොඳම ජනාධිපති නෙවෙයි. ඒක ඇත්ත. ඒ වගේම එයාට හම්බවුන ජනතාවත් හොඳම ජනතාවක් නෙවෙයිනෙ. "ප්‍රේමදාස මරමු" කියල රට වටේ ගිනිබට පත්තු වෙවී එද්දි, තමන්ට කරගන්න බැරි දේ කැලෑ ආණ්ඩුවෙන් හරි කෙරෙන කල් බලාහිටි නිල විපක්ෂය ඒකට උඩගෙඩි දෙද්දි, තමංගෙ පක්ෂෙම දැවැන්තයො දෝශාභියෝග ගේද්දි, ඒ මනුස්සය අඩුපාඩු සහිතව කරපු ටිකෙන් දහයෙන් පංගුවක් එයාගෙ පුතාට ඉතාම සැපපහසු පරිසරේක ඉඳන් අදටත් කරන්න බැරි වෙලා තියෙනව. අදටත් සමහර රාජ්‍ය නිලධාරී මාෆියාවල් ඉස්සරහ ජන බලේ හෑල්ලු වෙනව දකිනකොට, එන්ජීඕ වලටයි ගෑණුන්ගෙ ෆේස්බුක් ගෝරනාඩු වලටයි සිවුරු රඳවන වලටයි බයේ රාජ්‍ය තන්ත්‍රයට පාරක් සුද්දකර ගන්න බැරුව ඇඹරෙනව දකිනකොට "...ඔන්න ඔය වෙලාවට තමයි ප්‍රේමදාස මහත්තය හිටියනං කියල හිතෙන්නෙ.." කියල මිනිස්සු කියන්නෙ ඒකයි.

    ඔව්... තාත්ත කෙනෙක් හැටියට හිතනකොට මටත් පේනව ප්‍රේමදාස මහත්තය සමාව දෙන්න බැරි වැරැද්දක් කරල තියෙනව. ඒ සජිත් ප්‍රෙමදාස කියන හිස් බාජනේට තාත්ත වෙච්ච එක.

    ReplyDelete
  7. සුනිල් ආරියරත්නගෙ ඒක පාර්ශ්වික ප්‍රේමය නන්දා මාලනි තුමිය. ඔහු ලියපු ගීත ලිව්වේ එතුමියටයි. එතුමියට ඇත්තටම එක හිතින් ප්‍රේම කරපු නිසයි ඔහු තාමත් අවිවාහක. එතුමාගේ හිතේ තිබුන මුළු ප්‍රේමයම නන්දා මාලිනි තුමියගේ අවසාන මොහොතේ දී බර හාදුවකින් හිස මත තබා නොලියූනු ප්‍රේමය ප්‍රකාශ කරා.❤ කවුරුත් කාටවත් වරදක් කරලා නැ එතුමාගේ ප්‍රේමය ඇයයි. මොනයම් හෝ තෝරා ගැනීමක් නිසා ඇගේ ජීවිතේ වෙනස් වුවත් ඇය කවදාවත් සමාජේ නින්දා වෙන විදිහට ජීවත් වෙලත් නැ වැරදි කරලත් නැහැ. ඇයගේ ජීවිතේ අවසන් වන තුරු රටට , ලෝකයට තමන්ගේ ළමයිට, ස්වාමි පුරුෂයට හොද ගායිකාව මවක් බිරිදක් වූවා

    ReplyDelete
    Replies
    1. මට හැමදාම ප්‍රශ්නයක් තමා සුනිල් ආරියරත්න නන්දා මාලනියගේ කව්ද කියන එක. ඇත්තටම කව්ද?

      Delete
    2. නන්දා මාලිනිය සැමියාගෙන් වෙන්වෙලා තනිකඩ සුනිල් ආරියරත්න සමග සංකීර්ණ ප්‍රේම සම්බන්ධයක් ගොඩ නගාගෙන තිබූණා

      Delete
  8. අපේ ආච්චිගෙ ගම නුවර .ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

    ReplyDelete
  9. රන්ජන් රාමනායක සහ ශිරාන් බාසික්?

    Praja.lk

    ශ්‍රී ලංකා දේශපාලනය තුළ දූෂණයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව හඬ නැගූ ප්‍රබල චරිතයක් ලෙස රන්ජන් රාමනායක මහතා කාලයක් පුරා සමාජයේ දැඩි කතාබහට ලක්විය. එහෙත් මෑතකදී ඩුබායි රාජ්‍යයේ සිට පිටුවහල් කරන ලද ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ශිරාන් බාසික් සමග ඔහු පැවැත්වූ බව කියන ගනුදෙනු සහ සබඳතා පිළිබඳ හෙළිදරව් වීමත් සමග, ඔහුගේ දේශපාලන ප්‍රතිරූපය ප්‍රශ්න කිරීමට ලක්ව තිබේ.

    රන්ජන් රාමනායක චරිතය ටොක්සික් ප්‍රජාව සංකේත්වත් කරන එකක් ලෙස සැලකිය හැකිය. ඔහු පිටතින් දූෂණයට විරුද්ධය. තමන් ස්ථානගත වන පාර්ශ්වයට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ සතුරන් කෙරෙහි අතිශය වෛරී සහගතය. උදාහරණයක් ලෙස, දුමින්ද සිල්වාට මරණ දඬුවම ලබා දුන් විනිසුරුවරියක සමග ඔහු පැවැත්වූ බව කියන දුරකථන සංවාද අතිශය ගැටලු සහගතය. මෑතදී අනුර ජනාධිපතිවරයා අධිකරණය සම්බන්ධයෙන් පැවසූ සුවඳ නො වන වැඩ අතර ප්‍රධාන එකක් ලෙස මෙම දුරකථන සංවාදය සැලකිය හැකිය. එවැනි අය විනිශ්චය විය යුත්තේ දෙවියන් ඉදිරියේ පමණක් නො වේ.

    රන්ජන් රාමනායක දූෂිත චරිතයක් වීම ආරම්භ වන්නේ අධිකරණයට ඔහු කරන මැදිහත් වීමෙන් පමණක් නො වේ. ඔහු චරිතයක් බවට පත් වන සිනමා කර්මාන්තයම සාමාන්‍යයෙන් ගත් කල කළු සල්ලි සමග බැඳුණු දූෂිත කලාපයකි. ඊනියා ප්‍රගතිශීලී කලාකරුවන් සහ වාමාංශිකයන් නඩත්තු කරන මෙවැනි කළු සල්ලි කලාපවල රෙද්ද ඉස්සුවොත් මතු වන්නේ ලෝකයම ගඳ ගස්සන අර්ශස් ගුදයකි.

    ReplyDelete
    Replies
    1. දුෂිත රන්ජන් රාමනායක අපරාධකරුවා තම මුදල් විශුද්ධිකරණ අපරාධ වලට අමතරව අධිකරණයට අපහාස කිරීම සහ සිරගත වීම

      2017 අගෝස්තු 21 වන දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙරට විනිසුරුවරුන්ගෙන් බහුතරයක් දූෂිත බවට රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය ඔහුගේ නෛතික අර්බුදයේ ආරම්භය විය. මෙම ප්‍රකාශය තුළින් අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු වන බව පවසමින් ඉදිරිපත් වූ පෙත්සම් අනුව, නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරන ලදී. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2021 ජනවාරි 12 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ අතර, ඒ සමගම ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සහ සිවිල් අයිතිවාසිකම් ද අහිමි විය.

      ජනාධිපති සමාව සහ එහි කොන්දේසි

      වසරකට අධික කාලයක් සිරගතව සිටි රන්ජන් රාමනායක මහතාට 2022 අගෝස්තු 26 වන දින එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති සමාවක් ලබා දෙන ලදී. එහෙත් මෙය සාමාන්‍ය පූර්ණ ජනාධිපති සමාවක් (Full Pardon) නොවීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1)(ඈ) වගන්තිය යටතේ ලබා දුන් එය 'කොන්දේසි සහිත සමාවක්' (Conditional Pardon) විය.
      මෙම සමාව ලබා දීමේ ප්‍රධාන කොන්දේසිය වූයේ, තමන් අධිකරණයට කළ අපහාසය සම්බන්ධයෙන් සමාව අයදිමින් සහ නැවත කිසිදු දිනෙක අධිකරණයට අපහාස වන අන්දමේ ප්‍රකාශ සිදු නොකරන බවට පොරොන්දු වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමයි. ඔහු එම දිවුරුම් ප්‍රකාශය ලබා දීමෙන් පසු නිදහස් කෙරුණු අතර, එතැන් පටන් ඔහු එම කොන්දේසියට අනුගතව කටයුතු කර ඇති බව පෙනෙන්නට තිබේ.

      ශිරාන් බාසික් සමග ගනුදෙනු: නවතම ආන්දෝලනය

      මෑතකදී ඩුබායිහි සිට ලංකාවට පිටුවහල් කරන ලද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයෙකු වන ශිරාන් බාසික් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම විමර්ශන අතරතුර, රන්ජන් රාමනායක මහතා ඩුබායිහිදී ශිරාන් බාසික් සමග සමීප සබඳතා පැවැත්වූ බවටත්, ඔහුගෙන් විවිධ වරප්‍රසාද හෝ මූල්‍ය ආධාර ලබාගත් බවටත් සමාජ මාධ්‍ය සහ විවිධ පාර්ශ්ව හරහා බරපතළ චෝදනා එල්ල විය. ඊට අදාළ හඬපට සහ ඡායාරූප ද සංසරණය වූ අතර, මෙය මත්ද්‍රව්‍ය විරෝධියෙකු ලෙස පෙනී සිටි රන්ජන්ගේ දේශපාලන ජීවිතයට එල්ල වූ මරු පහරක් විය.

      ශිරාන් බාසික් වැනි පාතාල සාමාජිකයෙකු සමග ගනුදෙනු කිරීම සෘජුවම ඔහුගේ 'අධිකරණයට අපහාස කිරීමේ' ජනාධිපති සමාවේ කොන්දේසිය උල්ලංඝනය කිරීමක් ලෙස නීතිය හමුවේ අර්ථකථනය කළ නොහැක. ඒ අනුව, හුදෙක් මෙම සම්බන්ධතාවය මත පමණක් ඔහුගේ පවතින සමාව අවලංගු කිරීම අපහසුය. එහෙත්, මෙමගින් ඔහු නීතියෙන් ගැලවෙන්නේ නැත. ශිරාන් බාසික්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් රන්ජන් රාමනායක මහතා ලබාගෙන ඇත්නම් හෝ ඔහුට නවාතැන්/ආරක්ෂාව සැපයීමට උදව් කර ඇත්නම්, එය මුදල් විශුද්ධිකරණ පනත (Money Laundering Act) යටතේ සහ අපරාධකරුවන්ට ආධාර අනුබල දීම යටතේ සම්පූර්ණයෙන්ම නව අපරාධයකි. පොලිසිය මෙම කරුණු ඔප්පු කළහොත්, පැරණි නඩුවෙන් නොව, නව නඩුවක් යටතේ ඔහුට නැවතත් සිරගත වීමට සිදුවනු ඇත.

      දේශපාලන ඛේදවාචකය

      රන්ජන් රාමනායක යනු මෙරට දූෂිත පද්ධතියට එරෙහිව හඬ නැගූ, ජනතා ආදරය දිනාගත් චරිතයකි. ඔහුගේ නිදහස වෙනුවෙන් ලක්ෂ ගණනක් ජනතාව පෙනී සිටියහ. එහෙත්, සමාජය ගිලගන්නා මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියෙකු සමග ඔහු හොර රහසේ ගනුදෙනු කළේ නම් (ඔහු එය ප්‍රතික්ෂේප කරයි), එය ඔහු කෙරෙහි ජනතාව තැබූ දැවැන්ත විශ්වාසය කඩ කිරීමකි. නීතියේ සිදුරු තුළින් ජනාධිපති සමාව ආරක්ෂා කර ගැනීමට ඔහුට හැකි වුවද, සදාචාරාත්මක මහජන අධිකරණය ඉදිරියේ ඔහු මේ වන විටත් බරපතළ දේශපාලන දඬුවමකට ලක්වෙමින් සිටී. මෙම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන සහ විනිවිද පෙනෙන පොලිස් පරීක්ෂණයක් කඩිනමින් සිදුවීම මුළුමහත් සමාජයේම අපේක්ෂාවයි. එය මෙවැනි ටොක්සික් නායකයන්ගේ කතා හා ක්‍රියා අතර සම්බන්ධය අධ්‍යයනය කිරීමට ඉතා වැදගත්ය.

      Delete
  10. මාතා, අපිත් යුක්තිය හොයන දවසක් එනවා. කාලකන්නි පල් හොර සක්කිලි මාලිමා හොර මුල හෝ අන්තවාදී පල්ලි සක්කිලි සතු දේශපාලන බලය සදාකාලික නෑනේ.. එදාට ත්‍රස්තවාදය නිර්මාණය කරපු ඒකට උඩගෙඩි දීපු හැමෝටම වන්දි ගෙවන්න වෙයි.

    මේ කතාව කියවන්න..

    මේ කතාවේ ඉන්නෙ දුප්පත් සිංහල ගොවියෙක්...

    ඔහුගේ අතේ තියෙන්නෙ, කැති පාරවල් වලට කැපිල, බෙල්ල කඩා වැටිච්ච, වැලි පොලවෙ වැටිලා දරදඩු වෙලා ගිය ඔහුගේම ලෙයින් ජාතක උනු ඔහුගෙ පුතාගෙ මල සිරුර.

    මේ තාත්තා හිටියෙ මුලතිව් දිස්ත්‍රික්කෙ, සෙට්ටිකුලමෙ පිහිටා තිබුනු "ඩොලර් ෆාම්" කියන ගොවි ගම්මානෙ.

    එක්දාස් නවසිය අසූ හතරෙ නොවැම්බර් තිස් වෙනිද පාන්දර පහමාරට විතර මේ ගමේ ගොවියො ඇහැරුනේ වෙඩි සද්දෙට.

    වෙඩි සද්දෙ තේරුම මොකක්ද කියල ගමේ අයට තේරෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ.

    ගමට කොටි ඇවිත්..!

    ගමේ අය නිදි පැදුරෙන් නැගිට්ටෙ කැලේට දුවල පණ බේරගන්න. වැඩක් උනේ නෑ මොකද උන් ඒ වෙනකොටත් LTTE එක ගම වට කරල ඉවරයි.

    ලේ පිපාසෙන් ඉන්න මේ ත්‍රාසවාදියො ගමේ මිනිස්සු එකින් එකා අල්ලගෙන කැති වලින් කපන ගමන් හිනා වෙවී මේ අහිංසකයන්ව ඝාතනයකරන්න පටන් ගත්ත.

    උන්ගෙ ලේ පිපාසෙ අවසාන වෙනකොට ගමේ උන්නු අහිංසක සිංහල මිනිස්සු 33 දෙනෙක් ම්ලේච්ඡ විදියට උන් අතින් ඝාතනය වෙලා ඉවරයි.

    ගමෙන් පිටට ගිහින් උන්නු තාත්ත කෙනෙක් ගමට එනකොට ත්‍රාසවාදී තිරිසනුන් අතින් මිය ගිය තමන්ගෙ දරුවගෙ දරඳඩු වෙලා ගිය සිරුර දකිනව.

    ඔහු ඒ ළපටි ශරීරය තමන්ගෙ දෑතින් දරාගන්න වෙලාව තමයි ඔය පල්ලෙහා ලින්ක් එකේ තියන ඡායාරූපයෙ තියෙන්නෙ.

    එදාම, ඒ වෙලාවෙම,තවත් LTTE කන්ඩායමක් ඒ ගමට අල්ලපු ගමටත් පැන්න!

    ඒ ගමේ නම "කෙන්ට් ෆාම්"

    ඒකත් ගොවි ගම්මානයක්.

    ඒ ගමෙන් මිනිස්සු විසි නව දෙනෙක් උන් කපල කොටල වද දීල මැරුව.

    මලමිනී තැන තැන අතෑරල දැම්ම!

    ඒ මල මිනී මැද බඩ දරු අම්මා කෙනෙක්ගෙ හිස තිබුනෙ ඇයගෙ මල කදට අඩි පහක් විතර ඈතින්!

    මේ මිනිස්සුන්ගෙ මරණ ගැන ඊනියා මානවවාදීන් කතා කරන්නෑ. මොකද මේ මරණ වලට වගකියන්න ඕන ඔවුන් නිජබිම වෙනුවෙන් සටන් කරපු විමුක්තිකාමීන් හැටියට සමරන ම්ලේච්ඡ තිරිසනුන් නිසා.

    දශක තුනකට එහා මේ රටේ තිබුණු යුද්දයේදි අසාධාරණයට ලක්වුනු සිංහල මිනිස්සුන්ගෙ කතාවෙන් ඉතාම අල්ප කොටසක් විතරයි මේ.

    උතුරු නැගනහිර තමන්ගෙ ඉඩම් වලින් පළවා හැරුනු මිනිස්සු, ඒ මිනිස්සුන්ගෙ ආදිතමයින් ශිෂ්ටාචාරගත කරපු ප්‍රදේශ වල නටබුන් ගැන කතා කරන්න කවුරුත් නෑ.

    තනි අතින් ගැහුවයි කියන අත්පුඩියෙ අනික් පැත්ත තමයි මේ

    ReplyDelete
  11. මාතලන් නන්දා මාලිනිය ගැන විස්තර සහිතව ලස්සනට ලියපු එක මම ලස්සනට නවකතාවක් වගේ රස විඳින්නට ලැබුණ මෑතකදී අපවත්වූ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන් වහන්සේගේ වටිනා ගී පදරචනාවකින්වත් හනා ෂෆාල වගේ අයාලෙයන කළා ඊරියන් යහමගට ගන්න බැරිවෙයිද අපෙ හාමුදුරුවනේ.🤔

    ReplyDelete
  12. විජේවීර කියන මන්ද මානසික උන්මන්තකයාගේ සිහිනය සැබෑ කරන්න කොල්ලන්ගේ ලේ රත් කරවලා ඉස්සරහට යවලා තමන්ගේ ගාන කපාගෙන අයින් වෙච්ච කෙනෙක් තමා නන්දා කියන්නේ. අද ඩෝබිලා "නන්දලා මැරෙනකොට ඇයි මහින්දලා, රනිල්ලා මැරෙන්නැත්තේ " කියලා ප්‍රශ්න කරන්නේ නන්දා ඇති කරපු පංති වෛරය නිසා තමා.

    ReplyDelete
    Replies
    1. @ Ano
      සහතික කරන ලද අමූලික ඇත්ත 100%

      Delete
  13. ඒ දවස්වල මහින්ද රාජපක්ෂ රටේ තෙල් නිදිගැන කියනකොට අම්මෝ මෙයාලා කියපු දේවල්.ඒ කටවල් වලින්ම දැන් මෙහෙම කියනකොට මරු.ඊයා වර්තමාන ආණ්ඩුවේ ජරා දේශපාලනේ.පහුගිය දවස්වල ඉන්දියාව ලංකාවේ ඩොලර් මිලියන ගණනක තෙල් සම්බන්ධ project එකකට සුදානම් කියලා මම News එකක් දැක්කා.ඉන්දියාව එදා සිට අද දක්වා අපේ රටේ උන්ට ඕන පාලකයා හදාගන්න දත කෑවේ මේකට තමා.ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව ගහපු හොර ගිවිසුම් වහාම එලියට දැමිය යුතුයි.නැත්නම් රටේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නේ ඉන්දියාව.

    ReplyDelete
  14. අපෙ පැත්තෙ අරන්‍යක් තිනවා එක පිරිවෙනක් ලොකු හාමුදුරුවො වෙනම ග්‍රව්න්ඩ් එකක් හදලා තින්නෙ පන්සලෙ

    පන්සලට ලොකු ලොකු සල්ලි කරයොත් එනවා පිට පලාත් වලින් දාන මාන එහෙමත් හම්බ වෙනවා එත් වචනයක් කියන්නෙ නැ

    තෙරුම් ගැනිම තමයි වැදගත් හාමුදුරුවො නම් රටෙ ප්‍රසිද්ද චරිතයක්

    පන්සලෙ දෙවනියත් අව් 35 විතර කෙනෙක් එයයි පොඩි කට්ටියයි ගමෙ කොල්ලොයි සෙල්ලම් කරනවා කිසිම අව්ලක් නැ

    ReplyDelete
    Replies
    1. සඳුන් ප්‍රියංකරAugust 27, 2026 at 7:43 AM

      ඇත්තටම ලොකු හාමුරුවෝ දන්නවා ග්‍රවුන්ඩ් එකක් හදල ගමේ කොල්ලොත් එක්ක සාමනේර හිමිවරුන්වත් සෙල්ලම් කරන්න දැම්මම ගමේ එවුන් කුඩු ගංජා ගහන්නයි පෝන් ඔබ ඔබ වැල බලන්නයි පෙළඹෙන්නේ නෑ කියල. ඔවුන් පන්සලේ වැඩ වලටත් උදව්වෙලා යහපත් විදිහට කාලය ගත කරනවා. බෞද්ධ සමාජය ගොඩනගනවා කියන්නේ ඕක තමයි. හැමදාම තරුණයෝ පන්සලත් එක්ක ගැවසෙනවා.

      Delete
  15. මාතා බෞද්ධ සාහිත්‍යයේ එන අසිත තාපසයා සම්බන්ධ කතාව මතකද බං?

    සිදුහත් කුමරුන්ගේ උපත සිදු වූ මොහොතේ, සුද්ධෝදන රජතුමන්ගේ ද ගුරුවරයෙකු වූ අසිත තාපසතුමන්, අළුත උපන් බිලිඳුන් දැක ගැනීමට මාලිගාවට ගියා.

    එහිදී රජ කුමරුන් දුටු අසිත තාපසතුමන් මුලින් සිනාසුනා. ඉන්පසුව හඬා වැටුණා.

    ඒ ගැන විමසද්දී මේ රජ කුමරුන් දිනෙක බුද්ධත්වයට පත්වනු දැක තමන් සිනාසුන බවත්, එය දැක ගැනීමට තමන් ජීවත්ව නොසිටින නිසා ඇති වූ කණගාටුව හේතුවෙන් හඬා වැටුණු බවත් ඔහු ප්‍රකාශ කළා.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරගය නරඹද්දී, එදා අසිත තාපසතුමන්ට දැනුණු හැඟීමම දැනුණා.

    එනම් මුලින් සතුටක් ද ඉන්පසුව දැඩි කණගාටුවක් ද ඇතිවුණා.

    තරගය නරඹද්දී සතුටු හිතුණේ නවක ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දස්කම් දැකලා.

    සොනාල් දිනූෂ අතිවිශිෂ්ඨයි. තරගය බේරා ගැනීමට හුදෙකලාව සටන් කළ ඔහු, දිනයේ වරු තුනෙහිම පිතිකරණයේ යෙදුනා.

    ඒ සඳහා දැඩි තාක්ෂණයක්, දක්ෂතාවයක්, මානසික ඒකාග්‍රතාවයක් මෙන්ම ශාරීරික යෝග්‍යතාවයක් ද අවශ්‍යයි.

    අවසානයේ ඔහු මුල් වී අන්ත පරාජයකින් කණ්ඩායම බේරා ගත්තා.

    දෙවන ඉනිමේත් ශතකයක් රැස් කළ සොනාල්, තරගාවලියේ ලබා ගත් තුන්වන ශතකය වාර්තා කළා.

    මින්පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් තරගාවලියක් තුළ ශතක තුනක් රැස් කර ඇත්තේ අරවින්ද ඩි සිල්වා සහ කුමාර් සංගක්කාර පමණයි.

    දැනටමත් ඉන්දීය ක්‍රිකට් උප සභාපති රජීව් ශුක්ලා විසින්, සොනාල් දිනූෂ, තෙන්දුල්කාර් මෙන් දිස්වන්නේ යැයි සිය එක්ස් ගිණුමේ සටහන් කර තිබුණා.

    එය තරමක විශාල වර්ණනාවක්.

    සොනාල් පමණක් නොවෙයි.

    රසිකයන්ගේ ඉමහත් බලාපොරොත්තු මැද ක්‍රීඩා කළ පසිඳු සූරියබණ්ඩාරත් තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන්නා.

    ඉනිම් දෙකෙහිම පිළිවෙලින් ඔහු ලකුණු 80 ක් සහ 92 ක් ලබා ගත්තා.

    දෙවන තරගය බේරා ගැනීමට ඔහුත් විශාල හේතුවක් වුණා. ජ්‍යේෂ්ඨයන් අසාර්ථක වෙද්දී, ශ්‍රී ලංකාව තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත්තේ මේ නවකයන් නිසයි.

    ඒ අනුව පළමුපෙළ ආකෘතියෙන් ජාතික කණ්ඩායමට පැමිණෙන යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතිශය දක්ෂ ක්‍රීඩකයන් බව පැහැදිලියි.

    ඔවුන්ට ඉතාම පහසුවෙන් ජාත්‍යන්තර මට්ටම අනුගත විය හැකියි.

    ඔවුන්ගේ එම දක්ෂතා සහ අපගේ ක්‍රිකට් අනාගතය සතු සම්පත් දැක සතුටු හිතුණා.

    නමුත් කලෙක පටන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික කණ්ඩායමට පැමිණෙන බොහෝ යොවුන් ක්‍රීඩකයන් මේ ආකාරයට දක්ෂතා දක්වනවා.

    ඔවුන්ගේ මුල් තරග කිහිපයේ ඔවුන් ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. කමිඳු මෙන්ඩිස් ඊට ඉතාම හොඳ උදාහරණයක්.

    නමුත් කාලයත් සමග ඔවුන්ගේ දක්ෂතා ක්‍රමයෙන් වියැකී යනවා.

    පසුකාලීනව ඔවුන්ගේ ක්‍රීඩාශීලිත්වයේ වෙනදා තරම් උණන්දුවක්, ජවයක් දක්නට ලැබෙන්නේ නැහැ.

    කාලයත් සමග ඔවුන්ගේ දෑස් වල පෙර තිබූ ආශාව, කැපකිරීම් සහ ජයග්‍රහණ පිපාසාව නිවී යනවා.

    කාලයත් සමග සුපුරුදු ජ්‍යේෂ්ඨයන් මෙන් ඔවුන් ද අසාර්ථක වෙනවා.

    මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මෑතක සිට අප දකිනා විෂම චක්‍රයක්.

    ඒ සඳහා හේතුව තේරුම් ගැනීම එතරම් අපහසු නැහැ.

    යොවුන් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට පැමිණෙද්දී, ඔවුන් සතුව විශාල වගකීමක් සහ ආශාවක් තිබෙනවා.

    ඔවුන්ගේ පුහුණුකරුවන්ට, පවුලේ සාමාජිකයන්ට සහ ප්‍රේක්ෂකයන්ට ඔප්පු කිරීමට දෙයක් තිබෙනවා.

    එමෙන්ම කුඩා කල සිට දුටු සිහිනය සැබෑ වීම නිසා ඔවුන් ජාතික කණ්ඩායමේ ස්ථානයක් බරපතල ලෙස සලකනවා.

    නමුත් ජාතික කණ්ඩායමේ විවේකාගාරයේ දී මේ නවකයන්ට, සුපුරුදු ජ්‍යේෂ්ඨ අයියලා හමුවෙනවා.

    එතැන් සිට ඔවුන් පුහුණු වන්නේ, කාලය ගත කරන්නේ, ආහාර ලබා ගන්නේ සියල්ල ඒ ජ්‍යේෂ්ඨයන් සමගයි.

    එතැන දී ජ්‍යේෂ්ඨයන්ගේ අදහස්, සිතුම් පැතුම් නවකයන්ට බෝ වීමට පටන් ගන්නවා.

    පුහුණුවීම් වලින් තේරුමක් නොමැති බව ක්‍රමයෙන් ඔවුන්ට වැටහෙනවා.

    වඩා වැදගත් වන්නේ මුදල් බවත්, මුදල් වලින් විනෝද විය හැකි ආකාර දහසක් පමණ ජ්‍යේෂ්ඨයන්ගෙන් නවකයන්ට දයාද වෙනවා.

    කොතරම් අසාර්ථක වූවත්, නිවැරදි සම්බන්ධතා ඇත්නම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් විසි නොවී සිටීමට හැකි බව ඔවුන් අවබෝධ කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. විවේකාගාරය තුළ තිබෙනා, 'ඉන්ස්ටාග්‍රැම්' ඔස්සේ වැඩිපුරම නිළියන්, නිරූපිකාවන් සහ තරුණියන් සමග සම්බන්ධතා පවත්වන්නේ කවුරුන්දැයි වන තරගයට ඔවුන් ද ඇතුල් වෙනවා.

      එතැන් සිට ඔවුන් මුළු රාත්‍රියේම සිය ඉන්ස්ටාග්‍රැම් ගිණුමෙන් තරුණියන්ට 'Hi' පණිවිඩ යැවීම අරඹනවා.

      ක්‍රීඩාවට වඩා මුදල්, සාද සහ තරුණියන් වැදගත් වන මානසිකත්වයට ඔවුන් ද ක්‍රමයෙන් හුරු වෙනවා.

      ශ්‍රී ලංකා ක්‍රිකට් විවේකාගාරය යනු තරගයක් අන්ත පරාජයට ලක්වීමට ඇති මොහොතක පවා ජ්‍යේෂ්ඨයන් සිනා සෙමින්, 'කාර්ඩ්' ක්‍රීඩා කරනා, අශිෂ්ඨ, විෂ සහිත තැනක්.

      තරගයක ප්‍රතිඵල ඔවුන්ට වැදගත් නැහැ. පරාජයක දී ඔවුන්‍ට කණගාටුවක් හෝ ලැජ්ජාවක් දැනෙන්නේ නැහැ.

      තරග ගාස්තු, අනුග්‍රාහක මුදල් සහ කොන්ත්‍රාත් මුදල් ලැබෙනා තාක් ඔවුන් ඉතාම සතුටින් සිටිනවා.

      ශ්‍රී ලංකා ක්‍රිකට් විවේකාගාරය යනු ක්‍රිකට් සාකච්ඡා නොකරන, ඒ වෙනුවට මත්පැන්, සාද සහ නිරූපිකාවන් පිළිබඳව සාකච්ඡා වෙන තැනක්.

      එවැනි තැනකට වැටෙනා ඕනෑම යොවුන් ක්‍රීඩකයෙකුට ඉතාම කෙටි කාලයකින් ඒ වෛරසය ආසාදනය වෙනවා.

      එතැන් සිට නවක ක්‍රීඩකයන්ගේ ද දස්කම් වියැකි යනවා. ඔවුන් ද අසාර්ථක වීමට පටන් ගන්නවා.

      මේ විෂ සහිත සංස්කෘතිය සම්පූර්ණයෙන්ම මෙරට ක්‍රිකට් විවේකාගාරයට ආසාදනය වුණේ බෝන් අගේන් පිළිකාව එක්ක

      කිසිඳු ජ්‍යේෂ්ඨයෙක් නොමැති , සියල්ලන්ම විශ්‍රාම ගොස්, නවක කල්ලියකට විවේකාගාරය භාර වූ මොහොතේ ඇන්ජෙලෝලා මෙන්දිස්ලා දික්වැල්ල ලා , ධනුෂ්ක ගුණතිලක ලා විසින් එම අලුත්, අශිෂ්ඨ සංස්කෘතිය ලංකා ක්‍රිකට් විවේකාගාරය තුළ ඇති කළා.තවමත් ලංකා ක්‍රිකට් විවේකාගාරයේ පවතින්නේ ඒ සංස්කෘතියමයි.

      Delete
    2. ඒ වගේම තරගාවලි තුළ කොකේන් පානය කරනා ක්‍රීඩකයන්, තරග පරාජය වූ පසුව සමාජශාලා වල සිගරට් උරනා ක්‍රීඩකයන්, තරගාවලි අතරතුර කණ්ඩායමේ වෛද්‍යවරිය සමග සම්බන්ධතා පවත්වන ක්‍රීඩකයන්, තරගාවලි තුළ 'ටින්ඩර්' ඔස්සේ ආගන්තුක විදෙස් තරුණියන් සොයා යන ක්‍රීඩකයන් බිහි වූයේ එම සංස්කෘතියෙන්.

      මෙතරම් දක්ෂ, ඉතාමත් දීප්තිමත් අනාගතයක් පෙනෙනා, යොවුන් ක්‍රීඩකයන්ට කාලය ගත කිරීමට සිදුවන ක්‍රීඩා විවේකාගාරය, ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් සහ ක්‍රිකට් සංස්කෘතිය එතරම් අශිෂ්ඨයි. එතරම් විෂ සහිතයි. ඒ බව සිහිපත් වී දුක හිතුණා.

      දෙවන ටෙස්ට් තරගය නරඹද්දී මුලින් සතුටු වී පසුව කණගාටුවක් දැනුණේ ඒකයි.

      Delete
  16. ශ්‍රී ලංකාව ඉතිහාසයේ විදේශ රටවල සිදුවූ ස්වාභාවික ආපදා අවස්ථාවලදී මුදල් සහ වෙනත් මානුෂීය ආධාර ලබා දී තිබෙනවා. මට හමු වූ විශ්වාසදායක වාර්තා අනුව පැහැදිලිව තහවුරු කළ හැකි ප්‍රධාන අවස්ථා මෙන්න:

    වර්ෂය රට ආපදාව ශ්‍රී ලංකාව ලබාදුන් ආධාර
    2005 🇵🇰 පාකිස්තානය Kashmir භූමිකම්පාව US$ 100,000 මුදල් ආධාර
    2008 🇲🇲 මියන්මාරය Cyclone Nargis US$ 25,000 මුදල් ආධාර + වෛද්‍යවරු/හෙද කණ්ඩායමක් යැවීමට ඉදිරිපත් විය
    2008 🇨🇳 චීනය Sichuan භූමිකම්පාව US$ 1.5 million පමණ වටිනා කූඩාරම්, ඖෂධ හා වෛද්‍ය උපකරණ ආධාර
    2015 🇳🇵 නේපාලය විශාල භූමිකම්පාව US$ 1.5 million ප්‍රතිසංස්කරණ ආධාරයක් පොරොන්දු විය; වෛද්‍ය හා ගලවා ගැනීමේ කණ්ඩායම් ද යැවීය
    2023 🇹🇷 තුර්කිය භූමිකම්පා ශ්‍රී ලංකාවෙන් Ceylon Tea කිලෝ 1,500ක් සහ ඇඳුම් ටොන් 4.6ක් මානුෂීය ආධාර ලෙස ලබා දී ඇත
    2023 🇹🇷 තුර්කිය භූමිකම්පා ඉහත භාණ්ඩ ආධාරය ශ්‍රී ලංකා රජයේ මානුෂීය ආධාර සම්බන්ධීකරණ කටයුත්තක් ලෙස වාර්තා වී ඇත
    2025 🇲🇲 මියන්මාරය භූමිකම්පාව ශ්‍රී ලංකාව මුදල් ආධාරයක්ද, වෛද්‍ය/මානුෂීය කණ්ඩායම්ද යවා ඇත
    2005 පාකිස්තානය: 2005 ඔක්තෝබර් 8 භූමිකම්පාවෙන් පසු ශ්‍රී ලංකා රජය US$100,000 ක ආධාරයක් ලබා දීමට පොරොන්දු වූ බව වාර්තා වේ.
    2008 මියන්මාරය: Cyclone Nargis නිසා ඇති වූ ව්‍යසනයේදී ශ්‍රී ලංකාව US$25,000 ක “token financial grant” එකක් මියන්මාර රජයට ලබා දුන් අතර වෛද්‍ය සහ හෙද කණ්ඩායමක් යැවීමටද ඉදිරිපත් විය.
    2015 නේපාලය: April 2015 භූමිකම්පාවෙන් පසු ශ්‍රී ලංකාව නේපාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා US$1.5 million පොරොන්දු වී තිබේ. ඊට අමතරව ශ්‍රී ලංකා හමුදා වෛද්‍යවරුන්, හෙදියන් සහ ගලවා ගැනීමේ කණ්ඩායම්ද යවා තිබුණි.
    2023 තුර්කිය: ශ්‍රී ලංකා විදේශ කටයුතු

    ReplyDelete
  17. මාතලන් මේ ආණ්ඩුව ගෙන යන 22 වන සංශෝධන වැඩෙන් අනුර දිනවිය යුතු බවයි මගේ අදහස, මොකද 22 වැනි සංශෝධනය ජයග්‍රහණය කරවීම ඉතා වැදගත් වීමට හේතුව ලංකාවේ වැසියන්ගේ නිදහස ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය නැති කළ හැක්කේ එමගින් නිසයි.

    ජාන කිටුවෙන් දුර්වල වූත් මන්ද මානසික වූත් ම්ලේච්ඡ දෙපා සතුන්ට නිදහස දීමෙන් ඵලක් නැත. ඔවුන් දැඩිව මර්දනය කළ යුතු ය. 22 යනු එම මර්දනය සඳහා අතිශය ප්‍රබල අවියකි.

    විශේෂයෙන් ම නූතන පාහර සිංහල බෞද්ධයාට මේ ටොපිය කැවිය යුතුමයි. ලංකාවේ අනෙකුත් ජාතිකාගමිකයන් හා සාපේක්ෂව ගත් කල වඩාත් ම මෝඩ, වඩාත් ම සාහසික සහ වඩාත් ම ගුණමකු ප්‍රජාව වන්නේ සිංහල බෞද්ධයන් බව ඉතිහාසය පුරාවට ම නැවත නැවත ඔප්පු කර තිබේ.

    එවැනි අධම ජාතියක් මිහිපිට පැවතීම නුසුදුසු ය. තම දරුවන්ගේ ජීවිත ගලවා දුන් නායකයින්ට නින්දා කොට මරා දැමූ සිංහල බෞද්ධයෝ තමාගේ දරුවන් මරා දැමූ කාමුක ත්‍රස්තයන්ට ම සිය රාජ්‍යය පාවා දුන් හ.

    තිරුසනුන්ටත් අන්ත වූ එවැනි පාහර දුර්ජනයන් වනාහි මිහිපිටින් වඳ කර දැමිය යුතු පරපෝෂිත කොට්ඨාසයකි. අනාගත ලෝකයට ඔවුන් නොගැලපේ. ගුණමකු සිංහල බෞද්ධයා ලෝකයට අනවශ්‍ය විෂ කුණකි. පරිණාමයේ විකල් ප්‍රසූතියකි.

    එබැවින් සිංහල බෞද්ධයා නෂ්ට කිරීම අනිවාර්යෙන් කළ යුතු ය. එය අනුර කුමාර ලවා ම කර ගත යුතු ය. 22 වැනි සංශෝධනයට විරුද්ධ වන්නන්ට ගල් ගසා එළවිය යුතු ය. මන්ද උන් සිය ගැලවුම්කාරයන්ට ගල් ගසා දැමූ හෙයිනි.

    ජවිපාවුන් නැමති සාහසික මිනීමරුවන්ට සිය පරමාධිපත්‍ය ඡන්දය දුන් සෑම නින්දිත සිංහල බෞද්ධයෙකුට ම දිය යුතු නිසි දඬුවම දිය හැක්කේ 22 න් ය. නේපාලයේ නරුමයන් මෙන් එකවර පොළොවට යට වීමට නොදිය යුතු ය. එය මොවුන්ට සහනයකි.

    එබැවින් 22 හරහා ලාංකිකයාගේ අවසාන ආත්ම ගෞරව මාත්‍රයත් භංග කොට විඳවා අවසන් ගමන් යාමට සැලැස්විය යුතු ය. ඒ සාධාරණ කර්මය වෙනුවෙන් අනිවාර්යෙන් අනුර දිනවිය යුතු ය.

    සී යූ ඉන් හෙල්!

    ReplyDelete
  18. රෂිනි සූරියආරච්චිගේ පුකට දිව දාලා හුත්තත් ලෙව කාලා පුකේ අරින්න තිබ්බා නං කොහොමද සැප

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම දෙයක් උනා මිස් මන් පොඩි කාලෙ අපේ බාප්ප පොලිසියේ පුන්චි අම්මගෙ තනියට මන් හිටියෙ රෑට මන් පහේ පන්තියේ වගේ කාලෙ සිට , ඉතින් රෑට පුන්චි මාව බදාගන එයා මන් එයාගෙ උඩට අරන් ලින්ගිකවෙ එකතු උනා මට තේරුමක් නැහැ පසුව මටත් අමුතු සතුටක් දැනුන මාත් ආසාවෙන් හිටිය ඔය විදියට මන් වැඩිහිටි වයසට එනකක් අපි එකතු උනා, එතකොට බැරිවෙලාවත් ඒ වැඩේ අහු උනානම් මොකද වෙන්නෙ මේ වගේ සිද්දි අදටත් වෙනව ඇති රහසිගතව

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න