පැමිණිලි කාරියගේ හර්ද ශාක්ෂිය
රන් මුදුව මුදාළෙමි - ලොව සිනාසෙනු දුටිමි
තැල්ල ගෙන විසි කළෙමි - සරදම් කන වැකුණි
කඳුළු තිර පිස බැලීමි - නිරුවත් ලොව දුටිමි
මදහසක් මුව නැගුණි - මමද මා හමුඋනෙමි
ශයිලොක්ට වසඟ වෙමි
බෘටස්ට ඇප බඳිමි
විනිසුරුට පෙම් කරමි
මුන් හැමට සිනාසෙමි
-x-
පොලියානා අලිසන්දිරි
ඒ කවි අමුතුයි
බොරුනම්
වාව්..
ReplyDelete:)
Deleteඅනෙ පල යන්න උබට තෙරුනද එකෙ තියන එවා...එනවා මෙතන වාව් ගාන්න
Deleteඉංගිරිස් ඒවා නොතේරුනාට හිංගල ඒවා තේරෙනවා යකෝ..
DeleteThank you Mathalan
ReplyDeleteThis is great
Thanks Ian
Delete:)
ReplyDeletePatta !
ReplyDelete:)
DeleteSuperb, Thanks ayye
ReplyDelete:)
Deleteඅතිවිශිෂ්ටයි, අර්ථය ක්‍රිස්ටල් ක්‍ලියර්. තෑන්ක්ස් මාතලන්, යුගයේ ජනප්‍රියතම කවියාද සාහිත්‍යධරයාද බ්ලොග්කරුද ඔබයි !
ReplyDeleteමේවා ජාත්‍යන්තරයට යායුතුමයි. මීට වඩා වැඩි අවධානයක් බ්ලොග් ලියන්නට යොදවන්නේනම් කොච්චර හොඳද? කියවන අපවැනි පාඨකයන් ගැන සිතා තවත් පෝස්ට් පළකල හැකිනම් අගෙයි ! ජයවේවා මචෝ !
:)
Deleteයකො ඔය ඔය බලාගෙන කඩාගෙන වැටෙයි..ඔය මුරුන්ගා අතු හයිය නැහැ
Deleteරෙදි සෝදන්න පොඩි මාකටින් පාරක් දාන්නත් ඕනා
Deleteමට නම් මෙලො මගුලක් තෙරෙන්නෙ නැහැ එකෙ තියන ...තරහා වෙන්න එපා එහම කිව්වට
ReplyDeleteඑල ද බ්‍රා මෙන්ඩා
චා ඔය වගේද රනිල් හාමුගේ පඩය . ෂී .... බලන්න එපැයි පාඩයේ හඬ , සුවඳ.........
ReplyDeleteඅන්න පඩ ..
නැද්ද මාතෝ .....
අම්මට හුඩු ... රවී මහත්තයාගේ පඩය ....
යකෝ අපේ ස්කොලේ කඩලේ මුන්ට වඩා ජෙන්ට්ල්මන්
ලදුනේ............ ලදුනේ ...........
ReplyDeleteළැම පමණක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ළඳුනේ
විචාරක දියණිය
ඔබ ලබාදුන් ඇගයීමට බොහොම ස්තුතියි මාතලන් . ආදුනික සංචාරකයෙකුට මේ සහයෝගය අමිළ දිරිගැන්වීමක්. ඔබ සැමටම ස්තුතියි
ReplyDeleteගියා ඒ පැත්තට හොඳ බ්ලොගයක්
ReplyDeleteනෙලුම් යායේ සම්මාන කොල කෑල්ලක් දෙන්න කියලා ඔබ නිර්දේශ කරන්න
Deleteමම නෙළුම් යායේ නැහැනේ දැන් මචෝ. ආයෙත් ලිපියක් දාන්න වෙයි වගේ.
Deletehttp://kolambagamaya.blogspot.com/2017/08/blog-post_16.html