හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
වන් ෆො සේල්
➖➖➖➖❤️
දුටු විට කිරි පිරෙන්නම කොලුවන්....... නැට්ට
ගහපන් අයියේ ඇදලා හිරටම.............. කට්ට
වන් ෆෝ සේල් ඇන්දට වහනට............ හැට්ට
ළඟදිම යාවී දෙන්නම දාගෙන............. දොට්ට
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
පැරකුම් කුමරුවාරුහුනේ සටන් කෙරුවාදැක සුගලාගෙ කලවාකඩුව විසිකර අතේ ගැසුවාවිජිතපුර සටනටගොස් එන ගැමුනු කුමරුටහිතුනා සු කන්නටගලක් කැපුවා වේලුසුමනට
ගම්බද ලියන් සුරතින් අරගෙන බට්ටගසනා විටදී කැඩුනා බට්ටේ නට්ටමොනව කරන්නද පොල්ගහවෙල ඩොක්ටඇරියා *කේ විසි උනා *ත්තෙන් බට්ටනිමල් ඉල්ලපු නිසා දැම්මේ ඔන්න
පයියෙන් ෂරි එයි සුදට හුරුෂුකන්ඩ බේ පෙක නගින තුරූතිබුනට යෙට දෙක බිමට නෙරූඑකෙන් කිෂිදා ෂුකනු බොරූ...~සයිබු නානා~
මව් උරුමෙන් නුඹ ලැබු ඔය තුන් මුල්ලපිය උරුමෙන් මා ලැබු රඹුටන් වල්ලමේකද ඉතින් අපි දෙන්නගෙ සැනසිල්ලතුන් මුල්ලෙන් තියමු රඹුටන් වල්ල
ගොනාගෙලේලෙ නංගිගෙ බාත්රූම් වැලමල්ලි නැතුව ඇගිලි සොමිය කොහොමද එ සැප😅-Fil t-
හැමෝම පුලු පුලුවන් විදිහට කවි දාමු.. වෙලාව තියෙන හැටියට මමත් උත්තර දෙන්නම්...
අඩෝ මාතා මරු කවි ටිකක් ලියලා තියෙන්නේ, අපටත් පරණ කවි පද මතක් කොරලා දෙන සැයිස් එකට රහට ලියලා තියෙන්නේ..මම අහල තියෙන විදියට ඉස්සර ලංකාවේ හිටපු රාජසිංහ රජ්ජුරුවොත් (කොයි රාජසිංහද කියල නම් දන්නෙ නෑ) හොඳ කයි පද බඳින්නෙක්ලූ. වෙස් වලාගෙන යන රජ්ජුරුවෝ අඳුන ගත්ත ගෑල්ලමෙක් රජා දැකලා දුවන්න පටන් ගත්තම රජා මෙහෙම කිව්වලුවිකලා මරණ සිහ රජෙකුත් නොවේනම්විදලා මරණ වැදි රජෙකුත් නොවේනම්ඇනලා මරණ කුළුමීමෙක් නොවේනම්දුවලා වෙහෙස නොගනින් ලඳ බයේ නම්රජා එන්නෙ මොකට කෙලින්නද් දන්න ගෑල්ලමය මෙහෙම කිව්වලුරෑණ පිට රෑණ තුඩුරෑණ දීයන්ඇදලා අගට දුන්නෙත් අහට ඊයන්බලලුන් දුටුවාම බය නැද්ද මීයන්දුටුවාම බය නැතිද රාසිංහ දෙයියන්කෙටියෙන් විස්තර කළොත් ලංකාවෙන් පිට ඉන්න අපටත් පොරටෝක් දෙන ඔය වංචාව , දුෂණය , හොරකම නැති කරන්න මාලිමාවට ඡන්දෙ දෙන්න කියන බහුතරයක් මිනිස්සු කරන්නෙම වංචාව දුෂණය , හොරකම. සාපේක්ෂව පුද්ගලිකව දන්න අය ගැන මෙි කතා කරන්නෙ. අපේ පැත්තෙ JVP එකෙන් ඡන්දෙ ඉල්ලන්න නොමිනේෂන් භාර දිල තිබිබ කෙනාගෙ හස්බන්ඩ් ගංජ 6kg එක්ක නාකොටින් එකටම අතේ මාටිටු . ඉතින් එවුන්ට ඡන්දෙ දෙන්න හිත හදාගන්නෙ කොහොමද ? උනුත් එකයි මුනුත් එකයි !
89/89 කාලේ දවසක , කෙනෙක් දුවගෙන ඇවිත් මරදානෙ Technical college ඉස්සරහා ලයිට් කනුවක පොඩියට ලියපු කොලයක් අලවලා ගියා, මමත් විගහට ගිහින් කියවලා බලපුවාම මේ කවිය තිබුනේ..ෆිල්ම් එක නිසා ලියපු එකක්ද , නැත්නම් කාට හරි රහස් පනිවිඩයක් දෙන්න ලිව්වද දන්නේ නෑ .. ටක්කෙට ම එකපාර කියවපු ගමන් මට මතක හිටියා ඒ කවිය.. අනේ ඉස්කෝලේ පාඩම් වැඩත් එහෙම මතක තිබ්බා නම්..නාඹර තැඹිලි පාටින් රුව ඔප කැන්දා..සාගර වෙරලේදී මගෙ මන බන්දා ...රූඹර රූ රැජින මෙරටින් ගිය හන්දා ...සාගර ජලය මදි හැඩුවා ඔබ හන්දා ......
සාගරිකා ගෝමස්???
මාතේ ලංකාවේ තියෙන ඔයාලගේ වාහන විකුණනවා නම් මේ ගැන සැලකිලිමත් වෙන්න..තමන් සතු වාහන අනුන්ට විකිණීමේදී අදාළ වාහනය විකුණා ඇති බවට සඳහන් පෝරමයද වහාම පුරවා මෝටර් රථ කොමසාරිස්වරයාට ලියාපදිංචි තැපෑලෙන් එවා තම වගකීමෙන් බැහැර වන ලෙස මෝටර් රථ කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ මෝටර් රථ හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.ඇතැම් පුද්ගලයන් වාහන මිලදී ගැනීමත් සමග කලින් හිමිකරු අදාළ පෝරමය එවා නොතිබුණු අවස්ථාවක යම් පුද්ගලයකු එම වාහනය අපරාධයකට යොදා ගතහොත් එහිදී මුලින්ම අපහසුතාවට පත් වන්නේ වාහනයේ මුල් හිමිකරු බව මෝටර් රථ කොමසාරිස්වරයාගේ නිවේදනයේ සදහන්.
මාතේ, මේ නිව්ස් එක ගැන ඔබේ අදහස මොකක්ද?//ඉදිරි මාස දෙක තුල අනිවාර්යෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම හෙවත් ETCA ගිවිසුම අත්සන් කිරීම අත්‍යවශ්‍ය බවද එළඹෙන 2024 අප්‍රේල් මාසය අවසන් වීමට පෙර කෙසේ හෝ මෙම ETCA ගිවිසුම අත්සන් කිරීමට ඉන්දීය බලධාරීන් දැඩි ලෙස තීරණය කර ඇති බව ඉන්දීය සහ වෙනත් විදේශ මාධ්‍ය රැසක් වාර්තා කර ඇත.ඊට සමගාමීව චීනය හා තායිලන්තය සමඟ නිදහස් වෙළඳසුම් පිළිබඳවද ලංකාවේ රජයේ විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ ඇමතිවරු සාකච්ඡා ආරම්භ කර තිබේ.ඉන්දියාව සමග අත්සන් කරන ETCA ගිවිසුමේ අවසන් සාකච්ඡා වටය මෙම මාර්තු මාසයේ මුල් සති දෙක අතරතුරදී කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.කෙසේ වෙතත් මෙම ගිවිසුම සම්බන්ධයෙන් ලංකාවේ ඇතැම් අංශවල දැඩි ආතතියක් පවතින්නේ ඒ හරහා තම රැකියා අවධානමට වැටෙනු ඇතැයි සැක මතුවීම හේතුවෙනි.වෛද්‍ය හා ඉංජිනේරු වැනි වෘත්තීය කාණ්ඩ සම්බන්ධයෙන් සේවා අංශය විවෘත කිරීමට ශ්‍රී ලංකාවේ ඇතැම් නියෝජිතයන් ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම මේ ETCA ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ගේ සැකය දුරු කිරීම සඳහා වෘත්තිය කාණ්ඩායම් කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමටද රජයේ ඇතැම් ඇමතිවරු සැලසුම් කර ඇත.ECTA ගිවිසුමට එළඹීමෙන් පසු ලංකාවේ ආණ්ඩුවට ඉන්දියාවෙන් ආනයනික භාණ්ඩ වලට හිතු මතේ බදු ගැසීමට නොහැකි නිසා IMF සහ ලෝක බැංකු පදයට නටමින් ජනතාවගේ ගෙල හිතුමතේ බදු තොණ්ඩුවෙන් හිර කීරීමට නොහැකි බව ජාතික ජන බලවේගයේ ආර්ථික විශේෂඥයින් පවසා තිබේ.ජනතාවට ජීවන බර කෙරේ දැවැන්ත සහනයක් ලැබීමට නියමිත බවත් IMF ලෝක බැංකුව සහ බටහිර ආර්ථික ඝාතකයන් උන්ගේ විවිධ සට්ටැම්බීන්ව යොදාගෙන ECTA වැලකීමට හැකි හැම දේම කරණු ඇති බව ජවිපෙ ජාතීක ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.//
වෙනම ඇජෙන්ඩාවක් ඇත පටන් ගෙනමගේ නමින් ප්‍රතිචාරය පල කරන ඒ සමහරක් නියමයි, හොඳ නිර්මාණඅනේ වාසනාවන් මේ වාගෙ දන!
ඉඳහිට හවස අඩියක් පුඩියක් ගහනවේලාවට ඉතින් අපිටත් මතක් වෙනකී දෑ කරපු දෑ කවියට පද බඳිනවෙරි හිඳුනාම සිහියෙන් කියවමි මෙතැන
දොස්තර ජේකිල් සහ මිස්ටර් හයිඩ් (නිදි වර්ෂන්)
//ඒ සමහරක් නියමයි, හොඳ නිර්මාණ//කිව්වේ දුටු නිසයි ඔබෙ කවිකම ඔන්නසංවර සැබි බසින් කාටත් කියවන්න ගොතනු මැනවි කවි- මගෙ නම බැබලෙන්න
නිමල් අංකල් සහ ඇනෝ අංකල්ලාට ටිකක් අනාගතවාදී කයියක් ලියන්න පුළුවන්ද මෙන්න මේ විදිහට for example;ජවිපෙට දුන්නම ප්‍රශ්න සීයයිනුපුරුදු නිසා පෝලිම් දෙසීයයිකයිය නම් රමනීයයිඒත් වැඩ පෙන්නන්න හදන කොට ඡන්දෙ දුන් මැනිකෙලාටත් රෙද්දෙ ගූ යයි. 😍
++++++++++++++++
ඉඳ හිට ශ්රුන්ගාරය මිශ්‍ර Joke එකක් දෙකක් කියවීමත් ප්‍රිය මනාප දෙයක්.
කඩා වැටෙනව කියල සමහරු කියපු බැංකු පද්ධතිය ගිය වසරෙ ලාභ ලබලා කියලා නේද? විශේෂයෙන්ම මාලිමාවට සම්බන්ධ ආර්ථිකය ගැන කතා කරපු අය කිව්වේ එහෙමයි දිගටම පහුගිය වසර එකහමාරක පමණ කාලය තුලඒ උනාට ගිය වසරේ බැංකු හොදින් ලාභ උපයල තියෙන බව කියලා ලංකාවේ මාධ්‍ය බොහෝ වාර්තා පල කර තිබෙන මොහොතක සමහරු බැංකු කඩා වැටෙනව කිව්වට ගිය වසරෙ බැංකු ලාභ උපයල තියෙනවා, ඔවුන් දේශපාලන වාසි ගන්න හිතන් හිටියා එහෙම වුණොත්... හැබැයි ඒ Hurdle එකත් සාර්ථකව පන්න ගත්තා..මූල්‍ය ආයතන වල ආදායම් ඉහළ ගිහින්... වත්කම් වැඩි කර ගෙන ..ජාතික ජන බලවේගය කියන විදියට පොළිය අඩු කරන්නයි දැන් තියෙන්නෙ පාරිභෝගිකයා වෙනුවෙන්..ඒ උනාට කොමර්ෂල් ලෙන්ඩින් වල පොළීය අඩු කිරීම පිළිබඳව මහා බැංකුව තමයි තීරණය කරන්නේ .මහා බැංකුව ප්‍රතිපත්ති පොළි අනුපාත අඩු කලත්,වාණිජ බැංකු පොළි අනුපාත අඩු නොකර අධික ලාභ ඉපැයීමයි ප්රශ්නය එහෙම නේද?
මෙන්න තියෙනවා. ලොව පොහොසත් ම ආගමික ආයතන ටික. මැද පෙරදිග රටවල තෙල් කාරයින්ගේ ආගමික සිද්ධස්ථාන වල වත්කම් එකව්න්ට් කරන්න ත් බැරිව ඇති, ඒ හින්දා මේ ලිස්ට් එකේ නෑ.https://en.m.wikipedia.org/wiki/List_of_wealthiest_religious_organizationsහොඳ ම ආතල් එක අපේ ලොකු පල්ලියේ ඒ කියන්නේ වතිකාණුවේ වත්කම් ප්‍රමාණය නිශ්චිත ව ගණනය කරන්න බෑ සරලවම ස්ට්‍රේට් ෆෝවඩ් අන්නොන් කියලා දාල තියෙනවා.මේවයින් තම ආගම ධර්ම ය ප්‍රචාරය කරන්න කොච්චර ගානක් අපේ වගේ සල්ලි දීලා හෝ විවිධ වරප්‍රසාද මාර්ගයෙන් ආගම් මාරු කරවන්න පුළුවන් fragile දුප්පත් රටවල් කීයකට විව්ධ ආකාර වලින් (ආණ්ඩු ගෙදර යැවිම් වගේ දේශපාලන යටිකූට්ටු වැඩ ඇතුළුව ) ගලනවා ඇතිද?මොකද පුරාණ ලංකාවේ පාලකයන් පන්සල් වලට දන් විතරක් නැතුව විහාරගම් පූජා කලේ ඇයි කියලා මේකෙන්ම තේරුම් ගන්න එච්චර අමාරු නෑ, මොකද ආගමකට භෞතිකමය පැවැත්මක් තියෙන්නේ පෘතක්ජනයෝ ඉන්න පෘතුවියේ මිසක් දිව්‍ය ලෝකේ වත් නිවනේ වත් නෙවෙයි. (දැන් ඒකට සමහරක් ලංකාවේ බෞද්ධයෝ කියාගන්න පොරවල් ඉන්නේ පෘතුවියේ ගතකරන්නේ උපරිම කාමභෝගි ජීවිත හැබැයි දෙන්නෙ නිවන් යන්න ඔන්න මෙන්න ටෝක්ස්). ඒකට වත්කම් සම්පත් අවශ්‍ය වෙනවා. මේකෙන් කිසිලෙසකින්වත් අදහස් වෙන්නෙ නෑ හාමුදුරුවෝ v8 පාවිච්චි කරන්න ඕන කියලා.ප්‍රතිපත්තිය වගේම ආමිසය ගැනත් බුදුන් දේශනා කරල තියෙන්නේ කට කහනවා ට නෙවෙයි.මේ හින්දා ගමේ පන්සලේ අරලබ්බ මේලබ්බ හොයා හොයා ඉන්නේ නැතුව මෙන්න මේවා ගැනත් හොයා බලලා සාපේක්ෂව හිතල දැනුවත් උනොත් තීරණ ගත්තොත් හොඳයි
මාතේ මොකක්ද බන් තඹුත්තේගම ගොවියාගෙ පුතා? අපේ එකා? ආතල් දෙන්න එපා බ්‍රෝ. SUV වාහන පාවිච්චි කරන, බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින, තමන්ගෙ ලමයින්ට ප්‍රයිවට් කැම්පස්වල උගන්නපු එකෙක් කොහොමද උඹේ එකෙක් වෙන්නෙ? 😅😅😅ඔය කියන අවුරුදු හැත්තෑ ගානෙන් අවුරුදු 25ක්ම කෙල උනේ උඹ ඔය රෙදි නැතුව කඩේ යන පක්ෂෙ උන් නූතන විහාරමහාදේවි, දුටුගැමුණු, පොලොන්නරුවෙ ගැමියා ගගා උස්සගෙන ආපු උන්ට මේ රටේ මිනිස්සු හොයන්නෙ බලන්නෙ නැතුව බලය දීපු නිසා තමයි. අපි මෙච්චරකල් ඡන්දෙ දෙන්න කියපු උන්ටත් හොයන්නෙ බලන්නෙ නැතුව දුන්න එකේ අපිටත් හොයන්නෙ බලන්නෙ නැතුව ඡන්දෙ දෙන්න කියලද දැන් උඹ කියන්න හදන්නෙ?
පින්තූරේ ඉන්නේ අල්ලපු රටේ සෝනාක්ෂි නගා නේද? ලස්සන දේවල් දකින්න ලැබෙනව නම් කවි ලියන එක මහ දෙයක් නෙවෙයි කවි සිතුවිලි පහල වන කෙනෙකුට ඒත් ඇත්තටම ලංකාවෙ මිනිස්සු ලංකාවෙ ලස්සන නොදකින්නෙයි පිටරට මිනිස්සු ලංකාවෙ ලස්සන දකින්නෙයි හේතුවක් ඇතුවමොකද ලංකාවෙ මිනිස්සු ලංකාව දකින්නෙ ජනේලෙන් හදිස්සියෙ ට්‍රිප් දාගෙන බස් එකේ වාහනේ හිදිස්සියෙ ගිහින් ඉක්මනට එන අතරමගදී ඇල්ල අදටත් මම ආසම පැත්තක් ඒකට නමුත් ලංකාවේ ගොඩක් අයට ඇල්ල කිව්ව ම අයියෝ එහෙ වැඩක් නැ මොනව බලන්න ද. කඩි කුලප්පු ව හැදිල ඇල්ලෙ තියා ලංකාවෙ කොහෙ ගියත් වැඩක් නැ පයින් යන්න ඕන නැත්නම් බයිසිකලේ ෆෝන් එක පැත්තකට දාල ඇස් දෙකෙන් බල්න්න ඕන ලකාවෙ මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්නෙ බිසී මාර බිසී ජීවිතමේ ළගදි මගෙ හිතවත් ඉන්නජිනේරු මහත්තයෙක් කතා කරල කියනවා උඹ බිසී නෑ නෙ ඕන වෙලාවක ගත්තොත් හරි කතා කරන්න පුලුවන් අයිය කියනව කියල. අපිට පුලුවන් වෙන්න ඕන තමන්ට කැමති විදියට වෙලාව වෙනස් කර ගන්න ❤️ ලංකාව හරිමම ලස්සනයි 🥰
කැඩපත් පවුර.....මොනව හරි කුරුටු ගාලා යන්න
පැරකුම් කුමරුවා
ReplyDeleteරුහුනේ සටන් කෙරුවා
දැක සුගලාගෙ කලවා
කඩුව විසිකර අතේ ගැසුවා
විජිතපුර සටනට
ගොස් එන ගැමුනු කුමරුට
හිතුනා සු කන්නට
ගලක් කැපුවා වේලුසුමනට
ගම්බද ලියන් සුරතින් අරගෙන බට්ට
Deleteගසනා විටදී කැඩුනා බට්ටේ නට්ට
මොනව කරන්නද පොල්ගහවෙල ඩොක්ට
ඇරියා *කේ විසි උනා *ත්තෙන් බට්ට
නිමල් ඉල්ලපු නිසා දැම්මේ ඔන්න
පයියෙන් ෂරි එයි සුදට හුරු
Deleteෂුකන්ඩ බේ පෙක නගින තුරූ
තිබුනට යෙට දෙක බිමට නෙරූ
එකෙන් කිෂිදා ෂුකනු බොරූ...
~සයිබු නානා~
මව් උරුමෙන් නුඹ ලැබු ඔය තුන් මුල්ල
Deleteපිය උරුමෙන් මා ලැබු රඹුටන් වල්ල
මේකද ඉතින් අපි දෙන්නගෙ සැනසිල්ල
තුන් මුල්ලෙන් තියමු රඹුටන් වල්ල
ගොනාගෙලේලෙ නංගිගෙ බාත්රූම් වැල
Deleteමල්ලි නැතුව ඇගිලි සොමිය කොහොමද එ සැප😅
-Fil t-
හැමෝම පුලු පුලුවන් විදිහට කවි දාමු.. වෙලාව තියෙන හැටියට මමත් උත්තර දෙන්නම්...
ReplyDeleteඅඩෝ මාතා මරු කවි ටිකක් ලියලා තියෙන්නේ, අපටත් පරණ කවි පද මතක් කොරලා දෙන සැයිස් එකට රහට ලියලා තියෙන්නේ..
ReplyDeleteමම අහල තියෙන විදියට ඉස්සර ලංකාවේ හිටපු රාජසිංහ රජ්ජුරුවොත් (කොයි රාජසිංහද කියල නම් දන්නෙ නෑ) හොඳ කයි පද බඳින්නෙක්ලූ. වෙස් වලාගෙන යන රජ්ජුරුවෝ අඳුන ගත්ත ගෑල්ලමෙක් රජා දැකලා දුවන්න පටන් ගත්තම රජා මෙහෙම කිව්වලු
විකලා මරණ සිහ රජෙකුත් නොවේනම්
විදලා මරණ වැදි රජෙකුත් නොවේනම්
ඇනලා මරණ කුළුමීමෙක් නොවේනම්
දුවලා වෙහෙස නොගනින් ලඳ බයේ නම්
රජා එන්නෙ මොකට කෙලින්නද් දන්න ගෑල්ලමය මෙහෙම කිව්වලු
රෑණ පිට රෑණ තුඩුරෑණ දීයන්
ඇදලා අගට දුන්නෙත් අහට ඊයන්
බලලුන් දුටුවාම බය නැද්ද මීයන්
දුටුවාම බය නැතිද රාසිංහ දෙයියන්
කෙටියෙන් විස්තර කළොත් ලංකාවෙන් පිට ඉන්න අපටත් පොරටෝක් දෙන ඔය වංචාව , දුෂණය , හොරකම නැති කරන්න මාලිමාවට ඡන්දෙ දෙන්න කියන බහුතරයක් මිනිස්සු කරන්නෙම වංචාව දුෂණය , හොරකම. සාපේක්ෂව පුද්ගලිකව දන්න අය ගැන මෙි කතා කරන්නෙ.
අපේ පැත්තෙ JVP එකෙන් ඡන්දෙ ඉල්ලන්න නොමිනේෂන් භාර දිල තිබිබ කෙනාගෙ හස්බන්ඩ් ගංජ 6kg එක්ක නාකොටින් එකටම අතේ මාටිටු . ඉතින් එවුන්ට ඡන්දෙ දෙන්න හිත හදාගන්නෙ කොහොමද ? උනුත් එකයි මුනුත් එකයි !
89/89 කාලේ දවසක , කෙනෙක් දුවගෙන ඇවිත් මරදානෙ Technical college ඉස්සරහා ලයිට් කනුවක පොඩියට ලියපු කොලයක් අලවලා ගියා, මමත් විගහට ගිහින් කියවලා බලපුවාම මේ කවිය තිබුනේ..
ReplyDeleteෆිල්ම් එක නිසා ලියපු එකක්ද , නැත්නම් කාට හරි රහස් පනිවිඩයක් දෙන්න ලිව්වද දන්නේ නෑ .. ටක්කෙට ම එකපාර කියවපු ගමන් මට මතක හිටියා ඒ කවිය.. අනේ ඉස්කෝලේ පාඩම් වැඩත් එහෙම මතක තිබ්බා නම්..
නාඹර තැඹිලි පාටින් රුව ඔප කැන්දා..
සාගර වෙරලේදී මගෙ මන බන්දා ...
රූඹර රූ රැජින මෙරටින් ගිය හන්දා ...
සාගර ජලය මදි හැඩුවා ඔබ හන්දා ......
සාගරිකා ගෝමස්???
Deleteමාතේ ලංකාවේ තියෙන ඔයාලගේ වාහන විකුණනවා නම් මේ ගැන සැලකිලිමත් වෙන්න..
ReplyDeleteතමන් සතු වාහන අනුන්ට විකිණීමේදී අදාළ වාහනය විකුණා ඇති බවට සඳහන් පෝරමයද වහාම පුරවා මෝටර් රථ කොමසාරිස්වරයාට ලියාපදිංචි තැපෑලෙන් එවා තම වගකීමෙන් බැහැර වන ලෙස මෝටර් රථ කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ මෝටර් රථ හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ඇතැම් පුද්ගලයන් වාහන මිලදී ගැනීමත් සමග කලින් හිමිකරු අදාළ පෝරමය එවා නොතිබුණු අවස්ථාවක යම් පුද්ගලයකු එම වාහනය අපරාධයකට යොදා ගතහොත් එහිදී මුලින්ම අපහසුතාවට පත් වන්නේ වාහනයේ මුල් හිමිකරු බව මෝටර් රථ කොමසාරිස්වරයාගේ නිවේදනයේ සදහන්.
මාතේ,
ReplyDeleteමේ නිව්ස් එක ගැන ඔබේ අදහස මොකක්ද?
//ඉදිරි මාස දෙක තුල අනිවාර්යෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම හෙවත් ETCA ගිවිසුම අත්සන් කිරීම අත්‍යවශ්‍ය බවද එළඹෙන 2024 අප්‍රේල් මාසය අවසන් වීමට පෙර කෙසේ හෝ මෙම ETCA ගිවිසුම අත්සන් කිරීමට ඉන්දීය බලධාරීන් දැඩි ලෙස තීරණය කර ඇති බව ඉන්දීය සහ වෙනත් විදේශ මාධ්‍ය රැසක් වාර්තා කර ඇත.
ඊට සමගාමීව චීනය හා තායිලන්තය සමඟ නිදහස් වෙළඳසුම් පිළිබඳවද ලංකාවේ රජයේ විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ ඇමතිවරු සාකච්ඡා ආරම්භ කර තිබේ.
ඉන්දියාව සමග අත්සන් කරන ETCA ගිවිසුමේ අවසන් සාකච්ඡා වටය මෙම මාර්තු මාසයේ මුල් සති දෙක අතරතුරදී කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් මෙම ගිවිසුම සම්බන්ධයෙන් ලංකාවේ ඇතැම් අංශවල දැඩි ආතතියක් පවතින්නේ ඒ හරහා තම රැකියා අවධානමට වැටෙනු ඇතැයි සැක මතුවීම හේතුවෙනි.
වෛද්‍ය හා ඉංජිනේරු වැනි වෘත්තීය කාණ්ඩ සම්බන්ධයෙන් සේවා අංශය විවෘත කිරීමට ශ්‍රී ලංකාවේ ඇතැම් නියෝජිතයන් ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම මේ ETCA ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ගේ සැකය දුරු කිරීම සඳහා වෘත්තිය කාණ්ඩායම් කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමටද රජයේ ඇතැම් ඇමතිවරු සැලසුම් කර ඇත.
ECTA ගිවිසුමට එළඹීමෙන් පසු ලංකාවේ ආණ්ඩුවට ඉන්දියාවෙන් ආනයනික භාණ්ඩ වලට හිතු මතේ බදු ගැසීමට නොහැකි නිසා IMF සහ ලෝක බැංකු පදයට නටමින් ජනතාවගේ ගෙල හිතුමතේ බදු තොණ්ඩුවෙන් හිර කීරීමට නොහැකි බව ජාතික ජන බලවේගයේ ආර්ථික විශේෂඥයින් පවසා තිබේ.
ජනතාවට ජීවන බර කෙරේ දැවැන්ත සහනයක් ලැබීමට නියමිත බවත් IMF ලෝක බැංකුව සහ බටහිර ආර්ථික ඝාතකයන් උන්ගේ විවිධ සට්ටැම්බීන්ව යොදාගෙන ECTA වැලකීමට හැකි හැම දේම කරණු ඇති බව ජවිපෙ ජාතීක ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.//
වෙනම ඇජෙන්ඩාවක් ඇත පටන් ගෙන
ReplyDeleteමගේ නමින් ප්‍රතිචාරය පල කරන
ඒ සමහරක් නියමයි, හොඳ නිර්මාණ
අනේ වාසනාවන් මේ වාගෙ දන!
ඉඳහිට හවස අඩියක් පුඩියක් ගහන
Deleteවේලාවට ඉතින් අපිටත් මතක් වෙන
කී දෑ කරපු දෑ කවියට පද බඳින
වෙරි හිඳුනාම සිහියෙන් කියවමි මෙතැන
දොස්තර ජේකිල් සහ මිස්ටර් හයිඩ් (නිදි වර්ෂන්)
Delete//ඒ සමහරක් නියමයි, හොඳ නිර්මාණ//
Deleteකිව්වේ දුටු නිසයි ඔබෙ කවිකම ඔන්න
සංවර සැබි බසින් කාටත් කියවන්න
ගොතනු මැනවි කවි- මගෙ නම බැබලෙන්න
නිමල් අංකල් සහ ඇනෝ අංකල්ලාට ටිකක් අනාගතවාදී කයියක් ලියන්න පුළුවන්ද මෙන්න මේ විදිහට for example;
Deleteජවිපෙට දුන්නම ප්‍රශ්න සීයයි
නුපුරුදු නිසා පෝලිම් දෙසීයයි
කයිය නම් රමනීයයි
ඒත් වැඩ පෙන්නන්න හදන කොට ඡන්දෙ දුන් මැනිකෙලාටත් රෙද්දෙ ගූ යයි. 😍
++++++++++++++++
ReplyDeleteඉඳ හිට ශ්රුන්ගාරය මිශ්‍ර Joke එකක් දෙකක් කියවීමත් ප්‍රිය මනාප දෙයක්.
ReplyDeleteකඩා වැටෙනව කියල සමහරු කියපු බැංකු පද්ධතිය ගිය වසරෙ ලාභ ලබලා කියලා නේද? විශේෂයෙන්ම මාලිමාවට සම්බන්ධ ආර්ථිකය ගැන කතා කරපු අය කිව්වේ එහෙමයි දිගටම පහුගිය වසර එකහමාරක පමණ කාලය තුල
ReplyDeleteඒ උනාට ගිය වසරේ බැංකු හොදින් ලාභ උපයල තියෙන බව කියලා ලංකාවේ මාධ්‍ය බොහෝ වාර්තා පල කර තිබෙන මොහොතක සමහරු බැංකු කඩා වැටෙනව කිව්වට ගිය වසරෙ බැංකු ලාභ උපයල තියෙනවා, ඔවුන් දේශපාලන වාසි ගන්න හිතන් හිටියා එහෙම වුණොත්... හැබැයි ඒ Hurdle එකත් සාර්ථකව පන්න ගත්තා..
මූල්‍ය ආයතන වල ආදායම් ඉහළ ගිහින්... වත්කම් වැඩි කර ගෙන ..
ජාතික ජන බලවේගය කියන විදියට පොළිය අඩු කරන්නයි දැන් තියෙන්නෙ පාරිභෝගිකයා වෙනුවෙන්..ඒ උනාට කොමර්ෂල් ලෙන්ඩින් වල පොළීය අඩු කිරීම පිළිබඳව මහා බැංකුව තමයි තීරණය කරන්නේ .මහා බැංකුව ප්‍රතිපත්ති පොළි අනුපාත අඩු කලත්,වාණිජ බැංකු පොළි අනුපාත අඩු නොකර අධික ලාභ ඉපැයීමයි ප්රශ්නය එහෙම නේද?
මෙන්න තියෙනවා. ලොව පොහොසත් ම ආගමික ආයතන ටික. මැද පෙරදිග රටවල තෙල් කාරයින්ගේ ආගමික සිද්ධස්ථාන වල වත්කම් එකව්න්ට් කරන්න ත් බැරිව ඇති, ඒ හින්දා මේ ලිස්ට් එකේ නෑ.
ReplyDeletehttps://en.m.wikipedia.org/wiki/List_of_wealthiest_religious_organizations
හොඳ ම ආතල් එක අපේ ලොකු පල්ලියේ ඒ කියන්නේ වතිකාණුවේ වත්කම් ප්‍රමාණය නිශ්චිත ව ගණනය කරන්න බෑ සරලවම ස්ට්‍රේට් ෆෝවඩ් අන්නොන් කියලා දාල තියෙනවා.
මේවයින් තම ආගම ධර්ම ය ප්‍රචාරය කරන්න කොච්චර ගානක් අපේ වගේ සල්ලි දීලා හෝ විවිධ වරප්‍රසාද මාර්ගයෙන් ආගම් මාරු කරවන්න පුළුවන් fragile දුප්පත් රටවල් කීයකට විව්ධ ආකාර වලින් (ආණ්ඩු ගෙදර යැවිම් වගේ දේශපාලන යටිකූට්ටු වැඩ ඇතුළුව ) ගලනවා ඇතිද?
මොකද පුරාණ ලංකාවේ පාලකයන් පන්සල් වලට දන් විතරක් නැතුව විහාරගම් පූජා කලේ ඇයි කියලා මේකෙන්ම තේරුම් ගන්න එච්චර අමාරු නෑ, මොකද ආගමකට භෞතිකමය පැවැත්මක් තියෙන්නේ පෘතක්ජනයෝ ඉන්න පෘතුවියේ මිසක් දිව්‍ය ලෝකේ වත් නිවනේ වත් නෙවෙයි. (දැන් ඒකට සමහරක් ලංකාවේ බෞද්ධයෝ කියාගන්න පොරවල් ඉන්නේ පෘතුවියේ ගතකරන්නේ උපරිම කාමභෝගි ජීවිත හැබැයි දෙන්නෙ නිවන් යන්න ඔන්න මෙන්න ටෝක්ස්). ඒකට වත්කම් සම්පත් අවශ්‍ය වෙනවා. මේකෙන් කිසිලෙසකින්වත් අදහස් වෙන්නෙ නෑ හාමුදුරුවෝ v8 පාවිච්චි කරන්න ඕන කියලා.
ප්‍රතිපත්තිය වගේම ආමිසය ගැනත් බුදුන් දේශනා කරල තියෙන්නේ කට කහනවා ට නෙවෙයි.
මේ හින්දා ගමේ පන්සලේ අරලබ්බ මේලබ්බ හොයා හොයා ඉන්නේ නැතුව මෙන්න මේවා ගැනත් හොයා බලලා සාපේක්ෂව හිතල දැනුවත් උනොත් තීරණ ගත්තොත් හොඳයි
මාතේ මොකක්ද බන් තඹුත්තේගම ගොවියාගෙ පුතා? අපේ එකා? ආතල් දෙන්න එපා බ්‍රෝ. SUV වාහන පාවිච්චි කරන, බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින, තමන්ගෙ ලමයින්ට ප්‍රයිවට් කැම්පස්වල උගන්නපු එකෙක් කොහොමද උඹේ එකෙක් වෙන්නෙ? 😅😅😅
ReplyDeleteඔය කියන අවුරුදු හැත්තෑ ගානෙන් අවුරුදු 25ක්ම කෙල උනේ උඹ ඔය රෙදි නැතුව කඩේ යන පක්ෂෙ උන් නූතන විහාරමහාදේවි, දුටුගැමුණු, පොලොන්නරුවෙ ගැමියා ගගා උස්සගෙන ආපු උන්ට මේ රටේ මිනිස්සු හොයන්නෙ බලන්නෙ නැතුව බලය දීපු නිසා තමයි. අපි මෙච්චරකල් ඡන්දෙ දෙන්න කියපු උන්ටත් හොයන්නෙ බලන්නෙ නැතුව දුන්න එකේ අපිටත් හොයන්නෙ බලන්නෙ නැතුව ඡන්දෙ දෙන්න කියලද දැන් උඹ කියන්න හදන්නෙ?
පින්තූරේ ඉන්නේ අල්ලපු රටේ සෝනාක්ෂි නගා නේද? ලස්සන දේවල් දකින්න ලැබෙනව නම් කවි ලියන එක මහ දෙයක් නෙවෙයි කවි සිතුවිලි පහල වන කෙනෙකුට ඒත් ඇත්තටම ලංකාවෙ මිනිස්සු ලංකාවෙ ලස්සන නොදකින්නෙයි පිටරට මිනිස්සු ලංකාවෙ ලස්සන දකින්නෙයි හේතුවක් ඇතුව
ReplyDeleteමොකද ලංකාවෙ මිනිස්සු ලංකාව දකින්නෙ ජනේලෙන් හදිස්සියෙ ට්‍රිප් දාගෙන බස් එකේ වාහනේ හිදිස්සියෙ ගිහින් ඉක්මනට එන අතරමගදී ඇල්ල අදටත් මම ආසම පැත්තක් ඒකට නමුත් ලංකාවේ ගොඩක් අයට ඇල්ල කිව්ව ම අයියෝ එහෙ වැඩක් නැ මොනව බලන්න ද. කඩි කුලප්පු ව හැදිල ඇල්ලෙ තියා ලංකාවෙ කොහෙ ගියත් වැඩක් නැ පයින් යන්න ඕන නැත්නම් බයිසිකලේ ෆෝන් එක පැත්තකට දාල ඇස් දෙකෙන් බල්න්න ඕන ලකාවෙ මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්නෙ බිසී මාර බිසී ජීවිත
මේ ළගදි මගෙ හිතවත් ඉන්නජිනේරු මහත්තයෙක් කතා කරල කියනවා උඹ බිසී නෑ නෙ ඕන වෙලාවක ගත්තොත් හරි කතා කරන්න පුලුවන් අයිය කියනව කියල. අපිට පුලුවන් වෙන්න ඕන තමන්ට කැමති විදියට වෙලාව වෙනස් කර ගන්න ❤️ ලංකාව හරිමම ලස්සනයි 🥰