හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
මඩ වලට පොල් කඩමු
➖➖➖➖➖➖💝➖
කැඩුවේ හොරෙන් පැනලා ගෙඩි මඩ ..වලට
ආසයි උල තබා පොල් ලෙලි ගහන ........විට
ගෙඩි දෙකකම රසය වින්දෙමි අද....... මිළට
ඩාලින් බොට වඩා ගෙඩි දැන් ළොකුයි ...මට
- කාව්ව සිරෝමනී මාතලන් -
#කුප්පකවි
.
ලස්සන ඒත් කුප්ප කවියක් 😋පොල් ගෙඩි නෙවෙයි පොල් ගහ ගැන කවියක් ලියන්න පුළුවන්සුළඟට වැනෙන උණ ගස බලා හිනැහුණි පොල් ගස ,ඉදිරී වැටුන පොල් ගස බලා දුක් විය උණගස,A coconut tree,laughed at a bamboo tree,on a windy day.ඇත්තටම මාතේ කතානායක අශෝක රන්වල ඇත්තම උගතෙක් නම් ඔහුගේ උපාධි සහතික පෙන්වන්න බය වෙන්න ඕන නෑ. නමුත් අපිට එහෙම ලොකු උගත්කමක් නම් ඔහුගෙන් පේන්නේ නෑපාර්ලිමේන්තු මන්ත්‍රීලා ඉංග්‍රීසියෙන් කතා කරනකොට කතානායක අශෝක රන්වල භාෂා පරිවර්තනය සඳහා භාවිත කරන headphone එක කණේ ගහන් ඉන්න විදිය අපි රූපවාහිනියෙන් දැක්කා. පාර්ලිමේන්තු මන්ත්‍රීලා සිංහලෙන් කතා කරද්දී ඔහු headphone එක ගලවනවා. ආචාර්ය උපාධික්, පශ්චාත් උපාධික් තිබෙන කෙනෙක්ට ඉංග්‍රීසි භාෂාවෙන් කියන දෙයක් තේරුම් ගන්න බෑ කියන එක පුදුමයක්. ඔයාගේ අදහස මොකක්ද මේකට?
ආචාර්ය රන්වල ජපන් බාසාවෙන් Phd කල කෙනෙක්. ජපානයේ වසුදා විශ්ව විද්යාලය ඒ බව සනාත කරනවා. මාලිමාවේ තරම් උගත් බුද්ධිමත් පිරිසක් ලංකාවේ කිසිදු පක්ෂයක නැත. ඔවුන් ගෙ අවංකබාවය රන්වල සිදුවීමෙන් තහවුරු වෙනවා.කොනිචිවා! අනිච්චාවත සංඛාරා!
මාතලන්, ලංකාවේ බහුතර ජනතාව වන මිනිස්සු චන්දෙ දෙන්නේ ආවේගයට මිසක් තාර්කිකව නෙවෙයි. බහුතර සිංහල බෞද්ධ ජනතාව හරිම කුහකයි. ඉරිසියාකාරයි අතිශය ආත්මාර්ථකාමී. එනිසා දේශපාලනයේදී ඒ ලක්ෂණයන් උඩ තමයි උන් චන්දය දෙන පක්ෂය, පුද්ගලයා තීරණය කරන්නේ. ඉතිං එවන් පසුබිමක මේ වගේ කිසිම වැඩපිළිවෙලක් නැති එදාවේල කණ්ඩායම් දිනනවා. මේකට හේතුව අද ලෝකයට ගැලපෙන නිසි අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ නැතිකම. මම හිතන්නේ මහින්දලා රනිල්ලා සජිත්ලා වගේම මේගොල්ලොත් අධ්‍යාපනය කඩාකප්පල් කරයි. එතකොට තව කාලයක් සැපට බලයේ ඉන්න පුළුවන්නේ උතුරු කොරියාවත් චීනය රුසියාව වගේ රටවල් අධ්‍යාපනය යම් යම් සීමා දමා ලෝකයෙන් වෙන්කර තැබීම සිදු කරනවා. නමුත් චීනය රුසියාව වැනි විශාල රටවල් ඒ තුලින් හානියක් නොවුනත් ලංකාව වැනි කුඩා රටවල් සීග්‍රයෙන් පහලට වැටිලා විනාශවෙලා යනවා. ඒ විනාශය තුල ඔවුන්ගේ ජයග්‍රහණය තියනවා. එහෙම නේද?
මුන්ට ඕවා කියල වෙඩක් නැ පේනවනේ අර ටොයෝට එකෙන් දුන්න දිරපු ලනුව ලස්සනට කන හැටි ..ඇත්තටම මේ ආණ්ඩුවේත් මේ සම්බනදව උගුරට හොර බෙහෙත් බින්න යන්නේ රනිල් කිව්වා කරපු දේම කරන්න යනවා වගේ හිතෙන්නේ ..තාම නයවත් ගෙවන්න පටන් නොගෙන අනවශ්‍ය වියදමක් කරන්න හදනවා ඔතන තියන සල්ලි වැඩිපුරම අයිති පීටර වල හා දුක් විදලා වැඩකරන අපේ මිනිසුන්න්ට
අඩෝ මාතා, Fertility rates අඩු වෙන එක ඉස්සරහට ලන්කාවේත් ලොකු ප්‍රශ්නයක් වෙනවා.අපේ අනුර කුමාර සහෝදරයා විපක්ෂයේ හිටියා නම් මේ පොල් කේස් එකට, තෙල් මිල ප්‍රශ්නයට සහ විදුලි බිල ප්‍රශ්නයට සුටුස් ගාලා විසදුමක් දෙන්නේ කටින්. චිහ්ක් ...එයා ජනාධිපති උනානේ ඒ නිසා කිසිම විසදුමක් දෙන්න විදිහක් නැහැනේ .
ළමාතන් සීතල ගිනි නේද? කලටි පොල්, අඩුම ගානෙ නන්දසේන යුද්දෙ දිනන්න සක්‍රියව දායක උනා, කොලබ ආසියාවෙ වේගයෙන්ම දියුනු වෙන නගරය විදියට ලස්සනට හැඩ කරා. උබලගෙ මොංගල් පචකුමාර කියන කයියතන් http කරපු වැඩ 5ක් කියපන් පුලුවන්නම් 😂 කයිය ගහන එක ඇරුණාම
සිරාවටම කිව්වොත්...මම හිතං හිටියා ජවිපේ බලයට ආවොත් පට පට ගාලා රාජ්‍ය සේවයත්... රාජ්‍ය යාන්ත්‍රණයත් වෙනස් කරන්න ගත යුතු සෙටප් එකක් හදං ඇති කියලා...අඩුම ගානේ ඉහල ඉදලා පහලට ජනාධිපතිවරයාට කෙලින්ම කල හැකි පත්වීම් ටිකවත් දවසක් ඇතුලත කරලා දාන්න තරං ඒ ඒ අංශවලට සම්බන්ධ අත්දැකීම් ඇති... චෝදනා නැති මොක්කුම හරි ලයිස්තුවක් මුං අතේ තියං ඇත්තේ කියලා...ඒත් රනිල් මැදිහත් වෙලා ඉල්ලා අස්වීමේ ලිපි බාර දෙන්න බලං හිටිය බරගානක් ඒ තීරණයෙන් නවත්තගත්තේ නැත්තං මෙලහකට අනුරලා බරපතල අර්බුධයකට ගිහින්...රැල්ලට යන ජෙබයියෝ අගමුල නොදැන රනිල්ට තාමත් බැන බැන හිටියට අනුර පලවෙනි සතියෙන්ම හාන්සි නොකර තියාගන ඉන්නෙත් රනිල්...අමාරුවෙන් දීගත්ත පත්වීම්වලත් කුණු කේස් එක දිගට ඇදෙමින් පවතිනවා...විපක්ෂයේ ආධාරකරුවන් බහුතරයක් දැන්ම ගහන්න හොඳ නැහැ කියලා අකුලං බලං ඉන්න වෙලාවක් වෙලත් මේ කරලා තියෙන පත්වීම් ටික පවා අනුරලව හිරකරං යන යාම වේගවත් වැඩියි...ඇයි එහෙම උනේ...?අනුරලා දෙන පත්වීම් ගන්න තරං වැඩ්ඩෝ නැද්ද... නැත්තං වැඩ්ඩන්ට අනුරගෙ ආණ්ඩු කෙරුවාවේ ඉදිරිය ගැන විශ්වාසයක් නැතිකමද...එහෙමත් නැත්තං අනුරලට ඒ ඒ ආයතනවල කුණු හොය හොය දිදී ස්ට්‍රයික්වලට මුල් තැන දිදී හිටියා මිස ඇත්තටම ජවිපේ හිතවාදීන්ට තම තමන් ස්ථානගතව ඉන්න ආයතනවල කෙරෙන කටයුතු ගැන දක්ෂතාවයන් නැති නිකංම නිකං කඩාකප්පල්කාරීන් විනා ආයතන මෙහෙයවන්න තරං හැකියාවක් නැතිකමද...?අවසානයට පේන දේ තමා තාම රනිල් දුවපු වේගෙට පීල්ල දීගේ රට යනවා විනා ඒ පීල්ලෙන් අනුරලගෙම පීල්ලකට පන්නවගන්න පාටක් පේන්නෙත් නැති... රනිල්ගේ පීල්ලේ වේගය අඩු වෙච්ච දාට මොකක් වෙයිද කියලා අනුරලවත් දන්නැති තත්වයක මේක තියෙනවා කියන එක...මෙහෙම පෝස්ට් එකක් දැකපු ගමන් කුලප්පු වෙන අය තමන්ගෙන්ම අහගන්න ඕන...ඇත්තටම කෝ අනුරලගේ ආණ්ඩුව දුවවන්න දක්ෂතා ඇති මිනිස්සු කියන එක...එහෙම අය ඉන්නවනං දුන්න පත්වීම් ටික අතරෙම කලින් හිටිය උන්ම වැඩි ඇයි කියන එක...
සති තුනෙන් කිරි දෙන්නු හැදිලා, බඩවෙලා, පැටව් වදලා කිරි දොවල කිරිපිටි බටර් චීස් අයිස්ක්‍රීම් හදලා ක්‍රෙඩිට් එකට විකුණලා සල්ලි අය කරගෙන මිල්කෝ එකේ ලාභය පෙන්නපු කයිවාරු ආණ්ඩුවකින් මාසෙකින් පූදින කුඹුරු, මාසෙන් ඵල දරන හාල් පොල් අපේක්ෂා කළ යුතුයි.
තඹුත්තේගම ගොවි පුතා පච කියන අන්දරේ කෙනෙක් වී රටටම විහිළු සපයන තත්ත්වයට පත්ව පිස්සෙකුට ඇන්දේය...පහුගිය දවස්වල ඡන්ද ව්‍යාපාරයට වියදම් කිරීම පිණිස ඩඩ්ලි දුන්න කෝටි සීය එක මාසෙන් ගෙව්වා නේද? ..ණය ගෙවන එක මට කජ්ජක් නෙවෙයි කිව්වෙ ඔන්න ඕකයි..➖➖➖➖➖😁➖තඹුත්තේගම පචෝරිස්තුමා රජයේ මාධ්‍ය නිවේදන දමා රටටම අඬබෙර ගසා මහා සද්දයක්ද දමා මීඩියා කැමරා ඉදිරියේ චණ්ඩියකු මෙන් මෝල් කාරයන් හමුවිය. තඹුත්තේගම පචෝරිස්තුමා උපන්නේද වැව් බැඳි රටේය. ගලේවෙලිං එහා රජරට එතුමා නාපු නැති වැවක් නැතිය කියලා එතුමාම මාධ්‍ය නාලිකාවලට ඇවිත් නැව් කයිවාරු ගැසුවේය. තඹුත්තේගම නම් කෘෂි රාජධානියේ මරමස්තානයේ හාල් මිල ගෙන කරනු ලබන මේ විග්ගහයට තඹුත්තේගම පචෝරිස්තුමා තරහා නොවනු ඇත.ජනාධිපතිවරණය පැවැත්වූයේ සැප්තැම්බර් 21 ය. ඊට හරියටම සතියකට කලිං සැප්තැම්බර් 14 තඹුත්තේගම නාඩු 199 ය. සම්බා 222 ය. කැකුළු 195 ය.මහා මැතිවරණය පැවැත්වූයේ නොවැම්බර් 14 ය. ඊට හරියටම සතියකට කලිං නොවැම්බර් 7 තඹුත්තේගම නාඩු 220ය. සම්බා 230 ය. කැකුළු 210 ය. මේ සමගම තඹුත්තේගම පචෝරිස්තුමා කැමරා අටවගෙන මීඩියාවලින් පෙන්වන මහා නාඩගමක වීර චරිත නිරූපණය කරනුයේ මෝල් කාරයන් හමුවී සිංහ නාද ගර්ජනා කර, යටගිය දවස රජකම් කල භයගෝතා රජ තෙමේ කලාක් වූ පරිද්දෙන්ම සහල් සඳහා පාලන මිලක් නියම කල සේක. අද සිට නාඩු 225 ය. සම්බා 235 ය. කීරි සම්බා 255 ය. කැකුළු 215 ය. පචෝරිස්තුමා එන්නට පෙර තිබූ ප්‍රයිස් එකෙන් තවත් 1/8 අටෙන් එකකින් මිල තවත් වැඩි කර අද සිට හාල් ලැබිය යුතුය. පචෝරිසා මෝල් කාරයන් ඉදිරියේ දණ ගැහුවේ එපරිද්දෙනි. බයගෝතාගේ නාටකය බ්‍රිගේඩියර්ලා නැතැත් මරදගහමුල තනියම ගිහිං තොග කඩේ මුදලාලි පුටුවේ වාඩි නොවී වෙන වටයකිං පචෝරිසා රඟමින් සිටී.
සියල්ලෝම සතුටින් විසිර ගිය සහල් කතා වස්තුව....සහල් කතා වස්තුව සූකිරි කන්දක් මැද්දෙන් ගලාගෙන යන චොකලට් ගංගාවක් වගේ හරිම සුන්දරව ගලාගෙන ගියා.ඒක පියවරෙන් පියවර සිද්ද වෙන්නෙ මෙහෙමයි..➡️ ජනාධිපතිවරණයට අනුර කුමාර දිසානායක ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගෙන් කෝටි 100 ක් ගත්තා කියලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙ ඉන්ද්‍රානන්ද ද සිල්වා විවෘත මැතිවරණ වේදිකාවෙ චෝදනා කරනවා..➡️ මේ පිලිබඳව චමුදිත ඩඩ්ලි සිරිසේනගෙන් පවා ප්‍රශ්ණ කරනවා. ඩඩ්ලි ඔව් කියන්නෙත් නෑ කියන්නෙත් නැතුව සුපුරුදු තමන්ගෙ වාග් ශෛලිය භාවිතා කරලා ඒ ප්‍රශ්නෙන් රිංගනවා.➡️ ජනාධිපතිවරණය ඉවර වෙලා සතියක් යනකොටම එකපාරටම වෙළෙදපොලේ සහල් හිඟයක් ඇති වෙනවා..➡️ ජනාධිපති සහ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා..➡️ ඩඩ්ලි සිරිසේන ඇවිත් මාධ්‍ය සාකච්ඡාවක් තියලා පාලන මිලට හාල් දෙනවා කියලා පොරොන්දු වෙනවා..➡️ ඒත් පාලන මිලට ගන්නවත් නැතිවෙන තරමට වෙළෙදපොලේ හාල් හිඟයක් එනවා..➡️ පාරිභෝගික අධිකාරියෙන් අරලිය, නිපුණ, රත්න සහල් මෝල් වලට කඩාගෙන පනිනවා.. ( ඒක හරි සුන්දර නාට්‍යයක්)➡️ පාරිභෝගික අධිකාරියෙන් සහල් තොග පිලිබඳව ජනාධිපතිවරයාට වාර්තාවක් දෙනවා..➡️ ඒ අතරතුර ජනාධිපතිවරයා සහ සහල් මෝල් හිමියන් අතර තවත් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වෙනවා...➡️ ඒත් ගැටළුව එසේමයි...➡️ ඊයෙ නැවතත් ජනාධිපති සහ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා..➡️ ජනාධිපතිවරයා සිංහ ලීලාවෙන් සහල් හිමියන්ට ගර්ජනය කරලා සහල් ගැටළුව නිරාකරණය කරනවා..🔴 විසඳුම තමයි..➡️ කීරි සම්බා හැර අනිකුත් සහල් වල පාලන මිල රුපියල් 10 කින් වැඩි කිරීම..➡️ ඩඩ්ලි සිරිසේන කියන පරිදි ඔහු දිනකට හාල් කිලෝ ලක්ෂ 04 ක් නිකුත් කරනවා.➡️ සහල් කිලෝ සිල්ලර මිල වගේම තොග මිලත් රුපියල් 10 කින් ඉහල යන නිසා ඩඩ්ලිගෙ සහල් වලින් දිනක ලාභය රුපියල් ලක්ෂ 40 කින් ඉහළ යනවා.. ( ලක්ෂ 04 × රුපියල් 10 )➡️ ඒ මිලට සහල් විකුනපුවාම දින 30 ට ඩඩ්ලිගෙ ආදායම කෝටි 12 කින් ඉහළ යනවා.. ( ලක්ෂ 40 × 30 )➡️ ඉන්ද්‍රානන්ද සිල්වා කිව්වෙ ඩඩ්ලි කෝටි 100 ක් දුන්නා කියලා. පලවෙනි මාසෙම ඩඩ්ලිගෙ ලාබය කෝටි 12 යි..කොහොමද ගජමිතුරු සේවනය...ඉන්ද්‍රානන්දගෙ කෝටි 100 චෝදනාව නිවැරදි නම්,කෝටි 100 ගත්ත අනුරත් සතුටින්,පලවෙනි මාසෙම කෝටි 12 ක් ගත්ත ඉදිරි මාස කීපය තුල කෝටි 120 පන්නලා අමතරව ලාබයක් එකතුකර ගන්න ඩඩ්ලිත් සතුටින්,වෙළෙඳපොලේ හාල් තියෙන නිසා ජනතාවත් සතුටින්...කොහොමද අනුරගෙ ටිකිරි මොලෙන් සහල් කතා වස්තුව නිමා කරපු හැටි...
Blog ලිපි කියවන්නො අලුතින් පැමිණ තිබේ හරිම අපූරුයි, මහතුනි 'දියුණු සබේ'Commentස් හෙමත් ලියවෙනවා වගෙයි ඉබේ වෙනසට ස්තුතිය මෙතැනදි පුදනු ලැබේ!
හිතවත් පුන්‍ය ශ්‍රී.....සමාවෙන්න ගරු බලශක්ති අමාත්‍ය පුන්‍ය ශ්‍රී කුමාර ජයකොඩි1996 ඉදන් 2000 වෙනකම් ඔයයි මගෙ යාලුවයි වැඩ කලේ එකට. හරියටම කියනව නම් LG කේබල්ස් ඇන්ඩ් මැෂිනර් ලිමිටඩ් එකෙ. ටෙලිකොම් කේබලිං ප්‍රෙජෙක්ට් කලේ. කොළඹ,කෑගල්ල, මීගමුව සයිට් තුනක් තිබ්බ .ඔයා වැඩ කලේ මීගමුව සයිට් එකේ. අනික කෑගල්ලෙ. සිවිල් ඉන්ජෙක් හැටියට ආවට ටික දවසක් යද්දි ඔයා ඩ්‍රොවිං, කේබලිං විතරක් නෙමේ ඉන්වොයිස් වරද්දල, හොර බිල් දාල , සබ් කන්‍ට්‍රෑක්ටර්ලට හොරට ගෙවලා ගාන කපලා කේස් ගොඩක් දාගත්ත. මතකද ඔයාටම උදව්වට හිටපු ධර්මසිරි.ඔය දෙන්න වැඩ අනාගන්න හැමපාරම අපේ යාලුවන්ට එන්‍න උනා කෑගල්ල ඉදලා. මිස්ටර් නාම්" කියන කොරියෙන් ප්‍රොජෙක්ට් හෙඩි කෑගහපු හැටි මතකනෙ.මතකද එදා වැල්ල වීදියෙ ගිහිල්ල හොදටම බීල ඔයා මට කිව්වා ඔයාගෙ BSc එක කම්ප්ලීට් කරන්න බැරිවුන හැටි. ඔයාගෙ 251- ටවුන් ඒස් එකේ අපි ගියෙ. ඔයාට උපාධිය ඉවර කරගන්න බැරි උන එක ගැන මම හරියට දුක්වුනා. එදා කුරන පාරෙ ඔෆීස් එකට ඔයාව බස්සල ප්‍රියදර්ශනී අක්කවත් ගෙදරින් දාන්න උනේ මට. අන්තිමට අපි හම්බවුනේ ඔයා කුසුම් සිරි ටයර් එකේ වැඩ කරද්දි. එතන ක්ලැරිකර් ජොබ් එකක් කරද්දිත් අපි කනගාටු උනා BSc එකකට රෙජිසිටර් වෙලත් අවුල් ගිය එකගැන.ගම්පහ අශෝක රංවල ගෙ කොලිෆිකේෂන් ඉෂූ එක ආපු වෙලාවෙ මට ඔයාව මතක් උනා. මම ඉස්සෙල්ලාම කලේ ටෙලිකොම් එකේ ප්‍රියන්ත අයියට කතාකරපු එක. එයා නම් කිව්වෙ 2017 වෙනකම්ම ඔයා ඩ්‍රිග්‍රිය නැති එක ගැන දුක් වුනා කියලා.මචං පුන්‍යා [ දැන් ඔයා ඇමති කුමාර උනාට මට ලේසී පුන්‍ය කියනවට]. කතානායකටත් දැන් කේස් එකක්. මචං බැරිද ජනාධිපතිතුමාට කියලා නීති වෙනස් කරලා ඩිග්‍රිය ඉවරකරගන්න බැරි උන අයට ඕක ඉවරකරගන්න ක්‍රමයක් හදන්න. එක එකාල මේකෙ ජරා කතා ලියනවා උඹල ගැන . බිමල් රත්නායකත් නිහතමානීව කිව්වට එයත් කැමති ඇති ඕක ඉවරකරගන්න.උඹ ලොකු තැනක ඉන්න එක ගැන සතුටුයි මීගමුව ප්‍රොජෙක්ට් එකේදි වගේ ලග නමල හමිබකරන්න යන්නෙපා මේක ජනතාවාදී ආන්ඩුවක් හින්ද.දැන් ලිට්රො එකත් උඹ යටතෙ නේද? ඉස්සර සාගලට ගියයි කිව්ව ඩොලර් කොමිස් එක හරවගන්න බලහං.ඒක සාධාරනීකරනය කරල ඔන තරම් ලියන්න මිනිස්සු ඉන්නවා උබල ගාව දැන්.රංවල මහත්තයට කියන්න ඔයාට වගේම කරන්න තියෙන්නෙ නීති හදලා හරි කරල පෙන්නන එකයි කියලා. හර්ෂන සූරියප්පෙරුම නි මුදල් ඇමතිතුමාටයි ,අනිල් ජයන්ත මහත්තයටයි කියන්න මම මතක්කලා කියලා.ඒ දෙන්නගෙ ෆයිල් තම කම්ප්ලීට් නැහැ. ඔසීවල එකවුන්ට්ස් කොලිෆිකේෂන් එක පෙන්නපු එකට අදාල ආයතනයෙන් එවපු මේල් එක මිසිං හින්දයි ඒක පරක්කු. ඉක්මනට එවන්‍නම් කිව්වා කියන්‍න.[මේව මම බදුල්ලෙ චාමරයටයි රත්තරංටයි දෙන්නෑ. උන්ට මේව තේරෙන්නෙ නැහැ]එහෙනම් මචං මම ගියාජයවේවාසංජීව(මම වට්ස්ඇප් නොම්මරේ දැම්මා කෝල් එකක් දීහං)පසුව ලියමිමචං ඔයාගෙ නමින් A5 වෙබ් අඩවියට ඉන්වෙස්ට් කලේ කාගෙ සල්ලිද කියල මම කියන්න ඕනෙ ද ?
මාතා මේක ගැන ඔබේ අදහස මොකක්ද?https://youtu.be/yZ5LtOH3NhM?si=ZazExIbLnJPycPvo
මෙතනදී ඕනෑම ව්‍යාපාරිකයෙක් ලාභය පදනම් කරගෙන තමයි ව්‍යාපාර කරන්නෙ.බියර් වලට හාල් 250ට දෙන්න පුළුවන් කම තියාගෙන ඔවුන් කැමති නෑ අඩු මිලට හාල විකුණන්න.රජයට සිදුවෙලා තියෙනවා නිසි යාන්ත්‍රනයක් හදන කල් කෙසේ හෝ ජනතාවගේ ආහාර අවශ්‍යතාව සපුරන්න.මේ රජයට හාල් නෑ පොල් නෑ කියලා බනින්න තාම කාලය නෙමේ අඩු ගානේ කන්නයක් දෙකක් කුඹුරුවල අස්වනු නෙලනකල් කාලයක් ඔවුනට ලබාදිය යුතුයි.රජයේ වී අලෙවි මංඩලය මගින් වී මිළදී ගත්තානම් මේ වගේ අර්බුදයකට රට නොයන්න තිබුනා.මේ රජය කරන්න ඕන අන්න ඒ යාන්ත්‍රනය හදන එක ජනතාව ඔවුන්ට 2/3 එහා බලයක් දුන්නෙ අන්න ඒ බලාපොරොත්තුවෙන්.ගොවියන්ට යුතුකමක් තියෙනවා ඔවුන්ට සහානාධාර දෙන්නෙ රජයෙන් වගා හානියට වන්දි ගෙවන්නෙ රජයෙන් එම නිසා රජයට තමන්ගේ අස්වනු විකුණන්න.රජය පැත්තෙන් තීරණයක් ගන්න ඕන වී අලවි මංඩලයට අස්වනු අලෙවි නොකරන ගොවියන්ට අදාල සහනාධාර නොදී ඉන්න (වහලෙක් නොවේ රටේ සුභ සිද්ධිය ප්‍රාර්ථනා කරන පුරවැසියෙක්)
ගෝටාභය ගෙදර යැව්වේ හාල් මිල රුපියල් සීයට වැඩි උන නිසා. දැන් රුපියල් 230 කටත් වඩා ඉහල ගියත් හැමෝම සතුටින්. ලොකු ගානක් දීලා හාල් මිලට ගැනීම දුප්පතුන්ට ආඩම්බරයක් වෙලා වගේ.
භාන්බ මිල වැඩියි කියන්නේ රටක දියුණුවේ දර්ශකයක්_බන්දුල ගුණ ර්ධනS.B දිසානායක
අපට ලොකු දේවල් එහෙම ඕනි නෑ. අඩුම තරමේ කලින් තිබ්බ විදියට තිබුණ නම් ඇති. සීයා කජු කාපු කාලේ හාල් 170/- යි. පොල් 80/- යි 100/යි අතර, ඒත් දැන් කොහොමද?
මෙහෙමයි පොල් ගැටළුවට හේතුව කාලීනව පවතින සැපයුම අඩුවීමයි, නමුත් ලංකාවේ ප්‍රධාන ආහාරය වන හාල් ප්‍රශ්නය විසඳීම ඊට වඩා වැදගත් ඇත්තටම හාල් මොලක් කරන්ට ලොකු සල්ලියක් ඔනි අපිත් ලොන් අරන් වී තියන් ඉදලා දුන්නා මාස 04 ලොන් එකේ පොලිය මාසේට 350000 එහේම ගේවලා හල් කියට දේන්ටද තමන්ගේ සල්ලි නැතුව වීමොලක් කරන්ට බැ මම අලුත් වී මොලක් හයිකරන්ට ඇඩ්‍වාන්ස් කරලා අයේ සල්ලි ගත්තා ගනන් හදලා බලනකොට පැයට1000 කොටන වී මොලක් හයිකරලා ඉවර වේනකොට ලක්ෂ 5300000 විතර යනවා ණය වේලා ගිනි පොලියක් ගේවලා කරන්ට අමාරැයි රඡයේන් සහන පොලියට ණය දිලා අපිව දිරිමත් කරනාම් ඔය ලොකු මොල්ලු දගලන්ට බැ අපි අදටත් සම්‍බා නාඩු හාල් 224ට දේන්නේ
මේ පින්තූරයේ පිටුපස කතාවේ හැටියට මේක මේ ජොයින්ට් එකක් ගහපු වෙලාවක ගත්ත එකක් ද?අපි අගය කරන්න ඕන ඒ සමගම අහිංසක අසරණ පොඩි ලැසී නිදහස් කිරීමටත් නව ජාතික ජන බලවේගය රජය කටයුතු කර ඇත.කොච්චරනම් සාධාරණද මේ ආණ්ඩුව!
මම ලංකාවේ නූතන ටෙලි නාට්‍යය එච්චරම බලන්නේ නෑ ඒත් ඒවා ගැන කෙටි අධ්‍යනයකින් පස්සේ නිරීක්ෂණය කරපු දේවල් ටිකක් මෙහෙමයි, දැන් සමහර ටෙලි නාට්‍යවල හිමින් සීරුවේ පොඩි සෙල්ලමක් යනවා... ලංකාවේ බුද්ධාගම තුළ භාවිතා වන සුවිශේෂී වචන ටෙලි නාට්‍යවලට කිසිසේත් අදාල නොවෙන තැන්වලට සැලසුම් බලෙන් ඔබ්බවලා එමගින් ජනමනසට බලපෑම් කරන බවක් පේනවා..එක කතාවකට අනුව night club වැඩ කරන ගෑණු ළමයි සෙට් එකක් ඉන්න එක නවාතැනෙක ඔවුන්ගේ නයිට් ක්ලබ් එකේ සිදුවීම් ගැන කතා කරන ඒවාට, " මෙයාගේ හිත හොඳයිනේ.. එයා දෙන්න පුළුවන් ඔක්කොම දෙනවා.. හෙට අනිද්දා "රහත්" වෙයිද දන්නේ නෑ....." සිරුර විකිණීම රහත් භාවය ලබා ගැනීමට හේතුවක් වෙන බව නොකියා කියනවා.." වැඩ කරලා ආහම "නිවන්" දැක්කා වගේ"මිනිහා එතෙන්ට ඇවිල්ලා කරන්නේ "පිරිත්" අහන එකනේ" ..තවත් එකක වැඩිපුරම හොර වැඩ කරන දෙන්නට දාලා තියෙන නම් දෙක "බෝසත්" සහ "කුසල්"...ලංකාවේ තවත් ආගම් රැසක් ඇතත් ,කිසිදු ටෙලි නාට්‍යයකට, එම ආගම්වලට සම්බන්ධ සුවිශේෂී වචන මෙවැනි කිසිසේත් නුසුදුසු ස්ථානවලට යොදා ගන්නා බවක් නම් මා මෙතෙක් දැක නැත.. මේක සැලසුම් සහගත වැඩක් බව පැහැදිලිවම පෙනෙන නිසා මෙහි අරමුණ කුමක් විය හැකිද?
නව රඡය ඉන්ධන, විදුලිය, ඡලය,ගැස්, සහල්, පරිප්පු,බිත්තර ඇතුළුව සියලු දේ වලින් කොමිස්මුදල් ගසාකන බව අවධානයට,.!168 තිබූ සහල් කිලෝව රැපියල් 230 දක්වා හාල්මෝල් කරැවන්,සහල් අපනයනයකරැවන්,අතරමැදියන් සම සූක්ෂම ලෙස සංවිධානය වී අනුර දිසානායක ඇතුළු අලුත්ම හොර නඩය , මහඡනයාගේ ගෙල මිරිකා සාහසික ලෙසට රවටා සූරාකෑම සාධාරනය කර මාලූ පොල් පරිප්පූ ඇතුළුව සියලු දෙයින් හොරා කන බව දැඩි අවධානයට,.!
මේවත් ප්‍රස්නද අප්පා,, ඕව කරන්න ජනාධිපතිල ඕනෙද? නාට්ටාමිලටත් පුලුවන්, එකපෑන් පාරෙන් ඕක ඉවරකරන්න පුලුවන්, රටේ ණය ගෙවන එක සුලු දෙයක් කූඹියට තමයි වතුර බිංඳුවත් ගඟක්වගේ පේන්නෙ, කියල පොර ටෝක්ස් දීපු පොරකට බලය දුන්නට පස්සෙ "අඤේ මං මැචික් කාරයෙක් ඤෙමෙයි මට උජව් කරඤ්ඤ" කියල අඬනකොට අර පොර ටෝක්ස් වලට ගැලරියේ ඉඳං විසිල් ගහපු පොරවල් " කරඤ්ඤ චිබ්බා චමයි හොන්ජ රචක් ඉචුරුකරල තිබ්බඤං" කියල අම්මමෝ නැතිවෙන්න පෝස්ට් දදා හෝදන එක බලං ඉන්න එකත් වෙනමම ආතල් එකක්.🤣.
ඔය කියවීම අසම්පූර්ණයි. ප්‍රශ්නෙ තියෙන්නෙ හාල් පොල් ලුණු වල නෙමෙයි, රිලවුන්ගෙත් නෙමෙයි! රටේ ආදායම සහ වියදම අතර වෙනස කළමනාකරණය කරන්නේ කොහොමද යන්න මතයි.ආර්ථික මර්මස්ථාන කළමනාකරණය කෙරෙන ජාතික ප්‍රතිපත්ති කරළියට ගේන පොරොන්දුව මත බලයට පැමිණෙන රජය තවමත් ඒ කිසිවකට අත තබා නැහැ.රටේ ආදායම් කිසිම අයුරකින් වැඩිවී නැහැ, වැඩි කරන්න ක්‍රියාමාර්ග තවම අරගෙනත් නෑ, ඒකට ටික දිනක් යන එක ඇත්ත, නමුත් සැලසුම් දින වකවානු දැන් තිබිය යුතුයි.. ඒ වගේම වියදම අඩු කිරීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් දැනට අරගෙන නෑ. ඔය උත්සව වගේ පොඩි පොඩි දේවල් අවම කලාට. ඒ වගේ තත්ත්වයක් තියෙද්දි, දැනට ණය නොගෙවන තත්ත්වයක් තියෙද්දී, ලබන අවුරුද්දේ loan servicing දළ වශයෙන් ඩොලර් බිලියන 1.85 ක් ගෙවන්නම වෙනවා.මේ දැනට පවත්නා රාජ්‍ය ආදායම් තවදුරටත් අඩුවීමේ තත්ත්වයක් තුළ. අපේ ශුද්ධ විදේශ වත්කම් තියෙන්නේත් ඩොලර් බිලියන 4.5 පමණ. එමෙන්ම දැන් ගෙවුම් ශේෂයේ අතිරික්තය ඩොලර් බිලියන 2.2 ක් වෙලා තියෙනවා. මේ තත්ත්වය යටතේත් ආණ්ඩුව IMF පිටින් දාලා, ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක්වත් හදන්නේ නැතුව වාහන ආනයනය කරන්නත් හදනවා, ඕක තව ඩොලර් බිලියන 1.5 ක පමණ ආනයන වියදමක් හදයි. ඒකත් පැරදුනු රනිල් රජයේ යෝජනාවක්.ආණ්ඩුවට මේ තත්ත්වය තේරෙන්නේ නැති බවයි පෙනෙන්නේ. එමෙන්ම බලයට පත්වෙන්න පෙර දුන් ප්‍රතිපත්තිමය පොරොන්දුවල කරුණු ඉටු කිරීම පැත්තකින් තියලා හුදු ජනප්‍රිය ඉල්ලීම් ඉෂ්ට කරන්න යන බවයි පෙනෙන්නේ.මෙහෙම ගියොත් ආණ්ඩුව පවතින්නේ නෑ, වැස්සත් නැතිවුනොත් ආනයනික ඉන්ධන විදුලි බිල් ගෙවා ගන්න තියා කෑම සහ ඖෂධ ටික ගේන්නත් බැරුව යයි. ආණ්ඩුව ගෙදර යනවා විතරක් නෙමේ මාලිමාව දිනවන්න වැඩකරපු මට කලිසමක් ඇඳගෙන පාරේ යන්න වෙන්නෙත් නෑ 🤣ඇත්ත යකා හිතනවාට වැඩිය කළුයි, දරුණුයි!
මඩ පොල් ගැටළුවට තාම උත්තර නෑ නේද? ඒ සේරමත් හරි පුනරුදයට යන්න ආපු විප්ලවය ඩඩ්ලියා ළඟ පදිරි වුනා.. ඩඩ්ලියා නැවත රජ වුනා අමු ගොන් පච ලපයා කැත විදිහට බලු වුනා.. හොර උපාධි කටා නායකගේ හොර උපාදි ගැලවුනා.. අනික තමයි උබ ඔය කියන සේරම කරපු නාකි සීයා ඉත්දි හොරකමුත් කරල හාල් 180ට පොල් 100ට දුන්නා.. උබල වහන්න හැදුවාට ගොං හඳුනා කියපු ජංගි වල දැන් උබලා හිතනවට වඩා හිල් ලොකුයි බන්.. 🤣🤣🤣🤣😁🤣🤣🤣
@ Annosමාත් පොඩි වී මෝලක් කරන්නේ. මම වී ගත්තේ වී මිල අඩුම කිලෝ එක 120 සිට ඉහළට. අපි වී කොටද්දි කැකුලු වී 100kgට හාල් කිලෝ 63 (බොල් අඩු වී නම්) මගේ නම් 100kg කෙටුම් කුලිය 600යි 100 x 120 = 12000 +600 =12600 එතකොට හාල් 1kg = 12600/63 = 200. ඊලගට මෙතනට තව ට්‍රාන්ස්පෝට් කවර වලට මිල කඩේට දෙන ලාබය ඇතුලු හැම වියදමක්ම එකතු වෙන්න ඕනේ. ඊලගට මේ වෙනුවෙන් අපේ මහන්සිය හා ලාබය. එතකොට මේ වී මිලත් එක්ක කොහොමද හාල් අඩු කරන්නේ. මෝල් වලට බනින්න කලින් මිලත් එක්ක සන්සන්දනය කරන්න ඕනේ. වී මිල අඩු නතුව හාල් අඩු කරන්න බෑ. මන් පොඩියට කරන කෙනෙක් නිස ගමට හාල් ටිකක් විකුනන්නේ ම්න් දෙන්නේ 210ට. හැබැයි මේ වී මිලත් එක්ක අපිත් හිර වෙනවා. ගොවිය්ට අවශ්‍ය සහන දීලා වී මිල හරි ගානකට ගෙන්න ඕනේ. හැබැයි මේ රටේ ඉන්නේ ගොවියෝ විතරක් නෙමෙයි කියලත් මතක තියාගෙන. කුබුරු අක්කරයක් කරල අවුරුද්ද කන්න වී තියාගෙන වී විකුනලා ලාබ ගන්න බෑ. ලාබය තමා වී විදිහට තියාගෙන ඉන්නේ. අක්කර වැඩි ප්‍රමානයක් කරලා පොහොර වැඩි මිලට අරන් වී 100ට දීලත් ලාබ ගත්තා. හැබැයි ඒ වානිජමය විදිහට කරලා. මේ වියදම් දන්නේ නැතුව සිගරට් 1ක් තරමට වී 1kg වටින්නේ නෑ කිය කිය යන කතා නිකන්ම කතා විතරයි. දැන් මේකට මන් සජියගේ රනිලගේ එකෙක් කියන්න හිතෙනවා නම් මගෙ ප්‍රොෆයිල් 1 බලලා ඉන්න. මන් දන්න දේ කියන්නේ අපි කිසිම සහනාදාර ගන්නේ නැතුව මහන්සි වෙලා ගොඩනගපු ව්‍යාපාර වට්ටගන්න බැරි නිසා.
අමාලි ව ලගට අරං තුරුල් කරගන්න තිබුනා නම්
ධනවාදී ආර්තිකයක පාලන මිල යනු කුමක්ද? පාලන මිල පාලනය වන්නෙ කෙසේද?
NPP එකෙන් money pump කරනවා අලුත් හෝදන උන්ට. ඕක ගෝටා නොකරපු එක තමයි ගෝට ට වැරදුනේ. මාලිමා උන් ඒ පැත්තෙන් කපටියි.
ඇත්තටම මාතලන් අපි මේ වෙලාවේ සිදුවීම් ගැන මැදහත්ව බලන්න ඕනේ, අනුර දිසානායක ජනාධිපතිවරයාට ඉතා ඉහල බරපතල මානසික ආතතියක් ඇතිව මානසික අවපීඩන තත්ත්වයට පත්ව ඇති බව නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා ඒ නිසාම මම හිතන්නේ යම් බිල්ලක් දීලා හරි මේක ටිකක් පාලනය කරගත යුතු බවයි, විශේෂයෙන්ම රංවල සිදුවීමේදී කතානායක පදවිය දරන්න උපාධියක් අවශ්‍ය නෑ, හැබැයි හොර බොරු නවත්තන්න ආපු පක්ෂයක කෙනෙක් මේ වගේ බොරුවක් කරපු එක සහ, බහුතර පාක්ෂිකයන් මෝඩ විදිහට තාමත් කලිං හිටපු උදවිය ගැන කිය කිය ඒ බොරුව සාධාරණීකරණය කරන එකෙන් වෙන්නේ, පක්ෂයේ විශ්වාසනීයත්වය තවදුරටත් නැතිම වෙලා යන එක. ඒනිසාම ඕක නිහතමානීව පිළි අරගෙන කතානායක ඉල්ලා අස් උනානම් ඔය ප්‍රශ්නය ඔච්චර ඔඩු දුවන්නේ නෑ. ඒක අනුර දිසානායක සහෝදරයාට පැහැදිලිව කියන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන.
බුල්ඩෝසර් දාලා සුද්ද කරපු පාර්ලිමේන්තුවට වෙච්ච දෙයක්.🤡🤔🤦 ඔයිට වැඩිය හොඳයි අරගලය වෙලාවෙ ලාල්කාන්තට ඕකට ගිනි තියන්න දුන්නනම්...
කැඩපත් පවුර.....මොනව හරි කුරුටු ගාලා යන්න
ලස්සන ඒත් කුප්ප කවියක් 😋
ReplyDeleteපොල් ගෙඩි නෙවෙයි පොල් ගහ ගැන කවියක් ලියන්න පුළුවන්
සුළඟට වැනෙන උණ ගස බලා හිනැහුණි පොල් ගස ,
ඉදිරී වැටුන පොල් ගස බලා දුක් විය උණගස,
A coconut tree,
laughed at a bamboo tree,
on a windy day.
ඇත්තටම මාතේ කතානායක අශෝක රන්වල ඇත්තම උගතෙක් නම් ඔහුගේ උපාධි සහතික පෙන්වන්න බය වෙන්න ඕන නෑ. නමුත් අපිට එහෙම ලොකු උගත්කමක් නම් ඔහුගෙන් පේන්නේ නෑ
පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඉංග්‍රීසියෙන් කතා කරනකොට කතානායක අශෝක රන්වල භාෂා පරිවර්තනය සඳහා භාවිත කරන headphone එක කණේ ගහන් ඉන්න විදිය අපි රූපවාහිනියෙන් දැක්කා. පාර්ලිමේන්තු මන්ත්‍රීලා සිංහලෙන් කතා කරද්දී ඔහු headphone එක ගලවනවා. ආචාර්ය උපාධික්, පශ්චාත් උපාධික් තිබෙන කෙනෙක්ට ඉංග්‍රීසි භාෂාවෙන් කියන දෙයක් තේරුම් ගන්න බෑ කියන එක පුදුමයක්. ඔයාගේ අදහස මොකක්ද මේකට?
ආචාර්ය රන්වල ජපන් බාසාවෙන් Phd කල කෙනෙක්. ජපානයේ වසුදා විශ්ව විද්යාලය ඒ බව සනාත කරනවා. මාලිමාවේ තරම් උගත් බුද්ධිමත් පිරිසක් ලංකාවේ කිසිදු පක්ෂයක නැත. ඔවුන් ගෙ අවංකබාවය රන්වල සිදුවීමෙන් තහවුරු වෙනවා.
Deleteකොනිචිවා! අනිච්චාවත සංඛාරා!
මාතලන්, ලංකාවේ බහුතර ජනතාව වන මිනිස්සු චන්දෙ දෙන්නේ ආවේගයට මිසක් තාර්කිකව නෙවෙයි. බහුතර සිංහල බෞද්ධ ජනතාව හරිම කුහකයි. ඉරිසියාකාරයි අතිශය ආත්මාර්ථකාමී. එනිසා දේශපාලනයේදී ඒ ලක්ෂණයන් උඩ තමයි උන් චන්දය දෙන පක්ෂය, පුද්ගලයා තීරණය කරන්නේ. ඉතිං එවන් පසුබිමක මේ වගේ කිසිම වැඩපිළිවෙලක් නැති එදාවේල කණ්ඩායම් දිනනවා. මේකට හේතුව අද ලෝකයට ගැලපෙන නිසි අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ නැතිකම. මම හිතන්නේ මහින්දලා රනිල්ලා සජිත්ලා වගේම මේගොල්ලොත් අධ්‍යාපනය කඩාකප්පල් කරයි. එතකොට තව කාලයක් සැපට බලයේ ඉන්න පුළුවන්නේ උතුරු කොරියාවත් චීනය රුසියාව වගේ රටවල් අධ්‍යාපනය යම් යම් සීමා දමා ලෝකයෙන් වෙන්කර තැබීම සිදු කරනවා. නමුත් චීනය රුසියාව වැනි විශාල රටවල් ඒ තුලින් හානියක් නොවුනත් ලංකාව වැනි කුඩා රටවල් සීග්‍රයෙන් පහලට වැටිලා විනාශවෙලා යනවා. ඒ විනාශය තුල ඔවුන්ගේ ජයග්‍රහණය තියනවා. එහෙම නේද?
ReplyDeleteමුන්ට ඕවා කියල වෙඩක් නැ පේනවනේ අර ටොයෝට එකෙන් දුන්න දිරපු ලනුව ලස්සනට කන හැටි ..ඇත්තටම මේ ආණ්ඩුවේත් මේ සම්බනදව උගුරට හොර බෙහෙත් බින්න යන්නේ රනිල් කිව්වා කරපු දේම කරන්න යනවා වගේ හිතෙන්නේ ..තාම නයවත් ගෙවන්න පටන් නොගෙන අනවශ්‍ය වියදමක් කරන්න හදනවා ඔතන තියන සල්ලි වැඩිපුරම අයිති පීටර වල හා දුක් විදලා වැඩකරන අපේ මිනිසුන්න්ට
ReplyDeleteඅඩෝ මාතා, Fertility rates අඩු වෙන එක ඉස්සරහට ලන්කාවේත් ලොකු ප්‍රශ්නයක් වෙනවා.
ReplyDeleteඅපේ අනුර කුමාර සහෝදරයා විපක්ෂයේ හිටියා නම් මේ පොල් කේස් එකට, තෙල් මිල ප්‍රශ්නයට සහ විදුලි බිල ප්‍රශ්නයට සුටුස් ගාලා විසදුමක් දෙන්නේ කටින්. චිහ්ක් ...එයා ජනාධිපති උනානේ ඒ නිසා කිසිම විසදුමක් දෙන්න විදිහක් නැහැනේ .
ළමාතන්
ReplyDeleteසීතල ගිනි නේද? කලටි පොල්, අඩුම ගානෙ නන්දසේන යුද්දෙ දිනන්න සක්‍රියව දායක උනා, කොලබ ආසියාවෙ වේගයෙන්ම දියුනු වෙන නගරය විදියට ලස්සනට හැඩ කරා. උබලගෙ මොංගල් පචකුමාර කියන කයියතන් http කරපු වැඩ 5ක් කියපන් පුලුවන්නම් 😂 කයිය ගහන එක ඇරුණාම
සිරාවටම කිව්වොත්...
ReplyDeleteමම හිතං හිටියා ජවිපේ බලයට ආවොත් පට පට ගාලා රාජ්‍ය සේවයත්... රාජ්‍ය යාන්ත්‍රණයත් වෙනස් කරන්න ගත යුතු සෙටප් එකක් හදං ඇති කියලා...
අඩුම ගානේ ඉහල ඉදලා පහලට ජනාධිපතිවරයාට කෙලින්ම කල හැකි පත්වීම් ටිකවත් දවසක් ඇතුලත කරලා දාන්න තරං ඒ ඒ අංශවලට සම්බන්ධ අත්දැකීම් ඇති... චෝදනා නැති මොක්කුම හරි ලයිස්තුවක් මුං අතේ තියං ඇත්තේ කියලා...
ඒත් රනිල් මැදිහත් වෙලා ඉල්ලා අස්වීමේ ලිපි බාර දෙන්න බලං හිටිය බරගානක් ඒ තීරණයෙන් නවත්තගත්තේ නැත්තං මෙලහකට අනුරලා බරපතල අර්බුධයකට ගිහින්...
රැල්ලට යන ජෙබයියෝ අගමුල නොදැන රනිල්ට තාමත් බැන බැන හිටියට අනුර පලවෙනි සතියෙන්ම හාන්සි නොකර තියාගන ඉන්නෙත් රනිල්...
අමාරුවෙන් දීගත්ත පත්වීම්වලත් කුණු කේස් එක දිගට ඇදෙමින් පවතිනවා...
විපක්ෂයේ ආධාරකරුවන් බහුතරයක් දැන්ම ගහන්න හොඳ නැහැ කියලා අකුලං බලං ඉන්න වෙලාවක් වෙලත් මේ කරලා තියෙන පත්වීම් ටික පවා අනුරලව හිරකරං යන යාම වේගවත් වැඩියි...
ඇයි එහෙම උනේ...?
අනුරලා දෙන පත්වීම් ගන්න තරං වැඩ්ඩෝ නැද්ද... නැත්තං වැඩ්ඩන්ට අනුරගෙ ආණ්ඩු කෙරුවාවේ ඉදිරිය ගැන විශ්වාසයක් නැතිකමද...
එහෙමත් නැත්තං අනුරලට ඒ ඒ ආයතනවල කුණු හොය හොය දිදී ස්ට්‍රයික්වලට මුල් තැන දිදී හිටියා මිස ඇත්තටම ජවිපේ හිතවාදීන්ට තම තමන් ස්ථානගතව ඉන්න ආයතනවල කෙරෙන කටයුතු ගැන දක්ෂතාවයන් නැති නිකංම නිකං කඩාකප්පල්කාරීන් විනා ආයතන මෙහෙයවන්න තරං හැකියාවක් නැතිකමද...?
අවසානයට පේන දේ තමා තාම රනිල් දුවපු වේගෙට පීල්ල දීගේ රට යනවා විනා ඒ පීල්ලෙන් අනුරලගෙම පීල්ලකට පන්නවගන්න පාටක් පේන්නෙත් නැති... රනිල්ගේ පීල්ලේ වේගය අඩු වෙච්ච දාට මොකක් වෙයිද කියලා අනුරලවත් දන්නැති තත්වයක මේක තියෙනවා කියන එක...
මෙහෙම පෝස්ට් එකක් දැකපු ගමන් කුලප්පු වෙන අය තමන්ගෙන්ම අහගන්න ඕන...
ඇත්තටම කෝ අනුරලගේ ආණ්ඩුව දුවවන්න දක්ෂතා ඇති මිනිස්සු කියන එක...
එහෙම අය ඉන්නවනං දුන්න පත්වීම් ටික අතරෙම කලින් හිටිය උන්ම වැඩි ඇයි කියන එක...
සති තුනෙන් කිරි දෙන්නු හැදිලා, බඩවෙලා, පැටව් වදලා කිරි දොවල කිරිපිටි බටර් චීස් අයිස්ක්‍රීම් හදලා ක්‍රෙඩිට් එකට විකුණලා සල්ලි අය කරගෙන මිල්කෝ එකේ ලාභය පෙන්නපු කයිවාරු ආණ්ඩුවකින් මාසෙකින් පූදින කුඹුරු, මාසෙන් ඵල දරන හාල් පොල් අපේක්ෂා කළ යුතුයි.
ReplyDeleteතඹුත්තේගම ගොවි පුතා පච කියන අන්දරේ කෙනෙක් වී රටටම විහිළු සපයන තත්ත්වයට පත්ව පිස්සෙකුට ඇන්දේය...
ReplyDeleteපහුගිය දවස්වල ඡන්ද ව්‍යාපාරයට වියදම් කිරීම පිණිස ඩඩ්ලි දුන්න කෝටි සීය එක මාසෙන් ගෙව්වා නේද? ..ණය ගෙවන එක මට කජ්ජක් නෙවෙයි කිව්වෙ ඔන්න ඕකයි..
➖➖➖➖➖😁➖
තඹුත්තේගම පචෝරිස්තුමා රජයේ මාධ්‍ය නිවේදන දමා රටටම අඬබෙර ගසා මහා සද්දයක්ද දමා මීඩියා කැමරා ඉදිරියේ චණ්ඩියකු මෙන් මෝල් කාරයන් හමුවිය. තඹුත්තේගම පචෝරිස්තුමා උපන්නේද වැව් බැඳි රටේය. ගලේවෙලිං එහා රජරට එතුමා නාපු නැති වැවක් නැතිය කියලා එතුමාම මාධ්‍ය නාලිකාවලට ඇවිත් නැව් කයිවාරු ගැසුවේය. තඹුත්තේගම නම් කෘෂි රාජධානියේ මරමස්තානයේ හාල් මිල ගෙන කරනු ලබන මේ විග්ගහයට තඹුත්තේගම පචෝරිස්තුමා තරහා නොවනු ඇත.
ජනාධිපතිවරණය පැවැත්වූයේ සැප්තැම්බර් 21 ය. ඊට හරියටම සතියකට කලිං සැප්තැම්බර් 14 තඹුත්තේගම නාඩු 199 ය. සම්බා 222 ය. කැකුළු 195 ය.
මහා මැතිවරණය පැවැත්වූයේ නොවැම්බර් 14 ය. ඊට හරියටම සතියකට කලිං නොවැම්බර් 7 තඹුත්තේගම නාඩු 220ය. සම්බා 230 ය. කැකුළු 210 ය.
මේ සමගම තඹුත්තේගම පචෝරිස්තුමා කැමරා අටවගෙන මීඩියාවලින් පෙන්වන මහා නාඩගමක වීර චරිත නිරූපණය කරනුයේ මෝල් කාරයන් හමුවී සිංහ නාද ගර්ජනා කර, යටගිය දවස රජකම් කල භයගෝතා රජ තෙමේ කලාක් වූ පරිද්දෙන්ම සහල් සඳහා පාලන මිලක් නියම කල සේක.
අද සිට නාඩු 225 ය. සම්බා 235 ය. කීරි සම්බා 255 ය. කැකුළු 215 ය. පචෝරිස්තුමා එන්නට පෙර තිබූ ප්‍රයිස් එකෙන් තවත් 1/8 අටෙන් එකකින් මිල තවත් වැඩි කර අද සිට හාල් ලැබිය යුතුය.
පචෝරිසා මෝල් කාරයන් ඉදිරියේ දණ ගැහුවේ එපරිද්දෙනි. බයගෝතාගේ නාටකය බ්‍රිගේඩියර්ලා නැතැත් මරදගහමුල තනියම ගිහිං තොග කඩේ මුදලාලි පුටුවේ වාඩි නොවී වෙන වටයකිං පචෝරිසා රඟමින් සිටී.
සියල්ලෝම සතුටින් විසිර ගිය සහල් කතා වස්තුව....
ReplyDeleteසහල් කතා වස්තුව සූකිරි කන්දක් මැද්දෙන් ගලාගෙන යන චොකලට් ගංගාවක් වගේ හරිම සුන්දරව ගලාගෙන ගියා.
ඒක පියවරෙන් පියවර සිද්ද වෙන්නෙ මෙහෙමයි..
➡️ ජනාධිපතිවරණයට අනුර කුමාර දිසානායක ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගෙන් කෝටි 100 ක් ගත්තා කියලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙ ඉන්ද්‍රානන්ද ද සිල්වා විවෘත මැතිවරණ වේදිකාවෙ චෝදනා කරනවා..
➡️ මේ පිලිබඳව චමුදිත ඩඩ්ලි සිරිසේනගෙන් පවා ප්‍රශ්ණ කරනවා. ඩඩ්ලි ඔව් කියන්නෙත් නෑ කියන්නෙත් නැතුව සුපුරුදු තමන්ගෙ වාග් ශෛලිය භාවිතා කරලා ඒ ප්‍රශ්නෙන් රිංගනවා.
➡️ ජනාධිපතිවරණය ඉවර වෙලා සතියක් යනකොටම එකපාරටම වෙළෙදපොලේ සහල් හිඟයක් ඇති වෙනවා..
➡️ ජනාධිපති සහ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා..
➡️ ඩඩ්ලි සිරිසේන ඇවිත් මාධ්‍ය සාකච්ඡාවක් තියලා පාලන මිලට හාල් දෙනවා කියලා පොරොන්දු වෙනවා..
➡️ ඒත් පාලන මිලට ගන්නවත් නැතිවෙන තරමට වෙළෙදපොලේ හාල් හිඟයක් එනවා..
➡️ පාරිභෝගික අධිකාරියෙන් අරලිය, නිපුණ, රත්න සහල් මෝල් වලට කඩාගෙන පනිනවා.. ( ඒක හරි සුන්දර නාට්‍යයක්)
➡️ පාරිභෝගික අධිකාරියෙන් සහල් තොග පිලිබඳව ජනාධිපතිවරයාට වාර්තාවක් දෙනවා..
➡️ ඒ අතරතුර ජනාධිපතිවරයා සහ සහල් මෝල් හිමියන් අතර තවත් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වෙනවා...
➡️ ඒත් ගැටළුව එසේමයි...
➡️ ඊයෙ නැවතත් ජනාධිපති සහ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා..
➡️ ජනාධිපතිවරයා සිංහ ලීලාවෙන් සහල් හිමියන්ට ගර්ජනය කරලා සහල් ගැටළුව නිරාකරණය කරනවා..
🔴 විසඳුම තමයි..
➡️ කීරි සම්බා හැර අනිකුත් සහල් වල පාලන මිල රුපියල් 10 කින් වැඩි කිරීම..
➡️ ඩඩ්ලි සිරිසේන කියන පරිදි ඔහු දිනකට හාල් කිලෝ ලක්ෂ 04 ක් නිකුත් කරනවා.
➡️ සහල් කිලෝ සිල්ලර මිල වගේම තොග මිලත් රුපියල් 10 කින් ඉහල යන නිසා ඩඩ්ලිගෙ සහල් වලින් දිනක ලාභය රුපියල් ලක්ෂ 40 කින් ඉහළ යනවා.. ( ලක්ෂ 04 × රුපියල් 10 )
➡️ ඒ මිලට සහල් විකුනපුවාම දින 30 ට ඩඩ්ලිගෙ ආදායම කෝටි 12 කින් ඉහළ යනවා.. ( ලක්ෂ 40 × 30 )
➡️ ඉන්ද්‍රානන්ද සිල්වා කිව්වෙ ඩඩ්ලි කෝටි 100 ක් දුන්නා කියලා. පලවෙනි මාසෙම ඩඩ්ලිගෙ ලාබය කෝටි 12 යි..
කොහොමද ගජමිතුරු සේවනය...
ඉන්ද්‍රානන්දගෙ කෝටි 100 චෝදනාව නිවැරදි නම්,
කෝටි 100 ගත්ත අනුරත් සතුටින්,
පලවෙනි මාසෙම කෝටි 12 ක් ගත්ත ඉදිරි මාස කීපය තුල කෝටි 120 පන්නලා අමතරව ලාබයක් එකතුකර ගන්න ඩඩ්ලිත් සතුටින්,
වෙළෙඳපොලේ හාල් තියෙන නිසා ජනතාවත් සතුටින්...
කොහොමද අනුරගෙ ටිකිරි මොලෙන් සහල් කතා වස්තුව නිමා කරපු හැටි...
Blog ලිපි කියවන්නො අලුතින් පැමිණ තිබේ
ReplyDeleteහරිම අපූරුයි, මහතුනි 'දියුණු සබේ'
Commentස් හෙමත් ලියවෙනවා වගෙයි ඉබේ
වෙනසට ස්තුතිය මෙතැනදි පුදනු ලැබේ!
හිතවත් පුන්‍ය ශ්‍රී.....සමාවෙන්න ගරු බලශක්ති අමාත්‍ය පුන්‍ය ශ්‍රී කුමාර ජයකොඩි
Delete1996 ඉදන් 2000 වෙනකම් ඔයයි මගෙ යාලුවයි වැඩ කලේ එකට. හරියටම කියනව නම් LG කේබල්ස් ඇන්ඩ් මැෂිනර් ලිමිටඩ් එකෙ. ටෙලිකොම් කේබලිං ප්‍රෙජෙක්ට් කලේ. කොළඹ,කෑගල්ල, මීගමුව සයිට් තුනක් තිබ්බ .ඔයා වැඩ කලේ මීගමුව සයිට් එකේ. අනික කෑගල්ලෙ. සිවිල් ඉන්ජෙක් හැටියට ආවට ටික දවසක් යද්දි ඔයා ඩ්‍රොවිං, කේබලිං විතරක් නෙමේ ඉන්වොයිස් වරද්දල, හොර බිල් දාල , සබ් කන්‍ට්‍රෑක්ටර්ලට හොරට ගෙවලා ගාන කපලා කේස් ගොඩක් දාගත්ත.
මතකද ඔයාටම උදව්වට හිටපු ධර්මසිරි.ඔය දෙන්න වැඩ අනාගන්න හැමපාරම අපේ යාලුවන්ට එන්‍න උනා කෑගල්ල ඉදලා. මිස්ටර් නාම්" කියන කොරියෙන් ප්‍රොජෙක්ට් හෙඩි කෑගහපු හැටි මතකනෙ.
මතකද එදා වැල්ල වීදියෙ ගිහිල්ල හොදටම බීල ඔයා මට කිව්වා ඔයාගෙ BSc එක කම්ප්ලීට් කරන්න බැරිවුන හැටි. ඔයාගෙ 251- ටවුන් ඒස් එකේ අපි ගියෙ. ඔයාට උපාධිය ඉවර කරගන්න බැරි උන එක ගැන මම හරියට දුක්වුනා. එදා කුරන පාරෙ ඔෆීස් එකට ඔයාව බස්සල ප්‍රියදර්ශනී අක්කවත් ගෙදරින් දාන්න උනේ මට. අන්තිමට අපි හම්බවුනේ ඔයා කුසුම් සිරි ටයර් එකේ වැඩ කරද්දි. එතන ක්ලැරිකර් ජොබ් එකක් කරද්දිත් අපි කනගාටු උනා BSc එකකට රෙජිසිටර් වෙලත් අවුල් ගිය එකගැන.
ගම්පහ අශෝක රංවල ගෙ කොලිෆිකේෂන් ඉෂූ එක ආපු වෙලාවෙ මට ඔයාව මතක් උනා. මම ඉස්සෙල්ලාම කලේ ටෙලිකොම් එකේ ප්‍රියන්ත අයියට කතාකරපු එක. එයා නම් කිව්වෙ 2017 වෙනකම්ම ඔයා ඩ්‍රිග්‍රිය නැති එක ගැන දුක් වුනා කියලා.
මචං පුන්‍යා [ දැන් ඔයා ඇමති කුමාර උනාට මට ලේසී පුන්‍ය කියනවට]. කතානායකටත් දැන් කේස් එකක්. මචං බැරිද ජනාධිපතිතුමාට කියලා නීති වෙනස් කරලා ඩිග්‍රිය ඉවරකරගන්න බැරි උන අයට ඕක ඉවරකරගන්න ක්‍රමයක් හදන්න. එක එකාල මේකෙ ජරා කතා ලියනවා උඹල ගැන . බිමල් රත්නායකත් නිහතමානීව කිව්වට එයත් කැමති ඇති ඕක ඉවරකරගන්න.
උඹ ලොකු තැනක ඉන්න එක ගැන සතුටුයි මීගමුව ප්‍රොජෙක්ට් එකේදි වගේ ලග නමල හමිබකරන්න යන්නෙපා මේක ජනතාවාදී ආන්ඩුවක් හින්ද.
දැන් ලිට්රො එකත් උඹ යටතෙ නේද? ඉස්සර සාගලට ගියයි කිව්ව ඩොලර් කොමිස් එක හරවගන්න බලහං.
ඒක සාධාරනීකරනය කරල ඔන තරම් ලියන්න මිනිස්සු ඉන්නවා උබල ගාව දැන්.
රංවල මහත්තයට කියන්න ඔයාට වගේම කරන්න තියෙන්නෙ නීති හදලා හරි කරල පෙන්නන එකයි කියලා.
හර්ෂන සූරියප්පෙරුම නි මුදල් ඇමතිතුමාටයි ,අනිල් ජයන්ත මහත්තයටයි කියන්න මම මතක්කලා කියලා.ඒ දෙන්නගෙ ෆයිල් තම කම්ප්ලීට් නැහැ. ඔසීවල එකවුන්ට්ස් කොලිෆිකේෂන් එක පෙන්නපු එකට අදාල ආයතනයෙන් එවපු මේල් එක මිසිං හින්දයි ඒක පරක්කු. ඉක්මනට එවන්‍නම් කිව්වා කියන්‍න.
[මේව මම බදුල්ලෙ චාමරයටයි රත්තරංටයි දෙන්නෑ. උන්ට මේව තේරෙන්නෙ නැහැ]
එහෙනම් මචං මම ගියා
ජයවේවා
සංජීව
(මම වට්ස්ඇප් නොම්මරේ දැම්මා කෝල් එකක් දීහං)
පසුව ලියමි
මචං ඔයාගෙ නමින් A5 වෙබ් අඩවියට ඉන්වෙස්ට් කලේ කාගෙ සල්ලිද කියල මම කියන්න ඕනෙ ද ?
මාතා මේක ගැන ඔබේ අදහස මොකක්ද?
ReplyDeletehttps://youtu.be/yZ5LtOH3NhM?si=ZazExIbLnJPycPvo
මෙතනදී ඕනෑම ව්‍යාපාරිකයෙක් ලාභය පදනම් කරගෙන තමයි ව්‍යාපාර කරන්නෙ.බියර් වලට හාල් 250ට දෙන්න පුළුවන් කම තියාගෙන ඔවුන් කැමති නෑ අඩු මිලට හාල විකුණන්න.රජයට සිදුවෙලා තියෙනවා නිසි යාන්ත්‍රනයක් හදන කල් කෙසේ හෝ ජනතාවගේ ආහාර අවශ්‍යතාව සපුරන්න.මේ රජයට හාල් නෑ පොල් නෑ කියලා බනින්න තාම කාලය නෙමේ අඩු ගානේ කන්නයක් දෙකක් කුඹුරුවල අස්වනු නෙලනකල් කාලයක් ඔවුනට ලබාදිය යුතුයි.රජයේ වී අලෙවි මංඩලය මගින් වී මිළදී ගත්තානම් මේ වගේ අර්බුදයකට රට නොයන්න තිබුනා.මේ රජය කරන්න ඕන අන්න ඒ යාන්ත්‍රනය හදන එක ජනතාව ඔවුන්ට 2/3 එහා බලයක් දුන්නෙ අන්න ඒ බලාපොරොත්තුවෙන්.ගොවියන්ට යුතුකමක් තියෙනවා ඔවුන්ට සහානාධාර දෙන්නෙ රජයෙන් වගා හානියට වන්දි ගෙවන්නෙ රජයෙන් එම නිසා රජයට තමන්ගේ අස්වනු විකුණන්න.රජය පැත්තෙන් තීරණයක් ගන්න ඕන වී අලවි මංඩලයට අස්වනු අලෙවි නොකරන ගොවියන්ට අදාල සහනාධාර නොදී ඉන්න (වහලෙක් නොවේ රටේ සුභ සිද්ධිය ප්‍රාර්ථනා කරන පුරවැසියෙක්)
ReplyDeleteගෝටාභය ගෙදර යැව්වේ හාල් මිල රුපියල් සීයට වැඩි උන නිසා. දැන් රුපියල් 230 කටත් වඩා ඉහල ගියත් හැමෝම සතුටින්. ලොකු ගානක් දීලා හාල් මිලට ගැනීම දුප්පතුන්ට ආඩම්බරයක් වෙලා වගේ.
ReplyDeleteභාන්බ මිල වැඩියි කියන්නේ රටක දියුණුවේ දර්ශකයක්_
Deleteබන්දුල ගුණ ර්ධන
S.B දිසානායක
අපට ලොකු දේවල් එහෙම ඕනි නෑ. අඩුම තරමේ කලින් තිබ්බ විදියට තිබුණ නම් ඇති. සීයා කජු කාපු කාලේ හාල් 170/- යි. පොල් 80/- යි 100/යි අතර, ඒත් දැන් කොහොමද?
ReplyDeleteමෙහෙමයි පොල් ගැටළුවට හේතුව කාලීනව පවතින සැපයුම අඩුවීමයි, නමුත් ලංකාවේ ප්‍රධාන ආහාරය වන හාල් ප්‍රශ්නය විසඳීම ඊට වඩා වැදගත් ඇත්තටම හාල් මොලක් කරන්ට ලොකු සල්ලියක් ඔනි අපිත් ලොන් අරන් වී තියන් ඉදලා දුන්නා මාස 04 ලොන් එකේ පොලිය මාසේට 350000 එහේම ගේවලා හල් කියට දේන්ටද තමන්ගේ සල්ලි නැතුව වීමොලක් කරන්ට බැ මම අලුත් වී මොලක් හයිකරන්ට ඇඩ්‍වාන්ස් කරලා අයේ සල්ලි ගත්තා ගනන් හදලා බලනකොට පැයට1000 කොටන වී මොලක් හයිකරලා ඉවර වේනකොට ලක්ෂ 5300000 විතර යනවා ණය වේලා ගිනි පොලියක් ගේවලා කරන්ට අමාරැයි රඡයේන් සහන පොලියට ණය දිලා අපිව දිරිමත් කරනාම් ඔය ලොකු මොල්ලු දගලන්ට බැ අපි අදටත් සම්‍බා නාඩු හාල් 224ට දේන්නේ
ReplyDeleteමේ පින්තූරයේ පිටුපස කතාවේ හැටියට මේක මේ ජොයින්ට් එකක් ගහපු වෙලාවක ගත්ත එකක් ද?
ReplyDeleteඅපි අගය කරන්න ඕන ඒ සමගම අහිංසක අසරණ පොඩි ලැසී නිදහස් කිරීමටත් නව ජාතික ජන බලවේගය රජය කටයුතු කර ඇත.
කොච්චරනම් සාධාරණද මේ ආණ්ඩුව!
මම ලංකාවේ නූතන ටෙලි නාට්‍යය එච්චරම බලන්නේ නෑ ඒත් ඒවා ගැන කෙටි අධ්‍යනයකින් පස්සේ නිරීක්ෂණය කරපු දේවල් ටිකක් මෙහෙමයි, දැන් සමහර ටෙලි නාට්‍යවල හිමින් සීරුවේ පොඩි සෙල්ලමක් යනවා... ලංකාවේ
ReplyDeleteබුද්ධාගම තුළ භාවිතා වන සුවිශේෂී වචන ටෙලි නාට්‍යවලට කිසිසේත් අදාල නොවෙන තැන්වලට සැලසුම් බලෙන් ඔබ්බවලා එමගින් ජනමනසට බලපෑම් කරන බවක් පේනවා..
එක කතාවකට අනුව night club වැඩ කරන ගෑණු ළමයි සෙට් එකක් ඉන්න එක නවාතැනෙක ඔවුන්ගේ නයිට් ක්ලබ් එකේ සිදුවීම් ගැන කතා කරන ඒවාට,
" මෙයාගේ හිත හොඳයිනේ.. එයා දෙන්න පුළුවන් ඔක්කොම දෙනවා.. හෙට අනිද්දා "රහත්" වෙයිද දන්නේ නෑ....."
සිරුර විකිණීම රහත් භාවය ලබා ගැනීමට හේතුවක් වෙන බව නොකියා කියනවා..
" වැඩ කරලා ආහම "නිවන්" දැක්කා වගේ"
මිනිහා එතෙන්ට ඇවිල්ලා කරන්නේ "පිරිත්" අහන එකනේ" ..
තවත් එකක වැඩිපුරම හොර වැඩ කරන දෙන්නට දාලා තියෙන නම් දෙක "බෝසත්" සහ "කුසල්"...
ලංකාවේ තවත් ආගම් රැසක් ඇතත් ,
කිසිදු ටෙලි නාට්‍යයකට, එම ආගම්වලට සම්බන්ධ සුවිශේෂී වචන මෙවැනි කිසිසේත් නුසුදුසු ස්ථානවලට යොදා ගන්නා බවක් නම් මා මෙතෙක් දැක නැත.. මේක සැලසුම් සහගත වැඩක් බව පැහැදිලිවම පෙනෙන නිසා මෙහි අරමුණ කුමක් විය හැකිද?
නව රඡය ඉන්ධන, විදුලිය, ඡලය,ගැස්, සහල්, පරිප්පු,බිත්තර ඇතුළුව සියලු දේ වලින් කොමිස්මුදල් ගසාකන බව අවධානයට,.!
ReplyDelete168 තිබූ සහල් කිලෝව රැපියල් 230 දක්වා හාල්මෝල් කරැවන්,සහල් අපනයනයකරැවන්,අතරමැදියන් සම සූක්ෂම ලෙස සංවිධානය වී අනුර දිසානායක ඇතුළු අලුත්ම හොර නඩය , මහඡනයාගේ ගෙල මිරිකා සාහසික ලෙසට රවටා සූරාකෑම සාධාරනය කර මාලූ පොල් පරිප්පූ ඇතුළුව සියලු දෙයින් හොරා කන බව දැඩි අවධානයට,.!
හිතවත් පුන්‍ය ශ්‍රී.....සමාවෙන්න ගරු බලශක්ති අමාත්‍ය පුන්‍ය ශ්‍රී කුමාර ජයකොඩි
ReplyDelete1996 ඉදන් 2000 වෙනකම් ඔයයි මගෙ යාලුවයි වැඩ කලේ එකට. හරියටම කියනව නම් LG කේබල්ස් ඇන්ඩ් මැෂිනර් ලිමිටඩ් එකෙ. ටෙලිකොම් කේබලිං ප්‍රෙජෙක්ට් කලේ. කොළඹ,කෑගල්ල, මීගමුව සයිට් තුනක් තිබ්බ .ඔයා වැඩ කලේ මීගමුව සයිට් එකේ. අනික කෑගල්ලෙ. සිවිල් ඉන්ජෙක් හැටියට ආවට ටික දවසක් යද්දි ඔයා ඩ්‍රොවිං, කේබලිං විතරක් නෙමේ ඉන්වොයිස් වරද්දල, හොර බිල් දාල , සබ් කන්‍ට්‍රෑක්ටර්ලට හොරට ගෙවලා ගාන කපලා කේස් ගොඩක් දාගත්ත.
මතකද ඔයාටම උදව්වට හිටපු ධර්මසිරි.ඔය දෙන්න වැඩ අනාගන්න හැමපාරම අපේ යාලුවන්ට එන්‍න උනා කෑගල්ල ඉදලා. මිස්ටර් නාම්" කියන කොරියෙන් ප්‍රොජෙක්ට් හෙඩි කෑගහපු හැටි මතකනෙ.
මතකද එදා වැල්ල වීදියෙ ගිහිල්ල හොදටම බීල ඔයා මට කිව්වා ඔයාගෙ BSc එක කම්ප්ලීට් කරන්න බැරිවුන හැටි. ඔයාගෙ 251- ටවුන් ඒස් එකේ අපි ගියෙ. ඔයාට උපාධිය ඉවර කරගන්න බැරි උන එක ගැන මම හරියට දුක්වුනා. එදා කුරන පාරෙ ඔෆීස් එකට ඔයාව බස්සල ප්‍රියදර්ශනී අක්කවත් ගෙදරින් දාන්න උනේ මට. අන්තිමට අපි හම්බවුනේ ඔයා කුසුම් සිරි ටයර් එකේ වැඩ කරද්දි. එතන ක්ලැරිකර් ජොබ් එකක් කරද්දිත් අපි කනගාටු උනා BSc එකකට රෙජිසිටර් වෙලත් අවුල් ගිය එකගැන.
ගම්පහ අශෝක රංවල ගෙ කොලිෆිකේෂන් ඉෂූ එක ආපු වෙලාවෙ මට ඔයාව මතක් උනා. මම ඉස්සෙල්ලාම කලේ ටෙලිකොම් එකේ ප්‍රියන්ත අයියට කතාකරපු එක. එයා නම් කිව්වෙ 2017 වෙනකම්ම ඔයා ඩ්‍රිග්‍රිය නැති එක ගැන දුක් වුනා කියලා.
මචං පුන්‍යා [ දැන් ඔයා ඇමති කුමාර උනාට මට ලේසී පුන්‍ය කියනවට]. කතානායකටත් දැන් කේස් එකක්. මචං බැරිද ජනාධිපතිතුමාට කියලා නීති වෙනස් කරලා ඩිග්‍රිය ඉවරකරගන්න බැරි උන අයට ඕක ඉවරකරගන්න ක්‍රමයක් හදන්න. එක එකාල මේකෙ ජරා කතා ලියනවා උඹල ගැන . බිමල් රත්නායකත් නිහතමානීව කිව්වට එයත් කැමති ඇති ඕක ඉවරකරගන්න.
උඹ ලොකු තැනක ඉන්න එක ගැන සතුටුයි මීගමුව ප්‍රොජෙක්ට් එකේදි වගේ ලග නමල හමිබකරන්න යන්නෙපා මේක ජනතාවාදී ආන්ඩුවක් හින්ද.
දැන් ලිට්රො එකත් උඹ යටතෙ නේද? ඉස්සර සාගලට ගියයි කිව්ව ඩොලර් කොමිස් එක හරවගන්න බලහං.
ඒක සාධාරනීකරනය කරල ඔන තරම් ලියන්න මිනිස්සු ඉන්නවා උබල ගාව දැන්.
රංවල මහත්තයට කියන්න ඔයාට වගේම කරන්න තියෙන්නෙ නීති හදලා හරි කරල පෙන්නන එකයි කියලා.
හර්ෂන සූරියප්පෙරුම නි මුදල් ඇමතිතුමාටයි ,අනිල් ජයන්ත මහත්තයටයි කියන්න මම මතක්කලා කියලා.ඒ දෙන්නගෙ ෆයිල් තම කම්ප්ලීට් නැහැ. ඔසීවල එකවුන්ට්ස් කොලිෆිකේෂන් එක පෙන්නපු එකට අදාල ආයතනයෙන් එවපු මේල් එක මිසිං හින්දයි ඒක පරක්කු. ඉක්මනට එවන්‍නම් කිව්වා කියන්‍න.
[මේව මම බදුල්ලෙ චාමරයටයි රත්තරංටයි දෙන්නෑ. උන්ට මේව තේරෙන්නෙ නැහැ]
එහෙනම් මචං මම ගියා
ජයවේවා
සංජීව
(මම වට්ස්ඇප් නොම්මරේ දැම්මා කෝල් එකක් දීහං)
පසුව ලියමි
මචං ඔයාගෙ නමින් A5 වෙබ් අඩවියට ඉන්වෙස්ට් කලේ කාගෙ සල්ලිද කියල මම කියන්න ඕනෙ ද ?
මේවත් ප්‍රස්නද අප්පා,, ඕව කරන්න ජනාධිපතිල ඕනෙද? නාට්ටාමිලටත් පුලුවන්, එකපෑන් පාරෙන් ඕක ඉවරකරන්න පුලුවන්, රටේ ණය ගෙවන එක සුලු දෙයක් කූඹියට තමයි වතුර බිංඳුවත් ගඟක්වගේ පේන්නෙ, කියල පොර ටෝක්ස් දීපු පොරකට බලය දුන්නට පස්සෙ "අඤේ මං මැචික් කාරයෙක් ඤෙමෙයි මට උජව් කරඤ්ඤ" කියල අඬනකොට අර පොර ටෝක්ස් වලට ගැලරියේ ඉඳං විසිල් ගහපු පොරවල්
ReplyDelete" කරඤ්ඤ චිබ්බා චමයි හොන්ජ රචක් ඉචුරුකරල තිබ්බඤං" කියල අම්මමෝ නැතිවෙන්න පෝස්ට් දදා හෝදන එක බලං ඉන්න එකත් වෙනමම ආතල් එකක්.🤣.
ඔය කියවීම අසම්පූර්ණයි. ප්‍රශ්නෙ තියෙන්නෙ හාල් පොල් ලුණු වල නෙමෙයි, රිලවුන්ගෙත් නෙමෙයි!
ReplyDeleteරටේ ආදායම සහ වියදම අතර වෙනස කළමනාකරණය කරන්නේ කොහොමද යන්න මතයි.
ආර්ථික මර්මස්ථාන කළමනාකරණය කෙරෙන ජාතික ප්‍රතිපත්ති කරළියට ගේන පොරොන්දුව මත බලයට පැමිණෙන රජය තවමත් ඒ කිසිවකට අත තබා නැහැ.
රටේ ආදායම් කිසිම අයුරකින් වැඩිවී නැහැ, වැඩි කරන්න ක්‍රියාමාර්ග තවම අරගෙනත් නෑ, ඒකට ටික දිනක් යන එක ඇත්ත, නමුත් සැලසුම් දින වකවානු දැන් තිබිය යුතුයි.. ඒ වගේම වියදම අඩු කිරීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් දැනට අරගෙන නෑ. ඔය උත්සව වගේ පොඩි පොඩි දේවල් අවම කලාට.
ඒ වගේ තත්ත්වයක් තියෙද්දි, දැනට ණය නොගෙවන තත්ත්වයක් තියෙද්දී, ලබන අවුරුද්දේ loan servicing දළ වශයෙන් ඩොලර් බිලියන 1.85 ක් ගෙවන්නම වෙනවා.
මේ දැනට පවත්නා රාජ්‍ය ආදායම් තවදුරටත් අඩුවීමේ තත්ත්වයක් තුළ. අපේ ශුද්ධ විදේශ වත්කම් තියෙන්නේත් ඩොලර් බිලියන 4.5 පමණ. එමෙන්ම දැන් ගෙවුම් ශේෂයේ අතිරික්තය ඩොලර් බිලියන 2.2 ක් වෙලා තියෙනවා.
මේ තත්ත්වය යටතේත් ආණ්ඩුව IMF පිටින් දාලා, ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක්වත් හදන්නේ නැතුව වාහන ආනයනය කරන්නත් හදනවා, ඕක තව ඩොලර් බිලියන 1.5 ක පමණ ආනයන වියදමක් හදයි. ඒකත් පැරදුනු රනිල් රජයේ යෝජනාවක්.
ආණ්ඩුවට මේ තත්ත්වය තේරෙන්නේ නැති බවයි පෙනෙන්නේ. එමෙන්ම බලයට පත්වෙන්න පෙර දුන් ප්‍රතිපත්තිමය පොරොන්දුවල කරුණු ඉටු කිරීම පැත්තකින් තියලා හුදු ජනප්‍රිය ඉල්ලීම් ඉෂ්ට කරන්න යන බවයි පෙනෙන්නේ.
මෙහෙම ගියොත් ආණ්ඩුව පවතින්නේ නෑ, වැස්සත් නැතිවුනොත් ආනයනික ඉන්ධන විදුලි බිල් ගෙවා ගන්න තියා කෑම සහ ඖෂධ ටික ගේන්නත් බැරුව යයි. ආණ්ඩුව ගෙදර යනවා විතරක් නෙමේ මාලිමාව දිනවන්න වැඩකරපු මට කලිසමක් ඇඳගෙන පාරේ යන්න වෙන්නෙත් නෑ 🤣
ඇත්ත යකා හිතනවාට වැඩිය කළුයි, දරුණුයි!
මඩ පොල් ගැටළුවට තාම උත්තර නෑ නේද? ඒ සේරමත් හරි පුනරුදයට යන්න ආපු විප්ලවය ඩඩ්ලියා ළඟ පදිරි වුනා.. ඩඩ්ලියා නැවත රජ වුනා අමු ගොන් පච ලපයා කැත විදිහට බලු වුනා.. හොර උපාධි කටා නායකගේ හොර උපාදි ගැලවුනා.. අනික තමයි උබ ඔය කියන සේරම කරපු නාකි සීයා ඉත්දි හොරකමුත් කරල හාල් 180ට පොල් 100ට දුන්නා.. උබල වහන්න හැදුවාට ගොං හඳුනා කියපු ජංගි වල දැන් උබලා හිතනවට වඩා හිල් ලොකුයි බන්.. 🤣🤣🤣🤣😁🤣🤣🤣
ReplyDelete@ Annos
ReplyDeleteමාත් පොඩි වී මෝලක් කරන්නේ. මම වී ගත්තේ වී මිල අඩුම කිලෝ එක 120 සිට ඉහළට. අපි වී කොටද්දි කැකුලු වී 100kgට හාල් කිලෝ 63 (බොල් අඩු වී නම්) මගේ නම් 100kg කෙටුම් කුලිය 600යි 100 x 120 = 12000 +600 =12600 එතකොට හාල් 1kg = 12600/63 = 200. ඊලගට මෙතනට තව ට්‍රාන්ස්පෝට් කවර වලට මිල කඩේට දෙන ලාබය ඇතුලු හැම වියදමක්ම එකතු වෙන්න ඕනේ. ඊලගට මේ වෙනුවෙන් අපේ මහන්සිය හා ලාබය. එතකොට මේ වී මිලත් එක්ක කොහොමද හාල් අඩු කරන්නේ. මෝල් වලට බනින්න කලින් මිලත් එක්ක සන්සන්දනය කරන්න ඕනේ. වී මිල අඩු නතුව හාල් අඩු කරන්න බෑ. මන් පොඩියට කරන කෙනෙක් නිස ගමට හාල් ටිකක් විකුනන්නේ ම්න් දෙන්නේ 210ට. හැබැයි මේ වී මිලත් එක්ක අපිත් හිර වෙනවා. ගොවිය්ට අවශ්‍ය සහන දීලා වී මිල හරි ගානකට ගෙන්න ඕනේ. හැබැයි මේ රටේ ඉන්නේ ගොවියෝ විතරක් නෙමෙයි කියලත් මතක තියාගෙන. කුබුරු අක්කරයක් කරල අවුරුද්ද කන්න වී තියාගෙන වී විකුනලා ලාබ ගන්න බෑ. ලාබය තමා වී විදිහට තියාගෙන ඉන්නේ. අක්කර වැඩි ප්‍රමානයක් කරලා පොහොර වැඩි මිලට අරන් වී 100ට දීලත් ලාබ ගත්තා. හැබැයි ඒ වානිජමය විදිහට කරලා. මේ වියදම් දන්නේ නැතුව සිගරට් 1ක් තරමට වී 1kg වටින්නේ නෑ කිය කිය යන කතා නිකන්ම කතා විතරයි. දැන් මේකට මන් සජියගේ රනිලගේ එකෙක් කියන්න හිතෙනවා නම් මගෙ ප්‍රොෆයිල් 1 බලලා ඉන්න. මන් දන්න දේ කියන්නේ අපි කිසිම සහනාදාර ගන්නේ නැතුව මහන්සි වෙලා ගොඩනගපු ව්‍යාපාර වට්ටගන්න බැරි නිසා.
අමාලි ව ලගට අරං තුරුල් කරගන්න තිබුනා නම්
ReplyDeleteධනවාදී ආර්තිකයක පාලන මිල යනු කුමක්ද? පාලන මිල පාලනය වන්නෙ කෙසේද?
ReplyDeleteNPP එකෙන් money pump කරනවා අලුත් හෝදන උන්ට. ඕක ගෝටා නොකරපු එක තමයි ගෝට ට වැරදුනේ. මාලිමා උන් ඒ පැත්තෙන් කපටියි.
ReplyDeleteඇත්තටම මාතලන් අපි මේ වෙලාවේ සිදුවීම් ගැන මැදහත්ව බලන්න ඕනේ, අනුර දිසානායක ජනාධිපතිවරයාට ඉතා ඉහල බරපතල මානසික ආතතියක් ඇතිව මානසික අවපීඩන තත්ත්වයට පත්ව ඇති බව නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා ඒ නිසාම මම හිතන්නේ යම් බිල්ලක් දීලා හරි මේක ටිකක් පාලනය කරගත යුතු බවයි, විශේෂයෙන්ම රංවල සිදුවීමේදී කතානායක පදවිය දරන්න උපාධියක් අවශ්‍ය නෑ, හැබැයි හොර බොරු නවත්තන්න ආපු පක්ෂයක කෙනෙක් මේ වගේ බොරුවක් කරපු එක සහ, බහුතර පාක්ෂිකයන් මෝඩ විදිහට තාමත් කලිං හිටපු උදවිය ගැන කිය කිය ඒ බොරුව සාධාරණීකරණය කරන එකෙන් වෙන්නේ, පක්ෂයේ විශ්වාසනීයත්වය තවදුරටත් නැතිම වෙලා යන එක. ඒනිසාම ඕක නිහතමානීව පිළි අරගෙන කතානායක ඉල්ලා අස් උනානම් ඔය ප්‍රශ්නය ඔච්චර ඔඩු දුවන්නේ නෑ. ඒක අනුර දිසානායක සහෝදරයාට පැහැදිලිව කියන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන.
ReplyDeleteබුල්ඩෝසර් දාලා සුද්ද කරපු පාර්ලිමේන්තුවට වෙච්ච දෙයක්.🤡🤔🤦 ඔයිට වැඩිය හොඳයි අරගලය වෙලාවෙ ලාල්කාන්තට ඕකට ගිනි තියන්න දුන්නනම්...
ReplyDelete