බෝනස් ජීවිතයක අනාගතය
➖➖➖➖➖➖➖➖⭕➖▪️
යූ ටියුබ් එක නිසා මාතලන් දැන් බුකියේ ලියන්නේම නැති තරමය.... ඒත් මයික්‍රෝ පෝස්ට් නම් දානවාය... එමෙන්ම බුකිගතවීමද නොනවත්වා කරනවාය... මන්ද ආතල් එක තියෙන්නේ මෙතනය... බුකියේය....
මාතලන් මුලින්ම හිතුවේ "ජෙන් ගොප්පා දමනය"... නාමල්ලා විසින්.... ජෙප්පන්ගෙන් කොපිකරගෙන කෙරූ පෝට්ටුවේ වැඩක් කියලාය.... ජෙප්පෝ මේ වගේ වැඩ වලට මාර දක්ෂය..... මේ ටිකේ බුකියේ එවැනි රංඟනයක් ඕසෙට තිබෙනා නිසා.... සැකේ පුලුන් ඇතීවීම සාධාරනය....
නමුත් ඌ ඇත්තටම ජෙප්පෙක් බව තහවුරු වීමෙන් පසු.... නාමල් කියන්නේ මහින්දටත් එහා පොලිටික්කෙක් බව නොකියා සිටිය නොහැකි අතර.... යුනිකෝඩ් ගතකර නොසිටිය නොහැකි විය....
බුවා වසර ගනනක අත්දැකීම් තුලින් බොහෝ දේ ඉගෙනගෙන ඇත... ඇත්තටම නාමල්ලා ගෙවන්නේ බෝනස් ජීවිතයකි...
මැයි 9 වනදා රාජපක්ෂලා ජෙප්පන්ට අසුවූයේ නම්.... ඒ සියල්ලන්ටම අත්වන්නේ අමරකීර්ති අතුකෝරලට අත්වූ ඉරණමමය... ලිමිණිටද ඒ ඉරණමම අත්වනාතර .... ඊට පෙර ඇය දූෂණය කිරීමටද.... ඉල්මහ විරුවන්ගේ වත්මන් පරපුර අංග ජාතක කෙලින් කරගෙන උන්නේය.... ඒ උන්ගේ හැදියාවය....
නාමල් සීන් එක හැන්ඩ්ල් කළ ආකාරය මැදිහත් විචාරකයින්ගේ ගෞරවාදරයට පාත්රව අවසානය....
මේ සියල්ලට වගකිව යුත්තේ ඊට අයත් සියළු ආයතනයන්හි පාලකයා වන දත්ත #ත්තා බව කෙලින්ම කියන්නට නාමල්ට කොන්දක් තිබුනේය.... අනෙක් එකෙකුටවත් මේ වන තෙක් එසේ කිටන්නට කෂේරුකාවක් තිබ්බේ නැතිය...
ජෙප්පා ගේම ඉල්ලුවේද මේ කතාවට මිස වෙන කිසවකට නොවේ....
ජනාධිපතිවරණයකට තව බොහෝ කල් ඇත.... එතෙක් මේ මි නී ම රු ගොබ්බ පාන්ඩුව ගලේ රීගෙන නාමින් ගන්නා ආතල් මෙන්ම.... මීළඟට චන්දය දිය යුත්තේ මොකාටද යන්න දෙස අප අධ්‍යයනය කරමින් බලා සිටින්නෙමු...
එයට තව වසර 4 ක් ඇති අතර...
අපට කිසිඳු හදිස්සියක්ද නැත්තේමය....
ස්වස්ථි සිද්ධම් !!!!
.

'මැයි 9 වනදා රාජපක්ෂලා ජෙප්පන්ට අසුවූයේ නම්.... ඒ සියල්ලන්ටම අත්වන්නේ අමරකීර්ති අතුකෝරලට අත්වූ ඉරණමමය... ලිමිණිටද ඒ ඉරණමම අත්වනාතර .... ඊට පෙර ඇය දූෂණය කිරීමටද.... ඉල්මහ විරුවන්ගේ වත්මන් පරපුර අංග ජාතක කෙලින් කරගෙන උන්නේය'
ReplyDeleteඅරගලය වෙලේ අජිත් ධර්ම ප්‍රසිද්ධියේ කියා තිබුණා ලිමිනීව දූෂණය කරන්න ඕනේ කියලා
ඔවු ඒක නම් ඇත්ත මමත් දැක්කා අජිත් ධර්ම කීර්ති කොළඹ ගමයා කියන බ්ලෝග් එකේ ඒ කතාව ලියලා තියෙනවා තාම තියෙනවා ද මන්දා
Deleteදැන්නම් නාමල්ගේ නීතිඥ උපාධිය ගැන ප්‍රශ්ණ කරන්න කාටවක් බැරිය...බුවා ඒ තරම්ම හොඳට පොයිට් එකට කතා කොට ගොං තකතීරු මරිමෝල් ජෙපි පිසාචයාව දමනය කළේය...
ReplyDeleteඔය වීඩියෝ එක පට්ටපල් බොරුවක්. AI වලින් හදපු එකක්, කවුරුත් මේවා විශ්වාස කරන්න එපා. පොහොට්ටු බයියෝ මේ විදියට AI වලින් වීඩියෝ හදන්නේ තාම මේ රටේ අපි වගේ බත් කන හරක් ඉන්නවා කියලා හිතාගෙනද?
DeleteNPP මාලිමා සහෝදරයන්ව කවදාවත් මෙහෙම ශේප් කරන්න බෑ. එයාල ගොඩක් බුද්ධිමත්. රට ගෙන, විද්‍යාව ගැන, කාලගුණ තාක්ෂණය ගැන, අභ්‍යවකාශය ගැන, ආර්ථිකය ගැන, දේශපාලන ඉතිහාසය ගැන, වත්මන් දේශපාලනය ගැන, ලෝක සිතියම ගැන, වගාව ගැන, වෛද්‍ය විද්‍යාව ගැන, ගුවන් යානා ගැන ඉතාම හොඳ අවබෝධයක් දැනුමක්, අධ්‍යාපනයක් තියෙන අය. නාමල් වගේ මෝඩයෙක් පැයක් කතා කරොත් අපේ අය විනාඩි දෙකකින් ඒකට උත්තර දීලා නාමල්ව නිහඩ කරන්න තරම් දක්ෂයි. ඒ හින්දා මට කිසි සැකයකින් තොරව කියන්න පුළුවන් මේ වගේ දෙයක් ඇත්තටම සිද්ධ වුණේ නෑ කියල. AI වලින් හදපු වීඩියෝ වලට රැවටෙන්න එපා. අපේ ජනාධිපති සහෝදරයාගේ දෑත් ශක්තිමත් කරමු, දෙපා ශක්තිමත් කරමු, නහය ශක්තිමත් කරමු, දිව ශක්තිමත් කරමු, දත් ශක්තිමත් කරමු. අහවල් එකත් ශක්තිමත් කරමු.
(මම නම් ටිල්වින් සිල්වා අයියාගේ අහවල් එක කෙලින් කරලා කටට ගන්නවා නිතරම, ඒ අතරම චතූ අබේ මල්ලීගෙත් නිතරම කටට ගන්නවා, මට කට්ටියම පෝලිමේ පුකෙත් අරිනවා එතකොට හරිම ආතල්, මම මාලිමාවේ කලු සල්ලි එංගලන්තය හරහා සුදු කරලා දෙනවා, ගංවතුර තත්ත්වය නිසා ලංකාවේ ඇතිවූ ජීවිත හානි පෙන්නලා එංගලන්තයේ උන්ගෙන් මම පවුම් ලක්ෂ හත අටකට වග කියුවා, ඒ සියල්ල දැන් මගේ පෞද්ගලික වත්කම්වලට අයිතියි)
රට දියුණු කරන්න අපි හැමෝම එක්වෙමු. තව අවුරුද්දයි, 2027 ජනාවරි වෙනකොට ශ්‍රී ලංකාව කියන්නේ සිංගප්පූරුවට වඩා දියුණු වෙච්ච රටක් වෙලා ඉවරයි.
මාලිමාවට ජය වේවා.
අනුර කුමාර ජනාධිපති සහෝදරයාට ජයවේවා.
ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියට ජය වේවා, ටිල්වින් සිල්වා අයියා සහ චතූ මල්ලි මගේ පෞද්ගලික ආදරණීය චරිතවලට මම ආදරෙයි පැලෙන්න, මගේ ලිංගික ජීවිතය සැපවත් කරන්නේ ඔවුන්, ඒ වගේම මම රෝහිත රාජපක්ෂ සමගම ලිංගික ජීවිතයක් ගත කරමින් රාජපක්ෂ රෙජීමය හොරකම් කරපු කලු සල්ලිත් සුදු කරනවා, ඇයි උඹලට පාන් ද?
අජිත් ධර්ම කීර්ති
Enfield UK 🇬🇧
https://www.dailymirror.lk/news-features/Near-completed-much-delayed-PAEH-Is-Port-Access-Elevated-Highway-becoming-another-white-Elephant/131-328263
ReplyDeleteඅපට අවශ්‍ය ප්රබුද්ධ පාලිත තෙවරප්පෙරුම කෙනෙක් නොවේ.
ReplyDeleteකෙමාල් අතා තුර්ක් වැනි ජාතික නායකයෙකි.
නාමල් ෆේල්ය.
නාමල් රාජපක්ෂ කියන බූරුවා ගේ "ஆආදරය"
ReplyDeleteදෙමළ භාෂාව වාර්ගික සංකේතයක් ලෙස යොදා ගැනිම රටට ශාපයක්.
නාමල් රාජපක්ෂ කියන බූරුවා උගේ උගේ "ආදරය" ව්‍යාපෘතියට හදපු සංකේතයට මම විරුද්ධයි. කවුරුවත් ඔ්කට හවුල් වෙන්න එපා
මේ වන විට බාල බෙහෙත් චෝදනා අළුත් වටයකින් කරළියට පැමිණ ඇත.
ReplyDeleteඑකී චෝදනා තුළ ආයතන දෙකක නම් කියවෙයි.
1.පී.ටී.සී. හෝල්ඩිංග්ස් පුද්ගලික සමගම - සංකූලතා හේතුවෙන් රෝගීන් දෙදෙනකු මිය ගිය බවට සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සමාගම ගෙන්වූ බෙහෙත් සම්බන්ධයෙනි.
2. Hemas Surgicals & Diagnostics (Pvt) - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහා පරිමාණ ඖෂධ ජාවාරමක් සම්බන්ධව 2025 ජුනි මාසයේදී අල්ලස් කොමිසමට පැමිණිලි කළේය. සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ සහ හේමාස් සමාගම එහි චූදිතයන් විය.
ඉහත සමාගම් දෙකට එල්ල වී ඇති චෝදනා අතරින් සාක්ෂි සහිතව සනාථ වී ඇත්තේ අනිල් ජාසිංහ සහ හේමාස් සමාගම සම්බන්ධ චෝදනාය.
THO/B/NHSL/AB/AQ/2025/01 දරන විගණන වාර්තාව මගින් එකී චෝදනා ඔප්පු වී ඇත.
මෙවර බාල බෙහෙත් කතාවේ සැබැවින්ම සිදුවුණේ සමාජ ජාලා තුල සංසරණය වන කතාවට වෙනස් එකකි.
ඉහත ආකාරයට විගණන වාර්තාවෙන් හේමාස් සමාගම සහ ජාසිංහ හිර වන විට ඉන් ගැලවීමට ඔවුන් කුමන්ත්‍රණ කළහ.
ඔවුන් හේමාස් නොවන වෙනත් සමාගමක් විසින් ගෙන්වූ ඖෂධ නිසා රෝගීන් මියගියේ යයි පුවතක් නිර්මාණය කළහ.
පී.ටී.සී. හෝල්ඩිංග්ස් සමාගම කරළියට ආවේ ඒ අනුවය. ගිහාන් බෙනරගම එම සමාගමේ අයිතිකරුවකු වෙයි. ඔහු යෝෂිත රාජපක්ෂගේ පාසැල් මිතුරෙකි. යෝෂිත සමඟ එකට බිස්නස් කරන අයෙකි.
අනිල් ජාසිංහ තමාට සහ හේමාස් සමාගමට එල්ල වූ චෝදනා යෝෂිත සහ බෙනරගම පිට තබා කැපීමට කුමන්ත්‍රණය කළේය. නමුත් එය අතේ පත්තු විය.
ගිහාන් බෙනරගමට යෝෂිත සමග පවත්වන සබැඳියාවට වඩා ලේ ඥාති සබැඳියාවක් මාලිමාව සමඟ විය.ගිහාන් ගේ බිරිඳගේ මල්ලි විවාහ වී සිටියේ කොළඹ පුරපතිගේ නංගි සමඟය.
කෙසේ වුවද දැන් ඖෂධ සමාගම් දෙකටම මාලිමාවේ ප්‍රබලයන් ගෑවී ඇත.
අනිල් ජාසිංහ එන එන ආණ්ඩු සමඟ ඩීල් කරන තක්කඩියෙකි.
WHO මගින් කොරෝනා සිරුරු වළ දැමීමට අවසර දී තිබියදී ගෝඨා නොමග යවා ඒවා ආදාහනය කිරීමට උපදෙස් දුන්නේ මේකාය.
රැල්ල මාලිමාව දෙසට හැරුණු ඊළඟ තත්පරේ ජාසිංහ අනුරට හේත්තු විය.
ජාසිංහ තමා හිතවත් ඖෂධ ජාවාරම්කරුවන් හරහා අනුර ගේ කැම්පේන් එකට මුදල් පොම්ප කළේය.හේමාස් සමාගම එහි ඉදිරියෙන්ම විය.
මැතිවරණ ව්‍යාපාරයට පොම්ප කරන මුදල් කවර් කර ගන්නේ බාල බෙහෙත් ගෙන්වීමෙනි.
ගමේ මරණාධාර සමිතියක වුවද ආදායම් සහ වියදම් ප්‍රකාශයට පත් පත් කරයි. නමුත් බිලියන ගණන් මුදල් ලැබෙන දේශපාලන පක්ෂ එසේ නැත.
ජවිපෙට ඖෂධ ජාවාරම්කරුවන් පොම්පකල මුදල් ප්‍රමාණය සහ උන් ගෙන්වන බාල බෙහෙත් වලට රෝගීන් කොපමණ ප්‍රමාණයක් බිලිවේද යන්න දන්නේ දෙවියන් පමණි.
දිනේශ් අයියා වෙනුවෙන්
ReplyDeleteඅසිපත කරකවමින්
නාමල්ට අභියෝග කරන්නට
හිතේ හයිය තිබුණ
මල්ලිගෙ භූමිකාව
රඟපෑමක් කියල කියනවා.
මාලිමාවෙ ඉන්න ජවිපෙ පිරිස
ආගමිකයන්ටත් වඩා අදහන
දෙපාරක් විශ්වාසයෙන් යුතුව
මිනීමරපු පිරිසක්.
ඕන බොරුවක්, බේගලයක්
විශ්වාස කරනවා.
රිතික් වගේ කෙනෙකුටවත්
ඒ ජවනිකාව සෙනග අතරෙ
රඟන්න පුළුවන්ද?
"මම නැවතිලා ඉන්නෙ.
ඔබ නවතින්න"
ඒ තරුණයාටත්
අසිපත බිම දාන්න
හිතේ හයිය තිබුණා
නාමල් කිව්ව වැදගත්ම දේ
"අපි එකතු වෙලා
මේ මිනිස්සු ගොඩ දාමු.
දෙපැත්තට වෙලා
දේශපාලනය කරමු."
අනුර අදහන පිරිසට
මේ සිදුවීම නිවැරදිව දකින්න
අවශ්‍ය ඉන්ද්රිය පිහිටලා නෑ.
අධාර්මික සිත්සතන්වල
ධර්මය ස්පර්ශ වෙන්නෙ නෑ.
ධාර්මික නායකයන්ට සතුරො නෑ.
'අවේරේන ච සම්මන්ති'
ධාර්මිකයා වෛරය ජයගන්නෙ
මෛත්‍රියෙන්....
මෛත්‍රිය පොදවැස්ස වගෙයි.
හැමෝම පොදවැස්සට තෙමෙන්න
නොසිඳෙන කැමැත්තක් දක්වනවා.
මෛත්‍රියෙන් සිත් සතන් නිවෙනවා.
මේ සිදුවීමෙ සොඳුරුම මොහොත
"හිනාවෙන්න එපා" කියල
අවට සිටි පිරිස නිහඬ කිරීමයි.
වැරදි නායකයෙක් නම්
ඒ මිනිසුන් සමග එකතුවෙලා
සමච්චලයට හිනාවෙනවා.
(ඔව්... ඔබට මතක් වුණ
පුද්ගලයා එහෙම තමයි.)
සැබෑ නායකයා විශේෂයි.
ඔහු ජනතාව වගේ නෑ.
ජනතාව භේදභින්න වෙනවා.
නායකයාට භේද තියාගෙන
ජනතාවට සරණ වෙන්න බෑ.
පරම විරුද්ධ පුද්ගලයා පවා
සුඛිත මුදිත කොට රැක ගැනීම
නිවැරදි නායකයා සතු වගකීමක්.
මේ සිදුවීමෙන් මතුවී පෙනෙන
චරිතය හා පෞරුෂය විශේෂයි.
"මේක රඟපෑමක්" සමහරු කියනවා.
මේ අවස්ථාව හුදු රඟපෑමක් නම්
නාමල් අතිදක්ෂ නළුවෙක්.
නාමල්ගෙ වචනවල බොරුව නෑ.
නළුවෙකුගෙ රඟපෑමක වුණත්
අපේ හදවතට වදින්නෙ
ඔහු තුළ ප්‍රදර්ශනය වෙන
සැබෑ පෞරුෂයයි.
රඟපාන්න වුණත්
වගකීම් දැරීමේ පෞරුෂය
ඔහුගෙ චරිතයේ තිබිය යුතුයි...
ගාමිණී ෆොන්සේකා තුළත්
මේ පෞරුෂය තිබුණා.
මහින්ද තුළත් තිබුණා.
නාමල්ගෙ දේශපාලන ජීවිතයේ
කිසිදා නොමැකෙන සලකුණක් ලෙස
ජයග්‍රහණයේ පෙරනිමිත්තක් ලෙස
මේ සිදුවීම සනිටුහන් වෙනවා.
චන්දෙට කලින් බුකිය පුරා තිබ්බෙ සයිකලෙන් යන, පුන්චි වැරදිවලට දඩ කන - ඉල්ලා අස්වෙන, පිටරට දේශපාලුවො ගැන කවි කතා හෑලි. දැන් ඒවා නෑ!! ලියපු එවුනුත් නෑ!! #system #notchanged
ReplyDeleteමචං මාතා තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මේ මගේ personal opinion එක. අපි ලංකාවෙන් පිටට ආවෙ ලංකාවෙ දේවල් සෙට් වෙන්නෙ නැති නිසා නැත්නම් ලංකාවෙ දේවල් වලින් අපිට තේරුමක් නැතිනිසා ඒක නිසා තමයි අපි පිටරටවල් වල PR/ Citizenship ගත්තෙ. ඒ රටේ මිනිස්සු ඒ රටවල් වල ප්‍රශ්න වලට උත්තර හොයාගනී. අපි ඒවට සම්බන්ධ වෙන්න ගියාම ලොකු අවුලක් වෙනවනේ. අල්ලපු රටේ උන්ට බැන්නට උන් මේක ඉන්දියාව කරනවා කියලා අපිත් ඒ දේමනෙ වෙන විදිහකින් කරන්නෙ. අපි ජීවත් වෙන්නෙත් බොහොම ටික කාලයයිනෙ මචං. නිකං ලේ පුච්ච ගන්නෙ නැතුව. ඒ අයගෙ ප්‍රශ්න ඒ අයට විසඳගන්න දීලා ආතල් එකේ හිටියනං පවුලෙ අයට වෙන්කරන කාලය වැඩිවෙන නිසා ඒ කට්ටියත් ගොඩක් සතුටු වෙයි. මම කිසිම ආගමකට කිසිම දේශපාලන පක්ෂයකට අයිතිය එක් කෙනෙක් නෙමෙයි. ඒක නිසා වැරදි විදිහට හිතන්න එපා. හැබැයි පුලුවන් හැම වෙලාවකම මොන ආගමක ජාතියක රටක මනුස්සයෙක් වේවා සතෙක් වේවා උදව් කරන්න. උඔගෙ opinion එකta මගෙ කිසිම විරුද්ධත්වයක් නෑ. 100% respect කරනවා. අපි දැන් Australian Citizen අපි මෙහෙ ප්‍රශ්න වලට කතාකරමු. නැත්නං මචං ලොකු අවුලක් වෙන්නෙ 🤔. මට මේකට බනින අය ගොඩක් ඉඳී. අවුලක් නෑ මම කාටවත් උපදෙස් දෙන්න නෙමේ කිව්වෙ. නිකං හිතුන දේ කිව්වෙ.මම මේ විදිහට හිතන්න පටන් ගත්ත දවසෙ ඉඳලා හොඳට නින්ද යනවා 😁 ඒකයි කිව්වෙ. තරහ ගන්න එපා මචං 🙏🙏🙏.
ReplyDelete