අනේ සුසානෝ බලපන් උන කරුමේ
හිතේ දුකෙන් ඉන්නා මේ වෙලාවේ
දුක නිවනා කූරට මුන් කෙලලාය
සිකැරට් වැඩි කරලා දෙකකින් රුපියල්
ඕන ඕන තැන බෑ ලබනට පහස
වහන් වෙලා අප ලබනා ඒ සැපත
දෙකෙන් නෙමෙයි දහයෙන් වැඩි කරපල්ලා
උඹෙයි මගෙයි රමණය නෑ නවතින්නේ
රජයේ අවවාදය - දුම් බීම සෞඛ්‍යයට අහිතකර වන්නට පුළුවන
ඔන්න මම නම් මේ වැඩි කිරිල්ලට කැමතියි. ඒකෙන්වත් මේ කරදරේ නවතිනව නම්. ඒත් එහෙම වෙන්නෙ නැහැ. අර කිව්ව වගේ බොන එකා බොනවා. අපේ මොකෝ අපේ පෙනහළුද? එත් මාතලන් පරිස්සමින්.
ReplyDelete@ වෙද මහත්තයා
ReplyDeleteස්තූතියි අවවාදයට.. සෑහෙන අඩු කරලා තියෙන්න. උපරිම උත්සාය නවත්වන්නයි..
ඇයි දෙයියෝ අපිට මෙහෙම කරන්නේ ? තව වැඩි කරගන්න කොච්චර දේවල් තියේද ? මොකටද ඕකම වැඩි කලේ ?
ReplyDeleteසිගරට් මිල විතරනෙ වැඩිකරල තියෙන්නෙ . . . ගෙදර ඔතන ඒවායෙ මිලේ අවුලක් නෑ නෙ ????
ReplyDeleteදැන් ඉතිං ගහපිය බීඩි ........
ReplyDeleteMarlboro එකකුත් ෆිල් හතලිහකි,
ReplyDeleteරුපියල් වලින් බැලුවොත් දොළහට අඩුය...
හොඳවත් ඕනැ අඩු මිලටත් ඕනැම නම්,
ඩුබයි රටට දුම් බොන්නට වරෝ වරෝ...
යකෝ ඔය වැඩි කරපු ඒවයින් ලැබෙන ආදායම යොදා ගන්නේ රටේ දියුනුවට
ReplyDeleteනැතුව නිව්යෝර්ක් එහම යනකොට රොත්ත බුරුත්ත එක්ක ගිහින් උන්ට ආතල් දෙන්න නෙමෙයි . .
ඒ නිසා හිත හදා ගනින්
අය්යේ ඔබට දෙන්නෙමි පොඩි අවවාද..
ReplyDeleteමගෙ පියා නැතිවුනෙ මේ නිසා නොවෙද..
කීවට ඇසුවෙ නෑ අප සැම දුන් අවවාද...
පිලිකා මාරයා සතොසින් ඔහු හා වී හාද ..
මොන හිතකින් වැඩිකරනවද මංදා.........දෙක දහය උනත් බොන එකා බොනවා ......
ReplyDeleteහුඟාක් ඉස්සර අහපු කවියක පද දෙකක්, ඉතුරු හරිය මතක නැහැ.
ReplyDeleteසිගරට් නොබොන්නෝ
එහි රස නොදන්නෝ
"හොඳ වැඩේ" කීවොත් කවුරුත් තරහා වෙන්නේ නැතිවෙයිනේද?...:D:D:D
ReplyDeleteමං නම් කැමතියි ගාන වැඩි කරපු එකට
ReplyDeleteසිගරට් මිල එන්න එන්න වැඩිවෙනකොට මම හිතුවෙ කවදහරි විස්සෙන් උඩට ආපු හැටියෙ නවත්තලදානව කියල.දවසකට හත අටක් බීපු මම අන්තිමඑක බිව්ව ගිය සිකුරාදා. දැං බලමුකො මුං මගෙන් බදු ගන්න හැටි.
ReplyDelete@රාජ්,
ReplyDeleteඅඩේ ටුබැකෝ එක වහයිද දන්නෙ නැ ......
ප්ලෙන්ටියයි සිගරට් එකයි කියන්නේ කාලයක් අපේ ජීවිත වල වෙන් කරන්න බැරි අංගයක් වෙලා තිබුණා. ගල් භාගයක් ගහනකොට බ්‍රිස්ටල් 19ක් බීපු දවසකුත් තිබුණා. කවදාවත් නවත්තන්න බැරිවෙයි කියලා හිතපු සිගරට් නවත්තලා දැනට අවු. 5ට වැඩියි. නවත්තපං මචෝ.. සිගරට් එක්ක මුදා හැරපු පීඩනය ගීතය, චිත්‍රපටි එක්ක බෙදාගමු.
ReplyDeleteඉස්කෝලේ යන දවස්වල නම්
පළමුව බ්‍රිස්ටල් දෙවනුව පාසල
@පන්සල් හංදිය
ReplyDeleteඒක වස්සවන්න සදරුවගෙ කටට මැහුං දෙකතුනක් දාන්න වෙයි.
@තිසර
සිගා නවත්තන්න තියන ලොකුම බාධකේ තමයි අරක්කු.ඒත් ට්‍රයි කලොත් කාට උනත් ඔයා වගේ බැරි වෙන්නෙ නෑ.
අනේ තව ගාන වැඩි කරපන්. අපි බොන්නෙ නැති නිසා අපිට ප්‍රශ්නයක් නෑ කියන්නම බෑ නෙ. බොන අයගෙ දුම අපිට ආශ්වාස වෙනවානෙ.
ReplyDeleteආන්ඩුව හොඳ වැඩත් කරනව එහෙනම්!
ReplyDeleteසිගරට් මිල වැඩි කලාට නම් ගැටලුවක් නැහැ. බියර් මිල වැඩි කලොත් ප්‍රශ්නේ
ReplyDeleteඒ කියන්නෙ ආරක්ශක වියදම් වැඩිකරලා (පින්තුරයට අනුව )
ReplyDeleteඅපෝ... මේ වගේ ආණ්ඩුවක්... සිගරට් එකක් බොන්නෙත් අරක්කු ටිකක්, බියර් ටිකක් බොද්දි විතරයි... මුන් ඒකටත් කෙලියනෙ... රත්තරන් කොලේ 2 කින් වුනාට **හිල් කියන එක 3කින් වැඩිකරල බන් අයියෙ... :(
ReplyDeleteහිටපන්කො අනිත් දවසෙ බොද්දි ගහනව මල්...
ReplyDelete@Observer, මෙන්න ඉතිරි පද දෙක
ReplyDeleteසිගරට් බොන්නෝ
පිළිකා සැදී නැසෙන්නෝ
ඕන තරම් පිල වැඩි කරපුදෙන්.කිසිම ප්‍රශ්නයක් නෑ.
දැන් කීයද එකක්?
ReplyDeleteදැන් ඉතින් බීඩි තමයි...
ReplyDelete@ සඳරූ
ReplyDeleteඒකනේ බන් වෙන මොනව හරි වැඩි කරන්න බැරිද...
@ ඕනයා
ReplyDeleteතවම නෑ. ඒක එන්කරේජ් කරන්න වගේ යන්නේ. සිරි ළක දේ සිරි සැප දේ..
@ පන්සල් හංදිය
ReplyDeleteඒක තමයි වෙන්නේ අන්තිමට..
@ සපතේරූ උන්නැහේ
ReplyDeleteපොඩියක් ඉවසපන් ළඟදීම එනවා..
@ දුකා
ReplyDeleteහානේ ඇත්තෙයි. මන් උන්නා ඇමතිලට ගෙවන්නේ ඒවලින් කියල. පව් අනේ පැන්සන් කාරයෝ..
@ ගිම්හානී
ReplyDeleteස්තූතියි කෙල්ලේ අවවාදෙට
මැරේ ආයුෂ ඉවර වූ විට
@ ඔබ නොදුටු ලොවක්
ReplyDeleteතව වැඩි කරන්න කියපන්කෝ..
@ ඔබා
ReplyDeleteකාට කියන්නෙයි...
@ පොඩි කුමාරීහාමී
ReplyDeleteමක්කට තරහ වෙනවයි. ආදරේට නේ කියන්නේ..
@ ප්‍රසන්න
ReplyDeleteසුරා සූදූවෙන් තොරයි වගේ...
@ රාජ්
ReplyDeleteඑහෙම කරන්න එපා බන් කී දෙනෙක් ජීවත් වෙනවද...
@ තිසර
ReplyDelete@ තිසර
එහෙමම කියල එලවන්නේ නෑ මචං ඒ උනාට සමහර වෙලාවට ඕවර් යනවා.. සින්දුවක් බොක්කටම වදින්න නම් ඒත් මලක් එපෑය.. නැතෙයි...
@ නිසූපා
ReplyDeleteදැන් එහෙම ප්‍රසිද්දියේ බොන්නේ නෑනේ අනේ...
@ ඉන්දික උපශාන්ත
ReplyDeleteනැතුව නැතුව..
@ ඇනෝ
ReplyDeleteබියර් එකක නියම රහ එන්නෙත් මේවලින් තමයි...
@ ලොකු ජෝන්
ReplyDeleteපින්තූරේ කතා ගොඩයි...
@ සාතන්
ReplyDeleteඇත්තෙයි.. මම රන් පත් පාවිච්චි කොරන්නේ.. රට ගියාම මාල්බරෝ ලයිට්ස්
@ අඹ ගහේ චමිල
ReplyDelete22ක් රුපියල්ම
@ දිනේශ්
ReplyDeleteමල් සහ බීඩී.. පොඩි කාළේ වගේ පත්තර කොල ඔතන් බොන්න වෙයිද දන්නෙත් නෑ..
@ මාතලන් සේම් හියර් බං...
ReplyDelete@ පොඩි මෑන්
ReplyDeleteවොට් ටු ඩූ මචෝ...
අප්පා....22ක් කියන්නෙ ඒ කාලෙ දවල්ට සොසේජස් කෑල්ලකුත් එක්ක බත් එකක් කාපු ගානනෙ. මෙච්චර ජීවන වියදම වැඩි ජපන් රටෙත් ඔයිට වඩා පොඩ්ඩයි වැඩි(රුපියල් වලින්)
ReplyDeleteබීඩි ගැසීමට කාලයයි...!
@ චමිල
ReplyDeleteසිකැරට් එකටත් මිනී මරණ කාළයක් එයි වගේ
රුපියල් 5ට තිබ්බ මතකයි මට... අනේද බන් චමිලයෝ ඒ කාලේ වේලක් පිරිමහගත්තු සල්ලි...
ReplyDeleteඔක්කොමත් හරි මට දිරවන්නෙ නැත්තෙ සිගරට් බොන්න අරක්කු බොන එව්වො තමා... අරක්කු සුට්ටක් බොද්දි සිගරට් එකක් බොනව වගේ නෙමෙයි... බලන් ඉන්න හිරිකිතයි.
CIGARATE GANA WADI KARAPU EWWANGE AHAWAL EKA HALIYAN....
ReplyDelete