සාමාන්‍ය පොදු පරීක්ෂණය
12 ශ්‍රේණිය සඳහා
නිර්දේශිත ප්‍රශ්ණ
➖➖➖➖➖➖➖➖➖➖⭕
✅ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට අනුව Port City එක හදන්න කලු ගල් කොපමණ අවශ්‍ය ද?
1. කළුගල් කියුබ් 33 කෝටියයි
2. කළුගල් කෝටි 25 ලක්ෂයයි
3. සීගිරි ගලට සමාන කළුගල් කළුගල් කියුබ්
4. දඹුලුගලට සමාන කළුගල් ප්‍රමාණයක්
✅ කාංචන ඇමති තුමා ලබා ගත් කොමිස් මුදල කීයද?
1. ලීටරයකින් රුපියල් පනහයි
2. ලීටරයකින් රුපියල් 150යි
3. තෙල් නැවකින් රුපියල් කෝටියයි
4. ෂෙඩ් එකකින් ලක්ෂ විස්සයි
✅ උගන්ඩාවේ ඇති රාජපක්ෂ විසින් සොරකම් කරන ලද අපෙන් සොරකම් කල මුදල් ප්‍රමාණය කොපමණ ද?
1. ඩොලර් බිලියන 100යි
2. ඩොලර් බිලියන හතළිස් දෙකයි
3. ඩොලර් බිලියන 27යි
4. ඩොලර් බිලියන 18යි
✅ බිත්තර සදහා වන කොමිස් මුදල දැන් ලබා ගන්නේ කවුරුන්ද ද?
1. හිටපු වෙළඳ ඇමතිතුමා
2. වත්මන් වෙළඳ ඇමතිතුමා
3. අතිගරු ජනාධිපති තුමා
4. ගරු වසන්ත සමරසිංහ මැතිතුමා
✅ පොල් මිල වැඩි වීමට හේතූ මොනවාද?
1. හිටපු පාලකයින් පොල් බූරුවන් වීම
2. වත්මන් පාලකයින් පොල් බූරුවන් වීම
3. පොල් ගස්වලට වැළඳී ඇති බැරි බැරියාව රෝගය
4. ගූ පෝර නැව ආපසු හරවා යැවීම
✅ සහල් මාෆියාවට සම්බන්ධ කෙනෙක් නම් කරන්න
1. ගරු ඩඩ්ලි සිරිසේන මැතිතුමා
2. ගරු නාමල් කරුණාරත්න මැතිතුමා
3. ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා
4. ගරු වසන්ත සමරසිංහ මැතිතුමා
✅ "අපෙන් සොරකම් කල මුදල් උගන්ඩාවේ තියනවා. ඒවා ගන්න ඕන නැද්ද " ?
1. ගෙනා යුතුයි
2. අවශ්‍ය නැත
3. අපි එහෙම කිව්වේ නැහැ
4. ගේන්න හොරකම් කරලා තියෙන්න එපැයි
✅ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට අනුව ලංකාව මෙතෙක් ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය
1. ඩොලර් බිලියන 100යි
2. රුපියල් ට්‍රිලියන 1800යි
3. ඩොලර් බිලියන 42යි
4. ඕකත් කජ්ජක්ද
✅ පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු මිලට ලබාදිය නොහැක්කේ
1. අයි එම් එෆ් නිසා
2. යූක්‍රේනයේ යුද්ධය නිසා
3. පේසාලෙන් තවම තෙල් ලැබී නැති නිසා
4. හිටපු ඇමතිතුමා තාමත් ජරාව ගන්නා නිසා
✅ අලුත් පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට ලබාදීමට නියමිත වාහනය
1. සුසූකි මරුටි
2. ත්‍රී රෝද රථ
3. ෆුට් සයිකල්
4. පුපට සනීපය ගැන දෙන range rover discovery
✅ ගරු වසන්ත සමරසිංහ මැතිතුමා විසින් ප්‍රදර්ශනය කරන ලද මෝටර් රථ
1. ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලදී
2. අතිගරු ජනාධිපතිතුමාගේ හිතවතුන් වෙත ලබාදෙන ලදී
3. සුසූකි මරුටි එන්ජින් සවිකිරීම සඳහා වෙරහැර වෙත යොමු කර ඇත
4. අධිකරණය වෙත යොමු කර ඇත
✅ භෞතික විද්‍යාවට අනුව පැය 24 ක් යනු
1. මහ මැතිවරණය අවසන් වන තෙක් කාලයයි
2. වසරකුත් මාස හයකි
3. කල්පයකි
4. තවම ගණනය කර නොමැත
✅ මහා බැංකුව විසින් ළඟදීම ලබා ගැනීමට නියමිත ණය වර්ගය වන්නේ
1. විදෙස් ණය
2. දේශීය ණය
3. ප්‍රශස්ත ණය
4. මර ණය
✅ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා පළඳින කමිස වර්ගය
1. සිංගල් පොකට්
2. ඩබල් පොකට්
3. එම්ටි පොකට්
4. පික් පොකට්
✅ ගරු වසන්ත සමරසිංහ මැතිතුමා විසින් තෙල් පිරිපාදුවක ආයෝජනය සඳහා සාකච්ඡා කරමින් පවතින රටවල් තුන වන්නේ
1. කියුබාව වැනිසියුලාව සහ ඉරානය
2. චීනය ඉන්දියාව සහ රුසියාව
3. උගන්ඩාව මෝල්ටෝවා සහ පැනමාව
4. ඕස්ට්‍රේලියාව ඉතාලිය සහ කැනඩාව
✅ අතිගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණිය රූපය අනුව සමාන වන්නේ
1. අන්දරේගේ දූ කුමාරියට
2. චේතිය රජතුමාගේ දූ කුමාරියට
3. ඩයනා කුමරියට
4. ගරු දීපානි සිල්වා මැතිනියට
✅ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට අනුව මින් පසු වරදකරුවන් අත්අඩංගුවට ගැනීමේදී පහත සඳහන් කරුණු වලින් සිදුකළ නොහැක්කේ කුමක්ද
1. හැඬීම
2. පැඩීම
3. කෙඳිරි ගෑම
4. කලිසමේ කක්කා කර ගැනීම
✅ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් අන් අයට ඇඬෙන්න පාර්ලිමේන්තුවේ බලය ඉල්ලා සිටින්නේ
1. එය ගිනි තැබීමට
2. බෝම්බ ගසා පොළොවට සමතලා කිරීමට
3. ශ්‍රමදානයක් මඟින් පිරිසිදු කිරීමට
4. කොමියුනිස් රාජ්‍යයක් බිහි කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට.
⭕ මෙවන් ප්‍රශ්ණ පිළියෙල කිරීම සඳහා උපාධියක් සහිත සුදුසුකම් ඇති අය පමණක්....
එම ප්‍රශ්ණ හා බහුවරණ උත්තර අප වෙත යොමු කරන්න...
අප විසින් ඒවා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කරනු ඇත.
ඉස්ධූතී... නන්ඩ්‍රෙයි.... ටෑන්ක්ස් හොඳේ...!
.
පට්ට පෝස්ට් එකක් ඕයි, මේක වට්ස් ඇප් වලින් ප්‍රචාරය කරන්න ගන්නවා 😄
ReplyDeleteඇත්තටම වර්තමාන කෙබර කුමාර කයියනායකගේ කියන පිස්සු මොංගලයාගේ අමු මොංගල් ආණ්ඩුව කරගෙන යන කොමඩි සිනමාපටය ප්‍රචාරය කිරීමට සුදුසු සර්කිට් එක (ප්‍රදර්ශන මණ්ඩලය) මොකක්ද කියල දන්නවද?
ලංකාවේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව විසින් චිත්‍රපට බෙදාහරින කාලේ සිනමා හල් ප්‍රදර්ශන මණ්ඩල (circuits) 5 කට බෙදා තිබුණා. මෙයින් 5 වන මණ්ඩලය වෙන්කර තිබුණේ කලාත්මක අතින් උසස් මට්ටමේ තබා සැලකිය හැකි චිත්‍රපටවලට. 5 වන මණ්ඩලයේ ප්‍රදර්ශනය කිරීම සඳහා චිත්‍රපටය විශේෂ කමිටුවක් ඉදිරියේ ප්‍රදර්ශනය කර අනුමැතිය ලබා ගත යුතු වුනා.
මීට අමතරව 1994 දී පමණ සයවැනි සිනමා ප්‍රදර්ශක මණ්ඩලයේ උපත සිදුවුණා, ලංකාවේ සයවැනි සිනමා ප්‍රදර්ශක මණ්ඩලය බිහි වූයේ 1994 වසරේ තිරගත වූ ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ "නොමියෙන මිනිසුන්" චිත්‍රපටය සඳහා චිත්‍රපට පෝලිමේ නොසිට කඩිනම් ප්‍රදර්ශනයක් ලබා දීම සඳහායි. මේ සඳහා ගාමිණී ෆොන්සේකා සතුවූ ප්‍රබල දේශපාලනමය සබඳතා බෙහෙවින් උපකාරී විය. වර්තමානයේ ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන "රිත්මා" ප්‍රදර්ශක මණ්ඩලය යනු එසේ බිහිවූ සයවැනි සිනමා ප්‍රදර්ශක මණ්ඩලයයි.
සම්භාව්‍ය පස්වන සිනමා ප්‍රදර්ශක මණ්ඩලය බිහි වූයේද එවකට රාජ්‍ය අමාත්‍යවරයෙක් වූ "වීර පුරන් අප්පු" චිත්‍රපටයේ නිෂ්පාදක ටිරෝන් ප්‍රනාන්දු විසින් එම චිත්‍රපටය පෝලිමේ නොතබා ඉක්මන් ප්‍රදර්ශනයක් සඳහා උත්සාහ දැරීම නිසාය. මෙහිදී පෝලිමේ පිළිවෙලට තිරගත වීමට නියමිතව තිබූ "ටිකිරා" චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ බැප්ටිස්ට් ප්‍රනාන්දු නඩු මගට පිවිසි බව කියැවේ.පස්වන මණ්ඩලය බිහි කොට "වීර පුරන් අප්පු"චිත්‍රපටය තිරගත කරන ලද්දේ ඉන් පසුවයි. කෙසේ වුවත් "වීර පුරන් අප්පු"සහ "ටිකිරා"යන චිත්‍රපට දෙකම වාණිජමය වශයෙන් සාර්ථක විය.
වීර පුරන් අප්පු චිත්‍රපටය වෙනුවෙන් 5 වැනි මණ්ඩලය බිහිවෙන්නට හේතුව 1978 තිරගත වුන වීර පුරන් අප්පු චිත්‍රපටය නිෂ්පාදනය කරේ චිත්‍රපට සංස්ථාව 40% සහ ටිරෝන් ප්‍රනාන්දු ඉතිරි මුදල් ප්‍රමාණය යොදවමින්.මුලින්ම වීර පුරන් අප්පු පෙන්නන්න හිටියේ 4 වැනි මණ්ඩලයේ.හැබැයි ඒ වෙන කොට 4 වැනි මණ්ඩලයේ ටිකිරා කියන චිත්‍රපටය පෙන්විය යුතුයි කියලා චිත්‍රපටයේ නිෂ්පාදකවරු වාද විවාද කරලා තියෙනවා.මේ වාද විවාද සහ ඝට්ටන වගේම නඩුවකුත් ගිය හින්දා 1978 අගෝස්තු 08 වැනිදා වීර පුරන් අප්පු දිනයත් මූලික කරගෙන සංස්ථාව විසින් සම්භාව්‍ය 5 වැනි මණ්ඩලය නිර්මාණ කරලා වීර පුරන් අප්පු චිත්‍රපටය පෙන්නුවා.
පස්සේ චිත්‍රපට සංස්ථාවේ විශේෂ නියෝගයක් අනුව කලාත්මක , සම්භාව්‍ය චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා පමණක් 5 වැනි මණ්ඩලය වෙන් කරා..
ඔන්න ඔහොමයි 5 වැනි මණ්ඩලය ගැන පැරණි ලාංකේය සිනමා ඉතිහාසය සම්බන්ධ පොත පතේ සඳහන් වෙලා තියෙන්නේ.. දැන් මාලිමාව අටවන මණ්ඩලය කියලා අටවාගෙන ඉන්න අටමගල ආණ්ඩුවේ කොමඩි පෙන්නනවා.
පැමිණි බව දැනගන්න
ReplyDeleteකුරුටු ගෑවෙමි ඔන්න
බොහෝ දේ සිදු වෙන්න
දවසයිනෙ තව ඔන්න!
ඔබ කොලඹ නම් පදක්කමට චන්දේ දමා අංක 7ට මනාපය දාන්න.
ReplyDeleteඔබ ගම්පහ නම් පදක්කමට චන්දේ දමා අංක 10ට මනාපය දාන්න.
ස්තුතියි
ඔවු, ඇත්තටම ඒක විතරයි දැන් විපක්ෂයක් විදියට හරියට වැඩ කරන්නේ, ගෑස් සිලින්ඩර පක්ෂයෙත් කීප දෙනෙක්ම ඉන්නවා ඒත් උන්ගේ මහ එකා වන රනිලා බදු ගහලා රට කෑවානේ, උවිඳු විජේවීර පෑන ලකුණෙන් ඉල්ලනවා, ඔහු ගැනත් යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයි. ජනාධිපතිවරණයේදී ගොබ්බ සජියා එන එක වලක්වන්න අපි මාලිමාවට ඡන්දය දුන්නාට ඒ අනුරයාට දීපු ඡන්දේ අපරාදේ, නොදකින් මහා අපත බොරුකාරයන් හැත්තක්.
Deleteපසුගිය ජනාධිපතිවරණයට පෙර ජනතාවට ජාතික ජන බලවේගය බලයට පත්වු වහාම අනිවාර්යයෙන්ම ක්ෂණිකව අඩු කරන බවට අනුර කුමාර දිසානායක මහතා විසින් සහතික කොට පොරොන්දු වු PAYE Tax උපයන විට ගෙවීමේ බද්ද තවමත් එලෙසම ක්‍රියාත්මක වන්නේ ඇයිදැයි දෙරණ 360 දී කලිදු කරුණාරත්න ප්‍රශ්න කළා
ReplyDeletehttps://m.youtube.com/watch?v=1g7tWjbIEek
මෙහිදී ඊට පැහැදිලිව පිලිතුරු සැපයීමට අපොහොසත් වූ ජනාධිපතිවරයා වචන ගලපමින් දැනට ක්‍රියාත්මක උපයන විට ගෙවීමේ බද්ද සම්බන්ධයෙන් ඉදිරි අයවැයේදී සාධාරණ සංශෝධනයකට එළඹීමට තමන් උත්සාහ කරන බව පැවසුවා
තවදුරටත් ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේ ඒ පිළිබඳව ගණන් හිලවු ඉදිරිපත් කිරීමට සුදුසු නොවන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින නිසා බවද හෙතෙම කියා සිටියි.
කෙසේ නමුත් තම පාර්ශවයෙන් ඉදිරිපත් කරන ලද අපේක්‍ෂාව සංතෘප්ත කරගත හැකි යම් සහනයක් IMF ආයතනයෙන් ලැබෙනු ඇති බවද ඔහු එතනදී සඳහන් කරත් ආර්ථික විශේෂඥයන් පවසන්නේ එයට IMF ආයතනය එක් වීම සිදු නොවනු ඇති බවයි.
දෙවෙනි අයවැය ලේඛනයෙන්ද තමන් තවත් සහනයක් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර දිසානායක කියා සිටියේ දෙරණ නාලිකාව පැවැති 360 වැඩසටහනේදීය. කෙසේ වුවද මෙම IMF වැඩසටහන යටතේ මේ වැනි සහනාධාර ක්‍රියාත්මක කිරීම පහසු නොවන බව ආර්ථික විශේෂඥයන් පවසයි.
ඒ වැඩසටහන පහතින්;
https://m.youtube.com/watch?v=1g7tWjbIEek
රෂිනි සූරියරච්චිට දිව දාලා පුකේ අරින්න තිබ්බා නං කොහොමද සැප
ReplyDeleteඒ වගේම කාදිනල් කියන බාසාවේ ගහපු ඩබල් ගේම් සෙට් එකත් දැන් රටටම තේරෙනවා, ඌ ඒ කාලේ රාජපක්ෂ පවුල සමග ඩීල දාගෙන ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා හාමුදුරුවරු රවට්ටගෙන අමුතු ගේමක් ගැහුවා
ReplyDeleteඒක ඉවර කරේ අරගලෙන්, චීවරධාරී සෝභිතගෙන් කියවුනා කාදිනල්ට අවශ්‍ය දේ මතකනේ ‘ සිංහල බෞද්ධකම ඉවරයි’ කියලා.
හැබැයි අනුරට මේ ගේම ගහන්න බෑ. ලංකාවේ මිනිස්සු දෙපාරක් රැවටෙන්නේ නෑ.
රාජපක්ෂ වෛරය බොරුවක් කියලා උගන්ඩා වතී ඔප්පු කරලා පෙන්නුවනේ අපූරුවට. දැන් මාලිමාවේ උන් එක එකා එක එක රට බයිලා ගහනවා අගක් මුලක් නැතුව
එකම විසඳුම දිලිත්ලගේ පක්ෂයෙන් විසිපහක්වත් පාර්ලිමේන්තුවට යවන එක. නාමල් කියන්නේත් පර වෙච්ච මලක්ම විතරයි. එයාට කවදාවත් මේ රටේ බලයක් ගන්න බෑ. තරමක් හෝ යමක් කරන්න පුළුවන් උන් ඉන්නේ ඇන්ටිජන් හොරාගේ පක්ෂේ විතරයි වගේ පේන්නේ.
ඇයි, මචන් මාතේ රාජපක්ශ හොරරැලගේ ආන්ඩු කාලෙදි විතරක්ම විශේශ වන රටේ පැන නගින ගැටලු තියෙනව නේද?
ReplyDeleteඋදාහරණ විදිහට
පාස්කු මහමොලකාරය හොයන්න කාදිනල් උන්නාන්සෙට මතක් වීම
අධාපනයට 6%
තෙල් මත පනවා ඇති බදු බර සීරෝ කිරීම
ගුරුවරුන්ගෙ විසමතාවෙ
වී මිල
ඔයවගේ ගොඩක් තියනව..😁
අපි ලංකාවේ සිටි කාලේ තිබුණ 6% කැම්පේන් එක ඇත්තටම ලොකු විහිලුවක්. ඒ බීසනේ තිබ්බ දවස් වල ගැටඹෙන් පාර බ්ලොක් කරන් වාහනේකට යන්න දෙන් නෑ. පාරෙ යන බස් වලට නැගල ගේම ඉල්ලනව, 6% ටී ශර්ට් ඇදන් ගැටඹෙ ග්‍රව්න්ඩ් එකේ වැස්සෙ තෙමිල මල විකාරයක් නැටුවෙ. අන්තිමේ මට මතකයි ලෙක්චර්ස් සෙට් එක සටන පාවල දීල කියල ඕකට ගියපු උන් වැලපෙනව.
ඒ වගේ සිරස කියන අවජාතක ජඩමාධ්‍ය ගැනනම් කථාකරලත් වැඩක් නෑ. හීනමාන ජෙප්පොන්ටම තමයි ඕක හොද. අරගලේ දවස් වල සිරස හැසිරුණ විදහත් මතකයි. අපි ඉස්කෝලේ ගිය කාලේ තිබුණ යුද්ධෙ දවස්වල හැසිරුණ විදිහත් මතකයි. මහ අප්පිරියම කාලකණ්නිම සක්කිලි චැනල් එක සිරස, අනෙක සියත.
අනුරටයි හරිණිටයි ලංකා දේශපාලනයේ වැඩ්ඩන් වෙන්න නම්.
ReplyDeleteමහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණ අනුරගේ බළය ඇති 2025-30 කාලයේ,ජනතාවගේ හිතෙන් හයිජැක්,කල යුතුය.
2025,ඉදන් 2030,වෙනකොට අනුරට සහ හරිණිට මහින්ද හෙවත් මැදමුලනේ,නාකි මයිනා පාස් කරලා යන්න නම්
🔴 අනුරට රටේ ඒක පුද්ගළ ආදායම ඩොලර් 400 ඉදන් ඩොලර් 3600ට මහින්ද පාලනය අවසානය ඔසවලා දුන්නා වගේ පුළුවනි නම් 2030,වෙනකොට ඒකපුද්ගල ආදායම ඩොලර් ඩොලර් 2500, කින් පමණ වැඩි කරලා පෙන්වන්න. පුළුවන්,වෙන්න ඕන‼️
🔴 අනුරටයි හරිණිටයි පුළුවන් නම් 2030 වන විට නොකඩවා වසර 3ක් රටේ ආර්ථික වර්ධන වේගය 7 % උඩින් තියලා පෙන්වන්න පුළුවන්,වෙන්න ඕන‼️
🔴 රටේ,ණය බර තාවය දළ ජාතික නිෂ්පාදනයෙන් 78 % කට මහින්ද බළය ගන්නකොට තිබු 101 % අගයෙන් අඩු කලා වගේ අද තියෙන ණයබර තාවය 78 % කට අඩු කරලා පෙන්වන්න පුළුවන්,වෙන්න ඕන‼️
🔴 රටේ ණය අරං හෝ වෙන ඕනෑම ක්‍රමයකට අධිවේග මාර්ග පද්ධතිය මහින්ද හැදුව දක්ෂිණ ලංකා සහ අනෙක් අධිවේග ඉදිකිරීම් දුර කිලෝමීටර් ගානට වඩා වැඩි පුර රටට එකතු,කරලා පෙන්වන්න පුළුවන්,වෙන්න ඕන‼️
🔴 ISB හරහා මහින්ද ණය ලෙස අරං තිබුනේ රුපියල් බිලියන 5000ක් පමණයි ඒවාගෙන් අනුර කියන හොරකම් කරලත් රටේ,ඇතිකරපු ඉදිකිරීම්,වලට වඩා වැඩි පුර . යමක්,කරලා පෙන්වන්න ඕන.‼️
🔴 රටේ සියළුම මාර්ග පද්ධතිය කාපට්,කිරීමේ,ඉදන් කොන්ක්‍රීට්,කිරීම දක්වා කිලෝමීටර් මාර්ග 25000 ක් ප්‍රතිසංස්කරණය කලේ මහින්දගේ කාළය තුළ අනුරගේ,ඊලග වසර 05 ඇතුලත ඊට වඩා යමක් කරලා පෙන්වන්න ඕන.‼️
🔴 මහින්ද ඉහළ කොත්මලේ නොරොච්චෝලය උමා ඔය හරහා අළුතින් මෙගවොට් 1200,වඩා විදුලිය ජාතික පද්ධතියට එකතු කරා අනුරටයි හරිණිටයි හොරකම වංචාව නැත්නම් ඊට වඩා විදුලිය මෙගාවොට් ගණනක්ජාතික පද්ධතියට එකතු කරන ව්‍යාපෘති කරලා පෙන්වන්න පුළුවන්,වෙන්න ඕන.‼️
🔴 මහින්ද යටතේ,රටේ,ජාතික ආර්ථිකය ඩොලර්,බිලියන 25 සිට ඩොලර්,බිලියන 72 කට එසවුන අතර අනුරටයි හරිණිටයි එය ඩොලර්,බිලියන 100 ඉක්මවලා පෙන්වන්න පුළුවන්,වෙන්න ඕන.‼️
🔴 මහින්ද යටාත් ඌව වෙල්ලස්ස සරසවිය අළුතින්ම ආරම්භ කරලා ජාතියට ලබා දුන්නා වගේ අළුතින්ම රාජ්‍ය සරසවි දෙකක් වත්,අවම හදලා මහින්ද පාස්,කරලා යන්න අනුරටයි හරිණිටයි පුළුවන්,වෙන්න ඕන.‼️
🔴 මහින්ද යටතේ ලංකාව වටේ,මුහුද ගොඩ කරලා අළුතින් වර්ග කිලෝමීටර් 4 ක් ලංකා සිතියමේ වර්ග කිලෝමීටර 65610 එකතු,කලාට වඩා අළුතින් මුහුද ගොඩ කරලා රටට ලබා දෙන්න අනුරට පුළුවන්,වෙන්න ඕන.‼️
🔴 මහින්ද අළුතින්ම දකුණු කොරියාව සමග සීජුය සම්බන්ධ වී දකුණු,කොරියාවේ රැකියා කෝටාව රටට ලබා ගත්තා වගේ අනුරටයි හරිණිටයි අළුතින්,ලංකාවට වාර්ෂිකව ස්ථිර රස්සා අපට ලබා දෙන රටවල් දෙකක්,එක්ක ගිවිසුම්, ගතවෙලා රටට පෙන්වන්න ඕන. ‼️
🔴 මහින්ද අළුතින්,වරායක් හැදුවා රනිල් ඒක චීනයට බදු දුන්නා අනුරට හම්බන්තොට වරාය සම්බන්ධව මහින්ද ඉක්මවා යන්න නම් හම්බන්තොට වරායේ,බදු ගිවිසුම චීනය සමග කථිකා කර අහෝසි කරගෙන ලංකා වරාය අධිකාරියට පවරාගන්න හැකිවෙන්න ඕන.‼️
🔴 මහින්දගේ කාලයේ, කොමිස්,ගහන්න රටේ,ඇතිකරා කියලා බිස්නස්,නෑ කියන ඕනෑම ව්‍යාපෘතියක් රජයට ආදායම්,උපදවන ස්ථාන බවට පත් කරලා පෙන්වලා අනුරයි හරිණියි මහින්ද ඉක්මවා යන ආකාරය ජනතාවට පෙන්වන්න ඕන.‼️
ඔන්න ඔය ටික හීනෙන් වති,හොරකමක් වංචාවක් නාස්තියක් දුෂණයක්,නෑ කියන
අනුරටයි හරිණිටයි කරන්න පුළුවන්,වුනොත් මහින්ද රාජපක්ෂ නම්,මයිනා
තමන්ගේ වසර 5, කාලය ඇතුලේ,ඔන්න පරාද කලා කියලා ජනතාවට පෙන්වන්න පුළුවන්.
ඒ,විතරක්,නෙවේ 2030 ඉදන් 35 වෙනකල්,බලය අල්ලන්නත්,පුළුවන් 🙏🙏
එහෙම කරන්න බැරිනම් යුද්ධයකුත්,ඉවර කරගෙන
යුද්ධය නිසා වසර 25ක් දියුණුවක්,නොදැක්ක උතුරේ,දිස්ත්‍රික් පහකුත්,ගොඩනාගා ගෙන
ඔය කියන ලංකාවේ ලොකුම හොරකම්,ටිකත් අනුරලා කියනවා වගේ කරගෙන
උගන්නාවට ප්ලේන් පුරවලා සල්ලිත්,යවාගෙන
ජීවත් වුන මහින්ද ඉක්මවා,ජනතාවට ආර්ථික සමාජීය ප්‍රගතියක්,ලබා දුන්නා කියන්න බෑ. ‼️
මේ ආර්ථික කාරණා ටික මහින්දට වඩා අනුරටයි හරිණිටයි ලබා ගන්න බෑ කියන්නේ.
මහින්ද ඉක්මවා යන්න ජවිපයටයි හරිණිටයි බැරිවුනා කියන එකයි.
බලාගෙන යනකොට අම්මට හැමිනෙන්න හොරා කාපු මහින්ද විතරයි මේ රටට වැඩක් කරලා තියෙන්නෙ..අපිනම් බෝධිසත්වයො කියාගෙන ඉන්න වේපුලා මොනවද මේ රටට කරලා තියෙන්නෙ..??හොරා කාපු එක විතරයි..
Deleteඊළඟට එන්නෙ හැමදාම පිනට කාපු හොරු සෙට් එකක ක්‍රියාන්විතය...මහින්ද හොරකම් සම්බන්ධයෙන් මොනතරම් අඳබාලයෙක්ද කියලා මුන් ලොවෙත් ඔප්පු කරලා පෙන්වනවා..
ලබන අවුරුද්දෙ නොවැම්බර් 14 මාලිමාවට ඡන්දෙ දීපු එකෙක් හම්බුනොත් සිරසට කියන්න ඕනා හොඳේ...🤣🤣🤣
සිහින හොඳ වුනේ කාගෙද කියලා ඔය 42% ලගකදී ඉගෙන ගනී.ඉස්සෙල්ලම බොද වෙන්නේ ගුරු වැටුප් "සුබෝධිනී කමිටු " සිහිනය යී.ඊට පසු එලබෙන්නේ ගෝටා යුගය මෙන් හූල්ලන යුගය සහ අපි දුන්නේ නෑ කියන යුගය යි. ගොන් ජෙප්පන්ගෙ නැඩබැරි කයිපඩ ටීම් එකේ කයිය ගසන,මඩ ගසන, පච කෙලින ඒවා ඇරෙන්න හරි හමන් වැඩක් කරන්න පුලුවන් විභවතාවයක් තියෙන කට්ටිය ඇත්තේම නැති නිසා ශක්තිමත් ආණ්ඩුවක් හදා ගන්න බැරි නිසා ප්ලෑන් බී විදිහට විපක්ෂෙ දුර්වල කරල චොර කරන්න හීන් නූලෙන් නයාව විපක්ෂ නායක කමට ප්‍රමෝට් කරන්න හදලා ඒ වැඩේ හරි ගියේ නැති නිසා ආපහු ෂේප් එකේ ලයින් එක මාරු කළා එහෙම නෙවෙයි නේද මාතා?
ReplyDeleteකාංචන විජේසේකරව කොමඩි වලින් පරද්දන්න දරන අහිංසක උත්සාහයක් එහෙම නෙවෙයි නේද මේ?
මාතා මරා කියලා කියන්නේ ගානකට කාලා great පිට යන්න ඉදපු පොරක් මෑන් අවිවාදයෙන් හොරකමට ලොල් නොවුනනම් සාපේක්ෂව ලංකාවේ අවු 76 ටම හිටපු එකම සිරා ඩයල් එක තමයි මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ ඒත් අන්තිමට පොරත් බලු වුණානේ නේද?
ReplyDeleteකොකාගෙ සුද පේන්න fly කරන්නම ඕනෙ කියන අහවල් උගත් පාඩම පටන් ගන්න starting ඩේට්ටෙක.... ඉස්සරහට පැහැදිලිව බලා ගන්න පුලුවන් කිචවෙන දවස අද ඉඳන් පෙන්නනව අවදානෙන් ඉන්නෝනෙ ඔක්කොමල
ReplyDeleteඒ කාලෙ සුපිරි ෆිල්ම් කියලා බලපුවා වගේ තමයි දැන් මාලිමාවේ ෂෝ එකත් .. දැන් ඉස්සර සුපිරියට හිට්ස් වුණ ඒවා බලද්දි ජෝක් වගේ පේනවා.. මෙකද ඒ කාලෙ එච්චර එඩිටින් දියුණු නැති නිසා.. මේකාලෙ සුපිරි ෆිල්ම් එකක් තව අවුරුදු 30කින් බැලුවොත් ඒකත් සමහරවිට ඒ අයට කිසි ගතියක් නෑ වගේ පෙනෙයි.. අපි ඉස්සර පුදුමවෙලා බලපු නයිට් රයිඩර් කතාවෙ කොටසක් දැන් බලන්නකො.. දැක්කම හිනා යනවා 🫠🫠🫠🫠
ReplyDeleteමාතේ, ලෝකය පුරාම යුදෙව්වන්ට තියෙන ලොකු ම ලෙඩේ තමයි තමන් පදිංචිවෙන භූමියේ සංස්කෘතියට අනුගත වෙන්න තියෙන අකැමැත්ත. ඉතින් ඒ අය යන යන තැන තමන්ගේ සංස්කෘතික බලකොටු, සංස්කෘතික කඳවුරු, සංස්කෘතික දූපත්, සංස්කෘතික රාජධානි ගොඩනගා ගන්නවා. මෙහෙම වැඩ කිසිම භූමියක ඉන්න මිනිස්සු ඉවසන්නේ නෑ. ඉතින් නිතර නිතර මේ අයත් භූමියේ පැවැත එන අයත් අතර සංස්කෘතික ගැටුම් ඇතිවෙනවා.
ReplyDeleteයුදෙව්වෝ වෙළෙඳාමත් සල්ලි පොලියට දෙන බිස්නස් එකත් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේ ම, අධ්‍යාපන හැකියාවෙන් සහ වෙනත් මාර්ගවලින් සමාජයේ ඉහළ තනතුරු අල්ලගන්නවා. මේකත් අදාළ භූමිවල මිනිස්සු ඉවසන්නේ නෑ.
මස් රාත්තල ම ඉල්ලන පුරුද්දකුත් යුදෙව්වන්ට තියෙනවා. ඉතින් සාමාන්‍ය ගැටුම් මහ සමූලඝාතනවලින් ඉවරවෙන එක වළක්වන්න බැරිවෙනවා.
1800 ගණන්වල මුල් කාලෙ යුදෙව් ජනාවාසයක් ලංකාවෙ හදන්න හැදුවම එදා ලංකාවෙ මිනිස්සු මොලේ කල්පනා කරලා ඒකට සුද්දන්ට ඉඩ දීලා නෑ.බැරි වෙලා හරි එහෙම උනානම් අද ගාසා තීරය වෙන්නෙ ලංකාවෙ සිංහල මිනිස්සු.
හැබැයි සිංහල මිනිස්සු තරම් වෙනස්වෙන තවත් ජාතියක් මේ ලෝකයේ ඉන්නවා කියලා මම නම් හිතන්නේ නෑ.
ඔවුන් තෝරා ගත් පිරිසක් කියල , ඔවුන් ම කියන ඓතිහාසික කතාව , මේකෙන් ඇත්ත වෙනවා.. යුදෙව්වන් තමා අද තියෙන වියුක්ත චින්තනයෙ උරැමය කරැවො.
ලංකාවේ සමහර බෞද්ධ චින්තකයන් හිතෙන්නේ යුදෙව්වෝ ඔවුන්ට ඇත්තටම , බලවත් දෙවි කෙනෙක් ඉන්නවා කියන කතාව නිවැරැදි බව. ඔහු බලවත් දෙවියෙක් උනාට, සිංහල බෞද්ධයන් ට අනුව මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් විය යුතුයි. සිංහල බෞද්ධ සංස්කෘතිය මත මේ ලෝකයෙ බහුලව තියෙන්නේ, මිථ්‍යා දෘෂ්ටික දෙවිවරැ සහ ඒ විවිධ දෙවිවරැ අතර ගැටුමක් හැම තිස්සෙම.. ඉදහිට, ලෝකයේ සම්‍යක් දෘෂ්ටික දේව බලය බලවත් වෙන කාල වල , මිනිස්සූ , තමන්ගෙ ඇතුලාන්තය බලන්න යොමු වෙනවා.. ඒ කාලෙ වේගයෙන් ඉවර වෙනකොට, මිථ්‍යා දෘෂ්ටික විශ්වාස බලවත් වෙනවා ...
වර්තමාන ආණ්ඩුවට ගතවන්නේ මාසයක පමණ කාලයක් නිසා හොඳ නරක දැන්ම කිව නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ReplyDeleteඑනිසා ඔවුනට තව කාලයක් ආණ්ඩුව කරගෙන යාමට අවස්ථාව දිය යුතු බවද හෙතෙම කියා සිටී.
ගත වූ කාලය තුළ නව ආණ්ඩුවේ පාලනය ගැන අදහස් විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.
“මාසෙකින් ආණ්ඩුවකට කරන්න පුළුවන් මොනවාද? ඒ නිසා මේ අයට කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. එහෙම නැතුව මේ ගත්ත ගමන් කෑ ගහලා වැඩක් නෑ”
අඩේ මාතා, මරාගෙ කාලෙත් කොච්චර රජයේ දේපල අවභාවිත කළත් ඔය වගේ දෙකයි පණහේ පීචං වැඩ කරලා පොඩි ලමයින් එක්ක දේශපාලන වැඩ කලේ නෑ, සජියා ලමයින්ට කතා පැවැත්වුවත් කටපාඩම් කරවලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරය ලමයින්ගේ ඔලුවට බලෙන් දමන්නට හැදුවේ නෑ ඒත් ඇත්තටම මාලිමාව කියන්නෙ මොකක්ද? ඒකෙ ඉන්න උන් කවුද? උන් මොනවද කරන්න යන්නෙ? කියලා හරිම විදියට හොඳටම දැක බලාගන්න නම් අනිවාර්යෙන්ම ඕකුන්ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලැබෙන්න ඕන..තුනෙන් දෙකක් නොලැබුනොත් ඒ අවස්ථාව අපිට අහිමි වෙනවා..එක අතකට ඒක අපරාධයක්..
ReplyDeleteජනාධිපතිවරණයෙදියි මහමැතිවරණයෙදියි මාලිමාවට කතිරෙ ගහපු උන්ගෙ පුනරුදාව
වැලි සමඟ නිට්ටාවටම සනීප වෙන්නෙ එතකොට..
ඒ නිසා ඔය කියන විදියට ඕකුන්ට තුනෙන් දෙක
ලැබුනත් කමක් නෑ කියලා වෙලාවකට හිතෙනවා..
අවංකවමයි කියන්නෙ..
තුනෙන් දෙක නැතිව උනත් මාලිමාව ආණ්ඩුවක් හදයි..ඒත් ඒ මට්ටමේදී ඕකට ඡන්දෙ දුන්න
බකපඬි ජනතාවගෙ පුනරුදාව වැලි සමඟ සනීප
වෙන්නෑ..
ඒකයි අවුල..
වැලිත් සමඟම පුන(ක)රුදාව සනීප උනා නම් තමා හොඳ..
😁
ගං වල ඉන්න උන් පින්කමක් මගුලක් උනාම බල්ලත් එක්ක එනවා.ඊට පස්සෙ උං පොරකනවා..අරුන් බත් කනවා 🤣🤣🤣 මාලිමාවත් ඒ වගේ නේද?
ReplyDeleteරූකඩ ආන්ඩුවක් තමයි ආසන කොපමණ ගත්තත් මෑත ඉතිහාසයේ තුනෙන් දෙකක රජයක් සහ විධායක ජනාධිපතිවරයෙකු හට ජාත්‍යන්තර බලවෙග හමුවෙ සිදුවූ කලබගෑනිය මතකනෙ ජාත්‍යන්තරයට හිස නමා එහෙමයි ස්වාමිනි කියන තරමට පැවැත්ම තියෙ
ReplyDeleteජනාධිපතිවරණයේදී 50% ක්.ගන්න බැරුවුන පක්ෂයක්, මාස දෙකක් ඇතුලත රට පිස්සු කෙළලා ඊළග මැතිවරණයේදී මෙහෙම සෝදාපාලුවක්, විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී තරමි ජනතාව ඡන්දය දමලත් නැති අවස්ථාවක..?????????
ReplyDeleteහරියට බලපල්ලා ලැබුණු ඡන්ද ගාන දීපු ගානටත් වඩා වැඩිද කියලා...🤣🤣
සතුරා අදෘශ්‍යමාන නව යටත් විජිතකරණය අඥාන ප්‍රජාතන්ත්‍රවාදය ලෙසද ආක්‍රමණය පාර්ලිමේන්තුව ලෙසද සපැමිණ හැක..? 👉නැවතත් අරාජික අස්ථාවර පීඩාකාරී අසහනකාරී අර්බුදකාරී සුදු අලියකු බඳු ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන කුමන්ත්‍රණකාරී අද ගොලු බිහිරි රූකඩ පඹයින්ගෙන් ස්වයංපෝෂිත පාර්ලිමේන්තුවක පෙර නිමිති පෙනේ. අරාජික අස්ථාවර පාර්ලිමේන්තු නිර්මාණය කරන සමානුපාතික පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය පිළිකුල් සහගතව අවබෝධයෙන් ප්‍රතික්ෂේප කිරීමට තව අරාජික අස්ථාවර පාර්ලිමේන්තු කොපමණ බිහිවිය යුතුද...?
ReplyDelete👉ප්‍රමාණාත්මක හා ගුණාත්මක කාර්යභාරයක් කිරීමට අසමත් පාර්ලිමේන්තු බිමට සමතලා කර උපනූපන් අනාගත පරම්පරාවේ සැපත සතුට සෞභාග්‍ය සශ්‍රීකත්වය උන්නතිය අභිවෘද්ධිය පැවැත්ම උදෙසා නොපමාව අප්‍රමාදීව එම භූමියේ උදු හා තල වගා කළ යුතුය.
රෂිනි දුවට දිව දාන්න ආසයි
ReplyDeleteනව පාර්ලිමේන්තුව තුල කතානායක ධුරයට උතුරෙන් දමිළ, දේශ හිතයිශි, නිතිගරුක, ඒ වගේම යුක්තිගරුක නායකයෙක් තෝරාගෙන, කතානායක තනතුරු පත් කිරිම සුදුසුයි කියල මා යෝජනා කරනවා.
ReplyDelete