.

.

Nov 5, 2024

අම්බිකාගේ ප්‍රකාෂය උඩ දාගෙන වනන්නේ ඔවුන් අවවරප්‍රසාදිද ජන කොඨ්ඨාශයක් ලෙස සලකා.... තමන් මහජාතිය යැයි සිතනා අමනයන්මය

 


අම්බිකාගේ ප්‍රකාෂය උඩ දාගෙන වනන්නේ

ඔවුන් අවවරප්‍රසාදිද  ජන කොඨ්ඨාශයක් ලෙස සලකා.... තමන් මහජාතිය යැයි සිතනා අමනයන්මය

➖➖➖➖➖➖➖⭕➖➖➖➖


තමන් මාර මානුෂික රැඩිකල් පොරවල් ලෙස පෙන්වීමට උත්සාහ කරනා පිරිසක් මේ සමාජයේ වෙසෙනවාය... හැබයි උන්ගේ ප්‍රකාෂ වලින්... උන් තුල පවතිනා මහන්තත්වය හා ලොකුකම හෙලි වී... අමු හෙලිවැල්ලෙන් සිටින්නේද උන්මය... 


මේ දවස්වල උන් ජීවත් වෙන්නේ අම්බිගා එක්කය.. උන්ට තියෙන්නේද අර රට ගිය සමහරක්ට තිබෙනා මානසික රෝගයමය.. මැයි පළවෙනිදා මුට්ට කරගහන උන්ගේ දුක ගැන කියනා... මාධ්‍ය හිමියන්ගේ මුට්ට කරගහනා ටයි කෝට් ඇඳි ගොබ්බ ජඩමාජ්ජවේදීන්ට ඇති රෝගයමය.... දැන් උන් සැම..... ජවිපේ සමාජිකාවකගේ ඉලෙක්ෂන් ස්ලෝගන් එකේ එල්ලිලාය..


ජෙප්පෝ ජීවත් වෙන්නේ බොරුවෙන්මය. ඒකට ගෑණු පිරිමි... සංක්‍රාන්තික... ආබාධිත... විශ්‍රාමික පොලිස්.. කියා විශේෂයක් ඇත්තේ නැතිය. දැන් උන් කියාපු පච කන්දරාව පරාවලල්ලක් වී උන්ටම නෙලනවාය. ඒ බොරුවේ වර්ගඵලයෙන් නොව පයි ආර් වර්ගයෙන්මය.


අම්බිගාද කරන්නේ උගන්ඩා කුමාරි වගේම.... බල්තසාර් වගේම... හරිනි වගේම... ජනතාව 🐄 ඇන්දීමට ලස්සන බොරුවක් ගොතාගෙන එන එකය. මේ ගොබ්බ ලංකාවේ දුකට හොඳ මාකට් එකක් තියෙනවාය....


අම්බිගා අවවරප්‍රසාදිත නම්.... තොන්ඩමන්ලාද, මනෝ ගනේෂන්ලාද, වඩිවේල් සුරේෂ්ලාද කුමරන්ලාද, දිගම්බරන්ලාද, ජේ ශ්‍රී රංගාද ඒ සෙට්ටෙකේම සාමාජිකයෝය. හැබයි උන්ට උන්ගේ පැටිකිරිය ඇද පොරි හැලෙන්නම ගහපු ගොබ්බයින්ට.... දැන් අම්බිගා කරේ තියාගෙන යන්නට වීම කර්මය පටිසන් දීමමය.


කොහොමත් තව පරම්පරාවකින් දෙකකින් ඔය ප්‍රජාව සාමාන්‍ය ජනතාව සමඟ මුසු වෙනවාය... තේ කර්මාන්තයේ අභාවයද ඒ පසුපස එනු ඇත්තේය.... ජවිපේ පාලනයක් යටතේ එම ගමන සීඝ්‍රගාමී වන්නේය...


මේ මෑතකදි ඔයින් රැඩිකල් ජෙප්පෙක් මට කීවේ.... ඌ කරන්නේ හොඳ රස්සාවක් බවය.... මේ ලෝකේ හොඳ රැකියා හෝ නරක රැකියා කියා.... රැකියාවන් ඇත්තේ නැතිය... කරනා ඕනෑම කාර්‍යයක් රැකියා ලෙස නම්කර ඇත්තේ....  ඒවා මේ සමාජයේ පැවැත්මට අත්‍යාවශ්‍ය නිසාමය. එසේ අපට පාඩම් කියා දෙන්න ආ ගොබ්බයින්ට දැන් අම්බිගාට ප්‍රශස්ති, වැනුම් කවි, නිසදැස් ලියන්නට වීම පට්ටම ආතල්‍ය....


මට නම් කොයි මනුෂ්‍ය ආත්මයත් එකමය... එසේ සිතනා පතනා පිලිගන්නා සුන්දර මිනිසුන් ගැහැණුන් අනන්තවත් මට මුණගැසි තිබෙනවාය...


අම්බිගාගේ පැමිණීමට සුභ පැතුම් එක්කරමින්.... සිඳුවිය යුතු විප්ලව මේවා යැයි පලකල පෝස්ටුවක් මගේ වොල් එකේ පහළට ගියහොත්.... අදටත් ඕනෑම එකෙකුට බලාගන්නට පුලුවනිය.


අපට කොයිකාත් එකය... එයා වෙනස් කෙනෙක් ලෙස පෙන්වන්න ගියේ අම්බිගාය... අම්බිගා කර තියාගෙන පිස්සු කෙලින්නේ ඔවුන් අම්බිගාට වඩා උසස් යැයි පෙන්නා ගන්නට දඟළන අමු ගෝත්‍රික ගොබ්බයෝමය....


අනෙක් ආතල්ම සීන්නෙක කඳුරට යැයි කියනා අම්බිගා ඉන්නේ දකුණේ කළු ගං තොට වීමය... ආගමික වශයෙන් නම් ඇයත් බෝනගේන් නිකායේය...


ඒ වගත් මෙසේය.......

.

44 comments:

  1. අම්බිගා කියන්නේ තවත් එක් බොරුවට පුම්බන මවපු චරිතයක් කලුතරින් වතුකරයට බස්සපු පැරෂූට් එකක්, ඕක මාලිමාව මෙහෙයවන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් එක් මයිනර් ලෙවෙල් ඒජන්ට් කෙනෙක් විතරයි.

    ඒක නෙවෙයි මාතලන් එක්සත් ජනපද ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ට්‍රම්ප් සමත් වෙයිද? එසේ වුණොත් ලංකාවේ දේශපාලනය වගේම ආර්ථිකයට බලපාන සාධක සෑහෙන දුරට වෙනස් වෙයි, ඒකෙන් ලංකාවට මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියල කියන්න පුලුවන්ද?

    ReplyDelete
  2. ඔය කඳුකර ප්‍රදේශවල ජනතාව විඳින ආර්ථික පීඩාවන්ට ප්‍රවාහනයත් ලොකුවට බලපාලා තියෙනවා නමුත් ඒක ගැන කියන්නේ නැතුව සරල ලෙස දුක මාකට් කරන තවත් එක් බොළඳ චරිතයක් පමණයි.

    නමුත් කඳු පල්ලම් වල යද්දී එයාර් බ්‍රේක් වල වැදගත්කම ගැනවත් කිසිම කතාවක් නෑනේ.

    ඔය කදුකර පලාත්වල ප්‍රශ්නෙට සම්බන්ධ KDU සිසුන් රැගත් බස් රථය බදුල්ලේදී අනතුරට පත්වීම සම්භන්ධව විවිධ ප්‍රවෘත්ති වාර්ථා දැක්ක.. ඒත් කිසිම ප්‍රවෘත්තියක අනතුරට හේතුව ගැන පැහැදිලි තොරතුරක් වාර්තා වෙලා තිබුනෙ නෑ.. ඒත් බස් රථ හයර් එකට අරගෙන උඩහ පලාත්වල සංචාර යන රටේ විවුධ ප්‍රදේශවල ජනතාවට මතු ප්‍රයෝජනය සඳහා මේ ටික ලියන්න හිතුන..

    ජපානයෙන් ආරනයනය කල ආසන 30 හෝ ඊට අඩු බස් හැර ඉංදියාවෙන්, චීනයෙන් සහ ජපානය ඇතුලු ලෝකයේ අනෙකුත් රටවලින් ආනයනය කල විශාල ප්‍රමාණයේ බස් සියල්ලක්ම සමන්විත වෙලා තියෙන්නෙ එයාර් බ්‍රේක් පද්ධති වලින්.. ඒක හේතුව වෙන්නෙ රියදුරාගේ කකුලෙන් යෙදෙන තිරිංග බලය ඒ සා බරකින් යුක්ත රථයක් නවත්තන්න කිසිසේත්ම ප්‍රමාණාත්මක නොවීම. ඒ වගේ බර වාහනයක් කුඩා ප්‍රමානයේ වාහන වගේ හයිඩ්‍රෝලික් තිරිංග පද්ධතියකින් නවත්වන්න බෑ.. ඒකට හේතුව රියදුරා බ්‍රේක් පැඩලය මත යොදන උපරීම බලයට වඩා බොහෝ ප්‍රමාණයෙන් වැඩියි රථයේ බර නිසා ඉදිරියට හෝ පසුපසට යෙදෙන බලය.. ඒ නිසා තමයි නිශ්පාධකයින් ඒ වගේ වාහන වලට එයාර් බ්‍රේක් පද්ධතියක් යොදන්නෙ..

    එයාර් බ්‍රේක් තනිකරම වැඩ කරන්නෙ සපීඩනය කල වායු බලයෙන්.. රියදුරා බ්‍රේක් පැඩලය පාගන හැම වාරයකම රථයේ තියන සම්පීඩිත වායු බලයක් රෝද හතරේ තිරිංග පද්ධති වෙත ලබා දෙනව.. සරලවම කිව්වොත්, ඒකට බ්‍රේක් පැඩල් එක කිව්ව්ට ඒක සම්භන්ධ වෙලා තියෙන්නෙ එයාර් වෑල්ව් එකකට.. රියදුරා බ්‍රේක් එක පාගලා කරන්නෙ රෝද වෙත යන සම්පීඩිට වායුවේ කරාමය ඇරීමක් වගේ එකක්.. ඒ වායු බලයෙන් තමයි තිරිංග ක්‍රියාත්මක වෙන්නෙ. කුඩා වාහනවල රියදුරා බ්‍රේක් පැඩලය මත යොදන බලය රෝද වෙත ගෙනයන්නෙ බ්‍රේක් ඔයිල් (brake fluid) මගින්.. ඒත් එයාර් බ්‍රේක් තියෙන බස්වල ලොරිවල කෝච්චිවල ඒ බලය ලබාගන්නෙ සම්පීඩිත වායු මගින්.. ඒකට හේතුව ඒ වගේ බරසාර වාහනයක් නවත්තන්න යොදන්න ඕන බලය යොදන්න මිනිස් කකුලක බලය කිසිසේත්ම ප්‍රමාණාත්මක නොවීම..

    මේ වායු ටැංකියට වායුව සැපයෙන්නෙ රථයේ එන්ජිමට සවිවී තියෙන කොම්ප්‍රෙසරයක් මගින්.. ඒ නිසා තමයි උදේට බස් ස්ටාර්ට් කරාම යම් වෙලාවක් රේස් කරන්නෙ.. ඒ ටැංකියට වායු පුරවගන්නෙ නැතුව නවත්තලා තියන රථයක් ඉදිරියට ධාවනය කරන්න බෑ.. ධාවනය කරත් වායු ටැංකියේ පීඩනය යම් අගයක් දක්වා ඉහල නගිනකම් බස් රථය තියෙන්නෙ බ්‍රේක් පාගගෙන ඉස්සරහට යන තත්වයක.. එයාර් බ්‍රේක් හදන්නෙම අවශ්‍ය වායු පීඩනය නැතුව වාහනය ඉදිරියට හෝ පසුපසට ධාවනය කරන්න බැරි වෙන්න..( ඒ කොහොමද කියලා තාක්ශනිකව පැහැදිලි කරන එක මේ ලියන කොමෙන්ට් එකට අදාල නැති නිසා ඒක ලියලා මේකෙ දිග වැඩි කරන එක තේරුමක් නෑ) හැබැයි වේගයෙන් ඉස්සරහට යන රථයක වායු ටැංකියේ වායු පීඩනය අඩු උනා කියලා වාහනය නවතින්නෙත් නෑ.. ඒකට හේතුව රථය අධික බරකින් යුක්තවීම..

    මේ එයාර් බ්‍රේක් හෙවත් වායු තිරිංග හරිහැටි ක්‍රියාත්මක වෙන්නනම් වායු ටැංකියේ පීඩනය නියමිත ප්‍රමානයෙන් තිබීම අත්‍යාවශ්‍යයි.. මෙන්න මෙතනදියි එයාර් බ්‍රේක් ගැන හරිහැටි දැනුමක් නැති, කඳු ප්‍රදේශවල එම බස්‍ රථ ධාවනය කරන රියදුරන් අවධානමේ වැටෙන්නෙ.. වායු පීඩන මානය හෙවත් එයාර් ප්‍රෙශර් එක පෙන්වන මීටරය ගැන අවධානයක් නැතුව කඳු පාරක බස් රථයක් ධාවනය කරන එක මරුවාට අත්වැනීමක් වෙන්නෙ ඒ නිසා..

    ReplyDelete
    Replies
    1. තව දෙයක් අධික බැස්ම සහ වංගු සහිත පාරවල් නිසා රියදුරාට සිද්ද වෙනවා නිතර නිතර බ්‍රේක් පැඩල් එක පාගන්න.. ඒත් එයාර් බ්‍රේක් ගැන දන්න සහ අත්දැකීම් සහිත රියදුරන් කන්ද බස්සන්නෙ ඒ ගැන බොහොම කල්පනාවෙන්.. රථයේ වේගය හැකි තරම් අඩු ගියර් මගින් පාලනය කරගෙන බ්‍රේක් පැඩලය පෑගීම අවම කරගැනීමෙන් වායු ටැංකියේ පීඩනය අවශ්‍ය බාර් ප්‍රමාණයට තබාගැනීමට ඔවුන් කල්පනාකාරී වෙනව.. ඔවුන් තාක්ශණිකව හෝ අත්දැකීමෙන් දන්නවා වාහනයේ වේගය බ්‍රේක් පැඩලයෙන් පමණක් පාලනය කිරීමට යාමේදී වෙන්නෙ වායු ටැංකියේ පීඩනය අඩු වෙලා තිරිංග ක්‍රියාත්මක නොවී යාම කියල.. ඒ නිසා තමයි ඔවුන් හැකි සෑම අවස්තාවකම අඩු ගියර් සහ එක්ස්හෝස්ට් බ්‍රේක් භාවිතා කරන්නෙ..

      එක්ස්හෝස්ට් බ්‍රේක් (Exhaust brakes) කියන්නෙ බ්‍රේක් පද්ධතියට යම් සහනයක් වෙනුවෙන් නිශ්පාධනය වෙලා තියන අමතර උපාංගයක්.. ඒකෙන් කරන්නෙ වාහනයේ සයිලන්සරයෙන් එලියට යන දැවුන වාතය නිදහසේ එලියට යාම අවහිර කරලා එන්ජිම කරකැවෙන වේගය අඩු කිරීම..
      එක්ස්ට්හෝස් බ්‍රේක් ක්‍රියාත්මක වෙන්නෙ ස්විචයක් මගින්.. ඒ ස්විචය ඕන් කරලා තියන අවස්ථාවලදී රියදුරා ඇක්සිලේටරය අතහරින සෑම වෙලාවේදීම ස්වය්ංක්‍රීයවම රථයේ සයිලන්සරය ඉංජිම ආසන්නයේදී අවහිර කිරීම සිදුවෙනව..ඒකෙනුත් වෙන්නෙ වාහනයේ වේගය අඩු වෙන එක.. අධික පල්ලමක යද්දි එක්ස්ට්හෝස් බ්‍රේක් ක්‍රියාත්මක කරලා ගියර් එකත් අඩු එකකට මාරු කරාම රියදුරාට බ්‍රේක් පැඩල් එක පාගන්න වෙන්නෙ බොහොම ටිකයි.. මොකද කියනවනම් එක්ස්ට්හෝස් බ්‍රේක් සහ අඩු ගියර් නිසා එන්ජිම විසින් රථයේ වේගයෙන් සැලකියයුතු ප්‍රමාණයක් අඩු කරලා දෙන නිසා.. මේ සියල්ලේම අවසාන අරමුණ වායු ටැංකියේ පීඩනය හැකි උපරිමයෙන් ඉහල මට්ටමක පවත්වාගැනීම.. ඒකෙන් වෙන වාසිය තමයි හදිසි තත්වයක් යටතේ රථය ක්ශනිකවම නවත්වාගන්න රියදුරාට ඕනෑ උනොත් ඒක අවශ්‍යවෙන උපරීම තිරිංග බලය ලබාගන්න අවශ්‍ය වායු පීඩනය ටැංකිය තුල තිබීම..

      එයාර් බ්‍රේක් ගැන තාක්ශෂනිකව නොදන්න සහ කඳු ප්‍රදේශවල වැඩි වශයෙන් බස් ධාවනය කරලා නැති රියදුරන්ට මේ තත්වය ගැන නිසි අවභෝධයක් නෑ.. තැනිතලා ප්‍රදේශවල පුරුද්දට ඔවුන් අවශ්‍ය වෙලාවට බ්‍රේක් පාගගෙන ඔවුන්ගේ කඳු බැස්සීම කරන්න උත්සහ කරනව.. ඒත් ඔවුන් දන්නෙ නෑ වායු ටැංකියේ පීඩන සීඟයෙන් පහලට වැටෙමින් තියෙන වග.. අවසාන ප්‍රථිපලය තමයි වාහනයේ බ්‍රේක් පද්ධතිය අක්‍රීය වීම.. වෙනත් විදිහකින් කියනවනම් බ්‍රේක් නැතුව යාම.. එතැනින් එහා රියදුරා කොයිතරම් බ්‍රේක් පෑගුවත් රෝද කරකැවීම නවත්වන්න යොදන්න ඕන ප්‍රතිරෝධය ලබාදෙන්න තරම් වායු පීඩනයක් වායු ටැංකිය ඇතුලේ නෑ.. බ්‍රේක් නෑ කියලා දැනුන ගමන් පැනික් වෙන රියදුරන් කරන්නෙත් හැකි තරම් වීරියෙන් තව තවත් බ්‍රේක් පැඩල් එක පාගන එක..

      එතැනදි වෙන්නෙ ටැංකියේ පීඩනය තව තවත් පහලට වැටීමත් එන්ජිම විසින් ටැංකියට අඛන්ඩව ලබාදෙන වායු සැපයුමත් ටැංකියට පිරෙන්නෙ නැතුව අපතේ යන එක.. අවසාන ප්‍රථිපලය වෙන්නෙ විශාල අනතුරක් සිද්දවෙන එක..

      Delete
    2. ඇත්තටම මෙතනදී මම කියන්නෙ උඩහ පලාත්වල ට්‍රිප් යනවනම් එයාර් බ්‍රේක් ගැන සහ වංගු සහිත කඳු පල්ලම් මාර්ගවල වාහන ධාවනය කරලා පලපුරුද්ද තියෙන රියදුරෙක් එක්ක ගමන යන්න කියන එක.. හයර් එකේ ගාන අඩු උනාට හෝ ආයතනයෙන් ලබාදුන්න පලියට කඳු පාරවල් සහ එයාර් බ්‍රේක් ගැන නිසි අවභෝධයක් නැති රියදුරන් එක්ක ඒ පලාත්වල ගමන් යන්න එපා.. ඒක ගමන යන ඔයාලගෙත් පාරෙතොටේ යන අනික් මගීන්ගෙත් ජීවිත අවධානයේ දැමීමක්.. ඒක ඉතාම වැදගත්ම කාරණය

      මම මේ ලිව්වේ එයාර් බ්‍රේක් පද්ධතිය ගැන තාක්ශණික පැහැදිලි කිරීමක් නෙවෙයි.. මේක ඒ බ්‍රේක් පද්ධතිය ගැන අවබෝධය නොමැතිකම නිසා ඇතිවිය හැකි අවධානම ගැන පැහැදිලි කිරීමක් පමණයි.. මේක තාක්ශණිකව පැහැදිලි කරන්න ගියොත් ඒක මොටර් කාර්මික දැනුම නැති කෙනෙකුට අවභෝධ කරගන්න අමාරු වෙනව..

      පොඩි වාහනවල එන හයිඩ්‍රෝලික් බ්‍රේක් උනත් කඳු ප්‍රදේශවලදී නිතර බ්‍රෙක් පෑගීමෙන් බ්‍රේක් නැතුව යන්න පුලුවන් අවස්ථා තියනව.. ඒ නිසා වහනයේ තිරිංග පද්ධතිය මොකක් උනත් අඩු ගියරයක් මගින් වාහනයේ වේගය පාලනය කරගෙ අවශ්‍ය තැනදී පමනක් බ්‍රේක් පෑගීම තමයි කලයුත්තේ.. ඔටෝ ගියර් සහිත වාහන ඒ වගේ තත්වයන්ගීදී L ගියරයට මාරු කිරීමෙන් සහ OD off බොත්තම එබීමෙනුත් වේගය පාලනය කරගත හැකියි... අවසානයේ මම කියන්නෙ මේං මේකයි.. බ්‍රේක් පැඩල් එක තිබුන පමණින් අධික කඳු බැසීමකදී බ්‍රේක් පැඩලය මගින්ම පමණක් වාහනයේ වේගය පාලනය කරන්න යන්න එපා.. බ්‍රේක් පැඩලය කියන්නෙ වාහනයේ වේගය පාලනය කිරීමට තියෙන එක මෙවලමක් පමණයි..

      ඒ නිසා කඳුබැසීමේදී බ්‍රේක් පැඩල් එක අවශ්‍යම වෙලාවට පාගනවා හැරුනාම හැකි හැම වෙලාවකම ගියර් පද්ධතිය මගින් සහ එක්ස්ට්හෝස් බ්‍රේක් පද්ධතිය මගින් වේගය පාලනය කරගැනීමයි කලයුත්තේ... එහෙම කරාම බ්‍රේක් පද්ධතිය අක්‍රීය වෙන්න තියන චාන්ස් එක ගොඩාක්ම අඩුයි.. ඒ කියන්නෙ අවධානම අඩුයි.. අනතුරක් වීමේ සම්භාවිතාවය අඩුයි..
      ( ඉහත පැහැදිලි කිරීම කඳු පල්ලම් සහ වංගු සගිත පාරවල වාහන ධාවනය කිරීමේදී ඇතිවිය හැකි තිරිංග දෝශ අවම කරගැනීම සඳහා පමණයි.. තැනිතලා පාරවල්වල හැටට අසූවට යද්දියි හයිවේ එකේ සීයට එකසිය විස්සට යද්දියි මම ලියපු තියරියට බ්‍රේක් එක්ක ගනුදෙනු කිරීම කිසිසේත්ම වලංගු වෙන්නෙ නෑ..)

      Delete
  3. ලංකාවෙ කිසිම දෙයක් පරිගණකගත නොවෙන්න හේතුව තමයි එහෙම කලාම හොරාකන්න බෑ. ඒකට වගකියන්න ඕනත් අපිම තමයි. මොකද කාලකන්නි පත් කරල යවන්නෙත් අපිමයි. උන්ටම බැනල වැඩක් නෑ... තව ටික දවසකින් ඕක අමතකයි. මමත් අදයි දැනගත්තෙ තහනම් කලත් ආයෙ ලයිසන් එකක් නැති උනා කියල පැමිණිල්ලක් දාල ගන්න පුලුවන් කියල. අද දවසට දැනට කීදෙනෙක් එහෙම පැමිණිලි දාලද දන්නෙ නෑ ... මාලිමාව ආවත් එච්චරම තමයි, මාලිමාවේ ඉන්නෙත් වෘත්තීය සමිතිවල හිටපු පල් හොර කප්පම්කාර හැත්තක්නේ

    ReplyDelete
  4. මේවනවිට අනුර සහෝදරයා සහ ඔහුගේ කංඩායම පාර්ලිමේන්තු බළයත් ලැබුනම ⁣කරන දේවල් ගැන කියනවා. 😀😀

    හැබැයි ඔවුන් කියන කිසි දෙයක් IMF ව්‍යාපෘතිය අහෝසි කර හෝ එය අඩුම තරමේ සජිත් ප්‍රේමදාස කියනවා වගේ හෝ නැවත ප්‍රතිසකස් කර නොගෙන අනුර කියන කිසි දෙයක් ඔහුට කරන්න බෑ.

    ඇත්තටම ඒක එහෙමයි මොකද එහෙම කියන හේතුව

    🔴 IMF ගිවිසුමට අනුව රජය බදු ලෙස අයකරගන්නා ආදායම 2028 වනවිට රජයේ සමස්ථ ආදායමෙන් 15 % වැඩි කර ගන්න එක දැඩි ලිඛිත එකගතා කොන්දේසියක්.

    අද 18 % VAT අය කරලා / වෘත්තිකයනිට බදු ගහලා /ආනයන බදු ගහලා /ඉන්ධන මත බදු ගහලා බදු ගෙවන්නන්ගෙන් බෙල්ලම මිරිකලා සෘජු,බදු ගහලා

    රජය මේ,වෙනවිටත් උපයන්නේ සමස්ථ රජයේ වාර්ෂික ආදායමෙන් 11 % ‼️

    🔴 ලබන වසරේ IMF ව්‍යාපෘතියට අනුර සහ ආන්ඩුව එකගනම් 2025,වසරේ දැනට තිබෙන බදු අඩුකරන්ක බෑ

    ඒ විතරක්,නෙවේ තව 1 % බද ආදායම සමස්ථ ආදායමෙන් වැඩි,කරන්න ඕන. ‼️

    ඒ අනුව අනුරලාට ඉන්ධන මත අය කරන බදු අඩු,කරලා රටේ වී සහල් කරන්න බිලියන 30 ක්,වෙන් කරගන්න බෑ.‼️

    ඒ අනුව අනුරලාට 30-50% පරාසයකින් බදු අඩු කරලා විදුලිය සහ ජල ගාස්තු අඩු,කරන්න බෑ.‼️

    අනුරලා ඔය කියන වී මිළට ගන්න බිලියන 30 වෙන් කරනකොට රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරනවා කියන එක නතර කරන්න වෙනවා එඓමනැත්නම් මහ බැංකුව හරහා භාන්ඩාගාර බිල්පත් සහ බැදුම්කර විකුණ විකුණ ණය ගන්න වෙනවා අවසානයට රජයට වසරකට දැරිය යුතු භාන්ඩාගාර සුරකුම්පත්,වල අගය ඉහලගිහිං මුල්‍ය සංසරණය පහළ වැටෙනවා.

    ඒ අනුව ලබන වසරේ අරක්කු වලට තව බදු ගහන්න වෙනවා මිසක් ගල් බෝතලයේ මිළ අද තියෙන ගානට වඩා එක රුපියලක් අඩු කරන්න බෑ.😀😀

    අනුරලාගේ ආන්ඩුවට 2025 ඉදන් 2028,වෙනකල් රජයේ බදු ආදායම අද තියෙන බද ආදායමට වඩා වසරකට 1% ගානේ හරි වැඩි කරලා 2028 වෙනකොට රජයේ,බදු ආදායම සමස්ථ ආදායමෙන් 15 % කට පෙන්නන ගමන්

    විදේශ සංචිතයේ 2028 වෙනකොට ඩොලර් බිලියන 15 ක්ඉතුරු කරන්න මහ බැංකු අධිපතිට බාධා නොකර ඉන්නත් ඕන.

    දැනට තියෙන්නේ රනිල් සීයා ඉතුරු කරලා ගිය ජොලර්,බිලියන 6.2 යි

    මහ බැංකු අධිපති මුදල් අමාත්‍යංශයේ ලේකම් අනුරටයි ආන්ඩුවටයි වඩා වග කියන්නේ IMF එකට.

    විදේශ යලින් උපයන ඩොලර් රුපායල් කරලා මුල්‍ය සංසරණයට එකතු,කරනකොට මහ බැංකු අධිපතිට IMF දෙන නියෝග මත මිස ඔහු ලවා වැඩ කරගන්න බෑ අනුරට මහ බැංකු අධිපති සහ මුදල්,අමාත්‍යංශයේ ලේකම් රටේ,ජනාධිපති වුනා කියලා වෙනස් කරගන්ක ඉඩ තියලා නෑ

    ඒ අනුව අනුර ලබන වසරේ වෘත්තිකයන්ට ගහන පේයි ටැක්ස් එකඅඩු,කරනවා කියනයනම්

    VAT අඩු,කරනවා කියනවනම්

    ඉන්ධන මිළ අඩු කරනවා කියනයනමි

    විදුලි බිළ අඩු කරනවා කියනවනම්

    වී මිළට ගන්න බිපියන 30 ක්,යොදවනවා කියනයනම්

    ශ්‍රී ලංකන් එකට අළුත් යානා ගන්නවා කියනයනම්

    රජයේ,පාසල්,වල සියළුම ශිෂ්‍යයන්ට රජයෙන් දීමනාවක්,දෙනවා කියනවනම්

    ඒවාට වියදම්,වෙන මුදල් උපයා ගන්නා ආකාරය

    බසු අඩු කරන විට ඒවා අයකරගන්න අනෙක් මුලාශ්‍ර ගලපලා

    IMF ව්‍යාපෘතියේ රාමුව ට සහ එකගතා වලට සකස්,කරලා පෙන්නන්න ඕන.😀😀

    IMF ආයතනය තුන්වෙනි සමාලෝචනය කල් දැම්මේ රජයට ඔය කියන ඒවාට සැළසුම් සකස්,කරලා පෙන්වන්න.

    ඒක නොහැකි වුනොත් මාර්තු,වෙනවිට IMF එකගතා අර්බුදයකට යනවා රජය අයවැය වාර්ථාවත් හිරකර ගන්නවා.

    මම හිතන්නේ,රජයට ලබන වසරට VAT අඩුකරනවා කියන දේ සහ ඉන්ධන මතබදු අඩුකරනවා වගේ දේවල් සහ අදානි මරහා ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති නතර කරන්න වේදිකාවල කායපු දේ ඉටු කරගන්න බෑ.

    ලබන වසරේ අනුරට උද්ගෝෂන වලට රාජ්‍ය මර්ධනය රනිල් සීයලා වගේම පාරට කැදවන්න වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. @ Anno

      Yes agree with you mostly. This is published in English news specifically in Economynext, daily FT etc, but not in Sinhala news channels nor Sinhala language social media networks nor TV channels.

      Sri Lanka has been trapped by IMF to follow their forced programme by hook or crook.

      Even though now NPP is creating propaganda for eliminating Trade Unions. It was also part of proposed IMF programme, a condition that must be achieved to be honest.

      They are just cheating people, so do RW, SP and the Rajapakases as well, they all are responsible for their masters abroad but not to the citizens of Sri Lanka.

      Delete
  5. අයිසේ මාතලං

    දක්ශිණ අධිවෙගේ ලේන් 2කේ 1km ක් අලුතින්ම හදන්න ගියේ රැ.මි 273 යි.
    වල්ගම-දියගම නොමල් ලේන් 2 පාර තාර දාන්න විතරක් 1km ට රැ.මි 343 ක්.

    පුනරුදේ බ්‍රෝ පුනරුදේ 😁😁

    http://biz.adaderana.lk/%e0%b6%b8%e0%b7%8f%e0%b6%9c%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8%e0%b6%a7-%e0%b6%bb%e0%b7%94-%e0%b6%b6%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-2-44%e0%b6%9a-%e0%b6%b8%e0%b7%8f/?fbclid=IwZXh0bgNhZW0CMTEAAR3EIdf_oBzikGZZS75XPTJGbLTOjg5fX70YFQQ1buPe_8FEy6NPIaRCk3w_aem_ZWqFylaicpIhQtaP8wcTYw

    ReplyDelete
  6. අඩෝ, තාම මාලිමා ආණ්ඩුවට හෙලුවෙන් කඩේ යන දාර මීහරක් වහල්ලුන්ට ඒක නවත්වන්න මේවම ඇති බාන්....

    මැන්ටලයන්ට නොවේ මොලේ කලඳක්වත් වත් ඇති උන්ට

    https://www.facebook.com/share/1WgPnpmGE4/?mibextid=K35XfP

    https://www.facebook.com/share/mZUtjXwtWXZgEXLP/

    ReplyDelete
    Replies
    1. @

      මෙික තමයි ඇත්ත කතාව අනුර ඇතුළු කාලකන්නි වේසීගෙ පුත්තු සමිපුර්න බොරැ කියල රට ගත්තේ දැන්වත් තේරුම් ගනියවි මෝඩයෝ හැමෝම

      Delete
  7. ජාතික ජන බලවේගය කියන උන් දන්නේ කාගේ හරි වැරදි හොයන්න කෑගහන්න බනින්න විතරයි . තාම හිතන් ඉන්නේ උන් තාම ඉන්නේ විපක්ෂේ කියලා . තාම කරන්නේ වැරදි හොයන එක විතරයි

    ReplyDelete
  8. කෝමද අපිට මේ පචයෝ මෙච්චර කල් මග ඇරුනෙ 😅🤣😂

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ

      නිකම් පචයෝ නෙවෙයි බන් දාර අතේ පැලවෙන අමුම අමු ටොන් පච ප්‍රචාර කරන දාර කෙබරු.. මුන්ගේ මහ එකා කියන කෙබර කුමාර කයි නායක පිස්සු මොන්ගලයා සේරටම වැඩිය හපන් උගේ ෆේස්බුක් එකත් මකලා කියන පට්ට පල් කෙබර කන්දරාව ඒත් හංගන්න ලැබෙන්නේ නෑ, හෙණම ගහලා අකුලෝලම පලයව් කියලා මිනිස්සු හෙණ ඉල්ලනව දැනටම 😅

      Delete
  9. මාතා, ඇමරිකන් එක්සත් ජනපද නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන සුබපැතුම් එකතු කරන්න අදහසක් නැද්ද බන්?

    ඇමරිකානු ජනාධිපතිවරණයේ ජය ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර ඔහු ජනප්‍රිය ඡන්දය, නියෝජිත බහුතරය මෙන්ම සෙනෙට් සභාව ද ශක්තිමත් ලෙස ජය ගැනීම විශේෂත්වයක්.

    ඇමෙරිකානුවන්ගේ හඬ පැහැදිලියි. වයස 78 හැවිරිදි, පසුගිය මැතිවරණය පරාජය වූ, ජාතිකවාදී ව්‍යාපාරිකයාට යළිත් ධවල මන්දිරය භාර කිරීමට ඇමෙරිකානු ජනතාව තීරණය කර තිබෙනවා.

    නමුත් ඇත්තටම මේ ජයග්‍රහණයේ වීරයා.. සමස්ත මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ සියලූම විශාල ව්‍යාපාර වලට එරෙහිව ජනතා මතය නියාමනය නොකරන වේදිකාවක් තැනූ ඊලෝන් මස්ක්.

    ඔහු ඩොලර් බිලියන 44 ක විශාල මුදලකට ට්විටර් මිලට ගෙන, එහි නීති වෙනස් නොකරන්නට කිසිඳු ලෙසකින් ට්‍රම්ප් ජය නොගැනීමට තිබුණා.

    ජෝ රෝගන් කියූ පරිදි ඊලෝන් ගෙවා දැමුයේ ට්විටර් හි මිල නොවේ. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියෙහි මිලයි.

    (සාමාන්‍යයෙන් අදහස් මේ වේදිකාවේ පවා "රීපෝර්ට්" වී ඉවත් ව යනු ඔබ දැක ඇති. එක්ස් වේදිකාවේ කිසිඳු අදහසක් ඉවත් කෙරෙන්නේ හෝ නියාමනය කෙරෙන්නේ නැහැ.

    එමෙන්ම මේ වේදිකාවේ ඔබ දැක ඇති "ෆැක්ට් චෙක්" කියන පාදඩ වාරණ සංවිධාන සියල්ල එක්ස් වෙතින් ඊලෝන් ඉවත් කළා. ඒ නිසාම මේ වෙනස ඇතිවූ බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන කාරණයක්.

    උඹවත් බුකියේ බ්ලොක් කරන්නේ ඒකයි ඒ නිසාම ඉක්මනින්ම ජනතාවට ඇත්ත කියන්න X එකේ ගිණුමක් විවෘත කර මේක ෂෙයාර් කරන්න.

    ReplyDelete
  10. ජාතික ජන බලවේගය වෘත්තීය සමිති අහෝසි කරන බව කියන්නේ 'IMF කොන්දේසි නිසා' ද?

    https://www.bbc.com/sinhala/articles/c7741j3g500o

    ReplyDelete
  11. ට්‍රම්පච්චි ලබන අව්රුද්දෙ මාර්තු දිහාට මේ අර්බුධය අප විසින් ඇති කළ දෙයක් නොවේ කියලා කිව්වොත් අටපට්ටමට කියන්න ඕනා හොඳේ..

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      ට්‍රම්පොච්චා නෙවෙයි ලංකාවේ ලෝකල් කෙබර කුමාර කයියනායකයා දැනටමත් කියන්නේ ඒකනේ, නටන්න බැරි උන්ට පොළොව ඇදයි වගේ තමයි. අර පහළ වෙන ඇනෝ කෙනෙක් කියලා තියෙන්නේ පොලොව ඇදයි කියලා, තව ටික දවසකින් ඒකත් කියන්න බැරි නෑ එහෙව් ගෝතයෝ ටිකක් නේ ඉතින් 😅

      Delete
  12. ලංකාවෙ පොළව ඇදවී ඇතැයි ලොව ප්‍රමුඛ පෙළේ භූවිද්‍යාඥයන් රැසක් පැවසූවයි කියන කතාව ඇත්තක්ද??

    ReplyDelete
  13. අයිසේ මාතලන්, ලංකාවේ මාලිමාවට කඩේ යන දෙකයි පණහේ ගොබ්බ ළං මැඩි ජෝකලර්ලා ඇමරිකන් මැතිවරණය ගැන දරන මතය

    "ඔය ඇමරිකාවේ චන්දෙ ඉල්ලන්න තරැණයෙක් හිටියේම නැද්ද..?…අවුරැදු 80 ටත් කිට්ටු ගෙදරක යතුරවත් බාරදෙන්නේ නැති නාකියෙක් වෙච්ච ට්‍රම්ප් දිනුවෙ කොහාමද..?..ඇමරිකාවෙ ඉන්නෙ පට්ට මෝඩයොද..?…ඇමරිකන් අනාගතය මොනවා වෙයිද..?..😑😑😑"


    ඒත් ඇත්ත කතාව ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්, ඇත්තටම සංවර්ධිත කලාපයට අයිති ඒ රටවල් වල වයසක මිනිස්සු පොලිටික්ස් කරනවා, ප්‍රතිපත්ති සම්පාදනය කරනවා, සුගර් ඩැඩිලා වෙනවා... එහෙම වෙලා ෆුල් ආතල් එකේ ඉන්නවා!

    ඒ රටවල තරුණයෝ ඉන්නේ නව තාක්ෂණය යොදාගෙන නව ව්‍යවසායකයන් විදියට අලුතින්ම නිර්මාණශීලීව නව ව්‍යාපාර ආරම්භ කරන්න, පෞද්ගලික ව්‍යාපාර සහ සේවා සපයන ආයතනවල වැඩ කරන්න, මහන්සි වෙන්න, GDP contribute කරන්න, ආර්ථිකය ගොඩදාන්න ව්‍යාපාර කරන්න නව නිෂ්පාදන කරන්න වගේ දේවල්වලට කියලා නොතේරෙන ගොන්නු එක්ක ඔය වගේ වැඩ දකින්න ලැබෙනෙක අමුතු දෙයක් නෙවෙයිනේ නේද?

    ReplyDelete
  14. මාතා, උඹ සංචාරක කර්මාන්තය ගැන දන්න නිසා අහන්නේ ඇත්තටම ලංකාවේ වැලිගම මිරිස්ස පැත්තේ උන්ට හොඳ training & guidance එකක් දීලා ඔලිම්පික් යවන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියල හොයල බලන්න මොකද ඇත්තටම එක දවසක් මං එක්ක ආවා professional surfing කරන foreigner කෙනෙක්.එයා ලංකාවේ ඉදන් යන ගමන් කිව්වේ ඔයාගේ රටේ අය එක්ක මට හැරෙන්නවත් බැරි උනා කියලා..
    අත දීලා උඩට ගත්තොත් ලෝකෙම හොල්ලයි ❤ 🇱🇰

    ReplyDelete
  15. පූර්ණ අවබෝධයෙන් බොරු කීම 😂

    මේක බලන්න

    https://www.facebook.com/PriyankaraMM/videos/1992499687919874/?app=fbl

    මාලිමාවේ මෙයාල තාම ඉන්නෙ 1980 ගණන්වල. ඩිජිටල් ලෝකෙ ඉස්සර වගේ හැරෙන හැරෙන පැත්තට පච හලන්න බෑ කියලවත් තාම අවබෝධයක් නෑ 😂

    ReplyDelete
  16. තැරිදාර පුන්නක්කු මාලිමා ගොන් බයියොන්ට තෙරිලා තියෙන්නේ මෙලෝ වැඩක් බැරි ගොන් කයියොන්ට අහුවුනා කියලා
    දැන් සද්ද නොකර ඉන්නෙ කරන්න දෙයක් නැති හින්දා

    මෙන්න සාක්ෂි;

    https://www.facebook.com/share/v/14kqikYKnY/


    පිරිමිඩ කාරයොන්ට මිනිස්සු සල්ලි ආයෝජනය කරලා අහු වුනාම පලවෙනි අවුරැද්දේ මොකුත්ම කියන්නේ නෑනේ ලැජ්ජාවට

    ReplyDelete
  17. පොඩ්ඩක් කල්පනා කරපන්කො ජෙප්පො කියපු කීයක් මේ මාසෙ ඇතුලෙ බොරු කියල ඔප්පු උනාද කියල.උගන්ඩා බොරුව හෙන නෝන්ඩිනෙ බන් 😂.තෙල් වලින් රු.160ක් අඩු කරන්න පුලුවන් කිවුවා.ඒකත් නෝන්ඩි.බිත්තරෙන් ඇමතිට කොමිස් එකක් යනව කිවුව.ඒකත් පචයක්.ණය ගත්තෙ නෑ කිවුව .ඒකත් බොරු.බලයට එන්න කලින් ණය අරන් රටවල් හදන්න පාලකයො ඕනිද ඇහුව.මේව පෙනි පෙනී තවත් මාලිමාවට කෑ ගහන උන් නම් පව්. මෝඩ මොන්ගලයෝ ඔල්මාදකාරයෝ විතරයි තාමත් මාලිමාවට කඩේ යන්නේ 😵‍💫🥴😞

    ReplyDelete
  18. ඇත්තටම අච්චර කුජීත වෙච්ච මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති පවා ග්‍රාම සේවක කෙනෙක් වෙලත් ජනාධිපති ධූරයට පත් වී දින 100 තුලදී යහපාලන ආණ්ඩුවේ දීපු පොරොන්දු සීයකින් පොරොන්දු 34ක් පලවෙනි මාසෙදි ඉටුකලා.

    ඔය මහලොකු අනුර කුමාර කයි හිවලා කරපු එක දෙයක් තියෙනවද? ඔක්කොම කටින් බතල විතරයි මෙලෝ රහක් නෑ සේරම බොරු. නොදකින්, හෙණ ගහපිය මාලිමාවටයි ඒකේ නායක කෙබර කුමාර කියන හද්දා ගොන් බූරුවාටයි 🤨🤬

    ReplyDelete
  19. ඔය ගෑණි ඉංග්‍රීසියෙන් නම ලියද්දී ලියන්නේ අම්බිකා කියලද? අම්බිගා කියලද?
    වතු දෙමලුන්ගේ ක්‍රමය මොකක්ද දන්නෙ නෑ.
    ඒත් යාපනේ 100% පිරිසිදු දෙමළ ජාන කියන අය නම් Ambiga, Kokulan, Kopalan, Rubika වගේ වචන පාවිච්චි කරනවා.

    අමිබිකා කියලා පාවිච්චි කරනවා නම් ඒක ප්ලස් පොයින්ට් එකක්.

    සිංහල භාෂාවෙන් නම් අම්බිකා සැමුවෙල් කියන්නේ සාමුවෙල් නබිතුමාගේ අඹුව. ඒකේ නම් වරදක් නෑ. මම හිතුවේ සාමුවෙල් නබිතුමා නපුංසකයෙක් කියලා. නෑ ඇත්තටම ඔහු විවාහක කෙනෙක්.

    දෙමළ භාෂාවෙන් අම්බිකා කියන්නේ මිත්‍යාදෘෂ්ඨික දෙවියෙක්ගේ බිරිඳ වන දේවතාවියක් හඳන්වන්න යොදන නමක්. ඒ නම නම් නව ජීවනය ලද කිතුනුවෙක්ට සුදුසු නෑ.

    මම හිතන්නේ ඇය සිංහල තේරුම පාවිච්චි කරනවා විය යුතුයි.

    ඒකත් ප්ලස් පොයින්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. @ Jagath

      These are insightful questions.

      In Tamil language T, d, tha, dha & K/G, P/B, cha/sa/sha etc. has been used alternatively.

      To elaborate, Sri Lankan Tamils often substitute the letter 'd' with 'tha' when writing in English. For example, the name 'Muralitharan' (the famous Sri Lankan cricketer) is spelled with a 'd' in most other contexts, but in the Tamil community, especially among Sri Lankan Tamils, it is often written as 'Muralidharan' or 'Muralidaran.' This reflects a distinct linguistic practice.

      Additionally, there are sometimes social tensions between Tamils from the Jaffna region and those from the plantation estates in Sri Lanka, despite the achievements of individuals like Muttiah Muralitharan, who has earned global recognition as a world-class cricketer. The divide stems from historical and regional differences, and, in some cases, there is a sense of rivalry or prejudice, which persists in some quarters.

      By the way your vision maintains the essence of your message but please present it in a clearer and more professional tone.

      Delete
  20. මම හිතන්නේ කඳුකරයට තේ වගාව තව ටික කාලයකට පසුව කරන්න අමාරු වෙයි නව තාක්ෂණය භාවිතා නොකලොත්. ඒ වගේම උඩහ පලාත්වල සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න සෑහෙන විභවයක් තියෙනව නේද?

    සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කරද්දී මේවා ගැනත් අවධානය යොමුකරන්න ඕනේ;

    01). සමහර සංචාරකයෝ ශ්‍රී ලංකාවට එනවා හරිම generous. අත දිග ඇරලා ටිප් දෙනවා. කිසි තැනක කුණු දාන්නේ නෑ. හැබැයි target එක මොකක්ද දන්නවා ද?

    දකුණේ වෙරළබඩ ගම්මාන වල ඉන්න, දුප්පත් පුංචි පිරිමි දරුවෝ.

    02). සමහර couples එනවා හරිම ආසාවෙන් අපේ Botanical Gardens, පෞරාණික ගොඩනැගිලි වගේ පොදු ස්ථාන වල ඉඳගෙන, පැය ගණන් පින්තූර 500ක් විතර ගන්නවා.

    හැබැයි ඇත්ත අරමුණ මොකක්ද දන්නවා ද? ඉඩක් ලැබුණ හැටියේ අර පොඩි දරුවන් පවා ඉන්න පොදු ස්ථානය මැද, ********* ඡායාරූපයක් ගැනීම.

    එහෙම public ********* ඡායාරූප ප්‍රකාශයට පත් කරන වැඩි *හිටියන්ට පමණයි සඟරා වලින්, මේ ඡායාරූප සඳහා විශාල මුදලක් ගෙවනවා මෙයාලාට.

    03). තව ගැහැණු ළමයි වර්ගයක් එනවා, මේ පින්තූරයේ ඉන්න type එකේ.

    එයාලා ගේ අරමුණ මෙන්න මෙහෙම අපේ ආ *රක්ෂක අංශ වල මහත්වරු, ඉස්කෝලෙ යන පොඩි දරුවෝ වගේ අයව අපහසුතාවයට පත් කරලා, එයාලා එක්ක දෙපැත්ත කැපෙන වීඩියෝ එකක් දාලා, තමන්ගේ තික් *තොක් ජනප්‍රිය කර ගැනීම.

    ඊට පස්සේ ඒ හරහා තමන්ගේ ඔන්ly - ෆැන්ස් එක ප්‍රවර්ධනය කර ගන්නවා මේ ගැහැණු ළමයි.

    04). සංචාරක කර්මාන්තය කියන්නේ ඔය කියන තරම් හොඳ, සිතූ පැතූ සම්පත් දෙන කප්රුකක් වගේ එකක් නෙවෙයි.

    අපි හරියට පරිස්සම් නොවුණොත්, මහා පරිමාණ හොටල් සමාගම් දෙක තුනකට පුළුවන්, මේ වගේ තුන්වෙනි ලෝකයේ රටවල් නැත්තට නැති කරලා දාන්න.

    05). මේ රටේ ඉන්න වටිනාම පුද්ගලයා ඔයා කියලා හිතන්න. අපි මේකේ ඉපදුන මිනිස්සු. අපි මේකේ පුරවැසියෝ.

    ආ *Nඩුව වේවා, මහා පරිමාණ සමාගම් වේවා, ප්‍රමුඛතාවය දිය යුත්තේ මුලින්ම මේ රටේ පුරවැසියන්ටයි. ඒ කියන්නේ ඔයාටයි. ඊට පස්සේ තමයි අනිත් ඔක්කොම.

    කිසිම කෙනෙක්, කිසිම industry එකක් ඕනෑවට වඩා කරට ගන්න එපා. පස්සේ දුක් වෙන්න වෙනවා!

    ReplyDelete
  21. කොහොමද අනුර ගෙනැත්,හුරතල් කරපු සිරස සටනේ හරය? හරිම සරළයි.

    ඒ IMF ව්‍යාපෘතිය එක්ක යනවා මිසක් වෙන මොකුත්,නොකරන වග.

    ඒකට අදාලව කරන්න පුළුවන් දෙයක් ගලපලා දෙන්න බලනකල් ඉවසන්න කියන එක.

    රනිල් වගේම වැල් පාලමේ යන්න යනවා කියන එක.

    කොහොම හරි IMFඑකට කනිපින්දම් ගහලා පුළුවන් වුනොත් පේයි ටැක්ස් එකේ යම් ප්‍රතිශතයක් අඩුකර ගන්න බලනවා කියන එක.

    තෝරාගත්ත භාන්ඩ කීපයකට VATඅඩුකරලා පොඩි ෂේප්මන්ට් එකක් දෙංඥං කියන එක.😀

    සහ

    සිරස වගේ අනෙක් මාධ්‍ය ආයතනත් අනුරගේ රජයට කඩේයන්න හිත හදාගන්නවා නම් අපි හරිම ආසයි ආදරෙයි වග මතක් කරන්න.

    එච්චරයි

    වෙන මොනවා හරි හරයක් දැක්ක නම් ලියන්න .

    ආ...

    තව අනුර දැන්,ජනාධිපති හංදා වෙනදට සෑහෙන්න හයියෙන් බුරන සිරසේ සුරංග වගේ හීලෑ වෙන

    තව සිරස ආයතනය වගේ ඉන්නවනමි කිසිම මාධ්‍ය ආයතනයකට තර්ජනයක් කරන්නේ නැති බව වටහා ගන්නත් ඉඩ ප්‍රස්ථාව හදපු එක. එච්චරයි

    ReplyDelete
  22. මාතා මාලිමාව ආණ්ඩුව IMF එකත් එක්ක තිබුන සාකච්චාවේදී IMF එක ඇහුවලු ඔබලා වෙනස් කරන්න යන කොන්දේසි ටික මොනවද කියලා. මාලිමා ආර්ථික උපදේශකයන් ටික එකෙක් කට ඇරියේ නෑලු. පස්සේ විජිත සහෝ කිව්වලු අපි තාම වෙනස් විය යුතු දේවල් සාකච්චා කරනවා දැනට තියෙන ටික කරනවා කියලා. පස්සේ මාලිමා ආර්ථික උපදේශකයෝ ටික සෙල්ෆි අරගෙන විසිර ගියාලු. ඕකයි තත්වය

    ReplyDelete
    Replies
    1. @ 1.18 AM

      ඔය IMF වැඩසටහන ගැන මෙලෝ හසරක් නොදැන එලෝමෙලෝ කියවන මොනගලයා අනුර කියන බැරි කයියා සටන එකට ඇවිත් කිව්ව imf එකේ 3ර්ඩ් review එකෙන් පස්සේ තුන් වෙනි වාරිකය හම්බවෙනව කියල. මෙච්චර කල් ගිහින් ඒ රට ගොන් මලහෝන්තුව තාම හොයාගෙන නෑ 3වන review එකෙන් හම්බවෙන්නේ හතරවැනි වාරිකය කියල.

      මේක ආණ්ඩුවේ මෙලෝ මගුලක් නෙවේ. මේක ස්වාධීන මහ බැංකුවේ හපංකමක්

      Delete
  23. ඇමෙරිකන් ඩිමොක්‍රටික පක්‍ෂ උවමනාවට එම පක්‍ෂයේ පිරිසක් විසින් බලහත්කාරයෙන් ලංකාව තුල පිහිටවනු ලැබූ ශ්‍රී ලංකාවේ මාලිමා ආණ්ඩුවට කුමක් වේදැයි බලා සිටිමු. ට්‍රම්ප්ගේ නව පාලනය යටතේ මාලිමාවට බලහත්කාරයෙන් රට පාලනය කිරීමට සහයෝගය ලැබේයයි සිතිය නොහැක​.

    ReplyDelete
  24. මාලිමා ආණ්ඩුවට සම්බන්ධ ජාජබ ජවිපයේ අය කුහක නොවී ඉවසන්න කියනවා අනිත් පක්ෂ වලට.

    හැබැයි එයාලා ගෝඨාභය පත්වෙලා පලවෙනි සති දෙකේ එයාලගේ වෘත්තීය සමිති දාලා කඩාකප්පල්කාරී ලෙස වරාය දුම්රිය වර්ජනය කරෙව්වා.📍

    ගෝඨාභය යහපාලන ආණ්ඩුව අධික ලෙස ඉහල දමා තිබූ වැට් බදු වැඩී කියලා මම ජනාධිපති වුනොත් ඒක අඩුකරනවා කීවා. ඒත් බලයට පත්වෙච්ච දවසේ ඉදන් වහාම වැට් අඩු කරලා පෙන්නපං කිය කිය ජවිපෙ ජාජබ අය අභියෝග කලා කුහක කම් කළා..📍

    ගෝඨාභය බලයට පත්වෙලා මාසයක් විතර යද්දී අමු මිරිස් මිළ ඉහළ ගියා.ජවිප කාඩරය අමුමිරිස් කිලෝවකට අල්ලන මිරිස් කරල් ගානයි එක මිරිස් කරලක මිළයි අල්ලලා පොස්ට් හද හද බැන බැන කුහක කම් කරා.📍

    අද අනුරට වගේම ගෝඨාභයටත් පාළනය කරන්න බැරි විදිහට සහල් මිළ ඉහළ ගිය ගැටළුව ආවා ගෝඨාභය පිටකොටුවේ කඩ වලට පවා ගිහිං මිළ විමසමින් ඒක විසදන්න හදනකොට ජවිපය පිටකොටුවට බැහැලා පිටකොටුවේ හාල් මිළඅඩු,කරන්න හදන්නේ ඩඩ්ලිට අත තියන්න බය නිසා කිය කිය කුහක කම් කරමින් හාල් මිළ වහාම අඩු,කරපියව් කීවා උද්ගෝෂනත්,නාමල්,කරුණාරත්න ලවා කෙරෙව්වා .📍

    ගෝඨාභය පත්,වෙලා පලවෙනි සතියේ ගානියා බැරිස්ටර්,පැහැර ගත්තා කියලා නාට්‍යයක් ස්විස්ටර්ලන්ත එම්බසිය දැම්මා ජවිපය ඒක අනිවාර්යයෙන් ගෝඨාභය කෙරෙව්වා කියලා තර්ක හද හද කුහක කම් කළා.📍

    ⁣අද බළය අරං මාසයයි කුහක නොවී කරගෙන යන්න අනුරට ඉඩ දීපල්ලා කියන ජවිපය

    මාලිමාවේ අය

    පටන් ගත්ත දවසේ ඉදලා ගෝඨාභයට කුහක කම් කරා.‼️

    ජවිපය එහෙම නොකරේ රනිල් වික්‍රමසිංහ පත්වෙලා පළවෙනි දින 100 විතරයි අඩුම ඒ දින 100ජවිප වෘත්තීය සමිතියක් වත් ස්ට්‍රයික්,උද්ගෝෂණ කරේ,නෑ‼️

    අද ජාජබ ජවිපය එදා කරපු කුහක අපහාස උපහාස විවේචන අනික් අය ජාජබ ජවිපයට කරනවා.😀😀

    පොල් බෑයේ මිළ ජවිපයට පෙන්නනවා😀😀

    සහල් ගැටළුවේදී ඩඩ්ලිගෙන්,ජන්දයට කෝටි 10 ගත්ත නිසා බයද අහනවා😀😀

    වහාම කීවා වගේ ඉන්ධන මිළඅඩුකරලා පෙන්නපියව් කියනවා.😀😀

    ජාජබ ජවිපය කුහක කම් කරේ මලාට රටේ පාලන බලය අනාගතයේ තමන්ට ලැබෙයි කියලා හිතලා නෙවේ.

    ඒත් බළය ලැබුනම තමන් කරපු කුහක කම් අනිත්,පක්ෂ ,ජවිපයට කරනකොට අද ජවිපයට ජවිප ජාජබ සාමාජිකයන්ට ඒවා දරාගන්න බෑ.😀😀

    තව ජවිප පාලනයට එරෙහිව වර්ජන රැළි එකක්වත් ආවේ නෑ

    එදා ජවිපය ජනතා වරමින් පත්වුන ගෝඨාභයලාට කුහක කම් කරා වගේ ජනතා වරමින් පත්වුන අනුරට පෙරළා එන කුහක කම් විවේචන දරාගන්න පුරුදුවෙන්න වෙනවා‼️

    ඒකට පෝස්ට් හද හද විවේචනය කරන මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ.

    තිත්තයි
    නමුත්
    ඇත්ත ඒකයි.

    අනුරලා බලයට පත්වුන අයට ලේසියෙන් වසර පහ යන්න නොදී කකුල් මාට්ටු දදා බොරු විවේචන කර කර බොරු චෝදනා කර කර අපහාස කලා වගේ කුහක කම් කරා වගේ....

    ජවිප පාළනයට එල්ල කරන ඒවටත් බයියෝ වගේම මුහුණ දෙන්න වෙනවා.

    ඒවට මාධ්‍යයට බැනලා
    තර්ජනය කරලා
    හිරේ දානවා කියලා
    නතර කරන්න බෑ.

    ReplyDelete
  25. මාතලන් කැප්පෙටියා කුප්පමේනියා ගැන කියන කතා පිළිගන්න අමාරුයි මොකද උදාහරණ විදිහට කුප්පමේණිය කෑවාම, G6PD deficiency කියන ජානගත රෝගය තියන කෙනෙක් කෑවොත්, එයාගෙ රතු රුධිරාණු අකලට කැඩී ගිහින්, අසාධ්‍ය වෙනවා.

    මේක ආයුරුවේද වෛද්‍යවරු පවා දන්න දෙයක්.ඒ නිසාම ලංකාවේ කෑම හදනකොට උනත් වැඩිහිටියෝ කුප්පමෙනියා තනිකර කන්නෙ නෑ හේතුව සමහරැන්ට විෂ වීම සිද්ධ වෙනව..කුප්පමේනියා කලවම් මැල්ලුමට දලු කීපයක් යොදා ගන්නව..ඒකත් සමහරැන්ට විෂ වීම තියනව නම් භයානකයි...මේ මාතලන් බ්ලෝග් එක බලල හරක් වගේ කුප්පමේනියා කන්න එපා..කොන්ඩෙ රැවුල වවාගෙන සරමක් ඇන්දම හැමෝම වෙද මහත්තරු නෙමේනේ... ඒ නිසා මේවා පැරණි දේශීය වෙදකමටත් තර්ජනයක්.

    ටිපර් වෙන අයට උත්තර බදින්නේ නැත. කමෙන්ට් කියවන බුද්ධිමත් මිනිසුන් තේරැම් ගනිත්වා කියලා අපි කියනවා නමුත් මේ ගැන මාතලන් මොකද කියන්නෙ?

    ReplyDelete
  26. ස්නේහාට දිව දාන්න ආසයි

    ReplyDelete
  27. මාතා ලංකාවේ පලතින මීල සූත්‍රය අනුව තෙල් වල බදු අඩුකරන්න බැරි ඇයි?

    ලංකාවේ තෙල්වල මිල සූත්‍රය ගත්තොත් භූමිතෙල් හැර අනෙක් සියලු ඉන්ධන වල සමස්ත මිලෙන් 30% කට වඩා තියෙන්නේ බදු. මේක කවුරුත් වෙනස් කරන්න හදන්නේ නෑ. ඒ ඇයි කියල බලමු.

    ලංකාවේ දවසක තෙල් පරිභෝජනය තෙල් බැරල් 98,000 ක් විතර වෙනවා. මෙතනින් බැරල් 33,000 ක් පමණ වෙන්නේ පෙට්‍රල් සහ බැරල් 37,000ක් පමණ වෙනවා ඩීසල්. ඉතුරු බැරල් 28000 තමා භූමිතෙල් වල පරිභෝජනය.

    මෙතනින් පෙට්‍රල් සැලකුවම Octane 92 සඳහා LKR 124.30 ක බද්දකුත් Octane 95 සදහා LKR 152.38 බද්දකුත් අයකෙරෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයක් ලෙස LKR 138.34 ක බද්දක් අය කරනවා පෙට්‍රල් සදහා.

    එතකොට දවසක පෙට්‍රල් භාවිතය බැරල් 33000 ක් හෙවත් ලීටර් මිලියන 5.2 ක් වෙනවා. ඒ කියන්නේ දිනකට පෙට්‍රල් වලින් ලැබෙන බදු ආදායම රුපියල් මිලියන 719 ක්. වාර්ශිකව රුපියල් බිලියන 262.5 ක්.

    අපි දැන් ඩීසල් සලකමු. Lanka Auto diesel සදහා LKR 98.60 ක බද්දකුත් Lanka Super diesel සදහා LKR 127.72 ක බද්දකුත් අය කෙරෙනවා. සාමාන්‍යයක් ලෙස LKR 113.16 ක පමණ බද්දක්.

    එතකොට දවසකට ඩීසල් බැරල් 37000 හෙවත් ලීටර් මිලියන 5.8 ක් පමණ පාවිච්චි කරනවා. ඒ කියන්නේ දිනකට බදු ආදායම ලෙස ආසන්න වශයෙන් රුපියල් මිලියන 656 ක බදු ආදායමකුත් වාර්ශිකව රුපියල් බිලියන 239.5 ක බදු ආදායමකුත් එනවා.

    ඒ කියන්නේ පෙට්‍රල් සහ ඩීසල් වලින් පමණක් රාජ්‍ය බදු ආදායම ලෙස රුපියල් බිලියන 502 ක වගේ ආදායමක් එනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 1.72 ක් පමණ.

    රජයේ සමස්ත ආදායම වෙන්නේ ඩොලර් බිලියන 11.5 ක් පමණ. ඒ කියන්නේ රාජ්‍ය ආදායමෙන් 15% ක්ම එන්නේ මේ තෙල් වලට ගහන බදු වලින්.

    ඔන්න ඕකයි තෙල්වල බදු අඩු කරන්න බැරි😪

    -නිමිති

    ප.ලි : මෙතන කරල තියෙන්නේ දල ගණනය කිරීමක්. හරියට දත්ත සහිතව කලොත් මේ අගය සුළු වශයෙන් වෙනස් වීමට හැකියි.

    ReplyDelete
  28. බලයට ආපු,රට කරපු අනිත් දේශපාලකයන්ගෙ අඩු පාඩු තිබුනා..නමුත් රට දියුණු කලා..ඒ නිසානේ රටේ අවශ්‍යතාවයට ඕන කරන ඩොලර් ටිකත් හොයා ගන්නෙ..හැබැයි විවේචන,කයිවාරැ,බයිලා විතරක්ම තියන,උද්ගොසන,වැඩවර්ජන කරපු කලින් ජෙවිපි දැන් මාලිමාව දැන් රටේ පාලනය ගත්තට පස්සෙ ඒක තැන ලොක් වෙලා…..ඇයි..?…බලයට ඒන්න කලින් කියපු පරම සත්‍යයි,බලයට ආවට පස්සෙ කරන්න වෙන දේවල් ටිකෙයි ගැප් ඒකක් තියනවා….ජනතා චන්දයෙන් ගිය කෙනෙක්ට ඒක කරන්න හිතන තරම් ලේසි නැ….

    ReplyDelete
  29. මාතා, සිරසේ ඉන්න අර මන්දබුද්ධික සුරංග කියන වේසාවා ගැන මොකද කියන්න තියෙන්නේ? ඒ http සිරස සටන වැඩසටහනට ආපු අපේක්ෂිකාවකට බාධා කරපු එකේ සම්පූර්ණ කතාව මේකයි.

    ඒ ආපු අපේක්ෂිකාව කියන්නේ කාන්තාවන්ට සිදුවන ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ඇප් එකක් හදනවා කියලා. නමුත් සුරංග සේනානායක කියන වේසිගේ පුතා අහනවා ඇයගේ ඒ යෝජනාවට කිසිසේත්ම අදාලම නැති තාජුඩීන් ගේ බිරිඳ, ලසන්තගේ බිරිඳ කාන්තාවන් නෙවෙයිද? වගේ කතාවක්. ඒක යන්නෙ කොහෙද මල්ලෙ පොල් ප්‍රශ්නයක්.

    ගෘහස්ථ හිංසනය සම්බන්ධ ඇප් එකයි තාජුඩින්ගෙ බිරිඳයි අතර සම්බන්ධය මොකක්ද? තාජුඩීන් බැඳලා හිටියෙත් නෑ, ඔහුට බිරිඳක් හිටියෙ නෑ.

    ඊට පස්සෙ එම අපේක්ෂිකාව කියන්නේ ඒ මරණය හැමදාම හිඟන්නගෙ තුවාලෙ කරගන්නෙ නැතුව ඒක ගැන පරීක්ෂණයක් කරලා හොයලා බලන්න කියලා. ඇය අහනවා රෝහණ විජේවීරගේ මරණය ගැන පරීක්ෂණ ඉල්ලන්නෙ නැතුව, මේ තජුඩීන් සහ ලසන්ත ගේ ඝාතණ ගැන විතරක් හැමදාම කතා කරන්නෙ ඇයි කියලා. ඒ කතාව හරි. එහෙම නැතුව ඇය රෝහණ විජේවීර ගෙ මරණය ගැන පරීක්ෂණයක් ඉල්ලුවා නෙවෙයි.

    ඊට පස්සෙ මොංගල් සුරංග කියන පොල් බූරු ගෝතය අහන්නෙ විජේවීරගෙ මරණයට මහින්ද පරීක්ෂණ කළාද කියලා, ඒකත් අර වගේම යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාවක්.

    ReplyDelete
    Replies
    1. @ Anonymous 5.11 AM

      හොඳ බිරිඳක් හැම පිරිමියා එක්කම හුරතල් වෙන්නෙ නැහැ...

      තුන්හුලසේ සුරංග අන්න ඒ වගේ... 😋

      Delete
    2. @ annos

      මේ සුරංග කියන අවලමා නම් ලොවෙත් මාධ්‍යවේදියෙකු නොවේ. මාලිමාවේ නියෝජිතයෙක්. මං හිතන්නේ ඔහු සිරසේ මාලිමා නිත්‍ය නියෝජිත. මේ වැඩසටහන හා අනුර කුමාර සමග කළ වැඩසටහන සැසඳුවානම් මේ බව තහවුරු වෙනවා. සිරස වැඩසටහන් කළමනාකාරීත්වය මේ ගැන සැලකිලිමත් වියයුතුයි. නැතිනම් ඉදිරියේදී මේ රජයේ ජනප්‍රියත්වය ක්ෂය වී යන වේගයත් සමග සිරසේ ජනප්‍රියත්වයත් ක්‍රමයෙන් වේගයෙන් ක්ෂය වේවි.

      Delete
  30. මාතා මගේ අදහස නම් ආන්ඩුව විදිහට මාළිමාවට 113 දෙන්න ඕන. අනිවාර්යයෙන්ම දෙන්න ඕන.

    හැබැයි පැහැදිලි බලවත් විපක්ෂය ක් රටේ හදන්නම ඕන.‼️

    ඒකට

    ඒකට සජිත් හර්ෂ එක්ක සමගි බලවේගයෙන් කංඩායමක් පාර්ලිමේන්තුවේ,තියන්න📍

    සර්වජන බළයෙන් කංඩායමක් කොළඹින් ගම්මන්පිළ ගම්පහෙන් දිලිත් මාතරින් වීරසුමන වගේ,අය එක්ක අළුතෙන් කංඩායමක් පාර්ලිමේන්තුවේ තියන්න📍

    උවිදු විජේවීර ලහිරු වීරසේකර කමල්,අද්දරආරච්චි වගේ නවකයන්ටත් විපක්ෂයේ ඉඩක් හදන්න 📍



    ඒකට කාංචන විජේසේකර වගේ අය එක්ක ගෑස් සිලින්ඩරයෙන් ඉදිරිපත්වෙන කංඩායමක් පාර්ලිමේන්තුවේ,තියන්න.📍

    ඒකට සරත්,වීරසේකර වගේ අය එක්ක පොහොට්ටුවෙන් කංඩායමක් පාර්ලිමේන්තුවේ,තියන්න.📍

    එහෙම කරන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ශක්තිමත් කරන්න.

    විපක්ෂයෙන් අද මාළිමාව ආන්ඩුව වෙලා හොරා හොරා කියන කවුරු පාර්ලිමේන්තු ආවත් එයාලට හොරකම් කරන්න විපක්ෂයේ ඉදන් බෑ .

    එහෙම හොරා හොරා කියන ඕනෑ කෙනෙක් පාර්ලිමේන්ත ආවා කියලා නීතියට අනුව ඔප්පු කරලා හිරේ දාන්න ආන්ඩුව⁣ට අනාගතයේ බාධාවකුත් නෑ.

    මාළිමාව ආන්ඩුව විදිහට ඉන්නකොට හොදම ඩීල් කාරයෝ හොරු කියන අය තමයි විපක්ෂයේ ඉන්නත් ඕන. ‼️

    එතකොට ආන්ඩුව ලෙස එක පොදියට මාළිමාව හොරකම් කරන්න හදනවනම් ඩීල් දාන්න රට පාවා දෙන්න හදනවනම් ඒවා ගැන මාළිමාවට වඩා ඒ,ගැන අත්දැකීම්,තියන විපක්ෂයේ ඉන්න හොරු ඩීල් කාරයෝ පාවා දෙන්නෝ කලිංම ඒක අදුනාගෙන රටට ජවතාවට

    මේන්න ඉස්සර අපි වගේ මුනුත්,හොරකම්,කරනවා ඩීල් දනෙවා රට පාවා දෙනවා කියලා කියනවා 🙏🙏👍

    එතකොට මාළිමා ආන්ඩුවටත් ජනතාවට බොරු කරන්නේ,නෑ කිය කිය බොරු කරන්න බෑ.

    ඒ හංදා ඔබ ඉතාම ශුද්ධ වන්ත 113 කින් මාළිමා ආන්ඩුව හදන්න.🙏🙏

    ඒ වලේම ඔබ ඉතාම අශද්ධයි කියලා මාළිමාව කියන මිනිස්සු 112 කින් විපක්ෂය හදන්න.🔥🔥

    එතකොට ශුද්ධ වන්තව හොරකම්,නොකරන ආන්ඩුවකුයි

    හොරකම් කරන ක්‍රමවේද හොදින් දන්නවා කියන අශුද්ධයන්ගෙන්, පිරි විමසිල්ලෙන් ඔවුන්ගේ වැඩේ ආන්ඩුවේ ඉදන් කරන්න හදන අය දිහා බලන්න ඒවා,ජනතාවට කියන්ක විපක්ෂයකුයි ඉන්නවා. 😀😀

    එතකොට ආන්ඩුවත් රැකෙනවා
    විපක්ෂයත් රැකෙනවා
    ජනතාවත් රැකෙනවා
    ප්‍රජාත්‍රන්ත්‍රවාදයත් රැකෙනවා

    ReplyDelete
  31. ඇත්තටම මාතා අයි,ඕ,සී එක ලාභ ලබන්නත් ආණ්ඩුවට බැරි වෙන්නත් හේතුව තේරෙන්නේ නැති කට්ටිය තමයි ආණ්ඩු කරන හැටි ගැන බුකියේ උපදෙස් දෙන්නෙත්.
    IOC ලාභය අවම වෙන්න මිල සූත්‍රය හැදුවනම් එතකොට තෙල් සංස්ථාවේ පාඩුව ආපහු ගෙවන්නේ කාගේ සාක්කුවෙන්ද දන්නේ නෑ.

    ReplyDelete
  32. මාතලන් මගේ පුතේ අනුර අයියා ඇවිත් ඔය කියන හොරුන්ට ඇඩ්‍රස් නැති,වෙන්න දුන්න තැනක් පෙන්වන්න පුළුවන්ද ඔයා ඔය කියන්නේ අර වාහන සංදර්ශනය නම් ඒකෙන් තමයිලු අර අනුර අයියා පත් කරපු ආන්ඩුකාර වරුන්ට වාහන දීලා තියෙන්ටන් හොදේ පව් අප්පා මයෙ කොල්ලා 😀😀😀😀

    ReplyDelete
  33. අනුර දිසානායක ජනාධිපති වුනාට පස්සේ අනුරගේ කනට වචන වලින් ගහපු පලමු මන්ත්‍රී වරයා කාංචන විජේසේකර 😀😀

    කාංචන කොමිස් ගැහුවා
    කාංචනලා අත්සන් කරපු ගිවිසුම් හංදා ඉන්ධ අලවි සමාගම්,වලට පාඩුගෙවන්න වුනා කිය කිය රට අන්දන්න විවාදයට යවපු අනුර සහෝදරයාගේ වසන්ත සහෝදරයත් කලිසම ස්වර්ණ වාහිනියේ රතු ඉරේ තියලා ආවා.

    අනුරලාට බොරුවලින්, මවන ලෝකයට අභියෝල කරන්නෙක් හොරෙකි මිනීමරුවෙක් වංචාකාරයෙකි කරන්ක කටයුතු කරද්දී මහින්දලා තර්ක නොකලාට

    කාංචන විජේසේකර වගේ අය පෙරලා අහුවෙන වෙලාවට ⁣පහර දෙනවා.

    ReplyDelete

  34. @ ano

    කාංචන එක්ක විවාද කරන්න ඇවිත් වසන්ත සමරසිංහට රෙවුනා. නාමල් කරුණාවත්නත් රෙන්ට ෆුකේ gooත් නැතුව ප^ඩ ඇරලා කිච වුනා. දැන් මාලිමාවෙ උන් ගිහින් ජාතික රූපවාහිනියේ පාලු ගෙයි වළං බිඳිනවා. ටොම්පච කෙබර කුමාර බැරි කයියාගේ මාලිමාවෙ ගල්පැලෙන නැව් බොරු මේ වෙද්දිත් ජනතාවට හෙලි වෙලා ඉවරයි

    //ජාතික ජනබලවේග නියෝජිතයන් අද පෞද්ගලික මාධ්‍ය නාලිකාවල විවාද වැඩසටහන් සඳහා නොපැමිණෙන බවත් විවාද මගහැර සැඟවී සිටින බවත් හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කළා.

    එසේ නොපැමිණෙන්නේ එම වැඩසටහන්වලදී ඔවුන්ට විපක්ෂයෙන් එල්ල වන කිසිදු චෝදනාවකට නිසිලෙස උත්තර දීගත නොහැකිව ලැජ්ජාවට පත්වන නිසා බවද හෙතෙම කියා සිටී.

    තමන්ද ආණ්ඩුවේ සිටියදී කිසිම අවස්ථාවක වාද විවාද මඟහැර නැති බවත් අභියෝග භාරගෙන ඒවාට සහභාගි වී ඇති බවද පවසන ඔහු ඇතැම් අවස්ථාවල උත්තර දීමට අසීරු ප්‍රශ්න පවා ඒවායේදී මතුවූ බවද ඔහු සඳහන් කළේය.

    එසේ වුවත් මීට පෙර වසර 76 තුල ආණ්ඩු පාර්ශ්වය මෙතෙක් කලක් වාද විවාද සඳහා සහභාගි වී ඇතත් ජාතික ජනපද වේගය දැන් විපක්‍ෂයේ ප‍්‍රශ්ණවලට තමනට කිසිසේත්ම උත්තර දීගත නොහැකි වීම නිසා වාද විවාද පවා මඟ හරිමින් සැගවී සිටින තත්වයකට පත්ව ඇතැයිද ඔහු කියා සිටියේය.//

    මේකයි ඇත්ත කතාව...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න