.

.

Nov 25, 2024

මන්තිරිවරුන්ටත් රජයේ වාහන. කොටහළු හෑවගේලාගේ ඩ්‍රීම්

 

මන්තිරිවරුන්ටත් රජයේ වාහන.

කොටහළු හෑවගේලාගේ ඩ්‍රීම්

〰️〰️〰️〰️〰️〰️➖⭕➖〰️〰️


⭕ ඉටිකොල කුස්සි අප්පුහාමිලාගේ කොටහළු හෑවගේ කිව්වේ.... උන් බලේට ආවාම පාර්ලිමේන්තුවට යන්නෙ එන්නේ නැදර්ලන්තේ වියට්නාමේ වගේ පොදු ප්‍රවාහනයෙන් කියලාය. ඒ කියන්නේ බස්සෙකේ හා කෝච්චියේය.


⭕ එහෙම කියපු එකා පාර්ලිමේන්තුවෙන් පිටව ගියේ ටයි කෝට් හැඳ සැප SUV එකක ඉස්සරහා සීට්ටෙකේය. දැන් බුවා නියෝජ්ජ ඇමතියෙක්ය.


⭕ බුවා දැන් කියන්නේ එහෙම කතාවක් කිව්වේ නැතෙයි කියලාය. එක්කෝ මූ ඉස්සර කතා කරලා තියෙන්නේ අධෝමුඛයෙන්‍ය... නැත්නන් දැන් කතා කරන්නේ ඒකෙන්‍ය...


⭕ රාජ්‍ය අංශයේ වැඩිම නාස්තියක් වන්නේ ලීටරයට ඉතා අඩු දුරක් ගමන් කරනා මේ සුඛෝපභෝගී වාහන මිළඳි ගැනීම්, නඩත්තුව, රක්ෂණය හා ඉන්ධනවලටය. නඩත්තුව කියන්නේ වෙනම ගැහිල්ලක්‍ය. සමහර වාහන වලට හැම මාසයේම ටයර් හතරම මාරු කරනවාය.


⭕ මෙතෙක් රජයෙන් එසේ වාහන ලබා දුන්නේ දේශපාලන පත්වීම් ලද ඉහළ නිළධාරීන්ට හා ඇමතියාට හා නියෝජ්‍ය උන්ට පමණි. 


⭕ අප නම් කියන්නේ කිසිවකුටත් රජයෙන් වාහන දෙන්නට අවශ්‍ය නැතෙයි කියාය. ලීසිං ක්‍රමේට තමන්ටම වාහනයක් හොඳ පඩියක් දුන්නාම වැඩේ අහවරය.


⭕ දැන් මුන් කරන්න යන්නේ ව්‍යවස්තාවේ හෝ නොමැති මුත්.. සෑම මන්ත්‍රීවරයකුටම රජයේ වාහනයක් දෙන්නට යන එකය.


⭕ මෙතෙක් කලක් මන්ත්‍රීවරුන්ට තිබුනේ ඩියුටි ෆ්‍රී පර්මිට් එකක්‍ය. සමහරක් ඒවා විකූණූ අතර සමහරක් භාවිතා කළේය. එවිට නඩත්තුව හා සියළු වියහියදම් උන්ගේය.


⭕ මේ කියනා විදියට අළුත් ඒවා මිළදී ගැනීමට හෝ ලීස් කිරීමට හෝ රෙන්ට් එකට ගැනීමට සිඳුවන්නේය


⭕ එපමණක් නොව, රක්ෂණයට, රියදුරන්ට, නඩත්තුවට මෙන්ම ඉන්ධන සඳහා පිරිවැය දරන්නට වන්නේද මහා භාන්ඩාගාරයටය. ඒ කියන්නේ ජනතාවගේ බදු මුදලටය.


⭕ ජනතාව මත ඇතී පීඩනය අඩු කොට ජනතාවට සහන දෙනවා කියා බොරු පොරොන්දු දී බලයට ආ හීනමාන ගං කබර පචෝරිස්ලා තව තවත් ජනතා මුදල් වලට කෙලිමින් පිස්සුම කෙලින්න යන්නේ ඒ ආකාරයටය.


⭕ මුන් දැන් කරන්නේ රට හැදීම නොව. ඇරියස් කවර් කිරීමය.


ඇනිවේ...

ටුඩේ වී ඕල් ඔප් කැන් සේ

වී හෑව් ඒ ඩ්‍රීම්

සී ලංකන් පීපල් හැපි..

වී හෑඩ් ඕගසම්


ටැන්කූ ඕල්......


.

26 comments:

  1. ඔවු මේ කතාව නම් ඇත්ත, ඇත්තටම මාලිමාවේ අය මැතිවරණයට කලින් කරපු සියලුම යෝජනා අකුලගෙන සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් හිටපු අයටත් වඩා අන්ත බරපතල ලෙස රජයේ මුදල් නාස්තිකාර වැඩ කරන එක ගැන හරිම කණගාටුයි.

    ReplyDelete
  2. පුකරුද කයියෝ

    ReplyDelete
  3. කියන කොට එහෙම තමයි බබා
    කරන කොට මෙහෙමයි..
    ඩබල් පොකට් විප්ලවය කියන්නේ ඒකටම තමා..
    එක පොකට් එකක බලය ගන්න කියපු කරපුවා..
    අනික් පොකට් එකේ බලය ගත්තට පස්සේ කියන කරන දේවල්..

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ

      ඇත්ත බන් ඒකනේ පුනරුදයක් මවා පෙන්වා ජනතාව මුලා කරපු මුන්ට දැන් සෝෂල් මීඩියා වල පුකරුද බයියෝ පුකරුද ඈයියෝ පුකරුද කයියෝ කියලා කට්ටිය කුණුහරුප කියලා බනින්නේ ඒත් මේවා හොද මුන්ව අදහන ගවයන්ට .. මුන් කොමත් track. කොමත් මුන්ට like .. Coment... දාන මන්ද මානසික මීගවයන් හැත්තකුත් ඉන්නවානේ ..

      Delete
  4. රසික සූරියරච්චිගේ පුකේ හිලේ ඇගිල්ලක් ගසමු.

    ReplyDelete
  5. ෴ අබා ගී පැදුර දුටු විජිත කොම්රාඩ් ෴

    ගල්කිස්සෙ හෝටලෙ ළග
    ටිල්වින් අයියා හෝටලෙ ළඟ
    සර් හයිරිං කාර්
    අයි නෝ ඕල් ද බාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්

    අයි නෝ කැන්ඩි රෝඩ්
    අයි නෝ සීගිරිය රෝඩ්
    අයි නෝ මඩකලපු රෝඩ්
    අයි නෝ ගල්ඔය බෝඩ්
    ටේක් යූ ටු ජෙම් මර්චන්ට්
    දැට් ඉස් කහවත්ත රෝඩ්
    ඇළහැර බකමූණේ
    මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්
    මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්

    ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

    අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට්
    වී මස්ට් ගෝ යාල කැළේ
    අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි
    පාසිං මාතර නගරේ
    අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි
    අබවුට් පණාමුරේ
    යූ කැන් සී බිග් ටෙම්පල්
    ගොයින් ටු අනුරාධපුරේ
    ගොයින් ටු අනුරාධපුරේ

    ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

    යුවර් වයිෆ් මැඩම් මිසිස්
    කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්
    අයි ගිව් හර් කැවුම් කොකිස්
    ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්
    අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ්
    ලයික් ඊටින් ලුණු මිරිස්
    මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස්
    ඕල් සිලෝන් බයිල ටුවිස්ට් 🤣🤣
    ඕල් සිලෝන් බයිල ටුවිස්ට්🤌🤌

    ReplyDelete
  6. මාතේ රුහුණු විශ්ව විද්‍යාලයේ නවක වධයට විරුද්ධව කටයුතු කරන වීසී (උපකුලපතිවරයා) අස් කරමින් අමු ගොබ්බ පසුගාමී මාලිමාවේ ගොට්ටෙක් වී සී තනතුරට පත් කිරීමෙන් මොනවගේ ඉරණමක් අත් වේවිද සරසවි අනාගතයට ඉස්සරහට?

    රැග් නොවී පාඩුවෙ ඉගෙන ගන්න උන්ට අලයොලු😂 ඉගෙන ගන්න ගිහිල්ලා එක එකාගෙන් බයිට් වෙන එකද ආතල් එක බන්😂 නෑ දන්නෙ නැති නිසා අහන්නේ😕

    ReplyDelete
  7. මේ තියෙන්නේ විස්තරේ

    //මේ වනවිට ලටේ ආණ්ඩුව කරන්නේ තමන්ගේ අය බවත් ලංකා විදුලි බලමණ්ඩලයේ සේවකයන්ගේ ප්‍රසාද දීමනා ලබා ගන්නා බවත් ලංකා විදුලි සේවක වෘත්තීය සංගමය සඳහන් කරයි.

    එහි ප්‍රධාන ලේකම් විදුලි සේවක රන්ජන් ජයලාල් මහතා සඳහන් කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලය බාර අමාත්‍යවරයාද තම පක්ෂය වන ජාතික ජන බලවේගයේ සහෝදරයකු බවයි.

    නමුත් විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර තොරතුරු එළියට දමන්නේ මාලිමාවට රිංගා ගත් නරි කිහිප දෙනෙකු බවත් නුදුරේදීම එම නරි කණෙන් අල්ලා එලියට දමන බවත් ඔහු කියා සිටියි.

    අද පවතින්නේ තමන්ගේම ආණ්ඩුවක් බවත් ඒ නිසා අනිවාර්යයෙන්ම විදුලි සේවකයන්ගේ ප්‍රසාද දීමනාව ලබා ගන්නා බවත් විදුලි බල මණ්ඩලය හදන බවත් ඊට අවශ්‍ය යෝජනාද ගෙන එන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

    කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

    -අනිද්දා පුවත්පත් ලිපියක් //

    ReplyDelete
  8. නලින් හෑවගේ නම් තනිකරම පිස්සු පොල් බූරුවෙක් වගේම අනුර කුමාර කෙබර පප්පාටම හරියන ගල් පැලෙන කෙබර කෙලින basic පුත්‍ර රත්නයක්නේ ඒත් ඇත්තටම මාතලන් මෙහෙම යනකොට තව ටික කාලෙකින් මුලු ලංකාවම ගේ ලගෙන් ලෙස්බියන්ලගෙන් පිරිලා යනවා.වෙන රටකටවත් යන්න බලන්න ඕන 😕😕


    https://www.facebook.com/share/r/19Zx2hPYJd/

    ReplyDelete
  9. සල්ලි හොයන්න කලින් සියලු ලෞකික සැප සම්පත් අනිත්‍යයි කියල තේරුම් ගන්න. ආධ්‍යාත්මික වටපිටාවක් එක්ක ජීවිතේ ගොඩනගාගන්න. අටලෝදහම හමුවේ නොසැලී ජීවත් වෙන්නත්, අහිමිවීම් හමුවේ දරාගැනීමත් එක්ක ශ්‍රී සද්ධර්මය තෙරුම් අරගෙන නිවනට ලං වෙන එකයි එකම විසඳුම. මාලිමාවේ මිත්‍යාදෘශ්ථික වැල් බයිලා අහලා වැරදි මාර්ග වල යන්න එපා.

    ReplyDelete
  10. නවක වදය නවතා වෙලාවට විභාග තියා උපාධි ලබාදුන් විශ්ව විද්‍යාල ප්‍රධානියා ගෙදර යැවීම පුකරුදය නම්වේ.

    ReplyDelete
  11. දැන් බං මාතේ බොලාගේ පක්ෂේ අගමැතිටයි විදේශ කටයුතු ඇමතිටයි ආරාධනා කරපු එක හොටෙල් එකේ උන් ලියපු දාර පත මන්දබුද්ධික හෑල්ලෙ හැටියට ඒකෙන් සාධාරණීයකරනය වුනාමයි කියමුකො...

    එතකොට සුනිල් වටගලයි ටිල්වින් සිල්වයි ආපු එක කොහොමද සාධාරණීයකරණය කරන්නෙ ? කෝ කියපන් බලන්න?

    මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු භාර එක්කෙනයි, පාර්ලිමේන්තුවේ අහලකවත් නැති, ලංකාවෙ ප්‍රධානම සමාජවාදී පක්ෂෙක ලේකමුයි එතනට ආවෙ ආරාධනාවකින්ද ? එහෙම නැත්තන් සීට් එකට 50,000 ගාණෙ සල්ලි ගෙවලද ?

    පොඩ්ඩක් කල්පනා කරලා උත්තර දෙන්න බලන්න 😁

    ReplyDelete
  12. අයිසේ මාතලන් නරකද සජිත්ගෙන් ඇහැව්වා නම් කෑවයෙන් කෑවෙ නෑ මෙහෙම කෑමක් කියලා ජපන් වලින් 🥴

    ReplyDelete
  13. puke angilla gahah=gena nida ganin bro.. wesa ganeeyek wage walapenne nathiwa

    ReplyDelete
  14. වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක ලෙස පත් කර ඇති අසෝක රන්වල ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති වශයෙන් සේවය කරමින් සිදු කළේ ආණ්ඩුවේ පඩි ලබමින් වැඩවර්ජන සංවිධානය කරමින් ජවිපෙ දේශපාලනය කිරීමයි.

    ඊට කෘතගුණ ලෙස ඔහු වත්මන් පාර්ලිමේන්තුවේ කථානයක ලෙස ඔහුව පත් කර ඇත. නමුත් ඒ සමඟම මාධ්‍යවල වාර් තා වෙන්නේ ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන ඉංජිනේරු උපාධිදාරියකු ලෙසයි. ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලයේ ඔහුට ආචාර්ය උපාධියක් ඇති බවද වාර් තා විය.

    මේ පිළිබඳ වාර් තා BBC, The Island, Daily Mirror වැනි ප්‍රධාන මාධ්‍ය වලද පළ වී ඇත.

    කෙසේ නමුත් සපුගස්කන්ද තෙල් පිරිපදුවේ ඔහුගේ සමකාලීනයන් පවසන්නේ ඔහු පිරිපහදුවේ යන්ත්‍ර ක්‍රියාකරවන්නකු (Operator) ලෙස සේවය කළ අයෙකු පමණක් බවයි.

    වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ සම්පූර් ණයෙන්ම මේ ආකාරයේ බොරු ජන ගත කිරීම මතිනි.

    ReplyDelete
  15. මාලිමාවේ ගොන් ආතල් ගැන වචනයෙන් විස්තර කරන්නත් අමාරුයි ලියල ඉවර කරන්න බැරි නිසා කතාවෙන් කියන්න ඕන.

    එහෙනම් අන්තිමට වොයිස් කමෙන්ට් ඔප්ශන් එකත් ආවා, ඔන්න පලවෙනි වොයිස් කමෙන්ට් එක මගෙන් 🙂

    ▶︎•|၊|။||||။၊|။|||။|||။ 03:53

    ReplyDelete
  16. අම්මෝ ඇහැළ මල් පිපිලා පිට කහනවා කිව්වලු 😁

    ReplyDelete
  17. රැල්ලට මාලිමාවට 🍑 දීලා, 🍑 පෙන්නගන්න දගලනව වගෙ හිතෙන්නෙ එහෙම නේද?🥱

    ReplyDelete
  18. අනුර කුමාර පච දෙසනානායක මොනවා කිව්වත් ඒකට හුරේ දාන ගව පැටව් ටිකක් තවමත් ඉන්නවා තණකොළ කාලා පුන්නක්කු බොන්න කිව්වත් ඒකත් හොඳයි කියනවා ඒ ගව පැටව් නොදකින්

    ReplyDelete
  19. අඩෝ මාතා නිහාල් අබේසිංහ මාලිමාවේ මහලේකම්වරයාගේ වාහනේ දියවන්නාවේ පොකුණට පෙරලගෙන පට්ට විදියට චාටර් වෙලා නේද?

    යකෝ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුව හදලා අවුරුදු 43ක් වෙනවා. මේ අවුරුදු 43ටම කිසිම මන්ත්‍රීවරයෙක්ගේ වාහනයක් ඔය පොකුණකට වැටිලා නෑ..කියපු චේතිය පචවලට මාලිමාවෙ උන්ට දේව සාපයක් වැදී ගෙන එනවා වගේ..

    ReplyDelete
  20. මාලිමාවේ ගොන් තර්ක විතර්ක වලට අනුව;

    බෙහෙත් හිගයට විසඳුමක් විදිහට වේල් තුන බොන එක එක වේලට අඩු කරමු...!

    මාසික වැටුප ඉතුරු කර ගැනීමට ලෝන්, ලයිට්, වතුර බිල් බාගෙට බාගෙයක් පරිභෝජනය අඩුකරමු..!

    ජනගහනය වැඩිවීම පාලනයකරන්න සංසර්ගයේ යෙදෙන එක කාර්තු වශයෙන් සීමා කරමු...!

    උගෙ අප්පගෙ තර්ක මේවා...🤣🤣🤣🤣

    යකෝ ඒ දවස්වල යහපාලන ආණ්ඩුව 2018 විතර කාලේ වාහන පදින එක සීමා කරන්න, වාහන මිලයි, ඉන්ධන මිලයි ඉහල දැම්මා කියලා ඇමතියෙක් කිව්වම ඒකට බැනලා හෑලි ලියපු ජේවීපී උන් දැන් උන්ගේ ලොඳ ආණ්ඩුව මේ වගේ අමු ගොන් තකතිරු කතා කියද්දි මේවට හුරේ දාලා තියෙනව දැක්කම තව ආතල්...🤣🤣🤣🤣

    ReplyDelete
  21. රජ පුටුවට කැප නැති උන් දක්කන් ආවාම අහස පොළව උනත් කම්පා වෙලා ම්නිස්සුන්ට දඩුවම් දෙනවා, දැන් මාස කීයක් එක දිගටම වහිනවා ද, වැඩක් පලක් කර ගන්න රටේ ම්නිස්සුන්ට ව්දියක් නෑ ,වේලක්වත් කන්න ක්‍රමවේදයක් නෑ දැන් දුප්පත් ජනතාවට , ශාපයක් පඩිසන් දීලා වගේ රටට , මොන කරුමයක්ද මේ, මේකනම් 68 ලක්ශයේ ජෙබයියෝ නිසා රටට වැදුන ශාපයක් !

    ReplyDelete
  22. " මල්ලි දෙන එකත් දෙන්න ඕන ලොවෙත් නැතිවෙන්න කිව්ව නේද" ආයේ දෙකක් නෑ දෙනවා ලොවෙත් නැතිවෙන්න රටටම ඕන්න, නැගෙනහිර පළාත්වලට අර නිධානේ සල්ලිටික ඇතිවෙයිද?

    අඩො අඩෝ තව නැද්ද මන්දා තව නිධානයක් නැද්ද ලගපාතක? 😅

    ReplyDelete
    Replies
    1. @ anonymous

      බෛයිජෙප්පො ගිය දවස් වල පුලුවන් තරම් වෛරය වැපිරුවා,අස්වැන්න ලැබෙමින් පවතී. කරුමය අපට සුලිකුණාටු ගංවතුර ලෙස පැමිණේ 😢

      Delete
  23. රටේ පාලකයාගේත් 70 ලක්ෂයගෙත් පිනෙන් වාසනාව පැදිලා මුළු රටම දෙගොඩතලා යන්න ජලයෙන් පුරවනවා .

    හැමදාම මෙහෙම ජලයෙන් පිරෙනවානම් කොච්චර වාසනාවක්ද.?

    කළුගල් නිදානයත් පහළ වුනේ රටේ පාලකයාගේ වාසනාව . 😛😛😛😛😛

    ReplyDelete
  24. මේ අඥාන ආණ්ඩුව දරුවෝ ගැන කොච්චර අසංවේදීද කියනවානම්, මේ වගේ තඩි කුණාටුවක් එන බව දැනගෙන ඉතාම තීරණාත්මක විභාගයක් වන උසස් පෙළ විභාගය පවත්වන්න කටයුතු කලා. වර්ෂාවෙන් වෙන බාදාවන් වෙනුවෙන් සියළු කටයුතු යොදවා ඇති බව කිවුවා. විභාගයේ පළවෙනි දවස වැස්ස මැද තිබ්බා. දෙවෙනි දවස එනකොට මේ අඥාන මිනිස්සුන්ට එකපාරම තේරෙන්න ගත්තා මේ වැස්සත් එක්ක විභාගය තියන්න බැහැ කියලා. එහෙම තියලා එක දරුවෙක්ගේ හෝ ජිවිතයකට හානියක් වුණොත් එහි වගකීම ගන්න වෙනවා කියලා හිතිලාද මන්දා දවස් තුනකින් විභාගය කල්දැම්මා. හැබැයි දවස් තුනකින් විභාගය කල්දාන්න ගත්ත ඒ තීරණයත් ඉතාම අඥාන තීරණයක් කියලා තවම ඒ අයට තේරිලා නැහැ වගේ. ගෙවල්වල වහාල ලගට වෙනකම්ම වතුර පිරිලා. ඒ නිසා බොහෝ දරුවන්ට කන්න නැතුව ඇති. ඉන්න තැනක් නැතුව ඇති. විභාග ශාලා මඩවෙලා ඇති. කොටින්ම සමහර දරුවන්ට අදින්න ඇදුමක්වත් නැතුව ඇති. ඉතින් මේ විදියට කොහොමද සෙනසුරාදා වෙනකොට විභාග මානසිකත්වයක් ඇතුව විභාගය ලියන්නේ? ඇත්තටම කිසිම ප්‍රායෝගිකත්වයක් නැති, අසංවේදී විදියට තීරණ ගන්නා අඥාන ආණ්ඩුවක් මේක! 😡

    (නැවත විභාගය පවත්වන දිනය තීරණය කලේ කොහොමද කියන එක ඇත්තටම ප්‍රශ්ණයක්. අවම වශයෙන් කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ආරක්ෂක අංශ, සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් වගකිවයුතු අංශ සමග සංවාදයකින් පසුව දවස් තුනෙන් නැවත විභාගය පවත්වන්න තීරණය කලා කියලා හිතන්න අමාරුයි. ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ වගේ වගකීම් විරහිත විදියට නෙමෙයි. මේ පවත්වන්නේ දරුවන්ගේ ජීවිතවලට බලපාන විභාගයක්. එතකොට වගකීමක් ඇතිව වැඩකරන්න ඕනේ)!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න