.

.

Oct 10, 2025

සමන්මලින් පවන් සැලේ

 


සමන්මලී - අර උඩැක්කියටත් දිලා තියෙනෙකේ තමුසෙට බැරි වුනාද ටිල්වියට කියලා මටත් අඩුම ගානේ නියෝජ්ජ එකක් හරි අරගෙන දෙන්න.....


බිමල් - තමුසෙ මේ රෙද්දක් කතකරනවා මගේ හොඳම දෙකකට ඇරලා තියෙද්දි.... ටිල්වින් සහෝදරයත් හොල්මන් වෙලා ඉන්නේ වැඩේට.....


සමන්මලි - ඌ නෙමේ නම් මොකාද ඕවා කරන්නේ..... අනේ යනවා ඕයි යන්න.... අපිට නොදෙන්නේ දැන් අපි ඇන්ටීක් බඩු නිසාද?


බිමල් - කොහෙද ඉතින් කිව්වට පිලිගන්නෙ නෑ නේ.... උන් නෙමේ ඕයි ඕවා කරන්නේ...


සමන්මලී - එහෙනම් ජූලී චන්ග් කියන එකීද...?


බිමල් - එයා නෙමෙයි ඕයි... උවිඳු.. අර ලන්ඩන් ඉන්න උවිඳුවා.... ඌ තමා කැබිනට් චේන්ජර්ස් කරන්නේ..... තමුසෙ එහේ ඉන්න කාට හරි කියලා ඌට බෝතලයක් යවනවා.... එතකොට ඌ කියයි.... සමන්මලියි මායි එකට බට්ටෝ පැන්නේ... එයාටත් මිනිස්ට්‍රියක් දෙන්න කියලා....


#මාතලන් 


.

23 comments:

  1. ඇනිමල් දිසානායකOctober 10, 2025 at 3:54 AM

    මම නං ටිල්වින් සිල්වාගේ ගූත් කනවා

    ReplyDelete
  2. හහ් හහ් හා ළමාතංගේ පරණ බොක්ක ඉස්සර උඹ උගේ colombo telegraph එකේ නේද බ්ලොග් පෝස්ට් මුලින්ම දැම්මේ බ්ලොග් එකේ දැම්මේ ඊට පස්සේ

    ReplyDelete
  3. මාතලන්ගේ හොඳම යාලුවෙක් රටේ නි. නො. ජනපති වූ වගයි ! ප්‍රීතියි ප්‍රීතියි ප්‍රීතියි !

    අනුර කුමාර තීරණ ගන්නේ උවිඳු කුරුකුලසූරිය කියන ආකාරයට බව දැන් අපට ප්‍රත්‍යක්ෂයෙන් තහවුරුයි. මාලිමාවේ බොහෝ දෙනා විස්මයට පත් කරමින් අද උදෑසන ගහෙන් ගෙඩි එන්නාක් මෙන් හිටිගමන් සිදු කළ අමුතු කැබිනට් සංශෝධනය සහ තවත් වැඩිපුර නියෝජ්‍ය ඇමතිවරු පත් කිරීම කළේ තමාගේ අවවාදය මත බව උවිඳු සහෝදරයා මහත් සරදම් ස්වරයෙන් හඟවා තිබීම අපට දනවන්නේ මහත් සැනසීමකි.

    නිර්මාල්, විදර්ශන, ගීතිකා වැන්නවුන් ත්‍රීවීල් සංවිධාන අටවා ගෙන රැස්වීම් තියාගෙන අනුරට යා යුතු මග පෙන්වද්දී උවිඳු ඒ කිසිවක් නැතුව ‘මචං ලෙවල්’ එකෙන් කෝල් එකෙන් දෙකෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමාව ආංබාං කිරීම ප්‍රශංසනීය යි.

    ගෝඨාභය පාලනයේ මෙවැනි නිල නොලත් ජනපතිවරයෙකු සිටියා නම් නම් සිටියේ දිලිත් ජයවීරයි. මා එය පුද්ගලිකව විශ්වාස නොකළත් බොහෝ දෙනා කියන්නේ ගෝඨාභය කළ නොකළ යුතු දෑ කීවේ දිලිත් කියායි.

    උවිඳු නම් දිලිත් ට වඩා දාහෙන් වටී. මා හිතන්නේ ඔහු අනුරගෙන් කිසිවක් කඩාවඩා ගැනීමේ අරමුණින් ක්‍රියා නොකරන, අනුරගේ හිතසුව පිණිසම කටයුතු කරන, අනුරගෙන් පසු ජනපති වීමට සිහිනෙන් වත් නොසිතන, අහිංසක මහතෙකු කියා ය. වරදකට තිබෙන්නේ තමන් එය කරන බව ලෝකයට පම්පෝරි ගැසීමේ සුළු ගොඩේකමක් ප්‍රදර්ශණය කිරීම ය. නමුත් ඔහු ලබන එකම සතුට එය බැවින් එය එතරම් ගැටලුවක් නොවේ.

    උවිඳුගේ ඍජු උපදෙස් මත බිමල් සහෝදරයාට තමන්ගේ තැන පෙන්වීම හොඳ දෙයකි. ‘දෙකේ හිටපං - එකට එන්න එපා’ කියා පණිවිඩය දෙන්නේ එහෙම ය. මාලිමා ආණ්ඩුව යටතේ පළමු වසර ඇතුළත ම එල්ල වී ඇති දැවැන්ත වංචා හෝ දූෂණ චෝදනා අතරින් වරායෙන් රතු ලේබල් කන්ටේනර් පැන්නීම අනාගතයේ විශාල ප්‍රශ්නයක් වන බව මෙයින් පෙනේ. මා හිතන්නේ අනුරලාගේ ටිල්වින්ලාගේ පවට කරගැසූ බිමල් නිර්දෝෂී කියා යි. නමුත් මේ ආකාරයට ඉතාම නින්දා සහගත ලෙස ප්‍රශ්නගත වරාය ම ඔහුගෙන් ගැලවීමෙන් පෙනෙන්නේ පැන්නූ කන්ටේනර් ටික අනාගතයේ බිමල්ගේ හිස මත පත බෑවෙන බව ය. කිසිදු ජනතා වරමක් නොමැති නිල නොලත් ජනපති උවිඳු මහතා විසින් ජනතා ඡන්දයෙන් තේරී පත් වූ බලගතු බිමල් රත්නායක ලෙහෙසියෙන් චෙක් මේට් කර තිබෙන බව පැහැදිලි ය.

    අනෙක් පැත්තෙන් මෙය ටිල්වින් සහෝදරයා ප්‍රධාන පැලවත්ත සමාගමටත් එකට තියා එල්ල කළ සැර අතුල් පහරකි. කොච්චර මහා හයියෙන් බෙරිහන් දුන්නත් කටහැකර ලක්මාලි වාචාලිනී සහෝදරියට කිසිවක් දී නැත. හරි නම් ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකම දිය යුත්තේ ඇයට යි. ඕවා ඔහොම තමයි සහෝදරී. ඇමතිකම් ලැබෙන්නේ පක්ෂය වෙනුවෙන් අනුරාගිකව සටන් කරන අයට නොවෙයි. ඇමතිකම් ලැබෙන්නේ මොන වැරදි කළත් පිට පෙනුම සරාගී රූපයක් තිබෙන අයට පමණ යි… බෙටර් ලක් නෙක්ස්ට් ටයිම්… (ඉෆ් දෙයාර් ඉස් වන්) දිස් ඉස් පොලිටික්ස්!

    ReplyDelete
  4. විපක්ෂෙ ඉන්නකම් ට්යි කෝට් දාන්නෙ නැතුව, ජාතික ඇඳුම අඳින්නෙත් නැතුව, පාලිමන්ට් යන්න අලුත් ඇඳුමක් ඕනෙ කියලා කිව්වෙ මේ ජෙප්පොමයි. ඊට පස්සෙ ඒ ඇඳුම ඇඳගෙන හැමදේම කරපු හඳුනා, ඇමතිකම හම්බ වෙච්ච ගමන් ටයි කෝට් ගහගෙන , උද්ධඡ්ච විධියට හැසිරෙනකොටම මට හිතුණා මේකාට මොනවාහරි වෙලා කියලා. මේකා ඡන්දෙ කාලෙ ගොන් කතා කියලා බයිට් වුණ එක අමතක කලත්, හරියට ඉංග්‍රීසි pronounce කරන්න බැරුව, ජාත්‍යන්තර සමුළුවල, කට පාඩම් කර ගත්ත කතා කියවන්න ගත්තම, ඇත්තටම අප්පිරියයි මූව. "මයි කන්ටි ඉස අ වෙරි බියුටිපුල් කන්ටි..." ගමේ ඉස්කෝලෙක පොඩි එකෙක් තමයි මට මතක් වෙන්නෙ. ජපුරෙ මැනේජ්මන්ට් ගිහින්, අවුරුදු 35ක් විතර දේශපාලනේ කරලා, 2001-2020 වෙනකම් පාලිමන්ට් එකේ ඉඳලා, චන්ද්‍රිකා රජයෙත් ඇමතිකම් කරලා, මූට ඉංග්‍රීසි කතා කරන්න බැරි එක නෙවෙයි ප්‍රශ්නෙ, ඌට බෑ කියලා ඌට දන්නෙ නෑ. ඇත්තටම මූ ගොනා නෙවෙයිද පුතා...

    ReplyDelete
    Replies
    1. අවුරුදු 35ක් විතර දේශපාලනේ කිරීම
      2001-2020 වෙනකම් පාලිමේනුතිවේ සිටීම
      චන්ද්‍රිකා රජයේ ඇමතිකම් කිරීම

      ඉංග්‍රිසි පුලුවන් වෙන්න හේතුවක් වෙන්නේ කොහොමද? කලුආරච්චි මහත්තයා

      Delete
  5. කුක්ලා වැඩි වුණොත් සුප් එක පල් වෙනවා
    අදහස් වැඩි වුණොත් වැඩ අවුලට යනවා
    බූරුව අලෙවියට ගිය පිය-පුතු සිහි වෙනවා
    ඉවසල බලමු චුට්ටක් වෙන්නෙද මොනවා

    ReplyDelete
    Replies
    1. බලාගනින් උබේ අම්මගේ හුත්ත අස්සේ පොන්නයා

      Delete
  6. පඬු කරඳ ගහක් අල්ලාගෙන මෙතරම් වටිනා ව්‍යාපෘතියක් වීනාශ කිරීමට දේවානී ජයතිලක නම් ගැහැනියකට හැකිවීම රටකට මොන තරම් අභාග්‍යයක්ද ?

    අද පඬුකරඳ ගස් කොතරම් තිබෙනවාද?
    මේ ගසක් නිසා රටක අනාගතය විසඳෙන දැවැන්ත ව්‍යාපෘතියකින් නිමකිරීමට හැකිවුනේ 30% පමනී.

    දේශපාලන බලය කෙසේ හෝ ලබාගැනීමේ දුෂ්ඨ චේතනාවෙන් ඇය කටයුතු කිරීමත්,ඇයව දේශපාලන බලවේග පාවිච්චි කිරීමත් නිසා..රටට සිදුවුන පාඩුව අතිමහත්ය. ඇයගේ මෑණියන් ජනතාව නිතරම සිහිකරනු නොඅනුමානයි..

    මධ්‍යම රාත්‍රියේ මේ ගස ගලවා විසි නොකරන්නට අදත් මහ විනාසයක් සිදුකිරීමට ඉඩ තිබුනි..

    මේ තැනැත්තිය සහ ඇය මෙහෙයවූ බලවේගවලට අද ගෙවන්නට සිදුව ඇත්තේ එදා මිල මෙන් හතර පස් ගුනයකි. මේවා මේ රටේ ජනතාවගේ බදු මුදල් ය.

    චීන ණය තුන්ගුනයකින් වැඩිවී ඇත. වැඩනැවතූ කාලයට දැවැන්ත වන්දියක්. අමතර මුදල් ජනතාවගේ බදු මුදලින් ගෙවීමට සිදුව ඇත්තේද, එදා මේවාට විරුද්ධව වැඩකල අද බලයට පැමිනි ඇත්තන්ටම වීමත් දෛවයෝපගතයි ...!

    ReplyDelete
  7. අපගේ පුකවල් රසිකට
    ඔයාලගේ පුකවල් කාටද

    ReplyDelete
  8. මාතලන් වරාය ඇමති ධූරය වෙනස් කළාට ඇත්තටම ඔය වරායෙන් ඉතාමත්ම සැක සහිත ලෙස කන්ටේනර් අනීතිකව හොරෙන් පිට කිරීමට අදාලව බහුතර ජනතාවගේ බලපෑම ජනතාව කරලා අවසන් දැං තිබෙන්නනේ අල්ලස් කොමිසමෙි වැඩ කොටසයි

    ප්‍රසිද්ධ මාධ්‍යවල උදය ගම්මන් පිළ කීවා රංග දිසානායක වගේ චූදිත අයෙකුගේ පාලනය සහිත අල්ලස්,කොමිසම රටේ ආන්දෝලනයට පත් වුන අනුර දිසානායක යටතේ පත් කරපු විමර්ශණය කමිටුවත් ඒ පිළිබද නිර්දේශ දීපු සිද්ධිය පිළිබඳව පරීක්ෂණය ආරම්භ කරන්න එකග වුනා කියලා

    දැං රට හමුවේ අල්ලස් කොමිසමේ ප්‍රධානියා ලෙස රංග දිසානායකගේ අපක්ෂපාතීත්වය ගැනත් පරීක්ෂණය ඇරඹෙනවා.

    මේ කන්ටේනර් අනීතිකව පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේදී ඒ පිළිබද රේගුව පැත්තෙන් හිටියේ සීවලී අරැග්ගොඩ මහතා.

    ඔහු මේ සිද්ධියෙන් පසු රේගුවේ අධ්‍යක්ෂක ජෙනරාලි වීම වෙනම කාරණයක්

    ඒ වගේම ඔහු මේ කන්ටේනර් රේගුව පැත්තෙන් නිදහස් කලේ බිමල් රත්නායකගේ ඉල්ලීමකට වග දුන්න කට උත්තරයකුත් තියනවා කියනවා.

    ගැටළුව ඒක නෙවෙයි.

    සීවළී අරැග්ගොඩ මහතා මේ වසර අවසානයේ විශ්‍රාම ලබා යුරෝපයේ රටක රැකියාවකට සහ පදිංචියට යන්න නියමිත සුදානමක් පවතින බව වරක් උදය ගම්මන්පිළ රට හමුවේ ප්‍රකාශ කළා (අනුර දිසානායක සීවළී අරැග්ගොඩට සේවා දිගුවක් දුන්නේ,නැත්නම් ඔහු විශ්‍රාමයන්න ඕන )

    මේ සිද්ධියේදී රංග දිසානායක අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් විදිහට එහෙමනම්

    සීවළී අරැග්ගොඩ මහතා රටෙන් පිට වෙන්න කලිං විමර්ශණ අරඹන්න ඕනේ

    එහෙම කරලා සීවළී අරැග්ගොඩ මහතා රටෙන් පිටවෙන්න තහනම් නියෝගයක් අධිකරණයෙන් ගන්න ඕන

    එහෙම නැත්නම් බැදුම්කර වංචාව කරපු අර්ජුන මහේන්ද්‍ර ලංකාවට ගේන්න බැරිකම ලග නතර වෙලා වගේ කවදා හරි කන්ටේනර් පරීක්ෂාවකින්,තොරව පැන්න වීමේ සිද්ධිය සීවළී අරුග්ගොඩ ලග නතර වෙනවා

    රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණට පක්ෂ ග්‍රාහීව වැඩ කරන්නේ,නෑ කියන එක ජනතාව හමුවේ ඔප්පු කරන්න මෙන්න මේ සිදුවීම අල්ලස් කොමිසමේ ප්‍රධානියාට යොදාගන්ක පුළුවන්.

    අනුර දිසානායක පත් කරපු විමර්ශණ කමිටුවේ කමිටු නිර්දේශවල ප්‍රශ්ණ ගත බහාළුම් පරීක්ෂාවකින්,තොරව නිදහස් කරන්න තරමි තදබදයක් වරායේ, තිබුනේ නෑ කියලා ඒ කමිටු නිර්දේශ වල තියෙනවා නම් රතු වර්ණ ගන්වා අනිවාර්යයෙන් පරීක්ෂාකල යුත බවට සහතිතව තිබු කනිටේනර් පරීක්ෂා නොකර පිටකිරීම වරදක් ලෙස කමිටු නිර්දේශ වල තියනවනම් වරායේ,පැවති තදබදය අවසන් කරන්න ජනාධිපති පත්කල කමිටුව බලතල ඉක්මවා කටයුතු කරලා තිබෙන බව කමිටු නිර්දේශ වල තියනවනම් වරායේ කනිටේනර්,තදබදය කෘතීම එකක් බවට සැකයැයි එය පරීක්ෂා කරන්න කමිටු නිර්දේශ ඇත්නම් වරාය පැත්තෙන් බිමල් රත්නායක

    මුදල් අමාත්‍යංශය පැත්තෙන් රේගුවෙන් සහ එම කන්ටේනර්,පිටකිරීමට රේගුවෙන් සහභාගී වුනා කායන සීවළී අරැග්ගොඩ අතිං වැරැද්දක් වෙලා තියෙන බව පැහැදිලියි.

    එයට අදාල ප්‍රධාන නිළධාරිගත පුද්ගලයන් රටෙන් පියවෙන්න පෙර පරීක්ෂණ රංග දිසානායකගේ මෙහෙය වීම මත ආරම්භ නොවුනොත් ලංකාවෙි ජනතාවට අල්ලස් කොමිසම ගැන තිබෙන විශ්වාසය නැත්තටම නැති වෙනවා

    අපි අපට පෙනෙන දේ ලියා තබනවා මේ ගැන විමර්ශන කිරීමට අදාල අංශ වලට ජනතාව බල කරන්න ඕනෑ නේද?

    ReplyDelete
  9. "ඔයාලා හිතනවද බිමල් එහෙම කරයි කියලා" අහනකොටම මට නම් තේරුනා බිමල්ට නුදුරේම සොට් එක හම්බෙනවා කියලා.

    මිටි තැනින් ජලය යැවීම කලාවක්නම් අනුර කියන්නෙ එහි පිකාසෝගෙ පියාය. මතක් කරගන්න සෝමවංශ අනුර ගැන කළ ප්‍රකාශය...

    ReplyDelete
    Replies
    1. සෙන්නා ඔය කැබිනට් සංශෝධනයේ අභිරහස තමයි ඔක් 10 හදිසියේම අනුර ඉතාමත් හදිස්සි කැබිනට් සංශෝධනයක් කළා.ඒ සංශෝධනයේදී අමාත්‍යවරු දෙන්නෙක්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය වුනා.මෙතනදී කාගේත් විශේෂ අවධානයට ලක්වුනේ බිමල්ට තිබුණ ප්‍රවාහන,මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වරාය හා සිවිල් ගුවන් සේවා විෂයන් බිමල්ගෙන් ගලවලා අනුර කරුණාතිලකට දීමයි.

      අනුර කරුණාතිලක යටතේ තිබුණ නාගරික සංවර්ධන,ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ නාගරික සංවර්ධන කොටස බිමල්ට දීලා නිවාස ඉදිකිරීම් සහ ජලසම්පාදන කොටස සුසිල් රණසිංහට දීලා එයා කැබිනට් එකට ගැනීමයි.ඒ වගේම නියෝජ්‍ය ඇමතිධූර කීපයකුත් අලුතෙන් දිලා තිබුණා.එතන එරංග ගුණසේකරගෙන් තරුණ කටයුතු ගලවලා එරංග බිමල්ගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති විදිහට පත්කරලා තියනවා.

      ඕක තමයි අනුර කරපු වෙනස.

      ඒ වෙනස ගැන කියමින්ම කතාවට ගියොත් මේ වෙනසෙන් රටට නං කිසිම යහපතක් වෙන්නේ නෑ.අනුරට අදාලවත් විශේෂ හොඳක් වෙයි කියලා හිතන්න බෑ.අනුර මෙතනදී කෙලින්ම ෂොට් එක දුන්නේ බිමල්ට සහ එරංගට.බිමල්ට ෂොට් එක දීලා කැබිනට් එකට ගත්තේ අනුරගේ අතිශයින් හිතවත් කැලණි බැචාලා දෙන්නෙක්.ඒ අනුර කරුණාතිලක සහ සුසිල් රණසිංහ.කැබිනට් මණ්ඩලය ඇතුලේ අනුරට පක්ෂපාති ඇමතිවරු ප්‍රමාණය වැඩි කරගැනීම පැත්තෙන් අනුර ශක්තීමත් වෙලා තියනවා.

      හැබැයි අනුර අනුරගේ ශක්තිය හදාගන්න අනුර ගහලා තියෙන්නේ ජවිපෙට.ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ටිල්වින්ගේ හොඳම ගෝලයෝ දෙන්නට.

      පැහැදිවිවම මේ කැබිනට් සංශෝධනයේ මුලික ඉලක්කය බිමල්ගෙ තටු කැපීමයි.බිමල් හින්දා තමයි එරංගගෙත් බෙල්ල ගියේ.මොකද බිමල් එක්ක වැඩකරන්න ඔය 159 දෙනා අතර කෙනෙක් ඉන්නවා නං ඒ එරංග විතරයි.අඩුම ගානේ සමන්මලීටවත් බිමල් එක්ක වැඩ කරන්න බෑ.ඒ වගේම සමන් මලී එක්කත් කාටවත් වැඩ කරන්න බෑ.

      ඒ දෙන්නටත් එකට වැඩක් කරන්න බෑ.එරංග සහ බිමල් කියන්නේ ටිල්වින්ගේ යටතේ ඉන්න දේශපාලන ප්‍රවේණිදාසයෝ දෙන්නෙක්.

      කොහොම උනත් අපි දන්න ටිල්වින් නං අනුර මේ කරපු වෙනසට කීයටවත් එකඟ වෙන්නේ නෑ.ටිල්වින්ගේ ප්‍රධාන ලේකම්කම බේරගන්න අගමැතිකම බිමල්ට දෙන්න ටිල්වින්ගේ යෝජනාව කළා.ඒ වගේම දෙපාරක් උත්සහ කළා.අද ඒ බිමල් කැබිනට් එකේ නොවටිනා චරිතයක් කරලා.ඒක ඇතුලේ ලොකු දේශපාලන කතාවක් තියනවා.ඒක හරියට තේරුම් ගත්තොත් ඔයාලටත් තේරෙයි අනුර කොයිතරම් නං සුක්ෂමද කියලා.අනුරට රටක් පාලනය කරන්න බැරිවුනාට ඔය නූල් සූත්තර වැඩ හොඳට පුළුවන්. ඇත්තටම අනුර කියන්නේ හොඳ සූත්තර පුංචෙක්.

      Delete
    2. අනුර මේ වෙලාවේ කැබිනට් සංශෝධනයක් කරනවා නං කරන්න ඕනි ෆුල් රීෂපල් එකක්. එහෙම කළා නං වෙනස් කරන්න අමාත්‍යාංශ ගොඩක් තියනවා.ඒවා වෙනස් කරලා කාටද දෙන්නේ කියන එක වෙනම ප්‍රශ්නයක්.හැබැයි වෙනස් කරන්න ඕනි.

      පළවෙනි එක විදේශ කටයුතු අමාත්‍යංශය වෙනස් කරන්න ඕනි.හැබැයි අනුර ඒක කීයටවත් කරන්නේ නෑ.විජිත බෑ කිව්වොත් තමයි.විජිත තමයි අනුරගේ හොඳම ගමන් සඟයා. ඊළඟට අධ්‍යාපන වෙනස් කරන්න ඕනි.අනුර ඒක කරන්නෙත් නෑ.හේතුව ඇමරිකාවට සහ ඉන්දියාවට තියන බය.

      මේ වෙලාවේ කරන්න ඕනි සමස්ථ කැබිනට් සංශෝධනය නොකර අනුර එකපාරට කොටේකට ගියා.ඒ ගියේ ඒක තමයි බිමල්ට ෂොට් එක දෙන්න තියන සුදුසුම අවස්ථාව හින්දයි.අනුරගේ පැත්තෙන් හිතද්දී ආපු අවස්ථාව අනුර හරියට පාවිච්චි කළා. අනුර මේ කරපු වැඩේ ඇතුලේ පෞද්ගලික දේශපාලන අරමුණු කීපයක් තියනවා.හැබැයි මේ කරපු වැඩේට කිසිම විද්‍යාත්මක පදනමක් නෑ.ඒ, එකෙන් තේරෙනවා අනුරලාගේ දේශපාලනය යන්නේ issue by issue කියලා.

      ඒ කියන්නේ එදාවෙලා ටුවර් එකක් තමයි දුවන්නේ. වැල යන විදිහට තමයි මැස්ස ගහන්නේ.ඒකයි අපි කියන්නේ මේ 159හට විපක්ෂයේ කට්ටිය අයින් කරලා 225 ක් වෙන්න තව ජේවීපීකාරයෝ දාලා දුන්නත් බෑ කියලා.මේ කැබිනට් සංශෝධනය කියන්නේ පැලවත්ත ඉලක්ක කරලා එල්ල කරපු ප්‍රහාරයක්.අනුර මාලීමාවේ වර්ධනය වගේම ඉතා සූක්ෂමව පැලවත්තේ වර්ධනයත් පාලනය කරමින් තමන්ගේම ශක්තිය ගොඩනගමින් ඉන්නවා.ඒ වගේම මේක ඇතුලේ පැහැදිලි චීන - ඈමරික ඉන්දියා ගැටුමකුත් තියනවා.

      අයවැයත් එක්ක සහ ඉදිරි ප්‍රතිව්‍යුහගතකරණ ඉදිරි වැඩත් එක්ක ඒ ගැන කතා කරමු.

      චීන පාර්ශවය කියන්නේ ටිල්වින් - බිමල් පාර්ශ්වයට.ටිල්වින් - බිමල් දුර්වල වෙනවා කියන්නේ චීන මැදිහත්වීම දුර්වල වෙනවා කියන එකයි.ඒක නිසා බිමල්ගෙන් ගලවපු වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ඊළඟ ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සියල්ල වෙන්නේ අනුරට ඕනි විදිහට.ඒකෙන් පැලවත්ත අයින් කරලා තියනවා.ඊළඟට කන්ටේනර් 323 ප්‍රශ්නයට සමාජයෙන් ආපු ඉල්ලීම තමයි බිමල්ට එරෙහිව අල්ලස් කොමිසමේ දාලා තියන පැමිණිල්ල විභාග කරන්න කියන එක සහ බිමල් වරාය ඇමතිකමෙන් අයින් කරන්න කියන එකයි.

      අනුර දැන් රටේ ඉල්ලීමට අනුව බිමල් කොටු කරලා තියනවා.බිමල්ගේ පැවැත්ම මෙතනින් එහාට අනුර අතට අරන්.වැඩිය දැගලුවත් කෙහෙලියගේ ඉරණම උනත් බිමල්ට අත්වෙන්න බැරි නෑ.දැන් බිමල්ට හිතෙනවා ඇති මගේ අමාත්‍යාංශය තමයි වරාය.රේගුව අයිති මට නෙවෙයි මුදල් අමාත්‍යාංශයට,බහාලුම් ගැන අහගන්න තියන ඒවා එහෙන් අහගන්න කියලා කියපු කතාව නොකියා හිටියා නම් හොඳයි කියලා. දැන් ඔයාලට ඊළඟට එන ප්‍රශ්නය තමයි මේ තරම් අවුලක් වෙන්න නොදී බේරගන්න ටිල්වින් මැදිහත් උනේ නැත්තේ ඇයි කියලා.මෙහෙම පැලවත්තට ගහනකොට ටිල්වින් තවදුරටත් ඉවසන්න පුළුවන්ද?

      ටිල්වින්ගේ ඉවසීමේ සීමාව පැනලා.ඉවසීමේ සීමාව පැන්න ටිල්වින් මොනවා කරයි කියලද ඔයාලා හිතන්නේ.මොකුත් කරන්නේ නෑ ටිල්වින් තව තවත් ඉවසනවා.පක්ෂයෙන් අයින් උන අය ඝාතනය කරන්න සැලසුම් කරපු ටිල්වින් මෙච්චර ඉවසන්නේ ඇයි?ඒකට හේතුව අනූර ටිල්වින්ව black mail කරගෙන ඉන්නේ.අනුර පක්ෂයේ බලය ඇල්ලුවෙත් ටිල්වින් black mail කරගෙන.ඒ සාකච්ඡාව දැන් ආයෙත් අලුත්වෙලා.

      නන්දන ගුණතිලක සහ රංග දිසානායක අතර ගිය සටන මැද්දට ටිල්වින් පැන්නා ඔයාලට මතක ඇති.සමහරවිට ඒ ටිල්වින්ගේ තියන දේශපාලන කුහකකමට හරි නැත්තම් අනුරගේ තල්ලු කිරීමට වෙන්න පුළුවන්.ටිල්වින් රංග දිසානායකගේ පැත්තට බහිනවත් එක්ක නන්දන ටිල්වින්ට බර අවි ප්‍රහාරයක් එල්ල කළා.ටිල්වින්ට නන්දනගේ පැත්තෙන් ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වුනා. ඇත්තටම ටිල්වින්ට එහෙම චෝදනාවක් ජවිපෙ ඇතුලේ තියනවා.ටිල්වින් ඒ චෝදනාව දේශපාලන මණ්ඩලයේදී පිලි අරගෙනත් තියනවා.ඒ වගේම තවත් ඒ ජාතියේ චෝදනා ගොඩක් ටිල්වින්ට තියනවා.

      අනුර ඒ සියල්ල දන්නවා.ඇත්තටම අනුර සහ ප්‍රේමකුමාර ගුණරත්නම් ටිල්වින් අතින් ඒ වැරද්ද වෙන්න ඉඩ දිදී ටිල්වින්ව තමන්ගේ අරමුණට යන්න පාව්චිචි කරගන්න හදලා තියනවා.එතනිනුත් දැන් ප්‍රේම කුමාර ජවිපෙ ඇතුලේ නෑ.දැන් අනුර විතරයි ඒවා දන්නේ.සමහරු කියන්නේ අනුර ඇසින් දුටු සාක්ෂිකාරයෙක් කියලයි.අනුර ටිල්වින්ට නාස් ලණුව දාගෙන ලස්සනට එයාගේ ගමන යනවා. ටිල්වින්ගේ පෙර වැරදි හින්දා ලොතරැයිය ඇදිලා තියෙන්නේ අනුරට.ඇත්තටම අනුර ඒ අතින් නම් වාසනාවන්තයෙක්.ඔක්කොම පිනට තමයි හම්බවුනේ.

      Delete
  10. ඇයි කර්මාන්ත ඇමතියා. Export වලට, රටට විදේශ විනිමය ගේන්න මොනාද කරලා තියන අළුත් දේවල්. නැත්නම් තියන කර්මාන්ත රැකගන්න මොනාද කරලා තියෙන්නේ. ආතල් ගත්ත මිනිස්සු කලිනුත් හිටියා හැබැයි බහුතර වැඩ කරා. සෞඛ්‍ය බලන්න බෙහෙත් ටෙන්ඩරයක් දාගන්න බැරුව කොච්චර තටමනවද ? ටෙන්ඩර් ෆයිල් කොච්චර තියනවද ගොඩ ගැහිලා. දෙසැම්බර්, ජනවාරි බෙහෙත් ගේනවා කියන්න ඇමතියෙක් ඕනෙද ? මගෙ මතය සෞඛ්‍ය ජනාධිපතිතුමා ගන්න ඕනෙ කියන එක. එහෙම නැත්නම් ඕකුන් ඔක්කොම යනවන්න ඕනෙ ට්‍රිප් එකක් මහරගම අපේක්ෂා එකටයි, මාළිගාවත්ත වකුගඩු රෝහලටයි.

    ඒ විතරක් නෙවෙයි බෙහෙත් සමාගම් වලට ගෙවන්න තියන නිසා එයාලා බෙහෙත් දෙන්නෙ නෑ. නැත්නම් ටෙන්ඩර් හිරවෙලා. සාමාන්‍යයෙන් රජයට, ටෙන්ඩර් දාන ගාණට වඩා හතර ඔඅස් ගුණයකින් වැඩී පිලිකා, වකුගඩු බේත් එළියේ ෆාමසි වල. සල්ලි තියන මිනිස්සු කොහොම හරි වැඩේ කරගන්නවා. අහිoසක මිනිස්සු කාටද මේවා කියන්නෙ. එක්කො මුන්ට බෑ කියලා පිළිගන්න අකමැතී. නැත්නම් මේ වගකීම් බෙදාගන්න අකමැතී

    ReplyDelete
  11. මාතලන් බිමල්ට ඊළඟ ප්‍රහාරයත් සූදානම්.

    පසුගිය 10 වෙනිදා සිදුවු අමාත්‍ය මණ්ඩ සංශෝධනයේදී තමන් දැරූ අමාත්‍ය ධූරය දැඩි ලෙස කප්පාදුවට ලක්වු ඇමති බිමල් රත්නායකගේ මාධ්‍ය ලේකම්වරයාද එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.ඒ ඔහුගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළේ.සුරංග ලක්මාල් සෙනෙවිරත්නයි.බිමල්ගේ ඇමති විෂය පථය කප්පාදුවට පෙරම සුරංග ලක්මාල් සියධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඇමතිවරයා වෙත යොමුකර තිබු බව වාර්තාවේ.

    ■ අපේ සටහන ÷

    ඇත්තටම බිමල් ලක්වුනේ ක්ෂණික දේශපාලන වටලෑමකටය.
    ඒකට බලපාපු දේශපාලන හේතු වගේම පෞද්ගලික හේතුත් තියනවා.
    පෞද්ගලික හේතුන්වලට බිමල්ගේ චරිත ස්වභාවයේ තියන දැඩි අන්තවාදී බවත් බලපෑවා.
    තවමත් බිමල් කියන්නේ ෆුල්ටයිම් ජෙප්පන්ට අධ්‍යාපන කමිටුවල තඟ දැමූ බිමල්මයි.
    දේශපාලන හේතු විදිහට පැලවත්තට එන ජාතික සහ ජාත්‍යන්තර ප්‍රහාරයේ ගොඳුරක් බවට බිමල් පත්වෙලා.
    අපට බිමල්ට කියන්න තියෙන්නේ මෙච්චරයි.
    ප්‍රහාරය තවම අවසන් නෑ.
    ඊළඟ ප්‍රහාරය එන්නේ සභා නායකධූරයටය.
    ඒක පාර්ලිමේන්තුව තුලින් විතරක් නෙවෙයි පිටතින්නුත් එනවා.
    සභානායක ධූරය පාර්ලිමේන්තුව තුල අවභාවිතා කිරීම සහ සභා නායක ධූරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව තුල අවභාවිතා කිරීමේ චෝදනාවට හෙට දවසේ බිමල් ලක්වීමට නියමිතයි.
    ඒකටත් අවසාන උත්තරය වෙන්නේ තවත් ගෑලවීමක් තමයි.
    බිමල්ට අනතුර එන්නේ බිමල් වෛර කරන අපෙන් නෙවෙයි.
    බිමල්ට අනතුර එන්නේ බිමල් එක්ක එකතුවී අපට වෛර කරන අයගෙන්මයි.

    පැහැදිලි ඇති.

    වැඩිපුර වම් පැත්ත බලන්න.

    ReplyDelete
  12. තාමත් ලංකාවෙ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ බලය තියෙන කෙනාගෙ උවමනාවටද?? මචං කියලා කතා කරන්නේ වටගලට හෝ ආන්ඩුවේ ලොක්කෙක්ට... පොලිස්පතිට කතා කරන්නේ ප්‍රියන්තයා කියලා... ගල්කිස්සේ SSP ට කතා කරලා හරි හමන් පරීක්ෂණයක් නොකර සදුදා වෙනුවෙන් රිමන්ඩ් කරනවා අර අහිංසක නිළදාරියව.. කෝ නීතිය.. ඒ කියන්නේ තාම ඉස්සර වගේ හිතවත්තුන්ට කතා කරලා තමන්ට ඕනී දේ කරන්න පුලුවන් තත්වයක් රටේ තියෙන්නේ... පොලිස්පති කොන්දක් තියෙන කෙනෙක්නම් ගල්කිස්ස SSP විරුද්දව විනය පරීක්ෂණ පවත්තන්න ඕනී. අදිකරණ ඇමතිට කොන්දක් තියේනම් ගල්කිස්ස මහේස්ත්‍රාත්ට විරුද්දව අගවිනිසුරුවරයා ලවා පරීක්ෂණයක් කරන්න ඕනි... හරි හමන් පරීක්ෂණයක් නොකර එහෙම කොහොමද නිලඇදුමක් ඇදගත් නිළදාරියෙක් රිමන්ඩ් කරන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න තියෙන්නේ සිස්ටම් චේන්ජ් කරනවා කියන්නේ මොන ආණ්ඩුව ආවත් කටින් විතරක්ම වෙයි කියලා තමා...

    ReplyDelete
  13. මම අවුරුදු 10ක් kungfu කරා..සමාජයේ 70% කට වඩා හොඳට ඇඟ පතත් තිබුනා..තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයකින් ඕන තැනක ඕන කෙනෙක් එක්ක බය නැතුව ගේම ඉල්ලුවා. නමුත් දැං මට අවුරුදු 48ක් වෙලා අද ඉගෙන ගත්තු මේ පාඩම ජීවිතේටම වටින පාඩමක්. අර කිව්වා වගේ හැමෝම එක්ක සුහදව ඉන්ඩ ඕන ඒක තමයි ඉගෙන ගත්තු පාඩම.නැත්තං මගේ දරුවන්ගේ ලස්සන අවස්ථාවන් බලන්නවත් අපි නැති වෙන්ඩ පුලුවන් .මාරම අවවාදයක් ස්තුතියි මාතලන් ❤️🙏🙏

    ReplyDelete
  14. මේ දවස්වල කලවැදි මලහෝන්තුව දාලා තියෙන්නේ මේවා අමතක කරන්න ද බන් මාතලං

    2008-
    "මම විශ්‍රාම යන්න හිටියේ දින 12කින්. මහින්ද රාජපක්ෂ මට සේවා දිගුවක් දුන්නා.

    2009.08 -
    යුද්ධය කරන්න පුලුවන් වුනේ සේනාධි නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ තීන්දු කරපු නිසා"

    2025-10-06
    ‘මහින්දට දෙන්න ඕන දඬුවම තමයි එල්ලා මැරීම”

    2025-10-11
    “මහින්දව එල්ලන්න ඕන කියලා මම කිව්වෙ නෑ”

    හිකෙන් පූනා යන ගොන් ආතල් 😅

    ReplyDelete
  15. අනාගත නායකයො වෙන්නෙ කට කෑවත් ඇත්ත කියන හිරේ විලංගුවේ දානවා කියන තර්ජන වලට බය නැති මිනිස්සු....!

    එහෙම නැතුව , මගේ පාර්ලිමේන්තු ජීවිතේට වසර හතලිහයි පනහයි කියන උන්වත් , මතක ඇති කාලෙක ඉඳලා මම විපක්ෂ නායක කියන උන්වත් නෙවෙයි!

    මේ බොරුකාර තක්කඩි ආණ්ඩුව ජනතාව රවට්ටන්න කෙලපු පච සහ අද උන් කරන නීලකාස හොරකම් තක්කඩි වැඩ , ව්‍යවස්ථා විරෝධී වැඩ , ස්වාධීන කොමිෂන් සභා වලට කරන බලපෑම් , ජාත්‍යන්තර දේශපාලනයේදී ලංකාව එන්න එන්නම අසීරු අඩියකට දමන මරිමෝල් වැඩ ගැන කතාකරන්න , අභියෝග කරන්න , නීතිමය පියවර ගන්න පුළුවන් කාටද ? මොන සංවිධානයටද ? අන්න උන් තමයි ආනාගත නායකයෝ 👍
    එහෙම කරන්නෙ නැති හිඟන්නො ගැන ජනතාවට හිතෙන්නේ ඕකුන් හොරා කාල නිසා මුන්ගේ ආණ්ඩුවේ තක්කඩි තර්ජන වලට බයවෙලා මීක් නැතුව ඉන්නවා නැත්නම් බොරුවට සද්දයක් දාලා යටින් ෂේප් වෙනවා වෙන්න ඇති කියලා.....තොපි හොරාකාල තියෙනවානම් අධිකරණයකදී ඔප්පු වෙනවනම් හිරේ ගිහිල්ලා වර ❗එහෙම නැතුව ආයෙ මේකෙ රඟන්න හිතන්න එපා❗ රිලා සිරිලා , වජිරලා , සජිත්ලා , ගයන්තලා , මරික්කාර්ලා ඇතුලු හැම බේසික පුතෙකුටම ඕක අදාලයි , නැත්නම් ඉතිම් ජනතා නායකය වෙන්නේ අර්චුනා හරි චාමර සම්පත් හරි තමයි ❗👍

    ReplyDelete
  16. ආණ්ඩුවේ උන් කරන පට්ට හොර තක්කඩි වැඩ ගැන විවේචනය කරන උන් මුන්ගේ වැරද්දක් ඇල්ලුවම මුං කියනවා උසාවි යන්න කියලා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ, පොලිසියේ, අදිකරනයේ ඉන්න වුන් සේරම මුන්ගේ පත්වීම්.... කිසිදු සාධාරණයක් වේවිද,,? 159 ක්‌ ඉන්නවා කියලා ලොකු ටෝක් දෙනවා.. ඔය බලය එක පාරයි. ලොවෙත් නැතිවෙන්න එදාට කන්න වෙනවා... Sorry dot com තමා...

    පිස්සො හිටියා. එකෙක් අධිකරණ ඇමතිගේ බාප්පා. ඌට පිස්සු. දැන් ඉන්නවා ඌ. ඌටත් පිස්සු නැත්නම් තමන් ම එක එක පට්ටං තානාන්තර චන්දෙ ඉල්ලන පත්‍රිකා වල දාලා පස්සේ ඒවට ම පරීක්ෂණ කරන්න කියලා පොලීසි ගානේ යනවා ද හරි හමන් සිහියක් කල්පනාවක් ඇති එකෙක්.

    ReplyDelete
  17. මාතලන් සම හරක් මිහිඳු හාමුදුරුවෝ සිංහල ද කියලා අහලා ගොන් පාට් දාන නිසා මම මේක කියන්න හිතුවේ

    මිහිදු මාහිමියන් මිහින්තලා පව්ව මතදී දෙවැනි පෑතිස් රජු ඇමතීමට ප්‍රථම තමන්ගේ අනන්‍යතාව හෙලි කරනසේක.තමා ජම්බුද්වීපයෙන් වඩමකල බවත් අශෝක අධිරාජ්‍යයා ගේ පුත් බවත් බෞද්ධ මහණෙක් බවත් ආදී වශයෙන් ...

    බෞද්ධ සාහිත්‍ය අනුව සිදුහත් කුමරු තෙමේ උපතේදීම ඔහුගේ ආධ්‍යාත්මික සුවිශේෂී බව අග්ගෝ හමස්මි ලෝකස්ස ( මම ලොවට අග්‍රවෙමි ...) ආදි වශයෙන් සන්නිවේදනය කරති.

    රජයේ ප්‍රමුඛ පෙලේ අමාත්‍යවරයෙක් වන ආරක්ෂක සිය අනන්‍යතාව වසන් කොට මහජනයා මුලා කොට තිබේ.එහි සදාචාර විරෝධී බව ලඝු කොට සලකා තිබේ.එය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් වී ඇති සමහරු ඔහු සිංහල දෙමළ ජාතිවාදයක් ඊට සම්බන්ධ කරයි.ප්‍රශ්නය ඇත්තේ ඔහු දමිලයකු වී සිංහල නමක් භාවිතා කිරීම නොවේ.කුමන ආකාරයෙන් හෝ අනන්‍යතාව සඟවා මහජනතාව ඇතුළු සමස්ත සමාජයම නොමග යැවීමයි. මේ ගැනත් ලියන්න පුළුවන්ද?

    ReplyDelete
  18. ඉස්සර ඩී එස් සේනානායක බණ්ඩාරනායක සිරිමාවෝ ජේ ආර් ප්‍රේමදාස කරපු වැඩ නීසා රටේ යම් මට්ටමකට හෝ සංවර්ධනයක් වුණා වාමාංශික කැරලිකාරයො සහ බෙදුම්වාදී ත්‍රස්‌තවාදීන් ඒවට කඩාකප්පල් කිරීමට වැඩ කළා

    මෑත කාලීනව ගත්තත් කවදා හරි මහින්ද රාජපක්ෂ උන්නැහෙල කරපු දේවල් තමයි රටට යහපතක් වෙන්නෙ. නෙලුමි කුලුනේ ආදායම දිනෙන් දින ඉහලට. අධිවෙගි මාර්යෙන් අදොයමි කෙටිකලකදි හමිබන්තොට වරයත් අපේ රටට හොඳ ආදයමක් උපයයි ඉතාම නුදුරු දිනක . ඒ ව්‍යාපෘති අද කරන්න ඒ මුදල් වගෙ දහ පාලොස් ගුනයක් යාවි අර මධ්‍යම අධිවේගී මාර්ගයට වෙලා තියෙන්නේ ඒකනේ දැන්

    එකයි එතුමට චන්දය නොදෙන්න කමක් නෑ ඒත් අපහස කරන්න එපා 👍👍🩷

    ReplyDelete
  19. Saumyage huththe cream lewa kanna aasayi

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න