පව් සමාකර ගැනීම...
LGBTQ (18+)
➖➖➖➖➖➖💝
ඉකි ගසමින් පව් සමාකිරීමේ කුටිය වෙත පැමිණි තරුණය සුසුම් හෙලමින් ඈදීගත්තේය....
ෆාදර්.... දැන් ටික දවසකට කලින් මම විශාල පාපයක් කර ගත්තා.... මම ලයිබ්‍රරියට ගියේ අලුත් පොතක් ගේන්න.... ඒත් පොතත් අරගෙන එන්න හඳන කොට එලියෙ හෙණ ගගහා මහා වැස්සක්... ලබ්‍රරරියේ හිටියේ මායි ලයිබ්‍රේරියනුයි ඉතරයි... එයත් මගේ වයසෙ බලන්න ලස්සන ගෑණූ ළමයෙක්.... ඉතින් අපි ටික වෙලාවක් කතා කර කර ඉද්දි එයාගෙත් හැඟීම් අවදිවෙන බව මට පෙනුනා... ඉතින් අපි දෙන්නා අවසානයේදී ලබ්‍රරියෙම එකතු වුනා....
හ්ම්.... දැන් අඬන එක නවත්තන්න දරුවා.... ඒත් ඒක පාපයක්... ඔබ නමෝ මරිය යාඥාව 5 වරක් කියා දෙවියන් වහන්සේගේන්ද සමාව ගන්න... ඔබ එම පාපයෙන් ගැලවී.... ඔබට සමාව දෙනු ඇත....
එහෙත් තරුණයා ඉකි ගසමින්....
ඒත් ෆාදර් ඊට ටික දවසකට පස්සේ අපේ ඉස්සරහා ගෙදර ආන්ටි පොඩ්ඩක් එන්න කිව්වා එයාගේ කොම්පියුටරේ අවුලක් කියලා.... අංකලුත් ගෙදර නෑ... එයාගේ දුවට ඊ මේල් එකක් යවාගන්න විදියක් නෑ කියලා... ඉතින් මම කම්පියුටර් ෆෝල්‍ට් එක හදලා ඊ මේල් එකත් යවලා... එන්න ලෑස්ති වෙන කොට එලියෙ හෙණ ගගහා මහා මොර සූරන වැස්ස.... ඇන්ටි කිව්වා වැස්සේ තෙමීගෙන ගිහින් ලෙඩ වෙන්න එපා වැස්ස පෑව්වම යන්න කියලා... ඉතින් අපි කම්පියුටර් ගැන කතා කර ඉන්දැද්දි මට තේරුනා ඇන්ටිගෙ හැඟීම් අවදිවේගන එන බව... ඉතින් අපි එයාලගෙ ස්ලීපින් බෙඩ් එකේම සෙල්ලම් කලා.....
හ්ම් හ්ම්.... ඒක නම් බලවත් පාපයක් දරුවා.... දැන් ඉතින් සිඳු වූ දේ සිඳුව අවසන්.... ඔය අඬන එක නවත්තන්න දරුවා.... ඒත් ඒ බලවත් පාපයෙන් මිදීම සඳහා ඔබ නමෝ මරිය යාඥාව 15 වරක් කියා.... දෙවියන් වහන්සේගේන්ද සමාව ගන්න... ඔබ එම පාපයෙන් ගැලවී.... ඔබට සමාව දෙනු ඇත....
එහෙත් තරුණයා තව දුරටත් සුසුම් ලමින්...
ඒත් ෆාදර් ඊයේ..... ඔව් ඊයේ... මම ගියා කොන්ඩෙ කපන්න සැලූන් එකට.... කොන්ඩෙ රැවල කපලා මසාජ් එකකුත් අරගෙන එනකොට මේන් විදුලි කොට කොට මහා වැස්සක් එලියෙ.... අපි දෙන්නා විතරයි හිටියේ.... බාබර් කිව්වා වැස්ස ඉවරවෙනකන් ෆ්‍රී මසාජ් එකක් දාමූ කියලා.... ඒ මසාජ් එක ඔලුවෙන් නතර වුනේ නෑ ෆාදර්... ඉතින් මට තේරුනා බාබර් අයියගෙත් හැඟීම් අවදිවේගන එන බව... පස්සෙ අපි එකතු වුනා ෆාදර්.....
මොකාක්..... ඒක මහාම දරුණු පාපයක්... දෙවියන් වහන්සේ කිසිසේත් අනුමත නොකරන පාපයක්....
අනේ ෆාදර් මම දැන් මොකද කරන්නේ.....
මොකද කරන්නේ..... මෙතනත් වහින්න කලින් පල http මගේ දෑහට නොපෙනි පව්කාරයා... ආයේ පල්ලිය පැත්ත පලාතේ පස් පෑගුවොත් බලාගනින් වසලයා..........
▪️හුදී ජන පාන් සංවේගය උදෙසා.... සුද්දන්ගේ කතාවක් මගේම එකක් වගේ අනුවර්තනය කොට ලියා පලකලේ සාහිත්‍ය ශූරී කාව්ව සිරෝමනී මාතලන් වන මා විසනි....
මොර සූරලා හැහි ඇද හැලෙනා දාට
ReplyDeleteකර ඔසවලා නැගිටියි මල්ලියා රෑට
තිර රෙදි වහන් ගලවා කමිසය ෂෝට
චර බර ගගා බොමු අපි වටවල කහට
ඔවු ඉතින් ඕක තමයි ඔයාලා මේ LGBTQ අගමැටිතුමිය එක්ක මේ වගේ ඇල්ජීබීටී ආණ්ඩුවක් උස්සගෙන යන්නේ එහෙම නේද? වල්කම නිසා රටට හෙන ගහල ගියත් කමක් නැත 😂
Deleteඕකේ පාදිලි උන්නාන්සෙ විදියට ඉඳල තියෙන්නේ ලංකාවෙන් ගියපු කාදිනෙල් තට්ට මයිනා නේද බං? සංතෝසයි හැබැයි, නැත්තං ඕකා පාදිලියටත් ඇරලා තමයි පල්ලියෙන් යන්නේ 🤣
ReplyDeleteඇත්තටම ප්‍රියන්ත මම නණ් ඔය LGBTQ අයට ආසයි මොකද මමත් සමලිංගික ප්‍රවර්ධනය කරන සහ Ladyboyලා එක්ක ලිංගික සබඳතා නිතර නිතරම පවත්වාගෙන යන කෙනෙක් විදියට, අනෙක මම වර්තමාන npp ආණ්ඩුවේ උත්තරීතර නායක එම්. ටිල්වින් සිල්වා අයියා එක්ක ඉතාමත්ම සමීප සමලිංගික සේවනයක් පවත්වාගෙන යන නිසා මම npp ආණ්ඩුවේ විවිධ කෝටි ගනන්වල කොමිස් ආදායම් වලින් සහ කෝටි ගනන් තියෙන පක්ෂ අරමුදලෙන් මට අතිවිශාල මුදලක් උපයාගන්නට ලැබුණා.ඒ වගේම මම රාජපක්ෂ පවුලේ බාලම පුතාවන රෝහිත රාජපක්ෂ සමගත් සමලිංගික සබඳතාවයක් පවත්වාගෙන යනවා, නමුත් මේකට උගේ සහෝදර නාමල් රාජපක්ෂ විරුද්ධයි ඒ නිසාම මම ඌත් එක්ක හරිම තරහයි. ඒත් රාජපක්ෂ හොර පවුල හොරාකාපු සල්ලි වලිනුත් විශාල මුදලක් මට ලැබුණේ රෝහිත රාජපක්ෂ හරහායි. මම රාජපක්ෂ පවුල හොරකම් කරපු කළු සල්ලි සුදු කරන එකත් මහාපරිමාණයෙන් කරගෙන යනවා, ඒකට මට ටිල්වින් අයියා එක්ක තියෙන සමීප සමලිංගික සේවනය ගොඩක්ම වාසියක් වුණා නීතියෙන් බේරී සිටීමට
ReplyDeleteමම දැන් චතුරංග මල්ලී එක්කත් සමලිංගික සේවනය කරන්න පටන් ගත්තා, මේ සතියේ ඉඳලා, ඇත්තටම අපි හරිම සතුටින් මේ සමලිංගික සබඳතාවය පවත්වාගෙන යන්නේ, හිච්චි කොල්ලෙක් විදියට චතුරංග 1983 ඉපදිච්ච එකෙක්..වයස 42 යි..මගේ වයස අවුරුදු හැට හයයි.. චතුරංග කියන විදියට චතුරංග හඳුන්නෙත්තිව මුලින්ම දැකලා තියෙන්නේ කෝප් එකේ සභාපති විදියට ටීවී එකේ..ඒ කියන්නේ 2015 න් පස්සේ..🙃..
මතක විදියට හඳුන්නෙත්ති මුලින්ම පාර්ලිමේන්තු එන්නේ 2000..එතන ඉඳන් 2001,2004,2010,2015 පාර්ලිමේන්තුවල හඳුන්නෙත්ති හිටියා..2020 දී හඳුන්නෙත්ති පැරදුනා..
ලංකාවේ දේශපාලන ඉතිහාසය කියන කාරණාව පැත්තකින් තියලා අඩුම තරමේ චතුරංග නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයේ ඉතිහාසය ගැනවත් චතුංරග වගේ පැංචන්ට තියන දැනුම මැනගන්න වෙන මුකුත් කාරණා ඕනද?
චතුංරග දැන් ඇමති කෙනෙක්..චතුරංග අබේසිංහ කියන්නේ නෙපෝ බේබි කෙනෙක්..තාත්තා නිසා ඔය වගේ තැනකට අහසින් පාත් වෙච්ච හිච්චෙක්.. නාමල්ලා යොසිතලා චිචීලා සජියලා සියලු දෙනා වගේමයි
ඒකට කමක් නෑ..ඇවිදින පුස්තකාල මට්ටමින් හිටපු ලංකාවෙ මුදල් ඇමති තනතුරට පවා සුදුසුයි කියලා ලංකාව් මිනිස්සු හිතාගෙන හිටපු සුනිල් හඳුන්නෙත්තිලාගේ කැපෑසිටි එකේ දිග පලල පවා මේ වෙද්දී ලංකාවෙ අතිබහුතර මිනිස්සු තේරුම් අගෙන ඉවරයි..
ආණ්ඩු බලය ලැබිලා අවුරුද්දක් ඇතුලත 2000 ඉඳන් පාර්ලිමේන්තුවෙ හිටපු සුනිල් හඳුන්නෙත්තිලාගේ තත්වය එහෙම නම් සුනිල් හඳුන්නෙත්තිව මේ මෑතකදී ටීවී එකෙන් දැකපු,මේ වගේ ලඳ බොලඳ හෑලි වලින්
ස්වයංවින්දනය කරන චතුරංගලා ගැන ආය අමුතුවෙන් ලංකාවෙ මිනිස්සුන්ට හිතන්න දෙයක් ඉතිරි වෙලා තියනවද?
පුදුම වෙන්ඩ එපා..මේක තමා යථාර්ථය.. හඳුන්ලා චතුරංගලා නාමල්ලා රෝහිතලා සේරම එකම වගේ හුරතල් පැංචෝ ටිකක් අපිට සමලිංගික සේවනය කරන්නට පමණයි ඒ නිසා ටිල්වින් අයියා වගේම මමත් චතුරංග එක්ක සමලිංගික ප්‍රවර්ධනය කිරීමට සමලිංගිකත්වය නීතිගත කිරීම වෙනුවෙන් පෙනීසිටින බව කියන්න ඕනි.
-අජිත් ධර්මකීර්ති
Middlesex
London UK
ඔයාට බැරිද සේපාල් මහත්තයා ට්‍රාන්ස්ෆෝබියාවට ප්‍රතිකාර සඳහා යොමුකරන්න
ReplyDelete