.

.

Oct 18, 2025

පව් සමාකරගැන්ම




පව් සමාකර ගැනීම...

LGBTQ (18+)

➖➖➖➖➖➖💝


ඉකි ගසමින් පව් සමාකිරීමේ කුටිය වෙත පැමිණි තරුණය සුසුම් හෙලමින් ඈදීගත්තේය....


ෆාදර්.... දැන් ටික දවසකට කලින් මම විශාල පාපයක් කර ගත්තා.... මම ලයිබ්‍රරියට ගියේ අලුත් පොතක් ගේන්න.... ඒත් පොතත් අරගෙන එන්න හඳන කොට එලියෙ හෙණ ගගහා මහා වැස්සක්... ලබ්‍රරරියේ හිටියේ මායි ලයිබ්‍රේරියනුයි ඉතරයි... එයත් මගේ වයසෙ බලන්න ලස්සන ගෑණූ ළමයෙක්.... ඉතින් අපි ටික වෙලාවක් කතා කර කර ඉද්දි එයාගෙත් හැඟීම් අවදිවෙන බව මට පෙනුනා... ඉතින් අපි දෙන්නා අවසානයේදී ලබ්‍රරියෙම එකතු වුනා....


හ්ම්.... දැන් අඬන එක නවත්තන්න දරුවා.... ඒත් ඒක පාපයක්... ඔබ නමෝ මරිය යාඥාව 5 වරක් කියා දෙවියන් වහන්සේගේන්ද සමාව ගන්න... ඔබ එම පාපයෙන් ගැලවී.... ඔබට සමාව දෙනු ඇත....


එහෙත් තරුණයා ඉකි ගසමින්....

ඒත් ෆාදර් ඊට ටික දවසකට පස්සේ අපේ ඉස්සරහා ගෙදර ආන්ටි පොඩ්ඩක් එන්න කිව්වා එයාගේ කොම්පියුටරේ අවුලක් කියලා.... අංකලුත් ගෙදර නෑ... එයාගේ දුවට ඊ මේල් එකක් යවාගන්න විදියක් නෑ කියලා... ඉතින් මම කම්පියුටර් ෆෝල්‍ට් එක හදලා ඊ මේල් එකත් යවලා... එන්න ලෑස්ති වෙන කොට එලියෙ හෙණ ගගහා මහා මොර සූරන වැස්ස.... ඇන්ටි කිව්වා වැස්සේ තෙමීගෙන ගිහින් ලෙඩ වෙන්න එපා වැස්ස පෑව්වම යන්න කියලා... ඉතින් අපි කම්පියුටර් ගැන කතා කර ඉන්දැද්දි මට තේරුනා ඇන්ටිගෙ හැඟීම් අවදිවේගන එන බව... ඉතින් අපි එයාලගෙ ස්ලීපින් බෙඩ් එකේම සෙල්ලම් කලා.....


හ්ම් හ්ම්.... ඒක නම් බලවත් පාපයක් දරුවා.... දැන් ඉතින් සිඳු වූ දේ සිඳුව අවසන්.... ඔය අඬන එක නවත්තන්න දරුවා.... ඒත් ඒ බලවත් පාපයෙන් මිදීම සඳහා ඔබ නමෝ මරිය යාඥාව 15 වරක් කියා.... දෙවියන් වහන්සේගේන්ද සමාව ගන්න... ඔබ එම පාපයෙන් ගැලවී.... ඔබට සමාව දෙනු ඇත....


එහෙත් තරුණයා තව දුරටත් සුසුම් ලමින්...


ඒත් ෆාදර් ඊයේ..... ඔව් ඊයේ...  මම ගියා කොන්ඩෙ කපන්න සැලූන් එකට.... කොන්ඩෙ රැවල කපලා මසාජ් එකකුත් අරගෙන එනකොට මේන් විදුලි කොට කොට මහා වැස්සක් එලියෙ.... අපි දෙන්නා විතරයි හිටියේ.... බාබර් කිව්වා වැස්ස ඉවරවෙනකන් ෆ්‍රී මසාජ් එකක් දාමූ කියලා.... ඒ මසාජ් එක ඔලුවෙන් නතර වුනේ නෑ ෆාදර්... ඉතින් මට තේරුනා බාබර් අයියගෙත් හැඟීම් අවදිවේගන එන බව... පස්සෙ අපි එකතු වුනා ෆාදර්.....


මොකාක්..... ඒක මහාම දරුණු පාපයක්... දෙවියන් වහන්සේ කිසිසේත් අනුමත නොකරන පාපයක්....


අනේ ෆාදර් මම දැන් මොකද කරන්නේ.....


මොකද කරන්නේ..... මෙතනත් වහින්න කලින් පල http මගේ දෑහට නොපෙනි පව්කාරයා... ආයේ පල්ලිය පැත්ත පලාතේ පස් පෑගුවොත් බලාගනින් වසලයා..........


▪️හුදී ජන පාන් සංවේගය උදෙසා.... සුද්දන්ගේ කතාවක් මගේම එකක් වගේ අනුවර්තනය කොට ලියා පලකලේ සාහිත්‍ය ශූරී කාව්ව සිරෝමනී මාතලන් වන මා විසනි....

12 comments:

  1. මොර සූරලා හැහි ඇද හැලෙනා දාට
    කර ඔසවලා නැගිටියි මල්ලියා රෑට
    තිර රෙදි වහන් ගලවා කමිසය ෂෝට
    චර බර ගගා බොමු අපි වටවල කහට

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතින් ඕක තමයි ඔයාලා මේ LGBTQ අගමැටිතුමිය එක්ක මේ වගේ ඇල්ජීබීටී ආණ්ඩුවක් උස්සගෙන යන්නේ එහෙම නේද? වල්කම නිසා රටට හෙන ගහල ගියත් කමක් නැත 😂

      Delete
  2. ඕකේ පාදිලි උන්නාන්සෙ විදියට ඉඳල තියෙන්නේ ලංකාවෙන් ගියපු කාදිනෙල් තට්ට මයිනා නේද බං? සංතෝසයි හැබැයි, නැත්තං ඕකා පාදිලියටත් ඇරලා තමයි පල්ලියෙන් යන්නේ 🤣

    ReplyDelete
  3. ඇත්තටම ප්‍රියන්ත මම නණ් ඔය LGBTQ අයට ආසයි මොකද මමත් සමලිංගික ප්‍රවර්ධනය කරන සහ Ladyboyලා එක්ක ලිංගික සබඳතා නිතර නිතරම පවත්වාගෙන යන කෙනෙක් විදියට, අනෙක මම වර්තමාන npp ආණ්ඩුවේ උත්තරීතර නායක එම්. ටිල්වින් සිල්වා අයියා එක්ක ඉතාමත්ම සමීප සමලිංගික සේවනයක් පවත්වාගෙන යන නිසා මම npp ආණ්ඩුවේ විවිධ කෝටි ගනන්වල කොමිස් ආදායම් වලින් සහ කෝටි ගනන් තියෙන පක්ෂ අරමුදලෙන් මට අතිවිශාල මුදලක් උපයාගන්නට ලැබුණා.ඒ වගේම මම රාජපක්ෂ පවුලේ බාලම පුතාවන රෝහිත රාජපක්ෂ සමගත් සමලිංගික සබඳතාවයක් පවත්වාගෙන යනවා, නමුත් මේකට උගේ සහෝදර නාමල් රාජපක්ෂ විරුද්ධයි ඒ නිසාම මම ඌත් එක්ක හරිම තරහයි. ඒත් රාජපක්ෂ හොර පවුල හොරාකාපු සල්ලි වලිනුත් විශාල මුදලක් මට ලැබුණේ රෝහිත රාජපක්ෂ හරහායි. මම රාජපක්ෂ පවුල හොරකම් කරපු කළු සල්ලි සුදු කරන එකත් මහාපරිමාණයෙන් කරගෙන යනවා, ඒකට මට ටිල්වින් අයියා එක්ක තියෙන සමීප සමලිංගික සේවනය ගොඩක්ම වාසියක් වුණා නීතියෙන් බේරී සිටීමට

    මම දැන් චතුරංග මල්ලී එක්කත් සමලිංගික සේවනය කරන්න පටන් ගත්තා, මේ සතියේ ඉඳලා, ඇත්තටම අපි හරිම සතුටින් මේ සමලිංගික සබඳතාවය පවත්වාගෙන යන්නේ, හිච්චි කොල්ලෙක් විදියට චතුරංග 1983 ඉපදිච්ච එකෙක්..වයස 42 යි..මගේ වයස අවුරුදු හැට හයයි.. චතුරංග කියන විදියට චතුරංග හඳුන්නෙත්තිව මුලින්ම දැකලා තියෙන්නේ කෝප් එකේ සභාපති විදියට ටීවී එකේ..ඒ කියන්නේ 2015 න් පස්සේ..🙃..

    මතක විදියට හඳුන්නෙත්ති මුලින්ම පාර්ලිමේන්තු එන්නේ 2000..එතන ඉඳන් 2001,2004,2010,2015 පාර්ලිමේන්තුවල හඳුන්නෙත්ති හිටියා..2020 දී හඳුන්නෙත්ති පැරදුනා..

    ලංකාවේ දේශපාලන ඉතිහාසය කියන කාරණාව පැත්තකින් තියලා අඩුම තරමේ චතුරංග නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයේ ඉතිහාසය ගැනවත් චතුංරග වගේ පැංචන්ට තියන දැනුම මැනගන්න වෙන මුකුත් කාරණා ඕනද?

    චතුංරග දැන් ඇමති කෙනෙක්..චතුරංග අබේසිංහ කියන්නේ නෙපෝ බේබි කෙනෙක්..තාත්තා නිසා ඔය වගේ තැනකට අහසින් පාත් වෙච්ච හිච්චෙක්.. නාමල්ලා යොසිතලා චිචීලා සජියලා සියලු දෙනා වගේමයි

    ඒකට කමක් නෑ..ඇවිදින පුස්තකාල මට්ටමින් හිටපු ලංකාවෙ මුදල් ඇමති තනතුරට පවා සුදුසුයි කියලා ලංකාව් මිනිස්සු හිතාගෙන හිටපු සුනිල් හඳුන්නෙත්තිලාගේ කැපෑසිටි එකේ දිග පලල පවා මේ වෙද්දී ලංකාවෙ අතිබහුතර මිනිස්සු තේරුම් අගෙන ඉවරයි..

    ආණ්ඩු බලය ලැබිලා අවුරුද්දක් ඇතුලත 2000 ඉඳන් පාර්ලිමේන්තුවෙ හිටපු සුනිල් හඳුන්නෙත්තිලාගේ තත්වය එහෙම නම් සුනිල් හඳුන්නෙත්තිව මේ මෑතකදී ටීවී එකෙන් දැකපු,මේ වගේ ලඳ බොලඳ හෑලි වලින්
    ස්වයංවින්දනය කරන චතුරංගලා ගැන ආය අමුතුවෙන් ලංකාවෙ මිනිස්සුන්ට හිතන්න දෙයක් ඉතිරි වෙලා තියනවද?

    පුදුම වෙන්ඩ එපා..මේක තමා යථාර්ථය.. හඳුන්ලා චතුරංගලා නාමල්ලා රෝහිතලා සේරම එකම වගේ හුරතල් පැංචෝ ටිකක් අපිට සමලිංගික සේවනය කරන්නට පමණයි ඒ නිසා ටිල්වින් අයියා වගේම මමත් චතුරංග එක්ක සමලිංගික ප්‍රවර්ධනය කිරීමට සමලිංගිකත්වය නීතිගත කිරීම වෙනුවෙන් පෙනීසිටින බව කියන්න ඕනි.

    -අජිත් ධර්මකීර්ති
    Middlesex
    London UK

    ReplyDelete
  4. ඔයාට බැරිද සේපාල් මහත්තයා ට්‍රාන්ස්ෆෝබියාවට ප්‍රතිකාර සඳහා යොමුකරන්න

    ReplyDelete
    Replies
    1. @ Ajith Dharma

      ඔයා මෙතන බොරුවට Jagath Pathirana කියල බොරුවට බොරු නම් වලින් කමෙන්ට් නොකර කෙලින්ම සේපාල්ට කතා කරල කියපන් බන් කොන්ද පණ නැතිව පෙන්දෙක් වගේ රඟන්නේ නැතිව ගොන් හිවල් මොටා

      Delete
  5. To the Blog Administrator,

    My name is Ajith Dharmakeerthi. I am writing to file a formal complaint regarding the misuse of my identity on your platform.

    Users on this blog are posting comments using my name without my permission. I can confirm that I am not the author of these comments, and this misrepresentation also occurred with a previous post.

    The content posted under my name constitutes character assassination and contains abusive and slanderous material. This is an unlawful representation of my identity.

    I request that you immediately investigate this matter and take action to permanently stop this blogger from using my name to publish defamatory content.

    I must inform you that if this unauthorized activity does not cease immediately, I will be forced to pursue all appropriate legal remedies under UK law, including action for defamation and misuse of private identity.

    Sincerely,

    Ajith Dharmakeerthi
    Enfield, UK

    ReplyDelete
    Replies
    1. අජිත් මේ වගේ මෝඩ කමෙන්ට් දාලා ආතල් දෙන්න එපා 😅 මම නම් ඔය කිසිම දෙයක් දන්නේ නෑ ඔය උඩ කමෙන්ට් දාපු කෙනා සමහර වෙලාවට වෙනත් "අජිත් ධර්ම කීර්ති " කෙනෙක් වෙන්න ඇති නේද? මොකද Facebook එකේ ඔය නම තියෙන අය 1500 ක් විතර ඉන්නවා ඇති සොයල බලන්න

      අනෙක ඔයා බ්‍රිතාන්‍යයේ ඉන්නවා නම් මේ ලංකාවේ බ්ලොග් එකට විරුද්දව බ්‍රිතාන්‍ය නීතිය යටතේ නඩු පවරන බවට තර්ජනය කරනවා defamation case එකක් විදියට. නමුත් මේ බ්ලොග් එක ලංකාවේ තියෙන එකක් නිසාත් නඩු දාන්න අතිවිශාල මුදලක් යන නිසාත් මේකේ නිෂ්ඵල භාවය ගැන තේරුම් ගන්න

      නීතිමය උපදෙස් දීමට නෙවෙයි, ඔයා ඔය සඳහන් කළ තත්ත්වයේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රායෝගික අභියෝග සහ නිෂ්ඵල භාවය ගැන මෙහෙම කියන්නම්.
      බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙක් හැටියට, ලංකාවේ පවත්වාගෙන යන බ්ලොග් අඩවියකට එරෙහිව බ්‍රිතාන්‍යයේ නීතිය යටතේ අපහාස නඩුවක් (Defamation Case) ගොනු කිරීමේදී මුහුණ දීමට සිදුවන ප්‍රධාන ගැටලු කිහිපයක් මෙහෙමයි

      1. අධිකරණ බල සීමාව (Jurisdiction)
      ප්‍රධාන ගැටලුව නඩුවක් ගොනු කිරීමට පෙර තීරණය කළ යුතු වැදගත්ම කරුණ කුමන රටේ අධිකරණයට මෙම නඩුව විභාග කිරීමේ බලය ඇත්ද යන්න. බ්ලොග් එක ලංකාවේ පිහිටා තිබීම, එහි කර්තෘන් ශ්‍රී ලංකාවේ සිටීම සහ එහි ප්‍රධාන පාඨක පිරිස ශ්‍රී ලංකාවෙන් වීම වැනි කරුණු මත, ශ්‍රී ලංකාවේ අධිකරණය මෙම නඩුව විභාග කිරීම සඳහා වඩාත් සුදුසු ස්ථානය (Appropriate Forum) බවට ලේසියෙන්ම තර්ක කර ඔප්පු කළ හැකියි.

      බ්‍රිතාන්‍යයේ අපහාස නීතිය යටතේ නඩුවක් විභාග කිරීමට නම්, එම ප්‍රකාශනය හේතුවෙන් එක්සත් රාජධානිය තුළ සැලකිය යුතු අතිවිශිෂ්ට කීර්තිනාමයක් සහිත කෙනෙකු වීම සහ මේ සිද්ධිය නිසාම ඔහුගේ ඒ අචල කීර්තියට සැලකිය යුතු හානියක් (Serious Harm) සිදුවී ඇති බවත්, එක්සත් රාජධානිය පැහැදිලිවම වඩාත් සුදුසු අධිකරණ බල සීමාව බවත් (Clearly the Most Appropriate Forum) ඔප්පු කිරීමට පැමිණිලිකරුට සිදුවෙනවා.

      අනෙක අන්තර්ජාලය ඔස්සේ සිංහලෙන් ලියන ලංකාවේ බ්ලොගයක් කියවීම පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව තේරුම් ගන්න

      2. අතිවිශාල පිරිවැය (Exorbitant Cost)

      බ්‍රිතාන්‍යයේ නීතිමය ක්‍රියාමාර්ග, විශේෂයෙන්ම අපහාස නඩු (Defamation) අතිශයින්ම මිල අධිකයි. ආරම්භක නීතිඥ ගාස්තු, අධිකරණ ගාස්තු සහ අනෙකුත් වියදම් සඳහා අතිශය විශාල මුදලක් වැය වේ.

      ජාත්‍යන්තර ක්‍රියාවලිය සහ නඩුවට ශ්‍රී ලංකාවේ විත්තිකරුවන්ට බ්‍රිතාන්‍ය අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට අවශ්‍ය නම් හෝ ශ්‍රී ලංකාවට ගොස් සාක්ෂි ලබා ගැනීමට අවශ්‍ය නම්, ජාත්‍යන්තර නීතිමය ක්‍රියාවලියේ වියදම් තවත් අති විශාල වශයෙන් වැඩි වේ.

      පරාජයේ අවදානම ඉතාම වැඩි මේ වගේ විහිලු නඩුවක් පැරදුනත්, පැමිණිලිකරුට විත්තිකරුවන්ගේ නීතිඥ ගාස්තු පවා ගෙවීමට සිදුවිය හැකි අතර, එය තවදුරටත් මූල්‍ය අවදානම ඉහළ නංවනවා.

      3. තීන්දුව බලාත්මක කිරීමේ ගැටලුව (Enforcement of Judgment)
      නිෂ්ඵල තත්ත්වය

      මෙතන වඩාත්ම නිෂ්ඵල තත්ත්වය වෙන්නේ බ්‍රිතාන්‍ය අධිකරණය විසින් පැමිණිලිකරුට පක්ෂව තීන්දුවක් ලබා දුන්නත්, ඒ වගේ තීන්දුව ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම අතිශයින්ම දුෂ්කර වීමයි. Legal enforcement ප්‍රශ්නයක්

      ද්විපාර්ශ්වික ගිවිසුම් නැති ලංකාව වගේ රටවල් අතර අධිකරණ තීන්දු බලාත්මක කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම් නොමැති නිසා, ලංකාවේ අධිකරණයට එම තීන්දුව පිළිගන්නා ලෙස බල කිරීමට නොහැකියි.

      අනෙක විත්තිකරුට බ්‍රිතාන්‍යයේ කිසිදු වත්කමක් නොමැති නම්, පැමිණිලිකරුගේ කාලය, ශ්‍රමය සහ මුදල් සම්පූර්ණයෙන්ම අපතේ යා හැකිය.

      නඩුවේ නිෂ්ඵල භාවය (Futility)
      නීතිමය තර්ජනයක් පැවතියත්, ඉහත සඳහන් කරන ලද තත්ත්වය යටතේ බ්‍රිතාන්‍ය නීතිය යටතේ නඩුවක් ගොනු කිරීමේ ප්‍රායෝගික නිෂ්ඵල භාවය ඉහළ මට්ටමක පවතිනවා.

      තර්ජනය කරන්නා තම පෞද්ගලික අභිප්‍රායන් හෝ චිත්තවේගයන් පදනම් කරගෙන ක්‍රියා කළත්, අධිකරණ බලය තහවුරු කරගැනීමේ දුෂ්කරතාව, අතිවිශාල මූල්‍යමය බර සහ අවසානයේ ලබා ගන්නා තීන්දුවක් ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීමට ඇති නොහැකියාව යන කරුණු සැලකූ විට, එම නඩුව ඉදිරියට ගෙන යාම බලාපොරොත්තු රහිත සහ අතිශයින්ම අවදානම් සහිත ව්‍යායාමයක් ලෙස සැලකිය හැකියි.

      Delete
    2. ඇත්තටම බ්‍රිතාන්‍යයේ සිටින ලංකාවේ කෙනෙකුගේ නමින් blogpost blog එකක කමෙන්ට් එකක් දාලා මේක දැකලා අර නම සඳහන් බ්‍රිතාන්‍ය කෙනා ඒ බ්ලොග් එකට විරුද්දව බ්‍රිතාන්‍ය නීතිය යටතේ නඩු පවරන බවට තර්ජනය කරනවා defamation case එකක් විදියට. නමුත් මේ බ්ලොග් එක ලංකාවේ තියෙන එකක් නිසාත් නඩු දාන්න අතිවිශාල මුදලක් යන නිසාත් මේකේ නිෂ්ඵල භාවය ගැන ඔයාට තේරෙන්න ඇති

      මේ සිද්ධිය ගැන කතා කරනකොට, බ්‍රිතාන්‍යයේ සිටින ලංකාවේ ඔයාට තියෙන ලොකුම අභියෝග දෙක තමයි Jurisdiction (නීති බලය) සහ Cost (වියදම). ඒ විදියටම, ලංකාවේ තියෙන බ්ලොග් එකකට එරෙහිව UK Defamation Law යටතේ නඩුවක් ගෙනියන එක ඉතාම අමාරු, වියදම් අධික, සහ බොහෝ දුරට fruitless (නිෂ්ඵල) උත්සාහයක් වෙන්න පුළුවන්.

      මේ කාරණය අපි නීතිමය පදනමක් එක්ක, සාමාන්‍ය කතා කරන විලාසයකට විස්තර කරමු. (Note: මේක නීති උපදෙස් නොවන බව මතක තබා ගන්න.)

      1. Jurisdiction: UK එකට නඩු අහන්න බලයක් තියෙනවාද?
      මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය තමයි "Forum Shopping" හෝ "Libel Tourism" නැවැත්වීම.

      Defamation Act 2013 හි Section 9
      UK එකේ Defamation Act 2013 නීතියෙන් මේ වගේ ජාත්‍යන්තර defamation නඩු (විශේෂයෙන්ම විදේශීය පාර්ශවකරුවන්ට එරෙහිව) ගෙනියන එක අමාරු කරලා තියෙනවා. මේකේ ප්‍රධානම කොටස තමයි Section 9.

      Defamation Act 2013, Section 9(2) එක කියන්නේ: විදේශීය පාර්ශවයකට එරෙහිව නඩුවක් ගෙනියනවා නම්, UK court එකට නඩුව අහන්න jurisdiction ලැබෙන්නේ, උසාවියට මේක නිසැකවම තහවුරු වුණොත් විතරයි:

      "of all the places in which the statement complained of has been published, England and Wales is clearly the most appropriate place in which to bring an action."

      "Clearly the Most Appropriate Place" කියන එක ඔප්පු කරන්න, බ්‍රිතාන්‍යයේ ඉන්න කෙනාට ලොකු burden of proof (සාක්ෂි බරක්) දරන්න වෙනවා. එයා බලන්න ඕන ලෝකේ වෙන කොහේට වඩා වැඩිම හානිය වුණේ UK එකට කියලා.

      ලංකාවේ Blog එකේ ප්‍රශ්නය
      ලංකාවේ තියෙන blog එකකට එරෙහිව UK එකේදී නඩු දානකොට මෙන්න මේ කාරණා ගැන අවධානය යොමු වෙනවා:

      Extent of Publication (ප්‍රකාශනයේ ව්‍යාප්තිය): මේ comment එක ප්‍රධාන වශයෙන් read (කියවලා/බලලා) තියෙන්නේ ලංකාවේ අයද, නැතිනම් UK එකේ ඉන්න අයද?

      උදාහරණයක් විදියට, ඒ බ්ලොග් එකේ Audience (ප්‍රේක්ෂක පිරිස) වැඩිම ඉන්නේ ලංකාවේ නම් (page views, traffic data අනුව), UK court එක තීරණය කරන්න පුළුවන් most appropriate place එක ලංකාව කියලා.

      Targeting (ඉලක්ක කිරීම): මේ comment එකෙන් target කරලා තියෙන්නේ UK readership එකක්ද?

      සාමාන්‍යයෙන් ලංකාවේ බ්ලොග් එකක ප්‍රධාන අරමුණ ලංකාවේ පාඨකයන්. ඒ නිසා මේ Defamation එකෙන් serious harm (බරපතල හානියක්) වෙලා තියෙන්නේ ලංකාවේ reputation එකට කියලා UK court එක තීරණය කරන්න පුළුවන්.

      The Defendant's Domicile (විත්තිකරුගේ වාසස්ථානය): මේ බ්ලොග් එකේ Operator (ක්‍රියාකරු) ලංකාවේ නම්, ඔවුන් UK එකේ domiciled (පදිංචි) නැහැ. ඒ නිසා Section 9 බලපානවා.

      ඒ නිසා, බ්‍රිතාන්‍යයේ ඉන්න කෙනාට proof (සාක්ෂි) එක්ක ඔප්පු කරන්න වෙනවා, මේ comment එක නිසා එයාගේ reputation එකට ලංකාවට වඩා ලොකුම හානියක් වුණේ UK එකේදී කියලා. එහෙම කරන්න බැරි වුණොත්, UK court එකේ jurisdiction නැති වෙලා නඩුව struck out වෙලා ලේසියෙන්ම ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්.

      Delete
    3. ඊළඟට අධික වියදම්

      2. Astronomical Cost (අතිවිශාල වියදම)
      Defamation claims කියන්නේ UK වලදී most expensive claims (වැඩිම වියදම් යන නඩු) වර්ගයක්.

      වියදම් ඇස්තමේන්තුව
      UK High Court එකේදී defamation case එකක් ගෙනියනකොට යන සාමාන්‍ය වියදම් මෙන්න මේ වගේ:

      Pre-action Stage (නඩුවට පෙර අදියර): මුලික උපදෙස්, Letter Before Claim (නඩුවට පෙර දැනුම් දීමේ ලිපිය) වගේ දේවල් වලටම අඩුම £5,000 – £20,000+ වගේ මුදලක් යන්න පුළුවන්.

      Settlement (සම්මුතියකට ඒම) වුණොත්: නඩුව trial (විභාගය) දක්වා නොගිහින් මුලින්ම විසඳා ගත්තත් අවමය £40,000 – £60,000+ වගේ වියදමක් වෙන්න පුළුවන්.

      Full Trial (සම්පූර්ණ විභාගය): නඩුව High Court එකේ විභාගය දක්වා ගියොත්, barrister (නීතිඥ) ගාස්තු, court fees (උසාවි ගාස්තු), සහ solicitor (නීතිවේදී) ගාස්තු එක්ක £100,000 ඉක්මවන්න පුළුවන්. සමහර සංකීර්ණ නඩුවලට £150,000 – £200,000 වත් යන්න පුළුවන්.

      ජාත්‍යන්තර නඩුවක වියදම් තත්ත්වය
      ලංකාවේ blog එකකට එරෙහිව නඩු දානකොට මේ වියදම තවත් වැඩි වෙනවා:

      Service Out of Jurisdiction: ලංකාවේ ඉන්න පාර්ශවකරුවන්ට නඩු ලේඛන නිසි පරිදි භාර දීමේ (Service) ක්‍රියාවලියම complex (සංකීර්ණ) සහ costly (වියදම් අධික) වෙනවා.

      Expert Evidence (විශේෂඥ සාක්ෂි): ලංකාවේ නීතිය ගැන, බ්ලොග් එකේ traffic ගැන වගේම, ලංකාව තමයි appropriate forum එක කියලා විත්තිකරුවන් තර්ක කළොත්, ඒ ගැන expert opinion ලබා ගන්න අමතර වියදමක් යනවා.

      "Costs follow the event"
      UK නීතියේදී සාමාන්‍ය රීතිය තමයි "costs follow the event" කියන එක. ඒ කියන්නේ losing party (පැරදෙන පාර්ශවය) දිනන පාර්ශවයේ legal costs වලින් කොටසක් ගෙවන්න වෙනවා.

      බ්‍රිතාන්‍යයේ ඉන්න කෙනා jurisdiction එක ඔප්පු කරන්න බැරුව පැරදුණොත්, එයාට ලොකු වියදමක් දරන්න වෙනවා.

      ලංකාවේ බ්ලොග් එකේ ක්‍රියාකරු නඩුවට පෙනී හිටියොත්, බ්‍රිතාන්‍යයේ ඉන්න කෙනාට තමන්ගේ වියදම් විතරක් නෙවෙයි, විත්තිකරුගේ (බ්ලොග් එකේ) costs වලින් කොටසක්ද ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන්.

      3. Enforcement (බලාත්මක කිරීම)
      අවසානයේදී, නඩුව දිනුවත්, බ්‍රිතාන්‍යයේ ඉන්න කෙනාට ලොකුම අභියෝගය වෙන්නේ Enforcement එක.

      Final Judgement: UK court එක damages (වන්දි) ගෙවන්න කියලා නියෝග කළත්, විත්තිකරු (බ්ලොග් එකේ ක්‍රියාකරු) ඉන්නේ ලංකාවේ නිසා, මේ නියෝගය ලංකාවේදී enforce කරන එක ඉතාම අමාරුයි.

      මේ සඳහා, Judgment එක ලංකාවේ උසාවියකින් recognise (පිළිගන්න) සහ enforce කරන්න වෙනවා. මේ සඳහා අලුතින් නීතිමය ක්‍රියාවලියක් (new legal proceedings) ලංකාවේදී පටන් ගන්න වෙනවා, ඒ සඳහා අලුතින් වියදමක් සහ කාලයක් යනවා.

      බ්‍රිතාන්‍යයේ ඉන්න බව කියන ඔයාගේ තර්ජනය දිහා නීතිමය ඇසකින් බලනකොට, මේ defamation case එක unfruitful (ප්‍රතිඵල රහිත) වීමේ ඉඩකඩ සෑහෙන වැඩියි:

      Jurisdiction Hurdle: Defamation Act 2013, Section 9 නිසා UK Court එකට මේක clearly the most appropriate place කියලා ඔප්පු කරන එක අමාරුයි. (නීතිමය අභියෝගය)

      Prohibitive Costs: නඩුව ගෙනියන්න යන වියදම (High Court litigation) ඉතාම ඉහළයි. (මුදල්මය අභියෝග)

      Enforcement ගැටලු නීසා නඩුව දිනුවත්, ලංකාවේ ඉන්න කෙනාගෙන් වන්දි ලබා ගන්න එක ප්‍රායෝගිකව අමාරුයි. (ප්‍රායෝගිකව බෑ)

      බොහෝ විට, මෙවැනි අවස්ථාවලදී නීතිඥයන් උපදෙස් දෙන්නේ "Letter Before Action" එකක් යවලා බ්ලොග් එකට Comment එක අයින් කරන්න කියන එක වගේ cost-effective (වියදම් අවම) ක්‍රමයකට යන්නයි. සම්පූර්ණ නඩුවක් ගෙනියන එක, විශේෂයෙන්ම විදේශීය පාර්ශවයකට එරෙහිව, නීතියෙන් සපයා ඇති ඉඩකඩක් වුණත්, Extremely High Risk, Extremely High Cost ක්‍රියාවලියක්, කොටින්ම නිෂ්ඵල කාරණයක්.

      Delete
  6. මාතා

    ඔයා මොකද වරුණ රාජපක්ෂ කියන මේ කතාව ගැන හිතන්නේ?

    //

    මාලිමාවේ ගමනක අවසානය සනිටුහන් වුණා.. හැබැයි ජනතාව ආයෙමත් රාජපක්ෂලා ළඟට යන්නේ නෑ....! - වරුණ රාජපක්ෂ...



    සමූපකාර ඡන්ද සහ ඊයේ පැවති ජාතික ගුරු සමුළුවමාලිමාණ්ඩුවේ ගමනක අවසානය සනිටුහන් කරන බව හිටපු ජවිපෙ පළාත් සභා මන්ත්‍රී, සමගි ජන බලවේග ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ රාජපක්ෂ පවසයි.

    වර්තමාන ආණ්ඩුව ජයග්‍රහණය කරවීමට සුවිශාල දායකත්වයක් ලබාදුන් ගුරුවරුන් බහුතරයක් මේ වන විටත් ආණ්ඩුව කෙරෙහි කළකිරී ඇති හෙයින් ගුරු සමුළුවට නොපැමිණි නිසා වෙනත් පිරිස් ගෙන්වා ගැනීමට සිදුවූ බව ද ඔහු පෙන්වා දෙයි.

    කෙසේ වුව ද ආණ්ඩුව කෙරෙහි කළකිරුණු මෙම පිරිස නැවත නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල නියෝජනය කරන ගතානුගතික දේශපාලන පක්ෂ වෙත නොයන බවත් ඔවුන් ආකර්ශනය කර ගැනීමට නව දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බවත් වරුණ රාජපක්ෂ අවධාරණය කරයි.

    සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.//

    මේ අනුව ඉස්සරහට අපි ඡන්දය ප්‍රකාශ කරන්න ඕන කාටද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න