මේ ප්රශ්නෙ ඇහුවම ඕන කෙනෙක් කියයි නෑ කියලා මොකෝ හොඳට පේන අයට හොඳට පේනවා. එහෙම පේන්නේ නැති අයට කන්නාඩි දෙකක් දාලා තියෙන නිසා හොඳට පේනවා. නමුත් අපේ රටේ නෙමෙයි බොහෝ රටවල අයගේ පෙනීම දුර්වලයි. ඉතින් ඒක චැක් කොරගන්න ඉස්සර නම් ලොකු මුදලක් වියදම් වෙනවා. ඒත් දැන් කන්නාඩි සාප්පුවකට ගියාම නොමිලේ උනත් මේක කර ගන්න පුලුවන්. ඒ වගේම අන්තර්ජාලය තුලින් සජීවීව කර ගන්න පුළුවන් ක්රමත් තියෙනවා.
මම මේ කියන්න හදන්නේ එසේ නොකර ඉතා සරළ පරීක්ෂණයකින් ඔබේ පෙනීම දුර්වලද කියලා බලන්න පුළුවන් ක්රමයක් පහළ තිබෙන ඡායාරූපය දෙස හොඳින් බලා නිරීක්ෂණය කරන්න.
ඕක නෙමෙයි පහළ එක
හරි ඇති....
බොහොම හොඳයි..
හොඳට බැලුවනේ....
ඔබ දැක්කද පසුබිමේ ඉන්න ගෑල්ලමය...
එතකොට ඔබ දැක්කද ඒ ගෑල්ලමය පුච බෝලේ එළියේ දාගෙන ඉන්නවා
එහෙම නම් වහාම ඔබේ ඇස් පරීක්ෂා කරගන්න වෙනවා
මොකද...?
මොකද කියන්නේ ඒ තියෙන්නේ කැමරාව අතින් අල්ලගෙන ඉන්න කෙල්ලගේ කිහිලි ප්රදේශය..
බොහොම හොඳයි..
හොඳට බැලුවනේ....
ඔබ දැක්කද පසුබිමේ ඉන්න ගෑල්ලමය...
එතකොට ඔබ දැක්කද ඒ ගෑල්ලමය පුච බෝලේ එළියේ දාගෙන ඉන්නවා
එහෙම නම් වහාම ඔබේ ඇස් පරීක්ෂා කරගන්න වෙනවා
මොකද...?
මොකද කියන්නේ ඒ තියෙන්නේ කැමරාව අතින් අල්ලගෙන ඉන්න කෙල්ලගේ කිහිලි ප්රදේශය..
මමත් ඇපොයිමන්ට් එකක් දාලා තියෙන්නේ..
ඔබේ අක්ෂි මෙතරම් දුර්වල වීම ගැන මා අවංකව කනගාටුවට පත්වනවා
ඔබේ අක්ෂි මෙතරම් දුර්වල වීම ගැන මා අවංකව කනගාටුවට පත්වනවා
පරිවර්ථනයකි - අයිතිය මාතලන් සතුයි
ප: ලි:
මට මේක දාන කොටම මතක් උනේ ඔබා මාමා.... උන්නනම් මාර ආතල් එකක් ගනියි
ඔයාලගේ ඇස් නෙමෙයි මොළේ චෙක් කර ගන්න...
මට මේක දාන කොටම මතක් උනේ ඔබා මාමා.... උන්නනම් මාර ආතල් එකක් ගනියි
ඔයාලගේ ඇස් නෙමෙයි මොළේ චෙක් කර ගන්න...
වනචර කමටත් සීමාවක් තියෙන්න ඕන..
හෆ්ෆා මාර ෆොටෝ එකක්නේ!
ReplyDeleteක්ලැසික් පික්ස්
Deleteඇහැ පුරුදු වුන හැටි තමයි
ReplyDeleteඇහැද... හිතද...?
Deleteලොල්... මගෙ ඇස්...:)
ReplyDeleteචැක් කොර ගනින්
Deleteමට පෙන්නෙනම් අර මොකක්ද බෝල දෙක වගේමයි අෆ්ෆා
ReplyDeleteමාත් අහුවුනා බන්... වල් හිත...
Deleteයකෝ කණ්නාඩි දෙකක් පාවිච්චියට අරං මාස කීයද..? ආයේ යන්න වෙනවා මෙකේ ලෙන්ස් මාරු කොරලවත් බලන්න... සික් අපරාදේ සල්ලි...
ReplyDeleteවැඩක් නැ ඕයි මෙතන අවුල තියෙන්නේ එහෙම හිතු හිතු හැටියට මාරු කරගන්න පුලුවන් එකක නෙවෙයි
Deleteඅප්පට ඒ කියන්නේ ඒකේ අවුලක් ද? වෙලාවට මම ඩීන් අයියගේ උපදෙස් පිලිපැදගෙන තාම ගත්තෙ නෑ ඔයින් කුට්ටමක්!
Deleteමාරු කරපන් හොඳ කඩේකින් ගනින්. සමහර තැනවල ජරාව දෙන්නේ
Deleteඒක පු* විදිහට පේනකොට අර කෙල්ල පොඩ් එකියක් වගේ පේන්නේ, මිටි වෙලා කම්පැක් වෙලා :))
ReplyDeleteමූ පුක විතරක් නෙමෙයි ඔක්කෝම බලලා..
Deleteඇහැ පව්ලු... :P
ReplyDeleteවල් ඇස්
Deleteහිකිස්.. :)
ReplyDeleteලංකාවේ ඉන්න හොදම ඇස් දොස්තර කවුද දන්නෑ..
ඒකනම් දන්නේ නෑ ඉස්සර හොඳ කන් දොස්තර කෙනෙක් නම් උන්නා උඩුගම්පොල කියලා
DeleteDon't know about others....but Dr. Charith Fonseka is a recognized person as an Eye specialist
Deleteතනි ඇහැට ඇඩෙනවා.ඕකට නිකන් ඇහැ දාල වැඩක නෑ රබර් ඇහැ දැම්මනම් හරියටම පේනවා.
ReplyDeleteඅන්න ඇත්ත කතාව
Deleteමගෙත් පෙනීමේ වැරද්දක් තියෙනවා ඇත්තටම.සික් මාත් දැක්කේ අහවල් එකේ හැඩේට
ReplyDeleteඉක්මනට කන්නාඩියක් ගනින් මොළේට
Deleteහ්ම් ... බැලුවා. ඒකෙ තියෙන අවුල හිටගෙන ඉන්න කෙල්ලගෙ පෙන්නන්න හදන ඒව තියෙන්න ඕන තැනට වඩා ගොඩක් පහළින් තියෙන්නෙ. අර කිහිල්ල ඒක එඩිට් කරපු එකාගෙ හිතේ ගානට එනකන් ඕනවට වැඩිය එඩිට් කරල, බෙදුම් රේඛාව උඩට ගිහින් වැඩියි. සෝස පාට සාය කෑල්ලෙ යට හරිය හිතාමතා මකල.
ReplyDeleteපුක ගැන ශාස්ත්රිය විග්රහයක්
Deleteපිස්සු ඕයි උඹට නම් :D
ReplyDeleteඅපේ අම්මිත් කියනවා...
Deleteහාමිනෙත් කියනවා..
බලපු හැටියෙම හරියට දැක්කා...ඇස් චෙක් කරන්ට ඕනේ නෑ වගේ.:D
ReplyDeleteඑහෙනම් අවුලක් නෑ..
Deleteඋඹට තැංකූ වේවා මාතලං. මගෙ ඇස් පෙනීම සුපිරියැ. උඹ කියනකල් පුච දැක්කෙ නෑ බං. හැබැයි දැක්ක ගමන් මුගෙ ආච්චිට යකෝ...කියලා නිකම්ම කියවුනා. අනේ හිතලා කිව්වේ නෑ බං. අවංක පාඨක ප්රතිවාරයක්නෙ. හැක් හැක්. පස්සෙ ආයෙ මගෙ මොලේ නං පොඩ්ඩක් බලවාගන්න ඕනෙ බං.:D
ReplyDeleteපට්ටයැ!!!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
පොඩ්ඩක් බලා ගනින්.. කෝකටත් හොඳයිනේ...
Deleteඅම්මප මම දැක්කෙත් ඕකමනේ
ReplyDeleteඅප්සෙට් ඇස් අප්සෙට්
Deleteඅනේ බං.
ReplyDeleteමොකෝ
Deleteගෑල්ලමයි ඉන්න කාමරේක හැටි :D
ReplyDeleteජංගිද කොහෙද හැම තැනම
Deleteමගේ ඇස් පෙනීම අඩුයි තමා. ඔය කියල තියෙන විදියටම දැක්කනේ. හික්...
ReplyDeleteඅදම ඇපොයින්ට්මන්ට් එකක් දාගනින්
Deleteහොද වෙලාවට කණාඩි දාන නිසා බලපු ගමන් පෙනුනා. ඇත්තට මේ මාතලන් කොහෙන් හොයා ගන්නවද මේවා. උදේම බැලුවේ දවසම හිනා වෙන්න පුළුවන්.
ReplyDeleteඑහෙනම් එච්චරයි..
Deleteඅනේ පලයං බං යන්න.... අපිව තම්බන්න උඹට බෑ... අපි අඳුරන්නෙ නැද්ද කිහිලි.... මෙච්චර අගේට පේන්න තියන පුහ්ගෙඩිය, කිහිල්ලක් කියලා, ඇස් පරීක්සා කොර ගන්න කියලා, උඹ ඊලඟ පෝස්ට් එක දායි, උඹ ඇස් පරීක්සා කොරන සේවයක් පටන් ගත්තා කියලා. අපි අහුවෙයි ඕවට....
ReplyDeleteඅම්මපා ඒකත් ආදායම් මාරගයක් කර ගන්න තිබුනා. නොදකින් මගේ මොළේ..
Deleteඅනේ බං මගෙත් ඇස් නරක්වෙලාද කොහෙද!ර්
ReplyDeleteඑහෙනම් පරක්කු වෙන්න එපා බන්
Deleteහී හී මගෙත් හොදටම ප්සෙට් වගේ ...
ReplyDeleteබල්ලන් ඉතින් පොඩි දරුවොනේ.. පලා කොල කාපන්..
Deleteඔයාලගේ ඇස් නෙමෙයි මොළේ චෙක් කර ගන්න...
ReplyDeleteවනචර කමටත් සීමාවක් තියෙන්න ඕන..
මාතලන් ගොයියා ඔක්කොම කරලා අන්තිමට හොද වෙන්න නොවැ මේ තනන්නෙ...
අපි සූටි කොල්ලො... ඔය වගේ නෑ....
උඹලා හිතුවද මමත් උඹලා වගේ කියලා.. අපේ අම්මි මට තාම කියන්නේ සුදු පුතා කියලා..
Deleteපේන දේ තමයි බලන්න ඕන.....එහෙම බලන්නැත්තං ඒකට අපේ භාෂාවෙන් කියන්නේ පාගල් කියල... ඇයි යකෝ මෙච්චර හොඳ දේවල් පෙනෙද්දී ඇස් චෙක් කරහංකෝ
ReplyDeleteඑහෙනම් ඉතින් තියෙන විදියම හොඳා
Deleteමේ දැස මක්කටෙයි......පට්ට ලොකු අයියේ
ReplyDelete++++++
Deleteමොකක්ද පින්තූරෙද නැතනම්.....
Deleteමාතලන් අයියෙ මටත් ඇපොයිමන්ට් එකක් දාගන්න ඕන... හොඳ තැනක නම්බර් එකක් එවපන්කො තරහ නැතුව :)
ReplyDeleteපොඩ්ඩක් හිටහන් මම මේ තාම හොයනවා. මගෙත් ඇස් පෙනීම අඩුයිනේ
Deleteඒයි මේක ඇත්තද? ඔක්තෝබර් 17 වනදා මීන ලග්න දේශපාලඥයෙකුට හදිසි අනතුරක්.
ReplyDeletehttp://www.gossip9.com/2012/10/17.html
තාම ඒක චෙක් කොරේ නෑ.. එයා මීනද...?
Deleteමේ මට මුකුත් පේන්නෙ නෑ නේ...කළුවරයි ඔක්කොම.
ReplyDeleteහතලිස් ඇඳිරිය
Deleteසිරා පාර මාතලං.
ReplyDeleteකඩු පාර නේ...
Deleteඅම්මප මමත් දැක්කෙ නෑනෙ....කිව්වට පස්සෙයි පස්ස දැක්කෙ....
ReplyDeleteඑහෙනම් අවුලක් නෑ...
Deletemage as penema aththatama durwala nisa weradela ehema deyak dakinna wath pina nethi una. Aiyo $
ReplyDeleteබොතල් අඩි දෙකක් දාගනින්
Deleteහේ හේ... මටත් කන්නාඩි මාරු කරන්න වෙයි වගේ...
ReplyDeleteඒ උනාට මේ පේන විදිහත් වෙලාවකට හොදයි..
එහෙමනම් අවුලක් නෑ...
Deleteලොල් ඕයි !!!!!!! අවුලක් තියෙන්නේ මොලේ ද කොහෙද හෙට උදෙන්ම යන්න ඔනේ ඔළුව ස්කෑන් කොරන්න
ReplyDeleteමොලේ යූරීන් චෙක් එකක් කර ගනින්
Deleteකිහිල්ලත් නරක නෑ...:-)
ReplyDeleteසහතික ඇත්ත
Deletepatta.....:P
ReplyDeleteමොකක්ද...?
Deleteඇස් පෙනේ
ReplyDeleteප්රස්නයක් නැත
මේ වගේ තව පොටෝ ගොඩක් කලින්ද දැක තිබේ,බුකියෙදි වෙන්ඩැ.වෙන කොහෙන්ද