කරා නංගිට කියපු කවි...
චිකේ නංගී ලැජ්ජ නැද්ද පරන යකඩ පෝ ප්
මම යන්නේ කිරි පාටට නැගලා ප්‍රාඩෝ ජී ප්
අප්පච්ච්ට කියපන් උඹෙ ඉන්න කියලා ෂේ ප්
නැත්නම් මම කුඩු කරණව උඹලගේ පුල් හෝ ප්
ඩැඩා ගෙන්ම ඇවුවා පැත්තට අඬ ගා ලා
එයා කිව්වේ පෙති කැපුවත් දෙන් නෑ කිය ලා
අම්මට උඩු එව්වා කොහෙද මාත් එක්ක ලා
උස්සන්නේ උඹ පොලිසියේ ලොක්කට කිය ලා
ඇමතියාගේ බිස්නස් ටික බලාගන්නේ මං
විපස්සයෙ ලොක්කො ටිකත් මගෙ යාළුවෝ බං
ආවෝත් උඹ ෂේප් එකේ රජ සැප දෙන් නං
ළොකේ වටේ කෲ ෂිප් වල හනිමුන් යන් නං
රවුම් යන්නෙ උඹ එක්කල පොන්නයෙක්නේ බං
එකයි දෙන්නේ දෙකට නවලා නිවන් යවන් නං
ඌ චාටඩ් මම චාටර් ඌ වගේද මං
ඉන්නේ මම ඌත් එක්ක උඹ අහුවෙන කං
හොඳින් කිව්වා දැන් ඇති උඹ මේ ටික ආප න්
බජාර් එකෙත් නෝන්ඩි මං, කැමත්ත දීප න්
අකමැත්තෙන් රේප් කොල්ලා උස්සන් යනක න්
ඉන්නේ නැතුව ෆැමිලි එකම වැනිෂ් කොරනක න්
කරා බජාර් එකට කියපු කවිය
යන විට පුක ඔල්ල ඔල්ල. පිච්චු ඇදෙයි ස ඳ
කුක්කු අම්මා එළියේ දාන් අපිට පේන්න ද
ඒවා දැකලා ජුන්ඩා මගේ ඉන්නේ කෝම ද
පිෂ්ෂු ඇදිලා ආයි ඇදෙයි කෑවොත් ඒ ක ඳ
ගෝලයා අයියාට කියපු කවිය
කියන්න ලොක්කා අපි නම් එවරෙඩි වගෙ රෙ ඩි
කියනවනම් මුලු පවුලට තියනවා අපි වෙ ඩි
කොල්ලට නං නෙලුවා අපි අම්බානක අ ඩි
වෙඩින් දාට ලෙන් එකම දාමු ලයන් කො ඩි
සත්‍ය සිඳුවීමකි...
අවාසනාවකට..., අද මෙය සාමාන්‍යකරණය වී ඇත....
චිකේ නංගී ලැජ්ජ නැද්ද පරන යකඩ පෝ ප්
මම යන්නේ කිරි පාටට නැගලා ප්‍රාඩෝ ජී ප්
අප්පච්ච්ට කියපන් උඹෙ ඉන්න කියලා ෂේ ප්
නැත්නම් මම කුඩු කරණව උඹලගේ පුල් හෝ ප්
ඩැඩා ගෙන්ම ඇවුවා පැත්තට අඬ ගා ලා
එයා කිව්වේ පෙති කැපුවත් දෙන් නෑ කිය ලා
අම්මට උඩු එව්වා කොහෙද මාත් එක්ක ලා
උස්සන්නේ උඹ පොලිසියේ ලොක්කට කිය ලා
ඇමතියාගේ බිස්නස් ටික බලාගන්නේ මං
විපස්සයෙ ලොක්කො ටිකත් මගෙ යාළුවෝ බං
ආවෝත් උඹ ෂේප් එකේ රජ සැප දෙන් නං
ළොකේ වටේ කෲ ෂිප් වල හනිමුන් යන් නං
රවුම් යන්නෙ උඹ එක්කල පොන්නයෙක්නේ බං
එකයි දෙන්නේ දෙකට නවලා නිවන් යවන් නං
ඌ චාටඩ් මම චාටර් ඌ වගේද මං
ඉන්නේ මම ඌත් එක්ක උඹ අහුවෙන කං
හොඳින් කිව්වා දැන් ඇති උඹ මේ ටික ආප න්
බජාර් එකෙත් නෝන්ඩි මං, කැමත්ත දීප න්
අකමැත්තෙන් රේප් කොල්ලා උස්සන් යනක න්
ඉන්නේ නැතුව ෆැමිලි එකම වැනිෂ් කොරනක න්
කරා බජාර් එකට කියපු කවිය
යන විට පුක ඔල්ල ඔල්ල. පිච්චු ඇදෙයි ස ඳ
කුක්කු අම්මා එළියේ දාන් අපිට පේන්න ද
ඒවා දැකලා ජුන්ඩා මගේ ඉන්නේ කෝම ද
පිෂ්ෂු ඇදිලා ආයි ඇදෙයි කෑවොත් ඒ ක ඳ
ගෝලයා අයියාට කියපු කවිය
කියන්න ලොක්කා අපි නම් එවරෙඩි වගෙ රෙ ඩි
කියනවනම් මුලු පවුලට තියනවා අපි වෙ ඩි
කොල්ලට නං නෙලුවා අපි අම්බානක අ ඩි
වෙඩින් දාට ලෙන් එකම දාමු ලයන් කො ඩි
සත්‍ය සිඳුවීමකි...
අවාසනාවකට..., අද මෙය සාමාන්‍යකරණය වී ඇත....
.o0O0o.
පොඩි අත්වැරදීමක් උනා. ඒ නිසා එතෙක් ලැබුන කොමෙන්ට්ස් එක්ක ආයෙත් පබිලිස් කොලා.. සමාවන්න...
6 comments:
- අවාසනාවට මේ රට ඉපදීලා අපිReplyDeleteන් රට ඉතිරි කරලා තොපීReplyDelete
අධෝ මුඛෙන් සිනා වෙන්නේ අපිටම නේ අපී
කරා සිරා වම්බොට්ටා බිහි කෙරුවෙත් අපී
කතිර බලෙන් බෙලි මිරිකුවෙ උන් නෙමෙයි නෙ අපී
කරා ල වෙරි කරාලා ඉහලින් තියාල තොපී
ඩප්පි කුප්පි කඩු කිරිච්චි ඉනේ ගැහුව තොපී
අපේ කතිරෙ අරන් අපිට වින කරනා තොපී
හැදි ගෑවි පලයන් රට ඉතිරි කරලා තොපී
ජහමනයා ඉන්නාකොට අරං පොන්න ගති
ReplyDeleteඇමති පුත්තු ඇවිත් දෙකට නවා ඇරල යති
මගේ ඇඟට ආවෝතින් පාල චන්ඩි ගති
සලකනවා හොඳ හැටියට වෙන්න ඔලුව හොදි.
අඩෝ.............ව්!
මට හිනා එනවා ඕයි.. ඔන්න ආචාර්යවරුත් දෙන දේ ගන්න යන්නේ.. ඒත් උඹලා වගේ උන් ඉන්න එක ලොකු දෙයක්
Deleteපට්ට කවි ටික
ReplyDeleteතෑන්ක්ස් මීගොඩ
Delete@ නලීන්
ReplyDeleteස්තූතියි නලීන්
@ දේශකයා
සිරා අප්සට් යයිද දන්නෙ නෑ
@ වෙනි
හැම දෙයකම් දේශපාලනයක් තියෙනවා
@ සබියා
ගෝට් මිල්ක් විත් බ්රින්ජෝල්ස්
@ සිරා
තෑන්ක්ස් සිරා.. බොහොම ස්තූතියි අගය කිරීමට
@ සොසි
මළ අඬෝවැඩියා නොලියා ලියනවකෝ ඔය වගේ ඒවා. බලනවකෝ අපූරුව..
@ කතා
සමාවෙයන් කතෝ.... මම අද දුක් වෙනවා ඒ කතාව ගැන..
අඩේ ඔක්කොමත් හරි කමෙන්ට් පෝස්ට් එකක් විදිහට දාපු එක සුපිරිම ආතල් එකක් :)
ReplyDeleteනෑ මචන් මේක දාලා විනාඩි පහකින් වෙන එකක් වැරදිලා දැමුනා..
Deleteකවි වලට වඩා ලාංකීය හිප් හොප් පද වැල් වල එලිසමය සිහිගන්වයි. ඉරාජ් ට Lyrics වලට විකුනන්න පුළුවන්.
ReplyDeleteඅන්න පොඩ්ඩක් බලහං කීයක් වත් හොයා ගන්න පුළුවන්ද කියලා...
Deleteහොද කවි පෙලකි...
ReplyDeleteබොහොම ස්තූතියි අමිල
Deleteමේ ටික නම් පට්ට පට පට ඈ....
ReplyDeleteස්තූතියි තරූ
Deleteහිකාස්
ReplyDeleteඔව් රටේ කරුමෙට, අපේ කරුමෙට මේවා සමාන්‍යකරණය වෙලා තමයි.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මේ රටට මොකක්ද බන් උනේ....
Deletemewwa ahanakota mata saneepa ne wage.
ReplyDeleteOw dan owa samanya dewal thamai.
නිකන් මොළේ හූරනවා වගේ දැනෙනවද....?
Deleteමේක කියවද්දි මට මතක් වුනේ හිනා ඉනා ප්‍රෝග්‍රෑම් එක ........ අපි අපේම උන්ට හිනා වෙනව ... :/
ReplyDeleteඇත්ත ඒ හිනා වෙන්නේ අපිටම තමා...
Deleteදාර කවිටික අප්පා..
ReplyDeleteදාර සීන් කෝන් එකක් නේ...
Deleteමෙන්න මචං පට්ටම ටික
ReplyDelete-උ චාටඩ් මම චාටර් ඌ වගේද මං -
-සිරාවටම මේ කවි හැදිල්ල නම් උබේ ඇඟෙම තියනවා මාතලං.
මෙතන ඉතිං දෙශපාලනේ කතා කරොත් අර කාකගේ පෝස්ටුවෙ කොමෙන්ට් කරා වගේ මාගලක් ලියන්න වෙනවා මචං. ජයවේවා... අහිතක් නැත.
(අර කවි පදේ 'උ' අකුර 'ඌ' කරපං. )
මෙතන කතා කරන්නෙ මක්කටෙයි. දැන් අතන කතා කොරනවනේ... :D
Deleteඑල කවි ටික!
ReplyDeleteසත්‍ය සිදුවීමක් කිව්වට හරියටම මොකක්ද කියල දැනගන්නකම් නිකන් මොකක්ද වගේ ;)
එච්චර අවුලක් කර ගන්න එපා.. මේ සමාජයේ ද සිඳුවන දෙයක්
Deleteමේවා චිත්‍රපටිවල මිස ඇත්ත ලෝකයේ කරන්න පුලුවන් වැඩද? කිව්වොත් බලන්න ඔය සත්‍ය සිදුවීම උනේ කොහොමද කියල.... නම් ගම් නැති වුනාට කමක් නෑ
ReplyDeleteඒක තමයි ඔය කියලා තියෙන්නේ...
Deleteපට්ටයි ඈ
ReplyDelete